KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දුම්රිය ඉදිරියේ වෙනස් වෙන හැටි.... "හිතන පතන විදියෙ වෙනස් කම් ඇති කරන්න ඕන.." | Prasanna Gunasena
8:13
හිරු CIA හෙළිකරගත් ඊ - ටිකට් ජාවාරමේ සුලමුල මෙන්න
3:37
24 Часа в БОУЛИНГЕ !
27:03
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
2:40
Air Sigma Girl #sigma
0:32
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
කෝච්චි ටිකට් තත්පර ගාණකින් ඉවර වෙන හැටි... | DCC Kandy | Train Ticket Scam | Prasanna Gunasena
Рет қаралды 78,618
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 524
@isurublack6620
12 күн бұрын
සුපිරි. මම ගයිඩ් කෙනෙක් අපි ගෙස්ට් කෙනෙක්ට ටිකට් එකක් බුක් කරන්න ගියාම කලු කඩ කාරයන්ට ටිකට් එකේ ගාන වගෙ තුන් ගුණයක් දීලා ගන්නෙ උන් කියන්නෙ ගන්නවනම් ගනින් නැත්නම් නිකන් ඉඳපන් ගානට . කලු කඩේ විකිනෙන්නෙ ඔක්කොම ටිකට් මේකට දුම් රිය දෙපාර්තමේන්තුවෙ අය බාගෙට බාගයක් සම්බන්ධයු
@MelodicMood-lj5lk
12 күн бұрын
ලංකාවේ රාජ්‍ය සේවය කියම්මෙ තනිකරම හොර ගුහාවක්
@udanigunarathne6693
12 күн бұрын
meke mage athdakeemanm eliye aya tama me wade kale, railway aya neme. dan kohomad dn naa…
@slwide7507
12 күн бұрын
ඕක කරන්නේ එළියේ ඉන්න හොරු රැලක්.
@crishanliyanage1227
12 күн бұрын
හොරු ටික අල්ලනකම් අත හරින්න එපා ගෙම. අපෙ සිරිතක් තියෙනවා මුලදී පටන් ගන්නවා මැදි චොර කරලා අන්තිමට පුස්සක් තමයි ඉතිරි වන්නේ.පෙනවානෙ නිළධාරීන් දෙන උපදෙස්.
@chamindadewage9004
10 күн бұрын
මුං හින්ද තමයි රට හැදෙන් නැත්තෙ.
@chamindadewage9004
10 күн бұрын
@@slwide7507මොකා උනත් බං රටේ නීතියක් තියෙන්න ප***ටද?.මේවා රටවල් හැදෙනවට තියෙන බාධක.
@sanjayajayasinghe5807
12 күн бұрын
හැදුනුම්පත් අංකෙ දාලා බුකින් දාන්න ක්‍රමයක් හදන්න.අන්සතු කිරිම තහනම්.
@NadeshaSadalai
12 күн бұрын
ඔයා හරි
@chaami4ever
12 күн бұрын
වැඩක් නැ දැනටමත් ඒක කරනවා.. ඒක වෙන්න කලින් මේ කියන්නේ
@alexperera6334
12 күн бұрын
I’d Number or the passport number
@OFFROADGURDIAN
12 күн бұрын
ehm tham thiynne eth hariybnne nha wade anke wadinne nh thama nikn illnaw withryi
@udanigunarathne6693
12 күн бұрын
kohomath ehema tama booking eka dnn ona
@namansenarathyapa5702
12 күн бұрын
තනිකර වංචා කාරී දෙයක් මෙතන සිදු වන්නේ. ටිකට් බුකින් කියලා කිව්වට කෝච්චි පෙට්ටි වල සීට් වල මගියෝ නෑ...
@RanDi.Enterprises
12 күн бұрын
අපි එකතු වේලා මේ රට හදමු... මේ අණ්ඩුව විතරයි.. අපිට ඉතිරි මේක ගොඩදාගන්න ආයේ අවස්ථාවක් නෑ ... නුවර ගැම්ම අපි ඉන්නවා ඔබ සමග සහොදරයෝ
@chamarayatigammana5358
11 күн бұрын
🙏🙏🙏🙏✌️❤
@anojamunasingha9343
9 күн бұрын
💜💐 hamogema help eken karanna Ona dewal wada tika karagattoth rata goda ganna puluwan
@upulsamantha1752
12 күн бұрын
මමත් මගේ පවුලේ අය සමග යන්න උදෙන්ම කොටුව දුම්රියපලේ ටිකට් කවුන්ටරේ 3න් වෙනියට හිටියේ, මගේ පිටුපස හිටි කෙනාට හම්බුනේ නැහැ සීට් ඉවරයි කියලා, මෙක දීර්ග කතාවක්, හැම දේම කෙටියෙන් කියන්නේ, ටිකට් බුක් කරන අය නගින්නේ රාගම, ගම්පහා, හැබැයි කොටුවෙන් ඒවයේ කට්ටිය නැගලා එන්නේ, අපි නැග්ගම පරික්ෂක වරයා ඒ සීට් දෙනවා හැබැයි අර කොළඹින් ඉදන් ආපු එවුන් හිටගෙන යනවා, දුම්රිය සේවකන් විශාල වන්චාවක් කරනවා, ඒක නවත්වන්න, මම හැම මගියකුටම කියනවා වීඩියෝ කරලා සමාජ ජාලයට මුදා හරින්න කියලා
@DineshaRanasinghe-h4t
11 күн бұрын
මමත් anuradhpura පළවෙනි පාරට යන්න ticket ගන්න කොටුව ta giya Tickets na කිව්වා Passse 6000 dila 1st class 2 ගත්තා Trian එක thibbe දවසේ Mage madiriye හිටියෙ 18 Anuradhpura yanakam කොච්චර පාඩුවක් වෙනවා da දුම්රිය දෙපාර්තමේන්තුව ta
@ksw2700
12 күн бұрын
පර හොරුන්ටම ගිය රටක් මේක. අවුරුදු 76ක්ම හොරුන් රජ කලේ. දැන් ලේසි නෑ. කොහොම හරි කලයුතුය.
@udanigunarathne6693
12 күн бұрын
Itn Vijayath hora magadi wada karalane Indiawen pannala tbune
@chamindadewage9004
10 күн бұрын
තාමත් රටේ හොරු බං ඉන්න.ආන්ඩුව වෙනස් උනා කියල ඕය හැම තැනම ඉන්න හොරු නැති වෙලා නෑ.මුං අල්ලා ප්‍රසිද්ධ කරල නඩු දා හිරගේ යවන්න ඕනි.රජයේ ආයතනවල උං තමයි ලොකුම හොරු ඉන්නේ.
@priyanthajayathissa9767
12 күн бұрын
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න,,,,මාතෘභූමියට ජය වේවා❤
@deepawijeratne2861
12 күн бұрын
අපේ රටට ආදරෙයි nam මෙ රජයට සහයෝගය දෙන්න හැම.ආයතනයක් ම පිරිසිදු කරන්න පසුගිය රජයන් වල හිටපු හොරු පන්නා දැමිය යුතුයි .
@chaami4ever
12 күн бұрын
ඕකේ වෙන්නේ අමුතුම සෙල්ලමක්..කියන්න කෙනෙක් නැනේ ඉතිං.. ඔය CGR එකේ ඔතන ඉන්න ලොකු අය දන්නවා. Book වෙනවා නෙමේ ඕක බ්ලොක් වෙනවා කිව්වොත් තමයි හරි.. ඒක කරන්නේ කව්ද කියලා බලන්න පුළුවන් ලේසියෙන් ම.. මහා ලොකු දෙයක් නැ ඕකේ.. බලන්න ඕන තැන බලන්නේ නැති ඒකයි වැඩේ..
@mariya85
12 күн бұрын
True
@hirudammika4105
12 күн бұрын
අන්න හරි. Oke ලොක්කෝ okoma ticket bussines eke inne. Fot booking eke tamai ඉන්නේ හොරු ටික.
@smsuranga1
12 күн бұрын
මටත් හිතෙනව. නැත්නම් ලංකාවේ Internet speed එක එක්ක තත්පර 42 ක් වෙද්දී කොහොමටවත් ඔය තරම් දෙයක් කරන්න බෑ.
@yasarurupasinghe7438
12 күн бұрын
කාළකණ්ණි පොලිස් ලොක්කා බොරු හේතුවක් කියලා මාරු වෙන්න හැදුවේ
@i7iseven855
12 күн бұрын
Aaa ehema ekak matath denuna .
@tinkerer67
12 күн бұрын
Nee. Eya kiyana kathawa aththa. Neethiye thiyena hil pawichchikarala horu weda karanne. Me rajya niladariyanam boru kiyanawa wenna puluwan, mokada uththare peni peni kiyanawa ticket horakam karanawalu.
@LalithLalith-jm4ir
12 күн бұрын
පලයන් පකෝ යන්න උබ හරකෙක් දන්නෙ මොනවද මිහරකා
@i7iseven855
12 күн бұрын
Ganika madamak allanna, kasippu tikak allanna, buru polak allanna upaya duthayo dagena weda karanna puluwannam okata ai beri. Okuntath kohen hari ganak enawa ethi. Uge kathawe kisima wagaweemak wagakeemak gewilawath nene@@tinkerer67
@akilaishan3891
11 күн бұрын
අනිවා පොලිස් ලොක්කත් සම්බන්දයි වගේ උගේ කතා වෙන් ටිකට් ටික ඒ ගානට ආපහු දෙන්න හරි පුලුවන්ලු. මේක කරන ඇවුන් අල්ලන වගක් නෑ 😂
@hudsonanuhas3968
12 күн бұрын
System එක්ක හදන්න පොඩි දේවල් කයිවාරු ගහන්නේ නැතුව. හොදින් බෑ අවුරුදු 76 ක් පුරුදු වෙනස් කරන්න හුරතල් කරලා බෑ දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. සිංගප්පූරුව හැදුවේ එහෙම දැන් ඉතින් ඇති හුරතල් කරා අපි ඉන්නේ මේ ආණ්ඩුව සමග අපිට අවශ්‍ය මේ රට හදන්න ❤
@nayanaperera9103
9 күн бұрын
True.
@upul1684
12 күн бұрын
ඔය ෆයිල් වැඩක් නෑ..යන කෙනාගෙ identity එක හරි පාස්පෝට් එකේ හරි නම්බර් එකට issue කලානම් ඉවරයි ..අන්සතු කළ නොහැක කියලා ගහල..වෙන කෙනෙක් යන්න ආවනම් reject කරන්න ඕන.ඔච්චර තටමන්න දෙයක් නෑ.ඔහොම සතියක් කලානම් කළුකඩ වැහෙනවා..
@chamarayatigammana5358
11 күн бұрын
Great idea 🙏🙏🙏✌️
@samanwijerathne2361
12 күн бұрын
පොලිසියටත් කොටසක් යනව ඇති... හොරු සාක්ෂි තියාගෙන හොරකං කරන්නෙ නෑ... පොලීසියට මිනිස්සු පඩි දෙන්නෙ මොකටද කියලා වත් නොදන්න oic....😂😂😂😂
@wickramagesarath3363
12 күн бұрын
පොලිස්කාරුගේ උත්තරය පට්ට ගොන් සහ පට්ට කපටි උත්තරයක්. ඕකත් හොරට ටිකට් විකුණනවා වෙන්ඩ ඇති.
@abdulnasar2550
10 күн бұрын
Oba hari
@nawarathnasakalasooriya4030
10 күн бұрын
නිතිය ගැන කිසිදු දැනුමක් නැති වාචාල දොඩවන මෝඩයෙක්
@ApsaraPerera-cn1tn
11 күн бұрын
පොලිස්😂 අනේ මංදා හොයලා දෙන්නළු මිනිස්සු බොරැ කියන්නේ ජිවිතේ වටින නිසා මොකද පොලිස්සිය මහජනයා සමග නැත ඒයාලා ඒක්කෝ ඕන නැහැ ඒක නිසා දුම්රිය ඇමති තුමනි හමුදාව ඒකතු කරගෙන වැඩේ කරන්න ඔබතුමාට ජය❤❤❤
@boom6116
12 күн бұрын
ටිකට් එකක් ගත්ත මට යන්න බැරිඋනා කියල විකුණන එක හරි කියමු කෝ පොලිස් මහත්තයෝ ඒත් වැඩි ගාණට විකුණන්න බෑ කියල ඔප්පු කරන්න පුළුවන් නේ ඔයාලත් ගානක් විදිනව වගේ😂
@priyanthadisanayaka-i1k
12 күн бұрын
ekane oya mafia eke inna wesige puthala hire danna oni
@bhagymayanz
12 күн бұрын
අනේද කියන්නේ.තව නිදහසට කරුණුත් කියන්න උදව් කරනවා.මෙහෙමත් පොලිසියක්.වැඩේ කරන්න ක්‍රමවේදයක් හොයන්නෙ නැතිව වටේ යනවා.ඔය හැමෝටම අඩු වැඩි වශයෙන් කොමිස් එක හම්බෙනවා මං හිතන විදිහට
@u_bate
12 күн бұрын
මේ ළඟදී fb එකේ මේ ගැන විවාදයක් ගියා. රේල්වේ එකේ වැඩ කරන එකෙක් කිව්වෙත් පොලිසියේ මහත්තයා කියන එකම තමා.
