No video

වැහිබර හවස්වරුවක මිහිරි උණුසුම් මතක | Cozy Evening with A Delicious Meal |

  Рет қаралды 284,551

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing good.
The chirping of birds, voices of cattle, lush green fields, and overall soothing and pure environment reminds us of village life. The village life is purely natural and full of liveliness. There is something in the environment that stops us from going away from it. All people in villages live like a family and are always ready to help each other in their needs.
In this video, you will be able to see what are my favourite books, how I enjoyed my evening with my children, how to make paratha and potato curry with curd, outdoor dining and how to bear ups and downs in our lives.
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey. Stay safe...
#bookstoread
#DoveGreens
#villagelife
#villagefood
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family Facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us on Facebook
/ dove-greens-miracles-f...
තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
• How To Fold Clothes In...
ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
• How To Fold Frocks, Sk...
නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
• How To Fold Deniums ||...
කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
• කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
Would you like to watch these videos?
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
/ dove-greens-miracles-f...
How To Organize Your Closet || ලස්සනට අල්මාරිය අස්කරගමුද?

Пікірлер: 1 800
@meedum1339
@meedum1339 2 жыл бұрын
වහිද්දි garden එක හරිම ලස්සනයි... ඔයාගේ videos බලද්දී හිතට අමුතු සැනසීමක් වගේම ජීවිතේ හැම දවසක්ම තෘප්තිමත්ව ගෙවන්න ඕනි කියන හැගීම මගේ හිතට දැනෙනවා.
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
ඔව්ව්ව්...😍💗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@ruvinikumudusriya6269
@ruvinikumudusriya6269 2 жыл бұрын
මාත් ඉස්කොලේ යද්දි ඔය පොත් ටික ඔක්කොම කියෙව්වා .අපුරු ඉස්කොලේ පොත් ටිකත් එක්කම ❤️
@maleesha778
@maleesha778 6 ай бұрын
True...❤
@violetwasanthigamage7262
@violetwasanthigamage7262 3 ай бұрын
හරිම ලස්සනයි..පිලිවෙල යි. ඔයා හරිම වාසනාවන්තයි...❤❤❤🎉🎉🎉🎉
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
නැන්දාගේ කට හඩ ඇහුවම හිත පිරෙනවා... හැමදාමත් නැන්දා අපිට කියලා දෙන්නෙ ජිවීතයට වැදගත් දේවල්මයි 😊 ගොඩක් ස්තුතියි නැන්දේ මේ වගේ වැදගත් වීඩීයෝ ගෙනවට.. පරිස්සමෙන් ඉන්න නැන්දේ 😊 බුදු සරණයි 🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@blissfultimewithishu6314
@blissfultimewithishu6314 2 жыл бұрын
වැහිබර හවස් වරුවක පොතක් වගේ රස විඳින්න පුලුවන් වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූති ❤️😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@maleeshahirushani7589
@maleeshahirushani7589 2 жыл бұрын
අහගෙන ඉන්න ආස හිතෙන තරම් මිහිරි කතාව..ඒ කටහඬ..ඒ වචන ඇස් දෙක පියාගෙන හරි ලස්සන ලෝකෙකට අරගෙන යනවා වගේ ..♥️♥️ ඒ හැමදේකටම ගැලපෙන ඒ හරි ලස්සන ගෙදර..හරියට අපි පුංචි කාලෙ දකින්න ආසා කරපු සුරංගනා කතා වල තිබුණු සුරංගනා ලෝකයක් වගේ ..♥️♥️ හැමදාම මේ වීඩියෝ බලන්නේ ඇබ්බැහි වෙලා වගේ...තව තවත් මේ වගේ ලස්සන වීඩියෝ ගොඩාක් කරන්න ලැබෙන්න ඕන ❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
ඇත්තම ඇත්ත
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔබට 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@AS-ot4pn
@AS-ot4pn 2 жыл бұрын
ඔයාගේ vedios බලනකොට ,මට දැනෙන්නේ පරිවර්තනය කරපු පොතක් බලනවා වගේ. හරිම ලස්සනයි . මාත් මගේ ගෙදර ලස්සනට හදාගත්තා .ඒකට ඔයාගේ ක්‍රමත් පාවිච්චි කලා. ස්තූති ඔයාට 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@anjaleemadhushani8596
@anjaleemadhushani8596 2 жыл бұрын
නැන්දගේ හැම vedio එකකින්ම ගොඩක් දේවල් ජීවිතයට ඉගෙන ගන්නවා.උයන දේවල් ගැන විතරක් නෙවෙයි ජීවිතය කොහොමද ලස්සනට කළමනාකරණය කරගන්නෙ කියලා නැන්දගෙන් මම ඉගෙන ගත්තා.ඒකාකරීව ගෙවිලා යන ජීවිතේ විදින්නෙ කොහොමද කියන එක ඉගෙන ගත්තා.මේ හැම vedio එකකටම බොහොම ස්තූතියි නැන්දෙ..🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@isharamaduwanthi4946
@isharamaduwanthi4946 Жыл бұрын
අදට මේ වීඩියෝ මට හම්බවෙලා දවස් ගානක් වෙන්නේ මේ වෙද්දී හැම වීඩියෝ එකක්ම බලලා ඉවරයි මාරම ආදර්ශමත් වීඩියෝ ටිකක්.. මේවා බලද්දී වෙහෙසකර ජීවිතයට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.. මට බාවනාවක් වගේ ඒ කටහඬ 😍❤️❤️❤️
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 2 жыл бұрын
අක්කගෙ කටහඩ ඇහුවත් හිත නිවෙනවා..හැමදාම ජීවිතේට අලුත් දෙයක් අරන් එනවා.ගොඩක් ස්තූතියි 💕💕💕
@wathsaladehiwatta4110
@wathsaladehiwatta4110 2 жыл бұрын
මේ මෙයගෙම කටහඩ තමයි. ජතික රූපවාහිනියෙ නුග සෙවණ progtrame එකට ආවා. ඒක නිසා රූපෙ දකිනවත් එක්කම කටහඩත් අහලා තියෙනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
@Nadishaගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
@kavi rasa ස්තුතියි මාව හිනැස්සුවට
@sudda2522
@sudda2522 2 жыл бұрын
වාසනාවන්ත දෙමව්පියන් ලග වැඩුනු සුන්දර දරුවන් ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@deepikaamarasinghe6418
@deepikaamarasinghe6418 Жыл бұрын
මම නැන්දගෙ ඔක්කොම විඩියො බලනවා එවා හරිම අදර්ශවත්
@nalinlakmal4733
@nalinlakmal4733 Жыл бұрын
නැන්දිගෙ කට හඩ හරියට භාවනාවක් වගේ හරිම ලස්සනයි නැන්දා හැමදාම ජීවිතයට වැදගත් දේවල් කියලා දෙනවා නැන්දට බුදු සරණයි! පරිස්සමින් ඉන්න.
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
හරිම රසවත් කතා මාලවක් තමා ලිට්ල් හවුස් කතා මාලාව .. මගේ ජිවිතේ පොත් අතර අංක එක.. ❤ ඒ රසය තව තව අයට බෙදා දුන්නාට ස්තුතියි .. එ වගේම ලේසියෙන් පරාට හදන්න කියා දුන්නාට ස්තුතියි
@anushkawijerathna1404
@anushkawijerathna1404 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එකක් එනකම් මගබලන් ඉන්නෙ අක්කා.. ඒවගෙම කරන කියන හැමදේකම හරි ලස්සන කලාවක් තියනවා අක්කා ජීවිතවලට සුන්දරත්වය ගේන ගොඩාක් සුතූතීයි අක්කා සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
මේ චැනල් එකේ වීඩියෝ බැලුවම ජීවත් වෙන්න තව තවත් ආස හිතෙනවා❤.වැස්ස නිසා මල් ටික හරියට බලාගන්න බැරි උනා☹️☹️.
@saumyaachini3039
@saumyaachini3039 2 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙද්දිහරිම දුකයි...ඇත්තටම ඒ පරිසරය ඒ කටහඩ ඒ මොහොතෙ අපිව ජීවත් කරනවා වගේ දැනෙනවා....හරිම වටින වීඩීයෝ එකක් හැමදාම වගෙ අදත් ගෙනාවට බොහොම ස්තූතී
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@anomamalkanthiliyanage7135
@anomamalkanthiliyanage7135 2 жыл бұрын
හරිම ලස්සන garden එකක්.දැක්කම හිත නිවන තැනක් .ලස්සනයි .😘🌹🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@kaviiii68
@kaviiii68 2 жыл бұрын
අනේ හිතට අමුතු සිසිලසක් දැනුනා.. කවියක් කියවනවා වගේ හරිම මිහිරියි. බලාගෙනම හිටියේ නැන්දා වීඩියෝ එකක් දානකන්. ❤️ පරිස්සමින් ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@sajinirankothge714
@sajinirankothge714 2 жыл бұрын
මිදි ඔය අසබඩ😘 මම ආසම හීන ලෝකයකට අපිව අරන් ගිය සුන්දර පොත් පෙල....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔව් 😊
@sopnaaktar9704
@sopnaaktar9704 2 жыл бұрын
Math බලන්න ona
@kavyaakarshi3824
@kavyaakarshi3824 2 жыл бұрын
❤❤❤
@imashasathsarani4536
@imashasathsarani4536 2 жыл бұрын
මමත් හරිම ආසයි පොත් කියවන්න 🥰❤️ අද video එකත් හරිම ලස්සනයි ❤️. වැහි දවසක සීතල හැන්දෑවක කෝපි කෝප්පයක් බොන ගමන් පොතක් කියවන එකට මම ගොඩක් ප්‍රිය කරනවා. ඒවා මුදල් වලට ගන්න බැරි ලස්සන මතක. 🥰❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔව්...ලස්සන මතක 😊
@madubashini4300
@madubashini4300 2 жыл бұрын
2yi is g
@thaksilathaksila5291
@thaksilathaksila5291 Жыл бұрын
අක්කේ ඔයාගේ විඩියෝ හරි ලස්සනයි. මට හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඔයාගේ ගෙදරත් මිදුලත් පුදුම ලස්සනයි. බුදු සරණයි
@thaksilathaksila5291
@thaksilathaksila5291 Жыл бұрын
😍😍👍
@icecool8880
@icecool8880 2 жыл бұрын
මාත් හරිම ආදරේ කරන පොත් ටිකක් ලෝරගේ කතාව ♥️♥️♥️♥️♥️ කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ. 🥰.
@anuththarasewwandi8770
@anuththarasewwandi8770 2 жыл бұрын
අනේ.. ලෝරා ඉන්ගල්ස්... 😢❤️මං ආසම පොත් ටිකක් නැන්දේ .. 😍ඒ පොත් කියවද්දී අපි වෙනම ලෝකෙකට යනවා වගේ.. අනේ නැන්දේ මං ගොඩාක් ආසයි ඒ පොත් වලට.. ❤️ඔක්කොම නම් කියවලා නෑ දෙකතුනක් කියවලා තියනවා 🙂මේ වැහි දවස් වල මටත් ඔය පොත් කියවන්න තිබුනනම්.. මං ආසම දේ පොත් කියවන එක, මල් වවන එක.. ❤️කොටින්ම කිව්වොත් පොතක් කියන්නෙම මට නම් ලෝකයක් ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔව් ගොඩක් ලස්සන පොත් ටික්ස්ක් පුතේ 😊
@niroshishashikala740
@niroshishashikala740 2 жыл бұрын
,ඔයාව දැක්කත් හිතට ලොකු සතුටක් දැනෙනවා අක්කේ...ආදරෙයි හැමදාමත් ඔයාගෙ පවුලට..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
මමත් ආසම වැස්සට වාඩිවෙලා පොත් කියවන්න ....අදත් වටින දේ අරන් ආවට ස්තූතියි අක්කේ ...සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kasuniruwanthika8423
@kasuniruwanthika8423 2 жыл бұрын
මම ආසම ඔයාගේ කටහඬට...හරියට සුරංගනා කතාවක් අහගෙන ඉන්නවා වගේ දැනෙනවා.ඒ වගේම ඇස් පිනවන ඒ දසුන්..හරිම ගැලපීමක් ඒවාට තියෙනවා.සුභ පැතුම්....අක්කේ...❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@sachinibhagya2498
@sachinibhagya2498 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා ....ඉල්ලීමට මෙච්චර ඉක්මන්ට පොත් ගැන video එකක් කරයි කියලා හිතුවේ නෑ❤️❤️❤️ඉක්මනට කියවනවා..වෙනද වගේම හදවතටම කතා කරන හඬ..❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@madudil2444
@madudil2444 2 жыл бұрын
Video එක දෙතුන් පාරක් බැලුවා..අක්කාගේ video හරිම ආදර්ශමත්..බුදු සරණයි ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@Madushika_
@Madushika_ 2 жыл бұрын
අක්කා, ලොකු පුතා නේද camera man හරිම ලස්සනට shots ටික ගන්නවා💛
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔව්. Edit කරන්නෙත් පුතාම තමයි
@isharaudeni6927
@isharaudeni6927 2 жыл бұрын
Ow eka nam aththa hoda ahak thiyanawa eyata,
@chandipasqual6159
@chandipasqual6159 2 жыл бұрын
අහමිබෙන් දකින්න ලෑබූන විඩියෝ එකකින් පස්සේ මම ඔයාගෙ හැම විඩියෝ එකක්ම විදෙස් ගතව සිටියත් ලැබෙන විවේකයට මම බලනවා ස්තූතියි හදවතින්ම දෙන උපදෙස් වලට තෙරැවන් සරණයි පවූලේ අයට ,❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kaushalyasiriwardhana2924
@kaushalyasiriwardhana2924 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් මග බලන් හිටියෙ ... නොටිෆිකේශන් එක ආව ගමන් පුදුම සතුටක් දැනුනෙ ❤️❤️❤️ . අක්කගෙ වීඩියෝ බලන එකට මං දැන් ඇබ්බැහිවෙලා. ආදරෙයි අක්කා ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@dilhanimadurawala1657
@dilhanimadurawala1657 2 жыл бұрын
Putha tikak loku wela akki gd bz you and your family
@mashimaheshika4308
@mashimaheshika4308 2 жыл бұрын
මගෙ ආසම පොත් සෙට් එක..ඔක්කොම කියෙව්ව..පුදුම සැනසීමක් දැනෙන්නේ..😗🤗😚..ඒ වගේම ආදර්ශමත් කතා පොකුරක්..ඒ වගේම ඔයාගෙ වීඩියෝ එක එනකල් ඉවසිල්ලක් නැතුව හැමදාම නොටිෆිකේශන් බලනව..good luck..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@jenelsine4188
@jenelsine4188 2 жыл бұрын
Great video aunty. Calm environment & lovely family ever. Love you all. Stay safe & be happy😍❤️❤️💫🌿🌾🍂
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much my dear 😊
@dinithirathnayka2370
@dinithirathnayka2370 2 жыл бұрын
Ur son has an amazing talent on photography N videography . Appreciate his ability and wish him all the very best for his future
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@nalakagunasekara9960
@nalakagunasekara9960 2 жыл бұрын
වෙනදා වගේම අදත් හරිම ලස්සනට තිබුනා .හරිම ආදර්ශවත් .බොහොමත්ම ස්තූතිය ඔබ තුමියට .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි,අහන් ඉන්න ආසා හිතෙනවා.ස්තුතිය අක්කී.ආදරේයි හදවතින්ම සුභ පතනවා .❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@aselakumara2431
@aselakumara2431 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි...අළුත් දෙයක් ඉගෙන ගත්තා...මේ වැස්ස කාලේ වැඩක් කරන්න කමිමැලි හිතුනම අක්කාව මතක් වුනාම ඉබේම එ් වැඩේ කරන්න හිතට මාර ශක්තියක් එනවා....ආසාවෙන් බලා ගෙන හිටියේ අක්කා වීඩියෝ එකක් අරන් එනකම්....අක්කා වගේම චූටි පුතාත් හරිම දක්ෂයි....එ් පිළිවෙල එයාටත් තියෙනවා...ගොඩාක් සතුටුයි අක්කේ....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි!! අක්කේ.....💖💖☺☺
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් දැන් බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sumithihalage9526
@sumithihalage9526 Ай бұрын
පිරුණා මගේ හිත නුඹේ ඔය කටහඬ ට පිරුණා මගේ බඩ බෙදා ගත් බත් පතට ආසයි මන් දවසක නුඹව දකින්නට ස්තූතියි විශ්වයට සමාජ මාධ්‍යයේ නුඹව පෙන්නුවාට ...!
@nilukapriyadarshani2460
@nilukapriyadarshani2460 2 жыл бұрын
අක්කිගේ වීඩියෝස් බලද්දී හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ....අදත් හරිම ලස්සනයි .... තෙරුවන් සරණයි !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 2 жыл бұрын
අක්කේ ඔයා ඔය තුනපහ දාලා තියෙන බොක්ස් එක කොහෙන්ද ගත්තේ ?අනේ ඒක හරි ලස්සනයි නේ🌹
@dilruk.6730
@dilruk.6730 2 жыл бұрын
Ow aluth 1k wage nande harima lassanai ❤❤👍
@lochanavinodani9158
@lochanavinodani9158 2 жыл бұрын
Birthday gift eka akkige
@ruvinidinushika5190
@ruvinidinushika5190 2 жыл бұрын
Ane ow kyannako apitath khenda gatte kyala price khmada
@dulariindunil5582
@dulariindunil5582 2 жыл бұрын
matath eka danaganna one akke. harima lassanai👍
@luneartz5250
@luneartz5250 2 жыл бұрын
Matath danaganna oni..
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 жыл бұрын
අක්කාගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ හිත නිවෙනවා...... බොහොම ස්තූතියි මේ වටිනා වීඩියෝ එකට...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ..දැකලා,අහලා හිත හිතා රසවිඳින්න පුළුවන් . කොහොමද පවුල ඇතුලේ සතුට තියාගන්නේ කියලා පුංචි පුංචි දේවල් වලින් ඔයා හරි ලස්සනට කියලා දෙනවා . ස්තූතියි ඔයාට. පරෙස්සමින් සතුටින් ඉන්න.❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@krishaninisansala1516
@krishaninisansala1516 2 жыл бұрын
අක්කා ගේ කටහඩ නිසා පුදුම ආත්ම විශ්වාසයක් බලන අපිට ලැබෙනවා..කටහඩ අහන්න අහන්න ආස හිතෙන කටහඩක්.god bless and good luck.😊❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sahansachintha6165
@sahansachintha6165 2 жыл бұрын
නැන්දි අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි .හැම වීඩියෝ එකක් ම අපිට මොන දේකින් හරි ප්‍රයෝජනවත් වෙනවා .මම පොඩි උනත් අම්මිත් එක්ක එකතු වෙලා ඔය දේවල් කරද්දි මට ගොඩක් සතුටුයි .තවත් වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නවා නැන්දි ....සතුටින් පරිස්සමින් ඉන්න ...වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා ..................😊😊
@dilruk.6730
@dilruk.6730 2 жыл бұрын
Mmth ehemai ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
❤️සතුටෙන් කාටත් කලින් ඔබව පිලි ගන්න මටත් අවස්තාවක් ලැබුනා පුතේ ..ලස්සනයි video එක .මම සතුටුයි බුදුසරණයි !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@lalithabaddegama7023
@lalithabaddegama7023 2 жыл бұрын
හැර ලස්සන පැහැදිලි කිරීමක්. 👍. ඒ වගේම දුව ඔයා කියලා දීපු අතට ගාන ක්‍රීම් එක ගොඩක් හොඳයි. හොඳ ප්‍රතිපල තියනවා. ස්තුතියි ඔයාට.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@thanuhatharasinghe8888
@thanuhatharasinghe8888 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ..සුරංගනා කතාවක කොටසක් වගේ..ඔයාගේ videos බලන එකත් එක්තරා භාවනාවක් වෙලා.ඒ තරමට ම හිත නිවී සුවපත් වෙනවා..ස්තූතියි අක්කේ..හැමදාම අපට දෙන වටිනාම දේවල් වලට.💙🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@shanimapeiris
@shanimapeiris 2 жыл бұрын
පුංචි පුතාට ආදරේ හිතෙනවා. අදත් සැනසීම පිරුණු වීඩියෝවක්. ස්තූතියි අක්කා 💜️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@harshanimadushani8276
@harshanimadushani8276 2 жыл бұрын
දැකපු ගමන් හිත නිවෙන ලස්සන පරිසරයක්, අහන් ඉන්න ආස හිතෙන මිහිරි කට හඩක්. හරිම ලස්සනයි!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sugandhiperera8590
@sugandhiperera8590 Жыл бұрын
හරිම සුන්දරයි ඔයාගෙ වැඩත්.හඬත්.තව තවත් videos ගේන්න ඔබට හැකිවේවා .තෙරුවන් සරණයි !
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ...හිත ගොඩක් සතුටෙන් පිරෙන්ව මේ videos නිසා..ගෙවත්ත ගොඩාක් ලස්සන වෙලා..ඒ වගෙම නැන්දගෙ වැඩ වල තියන පිලිවෙලට මන් ගොඩාක් කැමති..❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@gayaniekanayake5908
@gayaniekanayake5908 2 жыл бұрын
චූටි පුතාගෙ අත් දෙකට යෝදබල යෝද ශක්තිය ලැබෙන්න ඕනෙ...ඉස්සර අතම්මලා දරුවො අපූරු දෙයක් කලහම ඔන්න ඔය විදියට කියනවා.. ඉතින් මමත් පුතාට එහෙම කිව්වෙ ඒකෙ ලොකු ලෙන්ගතු කමක් තියන නිසා. ..ගැහැනු ළමයි නැති ගෙදරක අම්මාට ශක්තියක් වෙන එක ලොකු පිනක්.... අනිත් අතට අක්කා අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඔයාගෙ හඩ ඇහුනත් සිතට සැනසීමයි.. හැමදාමත් වගේ අපූරු ,සුන්දර වීඩියෝවක් ...ඔයාටත් ..පුතාලටත් තෙරුවන් සරනයි ..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@uscreations2395
@uscreations2395 2 жыл бұрын
මේ සීතලේ 🥶 ගත උණුසුම් කරවන උණු උණු කෝපි ☕ එකක් වගේ ඇන්ටිගෙ වීඩියෝ එක .. බුදුසරණයි ඇන්ටි 🌷💗👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@gayanimadhushani8271
@gayanimadhushani8271 2 жыл бұрын
මට ඔයාගේ videos බලද්දි ඇඩෙනවා නැන්දේ සතුටට..😍😘😘ගෙදරත් ගොඩක් ලස්සනයි..මල්ලිගේ video කරනවා සුපිරි..හිත ගොඩක නිමෙනවා🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@gmrasanthika7224
@gmrasanthika7224 2 жыл бұрын
වෙනදා වගෙම ඔබතුමිය අපිට සතුට,සුවය අරගෙන ඇවිත් ,ඔබතුමිය වගෙම ඔබතුමියගේ ගෙවත්තත් සිතට සුවය සතුට ගෙනෙනවා.හැමදාමත් වගෙ ඔබතුමියට ස්තුතිය .ඔබතුමියටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරනයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@woodenartwithd1626
@woodenartwithd1626 Жыл бұрын
අනේ නැන්දෙ.. ඔයා ඔය පොත් සෙට් එක ගත්තේ කොහෙන්ද ...? අනේ මට ඒ පොත් කඩේ address එක හරි එයාලව සම්බන්ද කර ගන්න පුළුවන් number එකක් හරි කියන්නකෝ.. plzzzzz 🙏
@dharunikariyawasam6719
@dharunikariyawasam6719 2 жыл бұрын
"Traditional me" තරම් දුර ගමනක් යාමට ඔබටත් හැකි වේවා !!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
ආදරණීය වීඩියො හැමදාම සෙනෙහසින් නරබන ..මගේ සමකාලීන මිතු සිත ඔබට තෙරුවන් ආශිර්වාදය වේවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@lakmaligarusinghe2802
@lakmaligarusinghe2802 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ අක්කේ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි හරිම වැදගත් මට අහම්බෙන් හමු උනේ ඔයාගෙ වීඩියෝ හිත නිමෙනව ඒව බලද්දී ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා බුදුසරනයි ඔයාට.❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@AbhimanaHistory
@AbhimanaHistory 9 ай бұрын
දිව්‍ය ඔසුවක් වගේ ඇහෙන ඒ කටහඬ ❤
@manjularanmuthu194
@manjularanmuthu194 2 жыл бұрын
කවද හරි දුවල දෙන්නා ඔයාට පිං දෙයි නංගියේ, ඔවැනි ගේ දොර වැඩ කටයුතු හුරු පුරුදු පුතාල දෙන්නෙක් හැදුවට. තෙරුවන් සරණයි!!!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක..වැස්ස වහින දර්ශනය මම ආයෙ ආයෙ repeat ,කර කර බැලුවා ..හිත නිවන භාවනාවක් වගෙ ඔයාගෙ කටහඬ නැන්දා ..තෙරුවන් සරණයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@charuniudeshika940
@charuniudeshika940 Жыл бұрын
අනේ නැන්දි මං මේ පොත් හොය හොය ඉද්දි ඉස්කෝලෙ පුස්තකාලේ තිබිලා මට මේ පොත් හම්බ වුණා......මට මේ පොත් දැකපු වෙලාවෙම මතක් උනේ නැන්දිව ඉතින් මං ඒ පොත් ගෙනත් හරිම ආසාවෙන් කියෙව්වා.හරිම ලස්සනයි නැන්දි..ඔයාට ගොඩක් ස්තූතියි..බුදු සරණයි ඔයාට.....🙏
@thusharisaku5417
@thusharisaku5417 2 жыл бұрын
වැස්ස පිරුණු ප්‍රදේශයක ඉන්න මාත් ඔය වගෙමයි.පොත් කිවන එකම තමා වැඩේ.හරි ආසා හිතෙනවා නෙඩ අක්කි.පරිවර්තන කතා කියවන්න මාත් ආසයි.හැමදාමත් වගේම අදත් video එක ගොඩක් වටිනවා.මටත් ඉනවා අක්කිට වගෙම චූටි පුතෙක් එයත් ආසයි ඔය වගේ දේවල් වලට.ඒත් මන් එයාට අවස්ථාව දෙනවා අඩුයි.ඇත්ත අක්කි එයාලට ජීවිතේ ඉගෙන ගන්න ඉඩ හරින්න ඕනි.ස්තූතියි අක්කි.අපිට මගහැරෙන ගොඩක් දේ කියල දෙනවට.🙏❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@damindawijenayake3912
@damindawijenayake3912 2 жыл бұрын
නැන්දේ ඔයාගෙ ගෙදර හරි ම ලස්සනයි 🏠️🏠️🏠️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima sathutui blanakota harima kemaththakin hitiye balanna lassani garden eka vindanayak lebuwa obata budusarani
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@wasanthikumari3189
@wasanthikumari3189 2 жыл бұрын
හැමදාමත් හිත නිවන කටහඬ ස්තූතියි ගොඩක්.පැංචත් හරි දක්ෂයි මටත් හිතුන පරාට හදන්න හදල නම් නැ😊 තෙරුවන් සරණයි ඔයාලට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@hemakumuduni1779
@hemakumuduni1779 2 жыл бұрын
අක්කාගේ ගෙවත්තේ තිබුනු මල් පැළ🌱 ටිකක් හරි පෙන්නුවාට ගොඩක් ස්තූතියි අක්කේ.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඉතිරි ටිකත් පෙන්නන්නම්කො 😊
@sharindinawodya
@sharindinawodya 2 жыл бұрын
ගන්ගා නිරෝශිනි නැන්දා පරිවර්තනය කරන ලෝරා ඉන්ගල්ස් ඉන්න නොකිඋව පොතක් නැ 🤤 එ පොත් කියවද්දි හිතෙන්නෙ අපිත් එ කතාව ඇතුලෙ ජීවත් වෙනො කියලා 🥰 මාර ලස්සනන කතා මාලාවක් 😋
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔව් ගොඩක් ලස්සනයි 😊
@sharindinawodya
@sharindinawodya 2 жыл бұрын
@@DoveGreens 🥰
@isharamadhuwanthi245
@isharamadhuwanthi245 2 жыл бұрын
වැස්සයි,පොතුයි කියන්නේ අපිව අමුතුම ලෝකෙකට ගෙනියන සුසංයෝගයක් .හැමදාම වගේ හිත නිවන වීඩීයෝ එකක් ගෙනාවට බොහොමත්ම ස්තූතියි අක්කේ .❤❤
@dushanthiudawatta292
@dushanthiudawatta292 2 жыл бұрын
Aththatamai oya hari watina kanthawak akke.math oya wagemai .oyage gedara hamomatama budusaranai akke.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@shashimianjana8616
@shashimianjana8616 Жыл бұрын
මම ගාවත් ඔය පොත් ටික තියනවා නංගී. දෙකක් විතර අඩුයි. ඒ පොත් කියවද්දි හිතට හරිම සතුටක් දැනෙනවා.
@petslove3183
@petslove3183 2 жыл бұрын
වෙනද වගේම අදත් අසාවෙන් බැලුව ❤️හිත ගියේම තුනපහ පෙට්ටියට මටත් ආස හිතුන ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@user-fy2ys6nn2i
@user-fy2ys6nn2i 2 жыл бұрын
අනේ ඒ තුනපහ පෙට්ටිය ගත්තු තැන කියන්නකො
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 жыл бұрын
Havenly handmade page eke n e gena thushari akka post ekak dala thibba ❤️
@pubudumaduranga3093
@pubudumaduranga3093 2 жыл бұрын
Garden එක දැන් හරිම ලස්සනයි .අක්කගෙ දරුවනුත් අක්කා වගෙම ගුණයහපත්. බුදුසරණයි පවුලේ සියලුම දෙනාටම
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sudarma256
@sudarma256 2 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් .හිතට පුදුම සහනයක් දැනෙනවා .ගොඩක් දේ අපට කියලා දෙනවා.අපේ ජිිවිත වලට නව අරුතක් කියලා දෙනවා.දරුවන්ට ආදර්ශයක් හැමදාම කියලා දෙනවා .ගොඩක් ස්තූතියි අක්කි .💖💖
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@anjaliliyanage8753
@anjaliliyanage8753 2 жыл бұрын
පොත් වලින් අපේ ජිවිතේ හරි ලස්සනට හැඩ කරනවා. අක්ක අද කිව්ව පොත මං කියවලා නැ. හෙටම අරන් බලන්න ඔනේ. ගොඩක් ස්තුතියි අක්කේ. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sewwandidissanayake6202
@sewwandidissanayake6202 2 жыл бұрын
ලෝරාගේ කතා පෙලේ රසය නම් කවදාවත් අමතක වෙන්නෙ naha.. 🧡
@shyamalisakunthala5893
@shyamalisakunthala5893 2 жыл бұрын
Ane matath asai a poth tika kiyawanna
@nishanthikariyapperuma9263
@nishanthikariyapperuma9263 2 жыл бұрын
ඔව් ඒ කතාවේ චරිත තාමත් මතකයි . අප්පච්චිගේ වයලින් එක , අම්මගෙ රස කෑම , මේරිගෙ ලස්සන ඇස් , ලෝරාගේ දඟ වැඩ , ලෝරාගේ හුරතල් බල්ලා ජැක් .🥺🥺🥺
@dasithmaanusari4943
@dasithmaanusari4943 2 жыл бұрын
lunu dala kal thiyana mas .ewa dume welana widiha.ammoh pissuwak e poth tikanam 😍
@dasithmaanusari4943
@dasithmaanusari4943 2 жыл бұрын
lunu dala kal thiyana mas .ewa dume welana widiha.ammoh pissuwak e poth tikanam 😍
@wajiraperera97
@wajiraperera97 2 жыл бұрын
මිදුල දැක්කම ආසයි තුනපහ පෙට්ටිය කොහෙන්ද ගත්තෙ. බුදු සරණයි
@USNVlogs
@USNVlogs 2 жыл бұрын
නැන්දේ මම ඔයාගේ වීඩියෝ බලන්න හරි ආසයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@gothamikrishmali1768
@gothamikrishmali1768 2 жыл бұрын
මම හරිම ආසයි අක්කේ ඔයාගෙ වීඩියෝ බලන්න.හිතට අමුතු හැඟීමක් දැනෙනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම.ගොඩක් ස්තූතියි❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@devikadamayante4180
@devikadamayante4180 2 жыл бұрын
මම හැමදාම බලනවා ඔයාගෙ විඩියො හරිම ලස්සනට කියලා දේනවා හට හඩ මායිරි මගෙ හිතට දැනෙන්නෙ මගෙ විදුලක මම ⁣ඉන්නවා වගෙ තවත් එකක් එනකන් මම මග බලපාන ⁣ඉන්නවා
@sharangashamal2213
@sharangashamal2213 2 жыл бұрын
වන අරණක කුඩා නිවස...❤️❤❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
😊
@slk4086
@slk4086 2 жыл бұрын
අක්කේ ඔයා කොයි පළාතේ ද ඉන්නේ .... හරිම ලස්සන පැත්තක්.අපි හැමදාමත් ඔයාට ❤ ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී . මීරිගම
@slk4086
@slk4086 2 жыл бұрын
හරිම සතුටුයි අක්කේ.,,,අහන්න අහන්න ..දකින්න දකින්න ආසයි.... හැම වචනය ආදර්ශයක් ....හැමදාමත් ජීවිතය සතුටින් ගෙවන්න ප්‍රබෝධයක් දැනෙනවා....මම දැකපු වටිනා ම video අක්කාගේ. ...
@imaganativeideas7092
@imaganativeideas7092 2 жыл бұрын
හරිම ලස්සන ඉදිරිපත් කිරිමක් ඔයාගේ පුතාලත් දෙන ශක්තිය ගොඩක් වටිනවා ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@shiromilakshika9045
@shiromilakshika9045 2 жыл бұрын
ඒ.. විනාඩි කිහිපයට ලොකු වටිනාකමක් එක් කරාට ගොඩාක් පිං අක්කේ.... නොදන්නා දේ, පුළුවන් ප්‍රමාණයෙන් හරි අපට කියා දෙන ඔබ තුමියට ගොඩක් ස්තුතියි.,. ඉක්මනින් එනකල් බලාගෙන ඉන්නවා....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@aroundtheworld787
@aroundtheworld787 2 жыл бұрын
හරිම ලස්සනයි💗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@rasikauduwila2863
@rasikauduwila2863 2 жыл бұрын
දුවෙකුටත් වඩා පුතෙක් කෑම හදන එක ඒ මවගේ දක්ෂ කම ! මගෙ අවුරුදු 5ක පුතා ගෙදර වැඩ ඉල්ල ඉල්ල කරද්දි මට ඔයාගෙ පුතාලා මතක් වෙනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@susilapadmini2892
@susilapadmini2892 2 жыл бұрын
මං හරි ආසයි ඒ සුරංගනා හැඟීමට .වාසනාවන්ත බෝසත් දරුවො.බෝසත් දෙමව්පියන්ට ලැබෙන්නෙ බෝසත් දරුවො.❤❤ හරිම ආදරෙයි මං.😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@disansaliyanage4479
@disansaliyanage4479 2 жыл бұрын
ඔබේ මනසට සුව දෙන පරිවර්තන කතා පෙළ වගේම සොදුරු ගං කොමලියක් සේ ගලා බසින ඔබේ දිවි අරණත් ඇත්තෙන්ම මාව සුරංගනා ලෝකෙක අතරමං කරනවා මටත් නොදැනීම. ඇත්තෙන්ම ඔබ හරි ම පරමාදර්ශී ආදරණිය දිරිය ගැහැනියක්. ආදරෙයි අම්මේ ගොඩක්. තෙරුවන් සරණයි ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@learnenglishwithmarian6498
@learnenglishwithmarian6498 2 жыл бұрын
video එකනම් හරිම ලස්සනයි.🙂 ඔය තුනපහ දාලා තියෙන බොක්ස් එක කොහෙන්ද ගත්තේ ?
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඒක උපන්දින තෑග්ගක්. Heavenly Handmade face book page එකේ තියෙනව 😊
@learnenglishwithmarian6498
@learnenglishwithmarian6498 2 жыл бұрын
thank you aunty @@DoveGreens
@sanduu...
@sanduu... 2 жыл бұрын
ඔය පොත් ටික ඔතනින් ඉවර නෑ..කැරොලින්ගෙ ලමා කාලය ගැන ලියවුන පොත් දෙකක් තියෙනව..ඒ වගේම ලෝරාගේ දුව රෝස්ගෙ කතාව ලියවුන පොත් අටක් තියෙනව 🤗
@y.k.r.y5679
@y.k.r.y5679 2 жыл бұрын
කැරොලයින් ගේ කතාව ලියවුණු පොත් දෙකක් නෙවේ සෙට් එකක්ම තියෙනව
@sanduu...
@sanduu... 2 жыл бұрын
@@y.k.r.y5679 මට හම්බුනේ දෙකයි..කීයක් තියෙනවද..නම් මොනවද
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඒව තියෙනව. එක දවසින් පෙන්නන්න බෑනෙ. ටිකෙන් ටික පෙන්නනව 😊
@y.k.r.y5679
@y.k.r.y5679 2 жыл бұрын
@@sanduu... පොත් 7 තියෙනව කැරොලයින් ගේ
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
හරි සතුටුයි අක්කේ ඔයාව දැක්කත් හිත පිරෙනවා . බුදුසරණයි පරෙස්සමින් ඉන්න ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
අනේ Video එක ඉවර උනා දුකයි ...හරිම ආසාවෙන් අදත් බැලුවේ නංගී ...කියව්ම ම්නිසා සම්පුර්ණ කරයි සේම ..ඔයාගේ Video වලින් අපේ ජිව්තේ ලස්සන වෙන දෙවල් එකතු වෙනවා...පුතාගේ දක්ෂතා දකිනකොට හරිම සතුටුයි ..තෙරැවන් සරණයි නංගී ...සතුට්න් ඉන්න ...🙏❤️🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@s5vlog
@s5vlog 2 жыл бұрын
හැමදාම වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි අක්කේ.ඉස්සරහටත් මේ වගේ vedioes කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!😘😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@soba7201
@soba7201 2 жыл бұрын
ලෝරාගෙ පොත් පෙළ වගේම රෝස් ගේ පොත් පෙළත් හරිම ලස්සනයි. නැවත නැවතත් කියවන්න ආසයි .ඒ කෑම පරිසරය හිතේ මැවෙනවා. ඔයාගෙ නිවසත් ඒ අවටත් හරිම සුන්දරයි. දරුවන්ටත් ඔබටත් බොහොම ස්තුතියි ඒ දේවල් අපටත් පෙන්වීම ගැන.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@viranga
@viranga 2 жыл бұрын
මටනම් කතාපොතක් ඇතුලේ ජිවත් උනා වගේ සුන්දර හැගීමක් ආවේ මේ විඩියෝ එක බලන කොට.හරිම ලස්සනයි ..ස්තූතී ඔබතුමියට ..මනස සුවපත් කරන මෙවැනි විඩියෝස් ගේනවට..💫🙏💫
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@thamaraperera448
@thamaraperera448 2 жыл бұрын
අපේ හිත් වලට සතුට ක් වගේම ජීවිතය ට අරුතක් සමාජයට මෙහෙයක් වන මේ ව්ඩියෝව රැගෙන ආවට ගොඩක් ස්තුති යි.🌹🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 2 жыл бұрын
අල කරියනම් රස පාටයි. 👍👍 පොත් පෙළත් බලන්න ආස හිතුනා. 😊😊 දරුවෝ දෙන්නා ගොඩක් දක්ෂයි. 😍😍 ගොඩක් ස්තුතියි අක්කා. 💖💖
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@shashinimadushika6589
@shashinimadushika6589 2 жыл бұрын
වෙනදා වගෙම හරිම ලස්සනයි .. අහන්න ...බලන්න ... හරිම ආසයි අක්කා ... ඔයාගෙ.. කතා.. හැමදාමත් වගෙම ... ජිවිතෙ ව්දින්නට කොයිතරම් දෙවල්. තියෙනවා ද කියලා හිතෙනවා .. ඔයාගෙ .. මෙ.. video බලනකොට... එක් එක් මොහොතක ... කොයිතරම් සතුටක් තියෙනවා ද... කියලා ... පසුවට.. කල්පනා කරලා බලන්න දි.. හිතෙනවා අක්කා ...... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා .. තෙරුවන් සරනයි . ඔයාලා හැමෝටම ...💝🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න බුදුසරණයි
@era......7rbrj
@era......7rbrj 2 жыл бұрын
ඔයා ගොඩක් පොත් කියවන නිස ,ඔයගෙ විඩියෝ එකත් ඔයා හරිම ලස්සන ට ඉදිරිපත් කරනවා,ඔයගෙ විඩියෝ එකත් මට හරියටම පොතක් බලනව වගේ ,මට හිතෙනවා ඔයාට බාල පරපුරට ලොකු පනිවිඩයක් දෙන්න පුලුවන් කෙනෙක් කියල, ඔයා ට සුබ පතනව මේ රටේ බාල පරපුර වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ශක්තිය ලබෙන්න කියල ......
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
නැන්දා වගේ මගෙත් විනෝදාංශය තමයි පොත් කියවන එක..වැස්ස දවසක හවස් වරුවක උනුසුම් තේ කෝප්පයක් බොන ගමන් පොතක් කියවද්දි ඒ හිතට දැනෙන සැනසිම,සතුට ඒ අමුතු හැගීම කියාගන්න බෑ..අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි..තෙරුවන් සරනයි නැන්දෙ.පරිස්සමින් ඉන්න❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@samanthisandamali1667
@samanthisandamali1667 2 жыл бұрын
ඔබතුමියගේ ජිවිතේ යම් යම් කරුනු කාරනා මගේ ජිවිතේ තුලත් තිබිම මට මහත් සතුට ක් සත්තකින්ම .😃😃 පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරනයි !!!.ඔබතුමියටත්.❤️❤️🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න සොයුරිය 😊
@asanthinalika6008
@asanthinalika6008 2 жыл бұрын
Your videos always change our moods, it takes us to another world always. Thank you very much for sharing and your sincere words to us. And thank you for the books shown, I have some of those but will buy others.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much my dear 😊
@nishadisanjana3856
@nishadisanjana3856 2 жыл бұрын
අනේ හිතට හරිම සහැල්ලුවක් දැනෙනවා නැන්දගෙ vlog බලන්කොට😍😍 හරි ලස්සනයි 😍😍😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Vidunagamingmaster
@Vidunagamingmaster 2 жыл бұрын
හරිම ලස්සනයි ..ආදරණීයයි..අක්කා ජිවිතේට කියා දෙන පාඩම් හරිම අපූරුයි..බුදු සරණයි ඔයාලට.❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 49 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 7 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 42 МЛН
රසට උයමු Ep 17 😍😍
16:32
Waruni’s world
Рет қаралды 38 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 49 МЛН