Mandaram Nuwara | The Misty City | TRIP PISSO VLOG #64

  Рет қаралды 105,909

Trip Pisso

Trip Pisso

Күн бұрын

Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Backpack Partner : BagsPop.lk | +94702408080
GoPro Partner : Camera point | +94773222445 / +94772242445
මන්දාරම්නුවර | - - Distance from Nuwara Eliya - 39.8 km (1 hour 34 minutes)
Our Pro Guide : 077-7777488 ( Madushka @Mandaram Nuwara )
මෙවර Trip Pisso අපේ චාරිකාව වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කදු පාමුල සුපිහිටි අති රමණීය සුන්දරගමක් වන මන්දාරම්නුවරයි. දවසේ බොහෝ වේලාවක් මන්දාරම් ගතියක් තිබේන නිසා මේ ගම මන්දාරම්නුවර යනුවෙන් හඳුන්වයි. එහෙත් මෙම ගමේ සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම්ය. මේ ගම වටේටම කදු පන්ති 04 කින් වට වී ඇත. එක් පැත්තකින් පිදුරුතලාගලය තවත් පැත්තින් කබරගල කදු පන්තියකි. පිදුරුතලාගල කදු මුදුනේ සිට පහතට ගලා බසින කොළපතන ඇල්ල ගමේ සුන්දරත්වය තවත් ඉහල නංවයි.එම කදු මුදුනේ සිට ගලා බසින තවත් දිය ඇලි රාශියක් ඇත.
Mandaram Nuwara is a small village situated at the foot of the Piduruthalagala Mountain in the district of Nuwara Eliya. This beautiful village is surrounded by misty mountains and waterfalls with a history which runs down to the era of King Ravana. The village is bounded from the west by Piduruthalagala and from the east by the Balagolla mountain ranges. It is a popular hiking area among both locals and foreigners.
Getting to Mandaram Nuwara :
From Nuwara Eliya travel approximately 27.8 km along the Nuwara Eliya-Uda Pussellawa Road and a further 12.4 km along the Padiyapelella - Mandaram Nuwara Road to reach Mandaram Nuwara.
मंडाराम नुवारा नुवारा एलिया जिले में पिदुरुथलागला पर्वत के तल पर स्थित एक छोटा सा गाँव है। यह खूबसूरत गांव एक इतिहास के साथ धुंध भरे पहाड़ों और झरनों से घिरा हुआ है, जो राजा रावण के युग तक चलता है। यह गांव पश्चिम से पिदुरुथलागला और पूर्व में बालागुल्ला पर्वत श्रृंखलाओं से घिरा है। यह स्थानीय और विदेशी दोनों के बीच एक लोकप्रिय पर्वतारोहण क्षेत्र है।
मंडाराम नुवारा के लिए हो रही है:
नुवारा एलिया से नुवारा एलिया-उदय पुसेलवा रोड के साथ लगभग 27.8 किमी और मंडियाराम नुवारा जाने के लिए पदियापल्ले - मंडाराम नुवारा रोड के साथ आगे 12.4 किमी।
Audio Credits :Title: Heart of the Jungle
Channel : Alexander Hoff
KZbin link : • Jungle Music - Heart o...
-----------------------------------------------------------------------------------------------------------
Title : Forest Videos with Ambient and Calm Music - No Copyright Videos - Nature Videos - FreeCinematics
Channel : FreeCinematics
KZbin link : • Forest Videos with Amb...
Our Camera Tools 👉 • Best Travel Camera Gea...
Editing Tools : I Mac 21" , Final cut pro X, Photoshop CC
Tags : श्री लंका में यात्रा
#mandaram_nuwara #travel_Srilanka

Пікірлер: 518
@TripPisso
@TripPisso 4 жыл бұрын
අපේ Travelling bag එකට කැමති අය ලයික් කොරන් යමු BagsPop.lk 👉 +94702408080
@danidunethsara6323
@danidunethsara6323 4 жыл бұрын
අනිවා
@indu19811
@indu19811 4 жыл бұрын
Nice travelling video as usual. kavadada giye bro?
@thilinasampath8720
@thilinasampath8720 4 жыл бұрын
මන්දාරම්නුවර තව තැන් තියෙනවා බලන්න 😲
@slraula1383
@slraula1383 4 жыл бұрын
moko kiyanne kattiyath ekka yamuda bike trip ekak
@aiyamalli411
@aiyamalli411 4 жыл бұрын
kzbin.info/www/bejne/gYG2q6N-mL9-h9k
@ASHANonline
@ASHANonline 4 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා.උදයට වැඩිය වැදිල නෑ 😁 ජය වේවා සහෝදරවරුණි ❤️
@TripPisso
@TripPisso 4 жыл бұрын
😂 ලොකුවට වැදිලා නෑ 😁👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
වීඩියෝ කරන්න විතරක් නෙවෙයි එඩිට් එකටත් පට්ටම මහන්සියක් වෙලා තියෙනවා. හැබැයි එ මහන්සියෙ ප්‍රථිපල සුපිරියටම තියෙනවා. මරු බන්. උඹලා අපිවත් ට්‍රැවල් වල පිස්සො කරවනවා. 😍😍😍
@TripPisso
@TripPisso 4 жыл бұрын
බොහොම ස්තූතියි. ජය වේවා ඔයාලටත් ! ❤
@sithumgamage3643
@sithumgamage3643 4 жыл бұрын
ජයවේවා ..කොල්ලො ටික ආවා එහෙනම් ...හරිම සතුටුයි .බුදු සරණයි
@thimira1521
@thimira1521 4 жыл бұрын
ලංකාවෙ ඉන්න වාසනාවන්තම කොල්ලො 3දෙනෙක්❤
@harshaalmeda
@harshaalmeda 4 жыл бұрын
Background music එක video එකට 🏞අමුතුම feel එකක් තිබ්බා . ලගදීම තවත් ලස්සන vlog එකක් ඉක්මනින් බලාපොරොත්තුවෙන් 🤝 good job 🇱🇰❤️
@lakiyacs2072
@lakiyacs2072 4 жыл бұрын
ow music ekath ekka awama patta.
@pasindutharusha8948
@pasindutharusha8948 3 жыл бұрын
කවදාවත් අමතක නොවෙන ස්කෝලේ ට්‍රිප් එක❤️තව පොඩ්ඩෙන් බස් එක ප්‍රපාතයේ.ආතල් නම් ගොඩක් තියලා ආවේ🙂👏
@maxboykumara2620
@maxboykumara2620 4 жыл бұрын
වෙනදා විඩියෝ වලට වඩා මේ පාර එකේ ආතල් ගත්ත එවත් තියෙන නිසා අමුතු ගතියක් තියෙනවා😍😍 ආසාවෙන් දෙපාරක් ම බැලුවා
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
A sinduwath ekka hitha Athitheta giya.wata pita siriyawa 🔥❤🔥❤🇱🇰❤. Eth parissamin hode..Thank you Trip pisso 💐💐💐
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ගොඩක් දවස්කින් ටිකක් දිග වීඩියෝ එකක් 😀👍එඩිටින් ඩ්‍රෝන් ශොට් හෙම සුපිරිම ෆීලින් එක ගත්ත❤️❤️❤️ආදරෙයි @trippisso
@sandun8441
@sandun8441 4 жыл бұрын
ආසාවෙන් ඉන්නවා ලංකාවට ආව දවසක උබලත් එක්ක මෙහෙම fun එකත් ගන්න ආදරෙයිtrip pissooo...♥️♥️♥️
@Shaneperera-q8i
@Shaneperera-q8i 4 жыл бұрын
ඇත්තටම ලස්සන වීඩියෝ එකක්... ඇත්ත ඇතිසැටියෙන් දෙන, බොරු සෝබන නොදාන, නිහතමානී කොල්ලො සෙට් එකක් පුතේ ඔයාලා... දිගටම කරගෙන යන්න.. හදවතින්ම සුභපතනවා...! 😘💜️
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි රේනුකා මහත්මිය ඔබට ❤️🙏🏻
@pasindumjayarathne9513
@pasindumjayarathne9513 3 жыл бұрын
ලංකාවෙ විකුණන්න පුලුවන් ලස්සනම වචනෙ... රාවණා... 😊 Anyway good job trip pisso... ❤🔥
@dheemanthaparaketawella4438
@dheemanthaparaketawella4438 4 жыл бұрын
දැකපු ලස්සනම drone shot ටිකක් 😍 ඒකට ගැලපෙන music එක 😍 Heaven ♥️
@srmgaming7123
@srmgaming7123 3 жыл бұрын
ඔයාලා කරන හැම විඩියෝ එහෙකම පරිසරය සුරකින්න කියලා පොඩි speech එකක් දෙන්න 🙂🙂😍 පරිසරය ඉදිරියට පරම්පරාවට රැකගමු 💆😎😎
@amilachinthaka3163
@amilachinthaka3163 4 жыл бұрын
Asamaka eja thama drink eka dala enjoy kyna eka.habi udeta weda patngna oni anna eki gemma.adri kollane
@raviensanjaya6051
@raviensanjaya6051 4 жыл бұрын
හොදවැඩේ උදයට රෑ දවල් වෙලා නේ.🤣😜😁 නියමයි video එක ලස්සනයි ... බුදු සරණයි ! දළදා සමිදු පිහිටයි !...
@TripPisso
@TripPisso 4 жыл бұрын
ඔව් 😂✌️
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 4 жыл бұрын
අඩේ පට්ට 💚💚💚 ඔබලට පිං පුලුවන් උපරිමෙන් අපිටත් ලංකාවේ ලස්සන පෙන්නනවට. අනිවාරෙන් යන්න ඔනි යමනක්.💚💚 බුදුසරණයි සෙට් එකටම.
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Handsome Boys, Beautiful ❤️ Nature Surroundings, Relevant Music 🎶, Slowly Videos, Excellent Captures. ❤️. Matath Ena Sithai Husband Eka Oyalai Tours Yana. Hiiiii. One of My Favourite Channel. Sitha Niwenawa. Thanks Friends. ❤️ ❤️ ❤️. Bs
@ishiandhasi6234
@ishiandhasi6234 4 жыл бұрын
බලපු විඩියෝ වලින් සුපිරිම විඩියෝ එකක් මේක තාම බාගයයි බැලුවේ අනිත් ටිකත් බලලම එන්නම් ❤️❤️❤️❤️
@thebeast-mo8du
@thebeast-mo8du 3 жыл бұрын
ගිය ආත්මෙ ට්‍රිප් පිස්සෙක්(🐕 ඉවර වෙනකන්ම පස්සෙන් හිටියා
@himalasiri735
@himalasiri735 4 жыл бұрын
Supiri set ekak ennawa. Dana hema video ekakma balanwaa ikmanata 1 milion ganna lebewaa jaya wewa 🙏🙏🙏.
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තුතියි දිරිගැන්නුවට 😍👍
@asankaekanayaka7898
@asankaekanayaka7898 3 жыл бұрын
Editing තමා හොඳටම කරලා තියෙන්නේ 👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰
@countryroads3540
@countryroads3540 4 жыл бұрын
මාරම ලස්සනයි video එක. යන්නම ඕන place එකක් වගේ!
@Shehan_Rathnayaka
@Shehan_Rathnayaka 4 жыл бұрын
කොහෙ ගියත් බල්ලෙක් සෙට් වෙනවාමයි නේ.😊😊
@malithabanbara3345
@malithabanbara3345 4 жыл бұрын
මන්දාරම් නුවර තමයි සුපිරිම බව්වා ඉන්නේ ❤️❤️❤️
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 4 жыл бұрын
Airport warenko gal bila redi galawanna AI set unaham hee hee adarei bn ubalata patta aaaa 😄😄😄😄
@TripPisso
@TripPisso 4 жыл бұрын
ගල් පෙරේතයා හශාන් 😁✌️
@hirancharuka788
@hirancharuka788 4 жыл бұрын
Best Traveling chanel ever💗 මන්දාරම් නුවර ගියා වගේ තමා💕 පට්ටට feel වෙනවා.. 🍃 Keep it up Good luck brothers
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි හිරාන් ❤️🙏🏻
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ 3 жыл бұрын
Ammo parsmin siyluma dantama budu sarnai Lankwa goodk lassnai 👌👌👌👍👍👍🇱🇰🇱🇰🇱🇰👈👌
@TravelingLocations
@TravelingLocations 4 жыл бұрын
මල්ලි නිදිලු😀😀 මල්ලි ඇකිලිලාලු😀 අම්මෝ😀😀 ඒ ටික තේරුනේ කාටද😜
@piyumikaivon
@piyumikaivon 2 жыл бұрын
වෙනදා වගේම සුපිරි සහෝ පරිස්සමෙන් ඉදිරියටම යන්න ජය පතනවා හදවතින්ම ,ජේසු පිහිටයි
@ඉන්දු-ළ8ඵ
@ඉන්දු-ළ8ඵ 3 жыл бұрын
අපේ පැත්ත බලන්න ආවට thnx අයියලා ❤❤
@shreenirajapaksha1915
@shreenirajapaksha1915 4 жыл бұрын
Trip pissongen balaporoththu unama travel vlog ekak❤❤❤
@sljanaka8536
@sljanaka8536 4 жыл бұрын
අපේ ගම බ්‍රෝ උබලව ඔයිට වැඩිය තැන් වලට එක්කන් යනවා උබලා අහලා තිබ්බෙ වත් නෑනේ බ්‍රෝ ටැන්ක් අපේ දීහාඅට ආඅවට ❤️❤️😊
@travelwiththariya3863
@travelwiththariya3863 4 жыл бұрын
හරිම ලස්සනයි බං. ... ඒ සින්දුව එක්ක වීඩියෝ එක මාරම ලස්සනයි ❤️
@lapaisipai6653
@lapaisipai6653 4 жыл бұрын
Drone shots ටිකයි time laps ටිකයි කියලා වැඩක් නෑ මචන්. පට්ට. 👌
@PhysioFacts826
@PhysioFacts826 4 жыл бұрын
නියමයි බං සුපිරිම අද වීඩියෝ එක පට්ට ෆීලින්ග් එකක් එන්නේ ❤️❤️
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තුතියි ❤️✌️
@SevaWandiyaa
@SevaWandiyaa Жыл бұрын
Wow nice vlog with relative informations... And u guys are so creative....😍😍 Thank you!
@TripPisso
@TripPisso Жыл бұрын
Thank you
@sahan5933
@sahan5933 3 жыл бұрын
මාරම ලස්සනයි 🌸🥺 ආසම සෙට් එකක් 🥰
@sanjeewanidissanayake5003
@sanjeewanidissanayake5003 4 жыл бұрын
Mamath gihin tiyenawa depaarakma.lassanai.great work ❤️ keep it up👍
@akila90821
@akila90821 4 жыл бұрын
best travel vlog in sri lanka. there are more adventure in your vlogs. better than travel with wife in every way. good luck guys
@lakiyacs2072
@lakiyacs2072 4 жыл бұрын
ow aniwaren. kollo set ekata ganna puluwan aathal eka wife ekk ganna ba neh
@lakmaljayalath5636
@lakmaljayalath5636 4 жыл бұрын
උබලා තුන්දේනා මරු....වේන travel vlog වලට වාඩා හොදයි...
@infinitygaming6617
@infinitygaming6617 3 жыл бұрын
Music ekanm maru ayiye mara epic gathiyak thiyenawa 😘
@nawira2353
@nawira2353 4 жыл бұрын
🔶🔸𝐓𝐫𝐢𝐩 𝐏𝐢𝐬𝐬𝐨 🔶🔸 Superb drone handling.. ලස්සනම ලස්සනයි.. 💚 💙 💚
@mahendrannada6363
@mahendrannada6363 4 жыл бұрын
Very nice video 👍good jop 👌வாழ்த்துக்கள் 🙏🌹
@LakshmanKumara-c1m
@LakshmanKumara-c1m Жыл бұрын
My village ❤❤❤❤❤
@themobiletraveller4102
@themobiletraveller4102 4 жыл бұрын
මුල් විනාඩි 2 හිතුවේ Music Video එකක් කියලා 😍😍
@TripPisso
@TripPisso 4 жыл бұрын
😍 හහා... 😁👍
@BHC-nf4yx
@BHC-nf4yx 4 жыл бұрын
ලස්සන තැනක් එල එල තවත් ලස්සන තැනකට ගිහින් වීඩියෝ එකක් දාන්ඩෝ 🤣🤣👍👍👍👍
@chamaraperera935
@chamaraperera935 4 жыл бұрын
Supiri vlog eka.patta lassana thenaka.lankawe lassanama thenak.
@kumodchanindu1406
@kumodchanindu1406 4 жыл бұрын
supirii aiyala set aka jaya wewaa!!!!!!!!!!1
@TripPisso
@TripPisso 4 жыл бұрын
ජය 🙏🏻
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
සිංහල සින්දු එක්ක එල 💚 සුන්දර ගමක් 💚 Trip pisso 💚
@shennyayshu3637
@shennyayshu3637 Жыл бұрын
සීතල ලස්සන පැත්තක් නම් රොටි ප්ලේන්ටියයී කියන්නේ පිස්සුවක්🙈😊
@usmithrulz9908
@usmithrulz9908 4 жыл бұрын
niyamai TRIP PISSO,,,, supiri ,,,,,jaya wewaaaaa.....
@thilinasampath8720
@thilinasampath8720 4 жыл бұрын
අපේ ගම යකූ... ආදරෙයි ට්‍රිප් පිස්සෝ 💟
@pamodjithmal2548
@pamodjithmal2548 4 жыл бұрын
මාරම ලස්සනයි ✌️😘
@manjulasandaruwan5330
@manjulasandaruwan5330 4 жыл бұрын
නියමයි මචං... දැකපු ලස්සනම shot ටිකක්.
@malikhashane5612
@malikhashane5612 3 жыл бұрын
2 parath balanawa niyamai ♥️
@swarnamalianuththara213
@swarnamalianuththara213 4 жыл бұрын
Apith giya ohe...mara cool wathura..frig eke behla innwa wage... 🤩🤩🤩
@TripPisso
@TripPisso 4 жыл бұрын
😍✌️
@TravelingLocations
@TravelingLocations 4 жыл бұрын
Background music (100%) Editing (100%) My best travel You tuber trip pisso udaya aiya ♥️😘
@TripPisso
@TripPisso 4 жыл бұрын
😍👍
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 жыл бұрын
thank you for sharing this video superb❤❤❤👍👌😀
@nuwanchamara2618
@nuwanchamara2618 3 жыл бұрын
machan.ela.mamath kamathima locatin eka.ubala thamai hodatama kare.
@rajithsandikaranasinghe7454
@rajithsandikaranasinghe7454 3 жыл бұрын
Super machan pin athi minisun kochara beluwath epa wenne
@sachindramihindukula9333
@sachindramihindukula9333 4 жыл бұрын
Niyamai malliyo....best travel channel in Sri Lanka now
@hasindukaumath7443
@hasindukaumath7443 4 жыл бұрын
එන්න එන්නම production quality එක වැඩිවෙනවා.ඔහොමම යමු.ජය වේවා 🤩
@GeekBroSLV
@GeekBroSLV 4 жыл бұрын
Niyamai
@lifewiththusha55
@lifewiththusha55 4 жыл бұрын
පට්ට..සුපිරි වීඩියෝ එක..✈ මේවත් හොඳ ගල් තමා...😂 මල්ලි සීතලට නිදි කියන්නේ 😁
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 4 жыл бұрын
එල එල මචන් ලා.. ඒකත් පට්ට වීඩියෝ එක 👍🏼⚡🤝🥰🇱🇰💪
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ නියමයි ලස්සනයි ලස්සනයි පරිස්සමෙන් ♥️🧡♥️🧡♥️
@samanlathamenika5410
@samanlathamenika5410 2 жыл бұрын
ලස්සනයි .💖💖👌
@sasindumalinda9964
@sasindumalinda9964 4 жыл бұрын
Anthima tika..වෙනම ලෝකෙකට අරගෙන ගියා බ්න්..😍🇱🇰
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
හැමදාම වගේ නියම vlog එකක් තමයි මාර ලස්සනයි😍
@lavinduwijerathne8471
@lavinduwijerathne8471 4 жыл бұрын
අයියා ඒ සිංහල සිංදුව අපිටත් ගන්න බැයිද 😕😕😕❤️ වැඩේ නම් සුපිරි ජයවේවා
@nemi119
@nemi119 4 жыл бұрын
ලස්සනයි ..❤️❤️ බුදු සරනයි
@sachi_saumya
@sachi_saumya 3 жыл бұрын
ලස්සනයි....👌👌 බුදුසරණයි!!!😊😊
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe 4 жыл бұрын
Keep it up another great show -wishes from Canada
@RomanianMatiya
@RomanianMatiya 4 жыл бұрын
සුපිරිම සුපිරි..... ලංකාවට ආවහම අනිව....යන්න ඕනෙ...
@sanka7830
@sanka7830 4 жыл бұрын
Superb aiyala..❤️❤️❤️ Very interesting one
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you ❤️🙏🏻
@sachithamadhumal8641
@sachithamadhumal8641 4 жыл бұрын
Mohommed amir කොහෙද මේ මන්දාරම් නුවර(වාහනේ නවත්වපු ගෙදර😅😅)සුපිරි හැමදාම බලනව
@malithabanbara3345
@malithabanbara3345 4 жыл бұрын
ජගත් බුලට් එක.... ❤️❤️❤️❤️ 👌👌👌 ජගත්ගේ යාළුවාත් බුලට් එක... 😂😂😂
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial 2 ай бұрын
Udaya Ekanam Pissuwak Hode 😍
@TripPisso
@TripPisso 2 ай бұрын
🫶
@snapperchannel7633
@snapperchannel7633 3 жыл бұрын
වැඩේ නම් සුපිරි ..ආස හිතෙනෝ ❤️💪😍
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
මල්ලි තෙමුනයි😂😂❤
@Vimansha
@Vimansha 4 жыл бұрын
Background song ekai place ekai 👌😇😌❤️
@SuperMarioGamingno1
@SuperMarioGamingno1 3 жыл бұрын
Song ekat Video eka mix unama ena feeling eka 😍❤️ pucked up ❤️
@sandamaladikari9602
@sandamaladikari9602 4 жыл бұрын
Ammoo den thama tikak hari pissuwata betha hambune.... 😂 Supiri ashan ayya kiwwa wage udayata wediya wedila ne..... 😂 Huga kalayak balan unna.. Lassanay mareta.. Thanks oyala okotama gedara edan apiwa mandaram nuwarata akan giyata..
@TripPisso
@TripPisso 4 жыл бұрын
❤️ ස්තුතියි සහෝ 🙏🏻
@watenpiten-9810
@watenpiten-9810 4 жыл бұрын
අද එකනම් පට්ට👌
@NadeekaumayanganiNadeekaumayan
@NadeekaumayanganiNadeekaumayan Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
@DaysofDilshan
@DaysofDilshan 4 жыл бұрын
අම්මොහ් ඒ ඇවිදිල්ල
@TripPisso
@TripPisso 4 жыл бұрын
😍✌
@lakiyacs2072
@lakiyacs2072 4 жыл бұрын
සිංදුවත් එක්ක දාපු ටික පට්ට
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 4 жыл бұрын
eka nm supiri machooo. simple unata maru....
@DiaryofLove
@DiaryofLove 4 жыл бұрын
ජයවේවා ❤ Trip pisso😍
@gossiphub2205
@gossiphub2205 4 жыл бұрын
වැදුන්නෑ වගේ ඉන්න ඕනෙ.😊
@ChanukaSadaruwan-v7m
@ChanukaSadaruwan-v7m 5 ай бұрын
නියමයි එල ❤️
@inushalakshan7983
@inushalakshan7983 4 жыл бұрын
Patta❤️💫
@alokanamanathunga
@alokanamanathunga 4 жыл бұрын
view ekanam mara best of luck
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
අයියෙ පොඩ් ඉල්ලිමක් තියෙනො ලොකෙෂන් එකක් දාන්න කො මෙ බලලා අපිත් ට්‍රිප් පිස්සො වෙනො ❤ සුපිරි තාමයි අයියෙ අනිවාර්යයෙන් යන හැම තැනකම ලොකෙෂන් දාන්න 😊
@ymarshazz5268
@ymarshazz5268 4 жыл бұрын
ට්‍රිප් නන් ට්‍රිප් මේවා තමා😍
@shehandissanayaka1810
@shehandissanayaka1810 4 жыл бұрын
music eKka patta feeling ekkak danune
@travelby7577
@travelby7577 4 жыл бұрын
Song ekath ekka mara feeling ekak enne❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tv-letsgo3024
@tv-letsgo3024 4 жыл бұрын
උබලගෙ සුරිරිම බ්ලොග් එක බං පට්ට මේක නම් ❤️❤️
@sithumnimsara2423
@sithumnimsara2423 4 жыл бұрын
Gal gahala putu perln ynne kollo😂♥👍 Nice vlog #Trip Pisso.
@TripPisso
@TripPisso 4 жыл бұрын
🤣🤣
Beauty of an Undeveloped Village | Meemure  |  TRIP PISSO VLOG #67
26:24
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Deadliest Hike in Kandy, Sri Lanka 😱 | Kanawiddagala
30:40
Trip Pisso
Рет қаралды 116 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.