Grocery shopping 🛒 | meal prep 🥘 | Life in Japan 🇯🇵

  Рет қаралды 411,567

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 2 800
@anuththarasathsarani9302
@anuththarasathsarani9302 3 жыл бұрын
අයියා වගේ කෙනෙක් ලැබෙන්න ගොඩක් පින් කරලා අක්කා ඇත්තටම.අක්කා හදන කෑම එක එයා අගය කරන හැටි බලන්නකො හරිම හොද කෙනෙක් 🥺❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Mmm eka mage ammath kiyanawa patiyo 🥺 … oyalath ehema kiyaddi mata amuthu hageemak danenawa 😭♥️ adarei patiyo ♥️
@anuththarasathsarani9302
@anuththarasathsarani9302 3 жыл бұрын
@@pawaniperera7214 adareiiiiii❤❤
@sajeefernandz
@sajeefernandz 3 жыл бұрын
ජපානේ හරිම ලස්සනයි පිරිසිදුයි පිලිවලයි 😍 අනේ මගේ රටත් දවසක මේ වගෙම දියුනු වෙන්න ඔනේ 🥺❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aniwaryenma 🙏🏻🥺♥️
@nuwangisuraweera1757
@nuwangisuraweera1757 3 жыл бұрын
Ane aththatm ehema Venn ona🥺❤
@tharushijayawardana7817
@tharushijayawardana7817 3 жыл бұрын
Hamoma eka wage thamange rata gena hithala wada kara nan ape rata japanetath wada diunu karanna puluwan.hamooma rata daala yanawa misak rata diunu karanna hithan naththe me rate paalakayo nisa kalakirila😑
@tashi2269
@tashi2269 3 жыл бұрын
'S' ekka baha ban😂😂😂😂
@nuwangisuraweera1757
@nuwangisuraweera1757 3 жыл бұрын
@@tashi2269 ane apoi🥲
@chathupathirana1990
@chathupathirana1990 2 жыл бұрын
හස්බන්ඩ් වගේ කෙනෙක් ලැබෙන්න ඇත්තටම ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා. ඒ වාසනාව හැමෝටම නෑ. ආදරෙයි ඔයාලට හැමදාම
@nameesha6581
@nameesha6581 3 жыл бұрын
වීඩියෝ ඔක්කොම වගේ බැලුවා... අපි හිතනවට වඩා ජීවිතේ කොච්චර ලස්සනද කියලා තේරෙනවා මෙහෙම බලද්දි...🥺❤️ බුදුසරණයි දෙන්නටම... පරිස්සමෙන් ඉන්න ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane jeewithe lassanai lassana vidiyata hamadema diha api baluwama darling 🥰♥️adarei ♥️
@nameesha6581
@nameesha6581 3 жыл бұрын
🥺❤️adarei akki
@madu689
@madu689 2 жыл бұрын
අක්කගෙ කටහඬ හරිම ලස්සනයි අහගෙන ඉන්න ආස හිතෙනවා... හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් ඉන්න අක්කි බෝලේ❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo 🙏🏻♥️
@ashasewwandi8548
@ashasewwandi8548 3 жыл бұрын
හරිම සතුටින් ජීවිතේ විදින දෙන්නෙක් ඔයාලා. එහෙම ලස්සන ජීවිතයක් හැමෝටම ලැබෙන්න ඕන. 😍❤️🤗
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aniwaryenma 🙏🏻🥺♥️♥️♥️♥️ mage prarthanawath ekamai 🙏🏻
@wowexam898
@wowexam898 2 жыл бұрын
Oyala denna hamadama sathutin inn oni.japan enna asa nisa dawask nikn oyalge video eka baluwe .dn oyala video ekk dankn inne.oyalawa balann.
@wowexam898
@wowexam898 2 жыл бұрын
Oyalage parana videosuth balanwa akki.oyanam harima cute
@chamodihirushika8659
@chamodihirushika8659 3 жыл бұрын
මේවා බලනකොට කොච්චර ප්‍රශ්න තිබ්බත් හිතට ලොකූ සැහැල්ලුවක් දැනෙනවා. 🥰♥️ Thank youu Akki ♥️🥰💯
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee godaaaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️♥️♥️♥️♥️ godaaaak adarei 🥺🥰♥️♥️♥️♥️♥️♥️
@chandimakumara6329
@chandimakumara6329 2 жыл бұрын
අනිවාර්යයෙන්
@nicky8287
@nicky8287 3 жыл бұрын
අනේ අපේ පුංචි සුරංගනාවි.බෝනික්කි අක්කියා.කට හඬ භාවනාවක් වගේ.ගොඩාක් පින්.🙏❤🌹
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage bonikki ♥️♥️♥️♥️
@princessananya1632
@princessananya1632 3 жыл бұрын
අනේ ඔව් මගේ චූටි දුව නිදාගෙන ඉන්න කොට උනත් විඩියෝ බලන්න පුලුවන්
@piymikasasanjani6925
@piymikasasanjani6925 Жыл бұрын
අක්කිගේ video බැලුවාම හිත ගොඩක් නිවෙනවා ...අක්කිගෙ හැම බලපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා මං ආදරෙන් පාර්තනා කරනවා bs!!,අක්කිටයි අයියටයි.....
@sarazara1456
@sarazara1456 2 жыл бұрын
ඔයාලා දෙන්නම් පිස්සුවක් අක්කි මාව ජීවත් කරවන්නේ ඔයාලා වගේ මට දැනෙන්නේ ඔයලා දෙන්නව දැක්කාම මට පුදුම සතුටක් දැනෙන්නේ අක්කිගේ වචන හදවතට අමුතු සතුටක් දෙනවා දුකක් දැනෙන හැමවෙලේම අක්කිගෙ video එකක් බලපුවාම හිත සතුටින් පිරෙනවා ඒක මෙහෙමයි කියන්න තේරෙන්නේ නෑ අක්කියෝ 🥺🌸 ඔය දෙන්නට පිං හැමදාම සතුටින් ඉන්න ඕනී හිනාවෙලා හා පැංචියක් වගේ 🤗🤍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaak sthuthi nanga ♥️♥️♥️ Adarei patiyo ♥️
@ws-df7xz
@ws-df7xz 3 жыл бұрын
අක්කා කවදාවත්ම channel එක subscribe කරන්න කියනව දැකලම නෑ. මං එහෙම වෙන කිසිම කෙනෙක් දැකලත් නෑ..ඒකෙන්ම තේරෙනවා අක්ක මේ channel එක කරන්නෙ හිත හොඳින්ම විතරයි කියල 😍❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane man ehema kiyanne one na patiyo mokada oyala wage lassanama yaluwo mata hambaune oyalage hithata mawa danuna nisai …. Balen godaaak aya tiyagannawata wada kamaththenma math ekka inna tika dena ekka adaren inna man hari asai patiyo 🥰♥️♥️♥️♥️♥️
@melikaratnam3155
@melikaratnam3155 3 жыл бұрын
@@pawaniperera7214 well said dear❤️
@dushmilasathsarani7907
@dushmilasathsarani7907 3 жыл бұрын
අයියත් ඉන්න නිසා දැන් වීඩියෝ ගොඩක් ලස්සනයි අක්කි බෝලෙ ආදරෙයි දෙන්නටම...❤😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee godaak sthuthi mage patiyo 🥰♥️♥️♥️
@dushmilasathsarani7907
@dushmilasathsarani7907 3 жыл бұрын
@@pawaniperera7214 💖
@wasanagamage7268
@wasanagamage7268 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කියෝ...අක්කිගෙයි ආදරේට නම් ඇස්වහක් කටවහක් වදින්න එපා...ඔයාල දෙන්නා හරිම ශෝයි අක්කියෝ..
@thiranjujournal8695
@thiranjujournal8695 3 жыл бұрын
අනේ මේ තරම් ලස්සන විවාහ ජීවිතයක් ලබන්න අක්ක කොච්චර නම් පිං කරලා ඇතිද.ඔයාලා දෙන්නටම බුදු සරණයි..හැමදාම සතුටින් ඉන්න..😙😙😍😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane 🥺♥️ budusarani patiyo 🙏🏻♥️
@nawodyarubasinghe4546
@nawodyarubasinghe4546 2 жыл бұрын
oww akke harima adare hithenwa,thaw thawth sathutin hodin inn labenna oni ,akkatai,ayytai 2 tm❤❤❤❤❤❤❤❤
@davidemanjula6976
@davidemanjula6976 2 жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඔයාට ස්තුතියි. හැම දෙනා සමග ජීවිතේ අද්දැකීම් බෙදා ගන්න නිසා. ජේසු පිහිටයි
@slsuccess293
@slsuccess293 3 жыл бұрын
අනේ අක්කේ පිස්සු හැදෙනවා ජපානේ තියෙන දෙවල් දැක්කම. හරිම ලස්සනයි. යන්න ආසයි ජපන් .🌸😍❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee 🥰♥️♥️♥️
@vishaka4498
@vishaka4498 3 жыл бұрын
අක්කිගෙ videos ගොඩක් ලස්සනයි .......... පොඩ්ඩක්වත් කම්මැලි නෑ අක්කි හරිම ලස්සනයි cute❤❤🌼🌼🤗🤗
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️
@shazykim
@shazykim 3 жыл бұрын
ජපන් එන්න තුබුනු ආසාව තවත් වැඩි කරා 🥺🥺 අනේ අක්කේ ගොඩක් ආදරෙයි 😘😘😘😘😘💖💖💖💖💘💘💘💕💕💕 තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න .
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei patiyo 🥺♥️♥️♥️ budusarani 🙏🏻♥️♥️
@Duldula
@Duldula 2 жыл бұрын
කොච්චර ප්‍රශ්න තිබිලා දුකින් හිටියත් අක්කගෙ විඩිඔ බලනකොට හිත නිවෙනවා.. 😘❤️
@tharakavat
@tharakavat 3 жыл бұрын
ඔයාලා දෙන්නට හැමදාටම කරදරයක් නැතුව ආදරෙන් ඉන්න සුභ පාතේනියම්
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
ඔයා නම් ගොඩාක් පින් කරලා තියෙනවා අක්කියෝ මෙහෙම ලස්සනට ජීවිතේ විදින්න ❤ බුදු සරණයි
@yashodhajayaneththi6637
@yashodhajayaneththi6637 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි video ඔක්කොම.නිදහසෙ ඒවා බලද්දි හිතට පුදුම විදිහට දැනෙනවා.ජපානෙ ආවා වගෙ.ඒකටහඩ අහන් ඉන්න ආස හිතෙනවා...ඒ වගෙම ජපානෙ ලස්සන පෙන්වනවට ඔයාට ගොඩක් ස්තූති..එන්න ආසාවෙන් ඉන්නවා..👌😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️hamadamath adarei patiyo ♥️♥️♥️♥️
@pavinduakash_
@pavinduakash_ 2 жыл бұрын
හරිම ආදරනීයයි ඔය දෙන්නා.හැමදාම සතුටින් ඉන්න .බුදු සරනයි.
@malshanuwangi9489
@malshanuwangi9489 3 жыл бұрын
කියන්න වචන නෑ අක්කි වෙනදා වගේම ලස්සනයි..💜️😍 අක්කි ඔයාගේ හිතේ ලස්සන මූනෙන් පේනවා..🤗💜 හැමදාම සතුටින් ඉන්න 🤗💜️😍😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeeee godaaaaaak sthuthi mage bonikki 🥺♥️♥️♥️♥️♥️
@achanigunawardane5436
@achanigunawardane5436 3 жыл бұрын
හරිම ලස්සනට බොහොම සුන්දරව ගෙවන ඔයාලගෙ පවුල් ජීවිතය ට කාගෙවත් ඇස්වහක් කටවහක් නොවදීවා,ගතවෙන හැම දවසක් ම සාර්තක වේවා !ඇත්තටම ඔයවගේ සැමියෙක් ලැබුනේ පෙර පිනකට තමයි දුව
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godak sthuthi nanda 🙏🏻🥺♥️ harima sathutui wadihitiyekugen mehema ashirwadhayak labeema gana 🙏🏻🥺♥️
@තිළිණි-ඨ2ජ
@තිළිණි-ඨ2ජ 3 жыл бұрын
තවත් පිස්සු හැදෙන චැනල් එකක් හම්බ උනා...😍😍😍 thank you ඔයලාට
@nawodyarubasinghe4546
@nawodyarubasinghe4546 2 жыл бұрын
😂kathaw atta😊
@skformation2981
@skformation2981 3 жыл бұрын
හරිම අසාවෙන් බලන් හිටියෙ නංගී 😍 ඔය දෙන්නා හරිම ආදරණියයි ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi 🙏🏻♥️♥️♥️♥️
@maleeshadewmi5366
@maleeshadewmi5366 3 жыл бұрын
අක්කිගෙ videos වලින් ලස්සනම vidieo එක..❤️ මටත් ආසයි ලොකු වෙලා අක්කා වගේ ඉන්න 🥰🥰
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee aniwaryenma mage nanga matath wada godaaak hoda kenek wenawa kiyala man dannawa patiyo 🥺♥️♥️♥️
@maleeshadewmi5366
@maleeshadewmi5366 3 жыл бұрын
@@pawaniperera7214 🥰🥰🥰
@susanthikarunarathna5274
@susanthikarunarathna5274 2 жыл бұрын
සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාමත් ❤️❤️ මං දැක්ක cute couple එක😍😍
@tharu_1111
@tharu_1111 3 жыл бұрын
මම ආසම අක්කගේ journal ලියන කොටසට. ප්‍රශ්න මැද වුනත් ජීවතේ positive විදිහට දකින්න, තව කෙනෙක්ට යහපත පතලා ආත්ම තෘප්තියක් ලබන්න හරි ලස්සනට පෙන්නනවා. ඉදිරි ජීවිතයද ඔබ සිතන අයුරින්ම ගලාගෙන යන්න කියලා සුබ පතනවා🥺♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️
@methushiasinsha6823
@methushiasinsha6823 3 жыл бұрын
ඇත්තටම මේ වීඩියෝ හිත සනසන භාවනාවක් නංගෝ😊ආදරෙයි....❤❤ සතුටින්,පරිස්සමෙන් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak adarei mage akki patiyo 🥺♥️♥️♥️♥️♥️♥️♥️budusarani 🙏🏻♥️♥️
@trisholidias1736
@trisholidias1736 3 жыл бұрын
අනෙ අක්කි ගොඩාක් ලස්සනයි ඔයාගෙ මහන්සියත් කැප කරලා මේ වගෙ අපි වෙනුවෙන් ලස්සන වීඩියෝස් දෙන එකට ගොඩාක් ස්තුති අක්කි......අයියයි ඔයයි දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee patiyo mata edit karanna yana mahansiya amathaka wenawa me wachana dakkama 🥺godaaak pin me nihathamanikamata patiyo 🥺♥️🙏🏻
@thamodibandara2305
@thamodibandara2305 3 жыл бұрын
අනේ අපිටත් ඔහොම ජීවත් වෙන්න ලැබුනනම්..මගේනම් ඇස් වලට කදුලු එනව..ඕනිම කෙනෙක් කැමති තමන් ආදරේ කරන කෙනා එක්ක ජීව්ත කාලේම සතුටින් ඉන්න..අනේ මේ ලෝකේ කාහටත් ලස්සන ජීවිතයක් ලැබේවා..
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee eka aththa 🙏🏻🥺♥️♥️♥️♥️hamotama e wage jeewithayak labennma one 🙏🏻🥺♥️
@hasaradilrangi4298
@hasaradilrangi4298 2 жыл бұрын
ඔයාලා දෙන්නම ගොඩක් වාසනාවන්තයි,ඇස් වහා වදින්න එපා දෙන්නටම,හැමදාම සතුටින් ඉන්න ♥️♥️♥️💐💐💐
@kaushalyamadhubhashini5309
@kaushalyamadhubhashini5309 2 жыл бұрын
අක්කී වගේ මැණිකක් ලබන්න අයියා ගොඩාක් පිං කරලා තියෙනවා ඒ වගේම අයියා වගේ හොද සැමියෙක් ලබන්න අක්කිත් ගොඩාක් පිං කරලා තියෙනවා ඒ වගේම ඔයාලා දෙන්නම හරිම වාසනාවන්තයි දෙන්නට දෙන්නා ලැබුණු නිසා. ඔයාලා දෙන්නගේ ජීවිතේ තව තව ගොඩාක් ලස්සන වෙන්න කියලා හදවතින්ම ❤ ප්‍රාර්ථනා කරනවා . ගොඩාක් ආදරෙයි . තෙරුවන් සරණයි !!!
@piumihansika6002
@piumihansika6002 3 жыл бұрын
අයියාගෙ සුරංගනාවි, ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී. හදවතින්ම සුබ පතනවා ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියලා. තෙරුවන් සරණයි අක්කි අයියා. ❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage suranganavi 🥺♥️♥️♥️
@darshisuraweera971
@darshisuraweera971 3 жыл бұрын
අනේ... අදත් හරිම ලස්සනයි අක්කියෝ වීඩියෝ එක..❤️❤️ මාත් හරිම ආසයි cute දේවල් වලට..
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi patiyo 🥰♥️♥️
@dulmioshadi-p1n
@dulmioshadi-p1n 3 жыл бұрын
අනේ අම්මේ මම ආවෝ දාපු සෙනික 🥰🇱🇰 ආදරෙයි අක්කියෝ 😘🥰 සතුටින් ඉන්න අක්කී අයිය එක්ක හැමදාම ❤🥰
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei patiyo 🥰♥️♥️♥️♥️
@umashakahingala6977
@umashakahingala6977 3 жыл бұрын
අක්කි ගොඩාරියක් ලස්සනයි.වීඩියෝ එකත් ලස්සනයි.ජපානය මෙච්චර ලස්සනයි කියල දැනගත්තෙ අක්කිගෙ වීඩියෝස් වලින්.දෙන්නා එක්කම සතුටින් ඉන්න හැමදාම පරිස්සමෙන් ඉන්න.ආදරෙයි💕🥰💐
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee godaak sthuthi mage nangi patiyo 🙏🏻🥺♥️♥️♥️♥️
@travelboyzsl2985
@travelboyzsl2985 3 жыл бұрын
හිත ඇදිලා ගියා ඒ ආදරයට 😌 මමත් ඉක්මනින්ම දවසක අනිවාරෙන්ම එනවා ජපන් 😌 පරිස්සමින් සතුටින් ඉන්න 🙂තෙරුවන් සරණයි 🙏
@Shashinijayasinghe22
@Shashinijayasinghe22 3 жыл бұрын
අනේ අක්කි ඔයා ඒ බලපු ඩ්‍රාම එකේ නම කියන්නකො...අක්කි හැමදාම සතුටින් ඉන්නඕනි අයියත් එක්ක අනේ ඔයාල හරි ශෝක් 🥺♥️..හැමදාමත් ආදරෙයි හොදද දෙන්නටම..පරිස්සමින් ඉන්න අක්කියෝ...♥️😊
@dewminikaushalya8101
@dewminikaushalya8101 3 жыл бұрын
ඒ ආදරේ හැමදාම පවතීවා♥️ ඒ වගේම ඒ වගේ ආදරයක් හැමෝටම ලැබේවා ♥️🔥 හැමදාම සතුටින් පරිස්සමින්, ඉන්න අක්කියි අයියයි♥️ ආදරෙයි ❣️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane eka esema wenna one 🙏🏻🥺♥️♥️♥️♥️ godaaaaak sthuthi patiyo ♥️♥️♥️
@dewminikaushalya8101
@dewminikaushalya8101 3 жыл бұрын
@@pawaniperera7214 akki mawath telegram group ekata add Kara gnnko,mn kalinuth hitiya eken ain welada kohed😔
@ハンシ-k5z
@ハンシ-k5z 3 жыл бұрын
අනෙ ටෙලිග්‍රෑම් ලින්ක් එක දෙන්නකො අක්කී
@AnushaGeethani-np5wb
@AnushaGeethani-np5wb 6 ай бұрын
​@@ハンシ-k5z14:06
@savindarajapaksha7444
@savindarajapaksha7444 3 жыл бұрын
හරිම ආදරනීයයි අක්කෙ 😍.සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම .🤗.
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi malliyo ♥️♥️♥️
@kavi-f7m
@kavi-f7m 3 жыл бұрын
වෙනදා වගේම හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා අක්කියෝ ආදරෙයි ඔයාලට පරිස්සමින් මැණික 😘❤️ බුදු සරණයි
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️hamadamath adarei patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️
@dinushikasanjeewani707
@dinushikasanjeewani707 3 жыл бұрын
මම අදයි අහම්බෙන් මේ චැනල් එක දැක්කෙ. හරිම වාසනාවන්ත ආදරනීය පවුලක්. ඔයාගෙ වචන හදවතටම දැනුනා... හැමදාම මේ විදියට හැමෝටම කියලා දෙන්න ආදරේ...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaaak sthuthi oyata 🥺🙏🏻🥰♥️♥️♥️♥️ budusarani 🙏🏻♥️
@sharaaaaammmmmm7965
@sharaaaaammmmmm7965 3 жыл бұрын
😅😅😅Ammooo akki ayyanam maru katha kiyanwa neda. 😍😍😍 shoi ane oyla denna adarei pettooooo😍😍😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Hehhee 🥰♥️♥️ane adarei darling 🥰♥️♥️
@tharurupasinghe1805
@tharurupasinghe1805 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි.. ඔයා නම් භාවනානක්.. 😍😘😘😘😘😘❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee sthuthi mage patiyo 🙏🏻🥰🥺♥️♥️
@kishukishu7845
@kishukishu7845 3 жыл бұрын
අක්කි බෝලේ හදපු lunch එක නම් ගොඩක් රසම රස පාටයි 😋😋😋. දෙන්නම පරිස්සමින් ඉන්න!.❤️❤️❤️❤️🤗🤗🤗
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee godaaaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️♥️♥️♥️♥️ godaaaak adarei 🥺🥰♥️♥️♥️♥️♥️♥️
@vinu4737
@vinu4737 3 жыл бұрын
අනේ ඒ bear හරිම cute 😍 වීඩියෝ එක නම් ඉවර වෙනවා දැනුනෙවත් නෑ ❤️ හැම කෙනෙක්ට ම මේවගේ ලස්සන ජිවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤️ Always Be Happy And Stay Safe 🌼
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee 🙏🏻🥺♥️Ane godaaak sthuthi patiyo ♥️♥️♥️♥️♥️🥰 godak adarei ♥️♥️♥️♥️♥️♥️♥️
@hasinichathurangi8293
@hasinichathurangi8293 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී ඔයාගේ video.ඔයා ගෙවනවා වගේ ජිවිතයක් තමයි අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ.අයියා වගේ ආදරණීය සැමියෙක් තමයි අපි ඔක්කමල බලාපොරොත්තු වෙන්නේ.අක්කි කියනවා වගේ මාත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කවදා හරි මටත් ලස්සන ජිවිතයක් ලැබෙයි කියලා...🤗 හැමදාම සතුටින් ඉන්න.😘😘
@NishadiChamodika
@NishadiChamodika Жыл бұрын
අනේ අක්කියෝ ඒ ටෙඩිලා ශෝයී...❤❤❤❤
@imasharuksha8610
@imasharuksha8610 3 жыл бұрын
දිනෙන් දින ඔයාලගේ ජීවිත ලස්සන වේවා...😍ඔබ සියලුම මිනිසුන් වෙනුවෙන් පතන හැමදේම ඉටු වේවා...😇 තෙරුවන් සරණයි🥀💫
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi 🙏🏻♥️ oyage jeewitheth sathutin pirenna one 🥰♥️♥️♥️♥️♥️♥️
@imasharuksha8610
@imasharuksha8610 3 жыл бұрын
Godak Sthuthi man wenuwen wish kalata akka💫👌
@ranjulajayawardena9669
@ranjulajayawardena9669 3 жыл бұрын
Aaaaw love this ! Finally got some time to watch the new vlog ! And this really calmed me down after some hectic time ! You both stay happy forever! Much love 💕
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much my bbg ♥️♥️♥️♥️ love you loads 🥺♥️♥️♥️
@dilkianushka4321
@dilkianushka4321 3 жыл бұрын
අක්කා උයනවා ... අයියා කනවා.. අයියා කෙට්ටු වෙනවා... අක්කා මහත් වෙනවා.....🤷🤷🤭🤭🤭🤭🤭🤭🤭
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
E gana nam kiyala wadak na ane 😑😭💔
@teranbandara6214
@teranbandara6214 3 жыл бұрын
අක්කා උයන ඒවා කෑවම අක්කා විතරක් මහත් වෙන්නෙ කෝමද 🤔
@nawodyarubasinghe4546
@nawodyarubasinghe4546 2 жыл бұрын
@@teranbandara6214 😂😂
@sandymoodsvlogs
@sandymoodsvlogs 2 жыл бұрын
මන් ගොඩක් කල් ඉදන් බලන්නේ මේ චැනල් එක හරිම ආදරණිය අදහස් දෙන ලස්සන හිතට දැනෙන ව්ලොග් එකක්... Love from Italy Sandymoods vlogs🥰
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you so much darling 🙏🏻♥️
@nimeshalekamge
@nimeshalekamge 2 жыл бұрын
මම බලපු පලවෙනි වීඩියෝ එක මේ.එදා ඉදලා මට ඔයාගේ වීඩියෝ බලන්න ආස හිතෙනවා.මම කැමතිම කෑම හදන විදිහට ආස හිතෙනවා හරිම පිලිවෙලයි.මටත් දැන් කෑම හදනකොට ඔයාගෙ වීඩියෝ මතක් වෙනවා.බුදු සරණයි සතුටින් ඉන්න ඔය වගේම.
@Sithu-ln3dk
@Sithu-ln3dk 3 жыл бұрын
හරිම ශෝයි අක්කියො 😍😍😍 අද නම් චුට්ටක් පරක්කු උනා වීඩියෝ එක බලන්න 😥 අනෙ අර කියුට් කියුට් ඒවට මාත් ගොඩාක් ආසයි 😍😍😍 ආදරෙයි බබී පරිස්සමින් ඉන්න අය්ය එක්ක 😘😘❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak adarei mage patiyo 🥺♥️♥️♥️♥️♥️♥️♥️ godaaaak sthuthi ♥️♥️♥️♥️♥️
@Sithu-ln3dk
@Sithu-ln3dk 3 жыл бұрын
@@pawaniperera7214 😘
@chinthanakalugalage7326
@chinthanakalugalage7326 3 жыл бұрын
අක්කාගෙ වීඩියෝ නම් පිස්සුවක්😍💗
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee adarei patiyo 🥺♥️♥️♥️
@kavishasathsarani5787
@kavishasathsarani5787 3 жыл бұрын
අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි සුදු අක්කි... ❤️😍🥺 ජපානේ හරිම ලස්සන ඉන්න ආස හිතෙන රටක්🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane ow patiyo 🥺♥️♥️♥️♥️♥️♥️♥️
@kaviclouds8298
@kaviclouds8298 2 жыл бұрын
ඔයාගෙ husband දකිනකොට මට මගෙ husband වමයි පේන්නෙ.රූපෙනුත් ඒ වගේ.ආදරෙත් මේවගේමයි.හැමවෙලේම හුරතල් වෙන හැමවෙලේම මාව නිවන මගෙ එකම හයිය.මොන දේටත් මගෙ ලගටම වෙලා ඉන්න.මගෙ හිනාව විතරක් දකින්න ආස මගෙ ජීවිතේම ලස්සන කරන එයා..මතක් වෙනවා මේක දකිද්දි..❤️
@Indeevary
@Indeevary 3 жыл бұрын
Aaaw...🌹💖😍godaak asawen baluwa...harima lassanai..me wagema sathutin inna akki hamadama✨️😍🙊🌹
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi mage patiyo ♥️♥️ adarei patiyo ♥️♥️♥️♥️♥️♥️
@sewminihansana4676
@sewminihansana4676 3 жыл бұрын
අක්කි 😇 හැමදාමත් ආදරෙයි ඔය දෙන්නටම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️💐
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei mage patiyo ♥️♥️♥️
@sakyarasadi1794
@sakyarasadi1794 3 жыл бұрын
අක්කිගේ කට හඩට පුළුවන් රිදුණ සිතක් සුවපත් කරන්න . ආදරෙයි ගොඩාක් . ❤❤❤😘😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak adarei patiyo 🥰🥺♥️
@thathsarani....4604
@thathsarani....4604 3 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කි ආදරෙන් බැලුවා video ek ගොඩක් ආදරෙයි අක්කි 😍❣️😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️hamadamath adarei patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️
@meshasenavirathna1558
@meshasenavirathna1558 3 жыл бұрын
දැන් නම් අක්කිගෙ විඩියො බලන්න ඇබ්බැහි වෙලා.🥺❤️ භාවනාවක් වගෙ අක්කි... හිතට දුකක්, මහන්සියක් දැනුන වෙලාවට අක්කිගෙ විඩියො එකක් බලලා එ ඔක්කොම නැති කරගන්න පුළුවන්..❤️😘 අක්කියි,අයියයි දෙන්නම අහිංසක ලස්සන හිත් තියෙන දෙන්නෙක්.. සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න අක්කි..බුදුසරණයි තුන්දෙනාටම ❤️😘🥺
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee godaaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️ ane hamadamath man adarei mage patiyo me adareta 🥺♥️♥️♥️♥️
@meshasenavirathna1558
@meshasenavirathna1558 3 жыл бұрын
@@pawaniperera7214 අනිවාර්යයෙන්ම මගෙ අක්කි...අපිත් ඔයාලා තුන්දෙනාටම ආදරෙයි ❤️😘 අක්කි diary ගෙන්නගන්නෙ කෝමද 🥺🥺
@sitharinimthara5530
@sitharinimthara5530 3 жыл бұрын
Akkio onna adath aawa video eka balann.. godaak asawen balan inne akki video danakan😘💖💕😘parissamin inna akki dennatama budu saranai...💖💓💖
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee godaaaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️♥️♥️♥️♥️ godaaaak adarei 🥺🥰♥️♥️♥️♥️♥️♥️
@jayaminisansala103
@jayaminisansala103 3 жыл бұрын
අනේ අක්කී මාරම ලස්සනයි ජපානය....අයියාගේ හිනාව ලස්සනයි ඒ වගේම අහිංසකයි ...හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා මගේ අක්කී පන ඔයාට.❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️
@Ama_balasooriya
@Ama_balasooriya 3 жыл бұрын
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කි❤️😍🤗ඔයාගේ කඩහඩ හරිම ලස්සනයි❤️❤️හැමදාම සතුටින් ඉන්න ❤️💕💫
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaaaaak adarei mage patiyo ♥️♥️♥️♥️
@sandaas_diary
@sandaas_diary 3 жыл бұрын
Vlog එක ඉවර වෙනවා දැනෙන්නෙ නෑ.🥺 අනේ දැන් නම් අක්කිගෙ වීඩියෝස් බලන එක ආගමක් වෙලා.😍😍 හරිම ශෝයි. හැමදාම vlogs upload කරන්නෙ නැති නිසා බලපු ඒවා ආයෙ ආයෙ බලනවා අලුත් vlog එකක් එනකන්. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කි. Love you both!😘 Stay safeeeeee!!!❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️♥️♥️♥️🥰 godak adarei ♥️♥️♥️♥️♥️♥️♥️
@sandaas_diary
@sandaas_diary 3 жыл бұрын
Waiting for the new oneee! 🥺💗
@RashiAhi
@RashiAhi 4 ай бұрын
ඔව් අක්කී ඒ දෛවෝපගත සංසාරික හමුවීම...හරිම ආදරණීයයි❤❤❤
@Sakupathirana92
@Sakupathirana92 3 жыл бұрын
ලස්සන ජීවිතයක් ඔයාට ලැබිලා තියෙනවා.ඒ ජීවිතේ දිහා බලලා අපිත් සතුටක් ලබනවා වගේම ඔයාට ආශිර්වාද කරනවා..... හැමදාමත් සතුටින් ඉන්න.😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️ adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@yesicandoit8
@yesicandoit8 3 жыл бұрын
අයියා දැන් camera එකට හුරු වෙලා ඒක හොදයි මුලදි තමයි බලන්න තිබ්බෙ 😁😂
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Hahah 🙊♥️
@dehansadamsiluni7988
@dehansadamsiluni7988 Ай бұрын
අවුරුදු තුනකට කලින් වීඩියෝ එකක අයියට camera එක හුරු නෑ කියල හිත හිත ඉද්දි මේ comment එක දැකල මීටත් හපන් කාලයක් තිබිලනෙ කියල දැක්කම 😂
@Dilwritesadiary
@Dilwritesadiary 3 жыл бұрын
My dream country 🇯🇵❤😍😌
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Awww 🥺♥️
@Dilwritesadiary
@Dilwritesadiary 3 жыл бұрын
@@pawaniperera7214 🙈❤🥺
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
අක්කියො කොන්ඩෙ පෝනිටේල් එකක් දාන්නකො ඔයාට ලස්සනට තියෙයි ♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane man asa nane 🥺
@gayanikaushalya8234
@gayanikaushalya8234 3 жыл бұрын
Ow matath hithenw ehem wenasak kloth tawath lassnt tyei kylaaa😍
@sapnimasandu2739
@sapnimasandu2739 2 жыл бұрын
හරිම අහම්බෙන් හම්බ උන චැනල් එකක්. දවස් දෙකක් ඇතුලත ඔක්කොම වීඩියෝ බැලුවා. ලස්සනට සතුටින් තව තව ආදරයෙන් ජීවත් වෙන්න ලැබේවා ඔයාලා දෙන්නටම. බුදුසරණයි නංගී..... මටත් ලස්සන diary එකක් එවන්න. මමත් ඔයා වගේ දවස ප්ලෑන් කරලා තමා වැඩ කරන්නේ....
@saumyarasanjali540
@saumyarasanjali540 3 жыл бұрын
Harima lassanai akki adath...asawen beluwa..mth asaaaii e cute dewal walata..ewa harima lassanaii neda..😘😘😘😘😘😘😘 ayeth ikmnin vedio ekak genna akkii budu saranai.
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi mage patiyo ♥️♥️ adarei patiyo ♥️♥️♥️♥️♥️♥️
@charakajayamith5091
@charakajayamith5091 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් 😍අක්කයි අයියයි දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න ❤️බුදු සරණයි 🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much brother ♥️♥️♥️♥️
@hasinifernando6779
@hasinifernando6779 2 жыл бұрын
අනේ ඔයලා දෙන්නා හරිම ආදරණියයි❤❤❤ හරිම අසාවෙන් ඔයාගෙ විඩියෝ බලන්නෙ..බුදු සරණයි දෙන්නාටම
@rashmishehan2533
@rashmishehan2533 3 жыл бұрын
Onna me vidieo ekath asawen beluwa.. bole.. oyanam lassanai.. godak.. apahu ikmanata vidio ekak onimai.. akki bole.. man magr loke asama charithe oya.. oyagen hugak dewal igana gannawa man.. e hinda hemadama math ekka inna.. budu saranai.. parissamin sathutin hina wela ohoma inna rosa mala..
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee godaaaak sthuthi patiyo me nihathamanikamata 🥺🙏🏻♥️ hamadamath adarei godak ♥️♥️♥️
@rashmikagayathri395
@rashmikagayathri395 3 жыл бұрын
අක්කිගෙ කටහඩ භාවනාවක් වගේ..🥺❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 11 ай бұрын
ජපානේ හරිම ලස්සනයි පිරිසිදුයි පිළිවලයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@wanujidimasha6907
@wanujidimasha6907 3 жыл бұрын
මේ විඩියෝ බලද්දී හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා අක්කි පැටියෝ❤️🥰අක්කිටයි අයියටයි ගොඩාක් ආදරෙයි😘🌹
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi mage patiyo ♥️♥️ adarei patiyo ♥️♥️♥️♥️♥️♥️
@kandygirl6975
@kandygirl6975 2 жыл бұрын
මුල ඉදලා බලන ගමන් අද දැක්කෙ මේ ඔයාගේ චැනල් එක 🥰🥰ආදරනීයයී
@pushpakumara3922
@pushpakumara3922 3 жыл бұрын
අනෙ ඔයාගෙ voice එකෙ ලස්සන😊 හිතෙ තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා අක්කෙ❤️මන් අදමය් ඔයාගෙ vedios බෙලුවෙ එත් මට මාර අසා හිතුනා ඔයාගෙ වචන බාවිතය දෙකලා😍ඔයා කතා කරන විදියෙන්ම පෙන්වා ඔයාගෙ ඉවසිම😊ඔයාගෙ හිතත් ඔයා වගෙම ලස්සනයි අක්කෙ❤️❤️❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi ♥️🙏🏻♥️♥️♥️
@dilinikaushalya5074
@dilinikaushalya5074 3 жыл бұрын
Wowww nangi.hemadema lassanai.ayemath lassana wenas widihe video ekak aran enna dr.ithin😍hemadama sathutin parissamin inna dr😘budu saranai.bye😍❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi mage adaraneeya akkiyo 🥺🙏🏻♥️♥️♥️♥️
@irushiaggresha9223
@irushiaggresha9223 3 жыл бұрын
අයියා ගොඩාක් හොද කෙනෙක් වගේ අක්කාට ගොඩාක් ආදරෙයි හැමදාම පරිස්සමේන් ආදරේන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane 🥺 adarei patiyo 🥺♥️♥️♥️♥️♥️♥️♥️
@clipclapclipclap7521
@clipclapclipclap7521 3 жыл бұрын
ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩීයෝ කරන්න ලැබේවා කියලා මං හදබ්තින්ම සුබ පතනවා...හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න.😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaaak sthuthi 🥺🙏🏻♥️
@shalanithanusha6529
@shalanithanusha6529 3 жыл бұрын
අනේ වීඩියෝ එක ඉවර වෙන්නෙ නැත්තම් කියලා හිතෙනවා අක්කා.ඒ තරමටම හරීම ලස්සනයි 😙.මේ වගේ ලස්සන වීඩියෝ ගෙනල්ලා අපිව සතුටු කරවනවට අයියටයි අක්කිටයි ගොඩාක් ස්තූතියි 🙏.මේ වගේ ආදරෙන් සතුටින් හැමදාම 💑 ඉන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏😙.ඔයාලට බුදු සරණයි 🙏❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️ane hamadamath adarei patiyo me adareta ♥️♥️♥️♥️♥️
@sanjananirmani4676
@sanjananirmani4676 2 жыл бұрын
හරිම ආසාවෙන් අක්කි ඔයාගෙ වීඩියෝ බලන්නේ.. 🥰😍 හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා... ❤️Tnx අක්කියෝ.. 💫✨❤️
@ThanujaDilshan-n1b
@ThanujaDilshan-n1b Жыл бұрын
විබාගෙ ට මාස දෙකක් තියන් අක්ක බබාගෙ වීඩියො බලන මම.❤ මාරම සැහැල්ලුවක් දැනෙනවා මේ අවිවේකී දවස් වලත් අක්කිගෙ වීඩීයෝ එකක් බැලුවාම😢❤
@nimnajayasinghe2594
@nimnajayasinghe2594 3 жыл бұрын
හරිම ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නෙ....අක්කිගෙ කටහඩ හිත නිවන භාවනාවක් වගේ අක්කි...ආදරෙයි ඔයාලා තුන්දෙනාටම♥️♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi patiyo ♥️♥️♥️♥️
@tharukadasantha7862
@tharukadasantha7862 Жыл бұрын
සසරෙ ප්‍රාර්තනා කරගෙන ආපු දෙන්නෙක් ❤බාදක මැද්දේ උනත් හරිම ලස්සනට ගලා ගෙන යනවා ජීවිතේ❤බලන් ඉන්න හරිම ආසයී❤
@pravinicharithra5002
@pravinicharithra5002 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ මම බලන්න ගත්තේ ලගදි. දැන් මම ඇබ්බැහි වෙලා වගේ ඔයාල දෙන්නගෙ වීඩියෝ බලන්නේ... හරිම ලස්සනයි හැම වීඩියෝ එකක්ම... ඔයාලා දෙන්නට වගේම එමීටත් ගොඩක්💕💕💕 ආදරෙයි නංගියෝ.....
@pravinicharithra5002
@pravinicharithra5002 2 жыл бұрын
මම ඔයාගෙ වීඩියෝ වල ආසම ඔයා අන්තිමට diary එක ලියන කොට කියන ප්‍රාර්ථනාවට... ඒක අහන් ඉන්නේ බාවනාවක් වගේ... ඔයා කොච්චර හොද කෙනෙක්ද.... ඔයාල දෙන්නට වරදින්නෙ නෑ කවදාවත්ම... ❤❤ බුදුසරණයි
@spchannel2852
@spchannel2852 3 жыл бұрын
ලස්සනයි අක්කියෝ😍😍😍😍😍😍😍🙃🙃🙃🙃🙃🙃🙃😘😘😘😘😘ආදරෙයි....පරිස්සමින් සතුටින් ඉන්න...........
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak adarei mage patiyo 🥺♥️♥️♥️♥️♥️♥️♥️
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 жыл бұрын
Aneeehhh ada video eka godaaakk lassanaiii akkiyoo.. hithata godaakk sehelluwak awa.. me wage lassana video genna oyata shakthiya lebewa mage akki princess.. hemadama sathutin hodin prissamen innaaa dennama hema athmayakama..love you so much akki and aiya and emii.. be safe and god bless you..💝💝😘😘😍😍🤗🤗💕💕🤩🤩💘💘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️ adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි!!!🙏🙏🙏💯දෙවි පිහිටයි!!!🙏🙏🙏❤💯
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
බලු පැටියා චෝයි. 🤗❤💯
@shanishashi9167
@shanishashi9167 2 жыл бұрын
අහම්බෙන් සෙට් වුනේ මේ චැනල් එක.. ඇත්තටම ලස්සනයි 🌹❤
@milariperera7585
@milariperera7585 3 жыл бұрын
අනේ මාර ලස්සනයි අක්කේ voice එක මාර ලස්සනයි අක්කගෙ ඔයා ගොඩක් වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලැබෙන්න 😊😔 හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️💫
@MadumaliBandara-gv7tq
@MadumaliBandara-gv7tq Жыл бұрын
Kochchara lovely couple ekakda iyala denna.. asai oyala jiwath wena widiyata.. hemadama sathutin inna lebenna ona nangi..❤️
@tharikarajarathna4686
@tharikarajarathna4686 3 жыл бұрын
අක්කියෝ මේක තමයි මගෙ පළවෙනිම කමෙන්ට් එක. දුක හිතුන හැමවෙලාවකම අක්කිගේ වීඩියෝ එකක් බලනවා ඊට පස්සේ මට පුළුවන් ආයෙත් සතුටින් ඉන්න. ඉතිං අක්කි ඔයාට ගොඩක් පිං අපේ හිත් සතුටු කරනවට. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම. ❤✨️🌺🥰
@lilanigamage9159
@lilanigamage9159 3 жыл бұрын
අනේ ඒ ඔයාලා ගිය තැන. මම කවද හරි ගියොත් ඔතන නතරවෙයි. එතන හරිම ලස්සනයි අක්කි. මෙහෙම දැකලා මෙච්චර සතුටුනම් ගියාම කොච්චර සතුටු වෙයිද. එතන හරිම ලස්සනයි අක්කි. ඔයයි අයියයි හරිම ශොයි අනෙ. පොඩි දෙන්නෙක් වගෙ. ඔයාලගේ ආදරෙට හැමදාමත් ආදරෙයි❤😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee adarei mage patiyo 🥺♥️♥️♥️
Pregnancy Update Q&A | Pregnancy After Miscarriage 🌈
26:59
Elsa Rhae & Barron
Рет қаралды 40 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Spring Night Routine 🌸 |  Meal Prep 🥘 | Life In Japan 🇯🇵
17:53