හඳහන් ඇත්තද? ජෝතිශ්‍යට AI - Manasgatha Episode 15

  Рет қаралды 12,036

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Жыл бұрын

In this episode we talk about Astrology and if there is any truth to it.
Links: Astrology Software www.tharukirana.com
AI course: elearning.lk/course/sinhala-a...
AI event pre-registration: forms.gle/rVKbpLcfRJXf3pVR6

Пікірлер: 75
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
Links: Astrology Software www.tharukirana.com AI course: elearning.lk/course/sinhala-artificial-intelligence-ai-online-course-class-by-uditha-bandara-in-sinhala-with-elearning.lk-sri-lanka-%20university-student AI event pre-registration: forms.gle/rVKbpLcfRJXf3pVR6
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
තරුකිරණ ඩෙමෝ එකක් දියවු!!!
@babymanula2652
@babymanula2652 7 ай бұрын
kzbin.info/www/bejne/eoa9nWiknqqheMksi=o9DzFXkmDRkbobmt
@anse217
@anse217 Жыл бұрын
මං හිතන්නෙ ග්‍රගලෝකවලින් අපිට බලපෑමක් වෙනවට වඩා අපිට සිදුවෙන දේවල්වලට හරියන්න ෆෝමියුලා එකක් ග්‍රහලෝක භාවිතා කරමින් කවුරුහරි ගණිතමය වශයෙන් හදල තියෙනව කියල.!🥲
@WMPadmaseeli
@WMPadmaseeli 11 ай бұрын
Ou eka thamai math hithanne.
@akashabhayanandana9639
@akashabhayanandana9639 9 ай бұрын
Agree awrudu ganakata pawathinna puluwan sadakayak widihata graha loka aran tynwa wenna puluwan
@Leo98110
@Leo98110 Жыл бұрын
ජ්‍යෝතිශය බොරුවක් කියලා කියන්න බැරි දෙයක් කියලා මටත් තේරෙනවා පෞද්ගලික අත්දැකීම් වලින් හොදටම. ඒ උනාට මම ඕවා ගැන හිතන්නේ නැතුව තරු අපට එහෙම අපට බලපෑමක් කරන්නේ කොහොමද කියලා වගේ හිතාගෙන ඉන්නේ😌(එහෙම නොහිතුවත් වැඩක් කරගෙන ආතල් එකේ ඉන්න බෑ) ඒ උනාට යටිහිතේ ජ්‍යෝතිශය බොරු නෙවෙයි කියලා එකක් දැනෙනවා. මේ වගේ podcast දකිද්දි අර යටිහිතේ බලෙන් වගේ හිරකරගෙන හිටපු එක උඩට එනවා.😌 වැඩිය ඕවා ගැන හිතන්නේ/හොයන්නෙ නැතුව ජ්‍යෝතිශය බොරුවක් කියලා හිතාගෙන ඉන්න එක ඒ කෙනාට හොදයි. මගෙන් දන්න අදුරන ප්‍රශ්න තියෙන කෙනෙක් ඕවා ගැන ඇහුවත් මම කියන්නේ එහෙම බලපෑමක් කරන්න බෑ කියලා, මොකද ඒ කෙනාගේ හිත අවුල් යන නිසා.😌 කෙටියෙන්ම කිව්වොත් කේන්දර නොබලා ඉන්න එක ඒ කෙනාට හොදයි.🙂 අලුතින් ඉපදෙන ළමයිටත් කේන්දර හදන්නේ නැතුව හිටියා නම් හොදයි. තියෙන ඒවා පුච්චලා දැම්මත් අවුලක් නෑ.😅
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 9 ай бұрын
අවුරුදු 5000 ට වඩා වැඩි කාලයක් අඛණ්ඩව පැවතගෙන එන්නේ එහි යම් සත්‍යයක් පවතින නිසා බව පැහැදිලි විය යුතුයි, උදාහරණයක් විදියට සමාජ විරෝධී අසත්‍ය දෙයක් අවුරුදු 5000 වැඩි කාලයක් පවතී ද? කොහෙත්ම නෑ, මෑතකාලීන උදාහරණයක් ගමු, OnMAXDt , ආදී පිරමීඩ ජාවාරම් වලට පැවැත්මක් නෑ, පාසැල් විෂයක් නොවන මුලික අවබෝධයක් නැති, ජ්‍යෝතිෂය, ආයුර්වේදය ගැන මිත්‍යා මත වැඩි ම පවතින්නේ ඒ නිසා ම තමයි, පලමුව හරියටම ඉගෙන ගන්න, පසුව පමණක් විවේචනය කරන්න
@kasunchathuranga1415
@kasunchathuranga1415 Жыл бұрын
SL Pod talk එක නැති void එක පුරවන්නෙ ඔයාලගේ podcast එකෙන් තමයි. මේ discussion එක පට්ට
@shehan.amarathunge
@shehan.amarathunge Жыл бұрын
අද එපියත් සුපිරි. පුලුවන් නම් ආයෙ මේ ජෝතිශ්‍ය ටොපික් එක කන්ටිනිව් කරන්න දසුන් එක්ක​. සඳකත් වත් ගේන්න පුලුවන් නම් හොදයි. මම ජෝතිශ්‍ය ගැන ජෝක් එකක්ම විදියට හිතුව කෙනෙක්, ඒත් දසුන් ගෙ කතාවෙන් මගේ මතය ටිකක් වෙනස් වුනා. ස්තුතියි ඒකට.
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
රාමුව එකේ "ජ්‍යෝතිෂය පිළිබඳ මාගේ වසර 5ක පර්යේෂණය හා එහි ප්‍රතිඵල" කියන එකත් බලන්න!
@sameeraruwan7637
@sameeraruwan7637 Жыл бұрын
හොදම දේ හැම දෙයක් ම. අන්තයකට නොයා මැද ඉදන් බලන එක. ජෝතිෂ්‍යය, හස්ත රේඛා ශාස්ත්‍රය මම ගනන් ගත්තේ නැති උනාට. වෙලාව බලලා දවස් එක්කනෙක් කියුවා. තෝරාගැනීම් කරනකොට හොදට හිතන්න කියල. ආපස්සට බලනකොට මට දැනටත් කෙලවෙලා තියෙන්නේ තෝරාගැනීම් අව්ල් නිසා.. අත බලලත් කියපුවා තවම වැරදිලා නැ.
@kavishkadilanjana3762
@kavishkadilanjana3762 Жыл бұрын
අද එපිය නියමයි.. මේ වගේම මේ වීඩියෝ එකට අදාල තව ඒව කරන්න පුලුවන්ද ?
@akiladilshan4936
@akiladilshan4936 Жыл бұрын
විශිෂ්ඨ සාකච්චාවක් ❤
@nadeekadewanarayana9777
@nadeekadewanarayana9777 Жыл бұрын
දසුන් මල්ලී ,ජ්‍යෙතිෂය පිළිබඳ සෑහෙන දැනුමක් ඔයාගෙන් අද ලැබුනා ..බොහොම ස්තූතියි ..
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
නව මානයකට රැගෙනයන ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තූතියි 👍
@BharathaThennakoon
@BharathaThennakoon Жыл бұрын
😉 ජය ❤
@PippigeLokaya
@PippigeLokaya 6 ай бұрын
My favourite ❤Thank you Dasun , Sanjaya !
@Aruniudani
@Aruniudani Жыл бұрын
බොහොම තුති දෙන්නටම. මෙතුවක් හරවත්ම සංවාදය අපි අතරට ගෙනාවට. මාතෘකා සියල්ලේම දිගුවක් බලාපොරොත්තු වෙමි
@AmilaKalansooriya2014
@AmilaKalansooriya2014 Жыл бұрын
Dasun: Good one, just skimmed through!. 😁
@lakmalchathuranga3411
@lakmalchathuranga3411 Жыл бұрын
තව මේ වගේ වෙනස් episode කරමු💐💐💐😍😍
@SameeraGamaethige
@SameeraGamaethige 11 ай бұрын
අපිටත් live සම්බන්ද වෙලා අදහස් පළකරන්න පුලුවන් වෙන විදියට කරන්න පුලුවන්නම් හොදයි. අපේ අත්දැකීම් සහ ඒ පිළිබඳව ඇති දැනුම මෙන්ම අදහස් පළකරන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා..❤
@thusithgamage2724
@thusithgamage2724 Жыл бұрын
කතාවෙ අන්තිමටික නම් සුපිරියි
@maheshgunawardana9599
@maheshgunawardana9599 Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වැඩසටහන කරාට . ජෝතිශ්‍යය විශ්වාස නොකිරීම හරියටම හරි කියලා තවත් තහවුරු කරගන්න මේ වැඩසටහන ගොඩක් ඉවහල් වුනා . 👍
@ravindumalintha8493
@ravindumalintha8493 10 ай бұрын
❤ ❤ ❤ ❤
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 Жыл бұрын
❤❤❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
Podcast Karannako Me wage Weekly ❤
@dinithidonsekara6363
@dinithidonsekara6363 Жыл бұрын
Dasun Malli, could you please recommend Hasta rekha books.
@srijaya7246
@srijaya7246 Жыл бұрын
😇
@nimanherath4900
@nimanherath4900 Жыл бұрын
කේන්දරයක් බලල අනාගතේ තියන දෙයක් වෙනස් කරගන්න පුලුවන්නම් එතකොට කලින් පෙනිල තියන්නෙ ඇත්තටම අනාගතය නෙමේ වකියල තර්කයක් ගේන්න බැයිද
@LakmalDeshapriya
@LakmalDeshapriya Жыл бұрын
Doctor කෙනෙක් ලෙඩක් ඇත යැයි කියා බෙහෙතක් දී ලෙඩේ සුව වූ විට කලින් ලෙඩක් ඇත යැයි කී අනාවැකිය බොරු වෙනවද?
@laara2023
@laara2023 Жыл бұрын
👍 මම හිතන්නේ ජීවී, අජීවි මේ විශ්වයම එකම ශක්තියක් හරියට වෙනස් වෙනස් පාටවල් වගේ. ජීවියෙක් කියන්නේ වතුර ගොඩකින් වෙන් වුනු තනි වතුර බින්දුවක් වගේ. වෙනස් වෙනස් ජීවීන් කියන්නේ හිරු එලිය - චාලක, තාප, ධ්වනි, ආලෝක ශක්තීන්ට පරිවර්තනය වෙනවා වගේ. ඒ ශක්ති ගලායාම හදුනාගන්න යොදාගත්ත විද්‍යාවන් වලින් එකක් තමයි ජ්‍යෝතිෂය.
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ඕක තමයි, අද්වයිත වේදාන්ත මතය. පරමාත්ම වල කොටසත් තමයි සත්වයා. බුදු දහම ඒක ප්‍රතික්ෂේප කරනවා.
@laara2023
@laara2023 Жыл бұрын
​@@CodeWithDasun ඔව්, ඒත් ආත්මය, පරමාත්මය, සර්වබලධාරී දෙවියන් කියන මතයත් මම පිලිගන්නේ නැහැ. බෞද්ධ ඉගැන්වීම් නිසා. ජීවිතය කියන්නේ නිකන්ම science 1ක් විතරයි හරියට සූරිය කාන්ත මල ඉර තියෙන දිහවට හැරෙනවා වගේ කියල තමයි හිතන්නේ. අභිධර්මය ගැඹුරට අධ්‍යනය කරල නැහැ තාම. සමහර විට ඒක වැරදි ඇති.
@Shishan12
@Shishan12 Жыл бұрын
මේකේ අවසාන කොටස (fallacies පිලිබද) වෙනම episode එකක් විදිහට දාන්න පුලුවන් ද ලන්කාවේ මිනිස්සුන්ට ගොඩක් වටින කොටසක් මන් හිතන්නේ.
@New.songs.700
@New.songs.700 Ай бұрын
14:24 මේ ලඟක් වෙනකං රතු පාටින් අලුත් ඉරක් ඇවිත් තිබ්බ මගෙ ඒ දැං ඒක නෑනෙ 😢 මොකක්ද ඒ කේස් එක 💔 මං දැං දැක්කෙ මේක අහ අහ ඉද්දි 💔😬
@ranjanwijerathna6398
@ranjanwijerathna6398 11 ай бұрын
Danna deyak Katha karanna nodanna dewalata wada
@sithiravishvajith7773
@sithiravishvajith7773 Жыл бұрын
google form eka danme na neda thama
@user-vg9js7ub6f
@user-vg9js7ub6f Жыл бұрын
හදහන කියන නම එන්නෙ හද හින්ද නෙවෙයී සඳහන තමයි හදහන වෙන්නෙ. ජීවිතේ ගැන සදහන් වී ඇති තැන සඳහන හෝ හදහන
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ඒක මම අද ඇහුවේ. ඉන්දියාවේ සාමාහර පැති සහ අතීතයේ ලංකාවේ ලග්නයට වඩා චන්ද්‍ර කේන්ද්‍රයට මුල් තැන දුන්නා. ඒක නිසා හඳහන වෙනවා කියලයි මම අහලා තියෙන්නේ.
@udayanganisenevirathna3807
@udayanganisenevirathna3807 4 ай бұрын
පේන බලනව කියන එක මොකක්ද? මනුස්සයෙක්ගෙ හිත වෙනස් කරන්න දේවල් කරනව අහල තියෙනව ඒව ඇත්තද ? එහෙම වුන අය ඉන්නව. ඒව මොනවද ?
@yasiruthishakya6531
@yasiruthishakya6531 Жыл бұрын
අප ජීවත් වන දේශාංශ හා අක්ෂාංශ වෙනස් කිරීම මගින් අපල නැතිකරගන්න හෝ මගහරින්න පුළුවන්ද? පුළුවන් නම් එය ජෝතිශය විද්‍යාත්මකව පැහැදිලි කරන්න. අපල ආවම ගොඩක් ජෝතිශයවේදීන් විදෙස් රටවලට පදිංචියට යන්න කියල කියනවා කියලා මම අහලා තියනවා.
@sameeraruwan7637
@sameeraruwan7637 Жыл бұрын
රනිල් කියව ගන්නවා නම් පොර ඒ කරේ. ඊලග ජනාධිපති ජන්දේ ට. උතුරේ ජන්ද ටික ගොඩ දාගන්න එක.
@simplycoding347
@simplycoding347 Жыл бұрын
ou neh behe vage prahna ehuva nam hari neda (second topic) kzbin.info/www/bejne/rIfXhIuAjtd3qJI
@dharmawardhana9777
@dharmawardhana9777 Жыл бұрын
kauda bn me දසුන් .u mara meetarayakne.. දෙන්නගෙම තියෙන madahath bawaya patta..
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
නිහතමානී වැඩ්ඩෙක්
@chathurangamanoj3757
@chathurangamanoj3757 11 ай бұрын
dhasun= තොටවත්ත lite
@tobbythebeast12
@tobbythebeast12 Жыл бұрын
if astrology is true ,we can simply predict and make children who have special birth days 🤣🤣🤣 also my dear brother please use this secret technology to bring-back Sri Lanka from the never ending political turmoil...this should be a major project...
@udaradeshawimukthi6230
@udaradeshawimukthi6230 Жыл бұрын
විචාරය සහ තර්ක ශාස්ත්‍රය පිලිබඳ වැඩසටහනක් කරන්න
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
❤ අනිවාර්යෙන් කරමු. මං කැමතිම එකක්. 🎉
@ushanshashikaa843
@ushanshashikaa843 9 ай бұрын
ටොලමියානු ජෝතිෂ්‍ය තුල යුරේනස් නෙප්චූන් භාවිතා කරනව ලෝකායන ජෝතිශ්‍යට
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
අපි ඉංග්‍රීසි උගන්නවා. කැමති අය අපිත් එක්ක එකතුවෙන්න ප්‍රයෝජනවත් නම්.
@simplycoding347
@simplycoding347 Жыл бұрын
ආගම ආ- ආත්මය ග- ගැලවීමේ ම- මාර්ගය බුදුදහම තුල ආත්මයක් ගැන ප්‍රකාශ නොවේ නම් බුදු දහම ආගමක් වන්නේ කෙසේද?
@loganlakmal
@loganlakmal 7 ай бұрын
Justifying astrology as just as people justify bible. Interpreting and cherry picking to prove and justify your believes
@sameeraruwan7637
@sameeraruwan7637 Жыл бұрын
Wedding කියුවහම මතක් උනේ මගේ wedding එකෙත්. දිනය දාගෙන තමයි ඔය වෙලාවල් පස්සේ බැලුවේ😂😂
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
😂
@tharakadoo
@tharakadoo Жыл бұрын
රනිලගෙන් මාධ්‍යවෙදියෙක් අහනවා ඔබතුමාට ජනමතයක් තියෙයිද ජනාධිපති වෙන්න කියල. රනිලා අහනවා මං මේ රට ගොඩගන්න ආවේ ඇයි එපාද කියල. නාකි සමනළයා හිතන් ඉන්නේ රටේ ඉන්නේ හරක් කියල.
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
අන්න මට අමතක වුන එකට හොඳ උදාහරණයක්. ඕක තමයි රනිල් දිගටම කරේ. 😊
@nuwantheekshana
@nuwantheekshana 11 ай бұрын
යුරෝපේ මිනිස්සු සාර්තක වෙලා ඉන්නේ ඔය ජ්‍යෝතිශය පාවිච්චි කරලද?
@chathurangamanoj3757
@chathurangamanoj3757 11 ай бұрын
සාර්තකත්වය කියනදේ සාපේක්ශ දෙයක්
@Still_Learning-dhamma
@Still_Learning-dhamma Жыл бұрын
නැවත ඉපදීම නෙමෙ නේද පුනර්භවය කියන්නෙ, බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ පුනුරුප්පත්තිය නෙමේ පුනර්භවය
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ඔවු. මං එහෙම කියපු තැන මට හරියට මතක නෑ. බෞ්ද්ධ පදනමක් නැති තැන්වලදී මම පුනුරුප්පත්තිය කියනවා. බෞද්ධ පදනමින් කතා කරන තැන්වලදී පුනර්භවය කියනවා. වැරදිලා වෙන එකක් කිව්වද මතක නෑ.
@Still_Learning-dhamma
@Still_Learning-dhamma Жыл бұрын
@@CodeWithDasun හ්ම්ම්
@thenatureanimalsEncounters
@thenatureanimalsEncounters Жыл бұрын
kauru hari kiynnako me channel walata monetization active wenwda kiyla www.youtube.com/@thenatureanimalsEncounters/shorts 😔😔😔
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 12 күн бұрын
❤❤❤
අමරණීය වුනොත්?
39:12
SLVLOG POD TALKS
Рет қаралды 16 М.
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
0:12
Laro Benz
Рет қаралды 49 МЛН
МЛАДШАЯ СЕСТРА И МОРОЖЕНОЕ ИЗ АРБУЗА
0:41
ОЛЯ ПЕРЧИК
Рет қаралды 3,5 МЛН
Didiya hume wo chidiya dila do na 🦜🦜 #shorts #comedy 😜
0:34
Sikha shorts and vlogs
Рет қаралды 66 МЛН
Ай ай 🤣
0:27
Dragon Нургелды 🐉
Рет қаралды 1,6 МЛН
Джеки Чан лишил наследства всех своих детей! Что акажете?
0:41
Симуляция: МАТРИЦА МИРА
Рет қаралды 7 МЛН