ආගමක් අදහනවානම් ඔබට වෙන දේ මෙන්න.. | Deegoda Kumara

  Рет қаралды 9,110

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Күн бұрын

Пікірлер
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 6 күн бұрын
වාව් නියමයි දෙව් පියාණෙනි. මම බලාපොරොත්තු වුණු ධර්ම දේශනය මම අද තමයි. ඇහුවෙ. මට ගොඩක් සතූටුයි.මම සටන් කරන්නෙත් ඒකයි. මමත් ශ්‍රි ලංකාවෙ ඉන්නකොට මේ උත්සව නිසා සල්ලි නැතිව පුදුම අසරණතාවයකට පත් වුණා. අපට නැති වෙ වන කොට කිසිම හාමුදුරුවෝ කෙනෙක් උදව් කරන්නෙ නැහැ. සියල්ල අත් හැරලා පන්සලේ මහන වූ අය ගිහියන්ගේ සියල්ල හූරගෙන කනවා. ඔවුන් තරං ධනවත් අය කොහෙවත් නැහැ. ඇත්තටම සත්‍යය කියලා දෙන ඔබතුමායි දෙවන බුදුන් කියලයි මගේ එකම ශ්‍රද්ධාව. ඔබතූමයි නියම ගුරුතුමා. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි හරිම ලස්සනයි අවසන් වෙන තූරුම ආශාවෙන් අහගෙන හිටියා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි හැමෝටම ගොඩක් ආදරෙයි ඔබතුමාගෙ දිව්‍යමය පණිවිඩය මම සදහටම මගේ මුළු හදවතින්ම පෝෂණය කරගන්නවා. නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය ඔබ තුමාටත් මටත් හැමෝටමත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්වය ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤🙏🙏🙏🙏💫💐❤️💥🙏💫💐❤️💥🙏🙏🙏🙏
@dharmasrirajapaksha-vg2og
@dharmasrirajapaksha-vg2og 5 күн бұрын
මමත් දෙපාරක් ඇහුව. ඇත්ත තමයි. අපි හැමෝටම අහුවෙලා. ඉස්සර ආගම ඇදහීම දැන් වෙනස් වෙලා.අලුත් අලුත් දේවල් ගොඩක් ඇවිල්ල.
@SriyaniAthukorala-fm8kw
@SriyaniAthukorala-fm8kw 4 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@NandiSamarathunga
@NandiSamarathunga 6 күн бұрын
අද් දේසනාව නම් හරිම ලස්සනයි වටින දේසනවක් හිනා වෙවී බලද්දි අපේ ලේ පිරිසිදු වෙනවනේ 🙏🙏🙏🙏
@indhumadhurika1784
@indhumadhurika1784 5 күн бұрын
දෙවි පියානණි දේශනය ඉවර වෙනකම්ම අසවෙන් ඇහූවා. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .. ඇත්තටම ඔබ තුමා විතරයි නියම ධර්මය අපිට කියලා දෙන්නෙ. අපිත් ගොඩාක් අවස්තාවල අසරන වෙනවා අනිත් අය නිසා..අපි විරුද්ද වෙනකොට අනිත් අය අපිට හිනා වෙනවා. දැන්නම් කොන්ද පණ තියනව නිවැරදි දේ කරන්න ඔබ තුමාට පින් සිද්ද වෙන්න. හැමදාම මේ විදියට අපිට හරි මග කියල දෙන්න පියානණි ඔබ තුමාට දීර්ගායු ප්‍රාර්ථනා කරනවා🙏🏻 මහා බද්‍රකාලී මෑණියන් ට අනිකුත් සියලු දෙවිවරුන් ටත් මේ පින් අනුමෝදන් වේවා 🙏 සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලේ හැමෝටමත් ලෝ වාසී සියලුම ජීවීන්ටත් තෙරුවන් සරනයි 🙏 දීර්ගායු ප්‍රාර්ථනා කරනවා🙏🏻
@peraraperara639
@peraraperara639 6 күн бұрын
🙏🙏🙏 නමස්කාර දෙවි පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දායකත්වය ලබා දුන් සිරිමා මහත්මිය ට දීව්‍යත්වයෙන් පිරි සුන්දර සාර්ථක අනාගතයක් උදා වේවා දෙවි සුව දේශයේ සැමට දීව්‍යත්වයෙන් පිරි හෙට දවසක් උදා වේවා බොහොම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@LakeeshaSandarenu1998
@LakeeshaSandarenu1998 6 күн бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ආදරණීය දෙවි පියානණ් සුදු අම්මා ඇතුලු දෙව්සුව දේශයේ සැමට 🙏
@indranibandara6680
@indranibandara6680 Күн бұрын
🙏🙏🙏❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏❤❤❤ මාගේ ගුරු පියානන්ට නමස්කාරය වේවා!!!🙏🙏🙏 නවවසරේ වැදගත්කම දේශනයකින් අපිව දැනුවත් කර ,අප අතින් සිදුවන වැරදි නිවරදි කරගැනීමට ඛොහෝ උපදෙස් සහ විශ්වයේ ආධ්‍යාත්මික පනිවිඩය ලබාදෙන ගුරුපියාණන්ට බොහොම ස්තුතියි!!! අද අපි හොදම බණක් ඇහුවා 🙏🙏🙏 වේවා!! නවවසරේ ඉතාමත් වටිනා දේශනාව මගින් අපිවදැනුවත් කීරිමම මහගුකුසලානිශංසයකි! මේආශිර්වාද බලයෙන් ආදරණීය සුදුඅම්මාත් ආදරණිය ගුරුපියාණන්ටත් දෙපානැමද ස්තුතිකරමි සැබැ දහම සියලුම දෙනාට අවබෝදවේවා!!!දෙවුසුව පවුලේ සියලුම දෙනාටත් කාර්යමණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!
@champikadeepangani1785
@champikadeepangani1785 6 күн бұрын
මාගේ ගුරුපියනනි මාගේ නමස්කාර ය වේවා ..මේ සත්‍ය දේවල් කියා දුන්නා ට ගොඩක් පින් සැබැ දහම අවබෝධ වුනා .. ස්තුතිවන්ත වෙනවා ගුරුපියානන් ට ....සමස්ථ විශ්වයට ම ස්තුතියි ..තෙරුවන්සරනයි දෙවි පිහිටයි
@prasannadhanapala425
@prasannadhanapala425 6 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@FfUser-i7q
@FfUser-i7q 6 күн бұрын
Rani abesekara......දෙවි පියාණනි සුදු අම්මා කාර්ය මණ්ඩලය අනුග්‍රහය දායකත්වය ලබාදෙන මැතිනියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි....🎉🎉🎉🎉
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema 6 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දෙව් සුව පහුලේ සියලු දෙනාටම විශ්වයේ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු ප්‍රේමය සතුට ප්‍රිතිය බැබලේවා නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@sarasaray1790
@sarasaray1790 6 күн бұрын
නමස්කාර වේවා ඔබ තුමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 5 күн бұрын
විශ්වයේ විස්මිත ජිව්‍යත්වයෙන් පිරි අපගේ පින්වත් සෙනෙහෙවන්ත ගුරු පියාණෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@janitha365
@janitha365 6 күн бұрын
දෙව්දුව දේශය ලොව පතල වේවා. දැහැමි ප්‍රේමණීය සමාජයක් බිහි කරන්න මේ දෙන උත්හායට සිය දහස් වරක් ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏 අනුග්‍රහය දක්වන සිරිමා මහත්මිය ට ස්තුතියි එතූමිය සහ පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏
@KusumalathaPremakanthi
@KusumalathaPremakanthi 6 күн бұрын
දෙව්පියාණන්ට සුදුඅම්මාට තෙරුවණ් සරණයි.දෙවි පිහිටයි.නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.නව වසරේ වැදගත් දේශනයකින් අපිව දැනුවත් කර අප අතින් සිදුවන වැරදි නිවැරදි කර ගැනීමට උපදෙස් දුන්අසීමිත විශ්වයේ ආධ්‍යාත්මික පණිවිඩ ලබාදෙන දෙව්පියාණන්ට බොහොම ස්තුතියි.ලෝකවාසී අපි සියලුම දෙනාම දෙව්පියාණන් කියා දුන් ආකාරයට ආගම් භේදයකින් තොරව සිතින් සියලුම දේ අතහැර දිව්‍යත්වය ලඟා කර ගන්නට සියලුම දෙනා අධිෂ්ඨාන කර ගනිමු.ලෝකවාසී සියලුම දෙනාට සත්‍ය අවබෝධ වේවා.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට, දේශණාවට දායකත්වය දැක්වූ සියලුම දෙනාට ද,තෙරුවණ් සරණයි.දෙවි පිහිටයි.
@sandhyagamalath5161
@sandhyagamalath5161 6 күн бұрын
දෙව් පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව දේශයේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 6 күн бұрын
සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා අප කුමාර සොයුරාට ඉක්මන් සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා ලැබේ වා ලැබේ වා ජේසු සමිඳාණන් වහන්සේ ගෙ ආශිර්වාද බලයෙන් ද සුවය ලැබේ වා
@sreemathilka9633
@sreemathilka9633 5 күн бұрын
අපගේ dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම දායකත්වය dun සිරිමා මහත්මිය ඇතුළු හැමෝටම theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
@RanjaniSenanayake-ou5yh
@RanjaniSenanayake-ou5yh 5 күн бұрын
ස්තුතියි ගුරු පියාණන්ට දීර්ඝායුෂ බොහෝ වේවා මේ සත්‍ය දේශනය ලොව පැතිරේවා ලෝකයාට අවබෝධ වේවා 💐🙏💐🙏💐🙏❤️❤️❤️
@zenaatzzz9190
@zenaatzzz9190 5 күн бұрын
මාගේ ගුරු පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි . 🙏🙏🙏🙏🙏🙏🙏
@Samanlatha-x2p
@Samanlatha-x2p 6 күн бұрын
මිනිසුන් කොතරම්ද මුලා වෙලාද . ඔබේ දේශනා නොඇසුනා නම් මාද අන්ත අසරණයි .බුදුන් වහන්සේ ගේ දේශනය නැවත අපට කියාදුන්නට අනේකවාරයක් ස්තූතියි. නිර්වාණයට මග කියා දුන් සාත්තෘන්වහාන්සේලාට මාගෙ නමස්කාරය වේවා.මෙම වටිනාම දේශනය ඇසීමට සැලසු ඔබ සියලුම දෙනාට ස්තූතියි උතුම් නිර්වාණය අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@imalijayetilleke6889
@imalijayetilleke6889 6 күн бұрын
නමස්කාර කරමි ගුරුපියාණනි.සමස්ත දිව්‍යත්වයට හෘදයංගම ස්තූති වේවා!විශ්වයේ අසීමිත ආශිර්වාදාත්මක ශක්තිය සමග ඒකාත්මික වේවා!සැමට සාමය ප්‍රේමය ප්‍රීතිය ලැබේවා!
@SandulProduct
@SandulProduct 5 күн бұрын
ගුරුතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම දෙව් සුව❤❤❤❤❤❤❤❤❤❤❤ ඉමාලි උදේශිකා
@jalsjalsylant875
@jalsjalsylant875 6 күн бұрын
දිර්ගයුෂ ලැබේවා ගුරු පියාණනී හැමදාමත් ඔය සතුට ඔය වගේම හැමදාම තිබේවා 🙏🌹🙏🌹🙏🌹🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹🌹🌹
@damayanthikumari1263
@damayanthikumari1263 6 күн бұрын
අද පැහැදිලි නියමය දේසනාව ක් කලේ.තේරුම් ගනිත්වා සියල්ලෝම .ඒ බුදුරජානන්වහන්සේගේම දේසනාවක් .ඔබතුමාට බොහොම ස්තුති .තෙරුවන් සරනයි දෙවිපිහිටයි අජරාමර නිවන් අවබෝද වේවා .ඒ දෙසනයට උදවු කල හැමෝම නිවන් අවබෝද වේවා .
@OmAn-p4t
@OmAn-p4t 5 күн бұрын
🙏🏼🙏🏼🙏🏼මගේ නමස්කාරය වේවා දෙව් පියාණනි සුදු අම්මා ඇතුළු සියළුම දෙනාට සුභ අලුත් අවුරුද්දක්වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 6 күн бұрын
සාදු සාදු ගුරැපියානන්ට නමස්කාර වෙිවා තෙඑැවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 5 күн бұрын
ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට සැමටම ත් දෙව්සුව දේශයෙ සැමටත් සර්වබලධාරි දිව්‍ය්ශත්තිය ආලෝකය ආශිර්වාදය ලැබේවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏
@samarasubasinghe3271
@samarasubasinghe3271 5 күн бұрын
ආදරනීය ගුරුපියානන්ට,සුදුඅම්මා ඇතුළු දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙව් රැකවරණයි.!!!
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 6 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි ඔබවහන්සේ මැව්වේ දෙවියන් මේ අසිර්වාදය ගොඩක් වටිනවා මම හදවතින්ම ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@renukaperera2460
@renukaperera2460 6 күн бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@pubudiniper5301
@pubudiniper5301 6 күн бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!! 🙏🍁🍁⚕️🌐⚕️🍁🍁🙏❄
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ 5 күн бұрын
අදනම් හොදමබනක් ඇහැව්වා පින්වත් දෙව්පියානනි ඔබතුමාටත් අනුග්‍රහය දැක්වූ අයටත් දායකත්වය දැක්වූ සැමටත් බොහෝ පින්.තෙරුවන්සරනයි දෙවිපිහිටයි .
@විමලාවති
@විමලාවති 6 күн бұрын
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් මගේ නමස්කාරය වේවා තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏🙏🙏
@InvestmentTech
@InvestmentTech 6 күн бұрын
ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි!!!🙏🙏
@GayaniAhangamaVithanage-ft7ym
@GayaniAhangamaVithanage-ft7ym 5 күн бұрын
දෙව්පියානනිඔබතුමාට අමාමහ නිර්වන සම්පත්තියම ලැබෙවා❤❤❤❤❤
@geethagunasekara4278
@geethagunasekara4278 6 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය ට ම.බුදුදහම අවබෝධ කරගත යුතුයි ප්‍රඤාවෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හැම ආගමකම ඇත් තේ සවභාව ධර්මයයිපරමාර්ථ ධර්මයක්..ධර්මානුකූලවසිත හසුරවමු.
@krishanthakumara1531
@krishanthakumara1531 5 күн бұрын
ආදරෙයි ගුරු පියාණනී සැබැ දහමෙන් අපිව පෝෂණය කරන ඔබතුමාට දීර්ඝායුවේවා තෙරුවන්සරණයි
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 5 күн бұрын
ඔබ තුමා ට සහ දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@sdabare1939
@sdabare1939 6 күн бұрын
සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🌺🌺🌺🌺🌺💐💐💐💐
@shyamalidilrukshi6796
@shyamalidilrukshi6796 6 күн бұрын
ඔබතුමා ගේ පින්තාලියේ දේශනය හා රෙදි කන කාවො දේශනයෙන් පසු අහපු හොඳම දේශනය. ටික දිනක් විඩාබර මුහුණක් දුටු ඔබතුමා නැවතත් පරණ ජවය ලැබිලා. සතුටුයි 🙏💐❤
@WimalawathiDasanayaka-w1g
@WimalawathiDasanayaka-w1g 6 күн бұрын
හරිම සතුටුයිසර් දෙසනයක් අහ්න්න ලැබුනා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
@shironisamarakoon-lj2be
@shironisamarakoon-lj2be 5 күн бұрын
නමස්කාර වෙිවා ගුරු පියාණනි .සිතේ ලෝබකම තන්හාව ආසාව මසුරු කම වෛරය කොු්දය පුරවාගෙන ලෝකෙ ට පේන්න සල්ලි වියදම් කරලා පින් කමි කරන දාන දෙන හැම කෙනෙකු ටම වටිනා දේශනා වක් කල ඔබ තුමා ට ස්තුති වේවා .ගුරු පියාණන් හට ත් සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් තෙරුවන් සරණ වේවා .
@sirimasirima5665
@sirimasirima5665 5 күн бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ස්තුතියි ස්තුතියි❤❤❤❤❤❤
@SepalikaSepalika-b6i
@SepalikaSepalika-b6i 5 күн бұрын
ස්තුතියි ගුරු පියාණනි ඔබ ට ස්තුතියි අවබෝධාත්මක දේශනයක් ලබාදුන් නාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට සහ සුදු අම්මා ට
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 6 күн бұрын
ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@pgdissanayaka4130
@pgdissanayaka4130 5 күн бұрын
ස්තූතියි ගුරු පියාණනි 🙏🏼 අදනම් අඥාණයන්ට හොඳට ම තේරෙයි අවශ්‍ය උපහැරණ ,වචන set එක ගෙඩිය පිටින්ම දේශනය පුරාවටම හොඳටෝම ලැබුණා. මේ දේශනය අහල දැකල සියලුම දෙනා ප්‍රඥාව ට පත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏼❤️
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 5 күн бұрын
නව වසරේ ඉතාමත්ම හරවත් දේශනා මගින් අපව දැනුවත් කිරීමම මහඟු කුසලයකි .ගුරු පියානෙනි ඔබතුමා ට මෙි කරන්නාවු මහඟු කුසලානිශංස බලයෙන් ඒඋතුමි අමා මහ නිර්වානය ම අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි!දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 5 күн бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය දිව්‍යමය ගුරු පියණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 හොඳ වැදගත් දේශනාවක් ගුරු පියණනි දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සිටින සියලුම දෙනාට සහ අපේ සුදු අම්මාට අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
@NandiSamarathunga
@NandiSamarathunga 6 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️
@Kamal-o4h
@Kamal-o4h 6 күн бұрын
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ramyawasantha6167
@ramyawasantha6167 6 күн бұрын
මම ගුරුපියාණන්ගෙන් දැනගන්නම සිටිය දෙයක් ..වෙසක් දිනය ගැන .ගුරුපියාණනි ස්තුතියි වේවා .. ⁣බොහෝ කරුණු කියලා දුන්නට ..තෙරුවන් සරණයි ..ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ..🌹🙏🙏🙏🙏
@sujathamary6364
@sujathamary6364 5 күн бұрын
මාගේ පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏
@JayaGamage633
@JayaGamage633 6 күн бұрын
💓💓🌹🌹🙏🙏. නමාමි ගුරු පියාණනි සුන්දර සුවදායක සැන්දෑවක් වේවා බෝහෝම පින් ස්තුතියි නිරතුරුවම අපට ලබා දෙන. සත්‍ය ධර්මය. අලංකාරව ඇත්තම දේශනා කරන උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සිරිමා මැතිණිය ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 6 күн бұрын
බොහෝම ස්තුතියි අපේ ආදරනිය ගුරු පියානනි මෑනියනි 🌸🌸🌸🌸🙏🙏🙏💙💙💙💙අම්මෝ මේ දවස් ටිකේම නාලිකාවට ගිහින් බලනවා අදවත් දේසනයක් දාලද කියලා .හරිම සතුටුයි බොහෝම පින් සියලුම සත්වයෝ සුවපත් වේවා අපේ ආදරනිය උතුම් විස්වයට දිව්‍යත්වයට ගුරු පියානන්ට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 💙🌸🙏💙🌸🙏🌸🙏💙🌸🙏💙🌸🙏💙🙏🌸💙
@pathumprabath8450
@pathumprabath8450 6 күн бұрын
ආදරණීය ගුරු පියානන්ටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏❤️🌷🌷🌷
@lakshmihewagalamula
@lakshmihewagalamula 6 күн бұрын
දෙවි පියාණන් සුදු අමිමා ඇතුලු දෙවුසුවපවුලේ සැමටත් සද්ධර්ම ය අසන සියලු දෙනාටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි .🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️
@commagaming3535
@commagaming3535 5 күн бұрын
🙏🙏🙏🙏❤❤❤❤ඔබතුමාට කොහොම ස්තුති කරන්නද ගවුරව කරන්න ද දුවන්නන් වාලේ දුවන මිනිස්සු න්ට නිවැරැදි දේ පහදා දෙන නිසා ඔබතුමා ❤❤❤❤🎉🙏
@54jayarathnahm
@54jayarathnahm 5 күн бұрын
ගුරු දෙව් තුමනි, හැම විටම සද්ධර්මය දේශනා කරන ඔබතුමන් සමාජය මිථ්‍යාවේ අන්ධකාරයෙන් වෙලී කරන මේ මෝඩ,තකතිරු වැඩ නොබියව විවේචනය තුළින් ගලවාගෙන ආලෝකය ට විවර කිරීමට ගන්නා උත්සාහය හදවතින්ම අගයමි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. දීර්ඝායු වේවා!!!❤❤❤
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 6 күн бұрын
❤❤❤ ඔබ තුමා ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සුදු අම්මා ට ද එසේමය
@shanthijayamanna3255
@shanthijayamanna3255 6 күн бұрын
තෙරුවන් සරනයි ,,දෙව් පිහිටයි ගුරු පියානන් අතුලු දෙඋසුව පෞලේ සැමට 🙏🪻🌷🙏🪻🌷❤️❤️❤️
@ChiaraSharon
@ChiaraSharon 6 күн бұрын
නමස්කාර කරමි හදවතින්ම මගෙ දෙව්පියානනි... එ වචන තදින්ම හතවතට දැනුනා...ගොඩාක් පින් ඔබවහන්සෙට මෙ දේශනයට...මෙ බවයෙම හිත නිදහස් කරන් මෙ සසර ගමන නිමකරන්න අපට ආශිර්වාද කරන්න උතුමානෙනි..🙏🙏🙏 මම දිලානි මිලානෝ සිට
@thamarakumari5829
@thamarakumari5829 5 күн бұрын
සැම දා නිවැරදි දේශනාකරමින් සියලු ලෝ වැසියන් මුලාවෙන් මුදවා ගැනීමට නණැස ලබාදුන් ආදරනීය ගුරු පියානන්ටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව මාධ්‍ය අංශයටත් අනුග්‍රහක භවතුන්ටත් අනේක වාරයක් ස්තුතියි.🌹🙏🙏🙏🌹
@AnuradhaManjulani
@AnuradhaManjulani 6 күн бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
@Fatima-sw8on
@Fatima-sw8on 6 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ස්තූතියි ඔබ තුමාට ගොඩාක් 🙏🏻🙏🏻🙏🏻
@SurangiSurangi-j1o
@SurangiSurangi-j1o 6 күн бұрын
🎉ස්තූති🎉පියාණනි🎉ඒ දුන්න දෙශනයට.ඉමහත්සෙ ආදරෙයි🎉පියාණනි🎉
@lahirumadushanka4854
@lahirumadushanka4854 6 күн бұрын
Supirima supiri nelanna nelanna nelanna ati halenna thawa madi lankawe inna gon ralagen ekkenekge hari oluwa padunoth eka hari watinawa. Budu saranai 🙏
@chandimadilrukshi-um5gp
@chandimadilrukshi-um5gp 6 күн бұрын
🪔🪔🪔
@dorinperera6124
@dorinperera6124 6 күн бұрын
Eththama kathawa okathama.
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 5 күн бұрын
සැබැවින්ම සත්‍ය දේශනය ක් කාලෝචිත යි මේ දේශනාවලට ස්වාමීන්වහන්සේලාගේත් සවන්වැකේවා සියලුම ලෝක වාසීන්ට සවනට ඇසේවා සාදු සාදු සාදු දෙව්සුව දේශය පැතිරේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි
@malisamarajeewa8478
@malisamarajeewa8478 6 күн бұрын
අපව නිරතුරුවම දැනුවත් කරන උතුම් ගුරු දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . සියලු දෙනාට සත් දහම අවබෝධ වේවා . ප්‍රඥාවන්ත භාවයට පත් වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@dumindabandara8124
@dumindabandara8124 6 күн бұрын
තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏
@anurakiriella1801
@anurakiriella1801 5 күн бұрын
ගුරු පියානන්ට සුදු අම්මාට දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.අපි හැමෝම නිර්මාන්ස වෙමු.
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 6 күн бұрын
යහපත්දේම පමණක් අප සියළුදෙනාටම කියාදෙන දෙව් පියාණනී ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි .ඒ සඳහා ඔබ වහන්සේට උපකාර කරන්නාවූ උත්තරීතර විශ්වයටත් විශ්වයේ දිව්‍යත්වයටත් ස්තුතිවේවා . නමස්කාරකරමි . දෙව් පියාණන්ට සුදු අම්මට දීර්ඝායුවේවා . යහපතමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
@Ann-si2dr
@Ann-si2dr 6 күн бұрын
ආදරනීය ගුරු පියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏 ඔබතුමා දේශනා කල මෙම සත්දහම ලෝවැසි සියලුම දෙනාට අවබෝධ වේවා🙏 ඉතාමත් ස්තූතියි ගුරුපියාණනි 🙏 සුදු අම්මාට මාධ්‍ය අංශයේ සැමට ලෝවැසි සැමට තෙරුවන් සරණයි🙏දෙවි පිහිටයි🙏
@poornawasana9063
@poornawasana9063 5 күн бұрын
හරිම සතුටුයි. බය නැතුව මෙහෙම ඇත්ත ප්‍රකාශ කරනවට. තව තවත් මෙසේ දේශනා කිරීමට ශක්තිය ලැබේවා 💕
@shamanirupa4380
@shamanirupa4380 6 күн бұрын
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@MangalaBannakkotuwa
@MangalaBannakkotuwa 6 күн бұрын
සත්‍ය කියාදුන් ගුරුපියාණන්ට අනේක වාරයක් ස්තුතියි .🙏🙏🙏🙏
@adecare1623
@adecare1623 6 күн бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී
@lalithakwt6082
@lalithakwt6082 6 күн бұрын
ආදරණීය ගුරු පියාණෙනි ඔබතුමා කියා දුන්පරිදි මගේ ආගම දිව්‍යත්වයයිසෑම ආගමකින්ම කියාදෙන්නේ උතුම් දිව්‍යත්වයයි මා ගරු කරන්නේ වැඳුම් පිදුම් කරන්නේ ඒ උතුම් දිව්‍යත්වයටයි.වටිනා දේශනාවක් ලබාදුන්නාට දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාණන්ට දිව්‍ය ශක්තිය තව තවත් ලැබේවා
@renukasamankumari9057
@renukasamankumari9057 6 күн бұрын
🙏නිදුක්,නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,💐
@Lathikaabeysinghe
@Lathikaabeysinghe 5 күн бұрын
දෙව් පියා නන් ට ත් කාර්ය මණ්ඩල යටත් තෙරුවන් සරණ යි දෙවි පිහිටයි
@wasanthiganga2735
@wasanthiganga2735 6 күн бұрын
බුදු සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි ..සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🌷
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 5 күн бұрын
හරිමහෝදයි ගුරු පියානනි ඔබතුමා ගේ දේශන මම හරිම ආසාවෙන් සවන් දුන්නා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලුම දෙනාටම නිදුක් නිරේගි වෙිවා
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 6 күн бұрын
තෙරුන් සරණයි ඔබතුමාට.🙏🙏🙏🙏 නියම දේශනාව... දැන් ඉන්න හාමුදුරුවරු බුද්ධ දේශනාව සමාජගත කරනවා වෙනුවට තරගෙට කවි පද බදිනවා සුගායනා කරනවා එකාට එකා පරයා බෝධි පුජා කවි කියනවා දැන් කවි කියන හාමුදුරුවරුත් ඉන්නවා.. මට නම් ඔය කවි අහන්නෙත් නෑ.. මම ඉගන ගන්නේ බුදුන්ගේ දහම...කුමක්ද කියලා🌻 නොදන්නා දේවල් බොහොමයක් මේ පාඩම් වලින් ඉගන ගන්නවා..🙏🙏
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 5 күн бұрын
ස්තුතියි ගුරැපියාණනි ඇත්ත ඇතිසැටියෙන් පෙන්වාදිම ගැන💎🙏🙏🙏🙏🙏🙏💎
@Champi-v2d
@Champi-v2d 6 күн бұрын
🙏🙏🙏💐💐💐❤️❤️❤️ ගුරු පියාණනි ,බොහොම පින් ! බොහොම ස්තුතියි !තෙරුවන් සරණයි !දෙවි පිහිටයි ! 🙏🙏🙏💐💐💐❤️❤️❤️
@isurufernando9674
@isurufernando9674 5 күн бұрын
ස්තූතියි ගුරු දේව්. වටිනා දේශනයකින් ගොඩක් දේවල් දැනුවත් කලාට. ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌼🌼🌼🌼🌼🌼🌼♥️💚♥️
@SriyaniGamage-fp3yh
@SriyaniGamage-fp3yh 6 күн бұрын
MAGE NAMASKARAYA WEWA PIYANENI 🙏🙏🙏 THERUWAN SARANAI DEVI PIHITAI 🙏
@nilminiperera6869
@nilminiperera6869 5 күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹 දෙවි කුමරැනි දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා දෙවිසුව දේශයෙ වැසියොද අනුග්‍රහය ඳැක්වු මැතිනියට සෙත් වෙිවා ස්තුති වෙිවා ❤❤❤❤❤❤❤❤
@shanthisagarika1734
@shanthisagarika1734 6 күн бұрын
නමස්කාර කරනවා..ගුරු පියනෙනි..සුදු අම්මමේ ඔබටත් ක් නිදුක් නීරෝගිමත් සතුටින් පිරි සුභම සුබ නව වරක් වේවා. තෙරුවන් සරනයි .0😊
@santhakumara3143
@santhakumara3143 2 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanihettiarachchi-jw8bu
@ranjanihettiarachchi-jw8bu 5 күн бұрын
Taruwan sarani dawephiti obatumata සාදු සාදු සාදු සාදු සාදු
@ChandaniHemamala-t6p
@ChandaniHemamala-t6p 6 күн бұрын
දෙව්පියාණනි වටිනා ධර්ම දේශනයක් ලබා දුන්නාට ඔබතුමාට ස්තුති වේවා!🪷පින් සිදු වේවා!🙏🪷 අඩුපාඩු පෙන්වා දුන්නාට ඔබතුමාටදෙපානැමද ස්තුතිකරමි.🙏🪷🌹 ආදර පියාණෙනි ඔබතුමාටත් ආදරසුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!!🙏🌹🪷🪷🪷🪷
@pathmaweerakoon1716
@pathmaweerakoon1716 6 күн бұрын
අප සැමගේ සිත් සුවපත් කරගැනීමට නිවැරදි දේ කියාදුන් ගුරු පියානන්ටත් සුදු අම්මට දෙවුසුව දේසයේ සියලුදෙනාට බුදුසරනයි දෙවි පිහිටයි .
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 6 күн бұрын
සුභ නව වසරක් වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 6 күн бұрын
සද්ධර්මයෙන් අප දෙවි සුව පවුලේ සියළු දෙනාම සැමදාමත් සනසාලන අපගේ ගුරැත්තමයානන් ටත් සුදු අමිමාටත් දෙවිසුව පවුලේ සැමටත් කාර්යය මණ්ඩලයේ සැමටමත් රෝගි වි සිටින සියළු දෙනාටත් සමිමා සමිබුදු සරනයි. විශේෂයෙන් මෙි සද්ධර්මය පැහැදිලි කිරිම ගැන ගොඩක් පිං 😂😂😂😂
@kjagoda3019
@kjagoda3019 6 күн бұрын
ගුරු පියාණන් සුදු අම්මටත් දෙව් සුව karaya මණ්ඩලයේ seyalu danata neduk neroge සුව dergaus labawa
@IranganiIrangani-y2o
@IranganiIrangani-y2o 6 күн бұрын
සියළුම දෙනට නිරෝගී සුවය ලබෙවා.!!!
@AsitaUdurawana
@AsitaUdurawana 6 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානෙනි සුදු සාදූ සාදූ 🙏🪷🪷🙏❤❤❤❤
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 6 күн бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤️❤️🙏🙏දර්සනයෙ යහපත කරුණු මත සිටීමයි හරදයෙන් වටිනාකමක් දි ඵමමාර්ගයෙ යැමයි මම හිතන්නෙ පියාණනී අපි හරිද වැරදිනම් ඔබ තුමා පෙන්ණා දෙන්නා දෙන්න යහපතක්ම වේවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏🙏
@sarathjayasinghe6756
@sarathjayasinghe6756 5 күн бұрын
ඉතා ම වටිනා දෙසුමක් ඔබ තුමාට ස්තුති යි ලක්බිමට පහල කල අනන්ත විස්වයට බොහොම ස්තුති යි
@kanthigamage2728
@kanthigamage2728 6 күн бұрын
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාගේ ආශීර්වාදය එලෙසම සැමට ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය ලැබේවා
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 5 күн бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මම ඔබ තුමා මුනගැහෙන්න කලින් ඔය වගේ දේවල් තමයි කලේ සිල් සමාදන් වෙලා තියෙන්නේ එක දවසක් විතරමයි ❤ ඔබ තුමාගේන් දැන් බෝහෝමක් දේ දැනගන්නවා මට නම් ගොඩක්ම සතුටුයි ඔබ තුමාව අහම්බෙන් හෝ දැක ගැනිමට ලැබීම ❤ සජීවීව පුලුවන් වෙයිද දන්නෙ නෑ ඔබ තුමා කියන දේවල් තේරුම් අරගෙන මේ ගෙවන කෙටි කාලය තුළ ජිවත් වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ ඉක්මණින්ම කඩහඩ සුවපත් වේවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ ආදරෙයි හොදේ දෙන්නටම 🥰
මේ පාට ආලෝකයක් ඔබටත් දර්ශණය වුනාද..?. | Deegoda Kumara
29:15
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 10 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 34 | Sundara Udasana 34 | Deegoda Kumara
17:40
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 7 М.