සතියකට ඇතිවෙන්ඩ බඩු😍| 🛒සුපර්මාකට් එකේ ගත්ත ෆන්🥳| දූපතේ ජීවිතේ DAY-24 | BINARIO12 | ELBA ISLAND🏝

  Рет қаралды 116,983

Binario 12

Binario 12

Күн бұрын

#SUPERMARKET #FUN #දූපතේ_ජීවිතේ #හැම_දේම_අත_ඇරලා #Binario12
❤️මොකද කියන්නෙ මේ පිම්මටම 200K ගහල TRENDING ගේමුද ලංකාවෙ.අපේ ඉන්න සෙට් එකත් එක්ක අපි TRY කරොත් බැරි වෙන්නෙ නෑ😍.
🛑අද ප්‍රශ්න ;
1) වීඩියෝ එකේ සිටි ග්‍රීක දෙවි කව්ද?
2) අද බඩු වල වියදම කීයද?
🇮🇹ITALIAN LESSON 🇮🇹
1)arancia - අරන්ච’ -දොඩම්
2)mela - මේල’ - ඇපල්
3)ananas - ආනනාස් - අන්නාසි
4)uva - ඌවා - මිදි
5)latte - ලාත්තෙ - කිරි
⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
.බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
/ 1548986491948731
☎️TEL; +94 31 2249060
📽 Don't forget to Subscribe our channel
/ @binario12
📸 Follow us on Instagram
/ binario_12
🎥eqipement
- GoPro MAX
- Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 2 200
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 97 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16