එතෙක් මෙතෙක් විශ්වයේ අද්භූතම සොයා ගැනීම... | Deegoda Kumara

  Рет қаралды 14,392

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 412
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 4 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අද්යාත්මික පියාණනි අපගේ ඉටු දෙවියාණනි ඔබ තුමාගේ සද්දා සීල අද්යාත්මික ආශිර්වාද බලයෙන් සියලු ඕටිසම් දරුවන් සහ මන්ද බුද්දික දරුවන් සුවපත් වෙත්වා මටක සක්තිය වැඩි වේවා කතා කිරීමේ සක්තිය ලැබේවා සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සාදු සාදු සාදු
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 4 ай бұрын
ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉විශ්වයේ සතු ආපි සියලුම දෙනාම නීර්වාන අවබෝදය ලැබෙවා සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏
@depaalm6700
@depaalm6700 4 ай бұрын
තෙරුවන්සරනයි දෙව් පිහිටයි බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි පින්වත් පියතුමනි මව්තුමියනි .🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@kalpani-ub5dq
@kalpani-ub5dq 4 ай бұрын
ඉතා සරලව මේ සියල්ල අපට පැහැදිලි කර දෙන, මේ මාර්ගයේ ඉදිරියටම යන්නට දිරි දෙන ගුරුපියාණනි ඔබට මාගේ ගෞරව නමස්කාරය වේවා!!! ✨🙏💛 ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! සියළු අරමුණු උසස්ම අයුරින් ඉෂ්ඨ වේවා!!! ලෝකයේ සියළු සත්වයෝ සුවපත් වේවා!!! ✨💛
@komalravat404
@komalravat404 4 ай бұрын
❤❤❤❤❤ බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි , දීර්ඝායුෂ ලැබේවා,, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට,,, මාගේ නමස්කාරය වේවා,,,,❤❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
@SrimaPeiris
@SrimaPeiris 4 ай бұрын
කතන අපහසුතාව තිබෙන සියලු දරුවන් ට දෙවි පියානන් ගේ ආසීර්වාදයේ ආනුබාවයෙන් ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@pubudiniper5301
@pubudiniper5301 4 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි කුමර තුමට ..තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා !!! 🪷🙏🙏🙏🌏🙏🙏🙏🪷
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 4 ай бұрын
තෙරුවන් සරණයි දෙයි පිහිටයි ගුරු පියාණෙනිඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathumprabath8450
@pathumprabath8450 4 ай бұрын
අදත් ඉතා ගැඹුරු මින්පෙර නොඇසූ කරුණු සරල ලෙස විග්‍රහකර දුන් අපේ දෙව්පියානන්ට ස්තුතිපූර්වක නමස්කාරය වේවා🙏 🌷🌷🌷 පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏 🌷🌷🌷
@ranjani9588
@ranjani9588 4 ай бұрын
සියලුම ආබාධිත දරුවන් නීරෝගී වේවා සුවපත් වේවා
@champikadeepangani1785
@champikadeepangani1785 4 ай бұрын
වැඩසටහන ට දායකත්වය දක්වන කාවින්දී මැතිනියටත් පවුලේ සැමට ත් ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ලැබේවා ..වටිනා දේශනා ව කියාදුන් ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..
@Gayanika9746
@Gayanika9746 3 ай бұрын
ඔබතුමාට පින්සිදුවේවා🙏 විශ්වයේ දිව්‍යත්වයට පින්සිදුවේවා🙏 ආශිර්වාදයෙන් මගෙ අම්මා ඥාණවතී සමරසිංහ සුවපත්වේවා 🙏🙏🙏
@lalithajayasuri3924
@lalithajayasuri3924 4 ай бұрын
ගුරු පියානනි ඔබතුමා හරි ව්ස්වසමාදිය තාම අපවෙත ආවෙ නැත මොහොතක් සතුටු වෙනවා ඉතින් නිසියාකාරයට සමාදිගතව්මට ඔබතුමා ගෙ පිහිට තමා 🙏🙏🙏අපව සත්දහම තුලට රැගෙන යන ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි මාගෙ නමස්කාර ය වෙවා
@msisirawijshinghe407
@msisirawijshinghe407 4 ай бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!ප්‍රානයාම හොඳට කරන්න (සිතුවිලි වලට ඒමට නොදීම)
@sljanidubro4762
@sljanidubro4762 4 ай бұрын
වුතුමි පියානනි නමස්කාර ෙවිවා . ෙමි ෙද්සන අැසිම තුලින් හිතට දැෙනන සුවය අපමනයි. පියානන්ෙග හඩ හදවත සුවපත් කරනව. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@iranganiealahakoon2113
@iranganiealahakoon2113 4 ай бұрын
නමස්කාරවේවාදෙවිපියාණනි. නවතම දේශනයට ස්තුතියි. අනුග්‍රහය දැක්වූ පින්වත් මැතිනියටත් සියලු ලෝසතුන්ටත් සත්දහමින් නිවීම ලබත්වා දෙව්සුවපවුලේසියලුදෙනාටත් සුදු අම්මාටත්. ගුරු පියාණන්ට ත් තෙරුවන්සරණයි.
@dedunuattanayaka
@dedunuattanayaka 4 ай бұрын
ගුරු පියාණෙනි ඔබටත් සුදු අම්මාටත් ඔබට සේවය කරන සියලු දෙනාටත් සියලු දෙවි පිහිටයි🎉🎉🎉
@gayanjeewantha111
@gayanjeewantha111 4 ай бұрын
අපගේ ගුරුපියානෙනි ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!!!🙏🙏🙏❤️❤️❤️🙏
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
❤ ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව! ජයවේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! දෙවු සුව පවුලේ සැමටම
@thissawijesekara8690
@thissawijesekara8690 4 ай бұрын
අපව නින්⁣දෙන් ඇහැරවන්න ඔබ දරන වෙහෙසට අපගේ ප්‍රණාමය ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kingsleydesilva2424
@kingsleydesilva2424 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 2 ай бұрын
♥️♥️♥️🙏🙏🙏 දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@NimaliGamage-po5dg
@NimaliGamage-po5dg 3 ай бұрын
ඔඛ තුමාට අනන්ත පින් ලැබේවා!!!!🙏 ගමගේ මහතාගේ හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන ලෙඩ රෝග දීගොඩ කුමාර මහතාගේ දේව ආශිර්වාද බල මහිමෙන් නිට්ටාවටම සුවපත් වේවා 🙏🙏 මතකය සාමාන්‍ය අතට පත් වේවා. ඇවිදීමේ අපහසුතා සුවපත් වේවා.සම්පූර්ණ ශරීරය සාමාන්‍ය අතට පත් වේවා. ඔහු නිට්ටාවටම සුවපත් වෙනවා සත්‍යයි සත්‍යයි සත්‍යයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 4 ай бұрын
තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.දෙවිපියාණන්ටත්සුදු.අමිමා..ඇතුලුසියලුදෙනාටම.❤❤❤❤❤❤❤
@dumindabandara8124
@dumindabandara8124 4 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!පතන්නා වූ සියලුම ප්‍රාර්තනා ඉටු වන දෙව් සුව දේශයක් නිර්මාණය වේවා!🙏🙏🙏🙏🙏🙏
@champikakarunarathna6320
@champikakarunarathna6320 4 ай бұрын
Ape මහත්තයා .. man ඉන්නේ සවුදි wala ඉතින් mama හොරෙන් weda karana ගමන් ඩිංගක් භාවනා කරන්නේ ..e iddi mata වෙනමම loketa ගියා wage..mokkdoo amuuthu සතුටින් පිරිලා යනවා එහෙම වෙද්දී man කොච්චර වේලාවක් hitiyada කියලා දන්නේ th ne...එතකොට eka පාරට මතක් වෙනවා weda..ඒත් aesdeka arinna looba හිතෙනවා ..ඔබතුමා කියන්නේ සම්පූර්ණ sathyak ..🙏🙏🙏🌹🌹🌹
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 4 ай бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 💐💐💐💐💐💐 අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් පින් ගොඩක් ස්තූතියි ❤❤❤ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සහ දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී ලැබේවා සුදු අම්මා ගොඩක් ආදරෙයි ❤❤❤ soragune haldummulla සියලු satwayo ලොව සුව පත් වේවා 💐
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම දෙනාගේම සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබටත් මාගේ නමස්කාරය වේවා එසේම වේවා එසේම වේවා!
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 4 ай бұрын
❤❤❤❤❤❤
@renukaperera2460
@renukaperera2460 4 ай бұрын
තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@InduFernando-hp5kx
@InduFernando-hp5kx 4 ай бұрын
☄️☄️☄️☄️ Tharuwan ❇️ saranai ☄️ siyalu danata ☄️ viswaye Asirwadaya lebewa ☄️☄️ Tharuwan Saranai Davi phitai obathumata ☄️ sudu ☄️ Amma ☄️❇️☄️❇️☄️❇️☄️ Karaka ☄️ mandale ☄️ samata ☄️ siyalu 🪔 Asirwadaya, lebewa ☄️☄️
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 4 ай бұрын
කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 2 ай бұрын
උතුම් වූ සත් දහම සදා කල්හි වැජබේවා මාගේ ගුරු පියාණනි ඔබගේ සත් දහමේ බලයෙන් අප සැමට නිවන් අවබෝධ wethwa😂 සුදු හාමිනේ ඇතුළු දෙව් සුව දේශයේ සැම සුවපත් වෙත්වා කෙන්සි දුව ඇතුළු සියලු ඕටිසම් දරුවන් මනස සුවපත් වෙත්වා
@YasithaMadawala
@YasithaMadawala 4 ай бұрын
❤❤ දෙවිදුන් අප සමගයි❤❤ දෙව් සුව දේශය වැජබේවා ❤
@Ishara_wickramasinghe
@Ishara_wickramasinghe 4 ай бұрын
ගුරු පියාණන් , සුදු අම්මා , දෙව්සුව කාර්‍ය්මණ්ඩලය ඇතුළුව දෙව්සුව පවුලේ සියලු ම දෙනාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! 😍😍❤❤🙏🙏🙏
@chandrapanditharathna3084
@chandrapanditharathna3084 4 ай бұрын
ස්තුතියි... මට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීම ට වහ වහාම මේ දර්මය අවබෝධ වේවා... ස්තුතියි... 🙏🙏🙏.. ගුරු පියාණනි.. 🙇‍♀️🙇‍♀️🙇‍♀️ඔබ වහන්සේ ට මට ආසිරි වර්ශවක් වේවා...!💐💐💐💐💐
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 4 ай бұрын
ස්තුතියි 🙏ගුරු පියාණනි🎉 ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@ramyawasantha6167
@ramyawasantha6167 4 ай бұрын
ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් අන්‍රග්‍රාහක ආශිර්වාදය ලබාදුන් සියළුම දෙනාටත් ,කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ,ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි 🌻🙏🌻🙏🌻🙏
@peraraperara639
@peraraperara639 3 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි ලෝකයේ සිටින කතා කිරිමට අපහසු හැම දරුවෙකුට ම කතා කිරිමට හැකි වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති ගුරු පියානනි
@sujathamary6364
@sujathamary6364 4 ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@anyone3101
@anyone3101 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය සැපයූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@nayanaabewardhana8221
@nayanaabewardhana8221 4 ай бұрын
🙏🙏🙏❤❤❤තෙරුවන් සරනයි දෙවි පිහිටයි, දෙව්සුව පව්ලේ සැමදෙනාම සුවපත් වේවා.
@mahindamihidu9179
@mahindamihidu9179 4 ай бұрын
ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශ⁣යේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏✨️☀️
@ariyawathiari5998
@ariyawathiari5998 4 ай бұрын
තෙරුවන් සරනයි දෙව් රැකවරනයි ගුරු උතුමාණනී සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම විශ්වමාතාවට ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරුපියානනි 🎉🎉🎉🎉ලෝකාසමස්තා සුකිනෝ බවන්තු 🎉🎉🎉🎉
@samarasubasinghe3271
@samarasubasinghe3271 4 ай бұрын
නමස්කාර වේවා!!! ගුරුපියානෙනි.ස්තූතියි. අති උත්කර්ෂවත් දහම් දේශනයකි.නැවත නැවතත් සවන් දී අපේ ජීවිතය යහපත් කර ගන්න සැමටම ශක්තිය ධර්‍ය ලැබේවා!!! ගුරුපියානන්ට,සුදුඅම්මාට දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
@pathum696
@pathum696 4 ай бұрын
🙏🙏🙏ගුරු පියාණනි ඔබ තුමාටත්🙏🙏🙏 සුදු අම්මාටත්🙏🙏🙏 ගොඩක් පින් 🙏🙏🙏ගොඩක් ස්තුතියි🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🌼☸️🌼🙏 දෙවි පිහිටයි🙏🌻☪️🕉️✝️🌻🙏 නමෝ බුද්ධාය 🙏🌻☸️🌻🙏
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r 3 ай бұрын
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
@NilanthiKumuduni-ys6vf
@NilanthiKumuduni-ys6vf 4 ай бұрын
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏ඉතා වටිනා හරවත් දේශනයකින් ප්‍රඥාව අවදි කලාට බෙහෙවින්ම ස්තූතියි!!!.... 🙏🙏🙏 ගුරු පියාණනි, මගේ සිතේ ටික දිනක සිට කැලඹෙමින් තිබුණු ප්‍රධාන ගැටලුවක් ඇතුළු ගැටලු රාශියකට ඔබ වහන්සේගේ මේ දේශනයෙන් පිලිතුරු ලැබුණා. බෙහෙවින්ම ස්තූතියි!!!... මාහට ඇති වී තිබුණ ප්‍රධාන ගැටලුව නම්, අරහන්ත භාවයට පත් උතුමන් වහන්සේලාගේ විඥානය ට සිදුවන්නේ කුමක්දයන්නයි. ඔබ වහන්සේගේ මේ දේශනයෙන් මමතේරුම් ගත්තේ උන්වහන්සේලාගේ නැවත නොපැමිණෙන විඥානය සූර්යයා සතුව පවතින බවයි. මා වැරදියි නම්, නිවැරදි කර කරුණාවෙන් මෛත්‍රියෙන් පහදා දෙන්න ගුරු පියාණනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
@JayaGamage633
@JayaGamage633 4 ай бұрын
🙏🙏🙏...නමෝ බුද්ධාය 🙏🙏🙏... උතුම් දෙවි පියාණන් ගේ දිව්‍යත්වයට මාගේ නමස්කාරය වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 හැමදාම අපිට. ලබා දෙන විශ්ව විඥානය කරා අප රැගෙන යන ආධ්‍යාත්මික ගුරු පියාණනි ආයුරෝග්‍ය සම්පත්තිය ලැබේවා දින දින ආයු වර්ධනය වේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා. මිහිතලය මා දුටුවේ මතු බුද්ධත්වය ලබන්නට පාරමිතා පුරනා බෝධි සත්වයන් වහන්සේ කෙනෙක්මයි අදුරේ ගිලී යායුතු මඟ නොදැන සිටි අපව. ප්‍රඥාවෙන් දැනුවත් කරමින් භව ගමන කෙටි කර ගන්න අපට ආදරයෙන් ප්‍රේමයෙන් මහා කරුනාවෙන් මේ දෙන දැනුම් සම්භාරය ලියා කියා නිම කල නොහැකියි වෙන කිසිම කෙනෙක්. මේ වගේ සුන්දර සත් ධර්ම දේශනාවන් වලින් දැනුවත් කර නැහැ උතුම් ගුරු පියාණන් ගේ සත් ධර්මය තුළින් පැහැදිලි ලෙස අවබෝධ කර දෙන උතුම් ගුරු පියාණන්ට ඉතාම පින් ඉතාම ස්තුතියි ඔබමයි අපේ ගුරු දෙවිදුන් 🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආදරණීය සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළු ලෝ සත්වයන් සුවය සතුට ප්‍රිතියෙන් පිරේවා අනුග්‍රාහකත්වය ලබා දුන් සැම දෙනාටම නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isurufernando9674
@isurufernando9674 4 ай бұрын
ආධ්‍යාත්මික ගමනක් යන්න නිවැරැදි මග පෙන්වා දී ගුරු හරුකම් වලින් පෝෂණය කරන ගුරු දේව් හට ස්තූතියි. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️🌼🌼🌼🌼🌹🌹🌹
@chandrakanthi4336
@chandrakanthi4336 4 ай бұрын
🎉තෙරුවන් සරණයි දෙව් සුව පවු⁣ලේ සියලු දෙනාටත් කුමාර මහතාටත් සුදු අම්මාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉❤❤
@kusumapiyasena9537
@kusumapiyasena9537 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️
@janitha365
@janitha365 4 ай бұрын
අනුග්‍රහය දක්වන කාවින්දි මහත්මිය සුපිපි මහතා සහ චෙනුක පුතු ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා. සියලුම ලෝක වාසී දරුවන් නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 4 ай бұрын
කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලටම තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! 💚🍃🙏
@ChandralathaKarunarathna-s4d
@ChandralathaKarunarathna-s4d 4 ай бұрын
ගුරු පියාණන් වහන්ස ඔබතුමාට දීර්ගායුශ ලැබේවා සුදු අම්මාට දීර්ගායුශ ලැබේවා ...
@InvestmentTech
@InvestmentTech 4 ай бұрын
ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 4 ай бұрын
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@wgmangalika4200
@wgmangalika4200 4 ай бұрын
තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තුතියි නිදුකාණෙනි දීර්ඝායු වේවා
@krishanthakumara1531
@krishanthakumara1531 4 ай бұрын
ආදරෙයි ගුරු පියාණනී .....ඉතාම වටිනා උතුම් දේශනාවක් .....තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ..🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුරු පියාණන්ට🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💙💚💛🧡
@pixelteampvtltd2353
@pixelteampvtltd2353 4 ай бұрын
ගුරු පියාණන් , සුදු අම්මා , දෙව්සුව කාර්‍ය්මණ්ඩලය ඇතුළුව දෙව්සුව පවුලේ සියලු ම දෙනාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@shanthijayamanna3255
@shanthijayamanna3255 4 ай бұрын
ආදරණීය ගුරු පියානන් ,,සුදු අම්මා ඇතුළු දෙව්සුව දේශයෙ සියලු දෙනාටම dirgayusha ලැබේවා ...තෙරුවන් සරණඉ.🙏🪷🙏🌷🙏🌺🙏🪻🙏🌹❤️❤
@shaza8377
@shaza8377 4 ай бұрын
💫🪷 ගුරුපියාණන්ට,දේශනයේ දායකත්වය දැරූ සැමට,සුදු අම්මාට,දෙවි සුව සංවිධානයට, උත්තරීතර දිව්‍යත්වයට බොහෝම ස්තුතියි! පින් සිද්ධ වේවා! 🪷💫 ඔබ සැමට සියලු යහපත,සියලු සාර්ථකත්වය,සියලු ජය අත් වේවා! භව ගමන සුවපත් වේවා!! ප්‍රර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධයට පත් වේවා!!!🪔🪷💫 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!! ✨😇🙏
@sadalikalugalage3284
@sadalikalugalage3284 4 ай бұрын
බොහෝමත් වටිනවා මේ දේශනාය අපිට කවදත් නිවැරදි මාර්ය පෙන්නලා දෙන ගුරු පියානන්ටත් මේ වෙනුවෙන් කැපවෙන සියලු දෙනාට බොහෝමත් ස්තූතියි 🙏🙏🙏❤️
@malisamarajeewa8478
@malisamarajeewa8478 4 ай бұрын
උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . දීර්ඝායුශ ලැබේවා .ඉතා වටිනා වැදගත් සත් දහම් දේශනාව මගින් නොදන්නා කරුනු කාරනා කියා දෙමින් දැනුවත් බව ලබාදුන් ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් .අපි අවදි වෙමු . සැබෑ සත්‍යය අපිට වැටහේවා .අනුග්‍රහය දැක්වූ ඔබ දෙදෙනාට බොහෝ ස්තූතියි .බොහෝ පින් . චෙනුක පුතාට සුභ උපන් දිනයක් වේවා .නිදුක් නීරෝගී වේවා . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@darshiniranasinghe9260
@darshiniranasinghe9260 4 ай бұрын
මගෙ ආදරනිය ගුරුපියානනි ඔබතුමා ගෙ හරවත් දේශනාවට බොහොම ස්තුති .ඔබතුමා ට දීර්ඝ ආයුශ ලැබේ වා❤❤❤❤.
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 4 ай бұрын
ස්තුතියි දෙව් පියාණනී , සැමවිටම අපට හරිමග යෑමට පැහැදිලිව ගමන් මාර්ගය පෙන්වා දෙනවාට . නමස්කාර කරමි . දීර්ඝායුවේවා . දෙව් පියාණන් , සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළුදෙනාටම තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . සදා ජය . 🙏🙏🙏🙏🙏
@nalanicaldera1644
@nalanicaldera1644 4 ай бұрын
ජයවෙවා අප⁣ගේ ගුරුපියානනි සැමගේමමෙි සේවය අති විසස්ටයි සැමටමා බුදුසරනින් තෙරුවන්ගේඅනන්තබලයෙන් සියලු ම අය රැකදෙවා පතමු.
@nilukularathna8233
@nilukularathna8233 4 ай бұрын
දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 4 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මම නම් උස්සාහා කරනවා සන්සාරයේ මේ යන ගමනේ මම නම් ඔබ තුමා සමගයි ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd 4 ай бұрын
💖💖උතුම් ගුරුතුමන් හා සුදු අම්මා දේවුසුව පවුලේ සියලුම දේනාට දිර්ගායුවේවා 💖💖
@renuka243
@renuka243 4 ай бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හැමදාම බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 හැමදාම ලබාදෙන දැනුමට ස්තුතියි පියානනි මැණියනි
@renukaperera2460
@renukaperera2460 4 ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මැණියනි . නිදුක් නිරෝගි සුවපත් බාවයම වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@SusilaPriyani
@SusilaPriyani 4 ай бұрын
ඔබතුමාගේ දේශනාව තුල බොහොමයක් කරුණු තුල ප්‍රායෝගිකව සිටිමි. හරිම සුක්දරයි ගුරුපියානෙනි. බහින්නම ඕන වතුරට පීනන්නනම්. දෙව් සුව පවුලේ සැමඩම නිවන් මග අවබෝධ වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤🙏🙏🙏
@renukakarnan2639
@renukakarnan2639 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු දෙව්සුව පව්ලේ හැමෝටම
@prasannadhanapala425
@prasannadhanapala425 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@tharindumax1902
@tharindumax1902 4 ай бұрын
තේරුවන් සරනයි දෙවිපිහිටයී🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrapanditharathna3084
@chandrapanditharathna3084 4 ай бұрын
ස්තුතියි... ස්තුතියි... ස්තුතියි.... ගුරපියාණනි ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා.....!🙇‍♀️💐❤
@okithaviduhas2077
@okithaviduhas2077 4 ай бұрын
කුමාර මහතා ට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️ සුදු අමිමා ඇතුලු දෙවිසුව දෙසයේ සැමට බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ගොඩක් ආදරෙයි ❤
@malie8539
@malie8539 4 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!දෙවි සුව දේශයේ සැමට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..
@kanthigamage2728
@kanthigamage2728 4 ай бұрын
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@iresha-x7v
@iresha-x7v 4 ай бұрын
ගුරු පියාණන්ට ද සුදු අම්මාට ද දෙව් සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබෙවා!!! ඔබතුමාගෙ ආශිර්වාදයෙන් මගේ හෘද රෝගය ද මාගේ මවගේ සියලුම රෝග සුවපත් වෙත්වා
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 4 ай бұрын
තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරුපියාණෙනි සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත්❤
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 4 ай бұрын
සියළුමදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා..... පියාණනි මැණියනි ඔබදෙපළටම dirg❤වේවා...
@raveeravee781
@raveeravee781 4 ай бұрын
තෙරුවන් සරනයි,දෙව් පිහිටයි,🌺🌺🌺🌺🌺🌺🌺
@chandraskg5927
@chandraskg5927 4 ай бұрын
අදත් අපි. දැනුවත් කලා අල්මෙන්. මිදෙන්න ඕන විදිහ. බොහොම ඉස්තුතියි ගුරු දෙව්. පියාණෙනි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@dilan-lf8yf4pe5w
@dilan-lf8yf4pe5w 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉
@niroshawitharana
@niroshawitharana 4 ай бұрын
නමස්කාරය වේවා පින්වත් දෙවි පියාණනි
@janitha365
@janitha365 4 ай бұрын
ස්තුතියි දෙව් පියාණෙනි, ඔබතුමාගේ මුවින් මේ සත්දහම ඇසෙන වාරයක් පාසා ඇසීමට වාසනාවන්ත වුවද තවමත් මේ බැදීම් වලින් මිදීනැත. සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 4 ай бұрын
පින්වත් දිගොඩ කුමාර මහතාට සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@pushpaAaa-k3l
@pushpaAaa-k3l 4 ай бұрын
දෙවි පියානෙනි ඔබතුමාගෙ දෙසනා අහගෙන ඉන්න මොහොතේ මගේ ගතසිත පුදුමාකාර විදියට සෙනසිම ට නිවි මට පත් වෙනවා , ඒ නිසා මම දෙසනා අහගෙන ඉන්න හරිම ආසයි , ඔබතුමාට ආදරනිය සුදු අම්මාට බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera
@GangaGamage
@GangaGamage 4 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@mahanamabaratha3135
@mahanamabaratha3135 3 ай бұрын
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@Vishakaaththanayaka
@Vishakaaththanayaka 4 ай бұрын
දෙවි පියානෙනි ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි . විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ....🙏🙏🙏🙏
@adecare1623
@adecare1623 4 ай бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා
@JayanthaPremajayantha
@JayanthaPremajayantha 4 ай бұрын
ගුරැ සමිදුන්ගේ වටිනා දහම් දේශනාවට මැතිදුන්ට ගොඩාක් පිං දිර්ගායුෂ වේවාල
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl 4 ай бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම ලොකවාසින්ට
@රේණුකා.මදු
@රේණුකා.මදු 4 ай бұрын
මාගෙ නමස්කාර වෙවා පියානනි මැණියනි 🙏🌼
@kumududisanayake4683
@kumududisanayake4683 4 ай бұрын
ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏 🙏🙏🙏🙏🙏
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 4 ай бұрын
අපේ ආදරනීය ගුරු පියානනි සුදු අම්මේ තෙරුවන්සරනය් දෙවිපිහිටය්.දීර්ගායු වේවා
@aruwani7813
@aruwani7813 4 ай бұрын
🙏🌼 ස්තූතියි ගුරුතුමනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@Kamal-o4h
@Kamal-o4h 4 ай бұрын
පින්වත් ගුරුපියාණන්ට සුදු අම්ම ට දෙව් සේවා කාරිය මණ්ඩලේ සියලු දෙනාට දෙව් සේවා පවුල හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේ වා
@A.C.Aranayaka
@A.C.Aranayaka 4 ай бұрын
ඉතාමත්ම වටිනා දේසනයක්. Thank you so much . තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@dayatennakoon6634
@dayatennakoon6634 4 ай бұрын
සාදු ,,, , සාදු , ,,සාදු ,,,,,
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 650 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
17:56
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 16 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 650 М.