No video

ආදරණිය දවසක් 💕| Day in my life ❤️| Life in japan 🇱🇰🇯🇵| අනේ මගේ මැණික 💕

  Рет қаралды 90,618

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 564
@bhagyapiyumali-dl9uv
@bhagyapiyumali-dl9uv 10 ай бұрын
අක්කි ඔයාගේ වීඩීයෝස් බලල මටත් ජපානෙට එන්න ආස හිතුනා.ගොඩාක් ලස්සනයි .බුදු සරණයි 😘
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@manojsirantha4423
@manojsirantha4423 11 ай бұрын
අද බලන්න කලින් ලයික් එකක් දැම්මා ❤.දැන් දවස් පහක ඉදලා ඔයාගෙ වීඩියෝ බලනවා.ඇත්තටම හිත පිරෙනවා ඔයාවයි දෝනීවයි දැක්කම.ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤.හස්බන්ඩ්ගේ නම තිබුනට මම ගෑනු කෙනෙක් 😂 ඔයා කමෙන්ට් එක දැකලා බයවෙයි කියලා හිතලා දැම්මේ.මම යශෝධරා ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි යශෝධරා ❤❤❤❤❤
@manojsirantha4423
@manojsirantha4423 11 ай бұрын
@@anushajeewani2016 ආදරෙයි බුදුසරණයි.
@nimashachethani
@nimashachethani 11 ай бұрын
අහම්බෙන් හම්බුන you tube channel එකක්..🥰 මේ video බාවනාවක් වගේ . ..♥️..හිත relax වෙනවා නොදැනීම..
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@savesrilanka2969
@savesrilanka2969 11 ай бұрын
හරිම පිලිවෙලයි ලස්සනයි අක්කි කෑම හරිම රස පාටයි මරීනා නංගි හරිම ශෝයි ආදරෙයි අක්කි ❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
Ammo rasapatai puthe adarei
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@indranivithanage7596
@indranivithanage7596 11 ай бұрын
කෙතරම් වැඩිහිටියෙක් වුනත් ඔයාගෙ වීඩියෝ වලින් පොඩි පොඩි දේවල් ඉගෙන ගන්නවා ගෙදර වැඩ සහ වගාව ගැන.ජපානය වගේ අනර්ඝ රටක සිට පවුලේ ආදරණීය බව බෙදා හදා ගැනීම හරිම වටිනවා.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏🙏🙏
@sithumisathsarani6441
@sithumisathsarani6441 11 ай бұрын
ඔයාගේ වොයිස් එකට මන් ගොඩක් ආසයි.අදත් ලස්සනයි වීඩියෝ එක.ආදරෙයි.පරිස්සමට ඉන්න. 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udaraudara5885
@udaraudara5885 10 ай бұрын
ලස්සනයී කීයලා දන්න නීසාම බලන්න කලීන් ලයීක් ඒකක් දැම්මා.ඉඩක් ලෑබූන ගමන් බලන්නේ ඔයාගේ වීඩීයෝ.ඔයාගේ නීඩීයො වල අපේ ඡීවීත වලට ගන්න මෝකක් හරී දේයක් තීයේනවා.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ ස්තූතියි ♥️♥️🙏🙏 ආදරෙයි 😘😘
@lakmal8948
@lakmal8948 11 ай бұрын
ඔන්න හැමදාම වගේ අක්කගෙ වීඩියෝ එක බලන්න ආව.තෙරුවන් සරණයි!අක්කට අයියට මරීන දෝණිට.💞
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manjulagayan9837
@manjulagayan9837 11 ай бұрын
අදත් ලස්සනයි අක්කි video එක . අපිටත් දවස් ගානක ඉදන් හොදටම වහිනව . බත් එක හරිම රස පාටයි අක්කි . ඒවගේම අක්කි අර ශැම්පු බෝතල් දෙක ගොඩක් ලස්සනයි . මරීන play කරනව ලස්සනයි එයාගෙ දක්ශතා තවත් දියුණු වෙන්න කියල ආදරෙන් ප්‍රර්තනා කරනව . ආයිත් එනකල් අපි බලාගෙන ඉන්නවා බුදු සරණයි ඔයාලට .ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️💕
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 11 ай бұрын
ඔයාගේ වීඩියෝ එකක් අහුවෙලා බලන්න ගත්තේ ඇත්තටම ඔයයි මරිනායි නිසයි . විශේෂයෙන් ම මරීනා නිසා .එයා හරිම ලස්සන ආදරනීය දරුවෙක් .මං හරිම ආදරේයි එයාට . ඔයා ජීවත් වෙන පිලිවල දකිද්දී මාර ආසයි .පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@btsarmygirl77575
@btsarmygirl77575 11 ай бұрын
හැමදාම මේ වගේ ම විඩියෝ දාන්න ශක්තිය ලැබෙන්න ඕනේ ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@r.s.ljayasundara6212
@r.s.ljayasundara6212 11 ай бұрын
අනූ නැන්දේ ඔයාගේ වීඩියෝ එකක් එනකල් ආසාවෙන් මං බලන් ඉන්නේ හැමදාම... මමත් අලුතින් ජීවිතේ පටන් ගත්තු කෙනෙක්..නැන්දාගෙන් පිළිවෙල පිරිසිදුකම අරපිරිමැස්ම ආදරේ ගැන ගොඩාක් දේවල් මගේ ජීවිතේටත් මං එකතු කර ගන්නවා.මේ වගේ වීඩියෝ දිගටඹ කරන්න නැන්දේ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි පැටියො.. ❤️💕
@sathsara797
@sathsara797 11 ай бұрын
ලස්සනයි මරීනගෙ සංගීත බාන්ඩය උස්සගන්නත් අමාරුයි .අනේ පව් එයා තාම පුංචියිනෙ.හැබැයි ඉතින් ගොඩාක් දක්ෂ දරුවෙක් 💕💖
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏
@sakunthalanavarathna6717
@sakunthalanavarathna6717 10 ай бұрын
මමත් ඔයාගෙ විඩියෝ දැක්ක දවසෙ ඉදලා බලනවා ගෙදර වැඩත් ඔයා පිළිවෙලට කරනවා හරිම ආසයි මරිනා දුවටත් හරිම කැමතියි අනේ එයාටත් සිංහල ටිකක් පුරුදු කරන්න ආසයි කතා කරනව බලන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@madumali3459
@madumali3459 11 ай бұрын
මරිනාගේ ඇගේ සංගිතේ උපතින්ම ගෙනපු එකක් කියලා හොදට පෙනවා මරින කකුලේන් තාලේ අල්ලනවා.අදත් විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏🙏🙏🙏
@sumeedafernando7841
@sumeedafernando7841 11 ай бұрын
Akka tharaha na neda.mama dane nathi nisai ahuwe 🙇🙇🙇
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
@@sumeedafernando7841 අනෙ මොකට තරහා වෙන්නද. ❤️💕💕💕💕
@dcrathnayaka6486
@dcrathnayaka6486 11 ай бұрын
වෙනදා වගේමයි අදත් ආසවෙන් බැලුවා... පරිස්සමෙන් ඉන්න .. ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕💕❤️🙏
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
අදත් video eka ආසාවෙන් බැලුවා අක්කි...අක්කා ගෙ බත් එක මටත් හදන්න හිතුනා..රස patai....ආයේ video ekak danakan බලන් ඉන්නවා....බුදු සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ShakilaDemel-zy6bf
@ShakilaDemel-zy6bf 11 ай бұрын
අක්කි අදත් ලස්සනයි වීඩියෝ එක.පරිස්සමින් සතුටින් ඉන්න.ජේසු පිහිටයි.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 11 ай бұрын
පුදුම ලස්සනක් මරීනා මැනික ඔයාට මුලු හදවතින්ම සුභ පතනවා ජේසු පිහිටයි ඔයලා ඔක්කොටම ❤ ❤❤ ආදරේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏
@hemaliyanage6673
@hemaliyanage6673 11 ай бұрын
අදත් ආසාවෙන් බැලුවා..මරීනා ප්ලේ කරන එකට වැහිලා පෙන්නෙත් නෑ.. ඒක ඒ තර්ස්මට ලොකුයි...හටිම ලස්සනයි ප්ලේ ගෲප් එක...වැස්ස දැක්කම නම් හරි ආසයි. ජේසු පිහිටයි...
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏🙏
@dipikadipika7223
@dipikadipika7223 11 ай бұрын
අක්කි ඔයා ගෙ video එකක් බලලා උදේට අවදි උනාම දවසම හරිම ලස්සනයි,,,, තැන්ක්ස් අක්කි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤❤
@keerthinuwan
@keerthinuwan 11 ай бұрын
ලස්සනයි,පිලිවෙලයි,පිරිසිදුයි 👍 මරීනා පුතේ බුදු සරණයි හොදින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕💕💕🙏
@nimalimadushika9091
@nimalimadushika9091 11 ай бұрын
හරිම පිරිසිදුයි,පිළිවෙළයි,ලස්සනයි ඔයාගෙ ගෙදර.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏
@user-wr8pw2zn5t
@user-wr8pw2zn5t 9 ай бұрын
මම හරිම ආසාවෙන් මේ විඩියෝ බලන්නේ. ජේසු පිහිටයි අක්කාට
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@oshadhichamodya5057
@oshadhichamodya5057 11 ай бұрын
හායි නැන්දේ මරීනා නන්ගි ශෝක් අනේ🤗❤️ඔයාලට වගෙම අපිට ත් වහිනෝ මෙහෙ🥲
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏
@WishYasho
@WishYasho 11 ай бұрын
lassanai Auty vlog eka 😍 adarei oyala thun denatama sathutin parissamen enna 💌
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 11 ай бұрын
හැමදාම වගේ අදත් video එක ලස්සනයි. ස්තූතියි ❤❤ මරීනා දක්ෂ musician කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕💕🙏🙏🙏🙏
@herbertlokuge1280
@herbertlokuge1280 4 ай бұрын
ඔය කෑම නම් හරිම රස ඇති. ආසයි ඔයාගේ කෑම කන්න. බුදුසරණයි.මරීන දුවව පේන්නත් නෑ සංගීත බණ්ඩෙට වැහිලා එක ලොකුඉනෙ. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏
@hirushi2357
@hirushi2357 11 ай бұрын
අදත් වීඩියෝ එක මාරම ලස්සනයි වෙනදා වගේම ඉක්කන්ට අලුත් දිග වීඩියෝ එකක් ඕනෙ අක්කි.බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏🙏
@achinichathundiya9774
@achinichathundiya9774 11 ай бұрын
Adath wenawagema baluwa.. Man asama nandige katahadatai oyage nihatha mani kamatai.. Oya hoda amma kenek ..math oya diha balala oya wage wada piliwelata karanawa math elawalu waga karanawa dan .. Hamadama me wage hoda vidiyoma aran enna ...❤❤ parissamin inna. Sathutin inna😊😊😊.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@apnsandamali7228
@apnsandamali7228 11 ай бұрын
හැමදාම වගෙ අදත් ඉතින් ලස්සනයි ❤❤❤මරිනා දක්ෂලමයෙක් නෙ කොහොමත් ❤❤අක්කි මැනිකට කියන්න ලස්සනට එයා Play කරා කියලා අාාාදරෙයි හැමෝටම බුදු සරනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️ ස්තූතියි 💕❤️🙏 ආදරෙයි ❤️
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 11 ай бұрын
ඔයාගෙ vedios බලන්නේ හරිම ආසාවෙන් ...ඉගෙන ගන්න දේවල් ගොඩයි...ඔයාලත් සතුටින් ඉන්න .💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏🙏🙏
@chandragamage80
@chandragamage80 10 ай бұрын
දුව ඔයාගේ video මම හැමදාම බැලුව ඔයාගේ චුටි දුවගෙ දක්ෂතා දැක්කා ඔයාල සියලු දෙනාට වාසනාවන්ත අනාගතයකට සුභ පතමි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 11 ай бұрын
ඔන්න හැමදාම වගේ වීඩියෝ එක බලන්න එකතු උනා. හැමදාමත් වගේ කියන්න වචන නෑ හරිම ලස්සනයි. සතුටින් ඉන්න .දුවයි අයියවයි මතක් කරා කියන්න. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilminyparara
@nilminyparara 11 ай бұрын
මම හිතන්නෙ ඔයාගෙ කටහඩ භාවනාවක් කියලා.හරිම කැමතියි ඔයාට වගේම කටහඩ මුලු පවුලටම ආ.....දරෙයි ඔයාලට 👪👪✌👌👍💃💋❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏🙏 ආදරෙයි 💕❤️
@sasikarangani9422
@sasikarangani9422 11 ай бұрын
මොන ප්‍රශ්නයක් තිබ්බත් මොහොතකට හරි අමතක වෙලා හිත නිදහස් වෙන කටහඩක්...වැස්සෙ එළවළු වගාව දැක්කම නම් ඇස් දෙකට හරිම සනීපයක් දැනුනෙ..දුව හොද නින්දක අක්කෙ...වහිනවනෙ සනීප ඇති...මරීනා දූ ලස්සනට play කරනවා කියන්න අක්කෙ.අක්කගෙ බත් එක නම් රසම රස පාටයි...❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් නංගි ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamanithilakshika8636
@chamanithilakshika8636 11 ай бұрын
Den tamai akki ge video eka balanna puluwan une..nidaganna kalin edata ewith beluwa mn..harima ලස්සනයි ...ude idalama මහන්සි wela akkige video ekak beluwa huthata relax ekak denenawa...පරිස්සමෙන් ඉන්න ආදරෙයි akki
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasala2744
@wasala2744 11 ай бұрын
බොහොම අපූරු යි ගොඩක් ලස්සන යි...දූගෙ school එකත් ලස්සන යි වගේ music එකත් ගොඩක් ලසන්ත යි... හැමදාම සතුටින් ඉන්න හැමෝටම තුණුරුවන් සරණයි ජේසුපිහිටයි... දූට ආදරෙයි කීව කියන්න....
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-cl9we8vh8x
@user-cl9we8vh8x 11 ай бұрын
අනේ ශෝක් අක්කේ ඔයාගේ වීඩියෝ.. මම හැමදාම ආසාවෙන් බලනවා..❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️🙏🙏
@disnapriyangani9507
@disnapriyangani9507 11 ай бұрын
My dreem nihon❤අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maneledirisinghe6315
@maneledirisinghe6315 11 ай бұрын
හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ. මම දන්නෙ නැහැ . දැක්කොත් ඉතිං ඉවර වෙනකං බලනවා. හරිම simple & charm characters ඔයාලා. I really love the way you lead the life. May God Bless you three!❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malijayaraj7130
@malijayaraj7130 11 ай бұрын
අදත්‍ හරිම ලස්සනයි වීඩියෝ එක. ඔයාගේ වැඩ ගැන නම් කියන්න ලියන්න දෙයක් ඉතිරි වෙලා නැනේ මමත් සෑහෙන දෙවල් ඉගෙන ගත්ත ඔයාගෙන් ඔයාට ජේසුස් වහන්සේගේ ආශිර්වාද පවුලටම මරීන දැන් ලොකුයි.මඅම්මට දුවෙක් ලොකු හයියක් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@amilaweerasinghe3011
@amilaweerasinghe3011 11 ай бұрын
Hemadama wage adath video eka asawen beluwa akki. Parissamin sathutin inna❤❤❤❤ ikmanata aluth video ekak genna. Api balan innawa
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniRathnayaka-iw6bg
@ThiliniRathnayaka-iw6bg 11 ай бұрын
ඇත්තටම ලස්සනයි අක්කි. මමත් ඔයාගේ විඩීයෝ බලන්න ගත්තේ ළගදී. පරෙස්සම්න් සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕 ආදරෙයි ❤️💕
@user-xu9vg2dz7g
@user-xu9vg2dz7g 6 ай бұрын
Lassanai akkiyo oyaga videos marina duwa godak lassanai man hamadama balanawa oyaga video budusaranai akkiyo oyala hamotama❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h 11 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක මරින ප්ලේ කරදී අහන්න ආසයි සුබ පැතුම් මරින හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න සියළුම දෙන්නටම බුදුසරණයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏🙏🙏
@user-uq3nk4hc6f
@user-uq3nk4hc6f 9 ай бұрын
Good country good school and so many facilities thanks for that leaders
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@piyantharajapaksha950
@piyantharajapaksha950 11 ай бұрын
Akke harema asaven oyage wedeyo balanne ohata anna hethenava ane
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sathnara29
@sathnara29 8 ай бұрын
Marina nangi play karapu music eke nama ahala kiyannako nande.vdo eka lassnai ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@anjanasathsarani4526
@anjanasathsarani4526 11 ай бұрын
ඇත්තටම මරීනා නංගී ලස්සනට පෙලේ කරනවා අන්ටිගේ කෑම ගෙන විඩියෝ තව අරගෙන එන්න අන්ටි මරීනා නංගී මතාක් කරා කියාන්න ❤❤❤ so beautiful vlog
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️💕 ස්තූතියි 💕🙏
@nilamgikakumari709
@nilamgikakumari709 4 ай бұрын
තව ලස්සන vidyo එකක් දාන්න මම ඒවා හරිම ආසාවෙන් බලනවා ❤❤❤❤❤❤ අනෙ දානවද❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
අදත් ලස්සන video එකක් ස්තුතියි ගොඩක් අනුශි ඔයාට ❤❤❤❤❤❤🌟🌟🌟🌟
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@upekhapanagoda2571
@upekhapanagoda2571 11 ай бұрын
Adarei ,budu saranai පරිස්සමෙන් inna oyala
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️💕💕🙏🙏🙏
@s.i.nishadini6783
@s.i.nishadini6783 10 ай бұрын
සෝස මල band ek play කරද්දි මං මගෙ scl eke band ek play kr mathak una❤️දැන් ඉතිම් මං 13 අවසානෙ හෙට අනිද්ද ජීව විද්‍යා අංශයෙන් exam krl ඉවර වෙලා වැඩ ලෝකෙට පිවිසෙන අපිට තියෙම්නෙ අපි scl kale කරපු දේවල් වල මතක තම අක්කි 🖤මේව තම යාලුවො එක්ක තියෙන සුන්දර අත්දැකීම් ආදරෙයි මරීනා සෝස මල❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ඒකනෙ ♥️♥️♥️🥰🥰🙏🙏
@user-sw4xs2md2s
@user-sw4xs2md2s 11 ай бұрын
ඔයගෙ විඩියො බලන්න අස හිතෙනවා අක්කි...හරිම ආදරනියයි ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruchiraperera6186
@ruchiraperera6186 11 ай бұрын
අනූ , හැමදාම කියනවා වගේ ඔයාටත්, ගෙදර හැමෝටමත් ගොඩක් ආදරෙයි . පරිස්සමින් සතුටින් ඉන්න . බුදුසරණයි 🙏🙏❤️❤️❤️😘
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤️💕💕💕🙏🙏
@UmangaNidharshani
@UmangaNidharshani 11 ай бұрын
Adath video eka godak lassanaii.. ee wagema marinage band ekath lassanaii.. oyala budu saranaii.......❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@seminivihanga
@seminivihanga 11 ай бұрын
මරීනා කතා කරනවා විඩියෝ එකක් දන්නකෝ😊💗අද විඩියොඉ එකක් නියමයි...💁‍♀🧚‍♀
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️💕💕 ස්තූතියි ❤️
@maheshrandika6118
@maheshrandika6118 11 ай бұрын
ආසාවෙන් බලාගෙන හිටියේ video එකක් දානකන්..❤😀
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sujathaashokamala-kk3ss
@sujathaashokamala-kk3ss 11 ай бұрын
මෙහාටත් වහිනවා නංගි මරිනා දෝනිට ජයවේවා තෙරුවන් සරනයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
💕💕❤️❤️😍🙏🙏🙏
@prageethhashan3557
@prageethhashan3557 11 ай бұрын
Mn akkage video huga davasaka idala balanava. Harima lassanai. Oyage katahadatath mn hugak asai. Lassana family 1k.😍😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@withpurna847
@withpurna847 11 ай бұрын
හැමදාම වගේ ආසාවෙන් බැලුවා. Marina you are very talented duwa❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි පුර්ණා ❤️💕 ආදරෙයි ❤️💕
@thushariakarsha7884
@thushariakarsha7884 11 ай бұрын
Marina godak Hoda daruwek
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤❤❤🙏🙏🙏
@thusharasampath5059
@thusharasampath5059 11 ай бұрын
ආසාවෙන් video එක බැලුවා අක්කේ මරීනා හරි දක්ෂයි අක්කේ hamadekatama ඔයා හදපු බත් එක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕන ඔයා කිව්වා වගේ බෝතල් දෙක හරිම ලස්සනයි ❤❤😊😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@amalikumarage916
@amalikumarage916 11 ай бұрын
එදා ඉදන් ආසාවෙන් බලන එකම චැනල් එක
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@sumudukawshalya6458
@sumudukawshalya6458 11 ай бұрын
ලස්සනයි විඩියො එක ආයෙත් විඩියො එකක් ගෙන්න අපි බලන් ඉන්නවා ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආදරේයි ❤️❤️❤️❤️ අක්කි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruvikulasinghe3393
@ruvikulasinghe3393 11 ай бұрын
ඔයාගෙ විඩියෝ බලන්නේ ගොඩක් අාසාවෙන්.මරීනා ශෝයි අනේ .පරිස්සමින් ඉන්න හැමෝම
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 11 ай бұрын
Shampoo වර්ග මාරු කරන විට ,පොඩී "පුනීල"තියේ මාකට් වල,ඒ පුනීලයක් පාවිච්චි කරන්න.එතකොට එක බිංදුවක් අපතේ යන්නේ නෑ .ලස්සනයි නංගී අද වීඩියෝ එකත්.ඔබට පවුලේ සැමටම සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 11 ай бұрын
Lagadi thamai oyalage vedio බලන්නේ .දැන් dawasata vedio 2k 3k balnawa.oyala harima lassanata jewath wenawa dakkama harima sathutui.oyagen akka igena ganna dewal godai.apitath Japan ennà berida.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එන්න පුළුවන් ඒත් ලේසි නෑ ❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@janakavimukthi9624
@janakavimukthi9624 11 ай бұрын
Marina nanga harima cute ❤adath video eka lassanai 😊 prishamin inna budu sarani ❤😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shyamali_wick72
@shyamali_wick72 5 ай бұрын
Wow.....harima lassanai play karanawa 🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏
@chandimanonies3197
@chandimanonies3197 11 ай бұрын
Ane e babala okkama lasanai ewagema dakshai😊🌻🌹marina nangi ane shok ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕🙏🙏
@nilakshihettiarachchi3587
@nilakshihettiarachchi3587 11 ай бұрын
බලන්න ආසම youtube channel එක. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@rohanvijitha5147
@rohanvijitha5147 11 ай бұрын
අපි ආසාවෙන් විඩියෝ එක බැලුවා අපි ගොඩක් ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි
@vishvishu8237
@vishvishu8237 11 ай бұрын
හායි මරිනා බොනික්කී.....කොහොමද ඔයාට..... අද vlog එකත් ලස්සනයි ආන්ටී🌸❤ වගාව පෙන්නන්නකෝ ආන්ටී මරිනා නංගිගේ කොමඩු පැලේට මොකද වුනේ.......බුදු සරණයි ඔයාලා හැමෝටම ❤💫
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ඉලඟ විඩියෝ එකෙ වගාව අරගෙන එන්නම්කො ❤ එ පැලේ මැරුනා ❤❤
@madhushika-cz8dx
@madhushika-cz8dx 11 ай бұрын
Hemadamath wage lassana video ekk. Marinage weda katayuthu walata mn adaren subha pathanwa. Rasa kemakuth kiyala dunnane ada. Hemadamath api wenuwen video dana ekata godak sthuthi. Sathutin parissamata inna. Thawath video ekakin dakinna asawen balan innwa budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@buddikasaparamadu140
@buddikasaparamadu140 11 ай бұрын
වෙනදට වීඩියෝ එක දාපු ගමන් මන් බලනවා ඒත් අද වැඩක් තිබුන නිසා පරක්කු වුනා ඒත් වීඩියෝ එක හරිම ලස්සනයි මරීනා ත් ලස්සනයි මැනික පරිස්සමින් ඉන්න හැමදාම ආදරෙයි අක්කි යෝ මරීනා මැණික ❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕😍😍💓
@sandunibandara4411
@sandunibandara4411 11 ай бұрын
Anee hariiima lassnai akkiyo video eka aye ikmantama video ekak genna parisamata sathutin inna.... Teruwan saranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vikumumeda
@vikumumeda 11 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ඇන්ටී 💞💞💞💞❤️❤️මරීනා නංගා හරිම ශෝයි කීවා කියන්න...❤️💛
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vikumumeda
@vikumumeda 11 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 11 ай бұрын
Ane marina du harima adaraniyai.oyage lassana family ekata godak asai.ada video ekath harima lassanai.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-vd9nk6id8p
@user-vd9nk6id8p 11 ай бұрын
Oyage vidiyo balanne harima asawen.marinat godak adara niya daruwek❤❤❤❤❤jesu pihitai oyala siyalu denatama
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AmandaDedunu-1997
@AmandaDedunu-1997 11 ай бұрын
Harima lassanai ada vediyo ekak......🤗 den man meka balanna ඇබ්බැහි wela wage...😁... marainawa adaren adath mathak kala kiyanna...parissamen satthutin inna oyalath....❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@KasunChinthaka-wj1yl
@KasunChinthaka-wj1yl 11 ай бұрын
ලස්සනයි අදත් විඩීයෝ එක. ආදරෙයි ඔයාලට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@thilinidesilva6260
@thilinidesilva6260 11 ай бұрын
Akki adat lassanai video eka ❤️ wahinawa neda, apitat wahinwa akki me dawaswala,, wagawa kola patin dilisenwa harima lassanai,, harima lassana ta pirisidu wa ge as karana lassana dakkama hitha niwenwa,, uyapu bath eka nm mmm akki rasa patai,, mareena play karnwa harima dakshai eya,, adarei sudu manika ta,, stay blessed akki Hamadamat sathutin hinawela inna, adarei oyalata hadawathinma ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏 ආදරෙයි ❤️💕
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 11 ай бұрын
Oyalata budusaranai oyalath hamadama sathutin inna
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@yahansalitha3510
@yahansalitha3510 11 ай бұрын
Oya kama hadanna widihata MN harima Hari asai❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruvinidodangoda9334
@ruvinidodangoda9334 11 ай бұрын
First comment eka magen .ewagema Ada Idan Thami mama oyage logs balane. Ada ude Idan balanawa. Godak lassanai aadarehitenawa oyage piliwela dakinakota.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤❤🙏🙏
@nilminyparara
@nilminyparara 11 ай бұрын
ආ.,,,,දරෙයි භමදාම 😀😆😃💃
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️💕💕❤️❤️
@dinurafernando9797
@dinurafernando9797 11 ай бұрын
Aunty! oyage videos godak lassanai. Podi sudgession ekak dennam, background music ekata ekama audio clip eka danne nathuwa aluth aluth audio clips use karamu!!🤔🤔
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Samadhi276
@Samadhi276 11 ай бұрын
Anti oyage video balala matth pela hitawanna hithunaa..math den pela hitawanawa.eththtm oluwa nidhas krgnn eka hoda kramayak.oyata godak thanks❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ඒකනේ❤❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@The-vg2js
@The-vg2js 11 ай бұрын
මරීනා ඔයා වගේම දක්ෂයි සුබ පතනවා අපි❤ හාෙඳට ඉගෙන ගන්න මරී
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimasurangi9133
@chandimasurangi9133 11 ай бұрын
Mamath oyage vidiyo balanna gaththe me lagadi edala. Mama harima asawen balanne. Oyalata b. S. D. P
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 11 ай бұрын
Lassanai vedio aka Anu....Marennata wish karanawa api hamoma....onna mamai ada essalama video aka baluwe.....❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 11 ай бұрын
බුදුසරණයි ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මන් කම්මැලි වෙලාව ට ඔයාලගේ වීඩියෝ ආයමත් බලනවා ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@ashokapathmini459
@ashokapathmini459 11 ай бұрын
නංගි ඔයාගෙ හම හරිම පැහැදිලිව තියෙනවා.මොනවද ඔයා බොන මල්ටියි විටමින්.මම ඔයාට හරිම් කැමතියි.ඔයා ට්ච කෙනෙක් උනානම් ශොක් අනෙ.දැන් ඉන්න ලමයින්ගෙ පිලිවෙල ඇත්තෙම නැ.ඔයා වගෙ ගොඩාක් පිලිවෙල කෙනෙක් ලැබුනානම් කොයි තරම් හොදද.සතුටින් ඉන්න ඔයා හැමදාම.මරිනා වස්තු මතක් කරා කියන්න මම.❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
මම now එකෙ විටමින් එක පාවිච්චි කරනවා.. බොහොම ස්තූතියි ඔයාට ❤️💕💕🙏
@hasinirandima3530
@hasinirandima3530 11 ай бұрын
Hri lassanai anu oyage videos mamat hamadama balanawa oyge videos satutin inna
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wathsalasubasinghe-tl2gd
@wathsalasubasinghe-tl2gd 11 ай бұрын
Harima lassnai adath. Heta mat ara bath eka hadanna innee😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හදමු ❤️💕
@dinushaliyanage8111
@dinushaliyanage8111 11 ай бұрын
බලන්න කලින් ලයික් එක දාලා තමා බලන්නෙ වීඩියෝ 😌🌹😘
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@punchimanikedisanayake1854
@punchimanikedisanayake1854 Ай бұрын
මරීනා දුවට දෙවි පිහිටය්
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️🙏
@RaviniMadhushani
@RaviniMadhushani 11 ай бұрын
අනෙ ඔයාල වගෙ ජීවිතයක් ගත කරන්න මාත් හරිම ආසයි.සතුටින් ඉන්න හැමදාම.මට ඔයාව කන්ටැක්ට් කරගන්න ඕනෙ 🥺ජපන් ගැන පොඩි දෙයක් දැනගන්න.කොහොමද කන්ටැක්ට් කරගන්නෙ
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
Instagram හරි fb හරි පනිවිඩයක් දෙන්න ❤️
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 17 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 31 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 83 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН