දිව්‍යත්වයේ වසර අරඹද්දීම චෝදනා එල්ල වෙයි.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

  Рет қаралды 34,387

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 916
@amarasenhaamarasenha4779
@amarasenhaamarasenha4779 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණයි දෙවි පිහිටයි අහ අහ ඉන්න දෙයක් එතුමා සීයෙට දහක් විශ්වාසයි 🙏🙏🙏🌹🌹🌹
@isurufernando9674
@isurufernando9674 Ай бұрын
දෙව් සුව දේශය සැමදා බැබලේවා. ගුරු පියාණන් ට සිත් සුවපත් කිරීම ට තව තවත් දිව්‍යමය බලය ශක්තිය ලැබේවා. ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 Ай бұрын
ප්‍රශ්න, බාධා, හිරිහැර,ඇති තැන ශක්තිමත්ව,නැගී සිටින දෙව් සුව දේශයේ අපි ගුරු මැතිදුන්ගේ මෛත්‍රීය, කරුණාව, සංයමය, නිහතමානී බවට ඉතා ගෞරවයෙන්, ආඩම්බරව, නමස්කාර කරමි🙏🙏🙏............. වැරදි සොයනවාට වඩා සිදුවන කුඩා හෝ යහපත දැක සතුටු විය හැකි සිත් පහල වේවා 🙏 🙏 🙏. දිව්‍යත්වයේ වසර 2025 ගුරු මැතිදුන්ට, සුදු අම්මාට , කාර්ය මණ්ඩලයේ සැමට, දෙවි සුව දේශයටම සාමය,සතුට ප්‍රේමය පිරුණු.නිදුක්, නිරෝගී මත්.දිව්‍යමය නව වසරක් වේවා.🙏🌸🙏🌸🙏🌸
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Ай бұрын
ඔබතුමාගෙ සද්දහමින් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඔබට පින් දෙව් පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏
@thissawijesekara8690
@thissawijesekara8690 Ай бұрын
මේ නව වසර ප්‍රේමනීය වසරක් ම වේවා ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kanthiattanayake3308
@kanthiattanayake3308 Ай бұрын
Obatumata sudu ammata karya mandalayata suba navavasarak Veva 🙏🏻🙏🏻🙏🏻🌷🌹🌹
@vijeniherath6215
@vijeniherath6215 Ай бұрын
සුබ නව වසරක් වේවා 🙏🙏🙏 පියානණි මව් තුමියනි ඔබදෙපලට සහ දෙව් සුව පවුලට සුභ නිරෝගි සුවය පිරි නව වසරක් වේවා
@DamayanthiMallika-z3m
@DamayanthiMallika-z3m Ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ගුරු පියානනි සුදු අම්මාට මාධ්‍ය අංශයට දෙවිසුව පවුලේ සැමටත් නිවේදකතුමාටත් සුභම සුභ නව වසරක් වේවා මේවසර දිව්‍යමය වසරක් වේවා නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැඛේවා ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා❤❤❤❤❤❤❤
@Fatima-sw8on
@Fatima-sw8on Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලැබුවාවූ අලුත් නව වසර සවු භාග්‍ය වත් ප්‍රීති මත් නව වසරක් වේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@MalkanthiSJM-ox2ni
@MalkanthiSJM-ox2ni Ай бұрын
සුව නව වසරක් වේවා ඔබතුමා හා සුදු අම්මාටත් දෙවි සුව පව්ලේ සියලු දෙනාටම ත්.❤❤❤
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Ай бұрын
පින්වත් ගුරුපියාණන්ටත් වාසනාවන්ත මාධ්‍ය ඔබතුමාටත් වාසනාවන්ත දියුසුව දේශයටත් වාසනාවන්ත සුදු අම්මාටත් සුභම සුභ ප්‍රේමේ වසරක් වේවා දිගාසිරි වේවා❤❤❤❤❤❤❤❤❤❤❤
@yasarathanabandara5513
@yasarathanabandara5513 Ай бұрын
දීගොඩ කුමාර උතුමන්ට තෙරුවන් සරණින් සහ දෙවි රැකවරණින් දීර්ගායුෂ පතන්නෙමි!!!❤
@nelumasenadheera6054
@nelumasenadheera6054 Ай бұрын
තෙරුවන් සරනයි !දෙවිපිහිටයි 🙏🙏🙏
@RanhotiGedara
@RanhotiGedara Ай бұрын
පළමුවෙන්ම දෑත් ඔසවා නමස්කාර කරමි🙏🙏අපේ ගුරුපියාණන්ට සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි හැමෝටම🙏🙏🙏🙏🙏🙏🙏
@aruwani7813
@aruwani7813 Ай бұрын
💐සර් හරියටම හරි....හොදට පිලිතුරු දුන්නා.... සත්‍යවාදීවම..... ස්තූතියි නිවෙදක මහතාටත්....සමහර බුද්ධිමත් කියලා හිතන මොඩ මිනිසුන් ගෙ...ප්‍රශ්න වලට හොදට තෙරෙන විදිහටම පිලිතුරු දුන්නා... සර්ගෙ..වාහන පිලිබදව අහපු ප්‍රශ්නයත් එකට දුන්න පිලිතුරු හරිම වැදගත්.. ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏💐
@nayanapeiris5487
@nayanapeiris5487 Ай бұрын
ඔබ සැමට සෞභාග්‍යමත් නව වසරක්වේවා💐💐💐
@anulaekanayaka3056
@anulaekanayaka3056 Ай бұрын
සුබ නවවසරක්වේවා වේවා දීර්ඝායු වේවා නිදුක් නිරෝගී වේවා දෙව්පියාණනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව දේශයේ සැමටමත් .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .❤❤🎉🎉💐💐🙏🙏🙏🙏
@AyeshiVrs
@AyeshiVrs Ай бұрын
පියාණන්ටත් , සුදු අම්මාටත් , දෙව් සුව පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !!! තෙරුවණ් සරණයි! දෙවි පිහිටයි !!! 🙏❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸🙏
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Ай бұрын
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී. තෙරුවන් සරණයි දෙව් රැකවරනයි .
@VasanaJayathilaka
@VasanaJayathilaka Ай бұрын
සුභ නව වසරක් වේවා ගුරුතුමනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුතුමනි...
@KaviiBbh-rx7ye
@KaviiBbh-rx7ye Ай бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@KusumaNawarathna-p3q
@KusumaNawarathna-p3q Ай бұрын
මේ මිහිතලයේ මම දැසින් දූටූ දෙවියනි ඔඛතුමාට නමස්කාර වේවා
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Ай бұрын
දෙව්..සුව..දේශයෙ..දෙවි වරු වැනි මිනිසුන් .මැද මහා කාරුනිකයානෙනි ඔබතුමාට මේ කරන මෙහෙවරට ගොඩක් පින්. බුදුපියාණන් වහන්සේලා ගේ..උත්තම..ආශිර්වාදය ..හැමවිටම ඔබ සමගයි..
@MalaniRanasinghe1962
@MalaniRanasinghe1962 Ай бұрын
සුභ නව වසරක්වේවා ගුරැතුමනි දෙවියනි. සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරැවන් සරණයි
@RanjaniWeerakoon-sm2cp
@RanjaniWeerakoon-sm2cp Ай бұрын
උතුම් ගුරු පියාණෙනි , දෙව් සුව දේශයේ නියමුවාණෙනි ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා !!!
@RanjaniFonseka-j9j
@RanjaniFonseka-j9j Ай бұрын
අපේ ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ගුරු පියාණන්ටත් අපේ සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියළුම දෙනාටත් ලක්වාසි ලෝක වාසි සැමටම සුබ නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Ай бұрын
සුභ නව වසරක් වේවාඅපේ ගුරුපියාණන්ටත් සුදු අම්මාටත්තෙව් සුව පවුලේ සියලූමදෙනාටත්නිදුක් නිරෝගී වාසනාවන්ත ශුභර්ම සුභ නව වසරක් වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏
@chandanigunarathna7878
@chandanigunarathna7878 Ай бұрын
සුදු අම්මාටත් කුමාර මැතිදුන්ටත් දෙව්සුව දේශයේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de Ай бұрын
දෙව් ලොවින් වැඩිය ගුරු පියාණනි සුදු අම්මා මෑණියන්ට මගේ නමස්කාර වේවා දෙවූ සුව දේශයේ සියළුම දෙනාටම ලැබුවා වූ මේ 20/25 නව වසර නිදුක් නිරෝගී සුබම සුබ නැවවසරක්ම වේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@padminikyriakou6359
@padminikyriakou6359 Ай бұрын
ආදරණීය දෙව් පියාණන් ටත් සුදු අම්මා මෑණියන් ටත් දෙව් සුව කාර් ය මණ්ඩලය ටත් දෙව් දේශයේ සැමටත් නිදුක් නිරෝගී වාසනා වන්ත දිව්‍ය ය මය වසරක් වේවා තෙ රු වන් සරණයි දෙව් පිහිටයි .❤❤❤❤❤❤❤❤
@sunilmanage5420
@sunilmanage5420 23 күн бұрын
ඔබතුමා අතුලු දෙව් සුව දෙශයේ සියලු දෙනාට 2025 සුබ නව වසරක් වේවා
@IsumChithraka-cx9hr
@IsumChithraka-cx9hr Ай бұрын
නිදුක් නීරෝගි පුණ්‍යවන්ත සුභ නව වසරක් දේව් සුව දේශයේ සැමට!
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 29 күн бұрын
පිංවත් ගුරු පියාණන්ටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් ලැබුවාවු අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන යස ඉසුරින් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ආයුෂයෙන්, වර්ණයෙ,සැපයෙන්,බලයෙන් ප්‍රඥාවෙන් වීර්යෙන් වැඩෙත්වා පිංවත් ගුරු පියාණනි නිදුක් නීරෝගි වේවා උතුම් තුණුරුවනෙ ආශිර්වාදය සියලු දෙවියන්ගෙ පිහිට රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏❤️
@ranjaniathalage3888
@ranjaniathalage3888 Ай бұрын
දෙව් පියාණන්, සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට නිරෝගී සුභ නව වසරක් වේවා!
@sarojameegoda1657
@sarojameegoda1657 Ай бұрын
ඔබතුමා ඇතුළු සියලු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!! 🙏🙏🙏
@renukaperera2460
@renukaperera2460 Ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . ඔබතුමා ඇතුළු සැමටම සාමය, ප්‍රේමය , ප්‍රීතිය සපිරි සුන්දර දිව්‍යමය නව වසරක් වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@nihalfernando8901
@nihalfernando8901 Ай бұрын
ප්‍රේමයෙන්. සාමයෙන් සතුටින් පිරුණු දිව්‍යම නව වසරක් සැමටම වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 Ай бұрын
🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤ දෙව්සුව සේවාව මේ වසරේ තවත් දීර්ගකාලයක් සුවසේ වැජබේවා... තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි.. 🙏🙏🙏🙏🙏🙏.
@priyankaindu1190
@priyankaindu1190 Ай бұрын
🙏සුබ නව වසරක් වේවා නිදුක් නිරෝගී සුව ගෙන දෙන දිව්‍යම වසරක් වේවා දීර්ගායු වේවා ඔබතුමාට සුදු අම්මාට සහ කාර්ය මණ්ඩලයට 🙏♥️🌹
@imalijayetilleke6889
@imalijayetilleke6889 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි!නමස්කාර කරමි ගුරුපියාණනි.සමස්ත දිව්‍යත්වයට ස්තූති වේවා!වාසනාවන්ත සුබ නව වසරක් වේවා!ගුරු පියාණන්ට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට හෘදයංගම ස්තූතිය පුදමි.සියඵ සත්වයෝ සුවපත් වේවා!🙏🙏🙏
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh Ай бұрын
ආදරණීය ගුරු පියාණනි❤🎉 ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝක වාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සෞභාග්‍ය මත් දිව්‍යත් වයෙන් සපිරුණු සියලු සත්වයාට යහපතක්ම උදා වෙන සුබ නව වසරක් ම වේවා🙏🏿 ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🏿 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿
@lllperera9095
@lllperera9095 Ай бұрын
ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව සේවයේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා.මෙම වසර ද්ව්‍යත්වයේ වසර නිසා සියළු දෙනාට යහපතක්ම වේවා. තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
@shyamaliesamarasekara
@shyamaliesamarasekara Ай бұрын
❤❤❤❤❤❤❤❤diwyathwayevwasara dewsuwa pawle siyalu denatam ape guruthumatath siylu yahapatha udawewa.❤❤❤❤❤❤❤❤❤❤
@PrasdikaPriyadarshani
@PrasdikaPriyadarshani Ай бұрын
ගුරු පියාණන් සුදු අම්මා කාර්ය මණ්ඩලයට සහ ලෝක වාසී සියළු දෙනාට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා ..!!! 🙏🙏💐💐🙏🙏💐💐🙏🙏
@RKSRanjanee
@RKSRanjanee Ай бұрын
ප්‍රේම යෙන් සාම යෙන් සතුටින් ,දීගොඩ කුමාර මහතා ට ,සුදු අම්මා ට ,කාර්‍ය් මණ්ඩලයේ සියලුම දෙනාට ම ,දෙව් සුව පවූලේ සියල්ලට ම,ලැබූ වසර නීරෝගී වාසනාවන්ත සුභම සුභ වසරක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage Ай бұрын
ඔබතුමා ge වැඩසටහන් mama අවුරුදු ganakasita බලනවා පිහිට ලබා gannwa. Mama ගොඩාක් oba thumawa විශ්වාස කරනවා . Ada mama දැක්කා oba thuma වටා dawatha ali ගමන් කරනවා . විශ්ව sakthiya balayan උතුම් නිවන ma අවබෝධ වෙත්වා .සියලු දෙනාටම දිගාසිරි වෙත්වා .tharuwan sarani ..2025 වසර subama suba වෙත්වා ..
@chandijayasinghe626
@chandijayasinghe626 Ай бұрын
❤❤❤ ස්තුතියි මගෙ පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා.. ගුරු පියාණන් ඇතුලු ලොකවාසි සියලු දෙනාට සුභම සුභ නව වසරක් වේවා❤❤❤ බුදුසරණ 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏
@CalistaKalugamage
@CalistaKalugamage Ай бұрын
ආදර ගුරුපියානනි ඔබතුමාටත් සුදු අමිමා ඇතුළු ලහිරු .හා දෙව්සුවපව්ලේ සියලුම දෙනාටමත් ලැබුවාවු නව වසර නිරෝගිමත් වාසනා වන්ත වසරක් වෙිවායි විශවයේ පැතුමත් සමගම එකතුවි මමත් සුභපතනවා පහුගිය කාලයේ අපඅතින්. සිදුවු සෑම වරදකටම සමාවුව මැනව ස්තුතියි ගුරුපියානනි තෙරැවන් සරනයි සියලුම දෙනාටම ස්තුතියි ❤❤❤❤
@DeepalKumara-rb3tr
@DeepalKumara-rb3tr Ай бұрын
❤❤❤ සුවපත් වෙත්වා සාදු සාදු සාදු ❤❤❤
@thilakalatha3706
@thilakalatha3706 Ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා!!! විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!!! දිව්‍ය ශක්තිය බලය වැඩි වැඩියෙන් ලැබේවා!!! දී ගොඩ කුමාර දිව්‍ය රුව දිව්‍ය හඩ දිව්‍ය ශක්තිය බලය ලොව පුරා කල්ප කාලාන්තරයක් රැව් පිළි රැව් දේවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!
@asokawijayaratne332
@asokawijayaratne332 Ай бұрын
❤❤❤❤ ද්ව්‍යත්වයේ වසර සුභම සුභ නව වසරක් වෙිවා. දිනෙන් දින දෙවුසුව දේශය බැබලේවා. තෙරැවන්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබෙිවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏 විශ්වයට ස්තුති වෙිවා.
@user-yc4bu9nc5q
@user-yc4bu9nc5q Ай бұрын
ශ්‍රීලංකා දේශයටත් කුමාර මැතිතුමා ඇතුලු කාර්‍යමණ්ඩලයටත් ලෝවාසී සියලූම දෙනාටත් දීර්ඝායුෂත් නීරෝගීසුවයත් සපිරි හැම හදවතකම දිව්‍යත්වය නිධන්වූ වසරක් වේවා.🙏🙏🙏🙏🙏
@අචාර්ය-Thilina-Kalhara-තිළින
@අචාර්ය-Thilina-Kalhara-තිළින Ай бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු මගේ ආදරනීය කුමාර මාමට ඇතුලු දෙව් සුව පවුලේ හැමෝටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අඋරද්දක් වෙවා දෙව් සුව පවුලේ හැමෝටම ❤🙏❤
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 Ай бұрын
❤❤සුබ නව වසරක් වේවා පියාණනි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා වැඩ සටහන බලා හොඳින් තේරුම් ගත්තා දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@mayurigamage3741
@mayurigamage3741 Ай бұрын
ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ කාර්ය මණ්ඩලයටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝකවාසී හැම දෙන්නාටත් විශ්වයේ හැමදෙනාටමත් ප්‍රඥාව පහළ වෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන ප්‍රේමය පිරුණු වසරක් වේවා
@peraraperara639
@peraraperara639 Ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලැබූ නව වසර ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් කාර්යය මණ්ඩලයේ සැමටත් deu සුව දේශයේ සැමට දීව්‍යත්වයෙන් පිරි සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පරිපුර්ණ සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 Ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! ගුරුපියාණනි මෑණියනිඔබසැමටමාගේනමස්කාරයවේවා!
@විමලාවති
@විමලාවති Ай бұрын
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් සුභ නව වසරක් වේවා....පියතුමාට දීර්ඝායු ෂ ලැබේවා 🙏🙏🙏🙏
@malanidesilva5598
@malanidesilva5598 Ай бұрын
Dew piyanan athulu samata suba nawa wasarak wewa
@NiluPriyadharshani-k6c
@NiluPriyadharshani-k6c 10 күн бұрын
දෙව්පියනන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා🙏
@chitrasatkunarajan570
@chitrasatkunarajan570 Ай бұрын
පියාණනි ඔබතුමාට නිරොගිමත් වාසනාවන්ත සතූට්න් පිරැන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.දෙව් සුව පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි.අද දවසෙ ඔබ තූමා දුන් පිළිතුරු වලින් මගෙ හිතේ තිබ්බ බොහෝ අපහැදිලි තැන් නිවැරදි කරගැනීමට හැකි විය. පියාණනි මම මගේ ජෙසුස් වහන්සේ අපට කියා දුන් දහම නිවැරදිව ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්.බුදූ දහම නිවැරදිව ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්.ව්ශ්ව දැනුම ලබාගත්තේ ඔබතූමාගෙන්.ඔබ තූමා අපට මෙම මහා පොලවෙ සිටින දෙවියන්ය.මට සිතෙන්නේ මා පින්කර ඇත දෙවි සූව පවුලේ ව්මට.පියානන්ට දෙවි පිහිට පතමි.
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r 27 күн бұрын
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
@sujathamary6364
@sujathamary6364 Ай бұрын
මාගේ ගුරු පියානණි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏
@pathum696
@pathum696 Ай бұрын
🙏ගුරු පියාණෙනි ඔබතුමාටත්❣️ සුදු අම්මටත්❣️ දෙව් සුව දේශයේ සියලුු දෙනාටමත්❣️ ගොඩක් පින්🙏 විශ්වයේ සිටින සියලූම දෙනාගේ දිව්‍යත්වය වර්ධනය වේවා🙏❣🕊️❣️😊🙏 සාමයෙන්🕊️ ප්‍රේමයෙන්❣️ ප්‍රීතියෙන්😊 පිරේවා🙌🕊️❣️😊🙏 විශ්වයට ස්තූතියි වේවා🙏❣️❣️❣️🙏
@indralalani-mq9rt
@indralalani-mq9rt Ай бұрын
මම ඕමාන් සිට .ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලු දේශයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා .❤❤❤
@serilanca3515
@serilanca3515 Ай бұрын
Guru piyanan sudu amma Atulu Dew Suwa Paule Dew Suwa desaye Siyalu Denatama 2025 Wasara Yahapath situvili pirunu Nirogimath wasarak wewai patami ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema Ай бұрын
අපේ ගුරු පියාණනි ඔබ තුමාගේ ආශිර්වාදය සතා සිවුපාවුන් පවා ලෙඩ රෝග සුවපත් වේවා විශ්වයේ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා මමත් අද ලොකු ලෙඩක් නැ ඔබතුමාගෙ විඩියෝ බලල මමත් සනීප කරගන්නවා ලොකු වට නැ අත් පය කැක්කුම එනවා මම බල්ලෙකු ගේ අසනීපය ඔබතුමාගෙ විඩියෝ එක්ක එකතුවෙලා සනිප උනා අදටත් බල්ලා හොදින් ඉන්නවා ඔබ තුමා සමග මම ඉදිරියටම යනවා ගුරු පියාණන්ටත් සුදු අම්මටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දෙව් සුව පහුලේ සියලු දෙනාටමත් විශ්වයේ සිටින සියලු දෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ලැබූ නව වසර සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රිතියෙන් සපිරේවා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ ඉක්මණින්ම කඩහඩ සුවපත් වේවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
@sangeethsadaruwan8104
@sangeethsadaruwan8104 Ай бұрын
දීගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමාටත් දෙව් සුව දේශයේ සියලූම දෙනාටත් ලැබුවා වූ නව වසර නිදුක් නිරෝගී සතුටින් සපිරි දිවියක් ගත කිරීමට හැකි වේවායි පතමි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 Ай бұрын
ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් ඔබතුමාට සහ දෙව් සුව පවුලේ හැමෝටමත් සෙත්වේවා ...උතුම් ප්‍රාර්ථනා සඵල වේවා ...!!!
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f Ай бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!ඔබ තුමාටත් සුදු අම්මා❤️❤️🙏🙏 ඇතුලු ලොක වාසි සියලු දෙනාටම ලැබුවාවු නව වසර සාමය ප්‍රිතිය පෙමය සපිරි සුබ නව වසර වේවා!යහපතක්ම වේවා!දීර්ඝායුෂ ලැබෙවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
@nallaperumarupa5962
@nallaperumarupa5962 Ай бұрын
Happy New Year to Guru piyanan Suduamma Dew suwa family 🙏🙏🙏🌼🌺🌸🌹
@desilvachandrika2271
@desilvachandrika2271 Ай бұрын
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සැමටමත් ලැබුවාවූ 2025 දිව්‍යමය වසර සුබම සුබ වසරක් වේවා..නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda Ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි!2025 පලමු දේශනය ගුරු පියාණනි මෑණියනි නිවේදකයානනි නිවන් දකින තුරු මේ යන මාවත ආලෝකමත් ❤❤❤කරන සැමට ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන සුබ නව වසරක් වේවා!
@pubudiniper5301
@pubudiniper5301 Ай бұрын
තෙරුවන් සරණයි දෙව්‍ රැකවරණය නිදුක් නිරෝගී බාවමය දී ඝාසිරි මම ලබන සුබ නව වසරක් වේවා ..!! කුමර තුමට .. තුමියටත් වේවා!!! දෙව්සුව සoව්ධානයටත් එසේම වේවා ! 🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏❄️
@SawumyaKumara-xt8qv
@SawumyaKumara-xt8qv Ай бұрын
උදා වූ නව වසරේ පලමුවම ඔබ තුමගෙ දේශනය අසන්න ලබා දුන් ඔබ තුමාට ගොඩක් පින්
@dilrukshi1235
@dilrukshi1235 Ай бұрын
ගුරු දෙවි පියානන් ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටමත් නිදුක් නිරෝගි දිව්‍යයත්වයෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🧡💜️💚 🕊️ 🕊️ 🕊️ 🕊️ 🕊️ 🕊️ 🕊️ 🕊️ 🕊️ 🕊️ 🙏
@evawickramarathne8834
@evawickramarathne8834 Ай бұрын
ගුරු දෙව් පියානන් ඇතුලු දෙව්,සුව දේශයේ සැමට ලැබූ නව වසර සියලු යහපත උදා වන සුභම සුභ දිව්‍යත්වයේ වසරම වේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@nimeshinimmi9954
@nimeshinimmi9954 29 күн бұрын
❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤
@Godstudio-bv4qd
@Godstudio-bv4qd Ай бұрын
දිව්‍යත්වය සපිරි ගුරුතුමානනි ඔබ තුමාට ද සුදු අම්මාට ද දිව්‍යසුව පවුලේ සියලුම දෙනාට ම ද සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!!!! ❤❤❤❤
@manjulaprasanna856
@manjulaprasanna856 26 күн бұрын
ටික කාලයකට පසුව යි ඔබ තුමාගේ වැඩසටහනක් නැරඹූවෙ. තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි 🙏🙏🙏
@RohiniGodeHewa
@RohiniGodeHewa Ай бұрын
දිව්‍යත්වයේ වසර හෘදයාංගමව පිලිගනිමි. දෙවි පියාණන් හා සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සැමට සුබ නව වසරක් වේවා!
@IroshaKumuduni-r7b
@IroshaKumuduni-r7b Ай бұрын
Dawe suwa pawula siyalu danata suba alut awuruddak Wawa.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹taruwan saranai davi pihitai
@thusithag9462
@thusithag9462 Ай бұрын
සුදු අම්මාටත් දීගොඩ කුමාර මහත්මයාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම සුභම සුභ දිව්‍යත්වය නව වසරක් වේවා යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏💐
@kanthigamage2728
@kanthigamage2728 Ай бұрын
ප්‍රේමයෙන් සාමයෙන් සතුටින් පිරි සුභ නව වසරක් වේවා දෙව්සුව දේශයේ සියලුම දෙනාට 🙏🙏🙏
@Pradeepdeepal-t4l
@Pradeepdeepal-t4l Ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්ද අවුරුද්දක් අවුරුද්දක්ම වේවායි මා ප්‍රාර්ථනය කරන්නෙමු සාදු සාදු සාදු බුදුසරණයි
@waruniJeewanthi-bn7ke
@waruniJeewanthi-bn7ke Ай бұрын
ගුරු piyanani තව තවත් අපව දැනුවත් kara අපගේ jevitha ආලෝකමත් කරනවාට දෙවියන්ටsaha ගුරු piyananta ගොඩක් pin 🙏🙏🙏🙏🙏🙏🙏Guru piyananta සහ සුදු අම්මා AETULU Dew සුව desaye සැමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🌹🌹🌹💐💐💐🌷🌷🌷
@dkk9339
@dkk9339 Ай бұрын
කුමාර මහතාටත්, සුදු අම්මටත්, කාර්ය මණ්ඩලයටත්, දෙව්සුව දේශයේ ඔබ සැමටත්, ලෝකවාසී සැමටත් මේ ලැබුවාවු නව වසර නීරෝගි , වාසනාවන්ත, සාමකාමී,සුබ නව වසරක් වේවා! තෙරුවන් සරනයි, දෙවි පිහිටයි. 🙏🙏🌸🌸
@DevikaMalagammana
@DevikaMalagammana Ай бұрын
Piyathumatathsuduammatathsubaaluthavruddakveva
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Ай бұрын
සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි ❤️❤️❤️
@damayanthinakandala5796
@damayanthinakandala5796 Ай бұрын
ලැබූ 2025 නව වසර දීගොඩ කුමාර මහතාටත් දෙව්සුව පවුලේ සැමටමත් පින්බර සුන්දර සුවපත් සොඳුරුතම වසරක් වේවා ! ඔබතුමාට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
@chandraskg5927
@chandraskg5927 Ай бұрын
සාමයෙන්. ප්‍රේමයෙන්. ප්‍රීතියෙන් දව්‍යත්‍ය පිරුණු. නව වසරක් වේවා. ගුරු පියාණන්. සුදු අම්මා. ඇතුළු කාර්ය මණ්ඩලේ. සියලු දෙනා අනෙකුත් සියලු දෙනාටම 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@fonaskamd67
@fonaskamd67 Ай бұрын
දීගොඩ කුමාර පියතුමාට ත් සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ අයටත් නව වසර නිදුක් නීරොගි සුව දායි වසරක් වෙවා
@malkiudara4393
@malkiudara4393 Ай бұрын
නිදුක් නිරෝගි සුබ නව වසරක් වේවා ගුරු පියාණනි .❤❤❤🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Ай бұрын
❤❤❤ ගුරු පියාණන් ට සුදු අම්මා ට කාර්ය මණ්ඩලය ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@wgmangalika4200
@wgmangalika4200 Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි. අපේ ගෙදර සියලු දෙනාටම ගුරු පියාණන් ගේ සත්‍ය තාවය වැටහේවා.
@NimalkaLakmini91
@NimalkaLakmini91 Ай бұрын
Guru Dewiyantath Dew suwa paule siyalu denatamath siyalu yahapatha selaseewa..🙏 Siyalu sathwayoo suwapath wewa...💐💐💐💐💐💐 Guru dewiyanta deergayusha lebewa....🙏🙏 Aluth Aurudda udha unu mohothe obathumawa dakinnata, ahannata lebima wishala prithiyak.....💝
@renukasamankumari9057
@renukasamankumari9057 Ай бұрын
🙏 නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබෙන මානසික සුවය නොවඩුව ලැබෙන සතුට සොම්නස පිරි පින්බර සුන්දර ජයග්‍රාහී නව වසරක් වේවා ගුරුපියාණටත් මැතිණියටත් දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@channasanjeewa9535
@channasanjeewa9535 Ай бұрын
ඔබතුමා ඇතුලු දෙව් සුව පව්ලේ සැම දෙනාටම වාසනාවන්ත සුබ නව වසරක් වේවා
@KumariKumari-nu9df
@KumariKumari-nu9df Ай бұрын
ඔබතුමාටත්, සුදූ අම්මටත්, දෙව්සුව මෙහෙයේ කාර්යමණ්ඩලයටත්, සූබ නව වසරක් වේවා
@l.pperera5959
@l.pperera5959 Ай бұрын
🙏🙏🙏 ස්තුතියි දෙවිපියානනි 2025 නව වසර උදාවත්ම ඔබතුමාගේ දිවියයත්වයේ වසරට පිය නගමින් අපට නිර්මල සද්දහම කියාදෙමින් අපව නිවනට යොමුකිරීම පිලිබදව ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව පරම ආයුස ලැබෙනා සුබම සුබ නවවසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිමේෂ් පුතාටත් නිරෝගී සුබම සුබම නවවසරක් වේවා 🙏🙏🙏🙏🔔🔔🔔L Perera
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
නොදැන සිටි ආකර් ෂණ  රහස මෙන්න..  | Deegoda Kumara | Dew Suwa Deshaya
21:03
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 31 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН