ඕනෑම Paper Class එකක ලකුණු වැඩි කරගන්න විදිහ

  Рет қаралды 25,869

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Paper class chemistry link එක👇👇
www.notes.lk/b...
Notes.lk වෙබ් අඩවියේ register වන ආකාරය පියවරෙන් පියවර හා pay කරන සියලු ආකාර පිලිබද විස්තර මේ video එකෙන් බලන්න පුලුවන්.
👇👇👇
• notes.lk වෙඩ් අඩවියේ ර...
මේ වනතෙක් ඉගැන්වූ සියලු මාස වලට අදාල පාඩම් ඔබට notes.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.
Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්.
👇👇👇
t.me/joinchat/...

Пікірлер: 88
@SSNS0306
@SSNS0306 2 жыл бұрын
04:53 තියරි දන්නෑ 08:18 තියරි මතක නෑ 10:10 සිහිකල්පනාව නෑ 17:48 බුද්ධි මට්ටමෙන් එහා 23:32 තියරි වැරදියට අවබෝධය 28:57 ප්‍රශ්නය තමාම නිර්මාණය කිරීම 33:19 වෙලාව මදි වීම
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Thank you
@SSNS0306
@SSNS0306 Жыл бұрын
@@DrRandeerChemistry 🤗❤
@yashanweerapperuma8574
@yashanweerapperuma8574 3 жыл бұрын
මෙච්චර හොද චැනල් එකට තාම 50k නැති හැටි..😑 වෙන මම්ගුල් නම් දවසින්50k ගහනව 😑 btw සුපිරි ස....❤️💙💙💙❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
මෙහෙමනේ. මං කියන ඒවා මැජික් නෙවෙයි. මහන්සි වෙලා කරන්න ඕනේ. ඒක තමයි ගොඩයන්න තියන එකම ක්‍රමය. ගොඩක් එවුන්ට ඕනේ එක රැයින් ගොඩයන්න. ඒ මෝඩ යක්කුන්ට මේවා සෙට් වෙන්නේ නෑ. ඉතිං උන්ට සෙට් වෙන තැනට ගිහින් ශයි 3 ම කෙලවගන්නවා. සරලයි.
@ekuwijesinghe276
@ekuwijesinghe276 3 жыл бұрын
@@DrRandeerChemistry eka nam aththa sir mn mkthma krgnna baruwa hitapu kenek mn mulinma sirge organic inorganic balala notes.lk eketh godak padam bluwa.dn mn hoda mattamakata awith eka mata therenawa.issara past pp potha allannath bayai.eth dn past papers krnnamai hithenne.mn issarahata ena nangila mallilata kiyanne randeer sir ekka wada patan gaththa kiyanne waradinne na kawadawathma.mn goda giya nisai kiyanne.wada tikak muladi amarui ita passe purudu wnw.experience eken kynne.sir nam deviyek.sir laga sitha niwana katha na.krnna thyna de kelinma kiyanawa.katta kagena a de klama dannema nathuwa goda yanna puluwan.budusaranai sir.....good luck..
@amilakumara6766
@amilakumara6766 3 жыл бұрын
@@DrRandeerChemistry sir 2023 class ekak thiyenawada.matath join wenna ona
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 3 жыл бұрын
සර් උගන්නන විදිය😍සර් අපිට දෙන මෝටිවේට් එක ඔක්කොම හිතට වදින විදිය ඇත්තමයි කියාගන්න තේරෙන්නේ නෑ.කටහඩ ඇහෙනකොටත් මාර එනර්ජි එකක් එන්නෙ.ඒ තරමට නියමයි.සර්ට ,පසන් සර්ට ගොඩ ගොඩාක් පිං මේ දේවල් කරනවට🙏🙏🙏🙏🙏🙏🙏🙏
@navodsilva3580
@navodsilva3580 2 жыл бұрын
කවුරුවත් කවදාවත් කියපු නැති උපරිම වැදගත් කතාවක්
@sisilsamaraweera7002
@sisilsamaraweera7002 2 жыл бұрын
❤❤❤❤❤❤❤සුපිරි සර්ගෙ ඔය දැනුමෙන් අපිව පොහොසත් කරලා සර් පොහොසත් වෙනවා කිව කතාව හිතට වැදුනා සර්ව මම අද දැක්කෙ එත් මෙම ලමෙක්ව දැනුමෙන් පොහොසත් කරනවා කියන්නෙ ලොකු පිනක් සර්ට සර්ගෙ පරම්පරා ගානකට දැනුමෙන් පොහොසත් වෙවා සර්ගෙ දෙමාපියන් දෙදෙනාට පින් මෙවගෙ පුතෙක් දැනුම ගුන යහපත් කම්වලින් යුක්ත පුතෙක් බිහිකරාට බුදුසරනයි සර් තව තවත් යොද බල යොද සක්තිය ලැබෙව 💐💐
@mogged6937
@mogged6937 3 жыл бұрын
The 3rd point is actually a direct result born out of determinism. Not being negative but being realistic
@dewminidasanayake4776
@dewminidasanayake4776 3 жыл бұрын
Mn commerce krnne. Eth me sirge video wl ඕනම scheme එහෙකට මාර වටින දේවල් thiyenwa. Godak ස්තුතියි sir❤🔥
@Yassa_17
@Yassa_17 7 ай бұрын
සර් 2019 යේ 38 ඇත්තටම high IQ ගාණක්ද?මට ඒක නම් ලේසියෙන්ම click වුණා. අනික් දෙක නම් මට බලන්නවත් බෑ ගණන් වලට මන් බයයි
@ShEmiYan
@ShEmiYan 3 жыл бұрын
Sir me karana deval sirta kawda hari double vela hambenava sir...All the best..💪💪💪❤️❤️❤️❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇kzbin.info/www/bejne/hJW3e5aNZ7mWeq8 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇 kzbin.info/www/bejne/jZ3Ke2mde52ofcU 🍀 Apni.lk හරහා Chemistry paper class වලට සම්බන්ධ වීමට 👇 apni.lk/course/teacher/drrandeer/course/ppr
@perera-qw1fx
@perera-qw1fx 3 жыл бұрын
Maata තියෙන්නේ බුද්ධි මට්ටමේ ගැටලු ..බුද්ධි මට්ටම අඩුයි.🙁 mata කාලයක් OCD,bipolar disorder wagee rogath තිබ්බ ...
@mogged6937
@mogged6937 3 жыл бұрын
ඔබේ සීමාව තුළ සිහින දකින්න මිත්‍රයා, එය ඔබව අනවශ්‍ය මානසික ආතති වලින් නිදහස් කරයි.
@tharu8160
@tharu8160 3 жыл бұрын
ඒ මොන
@user-nw5wb1sp8e
@user-nw5wb1sp8e 3 жыл бұрын
You can try to mind relax exercise daily.always positive thinking and work hard.you can success your dream.
@wnnds4442
@wnnds4442 3 жыл бұрын
භාවනා පුරුද්දක් කර ගත්තොත් ඔයාට ලොකු මානසික නිදහසක් ලැබෙයි අනිවාර්යයෙන්ම 🤗
@sinhalamemes1
@sinhalamemes1 Жыл бұрын
Thank you sir me video eka mata marawidiyata watinawa❤❤❤❤
@slkdramagirl
@slkdramagirl 3 жыл бұрын
සුපිරී සර් ❤️
@thenotorious4773
@thenotorious4773 3 жыл бұрын
5:30 කවුරුත් නොකියන ඇත්තක්.💔
@belle7059
@belle7059 Жыл бұрын
Sir sirge 2023 Theory class ekat join wenne kohomd ? Kalin videos tika balanne kohomd?
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
kzbin.info/www/bejne/hJW3e5aNZ7mWeq8 Meka balanna. Getaluwak awoth ahanna
@desha427
@desha427 Жыл бұрын
thanks sir.man art kranne.eth sir kiypuwa okkama ict walata godak watinw.❤
@staargirle
@staargirle Жыл бұрын
sir vdo ekk krnnko 2023 revision ekta aye kela kra gnne nthuwa kohmda mula idan wada krnna oneh wdiyai hada gnna ona wrdi ema
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
Ada re 8 ta youtube live ekak karanawa
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
❤💯
@rinushaz4873
@rinushaz4873 3 жыл бұрын
Thnk u randeer sir...😄😄😄😄
@pasanperera295
@pasanperera295 2 жыл бұрын
Komada sir ppr clz ekata sambanda venne
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 3 жыл бұрын
Thanks sir💜
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
Thank u so much sir godk watinwa mek😊❤️🙏
@dissanayake655
@dissanayake655 3 жыл бұрын
Sir kiyana de aththa sir.mma past papers klaama welaawakata mcq 40k witra gnnwa..eekenuth waradi eewa bluwaama waradila thiyenne sihiyak nathikama nisa.thank you sir mechchara lmaita udau karanawata.budusaranai sir!
@rufernando2133
@rufernando2133 3 ай бұрын
Sir rath karana lada MgO ha ZnO udin ammonia yawwama monawada hadena pala sir
@sravi1630
@sravi1630 2 жыл бұрын
godak wedagath sir
@tharusenanayake2365
@tharusenanayake2365 3 жыл бұрын
Sir mm sirge online clz akt nm ena lamayek neme...eth sirge youtube ake thina pdm mm blnawa...ewa bala thama mm mata weraduna godak thena aduna gaththe...ethat sirt godak pin...
@johan9768
@johan9768 3 жыл бұрын
👍👍👍👍😀good job sir......😀
@oshanmadhuhara5704
@oshanmadhuhara5704 2 жыл бұрын
Sirge ppr clz tiyei da 22 ayt
@chathushiimasha3070
@chathushiimasha3070 3 жыл бұрын
Niyamai sir❤️
@ashenchamalka645
@ashenchamalka645 3 жыл бұрын
සර් කලාප සමතුලිතතාව කරලද තියෙන්නේ you tube එකෙ
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow. May mase kala. Awashya nam balanna
@Kavindi-ke9ep
@Kavindi-ke9ep 3 жыл бұрын
Sir paper class එකට දැන් join උනොත් පරන videos බලන්න පුලුවන්ද ?
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Puluwan.
@udaraganguli9961
@udaraganguli9961 3 жыл бұрын
Thank you sir
@tharu8160
@tharu8160 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්..
@omandi4933
@omandi4933 2 жыл бұрын
සර් 2022 පේපර් clz එකට ජොයින් වෙන්නෙ කෝමද?
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Eka patan ganne March wala. Ethakota video ekak dannam.
@gurugamingsl9284
@gurugamingsl9284 3 жыл бұрын
සර් ශිෂ්ශත්වය පාස් උනාද ?
@amilakumara6766
@amilakumara6766 3 жыл бұрын
Sir 2023 class ekak karnawada
@chathud4526
@chathud4526 Жыл бұрын
සර් මම 2022Al me maasawla ppr clz ekkt set wena ekada hoda theory clz ekkt set wena ekad B ekkt wge ynna? Theory danuma madyastha mattme inna kenekta
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
Paper class ekakata yanna
@chathud4526
@chathud4526 Жыл бұрын
@@DrRandeerChemistry thank u sir
@bantibantu8338
@bantibantu8338 3 жыл бұрын
Supiri sir
@chethanasewwandi4712
@chethanasewwandi4712 3 жыл бұрын
Sir mama 2023 lamekge akka kenek sir 2023 clz patan ganne kawadda
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
2023 ta theory class ekak karanne ne.
@whitesnow4651
@whitesnow4651 3 жыл бұрын
Sir, Z-Score එක හදන්නෙ District එකෙන් district එකට වෙනස්වද ? නැත්තම් ලංකාවටම පොදුවෙද ?
@dwcreations689
@dwcreations689 2 жыл бұрын
පොදුයි බන්
@Spectrew21
@Spectrew21 3 жыл бұрын
sir me masa tken s3k gnna pluwn weida da wada krnwa dwsta 8 hrs
@true7290
@true7290 3 жыл бұрын
kzbin.info/www/bejne/o3OWpmawnLuEpJY
@supunsadamina107
@supunsadamina107 3 жыл бұрын
Sir ilaga paper eke krnne scl paper hri model paper hri ekkd
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow
@malithipiyathissa3237
@malithipiyathissa3237 3 жыл бұрын
👍💯
@sachinividushima8650
@sachinividushima8650 3 жыл бұрын
Chemistry nn sir nisa goda ....eeet physics tmi awla...
@amodarandunu9909
@amodarandunu9909 3 жыл бұрын
🔥
@ayesh0502
@ayesh0502 2 жыл бұрын
🌼❤️
@madushiherath9180
@madushiherath9180 3 жыл бұрын
Godak pin sir❤️
@mariofernando2561
@mariofernando2561 3 жыл бұрын
Sir mn 2022 AL mta sirge calculations blnna one ethakota dn website eke dala tyna ewa baluwamm hari ne naththan sir aye 2022 ayata wenama vedios danwada
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Denma balanna. Ethakota kalabalayak nethuwa balanna puluwan
@romeshfernando7736
@romeshfernando7736 3 жыл бұрын
@@DrRandeerChemistry ok dir
@saduniliyanage5838
@saduniliyanage5838 3 жыл бұрын
🙏🙏🙏🙏
@kalharanakandala2227
@kalharanakandala2227 3 жыл бұрын
Sir, clz එකට join වෙන්නේ කෝමද
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
kzbin.info/www/bejne/nKasZ6eEgqqBhKM Meka balanna. Awulak thibunoth ahanna
@hydra6706
@hydra6706 Жыл бұрын
♥️♥️🩸
@ishinisudeshika3224
@ishinisudeshika3224 3 жыл бұрын
✨️💥💥✨️
@nilanthiherath599
@nilanthiherath599 3 жыл бұрын
👍👍👍👍
@TDSSSE
@TDSSSE 3 жыл бұрын
Ppr cls eke fees kiyd kiynnko dnna kenek🥺
@kasunimadhushani3837
@kasunimadhushani3837 3 жыл бұрын
1300
@TDSSSE
@TDSSSE 3 жыл бұрын
@@kasunimadhushani3837 hri hlo thnk you🌹
@asirihansa246
@asirihansa246 3 жыл бұрын
Thanks sir♥️
@mixture1688
@mixture1688 3 жыл бұрын
thank u sir
@amiladilshan__528
@amiladilshan__528 3 жыл бұрын
❤😍
@lochi4821
@lochi4821 3 жыл бұрын
Thank you sir.. 🙏
@chalanilakshika573
@chalanilakshika573 3 жыл бұрын
Thank you sir 🙏🙏🙏🙏
@nirmalasandamali2844
@nirmalasandamali2844 3 жыл бұрын
Thanks sir 🤟❤️
@user-nw5wb1sp8e
@user-nw5wb1sp8e 3 жыл бұрын
Thank you sir 🙏🙏
@user-ux4ci6mv9i
@user-ux4ci6mv9i 3 жыл бұрын
Thank you sir👍❤️
@20Days20
@20Days20 3 жыл бұрын
Thank you sir ❤️🙂
Physical Chemistry වල ලකුනු 40 ගන්න විදිහ
32:52
Worst flight ever
00:55
Adam W
Рет қаралды 11 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 58 МЛН
PHYSICS MCQ TIPS
34:51
Chemistry Made Easy
Рет қаралды 35 М.
2023 AL Shy Skip කරපු හැමෝටම වැදගත්
31:00
Chemistry Made Easy
Рет қаралды 7 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 11 МЛН