Demining progress of Sri Lanka- ඉංජිනේරු බලකායේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම

  Рет қаралды 28,248

Amal Samantha

Amal Samantha

Күн бұрын

Пікірлер: 36
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
ඒ වොයිස් එකම.අතීතය සිහියට ආවා.ජය වේවා.තෙරුවන් සරණයි
@dhanukaranganath8541
@dhanukaranganath8541 2 жыл бұрын
අපිත් බිම්බොම්බ ඉවත් කලා මුලතිව් වල... ඒක ගොඩක් අමාරු දෙයක්... ඉවසීම තියෙන්න ඕනෙ... ගොඩක් ආසාවෙන් කලේ... 💪💪💪
@sandy_
@sandy_ 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අමල් 💞💞
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
🙏😃👍😍
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 7 ай бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
යුද්ධකාලෙ වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද..❤️❤️❤️
@vlogs8010
@vlogs8010 2 жыл бұрын
anee අමල් මාමේ දැනට දාපු නැති පරන video එකක් දාන්නකෝ plzzz plzzzzzz අනේ🥺🥺🥺 ඔක්කොම බලල තියෙන්නේ
@emwltd2292
@emwltd2292 2 жыл бұрын
අමල් අයියෙ පුලුවන් කමක් තියෙන්ව නම් ශ්‍රී ලංකා හමුදාවෙ පර්‍යේෂන හා සංවර්ධන මධ්‍යස්ථානය ගැන වීඩියෝ එකක් කරන්නකො. එයාලගෙ නව නිර්මාණය ගැන එහෙම....
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
මේ වීඩියෝ රූපවාහිනීයේ පල කරන්න.. Online නැති ගොඩක් අය තවම ඉන්නව අපේ රටේ❤️🙏😘
@surangawejerathna5951
@surangawejerathna5951 2 жыл бұрын
අයියේ විඩියෝ එකනම් මරු❤❤.. අයියේ ඒ උනාට ඔයා තාම kafir overall කරන විඩියෝවක් දුන්නේ නැ
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
ඒක දැනට පෙන්නන්න බැහැ. ඒකයි
@surangawejerathna5951
@surangawejerathna5951 2 жыл бұрын
@@amalsamantha හරි අයියේ..
@sashikadulaj3388
@sashikadulaj3388 Жыл бұрын
අපිත් ඔතනට ඇවිලා ගියේ. සර් එකක්.. අසාවේ බෑ..
@prasadhemantha7757
@prasadhemantha7757 2 жыл бұрын
Budusaranai
@yasiruheshan6140
@yasiruheshan6140 2 жыл бұрын
තාම තියෙනවද මේ බිම්බෝම්බ..🤔
@-Infinitytravel
@-Infinitytravel 4 ай бұрын
Thawamath thiyanawa machan adatath ewa ayn karanawa
@ayeshamakawitage6411
@ayeshamakawitage6411 2 жыл бұрын
Respect for you and the Army
@erangaasela6197
@erangaasela6197 9 ай бұрын
බිම් බෝම්බ ඉවත් කරන අයට රැවල් වවන්න දුන්නනම් හරි sf එකාට් වගේ.
@chamo534
@chamo534 2 жыл бұрын
Hats off sir ❤️
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ඒ කියන්නේ තාමත් බිමි බෝමිබ තියෙනවද
@supunpriyashantha
@supunpriyashantha 2 жыл бұрын
මේකෙන් පෙන්වා...යුද්දෙ කොච්චර නම් දරුණුද කියලා... යුද්දෙ ඉවර වෙලත් අව්රුදු 13ක් යනකන්ම තාම බලපෑම් තියෙනවානේ...
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
කාලකන්නි ප්‍රභාකරන් නිසා අදටත් වියදම් වෙනව රටේ සල්ලි
@gsgiha856
@gsgiha856 2 жыл бұрын
good wok
@ruvinda1234
@ruvinda1234 2 жыл бұрын
🙂🙂🙂 👍👍👍
@LasanthaSujith-qb9bx
@LasanthaSujith-qb9bx 8 ай бұрын
2009.10.වෙනි මාසෙ ඉදන් 2017 අග වෙනකම් බිම්බෝම්බ ඉවත් කලා අපි
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 жыл бұрын
❤❤❤❤
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@mithiladiniruwan
@mithiladiniruwan 2 жыл бұрын
👍
@-Infinitytravel
@-Infinitytravel 4 ай бұрын
Amal satana pawa dunne ne.. samankumara wage ekata ❤❤❤❤
@user-sh25is06
@user-sh25is06 2 жыл бұрын
💪💪💪🇱🇰🇱🇰❤️❤️❤️
@binarasakuranga2183
@binarasakuranga2183 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@Leonsrilanka
@Leonsrilanka 4 ай бұрын
Ape app achchige unit eka 7 ingineru regimenthuwa
@sumithsumith1696
@sumithsumith1696 2 жыл бұрын
Use
@channajayaneth591
@channajayaneth591 2 жыл бұрын
😎❤️🙏
@alfha6637
@alfha6637 2 жыл бұрын
විඩියො පරක්කුයි නෙ 🙁❤️
Guinea Conakry: Life on the Edge | Deadliest Journeys
47:59
Best Documentary
Рет қаралды 2,5 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
චලෙයි වල බෝම්බ ලෝඩ් එක
2:41
Amal Samantha
Рет қаралды 37 М.
GMCP#17 IOE:  VBSS training in Trincomalee, Sri Lanka
3:23
UNODC Global Maritime Crime Programme
Рет қаралды 19 М.
When Royal Guards Fight Back!
8:08
Fighting Spirit
Рет қаралды 7 МЛН
Captured LTTE Armory
2:00
Amal Samantha
Рет қаралды 137 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН