No video

ජර්මනියේ ගිම්හානයේ දවසක අපි කරපු දේවල් | Day in My Life Summer | Germany Sinhala Vlog

  Рет қаралды 2,470

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

10 ай бұрын

ජර්මනියේ ගිම්හානයේ දවසක අපි කරපු දේවල් | Day in My Life Summer | Germany Sinhala Vlog
ජර්මනියේ ගිම්හානයේ දවසක් අපි ගත කරපු හැටි තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ..
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
Apple iPhone 14 pro
GoPro Hero 8
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga & Yeshi Elina
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ජර්මනිය මෙච්චර ලස්සනද? : • ජර්මනිය මෙච්චර ලස්සනද?...
ජර්මනියේ ලස්සන ගමක දවසක් : • ජර්මනියේ ලස්සන ගමක දවස...
ජර්මනියේ ලස්සනම විල : • ජර්මනියේ ලස්සනම විල | ...
අපි රොමෑන්ටික් වුණා : • රයින් ගං ඉවුරේ මිදි වත...
ජර්මනියේ කාර් සේල් එකකට යමු : • ජර්මනියේ කාර් සේල් එකක...
සුරංගනා ලෝකයේ මාලිගාව : • සුරංගනා ලෝකයේ මාලිගාව ...
Greece Travel Videos :
Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
Germany Travel Videos : • Beauty of Germany
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
Informative Videos:
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
-----------------------------------------------------
day in my life summer, life in germany sinhala, Summer Day Life, day in my life vlog 2023, a day in my life, Germany Sinhala Vlog, Europe api, Travelling Lovebirds, germany travel sinhala

Пікірлер: 63
@ewanvevo5491
@ewanvevo5491 7 ай бұрын
4:24 Yoooo... Bro was living in my life. 🔥🔥🔥✌️✌️
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
😎🥳
@ewanvevo5491
@ewanvevo5491 7 ай бұрын
1:29 මම මේ channel එකේ අයියව ගැම්මට ම..... දැකපු point එක. තද 🔥🔥🔥
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Thank you 😎😎
@DhananjaPalliyaguru
@DhananjaPalliyaguru Ай бұрын
Very beautifull.we are minuwangoda
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
Thank you so much 🥰♥️
@pearlskitchen847
@pearlskitchen847 10 ай бұрын
ඔයාලා ජීවත්වෙන්න මම ආසම විදියටයි! ඒ නිසා සතුටුයි ඔයාලා ගැන!
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි නැන්දේ..!! ❤️❤️
@afasdesilva1071
@afasdesilva1071 Ай бұрын
Ihre haben viel Spaß Leben ❤️
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
Thank you 🙏
@user-iv1np9qp6x
@user-iv1np9qp6x 10 ай бұрын
අපූරු මොහොතක් ඔබේ සුන්දර ජීවිතය භුක්ති විඳින්න🫶🫶
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@hikkaganster2008
@hikkaganster2008 10 ай бұрын
ලස්සනයි vedio එක ❤️🇩🇪
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
බොහොම ස්තූතියි...!!!
@sanjanamahimekala8242
@sanjanamahimekala8242 10 ай бұрын
Electric අයිටම් ගැන වීඩියෝ එකක් ගේන්ටෝ
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
ඒවා නම් ඉතින් ලොකු වෙනසක් නෑ
@naveenweerarthana4613
@naveenweerarthana4613 10 ай бұрын
Eka maru
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
❤️❤️
@sasankalakshan5961
@sasankalakshan5961 10 ай бұрын
happening life in germany good luck
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Thank you ❤️❤️
@gihananjana19
@gihananjana19 10 ай бұрын
❤ supiri
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Thank you ❤️❤️
@hitravelers7637
@hitravelers7637 10 ай бұрын
Harima adaraniyai ane 🥰
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@preethikapathirana236
@preethikapathirana236 10 ай бұрын
Hamadama sathuten inna .budu saranai
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!! ❤️❤️
@YasanthiTennakoon-pb8gz
@YasanthiTennakoon-pb8gz 10 ай бұрын
😍😍😍😍
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
❤️❤️❤️
@PavaniNadeeshani
@PavaniNadeeshani 10 ай бұрын
😍😍😍
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
❤️❤️❤️❤️
@pramodrasanjana610
@pramodrasanjana610 10 ай бұрын
Germanවල වාහන ගැන video එකක් ගෙන්න්කො 🥺
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
ළඟදිම ගේන්නම්..
@thelittleitsybitsy
@thelittleitsybitsy 10 ай бұрын
අක්ක නම් හරිම cute❤. මේ...ඒක නෙවෙයි.germany වල ලොකු lankawe crowd එකක් ඉන්නවද...ඉන්නව නම් ඒ කොහෙද?
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Thank you 😍😍 Munich වල නම් 500ක් විතර ඉන්නවා ලංකාවේ අය. අනිත් පැති වල නම් කොහොමද කියන්න දන්නේ නෑ.
@Theworld97793
@Theworld97793 10 ай бұрын
😘😘
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
❤️❤️❤️
@kashmikasilva2966
@kashmikasilva2966 10 ай бұрын
💖💖💖🤗🤗🤗
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Thanks for watching ❤️❤️
@thelittleitsybitsy
@thelittleitsybitsy 10 ай бұрын
Hi...ඔයාලට පුලුවන්ද germany වලට parents ලව permanently ගන්නෙ කොහොමද කියල video එකක් කරන්න.❤
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Parents ලා permanant ගන්න බැහැ දැනට තියෙන නීති අනුව. * පවුලේ එකම ළමයා නම් පුළුවන්. ඒත් Lawyer කෙනෙක් මාර්ගයෙන් ඉදිරිපත් කරන්න ඕනි request එක. * Single කෙනෙක් නම් Family Reunion Visa යටතේ පුළුවන්. ඒ හැර parents ලා ගන්න බැහැ
@thelittleitsybitsy
@thelittleitsybitsy 10 ай бұрын
Okay.Thank you❤
@chamilanandani2242
@chamilanandani2242 10 ай бұрын
anna asai Geman walata
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Try කරන්න. ක්‍රමයක් හොයාගන්න පුළුවන් වෙයි
@nishanthaliyanage4486
@nishanthaliyanage4486 10 ай бұрын
ඔයාලගේ වීඩියෝ ලස්සනයි මමත් jamane ට ආව වගේ දැනෙනවා මට ඔයාලා කන්ටැක් කරගන්න වත්තක් නම්බරයක් එවන්න පුලුවන්ද
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
අපේ Facebook page එකට message එකක් දාන්න. Decription එකේ link එක තියෙනවා.
@NimVlogs09
@NimVlogs09 10 ай бұрын
Harima nidahas neda?
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
ඔව්. ගොඩක් අය නිදහසේ ජීවත් වෙනවා
@harshamadusanka3758
@harshamadusanka3758 10 ай бұрын
Aiya romaniyawe enne mehe edan anne puluwanda
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
පුළුවන්. Visa ගත්තොත් එන්න පුළුවන්
@harshamadusanka3758
@harshamadusanka3758 10 ай бұрын
@@travellinglovebirds horata awoth aulak weida
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
@harshamadusanka3758 ඔව්. ඒක නීති විරෝධීයි
@PavaniNadeeshani
@PavaniNadeeshani 10 ай бұрын
Yeshi nangi oya German Wala nursing da karanne
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
නැහැ. දැනට ජොබ් එකක් කරන්නේ නැහැ
@rasitha2.0
@rasitha2.0 10 ай бұрын
අයියෙ කිබුල්ලු නැද්ද ඔවගෙ යුරෝපයෙ කිබුල්ලු නැද්ද නැත්නම්
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
ඉන්නවද දන්නෑ.. 😂😂
@user-gg4uk4xs8p
@user-gg4uk4xs8p 10 ай бұрын
Patta fun die sie
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
❤️❤️
@dilrukshiyapa1209
@dilrukshiyapa1209 10 ай бұрын
Oya nurse kenekda?
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
LR Midwife
@dilrukshiyapa1209
@dilrukshiyapa1209 10 ай бұрын
@@travellinglovebirds dan German wala mokada karanne?
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
ජොබ් එකක් කරන්නේ නැහැ. Husbund විතරයි වැඩ කරන්නේ
@dilrukshiyapa1209
@dilrukshiyapa1209 10 ай бұрын
@@travellinglovebirds lankawe koi hospital ekeda work kare oya?
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
රාගම
අපේ ජර්මන් මිතුරිය | Coffee Evening at a German Friend's Place | Life in Germany Vlog |
22:22
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 3,4 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 206 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 33 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 4,4 МЛН
නෝර්වේ ගේ ඇතුලෙ රවුමක්.Home tour Norway.
21:11
Travel in Europe(Norway Home)
Рет қаралды 83 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН