Off Road Baja Tour | මිටියාවතක අතහැර දැමූ ගම්මානයක් සොයා | Ft

  Рет қаралды 147,287

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 731
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
පරක්කු උනාට සමාවෙන්න ඕන Lap එකේ ප්‍රශ්ණයක් නිසා පරක්කු උනේ බලන් හිටියටත් එක්ක හරියන්න පැයක එකක් තියෙනවා බලලා අදහස් කියාගෙන යන්න , අයෙත් අළුත් Solo සංචාරයකින් හමුවෙනකන් හැමෝටම ජය 🙏❤🍃💙
@pramodhrathnayaka
@pramodhrathnayaka Жыл бұрын
❤️😻
@DANU_DISSANAYAKA2003
@DANU_DISSANAYAKA2003 Жыл бұрын
ඔය Lap එකනම් 🥴...
@sahansadun570
@sahansadun570 Жыл бұрын
ජය
@crazytharu95
@crazytharu95 Жыл бұрын
Balan hitiya danakan... 😊
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
මන් සරන්නාගෙ නොදුටු දසුන් අපේ Solo hiker ගෙන් අපි දැක්කා 😊❤
@mansaranna
@mansaranna Жыл бұрын
ආයත් set වෙමු සුපිරිම video එකකින්.. ජයවේවා!! ❤
@SudeshikaCj
@SudeshikaCj Жыл бұрын
❤️
@malshamandakini6501
@malshamandakini6501 Жыл бұрын
❤❤️😍
@thathsara2002
@thathsara2002 Жыл бұрын
🌿💛
@PasiduDeshan-x8u
@PasiduDeshan-x8u Жыл бұрын
❤❤
@amajayathilaka7188
@amajayathilaka7188 Жыл бұрын
අනිවාර්යයෙන් set වෙනන කට්ටියම🥰❤️❤️❤️💪 🏍️
@එයාමතමයි
@එයාමතමයි Жыл бұрын
මං සරණ්නා ගෙ වීඩියො එකයි, මේකයි දෙකම බලපු අය තව කව්ද ඉන්නෙ 😁❤👍
@sadewsathsara12345
@sadewsathsara12345 Жыл бұрын
math
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 9 ай бұрын
මම
@ayeshawijesingha3865
@ayeshawijesingha3865 8 ай бұрын
🙋
@udeshindrajith1571
@udeshindrajith1571 8 ай бұрын
🤠
@samadhi501
@samadhi501 5 ай бұрын
Mmth
@slrgaming8132
@slrgaming8132 Жыл бұрын
අවුරුදු 5ක් තිස්සේ තනියෙම එහේ මෙහේ යනවා හිතුන ගමන් එකපරට යනවා..ඒ යන හැම ගමනක්ම කිසිම plan එකක් නැතුව යන්නේ ඒ යන හැම ගමනක්ම මට හරි සුන්දරයි ජය වේවා solo hiker❤🎉
@sadamalikariyawasam7664
@sadamalikariyawasam7664 Жыл бұрын
ඊයේ මං සරන්නා බැලුවා.අද මේක❤එයා වෙන රහක්.ඔයා වෙන රහක්.දෙන්න එකතු උනා කියන්නෙ ආයේ ඉතින් අමුතුම රසයක්.මේකත් ඉතින් පැයම බලනවා.පරිස්සමට ලස්සනට ඉදිරි ගමන යන්න.බුදු සරණයි ඔයාලට.❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@chathurisewwandi3831
@chathurisewwandi3831 Жыл бұрын
plan නොකර ඔහේ යන ගමන් හරි ලස්සනයි, ත්‍රාසජනකයි, මතක ගොඩයි.❤️🧚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බැලුවා ලස්සනයි මල්ලි .. එ වුනාට මමනම් කියන්නේ ආයේ දවසක කරගස්තැන්නේ පුංචි ලෝකාන්තයට යන්න ඹ්න කියලා එතන ඒ තරම්ම ලස්සනක් තියෙන තැනක් මම දැකපු ලංකාවේ තවත් ලස්සනම තැනක් තමයි .. ජය වේවා මල්ලි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අයෙ යන්න ඕන අයියා ජයම 🍃❤💙
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
මාරම ලස්සනයි,ත්‍රසය,හස්කම් වලින් පිරුන තැනක්.. ඒ මිනිස්සුට දුශ්කරයි ඒ උනත් මටත් ඒ වගේ තැනක ජිවත් වෙන්න තිබුනා නම් කියලා ආස හිතුනා හැබැයි ❤😊
@Shenu-kx6cd
@Shenu-kx6cd Жыл бұрын
Guptha dewal balanma awa aya like karanma 😅
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 Жыл бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා දැන් solo hiker දිගින් දිගටම ඇබ්බැහි වෙලා.මොනා නැතත් කෑම ටිකනම් රස පාටයි ඈ.පරිස්සමට අයියෙ .බුදු සරණයි .🍃💙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි ❤🍃💙
@shamyasandeepani502
@shamyasandeepani502 Жыл бұрын
මංසරන්නගෙ විඩියො එක බලල එවලෙම ආව ඔයගෙ විඩියො එක බලන්න 😍 දෙන්නගෙ විඩියො වල තියෙන්නේ වෙනස් රහක් 😊 මංසරන්නගේ වොලොග් එකෙ අමුතු ලස්සනක් තියෙනවා funny 😆😍ඔයගෙ වොලොග් එකත් මාරැ✌️😍 දෙන්නම favorite
@rashmihirunika692
@rashmihirunika692 Жыл бұрын
මං සරන්නගෙ වීඩියෝ එක බලලා මේක බලන්න ආවෙ.. ඒකෙ නැති ඒවත් මේකෙ තියනවනෙ.. ගැම්මක් තමයි ඉතින්..
@mithu5300
@mithu5300 Жыл бұрын
මං සරන්නත් බැලුවා ඒකෙන් එහෙම්මම සෝලෝත් බැලුවා...ආයෙ ඉතිං කතා කරන්න දෙයක් නෑ මාරම ලස්සනයි මාර ප්ලේස් එකක්.. ඒ වගේ තැන් හැංගිලා තියෙන තරමට ලසන වේවි ඉස්සරහට තවත්....
@rishiniaththanayaka9367
@rishiniaththanayaka9367 Жыл бұрын
අදත් නියමයි අයියා...බලාගෙන යනකොට හිතුනා හොල්මන් film එකක්ද බලන්නේ කියලත්...ඒ භය, කුතුහලය, ත්‍රාසය එක්ක ලස්සන පරිසරය ...සුපිරියක් තමා .පරිස්සමින් අයියා...බුදුසරණයි .❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි ❤🍃💙
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
ඕනාවට වඩා plan කරල යනවට වඩා මෙහෙම ලස්සනයි...💚😘 කෙනෙකුට සුන්ථර දෙයක් තවත් කෙනෙකුට දුෂ්කරයි.. මේ තරම් ලස්සන ලොකයක් ලංකාවේ ❤🌹😲
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@prabavinimsara1552
@prabavinimsara1552 Жыл бұрын
කියන්න වචන මදි ඉතින් සුපිරිම වැඩක් මෙක.. හැන්ඩ් ෆී එක ගහන් විඩියො එක බලන් හිටියම අපිත් නිකම් සෝලෝ එක්ක ගියා වගෙ තමා.. හිත නිවන මාරම ලෝකයක් ❤🥺 ප්ලෑන් නොකර යන ගමන් හරි ලස්සනයි තමා.. ආසම දෙන්නෙක් එකට ඉද්දි එක තවත් ලස්සනයි.. ❤ කතා කරන්න අකමැති උනත් මෙ විඩියො දකිද්දි මුකුත් කියන් නැතුව ඉන්න බෑ... මෙ වගෙ තවත් විඩියොස් කරන්න තව සැගවුනු ලස්සන තැන් හොයන්න අපෙ සෝලෝ අයියට සුබ පතනවා.. ඒ වගෙම අයියා යන හැම තැනින්ම අයියව ආරක්ශා කරල දෙන්න කියලා මන් පාර්තනා කරනවා❤ සොබාදහමට ආදරය කරන අයියට කවදාවත් වරදින් නැ.. අපි හැමදාම ඉන්නවා සෝලො එක්ක ❤❤❤
@user-sv7cx5pq.
@user-sv7cx5pq. Жыл бұрын
අනේ ඇත්තටම කෑම ටිකට කෙල ඉනුවා.ගොඩාක් රස පාටයි... වෙනදා වගේම ලස්සනයි විඩියෝ එක......හැමදාමත් ලස්සන දේ අරන් එන්න.සොබා දහම් මාතාව රකීවි සියලුදෙනා හැමදාමත්.....💚🍃🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 Жыл бұрын
Solo hiker , මන්සරන්නා කියන්නෙ නිහතමානී සහෝදරයෝ දෙන්නෙක් ඉතින් අපිට ගිහින් බලන්න බැරි මේ පුංචි රටේ ගොඩක් තැන් පෙන්නුවේ ඔයාල දෙන්නා ..ඉතින් ආයෙ මංසරන්නා එක්ක වීඩියෝ එකක් ඕනි අවාරෙ සිරිපා යන එකක්... ඉතින් කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි , ඒවගේම යන එන හැමතැනකදිම පරිස්සමෙන් . අදත් ලස්සනයි වීඩියෝ එක . ඉතින් ජය වේවා හැමදාමත් ❤ 😘
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 😊❤💙🍃
@Nishu-12-e6s
@Nishu-12-e6s Жыл бұрын
Solo hiker and මං සරන්නා කියන්නේ මන් ආසම travelers ලා දෙන්නෙක් ❤ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ ❤ Thank you අයියට අපි ලංකාවේ නොදකින තැන් හරිම ලස්සනට අපිට මේ විදියට පෙන්වනවට ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@Navindu_Nimsara
@Navindu_Nimsara Жыл бұрын
මමත් traveling,camping,hiking පිස්සෙක්...ඒත් යන්න විදියක් නැතුව පුලුවන් කාලයක් එනකන් බල බල ඉන්නවා..අයියෙ ඔයයි මං සරන්නා අයියයි video එකක් බලලා තව video එකක් එනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ..😊මං සරන්නා channel එකේ video එක බලලා මේක බලන්න පටන් ගත්තා..මේක බලලා ඉවර වෙලා ආයෙ channel දෙකේම අලුත් video එකක් එනකන් බලන් ඉන්නවා..දවසක අනිවාරෙන් හම්බෙන්න ඔනි කතා කරන්න ඕනි විශේෂෙන්ම සංචාරයක් යන්න ඔනි අනිවාරෙන් ඔය දෙන්නා එක්ක..ඒක ලොකු ආසාවක්..❤️අනිවාරෙන් දවසක සංචාරයක් යමු නේද අයියෙ...? 💙🍃
@meowplus1821
@meowplus1821 Жыл бұрын
ටිකක් බය හිතුන හැබැයි 😐❤❤ drone එක නැවතුනේ ඇයි?😐😐🙄
@thushanvlogs
@thushanvlogs 8 ай бұрын
ගාල්ලෙ ගිංතොට උක්වත්තට එන්නකො හරිම සුන්දරයි...ලස්සන කදු වැටි කොඩාක් තියෙනවා....ඇවිල්ල බලන්න ආස හිතෙයි....
@sunilrajapaksha899
@sunilrajapaksha899 Жыл бұрын
Aiye hari lassanayi gamana.matat asayi dannam travel karanna. Hitanna natuwa plan nokara yana gaman hari lassanayi. Alut gamanak oyagollongen ayi balaporuttu wenawa...
@thimirasal9942
@thimirasal9942 Жыл бұрын
ජයවේවා මල්ලි. මම travelling ආස කලාට ලොකුවට වීඩියෝ බැලුවේ නෑ ඇත්තටම. ඔයාගේ හැම වීඩියෝ එකක්ම දැන් පිස්සුවෙන් වගේ බලන්නේ. සුපිරි කොල්ලෝ♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙😊
@tiran760
@tiran760 Жыл бұрын
අයියෙ විඩීයෝ එක නම් සුපිරි ඊයෙ මංසරන්නා බැලුවා අද සොලො හයික විඩීයෝ දෙකම බැලුවා ඔන් 😊 ආවසානය නම් ගොඩක් දුකයි පව් දෙයියනේ අර මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ වෙලාවකට හිතෙනවා මෙ ලොකය මෙතරම් අසාධාරණද කියලා...💙🌏🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මල්ලි ❤💙🍃
@jaaa-dc5vu
@jaaa-dc5vu Жыл бұрын
ඇත්තටම අද වෙනකන් ලොකූ අසාවක් තිබ්බ මේ වගෙ මිනිස්සු අඩු ලස්සන ම ලස්සන ගමකට ගිහින් ජීවත් වෙන්න ....ඒක මං හිතුවටත් වඩා අමාරුයි කියල මෙක බැලුවම තේරුණ ....anyway මේ වීඩියෝ එකෙන් මම මගේ හීනෙ සෑහෙන්න වින්ද..ඒත් ලොකු දුකක් කට්ටක් උනත් මට නම් හිතෙන්නෙම නාගරික ජීවිතේ ට වඩ එ මිනිස්සුන්ගෙ හිත් හරිම සැහැල්ලු ඇති කුණු නැතුව ඇති...මොකද එයාල හැමතිස්සෙම මුහු වෙන්නේ ස්වභාවධර්මය එක්ක... Thanks a lot solo aiye..🌼☘️
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Жыл бұрын
ආයේ විඩියෝ එක නම් සුපිරි හොඳේ... අර විශාල කර්මාන්ත ශාලා අතහැරලා දාලා යන අන්තිම දවසෙ අර ගමේ ඉතුරු උන අයට මොනවා හිතෙන්න ඇතිද... අම්මෝ ඒ හැගීම දැනෙද්දිත් පපුව නවතින්න වගේ...😥😥😥 කරනව නම් ජාති භේද බලන් නැතුව උදව් කරන්න ඕන... මොනතරම් අසරණ මිනිස්සුද ඒ...
@akilaniroshan8563
@akilaniroshan8563 Жыл бұрын
ආසම දෙන්නෙක් තමා ඉතිම් 😍🥺ජයවේවා !ඒ සුන්දරත්වය ගිහින් වින්දා හා සමානවා දෙනවා බොහොම ස්තුතිය 😍💗
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ජයම 🖤❤💙
@udeshindrajith1571
@udeshindrajith1571 8 ай бұрын
ජීවිතය මේ වගේ හැමදාම විදින්න සුබ ගමන් ... ඩ්‍රොන් එක නැවතුනේ battery low or signal disconnected වෙන්න පුළුවන් .ඒ ත් ඒක නොවෙන්නත් පුළුවන්...
@dinushichamilkalk
@dinushichamilkalk Жыл бұрын
ලස්සනයි මල්ලි වීඩියෝ එක...කෝලි අයියාගේ bikes කියන්නේ සුපිරියක් තමයි....කෝලි අයියත් වීඩියෝ එක දානකම් බලන් ඉන්නේ අපි.....thank u ceylon adventure toures...
@namalrathnayaka1653
@namalrathnayaka1653 Жыл бұрын
අපිට ලංකාවේ සුන්දර තැන් ගොඩක් මග හැරිලා මිනිස්සු සල්ලි පස්සේ දුවනවා.බොහොම ස්තුති මේ දේවල් මෙහෙම හරි අරන් ඒනවට.🥰🥰🥰
@DilshanWimalarathne-xb5ec
@DilshanWimalarathne-xb5ec Жыл бұрын
මේක මුලින්ම දැක්කෙ නම් මන් සරන්නගෙන්.ඒත් ඔයාගෙ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ😉😉ආදරෙයි Solo.❤️❤️හැබැයි පරිස්සමින් ජීවිතේ විදපන් කොල්ලො😉
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි ❤💙🍃
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
Congratulations ayiya 100k ❤. ඔයා බයික් එකෙන් වැටෙන විඩියෝ එක මරු. අපි දැක්කා ඒක මංසරන්නගේ විඩියෝ එකෙන් 😂😂😂
@kushinitharuka9068
@kushinitharuka9068 Жыл бұрын
අහම්බෙන් දැකපු එක වීඩියෝ එකකින් තමයි අයියව දැන ගත්තෙ... වීඩියෝ ඔක්කොම මාර ලස්සනයි... මේකනම් සුපිරියක්.. ආයෙ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා... බුදුසරණයි ❤
@Madusankamax-r4m
@Madusankamax-r4m 10 ай бұрын
ජීවිතය විදින ඔයාව දැක්කම ජීවත් වෙන්න ආසා හිතෙනවා. පරිස්සමෙන් හිනාවෙලා සතුටින් හැමදාමත් ඉන්න❤️❤️ ❤️
@vibhasjourney441
@vibhasjourney441 2 ай бұрын
දැන් හොල්මන් ගුහාවක් වගේ තිබ්බට ඒක තමයි ලංකාවේ තිබ්බ එකම එනසාල් පර්යේෂණ ආයතනය.1987-1993 වෙනකල් තාත්තගෙ ජීවිතේ ලස්සනම කාලයක් ගෙවිලා තියෙන්නෙ ඒ බංගලාවෙ.ඒ මතක අහන් ඉන්න ලස්සනයි.හවසට බංගලාව ඉස්සරහ ගල් තලාවට වෙලා ඈත වැව් දිහා බලපුවා,ගමේ ඉදන් එද්දි හවස් උනාම මේ පාරවල් වල මුහුණ දීපු ගුප්ත අත්දැකීම්,88-89කලබල කාලෙ ඒවට මුහුණ දීපු හැටි,පෙනෙන තෙක් මානෙක මිනිස් වාසයක් නැතුව මුරකාරයෙක් විතරක් එක්ක රෑ එළිවෙනකල් හිටපු අවුරුදු ගානක මතක වචනෙන් කියනකොට ඒ මැව්න තැන් මම අද වීඩියෝ එකෙන් හැබැහින් වගේ දැක්කා.Solo Hiker ආසම කෙනෙක් ඒත් මේ වීඩියෝ එක මගෑරිලා😢.තාත්තා ආසාවෙන් මතක් කරපු ඒ තැන් ආය එයාට බලන්න ලොකු උවමනාවක් තිබ්බා.ඒත් ඒ කාලෙත් මිනිස්සු ගොඩක් හිටියෙ නැති පලාත් දැන් කොහොමද කියලා idea එකක් තිබ්බෙ නෑ..ඒ ගැන හොයද්දි හම්බ උනේ video එක.ඒක තාත්තට පෙන්නුහම ඒ සතුට ඇත්තටම බලන්න වටිනවා "මේක තමයි ඒ බංගලාව මම හිතුවෙ දැන් ඒවා නෑ කියලා.මේ වතුර ටැංකිය ,මේක කුස්සිය ,මේක තමයි මම හිටපු කාමරේ..."ලස්සන මතකාවර්ජනයක් වෙන්න ඇති....Thank you @ceylonsolohiker❤❤❤
@akazh-kn5yg
@akazh-kn5yg Ай бұрын
Oyage thaththge mathaka ahanna asai
@nethuv4951
@nethuv4951 Жыл бұрын
බල්ලව drone එකෙන් දැක්ක ගමන් හිතුන මිනිස්සු කවුරු හරි ඇති කියල. කොච්චර ලස්සන උනත් මේ පැති ජීවත් වෙන්න. ඒ මිනිස්සුන්ගෙ ජීවිත ලේසි නෑ. ❤ආසාවෙන් බැලුව වීඩියෝ එක නියමයි.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@tharakadilshan6339
@tharakadilshan6339 Жыл бұрын
නිහතමානීව සහොදරයා. Video production නියමයී අයියා
@TharuniAththanayaka-tt2wx
@TharuniAththanayaka-tt2wx Жыл бұрын
මං සරන්නගෙ වීඩියෝ එකෙන් තමයි මේක බැලුවේ..ම්ම්ම්ම්.මරූ..❤❤
@nightking8570
@nightking8570 Жыл бұрын
මන්සරන්නාගෙ වීඩියෝ එකයි අයියාගෙ වීඩියෝ එකයි බැලුවා කියන්නෙ ඉතින් අපිත් ගමන ගියා වගේ feeling එකක් එනවා හොදටම 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤😊
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ඒකත් හරිම ලස්සන යි ඇත්තටම පවු අර කැලෑවට මැදි වෙලා ඉන්න අය 😐 මන් සරන්න ගෙ වි ඩි යෝ එකත් බැලුව ලංකාවේ තවත් සැඟවූ දේ කො පමන ඇත්ද ජයවේවා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම ❤🍃💙
@Lucki396-m9j
@Lucki396-m9j 10 ай бұрын
Putha , oyata godak Pinn , mei wage wadasatahan apita genenawata . People who disable can travel with you . May God gives you more strength , more knowledge, and more support to do these programs. 🙏🙏
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
මරු location එක..දෙන්නගෙම vlogs බැලුවා..සුපිරියක් ❤🍃.
@sarathnishantha9172
@sarathnishantha9172 6 ай бұрын
drone එක මිල දී ගත්තේ කියද....වැඩේ ලස්සනයී ..... රටේ නොදන්නා දේවල් ගොඩක් බලාගත්තා .......සුන්දර පරිසර අත්දැකීමක් 😍😍💪💪
@thenul736
@thenul736 Жыл бұрын
මොනා වුනත් මං සරන්න චැනල් එකයි මේ කයි ගොඩක් ගොඩක් ලස්සනයි❤❤❤
@buspissokck
@buspissokck 4 ай бұрын
Mama solo hiker gana danagaththe man saranna ekka giyapu great western camping video eken passe edata passe hamadama solo hiker ge videos balanava ❤
@user-sv7cx5pq.
@user-sv7cx5pq. Жыл бұрын
අද විඩියෝ එක අද ⁣කියන්න බැරි තරම් ලස්සනයි.....💚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@ishiniupeksha6993
@ishiniupeksha6993 Жыл бұрын
Ada thmi video ekk ahmben dekke. Supiri aiya🎉
@kaveen844
@kaveen844 Жыл бұрын
Solo,මන් සරන්න දෙන්නම සුපිරියක් තමා ඉතිම්...පරිස්සමෙන්..බුදු සරණයි🙏😍❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි 💙❤🍃
@kaveen844
@kaveen844 Жыл бұрын
@@Ceylonsolohiker 🙏🙏
@techsgeek
@techsgeek Жыл бұрын
එකක් බැලුවා දැන් මේක ❤
@Ceylonoutdoors
@Ceylonoutdoors Жыл бұрын
ලස්සන මනුස්සයො දෙන්නෙක්ගෙ සුන්දර ගම්නාන්තයේ ඇරඹුම අපේ ගෙවල් අසලින් ❤❤❤
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
අම්මෝ ඇති යන්තම් දාලා.කී පාරක් refresh කරාද .ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි යක්කුත් එක්ක tour එක ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@maduka_s
@maduka_s Жыл бұрын
තවත් සුරපුරයක් සොයා solo , මංසරන්නා සුපිරියක්ම තමයි ආදරේයි අයියා 🍀💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤🍃💙
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
,,🇱🇰🇱🇰🇱🇰👍 තුන් දෙනාගේම විඩීයෝ බලනවා.බුදු සරණයි සියලු දෙනාටම
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 8 ай бұрын
Ela apith gatta oya wagema fan ekk jayaweva adrei
@kavishkakusalkumara7333
@kavishkakusalkumara7333 Жыл бұрын
Maru video eka...ඒවගේම ලස්සන පැත්තක්...❤️ජය වේවා බුදුසරණයි අයියෙ...🙏💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි මලයා 💙🍃❤
@MareProductions
@MareProductions Жыл бұрын
traveling වලින් solo ,මංසරන්නා මරූ තව හොල්මන් සීන් තීන ඒව දෙන්නගෙන්ම බලාපොරොත්තු වෙනව😂
@SudeshikaCj
@SudeshikaCj Жыл бұрын
ඔයාලට නොපෙනුනාට නොපෙනෙන දේවල් ගොඩාක් තියෙනවා ඒකයි ඩ්‍රෝන් එක පිස්සු කලේ මිනිස්සු ජීවත් වෙච්ච ගමක් නේ කාලෙකට කලින් ඔයාලා ඔයිට වඩා පරිස්සමෙන් වැඩ කලොත් හොදයි නොපෙනෙන දේවල් විශ්වාස කරන්න ඔයාලා be care ful බුදු සරනයි
@amandanethsarani
@amandanethsarani Жыл бұрын
පාලු ගෙදර ඇතුලට ගියේ ඔයා උනාට මගේ ඇගේ හිරිගඩු පිපුනා 😁... සුපිරි ayye vlog එක... 🤩
@sankramikaya
@sankramikaya Жыл бұрын
බලන් යනකොට ..සැහෙන්න කට කාරයෙක් ❤
@kaushilapramodani392
@kaushilapramodani392 Жыл бұрын
ඒ ප්‍රදේශයේ සුන්දරත්වය මේ විදිහට vedio එකකින් හරි දකින්න අපි ගොඩාක් වාසනාවන්තයි.💚 Drone එක නැවතුන වෙලාවෙ නම් බය හිතුනා අයියේ.. ත්‍රාසය භීතිය කුතුහලය පිරුණු film එකක් වගේ ලස්සනයි මේ vedio එක. Solo Hiker අයියට රසට උයන්නත් පුලුවන් නේද???
@visminimahesha-rz9hs
@visminimahesha-rz9hs Жыл бұрын
Solo hiker & මංසරන්නා.... ආසම දෙන්නෙක්..... ඔයාලා දෙන්නටම ජයම වේවා ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 🍃💙❤
@SajiSaji-vu6yd
@SajiSaji-vu6yd Жыл бұрын
අයියා වීඩියෝ එක නම් සුපිරි ආ .ඒක නෙමේ drone එක කීයටද ගත්තේ අයියා
@chamodyakasun8794
@chamodyakasun8794 Жыл бұрын
ලංකාවේ මේ වගේ හැන්ගුන තැන් කොච්චර ඇත්ද.🥺මාරම ලස්සනයි .අපිත් ඔයා එක්ක ගියා වගේ දැනුනේ.එච්චරට වීඩියෝ එක ලස්සනයි .
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl Жыл бұрын
මට අයියාගේ videos හම්බුනේ අහම්බෙන්......😌😍🤩ඒත් එදා ඉදලා අද වෙනකල් දාපු videos හැම එකක් ම බලලා තියෙනවා.... ඉස්සරහටත් ඒ උනාට මේ පළවෙනි පාරට තමා video එකකට comment එකක් දැම්මේ....💯☺️අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯😌🤩🥳Good luck අයියේ....අයියලා දෙන්නගේ ම videos බලනවා....දෙන්නම එකතු වෙලා videos කරද්දී මරු... ඒක අමුතුම combination එකක්🤩💯ආදරෙයි 😎💪❤️ (ත්‍රාසය,භීතිය, කුතුහලය පිරුණු පට්ට video එකක්....Drone එකේ seen එකට නම් බය හිතුණා...💯🤐😱)
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ❤💙🍃
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl Жыл бұрын
​@@Ceylonsolohikerමන් drawing එකක් කරන්නද අයියාගේ....මන් hobby එකක් විදිහට portrait කරනවා 😇❤️
@madushikakalpanie1958
@madushikakalpanie1958 Жыл бұрын
ඒ කටහඬ ❤ අහන් ඉන්න ආසයි..😌 විඩියෝ එකත් මරු..🤩 man saranna & solo hiker..🥺 ආසම දෙන්නෙක්..ජය වේවා..💪♥️
@chaththaruwannaa
@chaththaruwannaa Жыл бұрын
ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg Жыл бұрын
මෙ ලස්සන දකින්න ඇස් පින් කරන්න ඇති .ඔයාල ට මල්ලි ගොඩාක් පින්
@arcvibestudios
@arcvibestudios Жыл бұрын
මම හීන වලනම් ඔය වගේ කව්රුත් නැති පැති වල තනියම ඇවිදලා තියෙනවා😁, ඇත්තටම එහෙම පැතිත් තියෙනවා නේද. හරිම ගුප්ත,පාලූ වක් දැනෙනවා ඒ පැත්ත දැක්කම😐❤
@dsamanhettarachchihettarac8494
@dsamanhettarachchihettarac8494 Жыл бұрын
මල්ලි එ වැඩසටහන් හඳුන්වා දී ම නියමයි මම රසවින්දන නියමටගත්තා
@ImalSakalasooriya
@ImalSakalasooriya Жыл бұрын
ජීවිතේ නිදහස කියන්නෙ මේකට ❤ god bless ❤ එකෙන්ම ගැම්මක්
@nethuv4951
@nethuv4951 Жыл бұрын
ඒ ගමේ ජීවත් වෙලා වෙන තැන් වලට ගියපු අය කවුරුහරි මේ වීඩියෝ එක දැක්කොත් comment එකක් දානවනම් කොච්චර ශෝක්ද 😇
@lakshan4548
@lakshan4548 Жыл бұрын
දවසක ඔයා වගේම ජීවිතෙ විදිනවා අයියා මමත්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@dulanjaleepathirana
@dulanjaleepathirana Жыл бұрын
අම්මෝ ඔයාගේ චැනල් එක අහම්බෙන් හම්බුනේ. ඔයාගේ විඩියෝ නම් පිස්සුවක් අයියා හරිම ලස්සනයි ❤ හැමදේම පරිස්සමෙන් කරන්න..
@KasuIma
@KasuIma Жыл бұрын
මං සරන්නායි සෝලෝයි පට්ට ...ඔය දෙන්නගේ මේ වීඩියෝ දෙකම බැලුවා.එලම❤ාඅයෙත් වීඩියො එකක් කරන්න දෙන්නම❤
@sachimaheshika7163
@sachimaheshika7163 Жыл бұрын
මං සරන්නා ,solo පිස්සුවක්..❤️😍. හැම විඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ..😌මේකනම් පිස්සුවක්..😚❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
ආසම බයික් එකක් Baja 🥵 ලස්සන ගමනාන්තයක් ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@yesithyatawara5670
@yesithyatawara5670 Жыл бұрын
මන් සරන්නාගෙ video එක බලලා..අර උඩහ ගෙදරට ගිහින් උන සීන් එක මොකක්ද බලන්න solo අයියාගේ video එක බලන්න ආපු මම
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@prabodanibandara2259
@prabodanibandara2259 Жыл бұрын
Oh finally got the notification for the awaited video💆📌️ Thanks for your effort ✨️ Always travel safely‼️ (we saw you fall off the bike in Mansaranna's video)
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Yay! Thank you!
@LimitsInfinity
@LimitsInfinity Жыл бұрын
වීඩියෝ දෙකම බලන්න එපැයි.අද තමයි ඔයාගෙ එක බලන්න time සෙට් උනේ.!ජය.❤✨️🍃
@vishulab5533
@vishulab5533 Жыл бұрын
Drone එකේ සිද්දිය නම් හෙන පිස්සුවක් නේ ගහක එල්ලිලා තිබ්බේ වීඩියෝ එකේ එක හොදට පේනවා.. ඒ උනාට ඩ්‍රෝන් එක නිකන් තිබ්බේ ෆට්ට සිද්දිය.. 😮
@Madhushi_Wanasekara
@Madhushi_Wanasekara Жыл бұрын
Full of advanture.stay safe 💜️
@Thilumortivation
@Thilumortivation Жыл бұрын
මං සරන්නයි සෝලො හයිකර් දෙන්න තමයි ශෝයි අනේ.
@nethmikaushalya6596
@nethmikaushalya6596 Жыл бұрын
සොබාදහම ලස්සනයි ,සුන්දරයි වගේ ගුප්ත හැගීම් දැනෙන අභිරහසුත් සඟවාගෙන ඉන්නවා නේද 😮 ලස්සන හැබැයි ටිකක් බය හිතුන video එකක් 👻😌🥲
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙😊
@lakshan9977
@lakshan9977 Жыл бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටියේ...❤️❤️
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
Katha karanawa ahagena video eka baladdi apith ethana innawa wage danenne.harima lassanai.asai solo wage awidinna❤💚🍃
@amalirandika
@amalirandika 7 ай бұрын
Holman film eke ithuru tika blanna awe...😁❤ lassanai... jayawewa...
@kaveen844
@kaveen844 Жыл бұрын
Solo,මන් සරන්නගෙයි තව වීඩීයෝ ඕන කියන කට්ටිය 🖐️❤😍🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@kaveen844
@kaveen844 Жыл бұрын
@@Ceylonsolohiker අයියා❤️❤️
@Maneeshanavodya
@Maneeshanavodya 6 ай бұрын
Bathwadiye yanna palmadulla රත්නපුර paththe patta lassanayi
@gayanwadasinghe5470
@gayanwadasinghe5470 Жыл бұрын
මමත් ඔය කරගස්තැන්න ගමට ගිහින් තියෙනවා. හරිම ලස්සන ගමක්.
@yasirusandeepa3789
@yasirusandeepa3789 Жыл бұрын
හරිම ලස්සන සංචාරයක් ❤❤❤ මගෙත් හීනයක් 😍
@GLADIATOR-cw8tf
@GLADIATOR-cw8tf Жыл бұрын
Mansarannagrth balala sologeth balana mama ❤️😍 dennama patta adarei parissmim
@Nexy-b6t
@Nexy-b6t Жыл бұрын
44:47 window🧐
@chaththaruwannaa
@chaththaruwannaa Жыл бұрын
ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹
@santhivitharana2341
@santhivitharana2341 Жыл бұрын
Lankawa mechchara lassnai ..da....oyata godak pin...sthuthi...parissamin....
@mayumifernando714
@mayumifernando714 Жыл бұрын
ඔයාලනම් පිස්සුවක් අයියේ❤... කොළ පාටට ආස නැති මං දැං කොළ පාටට ආදරේ කරනවා. ගොඩක් පිං ඔයාලට❤ හැම දෙයක්ම පරිස්සමින් කරන්න...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@kasunviduranga4216
@kasunviduranga4216 Жыл бұрын
Onna magen palaweni cament eka. Good luck ayiyaaa🖐️🖐️🖐️🖐️😘😘
@sewwandinissanka334
@sewwandinissanka334 3 ай бұрын
Solo ayyage drone shots aye next level 🎉
@hihsai_hi
@hihsai_hi Жыл бұрын
පාලු ගෙවල් වල පරිස්සමෙන් යනවා අයියෙ❤️ මිනිස්සුම තමා බය වෙන්න තියෙන හේතු ඔයා පාලු ගෙදර ඇවිදිනකොට මට මාර බයයි වගෙ 🥲🥲 ආදරෙයි තෙරැවන්සරණයි...
@shashidissanayaka9009
@shashidissanayaka9009 Жыл бұрын
මාරම ලස්සනයි .solo hiker,මන් සරන්නා..❤️❤️❤️
@imashaamandi3647
@imashaamandi3647 Жыл бұрын
Video eka danakn balan idiyee aiye supiri ithin video eka .❤🌿🌼
@sachinikavindi2395
@sachinikavindi2395 Жыл бұрын
පරණ පන්සල් දේවාල මිනිස්සූ ඉස්සර ගොඩක් භක්තියෙන් අධහලා නිසා අදටත් ඒ තැන් වල හාස්කම් තියනවා කියලා අපේ ආච්චිලා සියල කියයන්වා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව්
@Subo65
@Subo65 Жыл бұрын
භූතාත්ම බලවත්ව සැරිසරන අඩවි
@charithweerarathna5200
@charithweerarathna5200 Жыл бұрын
මම එහෙම එකක් දන් නැතුව කඩල ලොකු අවුලක් ගියා
@hihsai_hi
@hihsai_hi Жыл бұрын
​@@charithweerarathna5200මොකද වුනෙ කියන්නකො
@mr.chathu1357
@mr.chathu1357 Жыл бұрын
​@@charithweerarathna5200ai bn moko une👀
@oshankavishka3852
@oshankavishka3852 6 ай бұрын
ඇත්තටම මරු සුපිරියක් අයියේ ❤❤😊
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Off-road Baja Tour | Camping | Hulangala | Karagasthenna ft @Ceylonsolohiker & @ridewithkolilk
1:01:51
Man Saranna මං සරන්නා
Рет қаралды 381 М.
Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya
35:53
Travel With Wife
Рет қаралды 365 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН