නුවර මාර්කට් VLOG - DAY VLOG IN KANDY ❤️

  Рет қаралды 32,717

Dan & Devni

Dan & Devni

10 күн бұрын

Welcome
Don't forget to Subscribe to our KZbin channel
We get all my music from artlist.io/D-3396107
Follow us on Instagram @ DanRodrigo88
/ danrodrigo88
Enjoy ❤

Пікірлер: 395
@user-bf7lb1oh2j
@user-bf7lb1oh2j 8 күн бұрын
වෙන අය රට ඉදන් ආවම හැසිරෙන විදියයි ඔයල දෙන්න හැසිරෙන විදියයි මරයි.කිසිම ලොකු කමක් නැති.නිහතමානී දෙන්නෙක් ඔයල දෙන්නට සුබ පැතුම් .බුදු සරණයි.❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for the support 🥰
@user-ps6nm3vj1e
@user-ps6nm3vj1e 8 күн бұрын
ඒක නම් ඇත්ත ❤❤❤❤
@jeewanipriyanka9140
@jeewanipriyanka9140 8 күн бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඌඋඔප්ප්ප්ප්ප්ප්ප්‍ර්පූඋරූඌඌඌඌඌඌඌඌඌඋඔට්දෝඔයෝඕඕඔර්‍ය්ය්ය්යූඌඌඌඌඌඌඌඋඕඕඕඕඔරූඌඌඌඌඌඌඋඑඕඕඔර්ප්ප්ප්ප්පෝඕඕඕඔරූඌඌඋටෝඕඕඔව්‍යොප්ප්ප්ප්ප්ප්ප්ප්පොය්ය්ය්ය්යො​@@DanRodrigo88
@shani9645
@shani9645 8 күн бұрын
ඇත්තටම හුගක් ගෑනු ලමයි රට ගිහින් මාසයක් ඉදලා ආවත් මාර විදියට පොශ් වෙනවා.ඇදුන් ඇන්දත් කිසිම විනීත බවක් නෑ ඉනෙ ඉදන් වියතක් විතර තියන කලිසම් කෑලි,ගවුන් කෑලි ඇදන් පාරේ යන්නේ.මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නෑ මාර ලොකු කමින් ඉන්නෙ. ඒ අතින් ගත්තාම අක්කේ ඔයා මාරම හොදයි.ඔයා මාර විනීතයි,නිහතමානී,ඇදුමේ ඉදන් හැමදේම මාරම පිලිවෙලයි.මාත් එක්ක හුගක් අය එකඟ වෙයි පය මුලටම සාය ඇදලා ඇග වැහෙන්න බ්ලවුස් එක ඇදලා හරිම ලස්සනයි.අයියා හරි වාසනාවන්තයි ඔයා වගේ වයිෆ් කෙනෙක් ලබන්න.අනික ඔයාගේ දෙමව්පියෝ වාසනාවන්තයි ඔයා වගේ දුවෙක් ලබන්න.
@Minist562
@Minist562 7 күн бұрын
ඔව් ඒක ඇත්ත. Devni ඒ අතින් great ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thank you for the kind words ❤️🥰
@yamunamanel5431
@yamunamanel5431 7 күн бұрын
ඔයාලගෙ කිසිම ලොකු කමක් නැහැ. සාමාන්‍ය කඩවල් වලින් කනවා.මාර්කට් යනවා. ෂෝක් අනේ. ආදරෙයි හැමදාම. ❤❤
@DanRodrigo88
@DanRodrigo88 6 күн бұрын
Thank you ❤️ 😊
@LekhaAbeysooriya
@LekhaAbeysooriya 8 күн бұрын
මම දැකපු ලස්සනම නිහතමානීම දෙන්නෙක් ඔයාල අනේ හරිම ආදරනීයයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤💫
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thank you ❤️🥰
@LekhaAbeysooriya
@LekhaAbeysooriya 7 күн бұрын
@@DanRodrigo88 😘😘😘❣️
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 8 күн бұрын
මේ නිහතමානී කමට මම හරිම කැමති. මමත් පිට රටක තමයි ඉන්නේ. අපි ලංකාවට ගියහම අපේ කම අමතක කරන්න හොඳ නෑ. ගොඩක් අය ලංකාවට ගිහින් ඉන්නෙ පිට රට ඉපදිලා වගේ. හරිම අමුතුයි. ඉතින් ඔයාලා ගැන හරිම සතුටුයි 👍🏻👍🏻බුදුසරණයි 🙏🏻🙏🏻පරිස්සමෙන්.
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thank you for your support ❤️🥰
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 8 күн бұрын
ඔයාලා දෙන්නා හරිම ලස්සනයි පිං පාටයි ❤❤❤❤❤❤ මල්ලි ටැමිල් නලුවෙක් ඉන්නෙ විජය වගෙමායි .ඔයාලා දෙන්නා හැමදාම ගොඩක් ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for your kind words 🥰
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 8 күн бұрын
ඔයාලා දෙන්නාගේ විඩියෝ එකක් අහම්බෙන් දැකලා බලලා . දැන් ඔයාලාගේ පරණ විඩියෝ නිතරම හොයලා බලනවා.. අපේ චුටී පුතාට දැන් වයස අවුරුදු හතරයි මං ඔයාලා දෙන්නාගෙ විඩියෝ බලන වෙලාවට එයාත් ආසාවෙන් බලන ඉන්නවා ඔයාලා කතාව කරන විදිය.. නැන්දියි මාමායි ෂෝයි කියනවා අපේ චුටී පුතා .❤❤❤
@raveeshasathsarani2128
@raveeshasathsarani2128 8 күн бұрын
"කොහෙද මේ ගෙනියන්නෙ.? මාව මරන්න යනවද"🤣🤣 අනේ ඔයාලා දෙන්නා හරිම ශෝයි..🙊❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
🥰🥰
@user-uq2lp9qk9v
@user-uq2lp9qk9v 8 күн бұрын
විදින්නට හැකියි රසබර ලෙස සිත් සේ දකින්නට ආසයි හැමදාම මේ ලෙසේ හමු වුණොත් දිනෙක එය මතකයක් වී රැදේ දැන් නම් ,,,,,,,,, "Dan & Devni"නාමය ලියවී ඇත බරටම හදේ ❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
ලස්සන කවියක් ❤️
@Hesh-lt8kq
@Hesh-lt8kq 8 күн бұрын
I really love this content. It doesnt seems like u guys r making up stories just for utube. Authentic vlogging. Lv this❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you so much 😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 8 күн бұрын
It's seems All Dogs loves that Noise😊 because our Dogs also start Barking😂.lovely couple ❤❤stay Happy and Bless
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Haha nice 🤣
@salikaweerasinghe3341
@salikaweerasinghe3341 8 күн бұрын
ඒ ඉන්න සැහැල්ලුව දැක්කම අපිවත් relax වෙනවා. Enjoy your life ❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks😘
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 8 күн бұрын
Lv u akki ❤ayya .first comment ❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Nice one 👍
@anushanbandara1807
@anushanbandara1807 Күн бұрын
Ayyaaa.. Eka parata video eka stop karanna epaa... lassanata wenne mokadda kyla balagena iddi eka paratama iwaraii.. lassana End ekakin video eka end karamu ayya future videos wala ❤❤❤❤
@maleeshahansani7969
@maleeshahansani7969 8 күн бұрын
Harima lassanai ada vlog ekath ❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you ❤️
@dhanushkamadushani4737
@dhanushkamadushani4737 8 күн бұрын
Oyala denna harima nihathamani lassana couple ekak. Asawen adaren hamadama oyalage vlogs balanawa. Hamadama sathutin inna. Budusaranai.❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for your lovely words 🥰
@isuruisuru7182
@isuruisuru7182 8 күн бұрын
Adath lassanai.adarei dennatama.බුදු සරණයි ❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
🙏🙏🥰
@mariyamnajeeb5550
@mariyamnajeeb5550 8 күн бұрын
Watching yall just soothes the heart. Soooo down to earth ❤️ and caaaaaalm 🥺 thank you so much for what yall doo ❤ much love
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for the support ❤️
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 8 күн бұрын
ඔය දෙන්නට සියලු දෙයියන්ගේම පිහිටයිඅදත් වීඩියෝ එක හරිම ලස්සනයි❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
🥰🥰🥰
@randimanaduni93
@randimanaduni93 7 күн бұрын
නුවර අපේ අක්කියෙකුයි...හරි ලස්සන අයියෙකුයි.....හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙන්නටම.....💓
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thanks for watching ❤️🥰
@EATHTHA-
@EATHTHA- 7 күн бұрын
ගැලපෙනම දෙන්නා 💚💚 *දෙදෙනාටම* නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!
@DanRodrigo88
@DanRodrigo88 6 күн бұрын
Thank you ❤️ 😊
@hodophile3629
@hodophile3629 7 күн бұрын
Those background noises give a different vibe to the video. That's really interesting. As always nice video. 😊💐
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thank you! 😃
@nilanthin5031
@nilanthin5031 8 күн бұрын
Kandy people very good. I'm coming kandy degana. God bless good luck for your family God bless Thanks God
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for watching ❤️
@divyanibhagya3913
@divyanibhagya3913 8 күн бұрын
Oylge videos ahamben dakke..ita passe videos godak eka digta baluwa..harima shook aiya akka.. ❤ parissamin inna
@sithuminikarunarathne244
@sithuminikarunarathne244 8 күн бұрын
Maath 🥰
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks❤️
@waruvlogs
@waruvlogs 5 күн бұрын
අහම්බෙන් අක්කිගෙයී අයියගෙයී vedio එකක් දැක්කේ සේරම vlogs ටික බැලුවා එකක් බැලුවාම සේරම බලන්න හිතෙනවා💗..ඔයාල මං දැක්ක ලස්සනම couple එකක්🤩, ඔය දෙන්නා ඒ වගේම මාරම කරැණාවන්තයී,සරලයී🥺 මාත් kandy කවද හරී හම්බ වුනොත් මාරම happy ,සතුටින් ඉන්න මේ වගේ හැමදාම love you ..💑💗
@DanRodrigo88
@DanRodrigo88 5 күн бұрын
Thank you so much for your kind words ♥️♥️🙏🏻🙏🏻
@himanshadilshan1245
@himanshadilshan1245 6 күн бұрын
හැමදාම comment නොදැම්මට ඉස්සර ඉදලම බලනවා වීඩියෝ 😁❤ relax වෙනවා මාර විදියට Dan brother ආදරෙයි 😂❤
@DanRodrigo88
@DanRodrigo88 5 күн бұрын
Thank you for your support since the start 😁❤️
@Sumin.131
@Sumin.131 8 күн бұрын
අම්මට දෙන්න අර බව්වට ගෙනාපු toy එක..😂අදත් ලස්සන vlog එකක්❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
😂😂
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 8 күн бұрын
Have a great day and may god bless your family always sending warm wishes and love from Italy ❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you ❤️🥰
@chathushikabhagya2388
@chathushikabhagya2388 7 күн бұрын
My favorite 💑 My favorite channel ❤❤❤❤❤oyala mehe innwata hrim asaai ❤❤
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thank you 🥰
@Indikamahesh-x9u
@Indikamahesh-x9u 8 күн бұрын
ආදරෙයි ඔය දෙන්න ta...🎉🎉🎉..from uae.🎉🎉🎉❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks 🥰 😊
@MadushaniSAC
@MadushaniSAC 8 күн бұрын
Adarei dennatama❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
❤️❤️❤️❤️
@Foddie_asmr
@Foddie_asmr 8 күн бұрын
Vlog ak lassani as always Akki api asai iylge love story ak dhngannn Vlog akkin
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
🥰❤️
@yashigirl5499
@yashigirl5499 7 күн бұрын
හරිම නිහතමානි දෙන්නෙක්.මං හරි ආදරෙයි ඔයාලා දෙන්නට ❤
@DanRodrigo88
@DanRodrigo88 6 күн бұрын
Thank you ❤️ 😊
@charakageeth5754
@charakageeth5754 8 күн бұрын
Crepe Runner එක try කරන්න ගොඩක් රසයි. 👌👌 Lovely couple❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you, will do ❤️
@Lifewithdiaries
@Lifewithdiaries 8 күн бұрын
Be happy forever, so nice videos❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you so much 😀
@GayathriKaushalya-nv4hl
@GayathriKaushalya-nv4hl 8 күн бұрын
😍❤️ දෙන්නගේ love story එකත් ඕනි..❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
❤️❤️❤️
@Hh__Y00
@Hh__Y00 6 күн бұрын
අනේ ඔව් 😊❤
@ShashikaDesilva-wk7cn
@ShashikaDesilva-wk7cn 7 күн бұрын
Supiri ❤aiya akka 🎉🎉
@DanRodrigo88
@DanRodrigo88 6 күн бұрын
Thank you ❤️ 😊
@dilshanmadu6042
@dilshanmadu6042 8 күн бұрын
Need a vlog of making a food with your family tohether! 😍😍❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Great idea!! ❤️
@paramirathnayake9295
@paramirathnayake9295 8 күн бұрын
Dan you are awesome ❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for the support 🥰
@AshanRangana-bj8qf
@AshanRangana-bj8qf 8 күн бұрын
අදත් බලනවා වීඩියෝ එක
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for watching 🥰❤️
@ogaafb6737
@ogaafb6737 8 күн бұрын
Toy eka තමයි පට්ට ❤😇
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
😁😁😁😁
@AshaKarunakeerthi
@AshaKarunakeerthi 8 күн бұрын
Wow what a humble couple ♥️♥️
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thanks for watching ❤️🥰
@dmk1322
@dmk1322 8 күн бұрын
Gampola ennaaaa❤ ambuluwawa❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
What's good 🤪
@PaKee_Comments
@PaKee_Comments 8 күн бұрын
5:23 මේ shot එක ලස්සන verticle photo එකක්...❤ බහ තෝරපු පොඩි එකෙක්ට වචන හම්බ වෙලා වගේ ඩෑන් නම්..😊🤗😊 ඩෑන් රඹුටන් කයී කියල ඉවරවෙනකම්ම බැලුවා...ඒත් ඩෑන කෑවෙ නෑ... අඹ කඩේ අයියට ඩෑන්ව සැලලිහිණියෙක් වගේ පේනවද මංදා..හැබැයී මරු combo එක...💝 දෙව්නිත් හිටියනං ෂෝක්...
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
😅😅
@dilshanranasingha6678
@dilshanranasingha6678 8 күн бұрын
6:10 මෙතන්දි තමා අක්කිගෙ හිනාව ලස්සනම❤❤😁🌹🌹
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
🥰
@arunarajaratne8402
@arunarajaratne8402 8 күн бұрын
Hope still in Sri Lanka and Happy you all's presence still in our land. We need precious to this land although temporary lost to us.
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Yeah, we will be here for couple more weeks 😁
@sanduniperera3330
@sanduniperera3330 7 күн бұрын
Wedding vlog eke akkigei aiyagei love story ekath kiyannako ♥️
@Ishu_2003-
@Ishu_2003- 8 күн бұрын
😍❤️😘 ආදරෙයි දෙන්නටම . Wedding video එකත් ඕනේ 🙈
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Even we haven't seen the wedding video 😅😅
@SUDDI-jt7cv
@SUDDI-jt7cv 7 күн бұрын
Superb cups ❤❤
@twoandfourruwan
@twoandfourruwan 8 күн бұрын
සුපිරි
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks 🥰
@PrasanjithKodikara
@PrasanjithKodikara 4 күн бұрын
ජයවේවා 👍👍
@sithuminikarunarathne244
@sithuminikarunarathne244 8 күн бұрын
Favorite couple 💗
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you ❤️
@nishunish1338
@nishunish1338 8 күн бұрын
Oyakage gedara view eka hari Lassanai 30:34 Home Tour ekak gennakooooooo
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
❤️❤️❤️
@Life_WithHashi
@Life_WithHashi 8 күн бұрын
මාත් town එකෙ, පාරේ ඇවිද්දා වගේ දැනෙන්නේ..ආසයි ලංකාව දැක්කම. ඉන්නකෝ මාත් යනකන් ලංකාවට 😂😂😂 Thanks Dan n Devni ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
😍😍
@user-cc7qh3jn4g
@user-cc7qh3jn4g 7 күн бұрын
Love you both 💘✨️
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thanks for watching ❤️🥰
@arunarajaratne8402
@arunarajaratne8402 8 күн бұрын
නිහතමානී කම කියන්නෙ දෙවියන් දීපු ආශිර්වාදයක්. Although I call it as a blessing in general, its a part of intellectual gaining. I being a very senior professional (61 Years of age) the Country/World can be developed by you type combinations or even individuals. Sorry as my CPU doesn't have sinhala font hence transfered the message from phone to mail ...still hope the idea conveyed.
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you for your kind words 🥰
@mandynikela4879
@mandynikela4879 8 күн бұрын
තව kandy vlogs ගොඩක් ඕනි අක්කී අයියා ❤❤❤❤❤ love you ❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Will try ❤️
@Isharaperera865
@Isharaperera865 8 күн бұрын
Akki & aiya ko oyalage kola bauwa eya ehe thaniyamada eya paw ❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
😳😳😳😳😳
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 8 күн бұрын
වීඩියෝ එක සුපිරි
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
🥰
@nishunish1338
@nishunish1338 8 күн бұрын
Asama channel eka ahamben dawasak dekke. Eda idan hema ekakma balanawa. Denna ge talking style ekata godakma asai. Akki puduma natural queen look ekak thiyenne aiya nam Indian actor Vijay wagemai
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you for the support ❤️🥰
@bhagya753
@bhagya753 7 күн бұрын
අම්මා හරිම ලස්සනයි ❤
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
❤️❤️❤️
@user-em7qt8xu2h
@user-em7qt8xu2h 8 күн бұрын
13:41 අම්මෝ අම්මෝ අයියා....😂😂😂
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
😅😅😅😅😅
@tharangakumara116
@tharangakumara116 7 күн бұрын
❤❤❤ kandy
@user-lv5fs9jy6n
@user-lv5fs9jy6n 8 күн бұрын
Hamada oya dennage video balanawa hari asai
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for watching 🥰❤️
@thakshilagimhani5481
@thakshilagimhani5481 8 күн бұрын
Wedding video eka ikmantama genna asawen balan innawa
@user-ed9xq9fe2j
@user-ed9xq9fe2j 8 күн бұрын
Anit bawwata duka hithila paw ayatat akak genat denna lassanai
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
😯
@dilinidinushika6287
@dilinidinushika6287 8 күн бұрын
Dialy volgs oni aiye❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
It's alot of work 😅😅
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Күн бұрын
Bus එකේ යන එක Ghajini Film එකේ වගේ
@user-lo7qv3wv8d
@user-lo7qv3wv8d 8 күн бұрын
❤❤❤❤nice
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for watching ❤️
@Kev2160
@Kev2160 8 күн бұрын
Hama video ekakma api balanawa macho italy wala idan ❤❤
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thanks for watching ❤️🥰
@ruubalasooriya9332
@ruubalasooriya9332 8 күн бұрын
❤❤
@sasifdo3642
@sasifdo3642 8 күн бұрын
අයියා අම්මොව් කිව්ව.විදිය ත්‍රීවිල් එක හප්පයී කියලා බයෙ😁😁😁ඔය අඹ ගනම් නේද නුවර ඒත් මෙහෙ කලුතර හෙන ලාබයී අනෙ අම්මොව් 400 ගානක් ගනම් වැඩී මෙහෙ නම්......අක්කා ඇදන් ඉන්න සාය ලස්සනයී👌👌👌අනෙ ශොයී අනෙ ඔයලා දෙන්නා🥰🥰❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
කලුතර එන්නම් කො දවසක 🥰
@ThasuniBandara-vs7zy
@ThasuniBandara-vs7zy 8 күн бұрын
Ane what a humble couple❤🥹; this made me love to walk in Kandy
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
❤️❤️❤️
@sarathmala8128
@sarathmala8128 8 күн бұрын
ඔයාලා දිගටම ලංකාවේ ද ඉන්නේ වෙඩින් එකේ එවාත් දන්න අදරේයි ❤❤❤❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Tika dawasak ☺️
@DananjaniHerath-bc9ds
@DananjaniHerath-bc9ds 8 күн бұрын
Ane dannko wedding vlog eka ❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
We are also waiting for the wedding video ❤️
@Shortvedeosrilanka
@Shortvedeosrilanka 8 күн бұрын
Ape game gonnu rata idan awilla dena pada dekkama pissu hedenawa 😂 e athin oyala denna kisima loku kamak ne mara sathutui eka ❤️
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thanks for the support 🥰
@Shortvedeosrilanka
@Shortvedeosrilanka 7 күн бұрын
Adarei oyala dennata jaya wenna ona thawa thawath❤️
@Sansla
@Sansla 8 күн бұрын
Anee akkige gedr hrim lssni ❤house tour ekk dennko😊apith kandy
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Nice, thank you 😊 🙏
@ama_senavirathna
@ama_senavirathna 8 күн бұрын
හිච්චි පුතා 😂❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
😂
@Shashikala_gamage
@Shashikala_gamage 7 күн бұрын
Ane dan nm me dennata addicted
@DanRodrigo88
@DanRodrigo88 6 күн бұрын
Good good good 😈
@priyanipolkotuwa1080
@priyanipolkotuwa1080 5 күн бұрын
❤❤❤❤❤❤ love You ❤
@DanRodrigo88
@DanRodrigo88 5 күн бұрын
Love you too ♥️
@thakshilagimhani5481
@thakshilagimhani5481 8 күн бұрын
Akki and ayya harima shook ane dennatama budusaranai parissamin inna❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you ❤️
@ayesharanasinghe260
@ayesharanasinghe260 8 күн бұрын
❤❤❤❤
@nirmalp.h6572
@nirmalp.h6572 8 күн бұрын
Nelum kuluna visit Karanna ehema Yan ndd night ekt mara lassanai...
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Will have a look 👀
@sinalithathsari1849
@sinalithathsari1849 8 күн бұрын
😍❤️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for watching ❤️
@Balckandwhite
@Balckandwhite 8 күн бұрын
Batta aiyya fruits best fruits in the kandy
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for watching 🥰❤️
@malindumethsara6635
@malindumethsara6635 7 күн бұрын
25:05 Fresh තැඹිලි රසයි අක්කෙ.. හැබැයි එකෙත් හරි වයසේදි තැඹිලි ගෙඩි තමා රසම.. සමහරක් ගස් වල කෝමත් රසක් නෑ වහින කාලෙටත් රසක් නෑ රස තිබ්බා හෝ නැතත් මාරම ගුනයි
@DanRodrigo88
@DanRodrigo88 6 күн бұрын
That's true ❤️
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m 7 күн бұрын
ලස්සනයි 🌹🌹
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thanks for watching ❤️🥰
@jananirathnayaka4321
@jananirathnayaka4321 8 күн бұрын
Akki from where did you buy that skirt?
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
I think it was from colombo city centre 🤔
@devikagamage9316
@devikagamage9316 8 күн бұрын
ලස්සනයි නංගී මල්ලි .....from paris අක්කෙක්😊
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thank you 🥰
@devikagamage9316
@devikagamage9316 8 күн бұрын
​​Thanks for your reply dear 😊.......අපිටත් ...අපිව මතක් වුණා අනේ .....ඔය විදියම තමයි හැමතැනම රිංගනවා 🤭 සාමාන්‍ය විදියට .....අපි galle .....ඒක තමයි එකම ආසාව ලංකාවට ආවාම නේද ❤...kandy ආසම පළාතක්.....නෑදෑයන් ගොඩාක් ඉන්නවා ඔය හැමතැනම රිංගල තියෙනවා😂? ​@@DanRodrigo88
@devikagamage9316
@devikagamage9316 8 күн бұрын
මම ඔයාලා දෙන්නගෙ fan කෙනෙක් 😊
@ogaafb6737
@ogaafb6737 8 күн бұрын
❤️❤️😊😊🥰
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for watching 🥰❤️
@salikaweerasinghe3341
@salikaweerasinghe3341 8 күн бұрын
කොහෙද මේ ගෙනියන්නේ මාව මරන්න යනවද. Sweet අනේ 😂
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Haiiii aunty 🥰🥰🥰
@indunilpremarathne575
@indunilpremarathne575 6 күн бұрын
❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 6 күн бұрын
❤️❤️❤️
@bandulaatapattu55
@bandulaatapattu55 8 күн бұрын
Didn't you bring a ☔?? Buy a new one Good voice and beautiful.
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
😅😅😅😅
@Nisansala-c9v
@Nisansala-c9v 8 күн бұрын
අනේ වෙඩින් ව්ලොග් එක ඕන අනේ❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Same!!! 😅
@KADThilanga1990
@KADThilanga1990 8 күн бұрын
😍😍
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks for watching ❤️
@rajithawijesinghe9815
@rajithawijesinghe9815 6 күн бұрын
@DanRodrigo88
@DanRodrigo88 6 күн бұрын
🥰
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 8 күн бұрын
Man onna duwe pute godak oyalage video baluwa.ada liyanawa.nuwara kello sarai kiyala man ahala tiyanawa.eka boru neda.hoda lassana nihathamani.gunagaruka duwak.pinwantha gunawantha biridak.swamiyek labeema monatharam pinakda.oyadennata budusaranai.dewipihita.jayen jaya.
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Thanks aunty 😘
@asph2002
@asph2002 8 күн бұрын
Wedding vlog එක එනකම් ඉවසිල්ලක් නෑ 😪♥️
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
We are also waiting for the wedding video 😁
@tharidubro6033
@tharidubro6033 7 күн бұрын
අයියා අක්කා කොළඹ පොට්සිටි පැත්තේ එන්නකො... vlog එකකුත් ඕන්‍ර්
@DanRodrigo88
@DanRodrigo88 6 күн бұрын
We have to but too hot 🔥 🥵
@tharidubro6033
@tharidubro6033 6 күн бұрын
@@DanRodrigo88 enna ane 😒😅
@nokooooooooo
@nokooooooooo 8 күн бұрын
Kandy valama idiya athi dan venathan try karamu😅
@DanRodrigo88
@DanRodrigo88 8 күн бұрын
Good idea 💡 🤣
@shashini926
@shashini926 8 күн бұрын
❤❤✨
@DanRodrigo88
@DanRodrigo88 7 күн бұрын
Thanks for watching ❤️🥰
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 536 М.
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 59 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 10 МЛН
නුවරඑළිය Araliya Green Hills Hotel Vlog ❤️
26:27
BACK IN THE KITCHEN - Making Rice and Curry! සිංහල Vlog
11:28
DAY OUT IN KANDY නුවර රවුමක් 😍 🇱🇰
27:53
රත්තරං සවලෙන් කමු | Fab Ceylon
19:00
Magic Compass
Рет қаралды 299 М.
හසිතගේ වෙඩිම හෑම | Hasitha Wedding
6:00
Dilan Senanayake
Рет қаралды 212 М.
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 536 М.