Despacito සින්දුවට ලන්කාවේ කෙල්ලො ටිකක් දාපු අමුතුම ඩාන්ස් එකක්Despacito traditional version

  Рет қаралды 653,055

Impress wedding planner & Dance Studio SL

Impress wedding planner & Dance Studio SL

Күн бұрын

Пікірлер: 1 000
@minuperera8864
@minuperera8864 4 жыл бұрын
ගැටබෙර සද්දයක් නිකං ඇහුණත් ලේ ටික නටනවා. Nice performance, perfect finishing, creative lines and gorgeous ladies. Magnificent...❤️.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you so much minu perera
@malkianurada4585
@malkianurada4585 3 жыл бұрын
Superb
@armyblinksabi1284
@armyblinksabi1284 3 жыл бұрын
yes of cause
@SanduniThushari
@SanduniThushari Жыл бұрын
Anee aththamai eknm.. aga athulen naliyanawa wge 🥺❤️
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
aththak❤
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 Жыл бұрын
කියන්න වචන නෑ පුදුම තරම් ලස්සනයි ❤️🔥 ඒ අභිමානය ඒ ප්‍රෞඩත්වය සිංහලකම 😯 ඇග හිරිවැටිල ගියා ගැටබෙර සද්දෙට ❤️ ඒක නං මාරයි 👌👏
@sandyashyamali8206
@sandyashyamali8206 Жыл бұрын
අලුත් දෙයක්...❤ ශ්‍රී ලංකා අභිමානය...ගැටබෙර සද්දයට හිත හිරිවැටුනා වගේ වුණා....හරිම ලස්සනයි ..ගොඩක් සතුටුයි 😊😊😊❤🎉Traditioonal dance
@kawyasewmini8741
@kawyasewmini8741 2 жыл бұрын
ගැට බෙර සද්දෙට ඇගේ කලාව තියෙන මිනිස්සුන්ව හිරි වැටිල යනව 🥺❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 2 жыл бұрын
thank you so much
@koeff8108
@koeff8108 4 жыл бұрын
මරු සුපිරි වැඩක් 😎😎සිංහල නැටුමට ගහන්න ලෝකේ කොහේවත් සින්දුවක් නෑ 👈👈😎😎
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
🙏 ස්තුතිය
@Mathee__xx
@Mathee__xx 2 жыл бұрын
Yaaaaaa😊🌈️💗💖
@thenurirashmika4797
@thenurirashmika4797 Ай бұрын
ලෝකෙටම පෙන්නුවා උඩරට හැඩතල කොච්චර ලස්සනද කියලා ඒ විතරක් ඔයාලගේ නැටුමත් මරු තවත් නැටුම් නටන්න ආශිර්වාද ලැබේවා මං වගේ මෙයාලට ආශීර්වාද කරන කට්ටිය මේ පැත්තට ලයික් එකක් දාන්න දන්න හොඳේ අනිවාර්යෙන් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@pavaniapsara3273
@pavaniapsara3273 3 жыл бұрын
ගැටබෙර සද්දෙට පිස්සු වැටෙනවා.😘😍 superb 💃 ♥️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thank you
@shiromanikumari9207
@shiromanikumari9207 Жыл бұрын
නිර්මාණාත්මකව හිතලා හොදින් කළ වැඩක්.හරිම සතුටුයි,හරිම ලස්සනයි .ජය පතනවා හැමෝටම.❤
@rishu6708
@rishu6708 4 жыл бұрын
මෙහෙම වෙනස් දේවලුත් කරන්න ඕනේ හැමදාම එකම විඳිය නැතුව. Great work 👏🏻👏🏻👏🏻
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
ස්තුති ඔබට
@tiktokfanclub903
@tiktokfanclub903 4 жыл бұрын
👍👍👍
@minesirajapaksha8308
@minesirajapaksha8308 4 жыл бұрын
Armyy
@rishu6708
@rishu6708 4 жыл бұрын
@@minesirajapaksha8308 Yeah...💜
@chalaniupendra6823
@chalaniupendra6823 4 жыл бұрын
ඇත්තමයි මේක නම් කියලා වැඩක් නෑ අපේ කෙල්ලෝ ටිකත් ලස්සනට නටනවා all the best for your future.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you so much
@hirushigurudeniya7834
@hirushigurudeniya7834 Жыл бұрын
සින්හ ලේ හැදිල තියෙන්නෙ හැම අතින්ම පරිපූර්ණව,ඕන දෙයක්,ඕනිම විදිහට🎉🎉
@ashwiniashinshani3333
@ashwiniashinshani3333 Жыл бұрын
බෙරේ වදිනවා ලස්සනට එයා පෙන්න නැති උනාට එතන තමා ලොකුම ගැටීම වෙන්නේ ❤ congratulations all 💐
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 8 ай бұрын
Thank you
@Rasabandara2008
@Rasabandara2008 4 жыл бұрын
ගොඩක් ලස්සන Choreography එකක්.. ලස්සන Clear Steps...❤️❤️❤️❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you so much
@nilanthisilva852
@nilanthisilva852 4 жыл бұрын
සම්ප්‍රදාය අතික්‍රමනයට.......😍😍
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you
@tharushinipunika8645
@tharushinipunika8645 Жыл бұрын
කියන්න වචන නෑ..... ගැටබෙර පද වලට නිකම්ම නැටවෙනවා. Great work. Well done girls. ❤Sri Lanka.❤
@Impressweddingdancestudio
@Impressweddingdancestudio Жыл бұрын
thank you so much
@miriamperera3456
@miriamperera3456 Жыл бұрын
අපේ දේ කාලයට ගැලපෙන විදියට ඉදිරිපත් කලා. ඉතා අගෙයි. ජය වේවා.
@erabaduvillage6105
@erabaduvillage6105 4 жыл бұрын
,, නියමයි... මෙම විඩියෝ දාන්න බලන්න ආසයි.. ඔබට ජය වේවා
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
🙏 thanks
@bhagyamadushani2170
@bhagyamadushani2170 4 жыл бұрын
බලන්න බෑ කියලා යන්න ගියේ..ඒත් මිස් උනා නම් අපරාදේ 🙈🙈❤️❤️💎
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you so much
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks
@sakunidilhara1909
@sakunidilhara1909 3 жыл бұрын
Ow
@sakunidilhara1909
@sakunidilhara1909 3 жыл бұрын
Maru wadak
@sakunidilhara1909
@sakunidilhara1909 3 жыл бұрын
Wow Echcharai kiyanna thiyenne wena kiyanna wachana na
@NilankaAyeshika-yd7zx
@NilankaAyeshika-yd7zx Жыл бұрын
රටේ සංස්කෘතිය, නැටුම්, කලාව සොබාදහම සේරම හොදයි දේශපාලනඥයො රට කෑවෙ නැත්තම් මේක හරි ලස්සන රටක්..😢
@tharupeiris3070
@tharupeiris3070 4 жыл бұрын
කවුද අනේ මේ වගේ ලස්සන Dance එකකට unlike කරන්නෙ.....
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
sthuthi obata
@stars...2372
@stars...2372 4 жыл бұрын
kiyala wadak na..
@mahimipaboda
@mahimipaboda 4 жыл бұрын
Kuhakayoo..
@anusandasanda2253
@anusandasanda2253 4 жыл бұрын
Kuhakayoo
@thusharikirindigoda7299
@thusharikirindigoda7299 4 жыл бұрын
තමන්ගේ දේ අගය කරන්න දන්නෙ නැති කට්ටිය
@isharadesilva9792
@isharadesilva9792 4 жыл бұрын
Steps mara clear....harima lassanai....narthanaya kynne bhawanawk wge.... akkila tika hamoma ekenkta ekknek nodeweni wdyta dance krnnwa...suba pathum hamotama❤❤❤❤
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you so much
@prasadaniherath9563
@prasadaniherath9563 2 жыл бұрын
Proud of sri lankan girls . How wonderful is this mixture
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 2 жыл бұрын
Thank you so much
@minadiranasinghe6143
@minadiranasinghe6143 4 жыл бұрын
Proud to be a sri Lankan
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you
@Mathee__xx
@Mathee__xx 2 жыл бұрын
💗
@isuriliyanage5821
@isuriliyanage5821 3 жыл бұрын
මම දැක්ක සුපිරිම නැටුමක් මේක . ඔයාල හැමෝම ලස්සනට නටනව. ඔයාලට මම සුබ පතනව. Good luck
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thanks you ස්තුති ඔබට සහා ඔබේ වචන වලට
@winterbear1633
@winterbear1633 3 жыл бұрын
Mn me dance eka mge dancing competition ekat natnw ☺️ thnk you so much...hrima lassnai meka... i lv unique things 😍😍😍😍😍
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Ok ,hondata karanna jayawewa .face book danawanm apiwath mention karala danna jayawewa competition ekata
@winterbear1633
@winterbear1633 3 жыл бұрын
Facebook inne mokend ...fb dnw ..mn mention krnnm ☺️❤
@nethuc3443
@nethuc3443 2 жыл бұрын
❤️‍🔥😍 ඉතාමත් හොද සංකලනයක්...........ආවඩා ආයුබෝවේවා... 🙏❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 2 жыл бұрын
Thank you so much
@dammikanishantha6094
@dammikanishantha6094 4 жыл бұрын
සිංහල ජාතිය අපි හැමදාම ලෝකෙට හොදම දේ දුන්න මිසක්ක ලෝකෙන් කිසිම දෙයක් අරගත්තෙ නෑ එහෙමයි සිංහ ලේ් තියෙන එකම සිංහල ජාතිය සැමදා වැජබේ ලක් මෑණියෝ
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
ස්තුතියි ඔබට
@sisteranneiresha4791
@sisteranneiresha4791 4 жыл бұрын
ලෝකෙ වටේම ගිහිල්ලා ඇවිල්ලා කතා කලොත් හොදයි කියලා මට හිතුනා . අපේ රටේ දක්ෂයො හිටියට අපි ගොඩක් පහළ මට්ටමේ ඉන්නෙ බොහෝ පැතිවලින් .
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 3 жыл бұрын
රටේ පරිහරණය වල සියලුම භාන්ඩ වලින් 98%ක් පිට රටවල් වලින් එන්නෙ කියලා මතක තියාගන්න. රටේ හදන්නෙ 2%යි. ඕං ඕකයි ඇත්ත තත්වෙ 🙏
@shanekapriyadarishana9112
@shanekapriyadarishana9112 3 жыл бұрын
Hi
@johnny_testicles
@johnny_testicles Жыл бұрын
ලංකාවේ උන්ගේ කයිවාරුව විතරයි තියෙන්නේ. ලෝකේ වටේ ඇවිදලා නැති උන්ට හොදයි මේ සුරංගනා කතා.
@piyu1238
@piyu1238 3 жыл бұрын
Ape dee රැකගෙන අලුති dee අරගෙන ❤️❤️❤️❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Yes thank you
@lahiruyasanka1114
@lahiruyasanka1114 4 жыл бұрын
උගන්වන ගුරුවරයා නම් සූපිරි දක්ශයෙක්. චන්නට වැඩිය හොඳයි වගේ.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
thanks you much lahiru
@Blackscissor583
@Blackscissor583 4 жыл бұрын
I agree
@champilakshi5065
@champilakshi5065 4 жыл бұрын
Channage dancing walata wadiya tiyenne acting parane....
@truthinfun1009
@truthinfun1009 3 жыл бұрын
Channa kauda mekath ekk
@kavishani
@kavishani 2 жыл бұрын
මං නම් කියන්නෙ සංසංදනය කරන්න එපා .😊රසවින්දනයයි වැදගත් 🤗.හැමෝම එක වගේ වුනා නම් අපිට රසවිදින්න දෙයක් නෑනෙ 😊අදහසක් විතරයි .බැනගෙන එන්න එපෝ 🥲🥲🥲🙂🥲
@cerandib9096
@cerandib9096 3 жыл бұрын
නර්තන රචනය පිළිබද ගැටලුවක් ඇති විය නොහැකි වූවත් සංගීතය හා එය හා කෙතරම් මෙම ශෙයිලියන් ගැලපීම පිළිබද ප්‍රශ්නාර්ථයක් මතු විය..නිර්මාණය රසවිදීමේදී ප්‍රේක්ෂකයාගෙ රසවින්දනයට නිසැකවම මෙම නොගැලපීම බාධාවක් බව හැගෙයි.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
ස්තුති
@sithuminigamage
@sithuminigamage 3 жыл бұрын
I changed my video quality to high around 5 second😭 um speechless 👏😍
@jeewakihettiarachchi1964
@jeewakihettiarachchi1964 4 жыл бұрын
මේ වගේ දාන වීඩියෝ ගොඩක කිසිම ප්‍රමිතියක් නෑ. නටනවට traditional නටලා සම්ප්‍රදාය විතරක් නෙමෙයි සින්දුවත් එපා කරනවා. ඒත් මේක නම් නියමයි. අක්කලා ටික ලස්සනට නටනවා. නියමෙට හැඩ තියෙනවා. Track එකත් නියමෙට edit කරලා. ඉතින් thanks මේ වගේ එකක් බලන්න සැලැස්සුවට. ❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you. ස්තුති ඔබටත් අපේ පුංචි උත්සාහය අගය කිරීම පිලිබදව ,අපේ රටේ දේවල් ගැන අගය කරාට ස්තුති
@dondhanoda1564
@dondhanoda1564 4 жыл бұрын
Costumes 😍 Girls 😍 Music 😍 talent 😍 ❤️Perfect❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you so much
@gameingdewwa2464
@gameingdewwa2464 Жыл бұрын
Supiri Dance Supiri duwala tika …. Hadapu demwpiyanta boho pin…. God bless u all the daughters
@krishansaranga2056
@krishansaranga2056 Жыл бұрын
බෙරේ සද්දෙට නිකම්ම නැටවෙනවා❤❤😘
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 8 ай бұрын
Thank you
@achinisamudrika7734
@achinisamudrika7734 Жыл бұрын
පට්ට වැඩක් ඈ...සුපිරි❤❤❤❤
@අනුරුද්ධිකාබුවනායක
@අනුරුද්ධිකාබුවනායක 3 жыл бұрын
කෙල්ලන්ගෙ ඇඟවල්වල හැඩ ටික නම් පට්ට😎
@priyanka...1745
@priyanka...1745 Жыл бұрын
😍 වෙනස්ම දැකීමක්...මරු...ලස්සනයි ❤
@niroshapriyadarshani2625
@niroshapriyadarshani2625 4 жыл бұрын
අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන 😘😘
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
thanks you
@ns6705
@ns6705 3 жыл бұрын
Derana da.🤪🤪🤪🤪🤪
@InthanSathiyan
@InthanSathiyan Жыл бұрын
Its unique.A blend of Eastern and Western steps
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 8 ай бұрын
Thank you
@threeshows4179
@threeshows4179 3 жыл бұрын
නර්තනය නියමයි... සුපිරි.. ලස්සනයි.. Good luck. 🙏👍👍
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thank you so much
@hassantuanparker6602
@hassantuanparker6602 Жыл бұрын
Awesome, Kandiyan dance with Western music. From Russia with ❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 8 ай бұрын
Thank you
@ruklanthiperera9983
@ruklanthiperera9983 4 жыл бұрын
Mn asama songs walin ekk Despacito🎶 super👌
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks
@badukaragesiriyawathi4165
@badukaragesiriyawathi4165 3 жыл бұрын
Athhatama harima lassanai.udarata narthanaye itha alankara sankalanayak
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thank you so much
@hewawasanc2092
@hewawasanc2092 4 жыл бұрын
හ‍රි... ලස්සනයි... තෙරුවන් සරණයි ඔයාලාට....
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
ස්තුතිය
@MsManjulak
@MsManjulak Жыл бұрын
Great preformance and ecellent choreography .
@bangtankingsforever-8061
@bangtankingsforever-8061 4 жыл бұрын
SRI LANKA FIGHTING !!!🤟attama "wow"kiyawuna !!! lassana wadak
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you
@jkm-destiny4640
@jkm-destiny4640 4 жыл бұрын
Hii....army girl kenek...neda ....💜️💜️
@bangtankingsforever-8061
@bangtankingsforever-8061 4 жыл бұрын
@@jkm-destiny4640 mnda? Yep I'm a ARMY girl...
@jkm-destiny4640
@jkm-destiny4640 4 жыл бұрын
@@bangtankingsforever-8061 me too... So bts and army forever 💜💜saranghae...
@bangtankingsforever-8061
@bangtankingsforever-8061 4 жыл бұрын
@@jkm-destiny4640 saranghae FIGHTING ARMY
@amilanishadi164
@amilanishadi164 4 жыл бұрын
Ane mn hari asai me dance ekatai song ekatai. Me idea eka apu kenata nam godak loku talent ekak thiyena kenek. Thawa me wage ewa karanna aluth dewal. Wish u all the best.... 💐💐💐💐
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks so much
@BTSARMYGIRL-y9o
@BTSARMYGIRL-y9o Жыл бұрын
ඒක නම් පට්ට 🎉🎉🎉🎉🎉
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
හරිම ලස්සනයි .. සුබපැතුම් සියලුම දෙනාට ..! ❤👏👏
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 8 ай бұрын
Thank you
@jkm-destiny4640
@jkm-destiny4640 4 жыл бұрын
හොද නිර්මාණයක් .....proud of my mother land...😘😘💜️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you so much
@BenjaminOdliya-mh2cu
@BenjaminOdliya-mh2cu Жыл бұрын
Eka nam aththatama niyamai ape traditional dance eka nam maru aaa
@Impressweddingdancestudio
@Impressweddingdancestudio Жыл бұрын
Thank you so much
@weerasekaramandakini1742
@weerasekaramandakini1742 4 жыл бұрын
Wow.. සුපර්... love u akkila. Okkoma lassanai. ❤️❤️❤️❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks
@me.farhanlanka8488
@me.farhanlanka8488 5 ай бұрын
What a tradition we have... ❤🇱🇰
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 5 ай бұрын
Yes
@nuwangiwimansika5957
@nuwangiwimansika5957 4 жыл бұрын
Wow ලස්සනයි ❤️👍👍
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks
@rangapriyananda5809
@rangapriyananda5809 Жыл бұрын
A great performance. All the best.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 8 ай бұрын
Thank you
@vdd3529
@vdd3529 3 жыл бұрын
අහම්බෙන් දැක්ක ලස්සන dance එකක් 🌝❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
ස්තුතිය ඔබට
@dharshithushari5214
@dharshithushari5214 4 жыл бұрын
Maruuu.Superb.Menna mekai sinhalakama.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
thanks you so much
@sachiradesilva7539
@sachiradesilva7539 3 жыл бұрын
අපේ දේවල් වලින් නව දේවල් කරන්න පුළුවන් උන එක ගොඩක් සතුටුයි . මෙම නර්තනය DEASIGN කරපු කෙනාට හොද හැකියාවක් තියෙනවා.ඔහුගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නMUSIC එකත් එක්ක නියටම MATCH වෙනවා. ලමන්ගේ SYNCRONIZING ගොඩක් හොදයි. තවත් ගොඩක් ඉදිරියට යාමට හැකියාව ලැබේවා !!
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thanks you 🙏 ස්තුති ඔබගේ වටිනා අදහස් වලට
@Sinekasaundaraja.
@Sinekasaundaraja. Жыл бұрын
මාරම ලස්සනයි අනේ❤ මන් ආසම සින්දුවට මෙහෙම ඩාන්ස් එකක් ❤🎉
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 8 ай бұрын
Thank you
@azardfeat5357
@azardfeat5357 3 жыл бұрын
Are you kidding me❤️💕💝 amaizin Fantastic Absolutely Well done Wera level pah... I think it will give the world 🌍more new things Carry on🔥😍🇱🇰
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thank you so much yor loving comment
@gayaacreations6582
@gayaacreations6582 4 жыл бұрын
Superb. Niyamai.harima lassanai
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you
@aishairanthi6921
@aishairanthi6921 2 жыл бұрын
😍එෂානි දිල්හාරා....city of dance ගිනි සිළුව නේද මේ..🔥🔥🔥🔥🔥wow....supiriyak...💪
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 2 жыл бұрын
ow thank you
@varnaherath7647
@varnaherath7647 Жыл бұрын
ගැටබෙර සද්දෙට ඇග හිරි වැටෙනවා හරිම ලස්සනයි ❤
@parindyamandakini822
@parindyamandakini822 4 жыл бұрын
Proud to be Sri Lanka ❤❤❤
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you so much
@nandaniperera3272
@nandaniperera3272 Ай бұрын
Great dance lovely girls all the best
@savindirubera8952
@savindirubera8952 3 жыл бұрын
Speed yana beat ekatath niyaneta steps dala thiyanawa amboh😍😍😍😍🔥❤
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thanks you
@DinushaLakshan-y8b
@DinushaLakshan-y8b Ай бұрын
එකනම් සුපිරියක් තමා😍😍
@chamiladhamayanthi2564
@chamiladhamayanthi2564 4 жыл бұрын
Kochchara baluwath EPA wennaaa lankawe apita adambarai good luck🥰🥰😍🤩
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
godakma thanks oba thumita
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 11 ай бұрын
ගැම්මක් තමයි 😊❤
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 8 ай бұрын
Thank you
@janakapushpakumara2634
@janakapushpakumara2634 4 жыл бұрын
Lassna dance ekak. Subscribe kala. The girl who Dance in middle seems very talented. Other also talented dr.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you somuch
@historywithchannelsr5009
@historywithchannelsr5009 4 жыл бұрын
Wow, choreographer nam supiri.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you so much
@sithu-eb7jh
@sithu-eb7jh 4 жыл бұрын
Wish you all the best ♥️ dancing gruop ♥️😍🥰
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you
@Nipuniherath5270
@Nipuniherath5270 Жыл бұрын
ammooo e music mix eka maawa pissek kala 😳 Sri lankan's arts keep it up ❤❤❤
@Impressweddingdancestudio
@Impressweddingdancestudio Жыл бұрын
Thank you so much
@hansanikaushalya7914
@hansanikaushalya7914 Жыл бұрын
Proud to be Sri Lanka
@Impressweddingdancestudio
@Impressweddingdancestudio Жыл бұрын
Thank you so much
@imashanethranjali7757
@imashanethranjali7757 5 ай бұрын
මියුසික් එක ප්ලේ උනාට බෙර තාලෙට හිත ගිහින් කියල තේරෙන්නෙ ඉබේටම නැටවෙනකොට.. dancing කරපු කෙනෙක් බෙර සද්දෙට වශී වෙන එක අහන්නත් දෙයක්ද... 💗💗
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 5 ай бұрын
Thank you so much
@ChamuMalshani
@ChamuMalshani 3 жыл бұрын
අනේ හරි ම ලස්සනයි ..වෙනස්ම දෙයක්..ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ...උගන්නන ගුරුවරයා නම් ගොඩාක් ම දක්ශ කෙනෙක්..දිගටම කරගෙන යන්න බුදු සරනයි ❤️...
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
thank you so much obata
@boby8603
@boby8603 3 жыл бұрын
Woow.. සුපිරි...
@boby8603
@boby8603 3 жыл бұрын
අත් පහලින් ගන්නේ නැතුව තව චුට්ටක් උඩින් ගත්තනම් ලස්සනයි..
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
@@boby8603 thankyou
@dahyunnie98
@dahyunnie98 4 жыл бұрын
ඒකනම් සුපිරි ....❤️❤️❤️❤️
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks
@krishansaranga2056
@krishansaranga2056 5 ай бұрын
Marama lassana 😍😍
@prabodhalekam5387
@prabodhalekam5387 2 жыл бұрын
ලස්සනම ලස්සනයි කියන්න වචන නැ අපේ රට ගැන ගොඩක් ආඩම්බරයි 😘😘❤️❤️😍😍
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 2 жыл бұрын
Thank you so much
@nishannalinga2826
@nishannalinga2826 Жыл бұрын
Supiri vadak good luck
@Impressweddingdancestudio
@Impressweddingdancestudio Жыл бұрын
Thank you
@latips6
@latips6 4 жыл бұрын
It's really creative performance..
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you
@champicagunasekera453
@champicagunasekera453 Жыл бұрын
Truly impressive 👏
@dulanjithakshila6390
@dulanjithakshila6390 4 жыл бұрын
Super akkila tika.kynn wachana naa mta.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks
@Lushanfernando-w4s
@Lushanfernando-w4s Жыл бұрын
Super. ......❤කියන්න...වචන නැ......අලුත්....මුලු ලොකෙටම...❤
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 8 ай бұрын
Thank you
@kevinnaththanayake849
@kevinnaththanayake849 4 жыл бұрын
This is so impressive Impress. Pretty nice steps. So pleasant to eyes. Everyone is a perfect dancer. Love this very much. If this was done in a studio just with a couple of girls in good light, would be much better i think. Good Luck..!
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
thanks you so much and we try to think about your idea thanks you
@chathuninethmi178
@chathuninethmi178 Жыл бұрын
ලස්සන වැඩක් ❤❤❤❤❤
@Impressweddingdancestudio
@Impressweddingdancestudio Жыл бұрын
Thank you so much
@taruhewage3070
@taruhewage3070 3 жыл бұрын
Perfect performance 👏
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thanks you
@udayakumarasooriyaarachchi3972
@udayakumarasooriyaarachchi3972 3 жыл бұрын
Dance eka superb
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thanks you
@mrsrkive94
@mrsrkive94 4 жыл бұрын
ඒක නම් සුපිරියක් 🔥
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 4 жыл бұрын
Thanks you
@jagathpahasarajagath2950
@jagathpahasarajagath2950 2 жыл бұрын
Niyamai akkala tika MN dakkamai oya wage akaka supiri akkiyooo math Adana dancing mata hodatama puwoauan dancing eth taththai Yanna denna akkalage hamadema hariyanna one tawath supiri eea karanna puwlauan wanna one 😘😍
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 2 жыл бұрын
thank you hadawathinma dala thiyena comment ekata ,dawasaka hariyai hemadema jayaweaa
@stealthworx4371
@stealthworx4371 Жыл бұрын
If girl in the middle asked me to jump into a well id actually consider it ngl lol
@maheshikadilhari7673
@maheshikadilhari7673 3 жыл бұрын
Athatama lassnai
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
thank you so much
@cycoachi
@cycoachi 3 жыл бұрын
Whoever the crew did this dance, do an official dance video ! This is superb 👏👌
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thanks you so much miss kiara achini
@Layanal-x8t
@Layanal-x8t Жыл бұрын
සුපිරි ඩාන්ස් එකක් කවුද දාන්නේ නැ උගන්නපු ගුරුවරයා❤
@Impressweddingdancestudio
@Impressweddingdancestudio Жыл бұрын
Thank you
@SansuBabha
@SansuBabha 2 жыл бұрын
ඒකනම් සුපිරී........👌
@piyumisamindika
@piyumisamindika Ай бұрын
Wow super niyamaii♥️
@shashiAthukorala535
@shashiAthukorala535 2 жыл бұрын
සුපිරියි.ඇත්තටම මාරම සතුටුයි අපේ කම අගයමින් මේ වගේ දේවල් තව ඉදිරියටත් කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා.
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 2 жыл бұрын
Thank you so much
@rohanliyanage1034
@rohanliyanage1034 3 жыл бұрын
Harema lassanai good job
@Impressweddingdancestudio
@Impressweddingdancestudio 3 жыл бұрын
Thanks you
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Shape of you  dance cover  - Sri Lankan version ;  Thuryaa Women s' Dance ensemble
4:22
Thuryaa Women s' Drums Ensemble
Рет қаралды 313 М.
BEST ARABIC SONGS ON THE VOICE | BEST AUDITIONS
18:08
Voice Finest
Рет қаралды 3,3 МЛН