ජ'පුරේ අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය විශේෂවේදී උපාධිය ගැන හැම ප්‍රශ්නයකටම විසඳුම් මෙන්න!

  Рет қаралды 5,786

SL Universities

SL Universities

Күн бұрын

Пікірлер: 142
@Taniyawilenka
@Taniyawilenka 21 күн бұрын
අයියෙ ....අපරාද මනෝවිද්‍යාව හා වර්දකරුවන් උපදේශන්‍අය පිලිබද ඩිප්ලෝමාවේ විස්තර් ටිකක් කියන්නකො
@NethmiMalsha-q1l
@NethmiMalsha-q1l 6 күн бұрын
Mt japure cmps eke mee criminology diploma eke krnn hithn innw.eke awruddak thiynw nede senusurada dawese full time vithrai nede krnn.mekee fees eke 10 0000 i nede.mt thw dane gnn oni mee diploma eke krl job thiyd nathi nm dip eke krl api digree ekekh kr nm hodede.e kohom krth mee sabject ekt job na kiylth kiynw nee kttiye.😢
@R_Sclub
@R_Sclub 4 ай бұрын
ගොඩක් පින් ලොකු සහෝදරයා . ඇත්තෙන්ම මේක මගෙ හීනෙ . මන් කැමතිම විශයක් ඒක ගැන මට හිතා ගන්න බැරිව හිටියෙ මේක ගැන උදව් කරපු ඔයාට හොඩක් පින් ලොකු සහෝදරය .මට මේ කට්ටියව contact කරගන්න පුළුවන්ද 🙏
@sluniversities
@sluniversities 4 ай бұрын
❤😊
@TharukaSewwandi-ii7vw
@TharukaSewwandi-ii7vw 4 ай бұрын
😍
@W.r.Dinesh
@W.r.Dinesh 3 ай бұрын
අයියේ මේ විඩියෝ එක අපිට ගොඩක් වැදගත් වෙන තැන් වලිං හොයා ගන්න නැති එකක් තැන්ක් යූ. අනේ අයියේ පුලුවන් නම් මේ ඩිග්‍රී එක කරන කෙනෙක් කන්ටැක් කරලා දෙන්න. ලොකු උදව්වක්❤💗
@sluniversities
@sluniversities 3 ай бұрын
හරි මල්ලි අනිවාර්යයෙන්ම 😊❤️
@W.r.Dinesh
@W.r.Dinesh 3 ай бұрын
අනේ අයියේ අපිට මේ අවුරුද්දේ කැම්පස් ඇප්ලයි කරන්න පුලුවන් අන්තිම දවස 19 අනේ ඊට කලිං අපිට කෙනෙක් කන්ටැක් කරලා දෙන්න පුලුවන් ද plzzz🥲
@nilmivihara7797
@nilmivihara7797 17 күн бұрын
Sinhala bc ekka karnna puluwanda
@PraveenPamoda
@PraveenPamoda 2 күн бұрын
Oka karath police si yannath usa 5.6 ona neda?
@sluniversities
@sluniversities Күн бұрын
Ow
@RanasinhagaSejana
@RanasinhagaSejana 2 ай бұрын
මට full Details ටිකක් ගන්න පුළුවන් වේයි.මම කරන්න තොරතුරු හොයනවා.
@sluniversities
@sluniversities 2 ай бұрын
❤️
@VithanageHashan-ux5uq
@VithanageHashan-ux5uq Жыл бұрын
O/L 9i 8i a/L eka wishyaktai face krnna hmbune.. Anik ewa liynn bari una.. O/L maths s mekta apply krnna mta puluwnd
@sluniversities
@sluniversities Жыл бұрын
Sorry dear ehema nm bari wei.
@ChamodiWasana-ul9fs
@ChamodiWasana-ul9fs 16 күн бұрын
Aiye meka krala job nadda.Godak aya ehemakoynawane 😢.Mn japura campss select wela ine
@sluniversities
@sluniversities 14 күн бұрын
Dn tikak adui 😓
@ChamodiWasana-ul9fs
@ChamodiWasana-ul9fs 14 күн бұрын
@@sluniversities hari aiye
@umangaharis7652
@umangaharis7652 3 ай бұрын
Thanx u r Information..But unfortunately u didn't tolk about apply for foreign country ?
@sluniversities
@sluniversities 3 ай бұрын
Thank you for your comment ❤️😊
@ChithraniChithrani-n6e
@ChithraniChithrani-n6e Ай бұрын
Ayye aparada vidyawa A/L walat ithihasaya ,midiya, baudda shishtacharaya wage vishayan karala karan puluwanda , Ane ayye riplay karan mekat
@avishkaattanayaka806
@avishkaattanayaka806 7 ай бұрын
Bio karala me degree eka karanna barida? Bari nam bio karapu kenekta karanna thiyena me wage degrees monavada? Ee kiwwe forensic vage hari ekata related hari ewa
@sluniversities
@sluniversities 7 ай бұрын
ඔයාට අපරාධවිද්‍යාව සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් බාහිරින් අයදුම් කරලා කරන්න පුළුවන්, Art කරපු අයට තමා අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට අපරාධවිද්‍යාව විශේෂවේදී උපාධියක් කරන්න පුළුවන්, ඔව් ඔයාට forensic science diploma එක කරන්න පුළුවන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් 😊
@salisanduni4221
@salisanduni4221 4 ай бұрын
Godak hodai ayiye . thanks ❤️
@sluniversities
@sluniversities 4 ай бұрын
❤😊
@watvijayanthi5522
@watvijayanthi5522 10 ай бұрын
කිසිම පිලිවෙලක් නැහැ කතවෙ මොනවද අවම සුදුසුකම් කියලා ඉස්සල්ලා කියන්න.කලබලවෙලා ඔහෙ කියාගන ගියාටවැඩක් නැහැනෙ.ඔහොම හදිස්සියෙන් කොහොමද ඉවසිමෙන් කරන්න.කැම්පුස් සිලෙක්ට් වෙච්ච අයට තෝරගන්න තියන එකක්ම විතරද ගොඩක් අයට අපැහැදිලි.
@sluniversities
@sluniversities 10 ай бұрын
මම හිතන්නෙ ඔබ වැරදියට වටහාගෙන, අපි Degree Series එක කරන්නෙ හුඟක් කාලෙක ඉඳලා. එතකොට ඒ කිසි එකක් බලන්නෙ නැතුව, හරි අවබෝධයක් නැතුව Comment කරන්න එපා ! අපිට හරි පිළිවෙලක් තියෙන නිසා තමයි, හුඟක් ළමයි අපෙන් අහපු ප්‍රශ්න මාලාවක් කලින් සකස් කරලා ඒ ගැන එකින් එක පිළිවෙලට සාකච්ඡා කරන්නෙ. ඉතිං ඒ කිසිදෙයක් ගැන අව⁣බෝධයක් නැතුව එක පාරටම Video එකක් බැලුවට කොහොමත් තේරුම් ගන්න අමාරුයි ! අනිත් එක මේක විශ්ව විද්‍යාල ළමයි වෙනුවෙන් අපි කරන වැඩක්. මේ වෙනකම් හැම ළමයෙක්ම අපිත් එක්ක එකතුවෙලා හි⁣⁣⁣ටියෙ ඒ අය⁣ට තේරුම් ගන්න පුළුවන් නිසා වෙන්න ඇති. Video එකේ අවශ්‍ය හැම දෙයක්ම හරියට කියලා ඇති ! වැඩි විස්තර අවශ්‍ය නම් Google Search කරලා බැලුවත් හොයා ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක්ට. අපි කරන වැඩේ ගැන නොදැන Comment කරන්න එපා කිසිම තේරුමක් දන්නෙ නැතුව ! Team SL Universities 🎓
@NawodaDewindi
@NawodaDewindi 9 ай бұрын
මේක අපිට බාහිර උපාධියක් විදියට සිංහල මීඩියම් එකෙන් කරන්න පුලුවන් ද
@sluniversities
@sluniversities 8 ай бұрын
පුළුවන් 😍
@Cinemania522
@Cinemania522 10 ай бұрын
අයියෙ English medium කරොත් මුකුත් වාසියක් තියෙනවද?
@surasidudaham4015
@surasidudaham4015 10 ай бұрын
තියනවා .
@sluniversities
@sluniversities 8 ай бұрын
එහෙම නැහැ, ඔයා මාස්ටර්ස් වලට වගේ රට යනවා නම් english medium කළොත් ලේසියි
@Buddha1141
@Buddha1141 5 ай бұрын
diploma ek krnna puluwnd...ekt ooni qualification monwd...please reply
@sluniversities
@sluniversities 5 ай бұрын
වැඩිදුර විස්තර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයෙන් දැනගන්න පුළුවන්, 2024 අවුරුද්දට මේ වෙද්දි application call කරලා ඉවරයි මේ වෙද්දි 😊
@Dandrow1114
@Dandrow1114 Ай бұрын
Maths, science කරලා යන්න බැරි ද..
@sluniversities
@sluniversities Ай бұрын
බැහැ 😊, නමුත් ඩිප්ලෝමාව කරන්න පුළුවන්
@Dandrow1114
@Dandrow1114 Ай бұрын
@@sluniversities බොහොම ස්තුතියි 😊
@Rajapaksha8707
@Rajapaksha8707 2 ай бұрын
Aiye sinhala, manava vidyawa , aparada vidyawa oya subjct 3 hodaida japure upadiy krnna, please ane reply ewnna, oya subjct thuna karama teaching unath ynna puluvan neea.
@sluniversities
@sluniversities 2 ай бұрын
ඔව් හොඳයි, බෞද්ධ ශිෂ්ඨාචාරය, පුරාවිද්‍යාව වගේ විෂයනුත් හොඳයි
@Rajapaksha8707
@Rajapaksha8707 2 ай бұрын
@@sluniversities Thank you
@madhushani5282
@madhushani5282 10 ай бұрын
මේ ඩිග්‍රී එක කරන්න සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි s එකක් තිබුනොත් කරන්න බැරිද 🥺
@sluniversities
@sluniversities 8 ай бұрын
C ඉල්ලනවා නේද
@sajinidilhara5352
@sajinidilhara5352 29 күн бұрын
Apita meka privet campas ekak karnna puluwanda diploma ekak karnna hitan inne
@sluniversities
@sluniversities 26 күн бұрын
පුළුවන් 😊❤️
@NavodhyaAttanayaka-g8y
@NavodhyaAttanayaka-g8y Жыл бұрын
Aiye mn sft karnne eth mn asai me criminology paththa igena gnna api diploma eka complete karama ea haraha apita deegre eka karnna barid aiye.
@sluniversities
@sluniversities Жыл бұрын
Campus ekata select unoth thama degree eka karanna wenne nangi ho malli. Nathan diploma eka thama karanna puluwan. Career guidance ekak ona nm apita whatsapp msg ekak danna 070 - 1160666. Free !!
@nadeeshaariyarathna64
@nadeeshaariyarathna64 4 ай бұрын
අයියෙ මං ඒ ලෙවල් වලට කරෙ නැටුම්,සිංහල ,ඉතිහාසය මං කුරුණෑගල දිස්ත්‍රික්කයේ 67. Z ek 1.87iමට මේ විශය කරන්න පුළුවන් වෙයිද අයියෙ නැටුම් කරපු හන්ද
@sluniversities
@sluniversities 4 ай бұрын
පුළුවන්, ජපුර ආර්ට් ෆැකල්ටියට ඇප්ලයි කරන්න, මේ degee eka තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Art faculty එකේ, හැබැයි ඔයාට Z එක 1.8ක් තියෙන එකේ Law යන්න try කරන්න කියලා තමා මම නම් කියන්නේ 😊
@nadeeshaariyarathna64
@nadeeshaariyarathna64 4 ай бұрын
බෑ නේද අයියෙ නැටුම් කරපු හන්ද.
@chathuranganii2266
@chathuranganii2266 Ай бұрын
1 st year notes hoya gnna puluwanda criminology wala
@sluniversities
@sluniversities 29 күн бұрын
Ow 😊❤️
@samanthakumarasiri9106
@samanthakumarasiri9106 Жыл бұрын
💖🔥
@sluniversities
@sluniversities Жыл бұрын
🤗❤️
@warunakaushalya4554
@warunakaushalya4554 4 ай бұрын
8:25 සිංහල මීඩියම් එකෙන් කරන්නා බෑ ද අයියා.ඉක්මනින් repy ekk one
@sluniversities
@sluniversities 4 ай бұрын
සිංහල / English දෙකෙන්ම කරන්න පුළුවන් 😊😍
@thusithaprabath3638
@thusithaprabath3638 4 ай бұрын
අදායාපනවේදී උපාධිය ගැන විඩියෝ එකක් ඕන.
@sluniversities
@sluniversities 4 ай бұрын
Hri
@harshimanilanka5510
@harshimanilanka5510 4 ай бұрын
Aiye mm dnata Easrtan univesrty eke BMS dgree ekk krnwa eth mm kmthi me patten ynna mt mm krna dgree ek krna gam me dreegre ek krnn barida bahirw
@sluniversities
@sluniversities 4 ай бұрын
ඩිග්‍රී එක නම් බැහැ, අපරාධවිද්‍යාව ඩිප්ලෝමාව කරන්න පුළුවන් ඔයාට ජපුරෙ❤😊
@harshimanilanka5510
@harshimanilanka5510 4 ай бұрын
@@sluniversities hri aiye thank 🥰
@SadewSathsara-wt5ie
@SadewSathsara-wt5ie 10 ай бұрын
aduma c onee maths science english
@sheik8033
@sheik8033 Жыл бұрын
Me degree ekata select karanne first year 02 semesters wala criminology subject ekta gathha highest marks thiyena ayada ? Or first two semesters eke total subjects wala highest marks thiyena kattiyada??
@sluniversities
@sluniversities Жыл бұрын
Criminology Subject ekath wadagath wenwa boho durata. Anith subjects wala marks tikath ona wenawa sem dekema. Ehema thama Kelani campus eketh wenne boho durata.
@sudeshabeykoon4921
@sudeshabeykoon4921 Жыл бұрын
First year sem දෙකේම criminology subject එකට highest marks ගත්න අයව තමයි තෝරගන්නේ, 2nd year ඉඳං criminology special කරන්න
@modithalalana4579
@modithalalana4579 4 ай бұрын
O/L onemada. Monawahari digree ekak thibunoth karanna puluwanda . Online the class thiyenne
@sluniversities
@sluniversities 4 ай бұрын
Physical තියෙන්නෙ, O/L ඕනි 😊
@modithalalana4579
@modithalalana4579 4 ай бұрын
Digree ekak thiyenawa nam puluwanda
@induyamuna3901
@induyamuna3901 4 ай бұрын
Ayiye mge z ek 1.6040 Mt ok krnn puluwan veid අධිකරණ විද්‍යාව kiyl degree ekk thiyd
@sluniversities
@sluniversities 4 ай бұрын
අධිකරණ විද්‍යාව කියලා degee ekk නැහැ, අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය කියලා උපාධි පාඨමාලාවක් තමයි තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, අධිකරණ විද්‍යාව කියන්නේ අපරාධවිද්‍යාව උපාධි පාඨමාලාවේ උගන්න එක විෂයක් විතරයි. ඔව් බොහෝ විට ඔය Z එකත් එක්ක ඔයා සිලෙක්ට් වෙයි. එහෙම ඔයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ට් ෆැකල්ටියට සිලෙක්ට් උනොත් ඔයාට පුළුවන් පළමු වසරේ ඉඳං අපරාධවිද්‍යාව හදාරලා දෙවෙනි වසරේ ඉඳං අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය විශේෂවේදී උපාධියක් විදිහට ඉගෙනගන්න. Good luck ❤😍
@induyamuna3901
@induyamuna3901 4 ай бұрын
Ane godaak thank you ayiye✨✨
@sithararathnayaka8961
@sithararathnayaka8961 2 ай бұрын
කොමස් එක්ක IT කරපු කෙනෙක්ට මේ Degree එකට apply කරන්න පුලුවන්ද
@sluniversities
@sluniversities 2 ай бұрын
බැහැ, art කරපු අයට විතරයි පුළුවන් 😊
@pathiranapathirana864
@pathiranapathirana864 Жыл бұрын
Department of criminology and criminal justice❤️
@sluniversities
@sluniversities Жыл бұрын
🤗❤️
@eshimapalagama3274
@eshimapalagama3274 9 ай бұрын
Mta o/l english , maths walata s thiyenne mata krnn puluwnd meka
@sluniversities
@sluniversities 9 ай бұрын
Puluwan ❤️
@chamodi9153
@chamodi9153 Жыл бұрын
👌👌
@sluniversities
@sluniversities Жыл бұрын
🤗
@DewminiDe
@DewminiDe 20 күн бұрын
Aiyo kochra Zco ekkak oneda
@sluniversities
@sluniversities 20 күн бұрын
Japura art faculty ekata select wenn o ny
@sanidusinhabahu1956
@sanidusinhabahu1956 Жыл бұрын
❤❤❤
@sluniversities
@sluniversities Жыл бұрын
❤️🤗
@TharukaSewwandi-ii7vw
@TharukaSewwandi-ii7vw 4 ай бұрын
මේක ජපුරේ විතරද තියෙන්නේ.පේරාදෙණියේ නැද්ද 😢
@sluniversities
@sluniversities 4 ай бұрын
ජපුරේ විතරයි තියෙන්නේ 😊❤
@Angisquotes
@Angisquotes 7 ай бұрын
Diploma eka english medium thiynwd nathnm sinhala medium withrd
@sluniversities
@sluniversities 7 ай бұрын
මම දන්න විදිහට සිංහල medium තියෙන්නේ ❤
@Janu-my4rq
@Janu-my4rq 4 ай бұрын
gampaha district 1.48 me degree ek karnn barid aiye
@sluniversities
@sluniversities 4 ай бұрын
Apply කරන්න, ජපුරේ art faculty එකට select unoth ඔයාට කරන්න පුළුවන් me degee eka 😊❤
@Janu-my4rq
@Janu-my4rq 4 ай бұрын
Hari ♥️
@chamudiwijethunga1026
@chamudiwijethunga1026 9 ай бұрын
External කරන්න බැරිද
@sluniversities
@sluniversities 8 ай бұрын
පුළුවන්
@wathsalanishani-nq1rr
@wathsalanishani-nq1rr Жыл бұрын
☺️💪👍
@sluniversities
@sluniversities Жыл бұрын
🤗
@nethmipoornima98
@nethmipoornima98 3 ай бұрын
අයියේ me course එක කරාම ලැබෙන්නේ art degree එකක්ද😒
@sluniversities
@sluniversities 3 ай бұрын
Ow BA 😊
@disnajayakantha2851
@disnajayakantha2851 8 ай бұрын
Peradeniye campas eke krnn brid
@disnajayakantha2851
@disnajayakantha2851 8 ай бұрын
Comas kroth brida
@sluniversities
@sluniversities 8 ай бұрын
Peraneniya university එකේ මේ ඩිග්‍රිය නැහැ, බෑ art faculty එකේ තමයි criminology degee eka තියෙන්නෙ 😊
@pahanmithmandive602
@pahanmithmandive602 4 ай бұрын
Forensic science e degree eka karanna awama result monwada Mona campas walda eka karanna puluwan
@pahanmithmandive602
@pahanmithmandive602 4 ай бұрын
Me degree eka karanna ol result walin puluwnda english medium
@sluniversities
@sluniversities 4 ай бұрын
බැහැ A/L ඕනි degee eka karanna 😊
@tharu8160
@tharu8160 Жыл бұрын
Ol Mathes S thibboth barida
@kmrudara433
@kmrudara433 11 ай бұрын
පුළුවන්
@ms_sa.2k
@ms_sa.2k Ай бұрын
Meka karala rata yanna ba neda
@sluniversities
@sluniversities Ай бұрын
පුළුවන් 😊
@ms_sa.2k
@ms_sa.2k Ай бұрын
Ithi me degree ekata job market ekk na ne. Lankawata adala dewal walin dena degree ekk na. Law wage thama
@dulakshiamaya1263
@dulakshiamaya1263 4 ай бұрын
A/L commerce karala ja'pura campus gihin me degree eka karanna puluwan da ?
@sluniversities
@sluniversities 4 ай бұрын
Ba art අයට විතරයි පුළුවන් 😊
@dulakshiamaya1263
@dulakshiamaya1263 4 ай бұрын
Ethakota api karanna one external degree ekada
@ThakshilaDilrukshi-o6c
@ThakshilaDilrukshi-o6c 4 ай бұрын
සින්හල මීඩියම් කරන්න පුලුවන් ද මේ පාඨමාලාව
@sluniversities
@sluniversities 4 ай бұрын
Ow 😊❤
@lilylee8423
@lilylee8423 5 ай бұрын
medicine select wechcha kenekt meka krnna barid ?
@sluniversities
@sluniversities 5 ай бұрын
බැහැ, ඩිප්ලෝමාව කරන්න පුළුවන් ඔයාට 😊❤
@Senuri03
@Senuri03 4 ай бұрын
එතකොට කැම්පස් පොත පුවරඩ්දී දාන්න ඕන කලා- ජපුර කියලද
@sluniversities
@sluniversities 4 ай бұрын
Ow
@sluniversities
@sluniversities 4 ай бұрын
Ow
@Senuri03
@Senuri03 4 ай бұрын
@@sluniversities Thank you 🥺
@SanjuniThennakoon
@SanjuniThennakoon Жыл бұрын
Me subject eka kranna Z eka balanawada
@sluniversities
@sluniversities Жыл бұрын
No. Campus eka athulata gihilla thama select kara ganna thiyenne.
@ashaniliyanage7871
@ashaniliyanage7871 4 ай бұрын
Meke job opportunities mnwd kiyl kiynnko
@sluniversities
@sluniversities 4 ай бұрын
අපි වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ ගැන 😊❤
@milanssarangalla
@milanssarangalla 4 ай бұрын
me degree eka mokak kiyalada thiyenne campus pothe
@sluniversities
@sluniversities 4 ай бұрын
Campus පොතේ නැහැ, ඔයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යාපීඨයට (ART Faculty ) select unoth ඔයාට mee degee eka karanna පුළුවන් 😍😊
@Saraninovels
@Saraninovels 3 ай бұрын
Ane ayiye me ayiyala dennagen ekkenek contact karala denna puluvan da
@sluniversities
@sluniversities 3 ай бұрын
ඔයාලට තව මොනවද අපරාධවිද්‍යාව උපාධිය සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍ය ❤️😊
@Saraninovels
@Saraninovels 3 ай бұрын
Ane godak prashna thiyenava ayiye Mehema comment kara kara danna ba Apita university eka athulata avillath venne monada kiyala dana gannaa one samahara evata exam aptitude test ehema thiyenava ne e deval dana gannaa one apita
@dreammotivation598
@dreammotivation598 9 ай бұрын
palaweni para mata o/l ganan,science w deweni para c a/l a3 puluwanda
@sluniversities
@sluniversities 8 ай бұрын
පුළුවන්
@prasadiransalani9073
@prasadiransalani9073 Жыл бұрын
මේකට ඉසෙඩ් එකෙන් නෙමේ ද ගන්නෙ
@sluniversities
@sluniversities Жыл бұрын
Naa nangi. campus ekata select unama select kara ganna thiyenne.
@malshathom5297
@malshathom5297 3 ай бұрын
​@@sluniversitieshma course ekakma ehemada select krgnna tiyenne?? cmps ekta select unama pssed
@AyashmaAnuruddika
@AyashmaAnuruddika 2 ай бұрын
මේක බාහිර කරොත් එහෙම ජොබ් තියෙනවා නේද.value එකක් තියෙනවද​@@sluniversities
@thusithaprabath3638
@thusithaprabath3638 4 ай бұрын
O/l english S nettam meka karnna berid.
@sluniversities
@sluniversities 4 ай бұрын
පුළුවන් 😊
@thusithaprabath3638
@thusithaprabath3638 4 ай бұрын
@@sluniversities tanks ♥️
@mr_a_mihiranga9722
@mr_a_mihiranga9722 4 ай бұрын
Bio කරලා යන්න බැරිද 🥺
@sluniversities
@sluniversities 4 ай бұрын
බැහැ art අයට විතරයි, ඔයාට ජපුරේ criminology diploma එකක් karanna පුළුවන් ❤😊
@tharindudilshan6647
@tharindudilshan6647 3 ай бұрын
Mek karann priwat campus akk kiynn
@sluniversities
@sluniversities 3 ай бұрын
❤️
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 11 ай бұрын
මේක Art dg එකක් ද 🙄
@kmrudara433
@kmrudara433 11 ай бұрын
Ou
@sluniversities
@sluniversities 8 ай бұрын
ඔව්
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,9 МЛН
General Sir John Kotelawala Defence University | KDU
14:44
Geekpranee
Рет қаралды 8 М.