Deadliest Tattoo Work on the top of Laxapana Falls | TRIP PISSO

  Рет қаралды 82,669

Trip Pisso

Trip Pisso

Күн бұрын

Пікірлер: 484
@TripPisso
@TripPisso 3 жыл бұрын
බොහොම ස්තූතියි Perfect Line studio එකේ ප්‍රභාත් සහෝදරයාට risk එකක් අරගෙන අපේ Tattoo හීනය යථාර්තයක් කලාට. ✍ Perfect Line Studio by Prabath :👉 0754941941, 0113433966 Facebook Page:👉 facebook.com/perfectlinelk
@sandaruhasintha7552
@sandaruhasintha7552 3 жыл бұрын
Yako owa karna giyma lankwe ina harak rellta krna yanwa unuth ita pase yanwa owa karna ubala parisamata karata lankwe ine harak kiyla dane neda
@roshanpriyanjeewa890
@roshanpriyanjeewa890 3 жыл бұрын
Prabhath kiyanne waddek
@sadunmaliboda9050
@sadunmaliboda9050 3 жыл бұрын
Maarama lassanai yaluwa
@namalchamara8788
@namalchamara8788 3 жыл бұрын
Highly recommended!! tattoo artist in Sri Lanka.. ❤️⭐️🔝💯🇱🇰 Prabaa..
@chamikagihan6945
@chamikagihan6945 3 жыл бұрын
මචන් drone එක මමොකක්ද කියලා කියපන්කෝ.. mavic pro එකක් ඔතන යවන්න පුළුවන් වෙයිද?
@Binario12
@Binario12 3 жыл бұрын
Woow,මාරම ලස්සනයි nature එක බං😍.අසේලට හොද experience එක.
@ropektaprint1674
@ropektaprint1674 3 жыл бұрын
oyalage video th api baluwa... එල්බා දූපතේ තමයි පට්ටම. ආයෙම ඒ වගේ ඕන
@dineshmaduranga6337
@dineshmaduranga6337 3 жыл бұрын
💙❤️
@bgm4257
@bgm4257 3 жыл бұрын
ආයෙ මොකො කියන්නෙ ට්‍රිප් පිස්සො එක්ක ට්‍රිප් එකක් යමුත🙂✌️
@jayathusrimal1952
@jayathusrimal1952 3 жыл бұрын
කුරුල්ලත් අනිත්‍යයි ටැටූ එකත් අනිත්‍යයි 😂😂
@chanidu734
@chanidu734 3 жыл бұрын
❤️❤️
@AselaMalli
@AselaMalli 3 жыл бұрын
ලොකු හීනයක් තිබ්බා කවදහරි ලස්සන දිය ඇල්ලක් උඩ සොබාදහම විඳින ගමන් Tattoo එකක් ගහන්න. ඉතින්, මේ වැඩේට අපි තෝරගත්තෙ ඉතාමත් සුන්දර දිය ඇල්ලක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ලක්ෂපාන දිය ඇල්ල. හිතුව තරම් වැඩේ ලේසි උනේ නෑ ! වීඩියෝ එක බැලුවම තේරෙයි.. Tattoo කෙසේ වෙතත් පණ බේරගෙන ගෙදර ආපු ගැන තමයි ගොඩක්ම සතුටු. බොහොම ස්තූතියි Perfect Line studio එකේ ප්‍රභාත් සහෝදරයාට risk එකක් අරගෙන මගේ හීනය යථාර්තයක් කලාට. - අසේල | Trip Pisso
@ashansavinda5982
@ashansavinda5982 3 жыл бұрын
🌸
@chamikagihan6945
@chamikagihan6945 3 жыл бұрын
මචන් drone එක මොකක්ද කියලා කියපන්කෝ.. mavic pro එකක් ඔතන යවන්න පුළුවන් වෙයිද?
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 3 жыл бұрын
subscribed kara onna 😁
@MariaGonzalez-dq8wp
@MariaGonzalez-dq8wp 2 жыл бұрын
Bello.muy bello.sueno
@hashanmadushka6133
@hashanmadushka6133 3 жыл бұрын
මරණ බිය කියන දේ තදින්ම දැනී ජීවිතයේ වටිනාකම හොදින් අවබෝධ වුණු තවත් අමරණීය මතකයන් පිරුණු Trip එකක්... හෂාන් | Trip pisso
@doni_2002
@doni_2002 3 жыл бұрын
පරිස්සමින් යන්න යන තැන්වල mine brother 😁
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
Music eka supiriyatama galapenawa
@chamikagihan6945
@chamikagihan6945 3 жыл бұрын
මචන් drone එක මොකක්ද කියලා කියපන්කෝ.. mavic pro එකක් ඔතන යවන්න පුළුවන් වෙයිද? @hashan
@hashanmadushka6133
@hashanmadushka6133 3 жыл бұрын
@@chamikagihan6945 phantom 4. Onema dron ekak yawanna puluwan
@mobiletv2141
@mobiletv2141 3 жыл бұрын
අපිට ආයේ netflix ඕන නෑ trip pisso ඉන්නවා.
@kottafernando4651
@kottafernando4651 3 жыл бұрын
වතුරේ ඇව්‍දිනකොට කකුලෙ ම හාපට ඇගිල්ල වතුරෙ පතුල ට තදකරන්න ඒතකොට වැටෙන් නෑ ගහගන යන්නේත් නෑ 🙏🙏🙏
@tharakaperera5759
@tharakaperera5759 3 жыл бұрын
දූරියන් කන්නෙ නැති උන්ට පුරුදු කරන්න එපා... පස්සේ හිතෙනවා පුරුදු කලේ අපරාදේ කියලා....🤣🤣🤣
@notiboyofficial7066
@notiboyofficial7066 3 жыл бұрын
ow
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
අම්ම්මො ඒකනම් 🤣🤣
@roshiniudayangani2820
@roshiniudayangani2820 3 жыл бұрын
meca attac
@slj3145
@slj3145 3 жыл бұрын
sira bn 😂😂
@thimira1521
@thimira1521 3 жыл бұрын
අන්‍තිමටම කියන්නෙ "මේව සල්ලි වලට ගන්න බෑ බ්‍රෝ" කියල..ඒත් සල්ලි එපැයි ඇවිදින්න😅😅😅
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
මේවා සල්ලි වලට ගන්න බෑ බ්‍රෝ 😍🤩
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
විඩියෝ එක බලකොටත් බය හිතෙනවා ...
@TripPisso
@TripPisso 3 жыл бұрын
ගයාන් අයියා 😘
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
කූඩැල්ලො nathi than ගේන්න 🤢🤮
@chaminduuthuranga4429
@chaminduuthuranga4429 3 жыл бұрын
අපි කවද මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්නද 😐
@jpSL
@jpSL 3 жыл бұрын
අවදානම් ගන්න ඕන බ්‍රදර්ස්,ඒ වුණත් ටිකක් හිතන්න ! කටුසු කොන්ද සිද්ධිය මතකයි.කොහොම වුණත් ඔයාලට වයසට ගියාම පසුතැවිලි වෙන්නෙ නැතුව ඉන්න හොඳ මතකයක් ඉතුරු වෙයි.ලස්සන vlog එකක්.
@piyumikashyamantha3595
@piyumikashyamantha3595 3 жыл бұрын
අවාරයේ සිරිපා කරුණා කරලා වීඩියෝ එකක් දාන්න අදහසක් එහෙම නැද්ද .. 😊 ජය ❤️
@prasa8140
@prasa8140 3 жыл бұрын
කෑම උයද්දි කටට කෙල ඉනුවෙ මට විතරද 😋🙄
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
උඹලගේ සිතිවිලි දැං නං ..... ඉතාමත් වේගයෙන් වර්ධනය වෙනවා!
@samanelectronics
@samanelectronics 3 жыл бұрын
ආරක්ෂාව ගැන තව හිතන්න. ඒ උපකරණ පාවිච්චි කරන්න ඔයවගේ අවදානම් සතාන වලදී.
@madusanka5179
@madusanka5179 3 жыл бұрын
අමෝ අමෝ ලොකේ භයානකම ටැටූ ගැහිල්ලලු😂😂
@TravelingLocations
@TravelingLocations 3 жыл бұрын
😂ඔයා ආවනම් බලන්න තිබුන බයද නැද්ද කියල
@asankapradeep2320
@asankapradeep2320 3 жыл бұрын
උබලාට පිස්සෝ කියලා වැඩක් නැ උබලා යාක්කු සෙට් එකක් අදරේයි පැලෙන්න ❤️❤️❤️❤️
@priyankaraos6146
@priyankaraos6146 3 жыл бұрын
තොපිටනම් පිස්සුම තමා ඔහොම රිස්ක් ගන්ට එපා බොලවු ..අසේල කුකා මරු
@gaminghero9223
@gaminghero9223 3 жыл бұрын
ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා
@lsnaturecreations7665
@lsnaturecreations7665 3 жыл бұрын
මං දාන්න හැදුව එක😁❤️🔥
@bisfernandz
@bisfernandz 3 жыл бұрын
Ya ma bro
@kanishkagunarathna9372
@kanishkagunarathna9372 3 жыл бұрын
යකෝව් ලිස්සයි ඕවගේ 😱🥺 8:02 උඹලා මැණික් තමයි 🥺 මැරෙන්නෙපා බොලව් 🙏❤️
@malidu7
@malidu7 3 жыл бұрын
Love ❤️ from USA 🇺🇸 we are travelbees 😊
@senakanirosh7086
@senakanirosh7086 3 жыл бұрын
සන්දීප් සෙට් වුණා කියන්නේ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ 💓
@TravelingLocations
@TravelingLocations 3 жыл бұрын
Adee adarei❤️
@chamuditharaween4597
@chamuditharaween4597 3 жыл бұрын
රිවස්ටන් විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා 🤟
@jayalathsoma
@jayalathsoma 3 жыл бұрын
ඔයාල ඒ වගේ ගමන් යනකොට අවදානම් තැන් වල නොයනවානම් තමයි හාෙද සහෝදරවරුනි.
@teacher-ටීච
@teacher-ටීච 3 жыл бұрын
❤️🌱❤️
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
වීඩියෝ එක පොඩ්ඩනෙ බන් දාන්නෙ 😏😏
@virajq
@virajq 3 жыл бұрын
උබලාගෙ video එක මිස් වුනා කියන්නෙ මං මැරිලා තමා... අනේ මන්දා අර flute cover එකත් එක්ක එන හැඟීම කියාගන්න බෑ බං. උබලට පණ වගේ ආදරෙයි... 😘😘😘🥰💙💚💙💚
@TripPisso
@TripPisso 3 жыл бұрын
😍🙏
@tv-letsgo3024
@tv-letsgo3024 3 жыл бұрын
"සල්ලි" වලට ගන්න බැරි ගොඩක් දේවල් "සල්ලි"තියෙන උන්ට ගන්න පුලුවන් බ්‍රෝ..🙂🙂
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
😈Yʜ
@DAYAN_W
@DAYAN_W 2 жыл бұрын
ඒක තමයි ඇත්ත කතාව ❤️
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
මන් වගේනම් ජීවිතේට යන්නෙ නෑ 😣😣 ඇත්තටම බයානක ගමනක් උඹලට රත්නත්තරෙ පිහිටයි කොල්ලනේ 😍😍
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
අවදානම් වැඩ කරන්න apa පරිස්සමෙන් 🖤🌷🖤🌷🖤
@chamindajanaka4101
@chamindajanaka4101 3 жыл бұрын
patta bro. Vadak na kathakarala superb ❤️❤️❤️❤️🇰🇼🇰🇼 kuwait ahasayata
@nethmintharuka9833
@nethmintharuka9833 3 жыл бұрын
මටත් බැරිද ඔයාලට සෙට් වෙන්න අයියා 😵😵😵😵
@LahiruRuviniSL
@LahiruRuviniSL 3 жыл бұрын
ඇගේ ලේ වතුර වේලා වගේ දැනුනා එ බය අම්මෝ පරිස්සමින් අයියලා ටික
@sameerapathum4965
@sameerapathum4965 3 жыл бұрын
ලස්සනයි..... කැම හදපු හැටි ෂොක් 🎖️️👍❤️
@sameerapathum4965
@sameerapathum4965 3 жыл бұрын
Kema eka heduwe kohomada
@avishkaaydalagiyesadun4189
@avishkaaydalagiyesadun4189 3 жыл бұрын
මෙහෙම පිස්සොත් ඉන්නව මේ අපේ රටේ.ටැටූ ගැහුවම විතරද ගැම්මෙන් ඉන්නෙ.අපි sl.oonadeyak puluvan.නොහැක්කක් නොමැති අපි.ආතල් දෙන්න එපා මේකෙ
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Ammooo Puduma LASSENAY! Oyalate Godaak PIN. What a wonderful Place. kudello dekkama mmm Hirikithay😄Very DIFFICULT and Great JOB, thank you PUTHA👏👏🥇🌻🌻
@hashair7819
@hashair7819 3 жыл бұрын
අ- සේල බ්‍රෝ ගෙ ටැටූ එක පට්ට!
@shanira7359
@shanira7359 3 жыл бұрын
ආයෙ ඉතින් තරු පහයි වැඩ thrip පිස්සෝ වෙනම කලාවක් ඒකයි ගැම්ම💚💚❤️ ජයෙන් ජයෙන් ජයෙන්ම ජය 💚🍻💚🍻💚🍻
@nisansalagamage3821
@nisansalagamage3821 3 жыл бұрын
අම්මෝ මුල ඉදන්ම බැලුවා.....සන්දුප මල්ලී ඔන්න
@TravelingLocations
@TravelingLocations 3 жыл бұрын
අඩේ අක්කා❤️
@wnt6596
@wnt6596 3 жыл бұрын
අඩෝ මේන්න මැණික්,දුරියන් 👍👍👍
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 3 жыл бұрын
Ane BALAGENA daruwane baye baha.ape rata kochchara sundarada?ane puthe parissamin.all the best 👍 God bless all.
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Budu saranai lassanai godak atha baya hetanwa good luck Kuwait setai 💗⚘💗⚘💗⚘
@bgm4257
@bgm4257 3 жыл бұрын
මේ වගේ වීඩියෝ දාද්දි පැයබාගයක්වත් බලන්න දාන්න😋
@mrkauwa9975
@mrkauwa9975 3 жыл бұрын
So late 😀❤ ආතල් දන්නා පිරිසක් 🇱🇰
@noidea940
@noidea940 3 жыл бұрын
Thanks මගේ නම කීවට.. 🤣 ඒක මාරම video එකක්.. ❤️❤️🔥👊🏻
@OshVK
@OshVK 3 жыл бұрын
අඩේ පට්ට වලවල් ගොඩක් තියනවා හෑරිල ගියපු වතුර නිසා පේන් නෑ, ඔතන
@ManojVlogs-k
@ManojVlogs-k 3 жыл бұрын
Trip pissange trip nam ithin 🔥🔥🔥. Video aka thawath wadi unanam 👍👍👍🔥🔥🔥🔥
@chamindupehesara3066
@chamindupehesara3066 3 жыл бұрын
ඔතනට චතුර ත් ගියා වගේ මතකයන් තියෙනවා.
@raprasath6984
@raprasath6984 3 жыл бұрын
ගමන භයංකරයි... මතකය සුන්දරයි.... සුපිරි වැඩක් එල 🤙 ᵏᵉᵉᵖ ⁱᵗ ᵘᵖ 👌
@bantisl9027
@bantisl9027 3 жыл бұрын
උදය අයියා ෆිට් තමයි.....දූරියන් කියන්නේ ජරාවක්.........🤗
@chathuramadusanka7309
@chathuramadusanka7309 3 жыл бұрын
ඔක්කොමත් හොදයි හැබැයි tent ටික ඇල්ල ගාවින්ම ගහපු එකනම් අනුමත කරන් නැහැ මොකද රෑට වැස්සොත් උඩහට එක පාරටම වතුර පාර ආවොත් සොරිම තමයි
@TravelingLocations
@TravelingLocations 3 жыл бұрын
රෑ වැස්සා අපි ඊටපස්සෙ කැලේ ගැහුවෙ ටෙන්ට් ටික
@isuruudara568
@isuruudara568 3 жыл бұрын
උඹලාට නම් පිස්සු ම තමයි 🤗🔥
@bawanthishanikaperera8492
@bawanthishanikaperera8492 3 жыл бұрын
ඒකනන් පිස්සුවක්ම තමයි 😍 superb video 👌 love it ❤️ වෙන මොනාද කියන්නේ කියල හිතාගන්න බෑ🥺 risk ගත්තට කමක්නෑ හැබයි ඔයාලා ඔයාලා ගැනත් හිතලා precautions වෙන්න ඕනේ... ඔයාලව අපිට වටිනවා.. Anyway , good job 👏 love this video, love you trip pisso 😘
@rashi4438
@rashi4438 3 жыл бұрын
දුරියන් සුවද අප්පිරියයි කියන්න එපා යකො. පටිට රහක් ඉබිනනෙ නැතුව කාපන් හොය හොයා කනවා.
@avenger3747
@avenger3747 3 жыл бұрын
පරාදීසයේ රසිකයෝ ❤
@kasunranga8019
@kasunranga8019 3 жыл бұрын
Ela ela patta machan tc bs ❤️❤️❤️
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
දිවියලෝකේ ❤️
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 3 жыл бұрын
හීන වලට යන්න සල්ලිත් ඕන බ්‍රෝ.. 😍
@express6468
@express6468 3 жыл бұрын
කූඩැල්ලෝ තමා පෙන්නන්නම බැරි. මුන් යකෝ වතුරෙත් එල්ලෙනවනේ.
@lankancricketpissa284
@lankancricketpissa284 3 жыл бұрын
Eka wenma athal ekak supiri ❤️😍
@bantisl9027
@bantisl9027 3 жыл бұрын
උදය අයියා ටැටූ එක explain කරේ අමුවෙන්ද......?🤐
@TripPisso
@TripPisso 3 жыл бұрын
Ow 😁
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
Wow ලස්සනම ලස්සන ලන්කාවෙ කරපු හොදම video එක .trip pisso ජයවේවා ..tc බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබලාට ..❤❤❤❤❤❤😘😘😘😘😘😘😘
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 3 жыл бұрын
සුපිරිම video එකක් අනේ...... මාරයි💫💫💥💥💥 හැමෝටම බුදු සරණයි !
@nethminiahinsa2070
@nethminiahinsa2070 3 жыл бұрын
මරු ට්‍රිප් එක දිගටම වීඩියෝ දන්න .. පරිස්සමෙන් හැබැයි 😊♥
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
trip pisso subs ලක්ශ දෙකට කිට්ටුයි..😍😍♥️♥️ ආදරෙයි..🇱🇰🇱🇰🥰😍♥️
@SanukaVidmal
@SanukaVidmal 3 жыл бұрын
හශාන් අයියාගෙ වෙඩිමත් ගලක් උඩ ඉදං කරමුතෙ 😍
@gckchannel3515
@gckchannel3515 3 жыл бұрын
සුපිරි අපේ පැත්තෙන් එන්න ජය වේවා
@ayeshrangana9164
@ayeshrangana9164 3 жыл бұрын
අයියලා යහන්ගල night camping එකක් ඕනේ💪❤️👍
@TripPisso
@TripPisso 3 жыл бұрын
😍✌️
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
ammmbooo ගොඩාක් බයානකයි අර ගල උඩට ගිය එකනම්, තෙත ගතිය තියෙන නිසා ඒ ගල් ලිස්සෙනවා ඇති, අවදානමක් ගන්න එපා ඔහොම..😳😳🥺🙄🙄 ♥️♥️
@travelwiththariya3863
@travelwiththariya3863 3 жыл бұрын
වචන නෑ කොල්ලනේ.... ඇයී video එක එච්චර ඉක්මනට ඉවර උනේ කියලා හිතෙන්න තරම් ලස්සනයි... පරිස්සම් වෙයල්ල බං ඒත්... ලොකු රිස්ක් ගද්දි ගොඩක් කල්පනාවෙන්.... පට්ට ආදරෙයි❤️❤️
@kavishkadilshan3217
@kavishkadilshan3217 3 жыл бұрын
Be careful brows ❤️💫
@Vithabro
@Vithabro 3 жыл бұрын
🤪🤪🤪🤪 පිස්සු කියන්නෙත්එක්තරා ආතල් එකක්
@sandu9971
@sandu9971 3 жыл бұрын
කටුසුකොන්දෙන් පස්සේ ලේ රත්වෙවී බැලුව නෙක්ස්ට් ලෙවල් වැඩක් 🤘
@Ushikavibashana
@Ushikavibashana 3 жыл бұрын
Background සින්දුව පට්ට
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Asela aiyage athal balanna ena aya ko balanna…🤪🤪 video ekanm supiri ❤️❤️
@princeed2544
@princeed2544 3 жыл бұрын
Ochchara loku awadanamak ganna epa aiye..... Api nodakapu godak dewal dakka thamai... Ath Kata Hari podi Hari deyak wunoth.. Oyalage yalu kamata 🤝🤝🤝🤝🤜🤜🤛🤛👍👍 Hama detama kalin parissama..... Hamotama siyalu deviyange araksha WA... God bless you all.
@osandawicky7111
@osandawicky7111 3 жыл бұрын
wadakata nathi gon wesa channel walata views denne nathuwa mewa balapn yako ape rate dewal pennane
@nhnanayakkara9118
@nhnanayakkara9118 3 жыл бұрын
Wooow🤩👍
@ashanibandara6620
@ashanibandara6620 3 жыл бұрын
මම බලපු මුල්ම vlog එක 😍🥺 ඒකෙන්ම ආස හිතුනා ❤️✌️. Woow superb 😍❤️🙊
@TripPisso
@TripPisso 3 жыл бұрын
❤️✌️
@hirancharuka5477
@hirancharuka5477 3 жыл бұрын
මේව සල්ලි වල්ට ගන්න බෑ බ්‍රෝ 😂❤️
@rameshsiriwardana2631
@rameshsiriwardana2631 3 жыл бұрын
යකෝ මන් බය වෙලා හිටියේ උබලා ඇල්ලෙන් පහලට වැටෙයි කියලා 🤕😂
@indraniindrani107
@indraniindrani107 3 жыл бұрын
♥♥♥♥♥
@lapaisipai6653
@lapaisipai6653 3 жыл бұрын
අඩේ පළාත් සංචරණ සීමා තියෙද්දි කොහොමද බන් ගියේ??😲😲😲 කොහොම උනත් විඩියෝ එකනම් පට්ටම පට්ට. Editing නම් කියන්න වචන නෑ. ආදරෙයි ට්‍රිප් පිස්සෝ ❤️❤️🥰🥰
@travelwithshehan8783
@travelwithshehan8783 3 жыл бұрын
අසේලගේ රයිස්‌ ඒකනම් කන්න හිතුනා 😁❤️😋
@madushanvlogs
@madushanvlogs 3 жыл бұрын
ඔය සන්දූපලගේ ගෙදර දූරියන් තියනවා පැලෙන්න . ගමේ කොල්ලා
@TravelingLocations
@TravelingLocations 3 жыл бұрын
අඩේ❤️
@bgm4257
@bgm4257 3 жыл бұрын
ටැටූ එකේ තේරුම ගෑනුත් අනිත්‍යයි කියන එක වෙන්න බැරිද🧐
@TripPisso
@TripPisso 3 жыл бұрын
😂🙏
@amavividanagamage7227
@amavividanagamage7227 3 жыл бұрын
මීට වඩා දිග video එකක් දාන්නම බැරිද😏
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 3 жыл бұрын
Ape Gama ❤😍🤘
@TravelingLocations
@TravelingLocations 3 жыл бұрын
ඔය කොහෙද බ්‍රො
@hirudilshan8931
@hirudilshan8931 3 жыл бұрын
Trip පිස්සෝම තමයි මෙි නමි...ft ♥️ පරිස්සමෙන් bs
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
ආතල් ඒවා බලන්න ඕන අය මේ පැත්තටත් එන්ඩෝ
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
සුපිරියක් බන් උබල එක්ක සෙට් වෙලා අතල් එකක් දාන්න අසයි ඔඉ
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
හෂාන් අයියා වැඩි කතා ඥැහ්.. ඩ්රෝන් ෂොට් ටික නන් එලකිරි 🥺💙💛🇱🇰🌿
@dilanmadushanka374
@dilanmadushanka374 3 жыл бұрын
ඕවගේ වෙනස් වීඩියෝ එකක් නම්.ඉතින් trip pissoma.තමා..බලන්න ඕනේ...ඔයවගේ ඒවා සල්ලි වලට ගන්න බෑ සිරාවටම👌👌👌👌👌👌👍
@dewmidisanayake
@dewmidisanayake 3 жыл бұрын
Patta bro 🔥 ❤️
@hashanjayasiri8354
@hashanjayasiri8354 3 жыл бұрын
Supirima video ekak.. mula idan iwara wenaknma rasawinda.. ubala api wenuwen risk ekak aran karana dewal parissamen issarahatath karagena yanna prarthana karanawa machanla ❤️🙏🏻 Jayen jayama wewah.. waiting to see the next video too 😍🤘🏾
@sahandulaj7080
@sahandulaj7080 3 жыл бұрын
අම්මො එ ආතල් එක 🤤😋
@SanukaVidmal
@SanukaVidmal 3 жыл бұрын
ආසේල අයියාගෙ ටැටූ මංගල්‍යය 😘❤️‍🔥
@travelwithshihan
@travelwithshihan 3 жыл бұрын
fall eaka ainata giya vedio eaka belanakota mage age mail kalin una bro...
@senithmamethlini2994
@senithmamethlini2994 3 жыл бұрын
1 view 1 comment magen
Mirala Duwa Island | Madu Ganga | TRIP PISSO VLOG #62
24:20
Trip Pisso
Рет қаралды 59 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 42 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 42 МЛН
අපිත් ගියා කැලේ පන්සලේ #gaman mathaka # jungle temple
18:26
Gaman Mathaka ගමන් මතක
Рет қаралды 10 М.
🇱🇰Laxapana Falls & Aberdeen Falls SRI LANKA
22:11
roamaniacs
Рет қаралды 3,5 М.
Mandaram Nuwara | The Misty City | TRIP PISSO VLOG #64
25:34
Trip Pisso
Рет қаралды 101 М.
THE MOST WARMEST HOT WATER SPRING | KAPURULLA 😱 VLOG #86
32:29
Deadliest Hike in Kandy, Sri Lanka 😱 | Kanawiddagala
30:40
Trip Pisso
Рет қаралды 110 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33