රත්තරං කෑම වේලක් 🥕 Carrot Curry | Sri Lankan Menu | dempasan | Cooking Vlog

  Рет қаралды 139,262

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 484
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 9 ай бұрын
ඔබ ගැන හරි සතුටුයි පුතා වේගයෙන් කඩිසරව මොන වීඩියෝව කළත් හිතට හරිම සහනයක් ඒවා බැලීම පිට දේශයක හිටියත් ලංකාවේ ඉන්න බවක් හැඟෙනවා බුදු සරණයි පරිස්සමින් ඉදිරියට යන්න
@dempasan
@dempasan 9 ай бұрын
Adarei ❤
@indukathushari3449
@indukathushari3449 9 ай бұрын
ඔයිට වැඩිය හොඳ විදියක් මං උයන්න මං කියලා දෙන්නද
@pubudiabeysinghe654
@pubudiabeysinghe654 9 ай бұрын
Video eka ta thankyou 👍👍👍
@dilkisaranga8237
@dilkisaranga8237 9 ай бұрын
❤😮
@SaduDanu521
@SaduDanu521 8 ай бұрын
අනේ අනේ නන්නානේ බල්ලො බුරයි හඳ පානේ...මරු අනේ...😅😅😅
@imashikagayathri6222
@imashikagayathri6222 9 ай бұрын
ඔයාගේ කියවිල්ලට තමා අනේ ආස හිත පිරෙනවා💖😂 හැමදාම හිනාව තියා ගන්න අපි ආසයි😁❤...
@ශානිකාමදුෂානි-ෆ1ම
@ශානිකාමදුෂානි-ෆ1ම 9 ай бұрын
මේ යෝධයාගේ කියවිල්ල අහන් ඉන්න පුළුවන් දවසක් උනත් 😍
@Tharaka521
@Tharaka521 9 ай бұрын
Eka nm aththa😂
@dempasan
@dempasan 9 ай бұрын
😂😂
@voharavip3669
@voharavip3669 9 ай бұрын
Sirawata
@ShanikaPrabodani-i9x
@ShanikaPrabodani-i9x 9 ай бұрын
Eka aeththa😂😂😂
@janakinirosha7627
@janakinirosha7627 9 ай бұрын
🤣🤣
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 8 ай бұрын
කිසිම කමිිමැලි කමක් නැතිව බලන්න පුළුවන් ... නියමයි .... 🎉🎉
@kaushalyadissanayake1462
@kaushalyadissanayake1462 9 ай бұрын
මේකගෙ මුකුත් නෙවෙයි මං ආසම කතාවට.ආදරෙයි පසන් අයියෙ ❤
@dempasan
@dempasan 9 ай бұрын
Adarei ❤
@Nature32135
@Nature32135 9 ай бұрын
කෑම රස පාටයි දෙයියනේ කෙලත් ගිලුනා 😂😂❤️.අයියා කතා කරන විදිය තමා මරු ආ 😂😂🔥.
@shanids6904
@shanids6904 9 ай бұрын
අදනම් කෑම ගොඩක් රස පාටයි. පරිස්සමෙන් ඉන්න.
@ereshaalochani
@ereshaalochani 9 ай бұрын
කෙල්ලෙක් උන මට වත් බැ මේ වගේ ලස්සනට වැඩ කරන්න හරිම වටිනවා ❤️
@nimeshawickramasingha7773
@nimeshawickramasingha7773 9 ай бұрын
අද කෑම එකනම් රස පාටයි ❤️ ඊට වඩා කියවිල්ල තමා මරු 🤭🤭🤭.පරෙස්සමෙන් ඉන්න ආදරෙයි ❤
@dempasan
@dempasan 9 ай бұрын
Adarei ❤❤
@AmayaUvini
@AmayaUvini 7 ай бұрын
Ape ammage athinuth oya wambotu eka waradila hadila 🤭 dn hamadama ema hadanw 😋
@Mickayel
@Mickayel 9 ай бұрын
මමත් ආසම kadichcha හාල් බත් කන්න. ❤😊 ඒක මාර ගති අනේ.
@dempasan
@dempasan 9 ай бұрын
Ow rahaai❤
@ShashiPinky-lx2bu
@ShashiPinky-lx2bu 9 ай бұрын
මාත් මේක හදනවා පසන්මං ආස සීනි වැඩිපුර දාලා 😍😍😍 මාර රසයි
@kavya7311
@kavya7311 9 ай бұрын
කවදාවත් ස්කිප් නොකර වීඩියෝ බලන එකම චැනල් එක 😂❤
@dempasan
@dempasan 9 ай бұрын
😂😂
@thiliniwasana3719
@thiliniwasana3719 9 ай бұрын
විහිළුවෙන් හරි කියවන්නේ සහතික ඇත්තම තමයි අනේ.☺️
@dempasan
@dempasan 9 ай бұрын
ඒකනෙ ❤
@Sithmi6095
@Sithmi6095 9 ай бұрын
"ඒවා විසි කරන්න එපා, ඒවා දාන්න බැංකුවේ" 😁😁😁
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 8 ай бұрын
හැමදාම සතුටින් ඉන්න පසන් අයියේ ❤ 💜️
@sithara469
@sithara469 8 ай бұрын
කෑම විඩියෝ එක බලනවද නැද්දකියල හිතල ආයෙ හිතුවා කියවිල්ල අහන් ඉන්න ආස නිසා ඩෙම්පසන් වම්බටුවත් බැලුවා 😂❤
@dempasan
@dempasan 8 ай бұрын
Ops
@piumimadhubhashini5992
@piumimadhubhashini5992 8 ай бұрын
කියවිල්ලනේ අනේ මරු පොඩ්ඩක්වත් කම්මැලි නැතුව ආසාවෙන් බලන්නේ❤🥰❤
@chamarael
@chamarael 18 күн бұрын
කොහෙන් හරි ඔයාගෙ වීඩියෝ එකක්මයි හොයාගන්නෙ 😅❤
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 9 ай бұрын
අදයි දැක්කෙ . මරු . මට බලන ගමන් හිනාත් යනවා. ❤
@TG-ce9dx
@TG-ce9dx 9 ай бұрын
Sirimal guda marge sansarge yedena widiha tutorial ekak danna berida?.
@DidulaniSiriwardhana
@DidulaniSiriwardhana 8 ай бұрын
මරු අදහස් ටිකක් දුන්නා ඉවිල්ල අස්සෙත් ❤❤❤
@dempasan
@dempasan 8 ай бұрын
Ekaneee
@diliidalugoda1822
@diliidalugoda1822 3 ай бұрын
Hari kemathi oyata malli hemadama mama balanawa
@bhagyagurusingha574
@bhagyagurusingha574 9 ай бұрын
කතාවට තමයි ආස හිතෙන්නේ❤️❤️❤️❤️❤️❤️
@chathurathnayake2546
@chathurathnayake2546 9 ай бұрын
කටට කොහෙන් වචන එනවද මංදා...... හරිම ආකර්ෂණීයයි මෙයා
@dempasan
@dempasan 9 ай бұрын
😂😊😊
@liziqi1710
@liziqi1710 9 ай бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයි අයියේ මෙච්චර ආදරේ කරන පිරිසක් ලබන්න ♥️
@inkypinkyhava
@inkypinkyhava 4 ай бұрын
❤well done malli
@mpchaminda3703
@mpchaminda3703 9 ай бұрын
Minissu koi tharam kathandara kiuwath lassanata jewath wena oyala denna sathtakinma adarshawath jewithayak gatha karanne.me rate bahutharayak ganunta (aluth ayata)kanna welakwath hariyata hadaganna ba..e athin oyanam supiri charithayak malli.aiyage namin inna oyalata godaaak adare karana akkiyek mama.❤❤❤❤❤
@dempasan
@dempasan 9 ай бұрын
Adarei menika. Thank yu ❤
@Sakunthala-t9r
@Sakunthala-t9r 9 ай бұрын
Super malli. Oyage talk ekata kodak kemathi.
@dilrukshl
@dilrukshl 9 ай бұрын
ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@TG-ce9dx
@TG-ce9dx 9 ай бұрын
Wambatu 🍆 wala monawada ara thibune peanut butter wage gewila?..
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 9 ай бұрын
ෂා, රස ඇති, 💎💝
@dempasan
@dempasan 9 ай бұрын
@navanjanameegampola7163
@navanjanameegampola7163 9 ай бұрын
ඔයා කතා කරන විදිහට ආස මම😂💕
@mwasana6081
@mwasana6081 9 ай бұрын
ඉරිදා දවසෙ දවල් වෙනකම් නිදියන්නෙ නතුව පසන්ගෙ වීඩියෝ එනකම් බලන් ඉන්න මම 🥲❤️ ආදරෙයි ❤
@dempasan
@dempasan 9 ай бұрын
Opz 😂❤
@nadeeshanijayaweera2980
@nadeeshanijayaweera2980 9 ай бұрын
Nonstop කියවිල්ල නම් හරි ම රසවත්🤩🤩🤩🤩
@indunish
@indunish 9 ай бұрын
හිතුන ගමන් හරියට නමක් නැති කෑම හදනවා මාත් රසට එනව හැබැයි😂❤
@chandimagunaratne8220
@chandimagunaratne8220 5 ай бұрын
Your conversations are soooooooo relatable and down to earth. 😊
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 9 ай бұрын
කොහෙන්ද අයියේ ඕම එක දිගට වචන ගලන් එන්නෙ...😂😂ඒකත් අමුතු අමුතු කතා.😂❤❤අහන් ඉන්න පුලුවන් ඕනෙ වෙලාවක්.
@dempasan
@dempasan 9 ай бұрын
කටින් තමා 😂❤
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 9 ай бұрын
Harima lassani hinawenna ba ohoma daruwo lassanata hith denaanna puluwan wedihata video karanna dannawa neda sathutin enna lamai simple and easy oyala gathakarana life eka ❤❤❤❤❤
@dempasan
@dempasan 9 ай бұрын
😂😇😇😇
@lifewithmenu
@lifewithmenu 9 ай бұрын
මෙහෙම දැක්කම හදලා බලන්න හිතෙනවා ❤ රස පාටයි ❤ ඔයාල දෙන්නම සතුටින්, පරිස්සමින් ඉන්න ❤️❤️🥰🥰🥰
@dempasan
@dempasan 9 ай бұрын
හදන්න ❤
@SriyaH.D
@SriyaH.D 9 ай бұрын
අයියා හදපු වම්බටු එක අපේ අම්මත් හදනවා මාරම රසයි මගේ ආසම කෑම❤ 🤤🤤
@dempasan
@dempasan 9 ай бұрын
Ekane ❤
@hansanisewwandi7278
@hansanisewwandi7278 9 ай бұрын
Cooking video blnn kemthi oyage kathawa nisa
@tharushidhananjani6713
@tharushidhananjani6713 8 ай бұрын
Ane oya uyna video wadiyen krnn ewage kiyna ewa maru ane❤ adrei hmdm
@nawodalakmali7137
@nawodalakmali7137 9 ай бұрын
Kiyavilla thamai maru malli.sathutin inna .budu saranai
@swetharavihansani7073
@swetharavihansani7073 9 ай бұрын
Supiri pasan aiyeee video eka ❤😊😊😂
@lakeesharajapaksha1146
@lakeesharajapaksha1146 9 ай бұрын
Api ahalatiyenne ane ane nannane balla hukai hadapane
@nimavlogs3939
@nimavlogs3939 9 ай бұрын
Happy of you Pasan ♥️ have a blessed future you both. Meals seems so 😋 tasty...
@dempasan
@dempasan 9 ай бұрын
Thank you so much 🤗
@DimuthuLiyanage-l3p
@DimuthuLiyanage-l3p 2 ай бұрын
Dempasange wambatuwa shooii ane❤❤❤.
@SusanthaKumara-n1e
@SusanthaKumara-n1e Ай бұрын
Adarei godak pasan❤❤❤❤
@madushani.9543
@madushani.9543 9 ай бұрын
අම්මෝ කට යකෝ 😂සුපිරි අනේ ඔයානම් මේ ඔය කට් එක නම් පට්ට ලස්සනයී අනේ ඔයාට
@SachithraRajapaksha-o4b
@SachithraRajapaksha-o4b 2 ай бұрын
මූගෙ කතාවට තමයි මං කැමතිම
@fr.diaries
@fr.diaries 9 ай бұрын
අහන් ඉන්නත් ආසයි බලන් ඉන්නත් ආසයි .ඒ තරම් ලස්සනයි ❤🥰😊🌸
@dempasan
@dempasan 9 ай бұрын
😊😊😊
@Chamodi-e5v
@Chamodi-e5v 8 ай бұрын
අනේ ඔයා හරිම ලස්සනයි..❤️❤️කතාවත් මාර ලස්සනයි ❤❤ ඔයාගේ ඉවුම් පිහුම් කලාව නිසා මටත් ආස හිතෙනවා රසට උයන්න. 🥰
@dempasan
@dempasan 8 ай бұрын
Anee thank u
@hiruwijesekara6186
@hiruwijesekara6186 9 ай бұрын
වම්බටු එක්ක තියෙන්නෙ පුදුම බැදීමක් නේ අයියේ😂😂 ඔයා මොනව කිව්වත් ඇත්ත...😒ආදරෙයි ඈ....❤
@Dilshisubhani
@Dilshisubhani 9 ай бұрын
උයන එක බලනවට වඩා ආස කියවිල්ල අහන් ඉන්න එක 😌❤ ශෝයි අයියෙ ඔයා නම්
@dempasan
@dempasan 9 ай бұрын
😂❤
@indumathisilva6645
@indumathisilva6645 3 ай бұрын
Ape .නහර .wala .ලෙඩ දුකක් .සුවපත් .වෙනවා .oba .ge Rasa .katawa ta deergau wewa budusaranai .puta .oba lata
@hashinidilhari320
@hashinidilhari320 9 ай бұрын
ගොඩාක් කැමති recipe videos walata😍
@dempasan
@dempasan 9 ай бұрын
😊❤
@Suwetharamindi
@Suwetharamindi 9 ай бұрын
Kama ekanam rasa patai ❤😊
@kingqeen8549
@kingqeen8549 9 ай бұрын
අදමයි විිිඩියෝ එක 1පාරට බැලුවෙ.හරිම ලස්සනයි .ආසාවෙන් skip නොකර දෙයක් බැලුවමයි.❤
@dempasan
@dempasan 9 ай бұрын
Aadareib❤
@ishanu9514
@ishanu9514 9 ай бұрын
Kitchen eke wada Karana gaman e dena advice tikath maru..👍oya wage කාර්යක්ෂමව kichen eke wada kranna asai..😍eth thama baha..😑
@tharukisanjula298
@tharukisanjula298 9 ай бұрын
පසන් කොල්ලා ඔයාට හුගක් ස්තුතියි ...... මේම Audio clip karala mema video danawaට. ඔයාගේ content maru. මම හුගක් දුකින් ඉදපු වෙලාවක බලපු මේ වීඩියෝ එක මගේ මූඩ් ෆික්ස් කලා ස්තුතියි . වම්බටු මෝජුව මට හදන්න හිතුනා. ❤
@dempasan
@dempasan 9 ай бұрын
Adarei
@tharukisanjula298
@tharukisanjula298 9 ай бұрын
@@dempasan පසන් මම ඔයාගේ බටු මෝජුව හැදුවා . හරිම රසයී අනේ ❤. චිලිපේස්ට් තිබුනේ නෑ කෑළි මිරිස් දැම්මා ... රසයී ඒමත් ❤
@ashanisathsara5628
@ashanisathsara5628 9 ай бұрын
මං නම් ආසම ඔය කියන දේවල් වලට❤️😁 අම්මෝ 😂 මරු අහ්හ්..
@dendrophil635
@dendrophil635 8 ай бұрын
wambatu vitharai hadaaganna puluwan une.. bcz wambatu bedala heduwe, wela giya ithin... wambatui bittarai bathui rasai hebeiii
@YasuriThamodhi
@YasuriThamodhi 3 ай бұрын
Ane thawa cooking videos gennko 🌝💗 a
@niranjaladilrukshi5144
@niranjaladilrukshi5144 9 ай бұрын
Talent boy ඔයා කොහොමද hithak සතුටු wena විදියට කතා කරන්න පුරුදු une ❤❤❤ ඔයාට ගොඩක් pin
@dempasan
@dempasan 9 ай бұрын
😊😊😊❤
@RoshanLakmal-r6k
@RoshanLakmal-r6k 4 ай бұрын
අනේ අම්මෝ ...මේ කියවිල්ල අහගෙන ඉන්න මට අන්තිමට හිතෙන්නෙ මොකද්ද දන්නවද.....පව් අසරණ සිරිමල් අයියා...🤣🤣🤣🤣
@Saa_sha_
@Saa_sha_ 9 ай бұрын
Man marama kamathi aiyage kama uyana vedio balanna❤😂
@herathhmsk9839
@herathhmsk9839 9 ай бұрын
Mama kerot uyala kanna asa ne sudu
@Lucifmv
@Lucifmv 9 ай бұрын
100k ගහන්න ලඟයි..... ❤🎉
@dempasan
@dempasan 9 ай бұрын
Yay🎉
@ImashaRajapaksha-gu3ms
@ImashaRajapaksha-gu3ms 9 ай бұрын
මූණට හිනාවක් එන්න ඕන නන් පසන් අයියාගෙ video එකක් බලන්නම ඕන.♥️🌎
@NilankaFranando
@NilankaFranando 4 ай бұрын
ආදරෙයි ❤
@DimashaGno43grade11
@DimashaGno43grade11 Ай бұрын
කෙල්ලෙක්ට වඩා හොදට උයනවනේ ඔයා අර එක දවසක් හදුව අල එක මාත් හැදුවා මාරම රහයි ❤
@malshadahanayake309
@malshadahanayake309 9 ай бұрын
මරු කතාව අනේ... මොනවා කිය්නවද මංදා
@PattaKade
@PattaKade 9 ай бұрын
Apeth thiyanawa rasa wattoru😮
@niranjalaranasinghe6487
@niranjalaranasinghe6487 4 ай бұрын
Oya lassanata Katha Karanawa ❤😂
@SasmikaGunawardhana-h8x
@SasmikaGunawardhana-h8x 8 ай бұрын
මංන වීඩියෝ බලන්නෙ හුරතලේට කියවන කියවිල්ල අහන්න,අනේ.....මට රිප්ලයි එකක් ඕනි පසන්❤
@asankaweerakoon7606
@asankaweerakoon7606 9 ай бұрын
Math wakugaduwak dila karat tikk ganna inne.😂pasan aiyath kiwaneee😂😂😂😂
@Nimeshawanigasekara
@Nimeshawanigasekara 9 ай бұрын
කතාකරන විදිය මරු 😂❤
@jayaminimadushani121
@jayaminimadushani121 9 ай бұрын
ලස්සනම ලස්සනයි vedio eka🥰❤️❤️🥰🤩🤩🤩
@dempasan
@dempasan 9 ай бұрын
❤😊
@abheethasilva3458
@abheethasilva3458 5 ай бұрын
MAN HARIMA AASAI DEMPASAN COOKING VALATA harima pilivelai rasa paatai kaama man harima aasai❤❤❤❤❤❤
@LishanaR
@LishanaR 9 ай бұрын
අඩේ සිරිගේ තක්කලි පරගනෙ සාර්ථකත්වය uyanna gaththaa ne pasan❤😂😂😁😁😁😁😁😁👀
@dempasan
@dempasan 9 ай бұрын
පේනවනේ 😂❤
@SaduDanu521
@SaduDanu521 8 ай бұрын
මරු කියවිල්ල ...සිරිමල් කොහොම ඉන්නවාද දන්නේ නෑ...ආදරෙයි හොදේ 😊
@UmeshaPathirana-r8w
@UmeshaPathirana-r8w 9 ай бұрын
Oyage kathawa thamay hodama. 😄
@KalaniGeethika-i3b
@KalaniGeethika-i3b 6 ай бұрын
අනේ අම්මෝ මේ කොල්ලගෙ කියවිල්ල
@vidunidesilva2961
@vidunidesilva2961 9 ай бұрын
අනේ ඔයා තව කෑම හදන විඩීයෝ දාන්නකෝ 👉👈🌝🙃 තියෙන ඔක්කොම විඩීයෝ බලලා ඉවරයි 😪
@dempasan
@dempasan 9 ай бұрын
Dannam aniwarwn
@PunsaraMandahasi
@PunsaraMandahasi 5 ай бұрын
Oyage videos maru aneh 😂❤
@Tharushilakshika-x6d
@Tharushilakshika-x6d 8 ай бұрын
අනේ ශෝක් අප්ප ඔයානම් ❤
@manjuladealvis3479
@manjuladealvis3479 8 ай бұрын
Muge Katha thamai katha ❤
@travelwith..6054
@travelwith..6054 9 ай бұрын
පසන් වගේ කෑම හදාගන්න ට්‍රයි කරන මම .ඔය කියවිල්ල මරූ හොදේ..එක ඒ විදියට දිගටම තියාගන්න .අපිට දිගටම විඩියෝ දාන්න..ආදරෙයි ❤❤
@dempasan
@dempasan 9 ай бұрын
Good luck ❤
@HirushimaNimanthi
@HirushimaNimanthi 14 күн бұрын
Girawek wageee meya..mnw unt oya nm shooiiiiiii❤❤❤
@DilmiWickramage-lv8yc
@DilmiWickramage-lv8yc 9 ай бұрын
කියවිල්ලනේ වැඩේ ඉතින්😂. මරු මරු❤🎉
@dempasan
@dempasan 9 ай бұрын
Heeee
@dilinimadushani4543
@dilinimadushani4543 9 ай бұрын
oyalata harima adare man. Kuru monawa kiuwath oyala adaren innawa dakkama hithat sathutui. Adare uthuranna thiyena than harima sahanayak hithata. Mama dukedith, sathutedith balanne dempasange viedos balanawa.oya dakkama hamadema amathaka wela prashna nethi wenama lokekata yanawa. Adarei godak dempasan oyata❤ lankawata awama oya Galle pattheth enna man enwa oya balanna . මම දිලිනි. තෙරුවන් සරණයි !❤❤❤❤
@buddikaahala43
@buddikaahala43 9 ай бұрын
අනෙ මල්ලි මම ඔයා කතා කරන් ව්දියට හරි අසයි අනෙ.....god blz you ❤
@pubudiniudeshika6380
@pubudiniudeshika6380 9 ай бұрын
මේ කතාවටමම හරි ආසයි....❤
@Tharangani-m3q
@Tharangani-m3q 9 ай бұрын
ආසම කතාවට ඉතින් 💓
@waruninisansala2561
@waruninisansala2561 9 ай бұрын
Ane oyage kiyavilla පසන්..okkoma prashna amathaka wenawa...ikmnin api 100k yamuuu🎉🎉🎉🎉❤❤
@nimodhyameddage8839
@nimodhyameddage8839 9 ай бұрын
Moju pahiya 😊
@ashasaderuvani68
@ashasaderuvani68 9 ай бұрын
Niyamai malli..matanam mara happy.
@dempasan
@dempasan 9 ай бұрын
😂❤❤❤
@nimuhewage-lj8ey
@nimuhewage-lj8ey 9 ай бұрын
මිහිරංග අයිය උයන vlog එකක් ඕනි පසන්
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 297 МЛН
Q&A ❤️ අපේ රහස් හෙලිකලා
35:20
Kavee & Sapu
Рет қаралды 34 М.
Padiri Production - Kewada Ban
14:28
Padiri Production 'පදිරි'
Рет қаралды 56 М.
මෙහෙමත් දවස් තියනවා මට 😁
18:02
Waruni’s world
Рет қаралды 18 М.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН