ලෝකේ ලොකුම බියර් උත්සවයේ ලංකාවේ මාරක ළිඳ | Oktoberfest Sinhala 2023 Germany Munich | Germany Sinhala

  Рет қаралды 3,802

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

ලෝකේ ලොකුම බියර් උත්සවයේ ලංකාවේ මාරක ළිඳ | Oktoberfest 2023 Sinhala Germany Munich
* Oktoberfest කියන්නේ ජර්මනියේ Munich හි වාර්ෂිකව සති දෙකක කාලයක් පුරා පවත්වන ලෝකයේ ලොකුම බියර් සැණකෙළිය.
* Oktoberfest කිව්වට මේක පටන් ගන්නේ සැප්තැම්බර් මාසයේ. ඔක්තෝබර් මාසයේ පළමුවන ඉරිදා මේක ඉවර වෙනවා.
* 1810 ඔක්තෝබර් 12 වෙනිදා, Bavaria හි ඔටුන්න හිමි කුමාරයා (පස්සේ කාලෙක Louis I රජු බවට පත් වුණ) Therese von Sachsen-Hildburghausen කුමරිය එක්ක විවාහ වීම සැමරීම සඳහා තමයි මේ උත්සවය පවත්වන්නේ.
* Munich නගරාධිපති විසින්, බියර් keg එකකට tap එකක් හයි කරලා තමයි මේකෙ සමාරම්භක උත්සවය පටන් ගන්නේ.
* Oktoberfest උත්සවය පුරාවට මුළු බියර් පරිභෝජනය හෙක්ටෝලිටර් 75,800 (ගැලුම් මිලියන 2ක් පමණ) වෙනවා කියලා ගණං බලලා තියෙනවා.
* මේ බියර් බොනවට අමතරව Games, Amusement Rides, Music, and Dancing මේකට ඇතුළත් වෙනවා.
* වාර්ෂිකව ඔක්ටෝබර්ෆෙස්ට් එකට මිලියන හයකට වඩා වැඩි පිරිසක් එනවා කියලා කියනවා. ඒ අතරින් වැඩි පිරිසක් සංචාරකයන් කියලා තමයි කියන්නේ.
බලන්න... විඳින්න.. මේ අපූරු ලස්සන යාලුවෝ එක්කත් බෙදාගන්න..
Video Highlights :
00:00 Introduction
04:22 Oktoberfest Parade
10:19 Amusement Rides, Games and many more
18:35 It's Beer Time! (Inside a Beer Tent)
26:33 Roaming Around
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
Apple iPhone 14 pro
GoPro Hero 11
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Special Credit :
Pearl Nandani Kumarasinghe
Dona Nimna
Thilan Chandika
Nadeesha Kumarasiri
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga, Pearl Nandani Kumarasinghe & Yeshi Elina
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ජර්මන් Husband & ශ්‍රී ලංකන් Wife In Germany : • ජර්මන් Husband & ශ්‍රී...
ජර්මනිය මෙච්චර ලස්සනද? : • ජර්මනිය මෙච්චර ලස්සනද?...
ජර්මනියේ වගා කරන දේවල් බලන්න ගියා : • ජර්මනියේ වගා කරන දේවල්...
ජර්මනියේ ලස්සන ගමක දවසක් : • ජර්මනියේ ලස්සන ගමක දවස...
ජර්මනියේ වැස්ස දවසක අපි කරපු දේවල් : • ජර්මනියේ වැස්ස දවසක අප...
ජර්මනියේ ලස්සනම විල : • ජර්මනියේ ලස්සනම විල | ...
අපි රොමෑන්ටික් වුණා : • රයින් ගං ඉවුරේ මිදි වත...
Greece Travel Videos :
ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : • ග්‍රීසියේ කෙළවරක සැඟවු...
ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
Germany Travel Videos : • Beauty of Germany
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
Informative Videos:
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
-----------------------------------------------------
Oktoberfest sinhala, oktoberfest 2023 germany, travelling lovebirds, Sri Lanka Germany, oktoberfest munich germany, oktoberfest, oktoberfest munich 2023, travelling germany, Germany Travel, oktoberfest munich, Bavaria Sinhala, visit oktoberfest, oktoberfest 2023 münchen, Munich, germany travel sinhala, sri lanka travel vlog, europe api, Germany Sinhala Vlog, oktoberfest music, Oktoberfest münchen

Пікірлер: 85
@pearlskitchen847
@pearlskitchen847 9 ай бұрын
වීඩියෝ එක හරීම ලස්සනයි! ලෝකප්‍රකට උත්සවයේ අපේ රටට නමක් අරගන දෙන ජගත් පෙරේරා වීරයා ගැනත් ලොකු සතුටක් දැනෙනවා 😘💖❤️Thanks a lot Travelling Lovebirds
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
බොහොම ස්තූතියි නැන්දේ අපිට ඒ වීරයා ගැන කිව්වට සහ මුණගැහෙන්න අවස්ථාවක් හදලා දුන්නට ❤️❤️
@berndmuller7726
@berndmuller7726 9 ай бұрын
Nice Video, you are all super nice. A German Spectator.
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you very much ❤️❤️
@wajiradahanayake2052
@wajiradahanayake2052 Ай бұрын
Thank you oyalata.
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
You are most welcome
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 2 ай бұрын
සුපිරි ලස්සනයි video එක ❤❤
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 9 ай бұрын
Man eth baluwa ai thama me video eka naththe kiyala..Deutsche Welle Travel documentary ekakath man dakka me year eke Octoberfest eka..Nice,hope you enjoyed it a lot!🍻🍺🍺
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
It took sometimes to edit the videos 🤭🤭
@chamodyaathukorala
@chamodyaathukorala 9 ай бұрын
The last part of the video is funny 😂❤️
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Yeah. We were tipsy 🥴
@menakesilva1299
@menakesilva1299 7 ай бұрын
Great Video for us. Great job work Brother and Sister. Wish you happy new year 2024.❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Happy New Year 🎈🎆🥰
@SriLankanHappyFeet
@SriLankanHappyFeet 9 ай бұрын
100th like from us ❤ this seems fun 😍
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you 🤗
@Sankalpamanage
@Sankalpamanage 8 ай бұрын
ඒකනම් මරු 😂❤
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
බොහෝම ස්තුතියි.♥️
@preethikapathirana236
@preethikapathirana236 9 ай бұрын
Lassanai neda? Ape duwat gihin thibuna.godak sthuthi.budu saranai
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ඔව්. හරිම අපූරු සැණකෙළියක්. 😍😍
@asiriLK
@asiriLK 9 ай бұрын
Harima lassanayi brother .. !!! jaya wewa !!! lankawae ayage wada dakkama hithata sathutak danenawa !!! 🥰😍❤✌👌
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
බොහොම ස්තූතිය හැමදාම අපේ video බලනවට 🥰❤️
@user-pn7zj7qc6i
@user-pn7zj7qc6i 2 ай бұрын
I’ll be there next time. Enjoyed the video👍
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Thank you 🙏❤️
@GnaegiNilmini
@GnaegiNilmini Ай бұрын
Hallo sehr schöne Video Danke schön bro weiter so ich leben im Swiss
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
Vielen dank ♥️🤗
@thanujadayasri793
@thanujadayasri793 9 ай бұрын
Ape kollek mehema sathutu wenawa dakiddi hadawathinma sathutui..!!!❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
අඩෝ.. ඉක්මනටම වරෙන් මේ පැත්තේ.. ❤️❤️
@dcooper6329
@dcooper6329 9 ай бұрын
Best ❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you very much ❤️❤️
@tharindudevinda9725
@tharindudevinda9725 9 ай бұрын
Ela❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
❤️❤️
@sandaruart1203
@sandaruart1203 9 ай бұрын
Superb රන්දුනු 🤩
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you 🥰❤️
@RuwanRanganath
@RuwanRanganath 9 ай бұрын
ado meka marune, next year enna oni
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
වරෙන් වරෙන්. බීලා හාලා යන්න පුළුවන් 🤪🤪
@mallikahewage
@mallikahewage Ай бұрын
Anthimata maru dennata vadila hitiye ganata😂😂😂❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ආයෙත් අහලා 🤪🤣
@shyanga1
@shyanga1 9 ай бұрын
Api ada yanawa...
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
දැන් ඉවරයි නේ 🤔
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 Ай бұрын
සුපිරියි විඩියොඑක අයියෙ ❤😊 අයියෙ ඹහෙ English ද වැඩිපුර Germany යෙ භාවිතා කරනෙ
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ජර්මන් තමයි පාවිච්චි වෙන්නේ
@PavaniNadeeshani
@PavaniNadeeshani 9 ай бұрын
🥰ane shoook🥰
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
🥰🥰🥰🥰
@user-iv1np9qp6x
@user-iv1np9qp6x 9 ай бұрын
First comment ❤❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank youuuu 🥰🤗
@naveenwijesinghe129
@naveenwijesinghe129 9 ай бұрын
ජර්මනියට එනවමයි❤❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
අනිවාර්‍ය්‍යෙන්ම පුළුවන් ❤️❤️
@naveenwijesinghe129
@naveenwijesinghe129 9 ай бұрын
@@travellinglovebirds එදාට ආපු ගමන් ඉන්න යාලුවන්ට අමතරව අයියවයි අක්කවයි හම්බ වෙන්න එනවා. ඉක්මන්ට හම්බ වෙමු🤩
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ඉක්මනට හම්බවෙමු ❤️
@malshanhasaranga.
@malshanhasaranga. 9 ай бұрын
ආතල් විඩියො එක ❤️😍🥺
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
🥰🤭🤗
@ravishkafernandez1332
@ravishkafernandez1332 9 ай бұрын
Ammo 😂
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
😂🤭
@chandrasandaruwan8943
@chandrasandaruwan8943 9 ай бұрын
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
❤️❤️❤️
@supunmalinthasandanayaka885
@supunmalinthasandanayaka885 9 ай бұрын
❤🎉
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
❤️🥰🤗
@ewanvevo5491
@ewanvevo5491 7 ай бұрын
3:34 තනි අල ගොයියා 😂😂😂
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ඔව් ඔව් 😂😂
@kashmikasilva2966
@kashmikasilva2966 9 ай бұрын
😄😄🤗🤗🤗💙
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
❤️🥰🤗
@TechVevo
@TechVevo 9 ай бұрын
Video eke anthimata tika maru..dennata sorry wenna wadila wage😂😂😂..
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ආයේ මොනාද ඉතින්. ඩාම් වෙලා ඩූම් වෙලා හිටියේ 😂😂
@TechVevo
@TechVevo 9 ай бұрын
@@travellinglovebirds 🤣
@YasanthiTennakoon-pb8gz
@YasanthiTennakoon-pb8gz 9 ай бұрын
Wow matanam pissu wage mewa dakinakota ayeth enna hithenaw❤️
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
පිස්සු හැදෙන දවස් ටිකක්.. 😁🤭
@ewanvevo5491
@ewanvevo5491 7 ай бұрын
13:27 මම ඔතන හිටියනං මුලු Germany යටම ඇහෙන්න කුනුහබ්බ කියන්නෙ. 😂😂😂😂
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
හම්මෝ.. බෑ නේ. ලංකාවේ අයට තේරෙනව නේ වීඩියෝ බලද්දි 😂😂
@pbnsjanajana1388
@pbnsjanajana1388 9 ай бұрын
Lassana vedio ekak,mn oyalage vedio hama ekakkma balanawa. Mata udawuwak karanna..mata german walin job ofer later ekk ha work permit ekk awa..mehe kenek margayaen..eka aththa ekak da kiyala balala kiyanawada. Please.
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
අපේ page එකට message එකක් දාන්න. පුළුවන් උදව්වක් කරන්නම්.
@pbnsjanajana1388
@pbnsjanajana1388 9 ай бұрын
@@travellinglovebirdsmata email eka danna puluwanda. mn ekata dannam
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Email එක - travellinglovebirds143@gmail.com
@naveenweerarthana4613
@naveenweerarthana4613 9 ай бұрын
Unlimited bier denwada 60euro ta?
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
නැහැ. ලීටරේ Bier 2යි. කෑම ටෝකන් එකයි desert ටෝකන් එකයි
@nethmianjana-cr9qo
@nethmianjana-cr9qo 9 ай бұрын
Hello❤can I know the how long to Valid for residence visa for German
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
For visa, it’s 3 months or 6 months. But the validity of residence permit depends on the situation
@nethmianjana-cr9qo
@nethmianjana-cr9qo 9 ай бұрын
@@travellinglovebirds how long to valid for work visa please.
@nethmianjana-cr9qo
@nethmianjana-cr9qo 9 ай бұрын
Please can you explain that process.
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
No idea about that. May be it depends on the situation
@nethmianjana-cr9qo
@nethmianjana-cr9qo 9 ай бұрын
@@travellinglovebirds Thank you
@himajisamarakoon8471
@himajisamarakoon8471 9 ай бұрын
Octoberfest❤😍🫶
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
😍😍😍😍
@ewanvevo5491
@ewanvevo5491 7 ай бұрын
බැවේරියා නෙවෙයි ද ?🤔🤔
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බවාරියා 🤗
අපේ ජර්මන් මිතුරිය | Coffee Evening at a German Friend's Place | Life in Germany Vlog |
22:22
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 3,4 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 180 МЛН
Germany Bamberg Tour Sinhala | Germany Travel Sinhala | Sri Lanka Germany | Vegetables In Germany
39:14
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 5 М.
Santorini Sunrise Sinhala Vlog | Places to Go in Santorini | Things to Do in Santorini Greece
27:41
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 2,5 М.
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 7 МЛН