@LiveBandshow.
12 күн бұрын
මෝඩ ජෙප්පනේ....තේරුම් ගන්නකෝ...පොලිස් මාම කියන්නෙ නීති හදන තැනින් නීති හදල දෙන්න, ඊට පස්සෙ හොරුන්ට කෙලෝල ගන්නම් කියලනෙ. Buying and selling කරල profit තියා ගන්න බැරි විදිහට system එක හදන්න කියල ඒ මිනිහ කියන්නෙ. ඒක වරදක් නොවෙන තාක්කල් උන්ව ඇල්ලුවට වැඩක් නෑලු
@mrdirectorx
12 күн бұрын
පොලිස් මහත්තයගෙ රඟපෑම හොඳටෝම තාත්වික මදි, හොඳට පුහුණු වෙලා නැවත උත්සාහ කලොත් දෙවැනි වටයට යැවීම ගැන සලකා බලන්න පුළුවන්
@dilshanprabhashnishshankaa3329
12 күн бұрын
යන එක්කෙනාගෙ ID number එකත් දාල තමා දැන් book කරන්නෙ. වැඩි ගානට.. මේක අල්ලගන්න බැරිනම් වහල දාන්න ඕව
@crishanliyanage1227
12 күн бұрын
අපිට ඕන පසු විපරමක් මොකද තත්වය කියා.. ඔබගේ කැපවීම ❤❤
@klennyfernando8454
12 күн бұрын
ඔතන උපාසක ලීලාදෙන් හිටියට පොලිසිය දුම්‍රියදේපාර්තමෙන්තුව මහජනයා ඇතුලු සැම සමභන්දයි.එකම විසදුම වැඩි වැඩියෙන් ටිකට් මැෂින් සවිකිරීමසල්ලි දැම්ම ටිකට් එක ඕන තැනකින් ගත්තා.
@MusicMars-gn3xh
10 күн бұрын
මේ පොලිස්කාරයා ගේ කතාවෙන් තේරෙනවා වෙනම ගේමක්
@senu2681
10 күн бұрын
Uth ekema ekek
@ushanipalihawadana8015
12 күн бұрын
මේකෙ මහම වංචාවක් වෙනව අපි ටිකටි බුක් කලා. බලද්දි අපේ ටිකටි 18 ම තව කෙනෙක්ටත් ලැබිල. එහෙම වෙන්න බෑනෙ. මේකෙ ටෙලිකොමි එකයි රේල්වේ එකයි එකට කරන මගඩියක්
@kapilaperera9669
12 күн бұрын
මොබිටෙල් එක ලීගලිම සම්බන්ධයි. ඔතන නෑ කියන ඒවා M ticket වලින් ගන්න පුලුවන්
@ranjithhoragolla4355
12 күн бұрын
පොලිසිය ලස්සනට ලිස්සලා යන උත්තරයක් දුන්නා ශිෂ්ටම් එකක් හදන්න
@thilinarajapaksha1711
12 күн бұрын
ID එකට විතරක් Ticket pass එක දෙන්න
@sudeshrupasingheofficial
12 күн бұрын
හුරතල් නැතුව වැඩි ගානට විකුණන්න බෑ. අරගත්ත ටිකට් එක යන්න බැරිනන් කොහෙ හරි ස්ටේශන් එකකය දීලා සල්ලි ගන්න පුලුවන් කියන්න ඕන. වැඩිගානට විකුණන අයව දැනුවත් කරන ලෙස සුද්දන්ට කියන්න ඕන. හොරුන්ට වසර 10ක සිරදඬුවම් දෙන්න නීතිය පාර්ලිමේන්තුවේන් සම්මත කරගන්න ඕන. හුරතල් කර කර ඉතින් ඉන්න පුලුවන් ඕන කාලයක්
@Bulletone29
12 күн бұрын
පොලීසියට ගාණක් යන සීන් එකක් පේන්නෙ
@wadpbg8712
12 күн бұрын
හොරකම ජානගත වූ රටක නිරුවත
@canyfernando9473
12 күн бұрын
ඔබගේ අවබෝධයට දෝත්පුරා ස්තුතිය.
@anjanakelum6401
12 күн бұрын
Sira kthawa
@aurora_7252
12 күн бұрын
Plane ticket එක වගේ system එකක් හදනවකෝ ..නමයි, ID, passport නම්බර් track වෙන්න
@diluk1
12 күн бұрын
එහෙම තමයි දැනටත් තියෙන්නෙ.බූක් කරද්දී අයිඩී හෝ පාස්පෝට් නම්බර් එක දෙන්න ඕනෑ
@plkanandarajah9157
12 күн бұрын
ජනාධිපතිතුමනී, අපි නම් මාර මිනිස්සුන්, 😂😂😂😂😂 රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී හොරු අල්ලන්නත් ඕනී
@AkalankakodikaraAkalankakodika
12 күн бұрын
ඒවා පුලුවන් කියලනේ ආවේ.ආවනම් කරන්න කියන්න.
@kckevin6416
12 күн бұрын
@@AkalankakodikaraAkalankakodika karanawa thama yako😅
@kalyanijayasinghe3763
12 күн бұрын
හොරු අල්ලන්න තියන අයමයි හොර වැඩ කරන්නෙත්. ඉතින් අල්ලන්න හරි අමාරුයි.
@shanepereraedu
12 күн бұрын
@@kalyanijayasinghe3763 ඒකනෙ 😂
@canyfernando9473
12 күн бұрын
සමහර කාලකන්නින්ට රට ඕන නැති බව පැහැදිලිය.උන් රටක් නැති අවජාතකයෝය.
@absanjeewa
12 күн бұрын
ඇමතිතුමා ඕක තාක්ෂණික ප්‍රශ්නයක්. හරි පුද්ගලෝත් එක්ක කතා කරලා ඉස්සෙල්ලා ඒ ගැටලුව විසඳන්න.
@Rathugamagelakshman
12 күн бұрын
ඔතන ඉන්න පට්ට හොරු, අල්ලන්න ඕන
@nawarathnasakalasooriya4030
10 күн бұрын
නිතිය ගැන දැනුමක් නැත්නම් මේවාට කමෙන් නොදමා ඉන්න
@EdConLanka
12 күн бұрын
නුවර three-wheeler park එකේ tickets තියෙනවා 12,000 න් උඩ යන්නේ. ඕක විකුණන උන් අල්ලන එක නෙමෙයි passport number එක. හෝ NIC number එක ticket එකේ අනිවාර්ය කළා නම් හරි. අනිත් දේ විදේශිකයන් ට වෙනම compartment එකක් දැම්මා නම් හරි. ඒක India වේ පවා කරන දෙයක්.
@Nimamunu
12 күн бұрын
කසිප්පු වලින් වගෙ මෙවුවගෙමුට් ගානක් පොලිසියට යනවද කොහෙද 😂😂
@erandasamarawickrama6667
11 күн бұрын
මටත් හිතුනෙ ඒක පොලිසිය උත්තර නෙ හැටි දක්ම.. මෙයාලත් ටප් හදි ඔහොම නං බැරිවෙයි...හොරුටික.අල්ලගන්න
@anuruddhafernando5477
12 күн бұрын
මගේ පුද්ගලික අත්දැකීමක්..... ඔය ආකර්ශනීය stations වල ඉන්න ස්ටේෂන් මාස්ටර්ලට පුලුවන් ටිකට් බුක් කරනකොට ත් ඔය වගේ දූෂණ වැඩ කරන්න.... මම කියන්නේ ඕක ඇතුලේ සහයෝගය ඇතුව කරන සංවිධානාත්මක ජාවාරමක්..... පොලිසිය ඇබරෙන්නැතුව නීතිය කියාත්මක කරන්න..... දැන් දේශපාලන බල පෑම් නෑ....
@kondasim
11 күн бұрын
Supiri, young ministers!!!
@deshabandara
12 күн бұрын
ටිකට් පතෙහි, ගමන් ගන්නාගේ හැඳුනුම් පත් අංකය ඇතුලත් කලයුතුයි. ටිකට් පත තවත් කෙනෙකුට පැවරීමට නොහැකි වන ලෙස නීති සම්පාදනය කල යුතුයි.
@u_bate
12 күн бұрын
Id එක හරි පාස්පෝට් නම්බර් එක හරි වදිනවා. ඒක චෙක් කරොත් වෙන්නෙ වැඩි ගාණක් ගෙවලා හරි ට්‍රේන් එකේ යන්න එන සංචාරකයන් අපහසුතාවයට පත් වෙන එක විතරයි.
@DeeJay34554
12 күн бұрын
එච්චර බයිලා ඕනා නෑ. මම ටිකට් එකක් ගත්තානම්, ඒකට මොනයම්හෝ හේතුවකින් යන්න බැරිවුනා කියලා වෙන කෙනෙක්ට ඒකෙන් යන්න බෑ, train එක උදේ 9.10ට යනවානම්, 9 වෙද්දි ඉන්න අයව බෝඩ් කරලා, පිරිලා නැති සීට් සඳහා ටිකට් ලබා දෙන්න පුලුවන් නේ, විදේශිකයන්ට මූලිකත්වය දීලා.
@diluk1
12 күн бұрын
එහෙම කරන්න බෑ මගිනුත් ට්‍රේන් එකට කට්ටිය නගිනවා.kandy වලට යනකම් හුඟක් සීට් හිස්ව තමයි තියෙන්නේ.kandy to Ella කෝච්චිය ෆුල් වෙනවා.
@DeeJay34554
12 күн бұрын
@@diluk1 එහෙමනම් ඉතින්, ID number/Passport number එකට book කරලා, ආවේ නැති වුනොත් සොරි තමා කියලා කියන්න තියෙන්නේ.
@sandahamwinston
12 күн бұрын
කොහොම වුනත් මේ සිද්ධියට Railway එකෙ ඉන්න අය තමයි මිනිස්සු දම්මලා කරන්නේ.. නැත්තං පිටින් ඉන්න අය මේ ගැන දැනුවත් වෙලා ඉන්නේ.. වෙලාව බලලා විකුණනවා.. කොටුව station එකෙ ඉන්න එවුන් තමයි මහා පරිමාණ වශයෙන් කරන්නේ..
@kar_jay_4886
5 күн бұрын
රහස් මෙහෙයුමක් හරහා කරන්න ඕනේ වැඩ ඔයවගේ මාධ්‍ය සංදර්ශන වලින් නම් කරන්න හම්බවෙන්නෙ නෑ
@HMsumindaHMsuminda
12 күн бұрын
ඇත්තේම අපි ගිය මාසේ 27 වෙනිදා ජනවාරි 26 වෙනිදා දියතලාවෙ යන්න ටිගටි බුක් කරන්න හිටිය තප්පර 45 ගියේ කොළඹන් යන දුමිරිය හතරම 1.2.3. බුක් වේලා ඉවරයි
@priyanthayaggahahewage7269
12 күн бұрын
ඇත්තටම මම ත් නිවාඩුවටonline බුක් කරන්න බැලුවා ඉඩ දෙන්නෙනැ.ජ්වාරමක් ඇතුලෙ තියෙනව
@sujeewasenadhipathi4102
12 күн бұрын
පොලිස් කාරයා වැඩේට සපෝර්ට්
@pathumprasanna3194
12 күн бұрын
රාජපක්ෂ හොරු කොච්ච් ටිකට් එකටත් කෙලියා😂
@slwide7507
12 күн бұрын
නිකම් ගොන් කතා නොකියා හිටපන් බන්.
@kckevin6416
12 күн бұрын
@@slwide7507 moko bn thada wenne 2yi 50yi da?>😂
@mms4931
12 күн бұрын
One ticket can be issued for one ID No or PP No. If a person need more tickets allow them to fill details individually. Then during the Traveling it is better to checking No with the ticket randomly.
@nilanjaniwijendra4454
12 күн бұрын
14 වෙනිදා රෑ අපි කොළඹට එන්න බදුල්ල බස් නැවතුමට ආවා, නමුත් බස් අඩුයි, පෝලිමක්වත් නැහැ. බොහෝ බස්රථවල ආසන වෙන්කර ඇත. අනෙක් අය ඇතුළු වීමට නොහැකි විය. පැය 2.30 ක් බලා සිටියහ. දිගු සති අන්ත සඳහා අමතර බස්රථ සකස් කර නැත. මේ ආණ්ඩුව ගැන අපි කලකිරිලා ඉන්නේ අපි බලාපොරොත්තු වූ දේ ලැබුණේ නැහැ. මමත් 119ට කතා කළා. ඒත් වැඩක් නෑ. වෙනත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ ජනතාව දුක් විඳිති
@thanujaperera3313
12 күн бұрын
තාම අපි හැදෙන ගමන් . සමහර ම්නිසුන් නිසා අමාරුයි පිලිවෙලට වැඩ කරන්න . ඔහුන්ට අවශ්‍ය සේවා කෙසෙවෙතත් පඩ් ව්තරයි. හැබැයි අනෙක් පැත්තේන් ඔහුනුත් ගුනාන්මක දේවල් සොයන්නේ .තමන් ගෙන් වෙන දේවල් මොනවා ද කියලා හැගීමක් නැහැ
@ThusharikaKannangara
12 күн бұрын
ඔයා චන්දෙන් පස්සෙද ලංකාවෙ පදිංචියට ආවෙ..ඡන්දෙට ඉස්සර මේ රට සුරපුරයක් වෙලා තිඋනා කියලද හිතුවෙ..🤣 මේ අවුරුදු ගණන් කටවල් වහගෙන ගුලිවෙලා ඉඳලා ජනාධිපති කෙනෙක් පත්වෙලා මාස 4න් ආණ්ඩුවක් පත්වෙලා මාස 2 න් කණපිට හරවලා රට දියුණුවෙන් දියුණුවට පත්කරන්න හත්පෙති මලක් අරන් ඇවිත් පෙති කඩලා හිතු පැතු සම්පත් මවන්න පුළුවන් කියලද හිතාගෙන හිටියෙ..ඔහෙලා වගෙ අය තමයි 2048 රට හැදෙනකන් බලා හිටපු අය..ඒ නිසා බොරුවට තප්පුලන්න එපා..බල ඉන්නව ඉවසීමෙන්
@BhashyaDiduli
12 күн бұрын
මබ මේ රටට වටිනා වස්තුවක් සහෝදරයා දුම්රිය මගීන් විදින දුක ඉක්මනින් නිමා කරන්න
@ThiwenkulathilakaThiwenkulathi
12 күн бұрын
පොලිසිය ඕක නවත්තං ගන්න බරිනං මොකටද ඔබලගෙ බුද්ධි ජාල
@PesRevFrHVSFonseka
12 күн бұрын
පොලිස් මහත්තයා අහන ප්‍රශ්නෙන්ම තේරෙනවා මේක යට ගහන්නයි යන්නේ කියලා....
@sunilnillegoda7108
12 күн бұрын
ටිකට් වෙන්කර ගන්න භාවිතා කරන ටෙලිෆෝන් හොයාගන්න පොලිසියට අමාරු වෙන එකක් නැහැ.
@koekloeren3797
12 күн бұрын
බන්ධනාගාර ය වගේ තමයි ,,
@ajithranawake9919
12 күн бұрын
ඕකේ වෙන්නේ අමුතුම සෙල්ලමක්..කියන්න කෙනෙක් නැනේ ඉතිං.. ඔය CGR එකේ ඔතන ඉන්න ලොකු අය දන්නවා. Book වෙනවා නෙමේ ඕක බ්ලොක් වෙනවා කිව්වොත් තමයි හරි
@Robloxzone5598
9 күн бұрын
අනිවාර්යයෙන් මෙි පිළිබඳ සොයා බලන්න .ගිය මාසේ වොරන්ටි ගන්න ගියාම,කොටුව station එකේදී නිලධාරින් කියනවා ඔන්ලයින් booking කරන්න, කියලා .නානුඔය යන්න ටිකට් ගන්න මම දවස් 2යන්න උනා.
@kosalaweerakoon7774
12 күн бұрын
ඔය දේම තමයි එයාර්පෝර්ට් එකෙත් වෙන්නෙ.හයර් උස්සන එකා හැමදාම වැඩට එනවා වගේ 500 ටිකට් එක අරන් ඇතුලට එනවා.ඇවිත් කෙනෙක් ගන්න එන්නෙ කිය්ලා එන හැම කෙනාටම කතා කරනවා.පොලිසියට කිව්වම කියනවා පැමිනිල්ලක් නෑලු.මාස 3 පස්සට cctv බැලුවොත් හැමදාම ඉන්නවා 😂😂
@rathnakeerthi8144
12 күн бұрын
එළ👍
@sarathsisirakumara3115
12 күн бұрын
දුම්රිය ප්‍රවේශ පත් අන්සතු කරන්න බැහැ ....කාටවත් ආයෙ විකුණන්න බැහැ ...
@dulmi695
12 күн бұрын
මේක ඇත්තක්.අපිට කවදාවත් ගන්න ඹැහැ..පොලිසියේ හොරාගේ කතාව කොහොමද😂😂😂😂
@amalnawarathna5807
12 күн бұрын
හැදුනුම්පත් අංකය දාන්න අන්සතු කල නොහැකියි ඉන්පසු දඩය හරි සරලයි ඇයි එතෙනට යන්නෙ නැත්නත එතනයි හොරේ තියෙන්නෙ
@ajsumanasekara7500
12 күн бұрын
❤❤❤
@chathuralasantha4986
12 күн бұрын
මේ ජරා දූශිත වෙච්ච ක්‍රමවේදය හදන්ඩ අනිවාර්යෙන් කල් යනවා.. මමත් මාලිමාවට තමා කතිරේ ගැහුවේ මොනවා කරත් වැඩක් නෑ කන්ඩ හාල් ටික තාම ගොඩ දාගන්ඩ බැරිනම් ගෝටට උන වඩේ වෙන්නේ ඒ නිසා වහාම ඉක්මනට ඒක විසදන්ඩ ඕනේ ඊට පස්සේ බලමු අනිත් ඒවා
@kavindudeshan9490
12 күн бұрын
Boru certificate pennala chande dinana andu ekka owa kohoa hadannada
@Megha203
12 күн бұрын
මේ බූරුවන්ට තේරෙන්නේ නෑ මේ ප්‍රශ්නෙ විසඳන්නේ කොහොමද කියලා?...මේ කළුකඩ මාෆියාව තියෙන්නේ අධික ඉල්ලුම නිසා...ඉන්ලුමට සරිලන සේ සැපයුම ඇති කරන්න එවිට ඔය කළුකඩ මාෆියාව නිකම්ම නතර වේවි ...බහුබූත කරලා හරියන්නේ නැහැ යකෝ...
@shanepereraedu
12 күн бұрын
ඔන්න කිව්ව තව බූරු කතාවක් 😂 ඉල්ලුමට එහා යන්න සැපයුම දෙන්න මේක මනම්පිටියෙ වැලි කියල හිතුවද? මේ කතා කරන්නෙ කෝච්චි ටිකට් ගැන. ඉල්ලුමට වඩා සපයන්න බෑ සීමිත සංඛ්‍යාවයි තියෙන්නෙ. මේක Technically විසඳන්න ඕනෙ ප්‍රශ්නයක් මිස සැපයුම වැඩි කරල කරන්න පුලුවන් බක්කක් නෙමෙයි. මෝඩයා 😂
@sunandabj
12 күн бұрын
හොරු අල්ලල දුන්නොත් නීතිය ක්‍රියාත්මක කරන්නම් කියල නේද මේ පොලීසියේ මහත්තයා කියන්නෙ.
@Sampa93
11 күн бұрын
මේකට ඇතුලේ අය සම්බන්ධයි..මේවා ගැන කියලා තියෙනවා මොකුත් කරලා නැ මෙච්චර කාලෙකට.....ID එකට tickets issue කරන්න...ඒම කරන්නේ නැ මෙයාලා ID එකට දුන්නනම් මීට කලින් මේ ටිකට් අරන් තියනවද කියලා බලන්න පුලුවන්...මේවා නිකන් meeting තියලා කාලේ නාස්ති කරන්න ඕන දෙවුත් නෙවෙයි
@ilk-dv5sz
12 күн бұрын
System එක හදාපල්ලකෝ ඔහොම කරන්න බැරි විදියට, එක්කෙනකුට 5ක් හෝ 10, එක Identity, ATM card ekata, Passport එකට එච්චරයි පුළුවන් වෙන විදියට.
@Tomorrow_is_world
12 күн бұрын
යන්නේ නැත්තම් විකුනන්න බෑ එක ස්ටේශන් එකට දවසකට කලින් ගෙනත් දුන්නාම සල්ලි ගන්න පුලුවන් වෙන්න ඔනා.එහෙමත් ඔනා නෑ.බුකින් දාන්නේ ප්ලෑන් කරලනේ
@erangaakalanka9727
12 күн бұрын
Resell karana bari kara nam iwarai
@erangaakalanka9727
12 күн бұрын
Eka dawasin wade iwarai Un balgena inne me wage deyak karaka kam. They expect it
@erangaakalanka9727
12 күн бұрын
Its obvious
@kids1kids711
12 күн бұрын
නමට සහ ජාතික හැඳුනුම්පත් අන්කයට ටිකට් එක ලබාදෙන්න ඒ හැර වෙන කිසුවෙකුට වලන්ගු නොවන සේ....එයාර් ක්‍රාෆ්ට් එකක යන සිස්ටම් එකක වගේ
@sunildahanayake3916
12 күн бұрын
Why police can not arrest and charge these culprits. Answer given by the Police man is a useless.
@epic3456
12 күн бұрын
තව වොරන්ට් වලට ෂීට් බුක් කරන්න ආවම බුකින් ඉවරයි කියන අලුත් ක්‍රමයක් පටන්ගෙන
@weerakoonweerakoon9040
12 күн бұрын
CGR කාරයො නම් විස්වාස කරන්න බෑ
@nuwanrambadagalla8171
12 күн бұрын
Passport number එක හරි ID number එක හරි අනිවාර්ය කලා නම් ප්‍රස්නේ බාගයක් ඉවරයි අනේ අර පොලීසියේ එකා වාද බයිලා ගහනවා උන්ට මේ ජාවාරමෙන් ගානක් හම්බවෙනවා ඒකයි ඔය
@danushka.liyanage8213
12 күн бұрын
ජර්මනියේ බස් එකේ කෝච්චියේ යන්න මේ වගේ ක්‍රමයක් තියෙනවා. අපිට ටිකට් එක ගන්න පුළුවන් අපේ ඔක්කොම විස්තර දීලා. වෙන කෙනෙකුට ඒක පාවිච්චි කරන්න බෑ.චෙක් කරන්න ආවම ගොඩාක් වෙලාවට ID එක බලනවා. කැම්පස් වල ඉන්න විදේශ රටවලින් එන ලමයිවත් අනුන්ගේ ටිකට් පාවිච්චි කරන්න යන්නේ නෑ ඒක නිසා. QR code එක Scan කරනකොට විස්තර ඔක්කොම වැටෙනවා..හරි සරල දෙයක් ඒක..
@padmakumarp.mettasena3160
11 күн бұрын
CGR ලොක්ක කියන්නෙ එපමණ ඉක්මනින් විකිණීමට හැකි නම් හොඳයි කියල. එහෙම නම් ඔන්ලයින් ටිකට් එක රුපියල් 16,000/= ගනනෙ ඔන්ලයින් දාන්න. සුද්ද ගමන ඉවරවෙලා යනකොට සිංගප්පූරුව වගේ වැඩිපුර ගත්ත මුදල ගුවන් තොටුපලේ දි රිෆන්ඩ් කරන්න. මේක හැම තැනටම දාන්න පුලුවන්. ටැක්ස් රිෆ්න්ඩ් එක එයාර් පෝට් දැම්මම ගොඩක් අවුල් හරියනවා.
@wmikiriellakiriellakiriell5439
12 күн бұрын
ඔන්න අපේ ප්‍රසන්න සර් ගේමට බැහලා ඉන්නේ 👍👍👍
@savithreesirisena4857
10 күн бұрын
හාරිස්පත්තුවෙන් ❤
@madhawadharmasiri6882
12 күн бұрын
රුපියල් 16,000 ක් යනකම් මේ ටිකට් විකිනෙනවා කියන්නේ CGR එකට දැන් විකුණන මිලට වඩා මිලකට විකුණන්න පුළුවන් කියන එකනේ. passenger ගෙ ID නම්බර් හරි pasport Number වලින් Book කරානම් හරි. tourist travel agent ල මේ වැඩේ කරනව වෙන්නත් පුළුවන්. ලොකු ලාබයක් හොයන්න
@nandapunchihewa3027
12 күн бұрын
මේ පොලිස් කාරයත් වැඩේට හවුල් වගේ
@wasanthipreenie4183
12 күн бұрын
Booking කරද්දි ටිකට් වලට තමන්ගේ passport එකේ හෝ I D එකේ අංකය ඇතුලත් කරන්න පුලුවන් විදියට web එක හදන්න. එකම no. එක නිතර නිතර book වෙනවා නම් හිතාගන්න පුලුවන්.
@safranimtiyaz8215
11 күн бұрын
Clean sri Lanka ❤
@chamindasumudu4748
12 күн бұрын
පොලීසිය කතා කරන හැටියට නන් වෙනම සීන් එකක් තියෙනවා වගේ පේන්නේ
@thiran_M
12 күн бұрын
ටිකට් අන්සතු කිරිම තහනම් කරලා අයඩ් අංකේ හරි පාස්පොට් අංකේ හරි ප්‍රින්ට් වෙන්න හැදුවා නම් හරි..වෙනම විකුනන්න බැරි වෙන්න හදිසියේ යන්න බැරි කෙනෙක්ට රිෆන්ඩ් ගන්න පුලුවන් විදිහටත් හදන්න ඔනි..ඉලගට මෙහෙම ටිකට් විකුනලා අහුවෙන උන්ට පත දඩයක් එක්ක මාස තුනක විතර දඩුවමක් වදින විදිහට නිතියත් හැදෙන්න ඔනි.. ටිකක් මොලේ කල්පනා කරලා ඔය ටික කරා නම් ඇවිත් මෙහෙම කියනවා අරෙහම කියනවා ගාලා අඩන්න ඔනි නැ..බුද්දි අංසේ දාලා ඇල්ලුවට වැඩක් නැනේ මුන්ට දඩුවම් දෙන්න නිති නැතිව..රටේ මහ උන් කොච්චර ඇල්ලුවත් උන් ටික පහුවදාට ඇප ඇරන් එලියට එන්නෙත් ඔය නිතියේ තියෙන හිල්ටිකේ පිහිටෙන්..හැබැම සිස්ටම් චෙන්ජ් එක කරන්න ඔනි නම් ඔය හිල්ටික තමය් වහලා ඉන්න ඔනි..නැත්නම් ඇප ගත්ත ගමන් අපරාදකාරයො ටික රට පනිනවා මහ එවුන් නම් බන්ධනාගාර රොහලේ ෆන් එකේ ඉන්නවා..
@anukpandithage5740
12 күн бұрын
ඉතින් තව train එකක් දාපන්කෝ. ටිකට් පිනට නෙමේනේ දෙන්නේ. Demand එක වැඩී supply එක අඩුයි. Ticket ගන්න උන්ව අල්ලන එකද විසදුම. ඕක ආන්ඩුවට හොද ආදායමක් තව train එක දාන එක.
@gayanpradeep8002
12 күн бұрын
True 💯
@melbourneprayergroup2507
11 күн бұрын
ඇමතිතුමා ඕකට කරන්න තියෙන්නේ අයිඩින් ටිකාඩ් නම්බර් එක හෝ පාස්පෝට් නම්බර් එකක් ටිකට් එක බුක් කරද්දි අනිවාර්යෙන්ම ඇතුලත් කරන්න. අන් සතු කිරීම තහනම් කියලා ිකට් එකේ ප්‍රින්ට් කරන්න. කාට හරි ටිකට් එකක් රිටන් කරන්ඩ ඕන නං එය කළ යුත්තේ ස්ටේෂන් එකට ඇවිල්ලාා පමණයි. මේ මගින් මේ ප්‍රශ්නය විසඳිය හැක.
@Sandakathmini01
12 күн бұрын
අපේ ජනාධිපතිතුමා ලඟත් ෆයිල් මිටියක් තියෙනවා
@absanjeewa
12 күн бұрын
නියෝජ්‍ය ඇමතිතුමා විහිළුවක් වෙන්නේ නැතුව පේමන්ට් ප්ලැට් ෆෝම් එක මාරු කරලා ක්‍රෙඩිට් කාඩ් වෙරිවිකේෂන් දාන්න. පොලිසියට පැමිණිලි කරලා ඕගොල්ලන් සාක්කි කරයො හොයලා මේක කරද්දි විහිළුවක් වෙලා ඉවරයි. මේක ගමේ පොල් හොරු අල්ලනවා වගේ වැඩක් නෙවෙයි. ටිකක් අද කාලට ගැලපෙන ප්‍රායෝගිකව විසඳුම්් ගේන්න. ටිකට් ස්කෑම් කියන එක ලෝක හැමතැනම තියෙන එකක්. එතකල් අඩුම ගානේ ඕක නවත්තන්න.
@Krish-y1o2m
12 күн бұрын
මහනුවර යනු අතිශයින්ම දුෂිත වු - අවිධිමත් ඉදිකිරීම වලින් පිරැණු, ස්වාභාවික පරිසරය විනාශ කරන ලද, පදික වේදිකාවල් සහ රථවාහන ඉතාම අවහිර වුන නගරයකි. මහනුවර ඇත්තේ ඉතාම බරපතල three-wheel mafiawak. Three-wheel gangs තමයි මහනුවර සිටින්නේ. ඔය දෙය පසුගියකාලය පුරාම සිදුවුණා. ශ්‍රී ලංකාව සෑම දෙයක්ම ඉතාම දුෂිත වූ රටක්.
@bhagymayanz
12 күн бұрын
පික් මී එකක් යෝගෝ හයර් එකක් දාන ඕනේ ඔකුන්ගේ සද්දෙ බලන්න.ස්ටේෂන් රෝඩ් එක උන්ට ලියලා දීලා වගේ.
@Krish-y1o2m
12 күн бұрын
@@bhagymayanz pick me taxi වලට එන්න දෙන්නේ නැහැ ඒ ගාවට. train station ගාව විතරක් නෙමේ, shopping centers ගාවත් එම විදිහම තමයි. Three-wheel gangs තමයි මහනුවර සිටින්නේ. හිතෙන ගණන් ඉල්ලන, කිසිම නිතියනුකුල ක්‍රමයක් නැති, වංචා කාරී, අවිනීත පිරිසක්!
@Krish-y1o2m
12 күн бұрын
@@bhagymayanzpick me taxis වලට ඵන්න දෙන්නෙ නැහැ. Train station ගාව විතරක් නෙමේ shopping centres ගාවත් එම සමානයි. ඉතාමත්ම අවිනීත, කිසිම නීතියක් නැති, කැමති කැමති විදියට හැසිරි ගණන් අයකරන three wheel gangs!!
@slsadaruproduction2942
12 күн бұрын
ඔය මුකුත් නැ කර්ඩ් කරමයට හැදුවානම් රටවල් වල වගෙ ,, එක sacan kela giya 💪
@Ruwanthielansakara
12 күн бұрын
මේ ආණ්ඩුව ආපු නිසා මේ හොර වැඩ එලි වෙනවා නැත්තං මේවා සදහටම හැංගිලා තියෙයි මේවාට අනිවාර්යයෙන් දේශපාලනය සම්බන්දයි සමහර හොර වැඩ වලට පොලිසියත් සෘජුවම සම්බන්ද ඇති😮
@udayakumara-nv3od
12 күн бұрын
Policiya mona kiyanawada manda... ganna ticket kohomada wadi gaanata wikunanne... ehema karana eka nithi wirodi neda
@DecostaWijenath
12 күн бұрын
දුම්රිය දෙපාර්තමේන්තුව සිස්ටම් එක හරි නැහැ,හැදුනුම්පත අංකය සදහන් කරලා ,නම සහ ලිපිනය ටිකට් පතට සදහන් කලා,අන්සතු කිරීම තහනම්.
@Kums1976
12 күн бұрын
Good
@slwide7507
12 күн бұрын
වංචාව ලංකාවේ මිනිසුන්ගේ ජාන වල තියෙන දෙයක්. ඕක සාමාන්‍ය නීතියෙන් වලක්වන්ට අමාරුයි. ඔය වැඩේ කරන එකෙකුට අඩු කැඩෙන්ට තඩි බෑවා නම්, ඔය වංචාව එක රැයින් නවතිනවා
@nandakasamarawickrama9296
11 күн бұрын
ඒකට හොදම දේ ටිකට්එක ගත්ත කෙනාට නොවැලැක්විය හැකි හේතුවක් මත නොයනවිට දුම්රිය ගමන් කිරිමට අවම පැයකට පෙර අවලංගු කිරිමට(ලංකාවේ ඕනැම දුම්එිය ස්තානයකදි) අවස්තාව දිම නියමිත මුදලින75% ක් ලබා දිම කල යුතයි අන්සතු කලොත් දුම්එිය බලපත අහෝසියි කිවල සටහන් කිඑිම හිමි අයගේ හැදුනුම්පත/ගමන්බලපතු අංක සටහන් කිඑිම පලමු පංතියේ තව පෙට්ටියක් දෙකක් එකතු කිරිම
@supunsanjeewa9476
11 күн бұрын
අනිවාර්යයෙන් හොයන්නම ඕනෙ දෙයක් මේක
@creatyvity-firm
12 күн бұрын
Policiya ethanath abarenawa mechchara anduwa support karalath
@sankajithw4515
12 күн бұрын
ඕවා අපිට කිය කිය ඉන්නෙ වැඩේ කරනවකෝ. බොරු සංදර්ශන තවත් දානවනේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සිස්ටම් එකට උඩින් දුවන සර්වර් මොනවද? එහෙම තියෙනවානම් හොයාගන්න අපිට කිය කිය ඉන්නන ඕනද?
@siripathuldewayalageharry8097
12 күн бұрын
දුරගමන් සේවා ටිකට් අන්සතු කරන්න බැරි කරල . ජිජිටල් අයිඩින්ටිය හැදුවහම ඔය ප්‍රස්නෙ ඉවරයි.
@KusumIshwarage
12 күн бұрын
නෙවැම්බර ඉදන්ම අනුරාධ පුර යන්න ඔන්ලයින් ටික ට් වෙන් කරවා ගැනීම ට බැරුව ඉන්න අපි 😮😢
@mariya85
12 күн бұрын
💯
@RitaSeneviratne-b7h
12 күн бұрын
Police toking nonsense, That Police porsn don't have any interest in doing the investigation
@ranithakannangara5782
12 күн бұрын
නියමයි. දක්ෂ ඇමති කෙනෙක්
@DilrukLasantha
11 күн бұрын
වහාම මේක අල්ලමු..
8:13
දුම්රිය ඉදිරියේ වෙනස් වෙන හැටි.... "හිතන පතන විදියෙ වෙනස් කම් ඇති කරන්න ඕන.." | Prasanna Gunasena
Newsfirst Sri Lanka
Рет қаралды 143 М.
3:37
හිරු CIA හෙළිකරගත් ඊ - ටිකට් ජාවාරමේ සුලමුල මෙන්න
Hiru News
Рет қаралды 110 М.
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН
0:32
Air Sigma Girl #sigma
Jin and Hattie
Рет қаралды 45 МЛН
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
16:10
රජයේ වැඩිපිළිවළට අවනත නැතිනම් හමුදා භාරයට මෝල ගන්නවා... බලමු හැප්පිලා... | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 573 М.
14:40
ඇමති හඳුන් මෙරට දේශපාලන ඉතිහාසය නිල්වලා ගඟ මැදදී වෙනස් කරයි
VFM RADIO 107
Рет қаралды 2,9 М.
8:32
මට අතිගරු කියන්න එපා ජනපති කෙළින්ම කියයි වේදිකාවට අදෘශමාන හස්තයක් ආර්ථික සමුළුවේ පුදුම හිතෙන වැඩක්
News Center
Рет қаралды 50 М.
18:35
අලුත් eNIC එක නිසා උණුසුම් වූ සටන | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 154 М.
15:20
රේගු පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්න ඇමති බිමල් පොඩි සද්දයකුත් දාලා අතගහපු අලුත් වැඩේ | Bimal Rathnayake
Newsfirst Sri Lanka
Рет қаралды 181 М.
LIVE🔴අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2025.01.29 | Ada Derana Midday Prime News Bulletin
Ada Derana
Рет қаралды 258
8:11
මට අතිගරු කියන්න එපා ජනපති කෙළින්ම කියයි - වේදිකාවට ආ අදෘශමාන හස්තය කාගේ ද?
AsianMirror
Рет қаралды 849
11:50
අගමැතිනිය සමග චාමර සම්පත් පැටලෙයි | Chamara Sampath and Harini Amarasuriya
Newsfirst Sri Lanka
Рет қаралды 88 М.
15:07
ඇත්තටම මේ පලි ගැනීමක් ද? ජනපති කෙළින්ම කියයි | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 269 М.
12:14
රටම හොල්මන් කරමින් මතුවුණ අනිත් කෝච්චි ගිය ආරක්කු පාලම - 9A Arch Bridge Sri Lanka
Nilame
Рет қаралды 236 М.
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН