No video

අපි බැඳපු දවස 🥰| Life in japan 🇯🇵🇱🇰| පරණ මතකයත් එක්කම ගෙවුණු දවසක්💕

  Рет қаралды 206,328

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 810
@anushaperera1552
@anushaperera1552 11 ай бұрын
අපි ආසයි වෙඩින් එකේ වීඩියෝ බලන්න මරීනා වයි මහත්තයාවයි මතක් කලා කියන්න අපි video වීඩියෝ ඒගොල්ලන්ට දකින්න ආසයි කියන්න ඔයාලා හැමෝටම බුදු සරණයි
@pushpamaladamayanthi2651
@pushpamaladamayanthi2651 11 ай бұрын
11
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-hn5pq8ij6g
@user-hn5pq8ij6g 10 ай бұрын
@maduperera2138
@maduperera2138 11 ай бұрын
හොද ගුන ගරුක සැමියෙක්, ලස්සන හුරතල් දියනියක් ලබන්න ඔබ ගොඩක් පිං කරලා තියෙනවා ...තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ...❤
@nilmininilmini2014
@nilmininilmini2014 11 ай бұрын
Marinath oya wagema hoda gatiguna thena duwak...nudu sarani ....marinata sinhalen kata karanna kyadennako
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pt3000
@pt3000 11 ай бұрын
දැන් නම් ඇබ්බැහි වෙලා වීඩියෝ බලන්න.. ❤ මරීනා හරිම ලස්සනයි.. කීකරුයි.. පරිස්සමින් ඉන්න හැමෝට ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@maheshkulasingha8151
@maheshkulasingha8151 10 ай бұрын
👍👍♥️
@lifewithlatha710
@lifewithlatha710 11 ай бұрын
ඇත්තටම මරීන හරිම හොද කෙනෙක් කියලා පේනවා අනේ ගොඩක් ලස්සනයි වගාව ඇස්වහක් කට වහක් වදින්න එපා
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pushpamanel9039
@pushpamanel9039 11 ай бұрын
ඔය වගේ හොඳ සැමියෙක් සහ ලස්සන දුවෙක් ලබපු ඔයා වාසනාවන්තයි අම්මා සහ ඔයා සමාන හැඩ රුව ඔයා මමී ගැන බලන විදියට ඔයා ගැන ගොඩාක් ආදරේ හිතෙනවා තෙරුවන් සරණයි සියලු දෙනාටම
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dtironi4489
@dtironi4489 11 ай бұрын
ඔයාගේ husband නම් හරිම නිවුනු කෙනෙක් වගේ..respect him ..ඔයාගේ ආදර කතාවත් වෙලාවක video එකකට ගන්න ..ආසයි අහන්න..තෙරුවන් සරනයි !
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhanu2126
@dhanu2126 11 ай бұрын
අක්කගෙ අම්මා හරි පිං පාටයි.අක්කා අම්මා වගෙ ලස්සනයි.සතුටින් ඉන්න හැමදාම අපෙ මරීනා සුරංගනාවීත් මතක් කරා කියන්න ❤ පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhanu2126
@dhanu2126 11 ай бұрын
@@anushajeewani2016 ❤️🙏
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 11 ай бұрын
කම්මැලි කමේ ඉන්න ගමන් අක්කා වීඩියෝ එකක්වත් දාලා තිබුණොත් හොඳයි කියලා ⁣phone එක අතට ගත්තේ..බලනකොට දාලා..ගොඩක් සතුටුයි අක්කා..දෙවි පිහිටයි ඔයාලට..❤️🎉
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@nimeshakawindi33
@nimeshakawindi33 11 ай бұрын
ඔයා ජපාන් ගිය විදිහ හස්බන්ඩ් හම්බුන විදිහය විඩියො එකක් හදලා දන්න ❤❤❤ අසාවෙන් බලා ඉන්නවා😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilkisharukkara2209
@dilkisharukkara2209 10 ай бұрын
Ow ane eka dannko
@user-ps3cu9rq2t
@user-ps3cu9rq2t 10 ай бұрын
❤❤❤ane ow
@sapnasapna-iu3vo
@sapnasapna-iu3vo 11 ай бұрын
වෙඩින් Video Ekak Dannakoo ආසයි අපි බලන්න 😁..කොච්චර බැලුවාත් ඔයාගේ Video නම් පිස්සුවක් ..ඇත්තටම හිතට පුදුම සහනයක් ලැබෙනවා..❤..සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි .
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
දාන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayurilakmali1168
@mayurilakmali1168 11 ай бұрын
අක්කාගේ අත් ගුණේ නම් නියමයි අක්කා වගාව දැක්කාම එක පේනවා.ඔයා wedding එක දවසේ හරි ලස්සනයි අක්කා ❤.පුලුවන් නම් එකේ විඩියෝ ටිකක් අරන් එන්න.මරිනා මතක් කරා කියන්න ආදරේන් ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@asasantha1315
@asasantha1315 11 ай бұрын
අදනම් වෙනස්ම විඩිඔ එකක් බැලුවා අපිටත් හරිම සතුටුයි ඔයාගේ දෙමවුපියන් සහෝදරර සහෝදරයින් බලන්න ලැබීම ඉතින් මරීනා හස්බන්ඩ් ඔයා තුන් දෙනාටම දෙවි පිහිටයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruvikulasinghe3393
@ruvikulasinghe3393 11 ай бұрын
මරීනාව දකිද්දි හරිම සතුටුයි අක්කා. ඔයාලා හම්බවුන විදිහත් කියන්න අපි අාසයි අක්කා දැනගන්න.වගාවත් හරිම ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න ජේසු පිහිටයි.❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@monarch325
@monarch325 11 ай бұрын
අද video එකත් ලස්සනයි මටත් ඔය වගේම උයපු දේවල් අමතක වෙනවා 😂😂දුව බලන්න ආසාවෙන් හිටියේ , අම්මා ඔයා වගේමයි , හැමෝටම දෙව්පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 6 ай бұрын
ඔයාගෙ ජීවිතය තවත් සාර්ථක වේවා ! හරිම ලස්සනයි වීඩියෝ සහ නිවුනු කටහඬ... සතුටුයි ඔයාගැන සහ දුවගැන .. මං ආදරයෙන් මෙහෙම ලියනවා .. දුවට මව් බස කතා කරන්න උගන්වන්න මව්බස කියන්නේ අම්මා කතා කරන භාෂාව ටනේ.... .ජපන් බස ඔය රටේදී ඉක්මනින්ම ඉගෙන ගන්න පුලුවන් ... මුළු පව්ලටම ජයවේවා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤️❤️❤️♥️♥️♥️🙏🙏
@yashikahewage1635
@yashikahewage1635 11 ай бұрын
මට කදුලු ආවා අද වීඩියෝ එකට. අම්මයි තාත්තයි දැකලා...❤❤❤ අපෙ අම්ම තාත්තත් ලංකාවෙ තනියම. ඉක්මනින් යන්න ඕනා එයාලා බලන්න.❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤❤ ඔයා කියන එක හරි.. 🥰🥰
@ashayasathsarani908
@ashayasathsarani908 11 ай бұрын
අඩේ. අක්කේ පාලුවෙන් අනේ හිටියේ. අද නම් නියම වීඩියෝ එක්ක්. අනේ. ම්න් අර හලාවත එක්කෙනා.. ❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
Lassana puthe
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
මරීනා ආදරෙන් මතක් කරනවා එයා හරි හොඳ යි 🌷🌷 අම්මට උදව් කරන හැටි .❤ එයත් හොඳ ගෘහණියක් වෙනවාමයි කවදා හරි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shekrawmanuri735
@shekrawmanuri735 10 ай бұрын
Adathe vedyo aka harema lasesne nanegyo alavalu vagavaneme sok duvhava adarne matake karanva jasu pehetae v❤❤❤❤
@sasikarangani9422
@sasikarangani9422 10 ай бұрын
අක්කා ගුණ යහපත් විදිහට දරුවාට වැඩෙන්න ඉඩ අරිනවා අක්කෙ.කිසිම බලපෑමක් නැතුව දරුවා තමන්ගෙ වැඩ කටයුතු වලටත් සහභාගි කරවගන්න ගමන් ඒ දරුවා හරිම සැහැල්ලුවෙන් නිරවුල් මනසකින් ලොකු වෙනවා..එහෙම උනාම ඒ ළමයි ලොකු වෙලත් හැම දේම සමාදානයෙන් පිරිමහා ගන්නවා අක්කෙ.ඇත්තටම හැමෝටම ලැබෙන්න ඕන එහෙම ජීවිතයක් .. අද අක්කා ගෙනව ජීවිතේ අක්කා කියලා තියන පෙර පිං...හැමදාම සතුටින් ඉන්න අක්කෙ...ආ....අක්කගෙ wedding video එක ඕනි අක්කෙ...ඒ වගේම අක්කගෙයි මහත්තයාගෙයි ආදර කතාව හෙමින් සැරේ අපි වෙනුන් අරගෙන එන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ආදරෙයි 🥰🥰🥰🥰
@dinushapiyumali4251
@dinushapiyumali4251 10 ай бұрын
❤A❤😊
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 11 ай бұрын
ලස්සනයි වීඩියෝ එක ❤ වෙඩින් එක ඔයාගේ එදා ලස්සනයි ❤අම්මා ඔයා වගේ ❤❤ අනේ දුව ශෝක්..ලස්සනයි හැමෝම ❤❤ බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 11 ай бұрын
ඔබගේ ආදරනීය කැදැල්ලට බුදු සරනයී .මරීනා පුතා ගැන හරිම ආඩම්බරයී . නංගී ඔයාගේ වෙඩින් එකේ වීඩියෝ එක දමන්න.බලන්න ආසයී .ඔබ සියලුම දෙනාට ජය වේවා .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maneledirisinghe6315
@maneledirisinghe6315 11 ай бұрын
අයියෝ අනූෂා මටම හිනා මගෙ වැඩ ගැන...ඔයාගෙ වීඩියෝස් බලන්න කොච්චර පෙරේතද කියනවනං උයන ගමනුත් බලනවා , මහත්තයා එද්දි pause කරනවා , බනින්නෙ නම් නැහැ , මට පිස්සු කියල හිතන නිසා...😂😂😂😂
@user-uo7zb6uf7k
@user-uo7zb6uf7k 11 ай бұрын
Mamat me wede tamai karanne😂
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනෙ එහෙමද ❤❤ ස්තූතියි හොඳේ❤❤
@amandanuwangi4585
@amandanuwangi4585 10 ай бұрын
අම්මා නම් හරිම ලස්සනයි අක්කේ.හරිම ආසායි වේඩින් එකේ විඩියෝ එකක් බලන්න.ඔයාත් වෙඩින් එක දවසේ හරිම ලස්සනයි ❤❤❤.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 🥰🥰🥰🥰🙏🙏
@wishmikanawodya2032
@wishmikanawodya2032 10 ай бұрын
ඇන්ටි ඔයාලා හම්බුන හැටි ඒවා කියලා අතීතේ ලස්සන තැනුත් කියල වෙච්ච අත්දැකීම් ඒවා ඔක්කොම අපිට කියන්න...💗💙...ලස්සනයි මරීනා අදත්❤ ආසාවෙන් හැම විඩියො එකක්ම බලන මම 🙇‍♂️විශ්මික ......😊😊😊ආදරෙයි ඔයාලට බුදු සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් 🥰🥰🥰🙏
@manjulagayan9837
@manjulagayan9837 11 ай бұрын
Wedding videos බලන්න ආසයි අක්කි අද දාපු ටික ආසාවෙන් බැලුවා ලස්සනයි . අක්කි හදපු සම්බෝල එක හරිම රස පාටයි . අක්කි කියනව වගේ මරීන ගොඩක් උදවු කරනව අක්කිට . අක්කි හරිම වාසනාවන්තයි ඒවගේ දුවෙක් ,හස්බන්ඩ් කෙනෙක් ලබන්න . ආදරෙයි ඔයාල හැමෝටම . ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
@manojmadhushanka6529
@manojmadhushanka6529 11 ай бұрын
අනේ අදත් ආසාවෙන් බැලුව අක්කේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ❤
@harshanibandara3734
@harshanibandara3734 11 ай бұрын
මේ වීඩියෝ දකිද්දි හරි ආසයි....පිලිවෙලයි,,හිත නිවෙනවා ...බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kanchanagimhani9949
@kanchanagimhani9949 11 ай бұрын
අම්මෝ ඒ බත් එක රසම රස පාටයි .මරීනා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vikumumeda
@vikumumeda 11 ай бұрын
ඇන්ටි දවසක් මරීනා නංගාට හදලා දුන්නා බිත්තර තම්බලා බුරියානි වගේ මමත් ඒක අපේ මල්ලි ඉස්කෝලෙ ඇරිලා එද්දි හදලා දුන්නා මම ගෙදර හිටපු දවසක හරිම් රසයි මල්ලී කීවා ඇන්ටිට කියලා තව ලේසි කේසි කෑම හදන්න ඉගෙන් ගන්නලු ඇන්ටිට thank you කීවා මේවා කියලා දුන්නට අක්කට හදන්න .අද වීඩියෝ එකත් ලස්සනටම තියනවා ඇන්ටී මරීනා නංගා මතක් කරා කියන්න...😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ එහෙමද ආදරෙයි 🥰🥰🙏 ස්තූතියි හොඳෙ 🥰🥰🙏🙏 අනිවාර්යයෙන් කියන්නම් එයාට 🥰
@Dul_m891
@Dul_m891 11 ай бұрын
මං අක්කිගෙ video බැලුවට අද තමා 1st time comment එකක් දාන්නෙ.මං කොච්චර අක්කිගෙ video වලට addict වෙලාද කියනව නම් දවසක් හීනෙනුත් අක්කිගෙ කටහඩ ඇහුනා😍ඔයා නම් හරිම lucky අක්කිට තියෙන comment කියෙව්වම තේරුනේ හැම වයසකම අය ඔයාට ආදරෙයි❤අක්කිත් හැමදාමත් සතුටින් ඉන්න.මරීනා පැටියට ආදරෙයි කිව්ව කියන්න❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනෙ එහෙමද❤❤ ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ ආදරෙයි ❤❤❤
@thejaanusha9838
@thejaanusha9838 10 ай бұрын
වීඩියෝ එක හරි ලස්සනයි. අක්කගෙ තාත්තා හරිම අහිංසකයි. අක්කා අම්මා වගේ.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
@user-we9jm8zc3w
@user-we9jm8zc3w 11 ай бұрын
Wedding video බලන්න ආසයි anty ගෙ ,අද vlog එකත් හරිම ලස්සනයි,හරිම ආසාවෙන් බැලුවා,මන් ගොඩාක්ම ආස anty උයන විදිය බලන්න,හරිම පිලිවෙලයි,තවත් ලස්සන vlog එකක් අරන් එන්න,පව්ලෙ හැමෝම පරිස්සමෙන්, සතුටින් ඉන්න,බුදු සරණයි 🥰❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NIKO-pq1wk
@NIKO-pq1wk 11 ай бұрын
අනේ මරීනා සින්හලෙන් කතා කරනවා අහන්න ආසයි❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤❤❤❤❤❤
@priyangikairoshini6101
@priyangikairoshini6101 11 ай бұрын
Ane anty video ekak genakan balan hitiye ada vidiyo eka godak lassanai ,marina nanginam harima hoda lamayek oya wage ammakenek thaththa kenek labanna e nangi godak pin karala thiyenawa ,hamadama sathutin parissamin inna marina nangiwa adaren mathak kara kiyanna ane aniwaren kiyanna❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@priyangikairoshini6101
@priyangikairoshini6101 10 ай бұрын
@dhanulakmini
@dhanulakmini 11 ай бұрын
අදත් වීඩියෝ එක සතුටින් බැලුවා අක්කී,හරිම ලස්සනයි පිලිවෙලයි,ඔයාලගේ wedding එකේ වීඩියෝ එක දාන්නකො බලන්න ආසයි ,ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න ,බුදු සරණයි අක්කියෝ ජේසු පිහිටයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
හරි මම දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kasunsampath8025
@kasunsampath8025 11 ай бұрын
අනිවාර්යෙන්ම ඔයාලගේ love story එක නං බලන්නම ඔින එකක් 🎉 වීඩියෝ එකක් දාන්න ඒක ගැන please ..❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො ❤❤❤ බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕
@malijayaraj7130
@malijayaraj7130 11 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම හොද ස්වාමිපුරුෂයෙක් දුවත් හරිම වාසනාවන්තයි❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasala2744
@wasala2744 11 ай бұрын
හරිම ලස්සනයි vedio ව ..මරීන දූ ගොඩක් ආසාවෙන් වගාවෙ වැඩකරන්නෙ කියල පේනව.... දූට ගොඩක් ආදරෙ හිතෙනව මගේ දූට වගේම .... වගාවෙ.වැඩකරද්දි කායික මානසික සුවය ලැබෙන ව නoගි... පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි ...ජේසුපිහිටයි ඔයාලට....
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 11 ай бұрын
ඇත්තමයි නංගි ඔයාගේ අම්මා ඔයාවගේමයි මාලිෂ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ නංගි මමනම කැමතියි ඔයාලාගේ සම්පුරනම Wedding විඩියෝ එක බලන්න 😍😍😍😍 ඔයාලාගේ ආදර කතාවත් ඉක්මන් දන්න please ❤❤❤ ඔයාලට හැමදාම සතුටන් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤ ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sameeratd792
@sameeratd792 11 ай бұрын
හරි ලස්සනයි මම හැමදාම අසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ උයන කෑම ජාති බලන්න හරි අසයි සුභ පැතුම් සියළු දෙනාටම
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mirashasamarakoon202
@mirashasamarakoon202 11 ай бұрын
අනේ අක්කේ ඔයාගේ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලද්දී.❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasifdo3642
@sasifdo3642 11 ай бұрын
KZbin එකට ආවෙම අද අනිවාර්යයෙන් ඇන්ටී video එකක් දලා ඇති කියලා හිතාගෙන ඒ වගෙම විඩියො එක දලා තියෙනවා දැක්කම හිතට මාරම සතුටක් දැනෙන්නෙ🥰🥰🥰වගාව දැන් නම් පන ගහලා තියෙන්නෙ ඇන්ටිගෙ මැජික් අත් ගුනෙ නිසා🥰🥰🥰💪මරීනා නංගිත් දැන් නම් එලවලු වගා කරන්න හරීම ආසාවෙන් ඉන්නෙ මුනෙන් එක පෙනවා හොදට😍😍💪අනෙ ඇන්ටී වෙඩින් විඩියො එක අපිටත් බලන්න හදලා දාන්නකො🥰🥰🥰❤❤ඇන්ටිගෙ අම්මා ඇන්ටී වගෙමයී....😍😍😍හරිම ලස්සනයී😍😍😍මලීශ චුටි කාලේ අනෙ ශොයී🥰🥰අද කෑම ටික නම් හරීම රස පාටයී හරීම ලස්සනයී😍😍😍ආයෙම අලුත් ජපන් කෑමක් හදන්නකො ඇන්ටී😍😍මරීනා නංගී ඔයා තව ලොකු වෙන්න ඕනෙ ඉතින් අම්මා තරම් උස වෙන්න නම්😘😘😘ආදරේයී මරීනා නංගී ඔයාට හැමදාමත් වගෙ ඇන්ටී ඔයාටත් අංකල්ටත් ගොඩක් ආදරේයී...❤❤❤❤පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී🙏🙏🙏❤❤❤💪💪💪🙏🙏🙏🙏❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි හැමදාම ලස්සන Comment දානවා ඔයා 🥰🥰 ආදරෙයි 🥰🥰🥰🥰
@inomarangani7880
@inomarangani7880 11 ай бұрын
ඔයාගෙ විස්තර එක්ක වීඩියෝ එකක් බලන්න ආසාවෙන් මග බලන් ඉන්නවා. අදත් වීඩියෝ එක හරිම ලස්සනයි . සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො ❤❤ බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 10 ай бұрын
අක්කෙ වීඩියෝ එක නමි ලස්සනයි.අමිමව තරමිමෙි ලෝකෙ වටින තව දෙයක් තියනවද.අක්කි අමිමා කොහෙ හරි ඉදන් ඔයාට ආශිර්වාද කරනවා ඇති. සතුටින් ඉන්න.❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍
@chamilajayasingha3637
@chamilajayasingha3637 11 ай бұрын
ඔයාගේ ජපන් ගමන,ජිවිතය පටන් ගත්තු විදිහ ,හස්බන්ඩ් හම්බ උනු විදිහ දැන ගන්න කැමති ඔයාට ආදරේ හැමෝම කැමති නම් ලස්සන විඩියෝ එකක් දෙන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො ❤❤❤ ස්තූතියි ❤
@madumali3459
@madumali3459 11 ай бұрын
අක්කාගේ වෙඩින් විඩියෝ එක දන්න.ලංකාවේදී බැන්දම එ කසද සහතිකේ ඕය රටටත් වලන්ගුද.මරිනාත් ,අයියාවත් මතක් කලා කියන්න .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ඔව් මෙ රටට නම් කසාද සහතිකෙ වලංගුයි❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ❤❤
@kumarimishal7231
@kumarimishal7231 11 ай бұрын
ඔයාල තුන්දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුනාව රැකවරණය ලැබෙන්න කියල මං ප්‍රර්තනා කරනව..පරෙස්සමින් සතුටින් ඉන්න යේසු පිහිටයි ..❤️❤️💚💚🌹🌹🌹🌹💐💐💐💐🌺🌺🌺🌺🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 11 ай бұрын
අනිවාර්යයෙන් වෙඩින්1 විඩියෝ1 ඕන ඕන ඕන ඕන ඕන❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤❤❤ අරගෙන එන්නම්කො ❤
@lifewithlatha710
@lifewithlatha710 11 ай бұрын
ඇත්තටම වෙඩින් වීඩියෝ එක දාන්න කෝ අනේ හරිම ෂෝක් ඔයාලා සතුටින් ඉන්න හැමදාම වීඩියෝ එක ඔක්කොම බලනවා ජය වේවා
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
අදත් ලස්සනයි akkiyooo video eka..ආසාවෙන් බැලුවා..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharu1013
@tharu1013 11 ай бұрын
හොද දුවෙක් හොද සැමියෙක් ලබන්න අක්ක ගොඩල් පින් කරලා තියෙනවා සුබ පතනවා අක්කට හැමදාම හොදින් සතුටින් ඉන්න කියලා ගොඩක් ආදරේ මේ family එකට මං ❤❤❤😘😘😘😘😘😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@padminifonseka4707
@padminifonseka4707 11 ай бұрын
ලස්සනයි ada vedeo eka asa හිතුණා wedding vedeo ekata free වේලාව ka dennage love story kiyannako Marina adaren mathak kala කියන්න budusaranai ,parissemin inna
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අරගෙන එන්නම්කො ❤❤
@Hansikadulanjalee46CH16
@Hansikadulanjalee46CH16 11 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ.අනේ වෙඩින් එකේ ඉතුරු ටිකත් දාන්න අක්කේ.ආදරෙයි ගොඩක් ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
දාන්නම්කො ❤❤❤ ආදරෙයි ❤❤
@anjaleefernando7266
@anjaleefernando7266 11 ай бұрын
මනාවට සකසපු ගෙවත්ත හරිම ලස්සනයි . ඔබ දෙපලට සුභ විවාහ සංවත්සරයක් වේවා. ❤️❤️😍😍🌷🌷🌼🌼🙏🙏 ඔයාලා දෙන්නාම හරි ලස්සනයි මංගල්ලය දවසේ. 😍😍❤️❤️🌷🌷 මරීනා සුන්දර කෙළි පැටික්කියක්. ❤️❤️❤️ ඔයාලට පොල් කිරි කොහෙන්ද. කඩේ පොල් කිරි පැකට්ද. හරි සුන්දරයි ඔබ ගෙවන ජිවිතේ. සතුටින් ඉන්න හැමදාමත් . ❤️❤️😘😘🌼🌼😍😍🌷🌷 තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
මෙහෙ පොල්කිරි මට ගන්න නෑ. පිටිකල පොල්කිරි මම පාවිච්චි කරන්නෙ ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@EL-uj9ou
@EL-uj9ou 9 ай бұрын
අක්කාගෙ වෙඩින් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි. දෙන්නා මුුණ ගැහැනු විදිය වීඩියෝ එකත් ඕන. ආදරෙයි අක්කා.💝💝💝💝
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කියන්නම් 🌹🌹♥️♥️♥️♥️ ස්තූතියි 😘😘😘
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
ලස්සනයි ඔයාගෙ wedding video එකේ ඔයා හුරතල් තාරුණ්‍යය පෙනුමක් . ❤❤🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sagarikakumari7062
@sagarikakumari7062 11 ай бұрын
❤❤❤❤ වීඩියෝ එක හරිම ලස්සනයි වගාවන් වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මරීනා දෝනි ,සුදු නැන්දම්මා ආදරයෙන් මතක් කලා කියන්න සුදු නැන්දම්මාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ඔයාලා හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි සුදූ නැන්දම්මා , ඔයාගෙ මහත්තයා අදහන්නේ බුද්ධාගමද 🙏
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ ඔව් බුද්ධාගම තමයි අදහන්නෙ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DuniAndGarden
@DuniAndGarden 11 ай бұрын
හරිම ලස්සනයි අකියෝ. අක්කිගේ රසම රස කෑම වට්ටෝරු ටිකයි එළවළු වගාවයි චූටි මරීනා මැණිකයි බලන්න මං ගොඩක් ආසයි. අක්කිගේ වෙඩින් වීඩියෝ එකත් ගෙන්නකෝ අක්කී. මරීනා පැන්චිව මතක්කරා කියන්න අක්කියෝ❤️😍🌹
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ අරගෙන එන්නම්කො ❤❤ බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕
@user-qh5bs8mz9e
@user-qh5bs8mz9e 11 ай бұрын
අම්මට උදව් කරන චූටි මැනික.❤අප්පේ මනමාලිගේ හැඩ..හරීම අදරනීයයි අක්කේ.තෙරුවන් සරනයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අම්මො පුංචි ලෑජ්ජාවක් ඇති වුනා 😃😃 ස්තූතියි ❤
@savesrilanka2969
@savesrilanka2969 11 ай бұрын
හරිම ලස්සනයි අක්කි.ඔයාගෙ පරන මතක හැමදාම සතුටින් ඉන්න හොදෙ ආදරෙයි අක්කි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@upeksha158
@upeksha158 11 ай бұрын
හැමදාම වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ ❤️වෙඩින් වීඩියෝ එකයි ඔය දෙන්නගේ ආදර කතාවයි දාන්න අක්කේ.පරිස්සමින් සතුටින් ඉන්න ❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
දාන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Yakamorego
@Yakamorego 11 ай бұрын
හරිම ආදර්ශමත් මේ video බැලුවම අපිටත් මේවා කරන්න හිතෙනවා
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madushanichanika1225
@madushanichanika1225 11 ай бұрын
වෙඩින් වීඩීයෝ එක ඕනී..පරිස්සමෙන් ඉන්න අක්කේ හැමෝම...බුදු සරණයී...🙏😍😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@surekanishani4771
@surekanishani4771 11 ай бұрын
වාගවයි කෑම හදන එකයි තමයි බලන්න ආසම❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ayishaayisha6784
@ayishaayisha6784 11 ай бұрын
අනේ අක්කියො ඔයාගේ වීඩියෝ ගොඩාක් ආදරෙන් බලනවා.ඒත් වීඩියෝ එක තව ටිකක් තිබුන නම් ගොඩක් හොදයි.❤❤❤❤❤ඔයාලත් සතුටින් ඉන්න.❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
විඩියෝ එක දිග කරන්න උත්සාහ කරන්නම් ❤❤
@siirisinisalmi5420
@siirisinisalmi5420 11 ай бұрын
හරිම ලස්සනයි video එක .නියම වගාව new balcony .හරීම සතුටින් බැලුවේ. සහ wedding video එකත්. හෑම දේම ලස්සනයි. මම හරීම ආස ඔයාගේ balcony වගාවට. ..මමත් වගාවට ආස කෙනෙක්.. කොහොමද අනේ ඔයවගේ ලස්සනට හැදෙන්නෙ....😃
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
හැමදෙයක්ම ඉතින් කරගන්න පුළුවන් ආසාව තියනවා නම්❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@indunildivigalpitiya2264
@indunildivigalpitiya2264 11 ай бұрын
නංගි අර්තාපල් අල වලට අවුව වැටුනම කොල පාට වෙනවා ඒවා කන්න හොද නෑ කියනවා ටිකක් හොයලා බලන්න අල පස් වලින් වහන්න.ඔයාගෙ වීඩියෝවලට මාත් ඇබ්බැහි වෙලා හරිම ලස්සනයි .ඒවගේම ගොඩක් වැදගත්.❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එහෙමද හරි... ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 11 ай бұрын
අනේ වෙඩින් එක ලස්සනයි අක්කේ .සම්පූර්ණ එකම බලන්න තියෙනවනම්...මරීනා මැණික ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
දාන්නම්කො 🥰🥰🥰
@adikarichithra432
@adikarichithra432 10 ай бұрын
මම ත් ගොඩක් ආසයි වෙඩින් එකේ පුල් වීඩියෝ එක බලන්න ❤ ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🥰🙏
@chamodichamodi3379
@chamodichamodi3379 11 ай бұрын
Weding එකේ වීඩියෝ එකයි ඔයාලගෙ ආදර කතාවයි ඕන ♥️♥️♥️ . අද වීඩියෝ එකත් ලස්සනයි. ඔයාගෙ වගාව මරු 👌 . තුන්දෙනාටම බුදු සරණයි ♥️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@smalshi7174
@smalshi7174 10 ай бұрын
Akke oya harima lassanai wedding eka dawase. Denut ehemai. Wedding vedio eka balanna asai api.Thank you lassana vedio apita balanna aran envata🎀❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 🥰🥰🥰🥰🥰🙏🙏🙏
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 ай бұрын
අක්කාගෙ අම්මා ගොඩාක් ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sagarivijayanthi6880
@sagarivijayanthi6880 11 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න...ආදරෙයි ❤❤❤ ගොඩාක් .
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤
@nurse-greenerpasture6705
@nurse-greenerpasture6705 6 ай бұрын
Oyata deyak kiyannam hithuna dear❤ temper karanakota mama nam issella danne aba …Ethakota aba pipirenawa iita passé luunu Saha anikuth dewal dannaw… Ethakota hari rasaii
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ඒක තමයි හරි විදිය. මම පස්සේ දාන්නෙ හැමතැනම අබ විසිවෙන නිසා ♥️♥️♥️ ආදරෙයි ♥️
@Nethu-rk6pu
@Nethu-rk6pu 8 ай бұрын
නැන්දී වැඩ කරන තැන විඩීයෝ එකක් කරන්නකෝ පුලුවන් වේලාවක🙂වෙඩින් එකේ විඩියෝ එක හරිම ලස්සනයි🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@kubi6986
@kubi6986 7 ай бұрын
මම ඔයා ගේ විඩියෝ වලට ගොඩක් කැමති යි .කෑම උයන විදිහට වගා කරන විදිහට කැමති ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ♥️♥️♥️
@Piyujicollections
@Piyujicollections 10 ай бұрын
හරිම ලස්සනයි videos. Dan eka digatama balanawa. ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@bunlertnoimontree5055
@bunlertnoimontree5055 11 ай бұрын
Akke aththatama aiya oyata hambuna vidiha kiyandako balagena innawa kiyanakal. Oyage vidios balanda mama godaaaaaaaaaaak asai
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandikapushpakumara5931
@chandikapushpakumara5931 10 ай бұрын
අනේ ඔව් අපි ආසයි wedding video එක බලන්නයි,ඔයාගෙ ආදර කතාව දැනගන්නයි.අපිටත් කියන්න..හැමදාම වගේ ආසාවෙන් බැලුවා videos 2ma. ජේසු පිහිටයි!!! ඔයාලා හැමෝටම අක්කේ.මම සහෝදරියක්.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අරගෙන එන්නම්කො .. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 11 ай бұрын
Wedding video එක දමන්න දුව ආසයි බලන්න
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
දාන්නම්කො ❤❤❤❤
@malkihashara1763
@malkihashara1763 11 ай бұрын
Adath video eke hari lassanai akke api aasawen baluwa Marinawath mathak kala kiyanna thundenaatama budusaranayi
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow beautiful video Thank U so much for Ur great log❤😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️😘😘😘
@user-hx4ic4to5c
@user-hx4ic4to5c 10 ай бұрын
Lagakadi idan thama oyaige vediyo balanne mn. Ewata mn hari kemathi. Dn hithenawa apith monaho karala oya wage ratakat a awanam kiyla. Oyaige wagawata asa hithuna. Hamadama oyawage saru sara paladawak lebila paule aya ekka sathutin inna lebewaaaaaa.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@Tharakasandushika
@Tharakasandushika 11 ай бұрын
Harima lassanai akka ❤️❤️🌹 Aneee wedding video ekai. Husbandwa kohomada hambune kiyai අනිවාර්යයෙන් video ekakin genna akka 😍😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
කියන්නම්❤❤❤❤ ස්තූතියි ❤❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 11 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤❤ ආදරෙයි ❤
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 11 ай бұрын
මරීනා ඔයාට වඩා උස වෙයි ඉක්මනින්ම.😉 චෙරි තක්කාලි ටිකනම් ශෝක්.😊 ඔයාලා එළවළු ගස් වලින් කඩද්දි ඒවා අපි හිටෙව්වා වගේම ගොඩාක් සතුටුයි❤. අම්මෝ කජු ටික 🤤🤤🤤🤤.අපිත් ගොඩාක් ආසාවෙන් හිටියේ ඔයාගේ වෙඩින්ග් එකේ වීඩියෝ එක බලන්න. ඔන්න ඉතිං අපේ ඒ ආසාවත් හරි අද😊. ඉක්මනින්ම අනික් වීඩියෝ එකත් ඕනේ. හැමදාමත් ආදරෙයි.❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ස්තූතියි හො⁣ඳේ❤❤ ආදරෙයි ❤❤
@nilupriya9870
@nilupriya9870 6 ай бұрын
Harima asawen balanne oyage vidiyo akke。puluwannam Japan walinuth katha karanna。igena ganna apita wadagath。🌹❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘😘🙏🙏
@sajeewanimendis2181
@sajeewanimendis2181 11 ай бұрын
විඩියෝ එකක් දානකම් ආසාවෙන් මග බලන් ඉන්නේ. සිහින ලෝකෙට ගියා වගේ මුළු දවසම ..❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@silunisadewni818
@silunisadewni818 11 ай бұрын
මතක ලසස්සන කරනවානේ ජිවිත.අාදරෙයි❤❤❤❤🎉🎉🎉🎉🎉😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@thesharidananjani247
@thesharidananjani247 10 ай бұрын
සොබාදහමේ ආශිර්වාදය අක්කට නිරන්තරයෙන් ලැබේවා ❤🙏ආදරෙයි පුංචි සකුරා මල 😘😘
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandamalithilakasena7565
@sandamalithilakasena7565 11 ай бұрын
මරිිනා දෝණි හරිම හුරතල් . ඒ වගේමයි වගාව .හරිම ලස්සනයි . බුදු සරණයි !හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pinkgir
@Pinkgir 11 ай бұрын
හැම්දාම වගෙ මෙ වීඩියෝ එකත් ලස්සනය් නැන්දෙ.හැමදාම බලන් ඉන්නෙ නැන්දගෙ කෑම හදකන් 😁🙊 කටට කෙලත් එනව දැක්කම .ඒක ලස්සනට තියෙනකොට කන්න උනත් ආස හිතෙනවා දකින කෙනෙක්ට 🙈❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@Pinkgir
@Pinkgir 11 ай бұрын
@@anushajeewani2016 😁 ආදරෙය් හැමදාම 🥰❤️
@ashadulanjali4017
@ashadulanjali4017 9 ай бұрын
ආසයි ඔයාගෙ මහත්තයා හමුවිම දැන ගන්න මරීනා ගැන දැන ගන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න 😍😍
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 11 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ ඔයාගේ ගෙවත්ත. නැන්දේ ඔයාලා එළවළු එහෙම අහලපහල ගෙවල් වලටත් දෙනවා ද? ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අල්ලපු ගෙදර ඉන්න ඇන්ටිට මම ගිහින් දෙනවා ❤❤ එයාලත් එලවලු හදනවා එයාලත් මට ගෙනත් දෙනවා❤❤❤ ස්තූතියි ❤
@DL12323
@DL12323 9 ай бұрын
ඔයාගෙ එලවළු වගාවනම් නියමයි😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මරිනා මාර ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕
@mahimibhagya8021
@mahimibhagya8021 11 ай бұрын
අනේ වෙඩින් එක බලන්න කැමතියි අක්කේ❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
දාන්නම්කො ❤❤❤
@sandunibandara4411
@sandunibandara4411 11 ай бұрын
Ou akki asawen baluwa.... Akki wedding video eka okkoma pennannko..... Eke inna aya kauda kiyala kiyanna.. Asai danaganna akki.. Ada kama wela na hariii shoook.. Parisamata sathutin inna...... Teruwan saranai akki hamotama ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් 🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhushika-cz8dx
@madhushika-cz8dx 11 ай бұрын
Rasa rasa kema jathi hema sathiyema dakinna lebenwane. Saralawa gewichcha dawasak. Wedding eka dakinna asai puluwann video ekk hadala apita penna.. ayeth video ekk aran enkan asawen blan innwa sathutin parissamata inna budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
දාන්නම්කො ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayathriprasadini915
@gayathriprasadini915 11 ай бұрын
oyage wasanawata akke oya japan giye. ape lankawa kichcgara lassana unath hoda unath eke watinakama palakayo danne ne. apitath rpa wela tiyanne. mehen yanne kawadada kitala balagena inne. ape daruwantath hoda anagathayaknam penne ne. akkage ayawa oheta gennagena eyalage anagatheth hoda karanawata oyata pin akke. sathutin inna budusaranai jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ashalakmali1203
@ashalakmali1203 10 ай бұрын
හරිම ලස්සනයි ඔයාගේ videos Dear. Wedding video එක හරිම ලස්සනයි. මම හරිම ආසාවෙන් බලනවා.❤️❤️😍💐
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 9 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 20 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 9 МЛН