No video

ලට්ට ලොට්ට දාලා හදපු 'කිචි රාමෙන්' | හොර වැඩ cooking | අම්මෝ මේකේ රස 🥹🫶 dempasan

  Рет қаралды 116,578

dempasan

dempasan

Күн бұрын

ලට්ට ලොට්ට දාලා හදපු 'කිචි රාමෙන්' | හොර වැඩ cooking | අම්මෝ මේකේ රස 🥹🫶 dempasan
ඔන්න අද අපි හොර රහසේ මෙහෙයුමක් දෙන්නයි යන්නෙ. අයියා නිදාගත්ත වෙලේ වැඩක් කර කර ඉන්නකොට එන බඩගින්න නම් කියලා වැඩක් නෑ. ඒ වෙලාවට ඉතිං පොඩි බඩගින්න මට්ටු කරන්න රාමෙන් එකක් කන්න තිබ්බොත් කොහොමද? 🥹❤️ ඉතිං ඔන්න ඒ ආසාව ඉශ්ට කරන්න අපි අද හදමු රසම රස රාමෙන් එකක්. ගෙදර තියන ලට්ට ලොට්ට එකතු කරලා වැඩිදියුණු කරලා තමයි අපි මේක හදන්නෙ 😎 එහෙනම් වැඩිය සද්ද කරම්නෙ නැතුව එන්න අපෙ රසම රස, සැරම සැර රාමෙන් එක හදන්න.
ඔයාලටත් මේ රස රාමෙන් වර්ග ගොඩකින් order කරන්න පුලුවන්. +94 71 360 5715 අංකයයෙන් watsapp මගින්. Order කරනකොට "dempasan" code එක එයාලට දීලා...
👉රාමෙන් 3ට 1ක් නොමිලේ
👉රාමෙන් 5ට එකක් නොමිලේ සමඟ free delivery ලබාගන්න. *කොන්දේසි සහිතයි
🍜
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 302
@tharubhagya
@tharubhagya 6 ай бұрын
ඒ ගානට රැවුල වවලා ලස්සනයි ❤😍😍
@dempasan
@dempasan 6 ай бұрын
Thank u
@sewwandichamini7143
@sewwandichamini7143 6 ай бұрын
Ayye udawwak.krnnkonplz🥺🥺​@@dempasan
@ireshakalhari5351
@ireshakalhari5351 6 ай бұрын
අද අමුතුම ලස්සනක් තියනවා😊❤ .හිතේ මොන ප්‍රශ්න තිබ්බත් කොච්චර අවුලෙන් හිටියත් ඔයාගේ කියවිල්ලට ඒ ඔක්කොම අමතක වෙනවා
@dempasan
@dempasan 6 ай бұрын
Adarei
@ashalucky1776
@ashalucky1776 6 ай бұрын
ඔයාගෙ කියවිල්ල අහන් ඉන්න හරිම ආසයි අනේ...මේ පසන් අයියේ බඩ්ඩක් අහන්නද ඔයාගෙ ලස්සන වීමෙ රහස මොකක්ද අප්පා❤😊
@dempasan
@dempasan 6 ай бұрын
Adarei
@samanthakumararathnayaka6911
@samanthakumararathnayaka6911 5 күн бұрын
කිම්චි කියන්නෙ කොරියාවෙ ප්‍රදාන අහාරයක් එක හරියට අච්චාරු වාගේ කැමක් හරිම රසඉ එකත් හදලා බලන්න.you tub eke රෙසිපි තියනවා
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 6 ай бұрын
රැව්ල වවල ලස්සනයි ❤️❤️
@dempasan
@dempasan 6 ай бұрын
Thank u
@dulakk
@dulakk 6 ай бұрын
අද නම් වීඩියෝ එක දාපු ගමන් බැලුවා ❤❤❤ පසන් අයියා කෑම හදන වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නේම එයා කෑම එක හදනකොට ඒක විස්තර කරන විදිහ අහන් ඉන්න ශෝක් අනේ කතා කරන විදිහ 😂😂😂
@shashikairoshini6126
@shashikairoshini6126 6 ай бұрын
අද නම් වෙනදටත් වඩා ලස්සනයි පසන්....✌️
@nimasharoshi3720
@nimasharoshi3720 6 ай бұрын
පසන් අයියේ ඔයා ලස්සන වෙලා ..මොනවද use කරන products කියන්නකෝ..😊❤
@ayeshawithanage5334
@ayeshawithanage5334 6 ай бұрын
රැවුල ඒ ගානට ඔයා මාරම ලස්සනට පේනවා ❤
@lalithyasooriyahetti7210
@lalithyasooriyahetti7210 6 ай бұрын
රැවුල එක්ක ලස්සනයි 😊
@dempasan
@dempasan 6 ай бұрын
Thank u
@yasangikaveesha7606
@yasangikaveesha7606 6 ай бұрын
ඔව් ඔව් කිම්චි කියන්නෙ ගෝව වගේ ඒවගෙන් හදන එක තමා😁 ඔයා ගොඩක් cute පාටයි මේකෙ😁❤
@smadhunirasha7405
@smadhunirasha7405 6 ай бұрын
Dempasan ඔයානම් දැන් පිස්සූ...වක් හොඳේ 😂❤
@Dulajrahul7251
@Dulajrahul7251 6 ай бұрын
මේ වගේ වීඩියෝ හැමදාම ගෙන්න❤❤😊
@dempasan
@dempasan 6 ай бұрын
Hariii
@user-nh2qw4tr2s
@user-nh2qw4tr2s 6 ай бұрын
Aiye oyage konda cut eka kiyannako mat kapanna asai please ❤❤😊
@dempasan
@dempasan 6 ай бұрын
Namak danne na
@kavindukrishantha8373
@kavindukrishantha8373 6 ай бұрын
ඩිස්ක්‍රිප්සන් එකේ කිචි කියල පේන්නෙ මට විතරද 😂😅❤❤ ඒක නෙවේ කොහෙන්ද ඔය කතා ඔලුවට එන්නෙ 😅😂
@SaduDanu521
@SaduDanu521 6 ай бұрын
අනේ cute ...කොල්ලෙක් .😊
@DilshaniWeerasinghe
@DilshaniWeerasinghe 6 ай бұрын
රාමෙන් එක fresh milk වලින් තම්බල රාමෙන් එකේ පැකට් දෙක දාල චීස් දාල mix කරල කාල බලන්න
@Bhagya_792
@Bhagya_792 6 ай бұрын
එච්චර රසට හදලා ඒත් සිරීට හොරෙන් කාපු එක අනුමත කරන්න බෑ නේද🙄😒✋
@ik6298
@ik6298 6 ай бұрын
😄😄😄
@methsaraniya
@methsaraniya 6 ай бұрын
ඔව්😂
@nisalidesilva8253
@nisalidesilva8253 6 ай бұрын
Woow ada cooking video eka wenas wage wenada ewata wada me widihatath maruuuu.. Oya mara creative ane.. Shok appa kiyawilla. Adareii❤😂❤
@dempasan
@dempasan 6 ай бұрын
Thank uuuw
@Sanu_zqp
@Sanu_zqp 6 ай бұрын
කලින්ට වැඩිය මේ වීඩියෝ එකෙ ලස්සනයි ❤ 👀 ලස්සන වැඩි ❤✨
@dempasan
@dempasan 6 ай бұрын
Thank u
@lak..6435
@lak..6435 6 ай бұрын
වීඩියෝ එක පටන් අරගෙන මුල්ටිකේ කියන ටික නම් මරු....👌🤭😍❤ ලස්සනයි අදත් වීඩියෝ එක..🥰 ආදරෙයි.❤️❤️❤️💖💖
@sachinisaranga5025
@sachinisaranga5025 6 ай бұрын
ලස්සන වෙලා❤
@dempasan
@dempasan 6 ай бұрын
😌❤️
@tharushikularathna8934
@tharushikularathna8934 14 күн бұрын
Konde issarahin podi pendak wage danna eka lassanaiiii oyta.. ara samahara kollo danne
@thuryasathsarani6278
@thuryasathsarani6278 6 ай бұрын
දැන් පසන් අයියා ලස්සන වෙලා 😁😁❤️
@dempasan
@dempasan 6 ай бұрын
Ekanee
@hashithanawagamuwa9402
@hashithanawagamuwa9402 6 ай бұрын
ආදරෙයි පසනෝ ❤ මොන අවුලක් තිබ්බත් ඔයාගෙ කියවිල්ලට ඒ ඔක්කොම අමතක වෙනවා ❤
@dempasan
@dempasan 6 ай бұрын
Adarei
@sudaninimanthika1078
@sudaninimanthika1078 6 ай бұрын
මේ කිම්චි රාමෙන් එක මාර රසයි මම කාලා තියෙනවා ❤👌මේ විදියටත් බලන්න ඔන
@U-nawodasathsarani
@U-nawodasathsarani 6 ай бұрын
Me ganta rewla wawala oyata lassanayi
@dempasan
@dempasan 6 ай бұрын
Heheee
@Abhi-xe4rx
@Abhi-xe4rx 6 ай бұрын
කියවිල්ල අහගෙන ඉන්න පුලුවන් දවසක් හරි😂❤
@dempasan
@dempasan 6 ай бұрын
😊😊
@Rithuwa-gq6jo
@Rithuwa-gq6jo 6 ай бұрын
රැවුල පට්ට ❤️‍🔥😍
@bubbleplus9907
@bubbleplus9907 6 ай бұрын
"කිචි රාමෙන්" 😂😂😂 අනේ ෂෝයි අනේ ❤
@user-jn4rq8up2o
@user-jn4rq8up2o 6 ай бұрын
😂 Shoyii appa kathawa thamayi maru.. 😘❤️ Adareyi ithim..
@dempasan
@dempasan 6 ай бұрын
Adareii
@Nishu_2007-n4k
@Nishu_2007-n4k 2 күн бұрын
maru❤
@ioannamotiti3136
@ioannamotiti3136 6 ай бұрын
Kollek unath lipe porisidu kama , niyamai malli ,
@dempasan
@dempasan 6 ай бұрын
Ekata ithin genu pirimi bedayak mokatadaaa
@sithara469
@sithara469 6 ай бұрын
ශා මරේ මරු රාමේන් එකත් ගානට හැදුවා ❤👍
@dempasan
@dempasan 6 ай бұрын
😘😘
@ranufiteshara9881
@ranufiteshara9881 6 ай бұрын
Mama oyage video eka balanne oya katha karana vidiha ahanna inna asa nisai.love you ayye.❤❤❤.
@sadewh5992
@sadewh5992 6 ай бұрын
පසන් අපි ඔයාග් Videos වැඩිහරියක් බලන්නේ KZbin හරහා. ඔයාට මේක කියන්නම ඕන.. මල්ලි ඔයා educated කියලා ගොඩක් තැන් වලදී මට හිතුනා..අපි ඔයාගෙ ගතිගුණ වලින් කැමතිම ඒකට❤ ඔයාලා දෙන්නටම ලස්සන අනාගතයකට හදවතින්ම සුභ පතනවා.❤
@sriyanikondadeniya7961
@sriyanikondadeniya7961 5 ай бұрын
පුතු රගපානවහරිම ලස්සනයි මරැ මරැ බුදුසරණ යි
@dilrukshl
@dilrukshl 6 ай бұрын
පසන් ඔයා මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 පසන් කොතනද එතන හිනා ගොඩක් තමයි ඉතින් 😀😀😀❤️❤️❤️
@user-si2wx7fq3f
@user-si2wx7fq3f 6 ай бұрын
වෙනසක් සහිත ආරම්භයක්...❤❤❤❤❤
@dempasan
@dempasan 6 ай бұрын
Thank u
@malishamadushani2923
@malishamadushani2923 6 ай бұрын
Oh, you ate like a thief without giving it to your brother ❤❤love forever ❤❤
@dempasan
@dempasan 6 ай бұрын
Always!
@manjulabandara881
@manjulabandara881 6 ай бұрын
Mmmmmmmm.hrim rasaaaai...❤❤❤❤
@RuwanthikaSewmini-sz1jz
@RuwanthikaSewmini-sz1jz 6 ай бұрын
Aiya lassana wela.ane kondei,reulai ohom lassanai.konde dik krnn epaaa🙊😍♥️
@Shalika-subhashini
@Shalika-subhashini 6 ай бұрын
දැම් පසන් අයියා තමයි mge favorite youtuber...... හරි හුරතල් පාටයි අප්පා😎😁
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 6 ай бұрын
Kiyavili ramen eka rasi Kate kiyavillata nam dawasama ethin sathutin enna puluwan oya lassana video tika bala bala...aiyo Dan man mulu dawasama dempasan eka dega natanawa wena kisima deyak nobala...e mage adaraniya pasan putha nisa godakma...kama rasai tikak sarai...😂❤❤❤❤😊
@dempasan
@dempasan 6 ай бұрын
Adarei
@jayaminimadushani121
@jayaminimadushani121 6 ай бұрын
Mmmmm yummy yummmmmyyyy🥰❤️🤩
@dempasan
@dempasan 6 ай бұрын
Thank you 😋
@sandamali467
@sandamali467 6 ай бұрын
මෙයාගේ ලස්සන❤කන ඒවාම නෙවෙයි skincare ගැනත් videos ටිකක් දාන්නකෝ😂
@nethashanimnadee51
@nethashanimnadee51 6 ай бұрын
Wow you're so creative... 😍😍😘❤️
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 6 ай бұрын
Kiyavillaaa mee holmanagee. 😍😍😍
@punchisamanali8738
@punchisamanali8738 6 ай бұрын
Eka Maru😂😂😂😂❤❤❤
@achiniudarikaushalya5846
@achiniudarikaushalya5846 6 ай бұрын
Oyage konde oya ganatay relay ohoma lassanay
@chaychay5821
@chaychay5821 6 ай бұрын
කිචි රාමෙන් 😀😀 පිස්සු පසන් ❤
@dempasan
@dempasan 6 ай бұрын
🥹❤️
@madushikapawani1555
@madushikapawani1555 6 ай бұрын
Pissu magulk ane😂😂 ❤adarei itn..jaya wewaa❤
@dempasan
@dempasan 6 ай бұрын
Heeee
@Subo65
@Subo65 6 ай бұрын
දොළදුක, සිරි තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ 😮
@Dilshisubhani
@Dilshisubhani 6 ай бұрын
Adath video eka maru aiye 🎉❤
@TiharaGamage-ko3do
@TiharaGamage-ko3do 6 ай бұрын
Supiriyyyyyyyy
@chamodihemasiri9832
@chamodihemasiri9832 6 ай бұрын
Supiriiiiii
@DewpuraJSewwandi
@DewpuraJSewwandi 6 ай бұрын
Kathawata thamaaa aaasaaaa....😌😁😁♥️
@yasodhadissanayake9976
@yasodhadissanayake9976 6 ай бұрын
Background sounds 🔥
@ayeshamendis1611
@ayeshamendis1611 6 ай бұрын
ඔයා ලස්සන වෙලා හැබැයි 😁💖 බඩගිනී මේවා බැලුවම 😒♥️
@dempasan
@dempasan 6 ай бұрын
Adarei
@shaneelaperera5471
@shaneelaperera5471 6 ай бұрын
Hii.. oya me weekly planner eka gaththe kohenda kiyannako please 😊😊😊 vedio eka lassanai
@DevindipereraLakshan
@DevindipereraLakshan 5 күн бұрын
නාඩගම් නටන්න ලෑස්ති වෙන්න එපා 😂😂
@kulasinha
@kulasinha 6 ай бұрын
කිචි රාමේන් මරු නම 😅😅❤
@dempasan
@dempasan 6 ай бұрын
😂😂
@user-ox2mf7vm9p
@user-ox2mf7vm9p 6 ай бұрын
දැන් පෙනුම ලස්සනයි ❤❤
@shashidinidu5803
@shashidinidu5803 6 ай бұрын
අනේ ඔයා ලස්සන වෙලා අයියේ...🤗
@shakyyy22
@shakyyy22 6 ай бұрын
saa wow ...
@LishanaR
@LishanaR 6 ай бұрын
Hambeeee kelath giluna pasano Maru ekanm math Kano koththu me ramen vage hithan ❤😂ramen ekak kanone ambe 😁😁😁😁❤🙃
@dempasan
@dempasan 6 ай бұрын
Adarei 🥹😂❤️
@user-zs7in9on8c
@user-zs7in9on8c 6 ай бұрын
අනේ අයියා ගොඩක් ලස්සනයි😌❤❤❤😘
@dempasan
@dempasan 6 ай бұрын
Thank u
@subashini1386
@subashini1386 6 ай бұрын
Pasan aiya lassana wela anee..haircut eka nisada manda..kohoma hari so lovely ❤
@user-kn6zl7wr3c
@user-kn6zl7wr3c 6 ай бұрын
Oyage kiyavillata thamai mn godak kemathi ❤❤❤❤
@user-vn8yx2ub6o
@user-vn8yx2ub6o 28 күн бұрын
Aiya kiyanne kauda
@rashtharu4678
@rashtharu4678 6 ай бұрын
අනේව් පසන් අයියා එ ලුක් එකනම් මරු අනෙහ් 🥺❤️
@pramodhyadilhani110
@pramodhyadilhani110 6 ай бұрын
අද ලස්සනයි 😍😍
@dempasan
@dempasan 6 ай бұрын
Thank u
@ShaniEsa5572
@ShaniEsa5572 6 ай бұрын
Maru Ada face actions para😂😂😂❤ kichi d ithin ramen kankot😅😂😂❤ lassani Ada pasan aiya😊❤
@annepereraperera9691
@annepereraperera9691 6 ай бұрын
තවත් ලස්සන වෙලා මෙයා 💗
@dempasan
@dempasan 6 ай бұрын
🫣
@HashiniJayaweera-cb6ln
@HashiniJayaweera-cb6ln 6 ай бұрын
Dan nam aiya lassani ane 😊 Oya uyanawa shoi ane❤❤
@risaara18
@risaara18 6 ай бұрын
Ane pasan oya dan chuuuuuuttak withara cute hode🤭❤❤❤
@user-rz2xd2ey4r
@user-rz2xd2ey4r 6 ай бұрын
නටන වේලාවේ රාමෙන් එක වැටෙනකල් බලන් හිටපු මම 😂😂😂😂💓
@dempasan
@dempasan 6 ай бұрын
Ado no
@usa8817
@usa8817 6 ай бұрын
Hii Guysss
@dempasan
@dempasan 6 ай бұрын
Huiii
@hettiwattha3876
@hettiwattha3876 6 ай бұрын
අනේ මන්ද ඔයා කියවගෙන කියවගෙන යද්දි අපෙත් දිව පැටලෙනව 😂 ආ මේ ඔය haircut එක ඔයාට ලස්සනයි ❤
@lahirulahiru9637
@lahirulahiru9637 6 ай бұрын
Malli mama lagadi oyage videos baluwe.. oyata konde wawala Lassanai aye wawanna ❤
@VI-lx6xo
@VI-lx6xo 6 ай бұрын
Hamme ithn adath video eka lassnai. Monada plan karanne
@dempasan
@dempasan 6 ай бұрын
❤️❤️
@Senaligunawardhana1996
@Senaligunawardhana1996 6 ай бұрын
Dannm lassani malli oya. Konde wawala wayasa patai.❤
@sanju4866
@sanju4866 6 ай бұрын
පසන්ගේ ලස්සන දැන්❤
@dempasan
@dempasan 6 ай бұрын
🫣🫣🫣
@Mathi_girl_life_in_japan
@Mathi_girl_life_in_japan 6 ай бұрын
Meka baladdith ramen ekk kaka hitiye 😅❤❤
@sakisasnika9900
@sakisasnika9900 6 ай бұрын
italy Pasta, tomato sauce, mayonnaise wage ewa ganna berida ramen sellergen
@nimeshaperera-fq8oe
@nimeshaperera-fq8oe 6 ай бұрын
My favorite ❤ dempasan
@lakmaligunatilaka4335
@lakmaligunatilaka4335 2 ай бұрын
මම හිතුවා බබා හමිබවෙින්න කියලා .😂😂😂😂😜😜😜😀😀😀😀🤗🤗🤗🤗බනින්න එපා විහිළුවක් කලේ .
@amashahashani9174
@amashahashani9174 6 ай бұрын
පසන් අයියාව නිකන් මට පෙන්නෙ දැන් ,(සිහිනයක සේයා).එකේ කුනාල් වගේ අප්පා😌😍
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@dempasan
@dempasan 6 ай бұрын
Adarei
@BabyGirl-zs3sx
@BabyGirl-zs3sx 6 ай бұрын
රැවුල වවලා මාර ලස්සනයී ❤
@dempasan
@dempasan 6 ай бұрын
Thank uuu
@user-or6ih6qq4n
@user-or6ih6qq4n 6 ай бұрын
@Dilmigihani22
@Dilmigihani22 Ай бұрын
මරු අනේ 😂❤
@chalanimanjula4657
@chalanimanjula4657 6 ай бұрын
රස පාටයි..... 😋😋
@dempasan
@dempasan 6 ай бұрын
Owwww
@Chuicouple.96
@Chuicouple.96 3 ай бұрын
අනේ oyata sponsor karala.🎉🎉🎉❤
@mansala2015
@mansala2015 6 ай бұрын
Hair cut eka nisa thawath handsome wela 😍👌
@dempasan
@dempasan 6 ай бұрын
😌😍
@user-lc1sj5jt7g
@user-lc1sj5jt7g 6 ай бұрын
Pasan ❤❤❤❤ කෑම වගේද ඔයත් දැන් ලස්සන වෙලා..
@indunish
@indunish 6 ай бұрын
❤❤
@dempasan
@dempasan 6 ай бұрын
🩷🩷🩷
@Chamu_____
@Chamu_____ 6 ай бұрын
Ana අද ලස්සනයි පසන්න්
@sandali781
@sandali781 3 ай бұрын
"අයියෝ" eka maru 😂❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 ай бұрын
නියඟලා උයන රෙසිපි එකක් අරන් එන්න 😂😂😂😂
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 13 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
රසම රස කොරියන් රාමෙන් 🥰 🍜 /Korean Ramen Noodles 🍝️#ramen #supermarket
16:45
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН