වැඩ කල් දැමීම නතර කරන විදිහ Defeating Procrastination sinhala

  Рет қаралды 77,467

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Notes.lk වෙබ් අඩවියේ register වන ආකාරය පියවරෙන් පියවර හා pay කරන සියලු ආකාර පිලිබද විස්තර මේ video එකෙන් බලන්න පුලුවන්.
👇👇👇
• notes.lk වෙඩ් අඩවියේ ර...
මේ වනතෙක් ඉගැන්වූ සියලු මාස වලට අදාල පාඩම් ඔබට notes.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.
Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්.
👇👇👇
t.me/joinchat/...

Пікірлер: 352
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇kzbin.info/www/bejne/hJW3e5aNZ7mWeq8 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇 kzbin.info/www/bejne/jZ3Ke2mde52ofcU 🍀 Apni.lk හරහා MCQ paper class වලට සම්බන්ධ වීමට 👇 apni.lk/course/teacher/drrandeer/course/mcqpaperclzzz 🍀 Apni.lk හරහා SEQ paper class වලට සම්බන්ධ වීමට 👇 apni.lk/course/teacher/drrandeer/course/seqpaperllll 🍀 Apni.lk හරහා Essay paper class වලට සම්බන්ධ වීමට 👇 apni.lk/course/teacher/drrandeer/course/essaypprclz 🍀 Apni.lk හරහා Chemistry 🧪 paper class වලට සම්බන්ධ වීමට 👇 apni.lk/course/teacher/drrandeer/course/ppr
@Ameliarosefernandes
@Ameliarosefernandes 3 жыл бұрын
🙏 කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව ඔබතුමා කරන මේ සත්කාරයෙන්.. ඔබතුමාගෙ සසර ගමන කෙටි වී මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මේ පින හේතු වාසනා වේවා 🧡
@shan.8
@shan.8 3 жыл бұрын
වීර්ය තියනවනම් මේ බුදු සසුනෙම නිවන් දකින්න පුලුවන් යාලුවේ.😊අපේ සර්ගෙ දෙමව්පියො ගොඩක් වාසනානන්තයි මේ තරම් හොඳ පුතෙක් ලබන්න නේද.සර්ගෙ දෙමව්පියොන්ටත් පිං 🙏🙏🙏 සියළු දෙනාටම පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධවේවා.🙏🙏🙏
@ekcekanayaka3797
@ekcekanayaka3797 3 жыл бұрын
ඒක ඇත්ත
@nadeegunarathna7194
@nadeegunarathna7194 3 жыл бұрын
සියලුම දෙනාට මේ උතුම් වූ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ දී ම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා....... සාධු සාධු සාධු 🙏🙏🙏
@shan.8
@shan.8 3 жыл бұрын
@@nadeegunarathna7194 🙏🙏🙏
@nadeegunarathna7194
@nadeegunarathna7194 3 жыл бұрын
@@shan.8 🙂♥️
@Chathurka.Jeewantha
@Chathurka.Jeewantha 3 жыл бұрын
පොසිටිවු වෙලා දවස් 8 ක්දැනට..වීඩියෝ බල බල හරි පාඩම් කරනව..ඒත් අනිත් දවස් වලට වඩා අඩුයි කාර්‍ය කිරීම..තව දවස් කීපයකින් සම්පූර්ණයෙන් හොද වෙයි කියල හිතාගෙන ගැම්මකින් වැඩ කරගෙන යන්න දුන්න සප් එකට තෑන්ක්ස් ❤️
@e.k.p.m.8361
@e.k.p.m.8361 3 жыл бұрын
Get well soon🙏
@kumararanjith9535
@kumararanjith9535 3 жыл бұрын
Obata Ikman suwaya labewa !!
@Twilightt09
@Twilightt09 3 жыл бұрын
get well soon
@prathibasankethani6479
@prathibasankethani6479 3 жыл бұрын
Get well soon
@ruwi3417
@ruwi3417 3 жыл бұрын
Get well soon
@rangalakshan691
@rangalakshan691 3 жыл бұрын
මේ පාර A/L කරන සෙට් එකටම ජය වේවා !❤️❤️ Best wishes from 2023 A/L batch
@moviecube8903
@moviecube8903 3 жыл бұрын
හදවතින්ම. මමත් 2023❤❤
@oshanisenadhira6775
@oshanisenadhira6775 3 жыл бұрын
❤️❤️
@SSNS0306
@SSNS0306 2 жыл бұрын
02:14 ඇයි අපි වැඩ කල් දාන්නෙ ? 06:53 ඇයි වැඩ බැරි වෙන්නෙ ? 10:10 අවබෝධ වුණේ නැත්තම් .. 14:49 කම්මැලි අයට
@thilinaaa.
@thilinaaa. 3 жыл бұрын
මේ වීඩියෝ එක බලන 2021 අයියලා අක්කලා ඔක්කොටම හොද රිසාල්ට් එකක් ගන්ඩ ලැබෙන්න ඕනේ
@diwaniaradhana6272
@diwaniaradhana6272 3 жыл бұрын
අනිවාර්යයෙන්
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
❤️
@thanukamalshan794
@thanukamalshan794 3 жыл бұрын
❤️🥺
@prabodha8838
@prabodha8838 3 жыл бұрын
😁
@vinuliaradhya1119
@vinuliaradhya1119 3 жыл бұрын
Thnqq 🥺🥰
@Chandeepanijayasinghe
@Chandeepanijayasinghe 3 жыл бұрын
මට තියන ලොකූම ප්‍රශ්න 3, කම්මැලිකම, පටන් ගත්ත වැඩේ කරගෙන යන්න බැරි වීම, මනෝ පාරවල් වල යෑම. මම හිතනව දැන් වත් මම වෙනස් වෙයි කියලා. Thank you sir, Sir කියපු දේවල් මට ගොඩක් හිතට වැදුනා..🙏
@Nulee129
@Nulee129 2 жыл бұрын
Me to.. 🙆
@risandiwijerathna6159
@risandiwijerathna6159 2 жыл бұрын
කම්මැලිකමේ ප්‍රතිපල නම්, අනාගතයේදී දුප්පත් වීම හා ප්‍රතික්ෂේප වීමයි wow👏
@yoshaniperera5752
@yoshaniperera5752 2 жыл бұрын
මම අවුරුදු 40 ක New Zealand citizen දෙදරු මවක්. මමත් Bio කලේ සිරිමාවෝ එකේ. මගේ Master Degree එක Business Psychology. මම New Zealand වල Senior banker කෙනෙක්. මම financial adviser licence එකට පාඩම් කරනවා. Second module ඉන්නේ. නමුත් මම වැඩ කල් දානවා මේ exam එකේ.මේක කරන්නම හිත දෙන්නේ නෑ. මං හිතුවා KZbin එකේ videos බලන්න මගේ දුර්වලකම හදුනගෙන. මේක පුදුම motivation එකක් දුන්නා මටත්. මගේ weakness, threats මම අදුන ගත්තා. මගේ background එක කියුවේ , ඔබතුමාට පුලුවන් ඕනම student කෙනෙක් motivate කරන්න කියලා පෙන්නන්න. ස්තූතියි.
@navindyavidanapathirana5554
@navindyavidanapathirana5554 3 жыл бұрын
අම්මෝ ඔව් මට O/L maths වලට A එකක් ආවම අපේ නැන්ද කිව්ව ඉරි ගහල වෙන්න ඇති pass උනේ කියලා, එයාල ඉරි ගැහුවට අපිට ඉරි ගහන්න එන්නෙ නෑ කියලා එයාට අමතක වෙන්න ඇති🤭😂😅😁
@nilanaathukorala07
@nilanaathukorala07 3 жыл бұрын
කවදාවත් තමන්ගෙ වැරදි හොයන්න එපා. ඒකට තමා නෑයො ඉන්නෙ.😂😂
@navindyavidanapathirana5554
@navindyavidanapathirana5554 3 жыл бұрын
@@nilanaathukorala07 ඒක ඇත්ත අපෙ අම්මල තාත්තලාටවත් නැති කැක්කුමක් එයාලට අපි ගැන තියෙන්නෙ😅
@sammanisachinthara8617
@sammanisachinthara8617 3 жыл бұрын
@@navindyavidanapathirana5554 ඒක නම් ඇත්ත
@navindyavidanapathirana5554
@navindyavidanapathirana5554 3 жыл бұрын
@@sammanisachinthara8617 අනිවා😅
@drathnayake
@drathnayake 3 жыл бұрын
මට තාමත් පුදුමයි සර් මං දිහා බලාගෙන හිටියා වගේ මට තියෙන ඔක්කොම ප්‍රශ්න ටික කිව්ව එක ගැන..ගොඩක් ස්තූතියි සර්..❤️
@thamaralalani1018
@thamaralalani1018 3 жыл бұрын
Motivation video බලලා පැයකට දෙකකට motivate වෙනවට වඩා හදවතටම දැනුන motivation එක... සර්ගෙ වචන ටික දැන් කට්මැලි හිතෙන මනෝ පාරවල් ගහන හැම වෙලේම හිත ඇතුලෙ රැව් දෙනවා වගේ...❤️
@TechWeekend
@TechWeekend 3 жыл бұрын
කාට උනත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් . ලොකු පිනක් කරන්නෙ මේ සර්. ❤️ තව තවත් ප්‍රඥාවම වැඩේවා 🧠
@sn.bandara7299
@sn.bandara7299 2 жыл бұрын
අපිව ගොඩදාන්න ඇත්තටම කැක්කුමක් තියන ගුරු දෙවිවරු දෙන්නා.රන්දීර් සර් ❤️ පසන් සර්❤️❤️❤️❤️🙏🙏🙏🙏
@imeshanethmini7302
@imeshanethmini7302 3 жыл бұрын
සර්ට ගොඩාක් පින් මෙ වගේ වේලාවක අපිව motivate කරන්න වීඩියෝ එකක් දැම්මට,🙏🙏🙏😊
@semira9469
@semira9469 3 жыл бұрын
මටම ගැළපෙන video එකක්. Thank you sir ❤️🙏
@graphicguy5802
@graphicguy5802 3 жыл бұрын
Wada godak athi sirta, tikak mahansith paatai.. Eth sir api wenuwen sirge welawa wen karagena kapawela udaw karanawa.. anith class wala tute print krganna kiyalath FULL FEE eka gaddi,Sir ganne 1100i, e mdiwta youtube eke syllabus eken bgykma free! Sir nam mn dakapu mihipita dewiyek! Thank You Sir! me advises gdk watinw. STAY SAFE!
@shan.8
@shan.8 3 жыл бұрын
🙏🙏🙏
@ne43hasitharoshan58
@ne43hasitharoshan58 3 жыл бұрын
අයියා මේ වෙලාවේ අපිට කරන උදව්ව ගොඩාක් වටිනවා 👍👍👍👍
@muneeraabdeen4441
@muneeraabdeen4441 3 жыл бұрын
I'm also covid positive.. Thanks for the motivation given to restart my studies missed within two weeks.
@sasinijayasingha1606
@sasinijayasingha1606 3 жыл бұрын
Dead line tip එක මම ඒ විදියට දැනන් හිටියෙ නෑ සර් අද වෙනකන්..තියරි එකක් කියල දැන් තමයි දන්නෙ සර් කිව්වට පස්සෙ..ඒත් මන්ම හිතල ඕක biology වලට apply කරල බැලුවා දැන් මාස 2කට විතර කලින්..ඇත්තමයි සර් ගොඩාක් සාර්ථකයි ඒ ක්‍රමය..අමතර කාලයකුත් ඉතිරි වෙනවා..එතකොට මාර ෆිට් හිතට❤️❤️
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/e3e1mmCCq7Cir6M ඔයා අනිවාර්යෙන්ම මෙතනට යනවා...
@Hasun2
@Hasun2 3 жыл бұрын
Dead line tip ee keeweni winadiyada thana @mention karanna සම්පූර්ණ video eka baanna ba wada wadie tike 😞
@withlara8530
@withlara8530 3 жыл бұрын
එක දෙයයී කියන්න තියෙන්නේ සර්,ගොඩක් පින්
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 3 жыл бұрын
ඕක තමා මගෙත් ප්‍රශ්නය 😔😔😔😔😔 ගොඩාක් ස්තූති සර් ❤️❤️❤️❤️❤️👌
@2022KE
@2022KE 3 жыл бұрын
I am student who is reading for a MBA, and I always procrastinate my work, and end up scoring low marks. I had this issue from a small age, and dint even know its a problem. I wish I had a teacher just like you in my young age, who explains things this clearly.. Thanks a million, this is very helpful,and please do more videos as such...
@virashavidumini9029
@virashavidumini9029 3 жыл бұрын
සර්ට ගොඩාක් පින් මේ වගේ video එකක කරලා දුන්නට 🙏♥️
@akilanipun6976
@akilanipun6976 3 жыл бұрын
බොහොම ස්තුතීයි sir ගොඩක් ප්‍රශ්නවලට උත්තර හම්බුනා.🙏
@sudeshakalanka8044
@sudeshakalanka8044 3 жыл бұрын
sir මේ උපදෙස් ටිකනම් මාර වටිනවා .මම 2න්ඩ් shy karanne
@malithiilangakoon7876
@malithiilangakoon7876 2 жыл бұрын
සර්ගෙ විඩියෝ එකනම් ඇත්තෙන්ම සුපිරි සර් හදවතටම දැනෙන විඩියෝ එකක් . ආයෙනම් කම්මැලි හිතෙන එකක් නෑ .සර්ට ගොඩක් පින් සර්🙏🙏🙏🙏🙏♥
@hiruniamangadissanayake4718
@hiruniamangadissanayake4718 3 жыл бұрын
Thank you very much Sir.Im a 3rd year undergraduate at Uni of Ja'pura.I use this "fake deadline method " to complete my assignments and other tutes and yes it works very well.Great video for all ages ! ❤
@gruvficgfk1295
@gruvficgfk1295 3 жыл бұрын
Matath corona positive .eeth kisima roga lakshanayak naa.samahara welawata husma ganna tikak amarui.eeth awulak naa.eeth mn padam weda karagena yanawa.👍
@e.k.p.m.8361
@e.k.p.m.8361 3 жыл бұрын
Get well soon🙏
@kumararanjith9535
@kumararanjith9535 3 жыл бұрын
Obata ikman suwaya labewa!!
@wnnds4442
@wnnds4442 3 жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සනීපවේවා !!!!!!🖤💛💜️🧡
@sg-vu3vb
@sg-vu3vb 3 жыл бұрын
Get well soon 💖 budusaranii hdta weda krgnn
@maleeshajayasundara3373
@maleeshajayasundara3373 3 жыл бұрын
Get well soon
@tharitharathnayake4921
@tharitharathnayake4921 3 жыл бұрын
adahanna one sir kenek❣️
@lakshithaaccount9243
@lakshithaaccount9243 3 жыл бұрын
මේක මටම හදපු වීඩියෝ එකක්..👍
@tharinduprabodha
@tharinduprabodha 3 жыл бұрын
ඔබ මරූ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@banukasithara1162
@banukasithara1162 Жыл бұрын
ගොඩක් වැදගත් උනා මේකනම් තෑන්ක්ස් ඩොක්ටර්❤️😍
@prabhashwarapreamarathna284
@prabhashwarapreamarathna284 Жыл бұрын
Me loke kisima channel ekkin me wage advice hambenne na.sir e tika supiriyatama dunna❤
@moviecube8903
@moviecube8903 3 жыл бұрын
Sirge ඉදිරිපත් කිරීම නම් නියමයි
@danupeer4925
@danupeer4925 3 жыл бұрын
Thank you very much doctor. Mn engineering student kenek weda goda gehila stress wela Inna welawaka hamba Una me video eka matama dapu ekak wage. ❤️
@devindalakshan6084
@devindalakshan6084 Жыл бұрын
Godk pinsir 🙏
@nesandiyehansa6893
@nesandiyehansa6893 3 жыл бұрын
Thank u sir ❤❤❤this is my first time trying to face a government exam ordinary level felt really low thanks sir❤❤❤❤being a cambridge student i find this helpfull #2022 ol batch❤
@geenadinandasiri2662
@geenadinandasiri2662 3 жыл бұрын
Negative feedback mechanism අද තමයි හොදටම තේරුනේ 😁.....
@yashodanalakmal5705
@yashodanalakmal5705 3 жыл бұрын
yep
@emanside3519
@emanside3519 3 жыл бұрын
මට තියෙන එකම අවුල මනො පාරවල් වලට යන එක , අනේමන්ද සර් නවත්තන්න හරි අමාරුයි 😖
@piyumiumasha5244
@piyumiumasha5244 3 жыл бұрын
Ow eka komawath bane nawaththanna?
@shakya7913
@shakya7913 3 жыл бұрын
Matath e prashnemai
@tharindudeshan6624
@tharindudeshan6624 3 жыл бұрын
මටත්😭
@maleesharathnayake3265
@maleesharathnayake3265 3 жыл бұрын
Oyt hithena dewl ketiyen liynn ptn gnn Passe oyt therei hithana dewl wedi hariykma thamanteath anuntwath wedk athi dewl newei kiyla.😔 Try krla blnna sahodaraya 😔✌️
@emanside3519
@emanside3519 3 жыл бұрын
@@maleesharathnayake3265 Thank you බන් ❤️
@theekshanaisuru3598
@theekshanaisuru3598 3 жыл бұрын
Motivation by great explanation.Thank you Doctor.Really reasonable.
@kamesh2180
@kamesh2180 2 жыл бұрын
සර්ගෙ රුක් සටහනේ එක් අත්තක් මට 100%ක් ගැලපෙනව සර්.පින් සර්
@sasiru100
@sasiru100 3 жыл бұрын
Thank you very much for your commitment, highly appreciate it. please keep going.
@ravidudilshan1897
@ravidudilshan1897 2 жыл бұрын
Pomodoro app-වැඩ කරන කාල්ය ටික ටික වැඩ කරන්න Dopamine detox-වැඩ කරන්න හිතෙන්න පටන් ගන්න KZbin serch krl blnna dopamine detox ගැන
@kaveenthennakoon6079
@kaveenthennakoon6079 3 жыл бұрын
I'm a grade 10 student. But this is very important video for me . Thanq very much sir 😘
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/e3e1mmCCq7Cir6M පුතා ඔයා අනිවාර්යෙන්ම මේ ලින්ක් එකට යන්න...ඔයා අනාගතය ජය ගන්නවාමයි...
@kaveenthennakoon6079
@kaveenthennakoon6079 3 жыл бұрын
@@sampremasirivlogs9146 thanq very much
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
පුතාලා හොදට ඉගෙනගත්තොත් තමා පුතේ අපේ රට දියුනු කරන්න පුලුවන්...හොදට ඉගෙනගන පේරාදෙනිය කැම්පස් එකටම එන්න..තවත් ඔයා වගේම ඉගෙනගන්න කැමති අයට එ ලින්ක් එක දෙන්න බලන්න...
@Charithsoft
@Charithsoft 3 жыл бұрын
Me wenakn mn dakka supirima sinhala motivational video eka. Keep it going ❤ Good luck sir 🙏💪⚡❤
@m4singhe221
@m4singhe221 3 жыл бұрын
Thank you soo much dear sir...maasayakma me wdhta hitiye.sirge lecture eken godak dewal igenagatta.🙏❤❤❤
@theekshanawickramasinghe2373
@theekshanawickramasinghe2373 3 жыл бұрын
පාඩම් කරන්න පුලුවන් ප්‍රශ්නත් කරනවා ඒත් මට හිතෙන්නේ මන් පාස්ට් පෙපර්ස් කරන්න ready මදී කියලමයි 🥺
@erendanamjaya390
@erendanamjaya390 3 жыл бұрын
Try karala balapan
@hh-tw4py
@hh-tw4py 3 жыл бұрын
Pdam karl iwar nthi unath kmk ne. Ek subject 1k papr ekk argen time tyl krn . Mul paya athulatha 1-50 t ynkm oyta puluwn tik witrk krm .. ilaga paya athulatha ithuru prashan tika krnna. Krl bln 50n kyd kyl .. 20k unth kmk ne. Ethot oy dnnw oy inne mon leval eked kyl . It pssse e wrdun ewa bln . Mon pdmd bln oyt wdipur wrdenne . E wrden kotas bln . Tw dwsk ppr ekk krn , ethot ar klin blpu pdme ew oyt krn puluwn .e wgem kalin gnt wd mcq th tyeii ... good luck
@praneethkarunarathna2462
@praneethkarunarathna2462 3 жыл бұрын
නියමයි ඩොක්ටර් 😌
@Ds28807
@Ds28807 3 жыл бұрын
මේ උදව්වට subscribe කරා
@charithagunasekara2251
@charithagunasekara2251 3 жыл бұрын
Thank you so much Sir for the great motivation. I have been searching for a good motivational video to start my studies and this video was the only motivator which help me to stop procrastination i have been doing for 5 day continuously. Thank you so much for your practical solutions for procrastination. I started with fake deadlines and it works well for me. Please keep doing more motivational videos 💐💐
@piyumisasindula7962
@piyumisasindula7962 3 жыл бұрын
loku loku sirlage katha ahuvath me kathava ahuvama ena gamma kohewath natha.ape jeewaka wedaduru thumata jaya wewa
@tharu8160
@tharu8160 3 жыл бұрын
සර් දෙන උපදෙස් හරිම වටිනවා 😊😊😊😊
@malshamunasinghe1135
@malshamunasinghe1135 3 жыл бұрын
මම ඉගෙනගෙන ඉවරයි. ඒත් මගේ ජොබ් එක කරන්න මං හරිම කම්මැලී. වැඩ කල් දානවා. මේ vedio එකෙන් උදව්වක් වෙයි කියලා හිතනවා 💜️
@lashikala
@lashikala 3 жыл бұрын
මම a/l student knk nam newei ඒත් වැඩ කල් දානවා. මේ video එක හුගක් වැදගත්...
@navodithakshika2500
@navodithakshika2500 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. ගොඩක් වටිනවා...
@helanirajapaksha6532
@helanirajapaksha6532 3 жыл бұрын
Thank you sir 💐.. I'm a Chartered Accounting student. This is worth watching..GOOD LUCK 💫
@mahindakumara412
@mahindakumara412 2 жыл бұрын
මතක ශක්තිය වැඩි කරන ක්‍රම ගැන විඩියෝ එකක් දෙන්නකො සර් 🥺
@chathmayalindi9554
@chathmayalindi9554 3 жыл бұрын
Thank you sir , your advices very helpful to me.l am do languages for my a levels but this motivation tips very applicable for every students who are in any stream.🙏more motivations ahead plz.
@hemanthakumara407
@hemanthakumara407 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට
@hansamalitennakoon149
@hansamalitennakoon149 2 жыл бұрын
Thank you sir. Study hard for my best results....😍😍 2023 Al ....... Thanks again sir for your study tips......😊
@සූස්තිනාස්ති-ච8භ
@සූස්තිනාස්ති-ච8භ 3 жыл бұрын
ගොඩක් පිං සර්☸‼️🙏💕
@imisuri
@imisuri 3 жыл бұрын
Thibba lokuma prashna tikakakata solution hamba una wge sir.. godak pin❤🙏
@amanidissanayake176
@amanidissanayake176 3 жыл бұрын
Niyamai sir..thank u 👌❤️🙏
@LION-iy9hg
@LION-iy9hg 3 жыл бұрын
Eye organic tika cover Kala sir.okkoma tika pin sir.mata mokuth baruwa hitiye pin deelath Madi sir💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathumidhanusekara
@chathumidhanusekara 3 жыл бұрын
Thank You very much, sir, These advices are very useful for me.❤
@ayodhyajayasekara6556
@ayodhyajayasekara6556 2 жыл бұрын
Mevata thama motivation kiyanne😍.godak thanks sir ,math vadakal dada hitiye,kammali kama nisa ,ada idan nam ehema venne na❤️🙇
@missrk3456
@missrk3456 3 жыл бұрын
hamadaama ape hadawathatama katha karana , lamainwa hariyatama therum gaththa, ape chemistry deiya 😇💝 sirta godak pin me karana dewal walata🤗🙇‍♀️
@Vishoo6789
@Vishoo6789 3 жыл бұрын
ගොඩක් පින් සර් 🙏🏼
@pasanmanusha8983
@pasanmanusha8983 3 жыл бұрын
යළුවෙක් a/l සබ්ජේට වලට ලකුණු මදි මේ ටිකේ වැඩ කරොත් කරගන්න පුළුවන් වෙයිද කියල අහුවම මේ විඩියෝ බලන්න කියලා දුන්න හෙදට තේරැම් ගත්ත.සර්
@vinuabesinghe5330
@vinuabesinghe5330 3 жыл бұрын
Onima welata hmbuna hodma advice eka..marama watinwa me video eka sir..thnk u❤️ stay safe sir.
@indikapradeep9031
@indikapradeep9031 3 жыл бұрын
You tube eke me wagema thumbnail dala thiyena video ona tharam athi.eth me wage anthargathayak wena kisima video ekaka thiyeida kiyala nm sakai.mt nm mage prashna okkotama uththara labuna me video eken sir.mn hithanne sir Doctor kenek une ape wasanawata mkda mn hithanne ne me wage advice wena guruwarayekuta denn puluwn kiyala.ape hama prashnayakatama uththareta yana para pennuwa sir. apita dn ynn witharai thiyenne.sirt kohom sthuthi krnnd kiyla therenne ne.bohoma sthuthi sir🙏
@matheeshadilshan7762
@matheeshadilshan7762 3 жыл бұрын
නියමයි සර්.👍😇
@kasuniwickramathilaka1647
@kasuniwickramathilaka1647 3 жыл бұрын
Thank you so much doctor sir❤
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
බොහොම ස්තුතියි sir ❤
@chanukabandara139
@chanukabandara139 2 жыл бұрын
Sharadha pahandi every wear🐱
@avengersonline8353
@avengersonline8353 Жыл бұрын
Thank you very much sir.this video is valuable for me so much.
@dinalisewmini6961
@dinalisewmini6961 3 жыл бұрын
Thank you sir........💗
@priyangakumudunee2956
@priyangakumudunee2956 3 жыл бұрын
Thank you sir godk watinw me vedio ek ...🙏🙏👌
@kumarachandrasiri3594
@kumarachandrasiri3594 3 жыл бұрын
thank you sir, this video is very important for us
@Priyashan1111
@Priyashan1111 11 ай бұрын
Thank You Sir❤
@sanjeewaniwijesinghe277
@sanjeewaniwijesinghe277 3 жыл бұрын
weda krana beri kmak ne pepars krana thama rady ne kiyalami hithene .sirge advise niyami .aye unanduwk ethi una
@manojedirisinhe4740
@manojedirisinhe4740 2 жыл бұрын
Thnx sir hodata hithata waduana ❤️❤️❤️💞💞💞
@shamliudeshika6480
@shamliudeshika6480 3 жыл бұрын
Thnk you sir.❤...watinakam kiygnn bari video ekk
@gayanprbathmadusanka2585
@gayanprbathmadusanka2585 3 жыл бұрын
Godak watinawa sir.thanks a lot🙏🏻♥️
@doraandme5827
@doraandme5827 3 жыл бұрын
fake dead line eka mata hodai thank u sir.
@amalisewwandi8090
@amalisewwandi8090 3 жыл бұрын
Me video eka Goodak Hoda video ekak Thank you sir🙏🏼🙏🏼🙏🏼🙏🏼
@raveendralakmal6903
@raveendralakmal6903 3 жыл бұрын
Grade job ❤️‍🔥👍🙏
@johan9768
@johan9768 3 жыл бұрын
Sir kiyapu hamadeyakma aththatama godak watinawa.kalayak thisse sir kiuwa yanthranaya kriyathmaka wela wada kala danawa kiyana sadakaya godak balawath wela thyenne.mama godak phone eka use karana kenek newei eth mama kale nasthi karala thenne atheethaya gana duk wennai angathaya gana hithannai.eth dan idan mama eka wenas kara ganna uthsaha karanawa.ane kalin mehema pahadili karala denna kauruth hitiye na sir....thank you very much sir......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@agssks172
@agssks172 3 жыл бұрын
thank you very much sir
@shiny_d3435
@shiny_d3435 3 жыл бұрын
Superb doctor👍thanku
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@sewmi5809
@sewmi5809 3 жыл бұрын
Thank u sir ❤️
@thenotorious4773
@thenotorious4773 3 жыл бұрын
i amazed cause you read my mind,
@callmeashan6523
@callmeashan6523 3 жыл бұрын
illuminati
@kumararanjith9535
@kumararanjith9535 3 жыл бұрын
Thank you sir!
@slhero1368
@slhero1368 2 жыл бұрын
Thank you very much sir❤
@prabhashwarapreamarathna284
@prabhashwarapreamarathna284 3 жыл бұрын
Mama O/L sir goda kaleka idan sirge video balanne
@callmeashan6523
@callmeashan6523 3 жыл бұрын
shishshathwetath baluwatha
@shashikasamudra2532
@shashikasamudra2532 3 жыл бұрын
Thank you very much 💕🥰
@minidibihansa2167
@minidibihansa2167 3 жыл бұрын
Thnks sir. Godak pin 🙏🙏
@lashaniadithya879
@lashaniadithya879 3 жыл бұрын
Thank you sir 🙏🙏🙏
@hansihkayapa7463
@hansihkayapa7463 3 жыл бұрын
Thanks sir🙏🙏🙏 onima welawaka
VISION එක හරියටම තේරුම් ගමු
29:10
Chemistry Made Easy
Рет қаралды 14 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 41 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 62 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 74 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 55 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 41 МЛН