No video

පාස්කූ ප්‍රහාරය හා ලසන්ත ඝාතනය ගැන චැනල් 04 වාර්තාවෙන් අනාවරණයක්

  Рет қаралды 181,940

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#Channel4 #2019SriLankaEasterbombings #SL #lka #News1st #SriLanka
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

Пікірлер: 710
@priyankara00
@priyankara00 11 ай бұрын
කොච්ච්ර ඇත්ත කිව්වත් කොච්චර දේවල් පෙන්නුවත් ලංකාවේ ජීවත් වෙන සමහර කලකන්නින්ගේ ඔළු හදන්න බෑ...😐
@sanjurash1912
@sanjurash1912 11 ай бұрын
ඒකනම් ඇත්ත
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake Ай бұрын
ඇත්තටම.හොරු හොරු පස්සෙන්ම යන්වා.
@ExploreLocalVibes-ei8kf
@ExploreLocalVibes-ei8kf 11 ай бұрын
රාජපක්ෂලාට ශාප වේවා
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 11 ай бұрын
ඊළඟ ඡන්දෙටත් මොකක් හරි කරයි එතකොට ලංකාවේ මීහරක් ටික උඩ දාගෙන ගිහින් කතිරේ ගහයි රාජ පක්කුන්ටම
@pali516
@pali516 11 ай бұрын
උඹට පිස්සු රාඡපක්ෂලාට සදහටම බලයට එන්න බැහැ.
@gallegalle3448
@gallegalle3448 11 ай бұрын
රාඡපකයෝ.
@champaperera8487
@champaperera8487 11 ай бұрын
@@pali516 කියන්න බැහැ ඒ තරම්ම රැවටෙන පිරිසක් අපේ රටේ ඉන්නෙ
@mohomadkhan7732
@mohomadkhan7732 11 ай бұрын
Sahathika Eththa saho...
@niroshikagayani2224
@niroshikagayani2224 11 ай бұрын
බහුතරය එහෙම නැහැ.❤
@damuvlogs8073
@damuvlogs8073 11 ай бұрын
රාජපක්ෂ පව්ලටම ශාප වේවා
@fixit3111
@fixit3111 11 ай бұрын
මම හිතන්නේ රාජපක්ෂ පවුලේ පොඩි එවුන් පවා ඔය පව් වලට වන්දි ගෙවයි
@damayanthiabr3490
@damayanthiabr3490 11 ай бұрын
දඩුවන් දෙන්න පටන් අරන් මුලින් මානසිකව පසුව ශාරිරකව
@ayesh_silva
@ayesh_silva 11 ай бұрын
කෝ මෙවට නීති තවමත් අත්අඩංගුවට ගන්නෙ නැ ගහ කින් පොල් ගෙඩියක් කැඩුවනම් මෙලහවකට අත්අඩංගුවට අරන්
@niroshikagayani2224
@niroshikagayani2224 11 ай бұрын
ඇත්ත❤
@jb7947
@jb7947 11 ай бұрын
මෙවාට නිතිය නැ පුතා 😂
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m 11 ай бұрын
දෙවියන්ට ස්තූති වන්ත වේවා ❤️ අසරණ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත විනාස කරපු අහිංසක පවුල් ගණනාවක් අබ්බගාත කරපු අදටත් දුක් විඳින අහිංසක මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් සත්‍යය හෙළි වේවා ❤️ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතියි 🙏🙋❤️ මේ සත්‍යය එලියට ගන්න ඇප කැප වෙන සහභාගි වෙන සියලු දෙනාටම ශ්‍රී දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටයි 🙏🙋❤️
@Ashan2005K
@Ashan2005K 11 ай бұрын
Ai deviyan wahanseta bari une bombe nawathana me okkoma prashn iwarai ne 😂
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m 11 ай бұрын
@@Ashan2005K ඔව් ඔව් දැන් දෙවියන්වහන්සේගේ වරද තමයි පුළුවන්නම් මේ කාලකන්නි එකත් කරයි අර මොකක්ද ආච්චි කෙනෙක් මැණික් මල්ලක් ගෙන දුන්න වගේ පට්ටපල් බොරු කියන රටක පාහර බලු දේශපාලකයෝ ඉන්න රටක කාලකන්නි මිනිස්සු උන් පස්සේ යන ජාතියක් ජම්මයක් නැති ආහාර බලු මිනිස්සු නිසා මේ රට විනාශ කරපු ඒක දෙවියන්වහන්සේගේ වත් කිසි ම ධර්මයක වත් වරදක් නෙමෙයි මේ සොබාදහමේ පුහුලං නැති අපරාධ කරන මිනිසුන්ට යම් දිනක දඬුවම් ලැබෙයි
@insopanasiancuisine8098
@insopanasiancuisine8098 11 ай бұрын
@@Ashan2005K sirawata Mona karannada mun ge 🧠 hondatama kara wela 😂
@finncollins5696
@finncollins5696 11 ай бұрын
bombe nawatanawa kyne? ubla God kyna concept eka waradiyata terum aran bn tyne. Deviyo kyne ubla wishwasa krna widihata pol gediyak pooja karaddi leda hoda krna kenek nemei. God kyne eternal mind ekak, Christianity kyne me eternal mind ekakth ekka connection ekak athi kara ganna eka. e de terum ganinko.🤣.@@Ashan2005K
@finncollins5696
@finncollins5696 11 ай бұрын
@@insopanasiancuisine8098 baudda unge wenna athi bn.
@jehanpaula9470
@jehanpaula9470 11 ай бұрын
පවුලකට ගිය බලේ කියන්නෙ බන් මිනිස්සු 300ක් මැරුවා කියලා කියද්දී ලන්කාවෙ ඉන්න මිනිස්සුට කරන්න පුලුවන් සාප වේවා කියලා කමෙන්ට් දාන්න විතරයි
@max-vz3pf
@max-vz3pf 11 ай бұрын
රජපක්ෂ පවුලටම හෙන ගහපන් 💥
@sinhadeshaya1722
@sinhadeshaya1722 11 ай бұрын
වැහි නැති හෙනම ....
@user-ze6yu5yf2d
@user-ze6yu5yf2d 11 ай бұрын
රාජපක්ෂ පව්ලටම ශාප වේවා 😢
@youcenon
@youcenon 11 ай бұрын
MR kottu
@nishaniwijeweera574
@nishaniwijeweera574 11 ай бұрын
නීතියක් නැති රටක්.
@rawana927af5
@rawana927af5 11 ай бұрын
නිශානි,,මුං ලංකාවට කෙලවන පර චැනල් එකක්,,
@black_J77
@black_J77 11 ай бұрын
@@rawana927af5 ekane ekane oya channel ekaka karanakammay sahurda lankikayao tika balan inne rawana😂😂👌👌
@barns7506
@barns7506 11 ай бұрын
A humble request for a strong country to step in and take sever action against these inhumans.
@dakshitharuveen4845
@dakshitharuveen4845 11 ай бұрын
ඕකත් තවත් එක news එකක් වෙයි, එතනින් එහාට්ට මුකුත් නෑ, ඊ ලග චන්දෙට සලකමු, වෙන කල හැක්කක් නොමැත, This is Sri Lanka
@randomcommenter3935
@randomcommenter3935 11 ай бұрын
මේකත්ඕන .. . සමහර හරක් ඉන්නවා තාම ඡන්ද දෙන එ නිසා මේකත් වටිනවා නකුටු රාජපක්ෂලාට ඡන්දෙ දෙන මිනිස්සුන්ට ඔලුව පෑදෙන්න
@namalekanayake101
@namalekanayake101 11 ай бұрын
මෙකත් මහින්දලා වාසියට හරව ගන්නවා අපෙ බුරුවෝ ආය රැවටිලා මුන්ට කතිර ගහනවා
@hgkalum2239
@hgkalum2239 11 ай бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@janakasenarath1720
@janakasenarath1720 11 ай бұрын
අම්මට .....කාපන්
@hgkalum2239
@hgkalum2239 11 ай бұрын
@@janakasenarath1720 ඇයි කලබල. අපෙ ආන්ඩුව ආපුවම අම්මා එවාපන්කො. තාත්තා පොnනයා නිසානෙ 🤣🤣🤣
@niroharischandra314
@niroharischandra314 11 ай бұрын
Tnx Chanel 4
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 11 ай бұрын
හෙන ගහපියවි රාජ ලාට😡😡😡😡
@sachininikalanda7994
@sachininikalanda7994 11 ай бұрын
රාජපක්ෂලාට සාපම වේවා මේ රටට කරපු අපරදයට
@rk3337
@rk3337 11 ай бұрын
මේ රටේ නිදහසේ ජීවත් වෙන තොපිට සාප වෙන්න ඕනි
@nishw9200
@nishw9200 11 ай бұрын
​@@rk3337 tho wage moda musalayek
@maleekasubasani8794
@maleekasubasani8794 11 ай бұрын
තොට වැහි නැති අකුණු වැදීයන්.
@shuttlespace04
@shuttlespace04 11 ай бұрын
​@@rk3337 😂😂තොගෙ රෙඩ්ඩ නිඩහස
@shuttlespace04
@shuttlespace04 11 ай бұрын
​@@nishw9200තෑ මැරියං රාජපක්සගෙ පුක ලෙවකන් වහල් බයියා😡😡
@user-dm3iy8lj4c
@user-dm3iy8lj4c Ай бұрын
ඹහොම නෙමේ මයිනා ඇවිත් මමයි පාස්කු බොම්බේ ගැහැවු වේ කියලා පිලි ගත්තත් බයියෝ නෙමේ ඹ්වා පිලි ගන්නේ
@roselanka9004
@roselanka9004 11 ай бұрын
රජපක්ෂ පවුලට සාපවේවා
@kumariperera1892
@kumariperera1892 11 ай бұрын
.
@avinduheshan7290
@avinduheshan7290 11 ай бұрын
නීතියක් තියේනම් අල්ලපන් මෙච්චර දෙයක් කියලත් 😡😡
@onlinemotors4623
@onlinemotors4623 11 ай бұрын
මචන් මුන් අල්ලන්නේ කලකන්නියාව මරන්න ස්නයිෆර් හොයපු පොඩි උන් උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ලේසිනේ කොහොම හරි CID එකේන් පිලිගත්තා කලකන්නි බල්ලා කියන්නේ කවුද කියලා
@princejohnson4621
@princejohnson4621 11 ай бұрын
Good Job Sirasa 🌹🌹🌹🌹🌹
@CKD-ZOV
@CKD-ZOV 11 ай бұрын
එහෙනම් පිල්ලයාන් මවුලානත් රාජපක්ෂලත් මැරැන හැම කෙනෙක්ට වග කියන්න ඕන.. රට මේ ගානට වැටුනේ මේ පර බල්ලෝ නිසා.
@niroshgreshan304
@niroshgreshan304 11 ай бұрын
කාලකන්නි මිනීමරුවො මුන්ව පණපිටින් ජාඩිදාන්න ඕනෑ
@sumedasamankumari7107
@sumedasamankumari7107 11 ай бұрын
ඊයා, අප්‍රසන්නයි.
@priyankaperera3251
@priyankaperera3251 11 ай бұрын
Good News🙏🙏🙏❤👍
@kassa3257
@kassa3257 11 ай бұрын
රාජපක්ෂලා අවිල්ලා ප්‍රසිද්ධියේ කිවුවත් අපි මේක කරෙ කියලා තාමත් මේ කාලකණ්නීන්ට වහල් කම් කරන වහල්ලු පිලිගන්නේ නෑ
@スバダハマ
@スバダハマ 11 ай бұрын
රාජපක්ෂලා ලංකාවේ ඝාතනයන්ට 100%ක් වගකිව යුතුයි.රාජපක්ෂලාට නීතියෙන් ගැලවුනත් ස්භාදාහාමෙන් ගැලවිමක් නොමැත
@judykulathunga591
@judykulathunga591 11 ай бұрын
මුන්ව එකට තියලා දසවධ දීලා මරලා දාන්න ඕනෙ.. ගෝටාබෙයාට සුවබර නින්දක් ලැබෙනවාද දන්නේ නැහැ
@chanukalakshan4578
@chanukalakshan4578 11 ай бұрын
Respect Sirasa Tv 💪
@kaveeshacharith8299
@kaveeshacharith8299 11 ай бұрын
රාජපක්ෂ බල්ලනි බොලට සාප වෙවා.
@Krishanjaguar
@Krishanjaguar 11 ай бұрын
තොපි තාම ගෝටට මහතා කියනවද😠 ඔය පර බල්ලා විදවලා මැරෙන්න ඔනි මේ කරපු වැඩෙට😠😠😠😠
@jasintha0923
@jasintha0923 11 ай бұрын
තොගේ අම්මට hamaniya 😊
@Julian_1990
@Julian_1990 11 ай бұрын
තෝ මැරිල පල විදවල කලෙහි ගුණ නැති අමන සක්කිලිය
@heshan2222
@heshan2222 11 ай бұрын
​@@Julian_1990මොකක්ද යකෝ කලෙහි ගුණේ.රටට කෙලවපු එකද බල්ලො කලෙහි ගුණේ.
@maneshdananjaya390
@maneshdananjaya390 11 ай бұрын
​@@heshan2222eka thamai, Lankawatama kotinge pukawal hodanna thibba chance eka Gota nethi kara.
@heshan2222
@heshan2222 11 ай бұрын
@@maneshdananjaya390 ස්ව්‍යං වින්දනයෙ යෙදෙන්න එපා බන්.හරියට කියපන් යුද්දෙ කරේ මහින්දද ගෝටද 🤣🤣 මහින්දයි ගෝටයි එන්න කලින් රටේ උන් කොටින්ගෙ පුකවල් හේදුවද බන්.රට වෙනුවෙන් කතා කරහන් බල්ලො හොර වේසිගේ පුතාලා වෙනුවෙන් කතා නොකර
@Maniake824
@Maniake824 11 ай бұрын
සොබාධර්මයෙන්.ලැබෙයි.හැවිචිච.හැමොටම.දඩුවමි.එතේක්.ඉවසිල්ලේන්.බලාගන.ඉදිමු😢😢😢😢😢😢
@wijejay9059
@wijejay9059 11 ай бұрын
සාටක පවුලට සාප වේවා 🤨
@prasangaherath747
@prasangaherath747 11 ай бұрын
රාජපක්ශ පවුල හැදිගෑවිලා පලයවු.. සාප වේවා..ජේසුට බාරයී
@nimaliperera9457
@nimaliperera9457 11 ай бұрын
අනිවාර්යයෙන් ....සාපවේවා
@RISHAN575
@RISHAN575 11 ай бұрын
Ubatai ube pawlatai henama wediyan gunamaku heththa
@express6468
@express6468 11 ай бұрын
​@@RISHAN575පව් බන් උඹලා. රාජපක්ශලා ඒ තරම් උඹලා වගේ මෝඩයොන්ගේ ඔලු වෙනස් කරලා තියෙන්නෙ. රාජපක්ශලගේ අසූචි උනත් කන තැනට පත් වෙලා ඉන්නේ උඹලා. උඹලට මේවා තේරෙන්නේ රෙද්දේ රෙවිලා ගියපු කාලෙට තමා. ඒත් තේරෙන එකක් නෑ. උඹලගේ සිහින වල උඹලව හිර කරලා තියෙන්නේ කියන එක උඹලට තවම වැටහෙන්නේ නෑ. මෝඩයොන්ට තේරුම් කරලා වැඩකුත් නෑ එක අතකට
@maleekasubasani8794
@maleekasubasani8794 11 ай бұрын
ජේසු දුන්නේ නියමෙටම පාස්කුව මතක් කර කර අඩන්න.😆😆😆😆
@charith856
@charith856 11 ай бұрын
Karibalamaralakanaonamata
@dreamflixstudio1673
@dreamflixstudio1673 11 ай бұрын
රාජපක්ෂ මිනීමරුවොන්ට පාරෙ ගහලා මරලා දාන්න ඕනි. 💪🏼💪🏼💪🏼💪🏼💪🏼🙏🏼
@sithummax2473
@sithummax2473 11 ай бұрын
රාජපක්ෂ පවුලටම ඉක්මන් නිවන් සුව ලැබේවා
@shehanfernando99
@shehanfernando99 11 ай бұрын
Pissuda yako niwan suwa pathanna. apagatha kiyapan
@rinorino3635
@rinorino3635 11 ай бұрын
චැනල් 4 කියන්න කලින් අපි දන්නව පාස්කු ප්‍ර්‍හාරය ගෝටගේ වැඩක් කියල.රාජ පස්ස වරු බලය වෙනුවෙන් ඕන දෙයක් කරනව.
@ranjithkumara5689
@ranjithkumara5689 11 ай бұрын
Good 👍 news 👏 👍 🙌
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 11 ай бұрын
සුදු ඇඳගත් බලලෝභී මිනිමරුවන්ට කෝ දඬුවම් ?😮
@GobbayaCk-lq3lu
@GobbayaCk-lq3lu 11 ай бұрын
ලංකාවෙ ඉන්න ගොං මීහරක්ට මෙහෙම වෙලා මදි.. තවත් ඉන්නවා ඔය රාජපක්ශ බල්ලන්ගෙ ගූ කන්න බලාගෙන
@rinorino3635
@rinorino3635 11 ай бұрын
සුරේස් සලේ මැලේසිය ඉඳන් තමයි ගේම ෆෑන් කලේ.
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 11 ай бұрын
ජේසුට බාරයි.
@user-du8ff1lu5b
@user-du8ff1lu5b 11 ай бұрын
කෝ.ලංකාවේ.නීතිය...........පොඩිමිනිහට.විතර.ද.නීතිය..ඇයිගෝටාට...කෝනීතිය..ඇයිතවත්බලාගෙන.ඉන්නේ...සියල්ල...ඇත්තනමි
@sithummax2473
@sithummax2473 11 ай бұрын
අහිංසක මිනිසුන් maranna balaya ganna අනුබල දුන් සියලු දෙනාටම ශාප වේවා..උපදින උපදින හැම ආත්මයේ..toilet වලේ panuwek welama ඉපදෙනවා...😊😊😊😊
@Vali_music_production
@Vali_music_production 11 ай бұрын
මිනීමරු හොරරැල දගගෙට යත්වා.. 🙏🏼
@lathaudagedara2749
@lathaudagedara2749 11 ай бұрын
කාලකන්නි මුන්ට ගහලම තමා එලවන්න තියෙන්නේ
@jayanthaindralal6012
@jayanthaindralal6012 11 ай бұрын
එදා සිට මේක රාජපක්ෂ ගෙමක් තමයි
@prbodasampath3366
@prbodasampath3366 11 ай бұрын
රාජපක්ෂලා ගහපු ගෙම හෙන ගහානවා මුන්ට
@chinthakakannangara6893
@chinthakakannangara6893 11 ай бұрын
යුක්තිය ඉටු වෙන තුරු අපි අවදියෙන්.
@hasithajayawardena3553
@hasithajayawardena3553 11 ай бұрын
සිරස....උඹල නියම ප්‍රගතිශීලී මාධ්‍යයක් නම් සියලු දේ පැත්තක තියල ජාතික ජනබලවේගය ට උදව්් කලයුතුමයි
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 11 ай бұрын
පුගතිශීලී මාධ්‍යක් නමි....😅😅 අනේ අහිංසක ජෙෆ්ෆෝ තියාගෙන තියෙන බලාටපාරොත්තු😮😮
@niroshikagayani2224
@niroshikagayani2224 11 ай бұрын
​@@sugandikapushpakumara5905මේ යකා අකුරු ටිකවත් හරියට ලියා ගන්න බැරි බයියෙක්🐮🐮🐮🐮 😁😁😁😁😁😁😁😁😜
@ereshabod
@ereshabod 11 ай бұрын
Jeppo nesa tamai ma taram hari barila enna
@asokakh1563
@asokakh1563 11 ай бұрын
Aniwaryen qththa kathawa buddimath weyalla denwath
@niroshgreshan304
@niroshgreshan304 11 ай бұрын
⁣කොහොමත් මුන්ට ඕනෑ රට අස්ථාවර කරල බලයට එන්න ඒක දැන් වෙලා ඉවරයි. අපේරටේ ජනතාව හරිම මෝඩයි.
@ChandanaKumara-h7n
@ChandanaKumara-h7n Ай бұрын
ලංකාවෙ නොදියුනු මනසක් සිටින ජනතාව හරි අඩක් පමන ඉන්නව ඒකයි දිගින් දිගට මොවුන් බලයට ගේන්න සහයෝගය දෙන්නෙ රටේ අනාගතය ගැන ඔවුන්ට දැක්මක් නැහැ ඒ නිසයි අපේ ලස්සන රට ලෝකයේ පහලටම තල්ලු උනේ
@Paziya07
@Paziya07 11 ай бұрын
අවූරුදු 4 ක්‌ ගෙවුනා තාම සාදාරනයක් නැ මැරිච්ච මිනිස්සු පොඩි ළමයි වයසක අය අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා පෙම්වතුම් ඔයා නිකන් හිතන්න එහෙම ඔයගේ කෙනෙක් නැති උනොත් එහෙම උනොත් විතරයි අපිට තෙරරෙන්නේ පව් කොච්චර කදුළු මේ පොලවට වැටෙන්න ඇත්ද මේක සතියක් යද්දී මේ යක්ක පුතුන්ට අමතකයි බලයට ලෝබ වෙලා රාජපක්ෂලා ලේ වැගිරීමක් කරන්න බය උන් නැ අන්තිමට අරගල කරලම ගෙදර යැව්වා මේ රට දැන් පව් ගොඩක් වෙලා ඒකයි ලංකාවටත් ඉන්න මිනිස්සුන්ටත් නිවනක් නැත්තේ මුන් ආයේ මොනා හරි කරනවා ඒක මට විශ්වාසයි මොලේ කල්පනා කරලා වැඩ කරන්න.....
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
රනිලෝ, මේවාට දඬුවම් දීපන්. නැත්නම් මේකත් උඹේ ඡන්ද ගුණ්ඩුවක් වෙනවා.
@sampathk1212
@sampathk1212 11 ай бұрын
පාස්කුව කලේ රාජපක්සලා / රනිල් සහ සිරිසේන එකතුවෙලා. ඕක සැලසුම් කරන්න ඇත්තේ අදටත් මුන්ව රකින කමල් ගුණරත්නලාම තමයි.
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m 11 ай бұрын
Rajapaksha’s Team ( Mahinda + Basil + Gota ) > Karuna Amman + Pilleyan ( Ltte - Religion problem makers ( Kandy Palace Attack / Aranthala Monks Attack ) > Salei + Dig. Thennakoon + Si. Bandara .
@SupunJayawardhana
@SupunJayawardhana 11 ай бұрын
උන් කොච්චර අමනුස්සද 😢😢 යකෝ අහිංසක මිනිස්සු මරලා 😢😢
@nimaliperera9457
@nimaliperera9457 11 ай бұрын
අම්මෝ නාමල් .... ඔයා වැස්සට හරි ස්කෝලේ ට ගොඩ වෙයං....
@NobalanaWishwaya1
@NobalanaWishwaya1 11 ай бұрын
ලංකාවේ නීතියක් නෑ පුතා
@peaceforall1546
@peaceforall1546 11 ай бұрын
Superb....
@lakvininteriordecor541
@lakvininteriordecor541 11 ай бұрын
රට විනාශ කරපු හැම එකෙක්ගෙම පවුල් පිටින් විනාශ වෙන්න ඕනෙ
@redskull.8172
@redskull.8172 11 ай бұрын
Lasantha vikrama thunga was a great man 💪💪💪I think he knows some truth 😢
@roshankumara862
@roshankumara862 11 ай бұрын
දෙන් මොනවා වුනත් මෙරුනු අර මිනිස්සන්ට පන එන්නේ නැ වගෙම ඔක කරපු උනට 🙏 දඩුවම් ලෙබෙන්නෙ නැහැනෙ 🤬
@srilankandino9975
@srilankandino9975 11 ай бұрын
Good job channel 4
@cfmrediochannel
@cfmrediochannel 11 ай бұрын
අඩේ ගෝඨාබය පට්ට වැඩ්ඩෙක් හැබැයි .සහරාන් ගෝඨා ගෙන්න ඕන නිසා මරාගෙන මැරිලා .ත්‍රස්තවාදීයොත් වහල්කම් කරලා ගෝඨාබයට.🤣
@scoobydoo4865
@scoobydoo4865 11 ай бұрын
Video eka english walin thiyena nisa eka sampurnayen baluwath thota therenne neha neda😂😂😂?
@deshanbandara5005
@deshanbandara5005 11 ай бұрын
කාලකන්නි රාජපක්ශලට කඩේයන ඔක්කොගෙම ඔලු පාරෙ යනකොට ලොකු ටිපර් වලට අහුවෙලා චොරුවෙලා පලයං 😠😠😠
@sandeepaprabashwara6701
@sandeepaprabashwara6701 11 ай бұрын
රට මිනිස්සුන්ගේ ඇස් දෙක ඉස්සරහා ඕකුන් ජඩ වැඩක් කරත් අපේ උන් පිලිගන්නෙ නෑ. ආයෙ දෙනවා උන්ටම. සමහරු කියනවා යුද්දෙ ඉවර කරාලු ජනාධිපති උනාම යුද්දයක් තියෙනනන් ඉවර කරන්න ඕන තමයි නැත්තන් පකටද ජානාදිපතිවරනෙට ඉල්ලන්නේ මුන් හිතන්නේ ඒක උගෙ යුතුකමක් අනේ ඔයාලා පව් නිසා මන් යුද්දෙ ඉවර කරන්නම් වගේ සීන් එකක්. ඒක උගෙ වගකීමක් කියලා මුන්ට තේරෙන්නේ නෑ නාකි හැත්ත.
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
මමත් ඕකම තමා එදා ඉඳලම කිව්වෙ.👍
@heshan2222
@heshan2222 11 ай бұрын
හරියටම හරි
@ravikumara3965
@ravikumara3965 11 ай бұрын
නීතිය අන්දයි පේනවනේ
@pratheebanperumal2436
@pratheebanperumal2436 11 ай бұрын
Rest is peace humanity,Value for life,Mercy, Truth, Democracy and Justice.😔
@gajathilangarathna1874
@gajathilangarathna1874 11 ай бұрын
අායේ චැනල් 4 එකෙන් නාඩගමක් අටවලා...ඔතන කතාව ගොතන ඔක්කොමලා ලංකාවෙන් සවිස් පැනපු එහෙ ජීවත්වෙන්ඩ තැන හදාගත්ත පිස්සෝ ටිකක්..ඔහොම කතා ගොතන්ඩ චැනල් 4 එකට කන්ඩායමක් නැතිව හිටියේ...දැන් අායේ මානව හිමිකම් සැසිවල එහෙම කැගහන්ඩ කතාවක් තියෙනවා..මෙහෙම නාට්‍ය පිටපත් ලියලා කොහොමහරි කොටියව පරද්දවපු එක විනාශ කරපු එකේ පලිය ගන්ඩයි හදන්නේ...
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
මීට කලින් ගොඩක් තොරතුරු ලංකාවෙ මාධ්‍යවේදීන් හොයලා තිබුනා. සැක කරන්න කරුණු ඕනෑතරම් තිබුනා. ඇඩින් දුටුවන් විතරයි නොහිටියෙ.
@RISHAN575
@RISHAN575 11 ай бұрын
Anivaa bro channel 4 kiyanne thanikara amoolika boruwak
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp 11 ай бұрын
මේ කියන්නෙ ඇත්ත නම් ඇත්ත ටම විය යුත්තෙ නියම සාධාරණයක්
@gajathilangarathna1874
@gajathilangarathna1874 11 ай бұрын
සිරසටත් සැහෙන කාලයක් දැන් රහ කර කර කියන්ඩ පුලුවන්..ඕක ගැන..
@dreamflixstudio1673
@dreamflixstudio1673 11 ай бұрын
මිනීමරුවො වෙනුවෙන් පෙනීසිටින තොපි වගේ කාලකන්නි බල්ලොන්ගෙන් අහන්න තියෙන්නෙ මෙච්චරයි. අම්මගෙන් අහපන් උඹව හම්බවෙන්න කලින් සාටකයක් දාගත්ත එකෙක් එක්ක නිදාගත්තද කියලා 😒🖕🤢🤮
@catmorelove2905
@catmorelove2905 11 ай бұрын
ඔව්ව් ඒ ගොල්ලන්ට කියන්නත් පුලුවන්.....කියන්න අයිතියකුත් තියෙනවා ....මොකද මරලා දාපු වසන්ත වික්‍රමතුංග සිරසේ මාධ්‍ය වේදියෙක් නිසා
@mohaanelroy445
@mohaanelroy445 11 ай бұрын
Channel 4 ❤️
@user-hp1yo6rp9v
@user-hp1yo6rp9v 11 ай бұрын
සාප වේවා රාජපක්ෂලාට, හැත්ත මකබෑවිලා පලයවු. මගේ ජේසු පියා දඩුවම් දෙයි ඕකුංට
@ChannaSiriwardhane
@ChannaSiriwardhane 11 ай бұрын
We need Justice
@weldextech9978
@weldextech9978 Ай бұрын
Great job sirasa
@ferozmeedin7625
@ferozmeedin7625 11 ай бұрын
ඔය හැම අපරාධයක් පිටිපස්සෙ කවුරුම හරි ඉන්න එපෑයි....ඒ අපරාධ ඉබේ සිද්ද වෙච්ච දේවල් නෙවෙයිනේ
@ChanikaBalasuriya-xb6xp
@ChanikaBalasuriya-xb6xp 11 ай бұрын
මිනිස් සු න් ගේ ජිවිත එක්ක සේල්ලං කරන කාලකන්නි
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 11 ай бұрын
කටින් ඕනම කෙනෙකුට ඕන දෙයක් කියන්න පුලුවන්.තමන්ට අවශ්‍ය දේ ඉටුකරගන්න නොහැකි උනාම විරුද්ධව කතා හදනවා.ඩොලර් වල බලය.සල්ලිවලට ඕනම දෙයක් මේ පුද්ගලයො කියයි.ඒ රටවල මොවුන්ට කොතරම් පහසුකම්,මුදල් ලැබෙනවද
@kumarisenavirathna2111
@kumarisenavirathna2111 11 ай бұрын
රාජපක්ෂ ලාට මමත් විරුද්දයි. නමුත් මෙවැනි සැලසුම් බලයක් nomathí අවස්ථාවක කල හැකිද? යුද්දය අවසන් කල නිසා සියලු රටවල් ඔහුට විරුද්ද උන බව අපි දන්නවා. එම නිසා මේ චෝදනා පැතිකඩ කීපෙකින් බැලිය යුතුයි. නමුත් රාජපක්ෂ ලාගේ හොරකම් අපි දැඩිලෙස පිළිකුල් කරනවා
@prasheen3656
@prasheen3656 11 ай бұрын
You cant escape from Karma
@ranjithkumara6888
@ranjithkumara6888 11 ай бұрын
අපේ උක්කුං බබා නං මේවාට සම්භන්ධ නෑ ඕං...😡😡😡😡
@shanikaanatehami1590
@shanikaanatehami1590 11 ай бұрын
මුන්ට යන්න අප යක්නැහැ
@mohamedimran3946
@mohamedimran3946 11 ай бұрын
This is my mother land 🇱🇰 🇱🇰 ❤❤❤❤Al ways all time
@raviperera50
@raviperera50 11 ай бұрын
කොටි සංවිධානයට පක්ෂපාත චැනල් 4 නාලිකාව රාජපක්ෂවරුන්ට අපහාස කිරීම අරුමයක්ද?
@tuanayaz9466
@tuanayaz9466 11 ай бұрын
ithin pilliyan uth ltte ne
@RISHAN575
@RISHAN575 11 ай бұрын
Anivaa diaspora game
@slkanchana6047
@slkanchana6047 11 ай бұрын
අනෙ බෛයො
@slkanchana6047
@slkanchana6047 11 ай бұрын
ඔය රාජපක්ෂ වන්දනාව ඇති බං
@pushpakumara3216
@pushpakumara3216 11 ай бұрын
Good. 4
@rukmalgregory210
@rukmalgregory210 11 ай бұрын
👍👍👍
@denithdunusinghe293
@denithdunusinghe293 11 ай бұрын
සාප වේවා
@damindaniroshan9068
@damindaniroshan9068 11 ай бұрын
අසාර්ථක උත්සහයක්.
@lasithakaldera5147
@lasithakaldera5147 11 ай бұрын
අපි විස්වාස කරේම නෑ......එදා බෝම්බ කාපු උනුත් ගිහින් කතිරෙ ගැහුව............
@JanakaSenadeera-rd7zg
@JanakaSenadeera-rd7zg Ай бұрын
කෝ මේවට සාධාරණය
@Plus-u4m
@Plus-u4m 11 ай бұрын
මාර හෙළිදරව්වක්නේ
@kasunramesh9426
@kasunramesh9426 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@nethmaneththasinghe6275
@nethmaneththasinghe6275 11 ай бұрын
මේ රටේ නීතිය කරන්න ඉන්න මිනිස්සු නිදිද? මේ රටේ නීතීයක් නෑ දැන්.
@thusharasanjeewa8504
@thusharasanjeewa8504 11 ай бұрын
මිනීමරැවෝ ...⛪ දේව සාප ලැබේවා ...හවුල් උ සියල්ල හට....වදවීගෙන යනු පාරන්පාරාවම....☠️☠️
@anuradhairesh646
@anuradhairesh646 11 ай бұрын
අත්තඩන්ගුවට ගන්න බැරිද මේ කලකන්නි පවුලම.... සාප වේවා රාජාපක්ෂ පවුලමටම.. 😠😠
@surangakeerthi3416
@surangakeerthi3416 11 ай бұрын
මේ සාපය ඔවුන්ට ඉතා ඉක්මනි න් අත්වේවා.
@erandasenevirathne9528
@erandasenevirathne9528 11 ай бұрын
එක දේයයි කියන්න තියෙන්නේ "ඔය ඔකෝම යාලුවෝ මල්ලී " රට තණකොළ කන කාලකණ්ණි හැත්ත ඔවා දැන්ද එලියට එන්න ඔනෑ!! පාස්කු ප්‍රහාරය උනේ කොයි කාලේද???,ලසන්තව මැරුවේ කොයි කාලේද??? ජන්දේ ලග එනවානේ දැන් මහ එකා සුදු අලියා වෙන්න යන්නේ..ලංකාවේ ඉන්න රට හරක්,ඕන ගොනෙක්ට මෝඩ කරන්න පුලුවන් එ තරම් හරක් ලෝවේත් නැහැ මුන් වගේවුන්..ගහපන් හැම එකාටම "කතිරේ" තව සැප ඉස්සරහට😂😂😂😂😂😂😂
@inokimedawela6773
@inokimedawela6773 11 ай бұрын
👍👍
@niroshandavid
@niroshandavid 11 ай бұрын
arrest gota.. why panick?
@epleblomst91
@epleblomst91 11 ай бұрын
රාජපක්ෂලාට ඇයි මෙච්චර බය 2009 කාපු කෑම '==≈====😂😂😂😇😇😇 ඒකයි මේ
@sandeshnavarathne7489
@sandeshnavarathne7489 11 ай бұрын
මුං දැන් රට ඉදං කියවන්නෙ..මේවා වෙන්න කලින් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියලා රට පැනපන්කො😂 අපේම මිනිස්සු දෙසිය ගානක් මැරුණට පස්සෙ රට ගිහින් රැඟුවට එ් මිනිස්සුන්ට ජීවිත අාපහු ලැබෙනවද?
@gajathilangarathna1874
@gajathilangarathna1874 11 ай бұрын
දැන් ඉතින් ඔය ෂෝ එක සැහෙන කාලයක් අැද්දහැකි..😂
@pradeepsumanasekara265
@pradeepsumanasekara265 11 ай бұрын
මුන් ටික ඔක්කොම එකට තියලා පුච්චලා දාන්න ,තවත් සහරාන් කෙනෙක් ඉන්නවා නම් ,මුළු රටක් දේශය ඔහුට ගෞරව කරාවි වන්දනා කරාවි ...
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 17 МЛН
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 84 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН