No video

රුමේනියාව ගැන ලංකාවේ ඒජන්සි කියන ටොම් පච|details of romania|about egncy in sri lanka|

  Рет қаралды 5,099

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

රුමේනියාව ගැන ලංකාවේ ඒජන්සි කියන ටොම් පච|details of romania|about egncy in sri lanka #රුමේනියා #rumenia #rumenia #lk
👉 රුමේනියාවේ ෂෙන්ගන් උනා කියලා ඒ හේතුව ඉසසරහාට දාගෙන ඒජන්සි මේ දවස්වල ටොම් පච ටිකක් කියලා ගාන වැඩි කරන්න හදනවා..
ඔයාලත් මේ ඒජන්සි වල බොරු වලට අහුවෙලා ද බලන්න
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ Facebook : www.facebook.c...
➜ Telegram Group : t.me/+qeEsqUGV...
➜ Tik Tok : www.tiktok.com...
______________________________________

Пікірлер: 155
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 4 ай бұрын
මම කුරුණෑගල ,ගල්ෆ් ගේට් එකට යන්න එපා..උන් පට්ට හොරු...
@maheshikagunasekara5057
@maheshikagunasekara5057 4 ай бұрын
Kurunagala inna godak ejancy karayo boru karanne kurunagala kiruni egale yannath apa pattama horu
@DumindaSamansiri
@DumindaSamansiri 4 ай бұрын
තොරතුරක් දෙන්න මමත් දැන් කතා කරා.උන් ලඟට යනවා කියලා හිතාගෙන හිටියේ
@srehanblocks5705
@srehanblocks5705 4 ай бұрын
හොරු කියන්නේ මොකද කරන්නේ උනේ මොනාද කරන හොර වැඩ
@supunaththanayake.
@supunaththanayake. 28 күн бұрын
Induwara lanka eka gena dannawada?
@user-jl1lc7zd5p
@user-jl1lc7zd5p 4 ай бұрын
ඇත්ත මමත් ඒජන්සියකින් ඇහුව මාසෙකට කලින් ලක්ෂ 25ක් කිව්ව
@shaniidesilva453
@shaniidesilva453 4 ай бұрын
කවදාටත් ලංකාවේ Agency වලට ඕනේ සල්ලි විතරයි.. ඒ වෙනුවෙන් එවුන් ඕනම බොරුවක් කියයි..හරිම පරිසමින් හොඳ තැනක් හොයාගන්න ඕනී,,Agency කාරයින්ගේ රූකඩයක් වෙන්න නරකයි..කියන ගානට කැමති වෙන්න ගියොත් දිගටම හැමෝගෙන්ම ඒ ගාන ගන්න බලයි..
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ගොඩාක් මිනිස්සුන්ට ඕක කොච්චර කිව්වත් වැඩක් නෑ
@kavinduprabath68
@kavinduprabath68 Ай бұрын
මම ඇහුවා රොමේනියා යන්න ලක්ෂ 15 කීවා නුවර සහස්ර හෝල්ඩ්න් ඒජෙන්සිය ඒකෙන් ගොඩක් යනවා රොමේනියාව ට
@user-ko1wk1cm9m
@user-ko1wk1cm9m 2 ай бұрын
Oyata Aiya godak pin (UTHUM THERUWAN SARANAI!!!)
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
🙏❤️❤️🙏
@Flexible_Ketchup
@Flexible_Ketchup 4 ай бұрын
❤ සුපිරි කතාව සහෝදරයා 🙏
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️❤️
@thilakanton8308
@thilakanton8308 4 ай бұрын
Thanks Bro. Well explanations... 👍❤
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️❤️
@Covid-19-re4tu
@Covid-19-re4tu 4 ай бұрын
නියමයි චාමර අයියෙ
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️❤️
@Di9ee
@Di9ee 4 ай бұрын
💪❤ ඇත්ත ඇති සැටියෙන් කියා ඇත 🩵
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️❤️🙏
@erandasilva2234
@erandasilva2234 4 ай бұрын
Thank you very much.!! ♥️♥️🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️❤️
@thushaneranga8360
@thushaneranga8360 4 ай бұрын
mage work permit eka awe 2023,11 mase thama interview awe nehe.Oyakiyana dewal godak apita watinawa.thanks chamara aiya
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️❤️
@sasithadalugoda8638
@sasithadalugoda8638 4 ай бұрын
Thank you Brother🙏👍👍
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 2 ай бұрын
ඔයා හරි 🎉🎉🎉
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
❤️❤️❤️
@mauliariyarathna7392
@mauliariyarathna7392 4 ай бұрын
ගොඩක් ස්තූතියි අයියා ...
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️🙏
@user-ud7dr8nj1d
@user-ud7dr8nj1d 4 ай бұрын
Hodai chamara ayye. Lankawe inna ayata watina deyak kiyala dunna. Mama oyagen godak dewal igena gaththa. Mama dubai idan enna hadanne romania walata. Mage hema deyakma hari. Mama me mase romaniawalata enawa. Oyagen igana gaththa hema dekatama thanks.🙏🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️🙏 සියළුම වැඩ සාර්ථක වේවා 🌷🌷🌷
@user-ud7dr8nj1d
@user-ud7dr8nj1d 4 ай бұрын
@@FLYERIDEA ❤️❤️❤️🙏🙏
@gayathrikaushalya6366
@gayathrikaushalya6366 2 ай бұрын
ඉගෙන ගැනිමේ අරමුනින් Romania වලට student visa ඒම සම්බන්දව video එකක් දෙන්නකෝ💐
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
හරි මම ඒ ගැන විඩියෝ එකක් කරන්නම්
@user-zb5nc5fy6w
@user-zb5nc5fy6w 4 ай бұрын
Gulf gate agency Pata horu
@yasithasenanayaka7122
@yasithasenanayaka7122 4 ай бұрын
Work permit එක ආවට පස්සේ රුමේනියා යන අදහස අත හැරිය හොත් අපි ගෙවපු සල්ලි ආපහු ඔක්කොම ගන්න බැරි වෙනව ද? Work permit cancelation fee එකක් රුමේනියා වලින් අය කරනව ද? Kurunegala "Suhara Agency " එකෙන් එහෙම කියනවා ඒක ඇත්තක් ද? ඩොලර් 500 ක් ගෙවන්න වෙනවලු.
@user-nk2ob8gw9g
@user-nk2ob8gw9g 4 ай бұрын
Thank you ayye
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️❤️🙏
@SivaRaja-dx9qp
@SivaRaja-dx9qp 2 ай бұрын
Tank you අයියා draivg job වලට ආවොත් ගොඩ daganna පුළුවන් da p l s repplai කරන්න
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
Puluwan .deliver job wlata enna epa❤️
@DinushaAmarasinghe-je4zb
@DinushaAmarasinghe-je4zb 4 ай бұрын
Thanks.
@ravindrasampath7375
@ravindrasampath7375 4 ай бұрын
Thx ayye . Sahathika ettha
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️❤️
@chandanakumara5737
@chandanakumara5737 4 ай бұрын
Thank you chamara අයියා ..
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️❤️🙏
@gayathrust6266
@gayathrust6266 4 ай бұрын
Superb
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️🙏❤️
@senanis6386
@senanis6386 4 ай бұрын
Aiye vard kiyala company ekakin lankawe kattiyak thorana ekak thibba. Fabricator. Maasa 8 k withara yanawa kiyanawa. Echchara kaalayak yanawada? Anika passport gattata apita recept ekak dunne. Company eken 120k gannawa kiyala e serama hoya gannakan passports gatta aya gannelu. Mewa eththa kathada ? Aiye puluwannam pehedili kirimak karanna.
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
මට ඔයාගේ මේ පාස්පෝර්ට් කතාව පැහැදිලි නෑ.අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙලා විස්තරය කියන්න.මාස 8ක් යන්නේ ඒජන්සියකින් කරද්දී .මොකක් ද ඒජන්සි එක
@Chathuromania
@Chathuromania 4 ай бұрын
ගලිගමුවෙ රංසිලු ඒජන්සිය තරම් හොර බොරුකරපු, හොරබොරු කරන තවත් ඒජන්සික් නැතුව ඇති
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
හතුරෙක් වත් යවන්න එපා
@kandy_club_sl
@kandy_club_sl 4 ай бұрын
අවුරුද්දකට විතර කලින් රුමේනියා ගිහිල්ල රට යවන උන් ඉන්නවා ලක්ෂ දාහතක් ගන්නවා...කියන්නෙ නම් අපි අපේ රටේ කොල්ලන්ට උදව් කරනවා කියලා ..උන් ඒජන්සි කාරයිඑන්ට වඩා අන්තයි නේද ? ඒජන්සි හරහා දාලා ඔක්කොම වැඩ ටික කරලා උන් අමතර ලාභයක් රුමීනියා ඉඳලා ගන්නවා ඔහොමයි ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන විදිහ
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
උනුන් එකයි.ඒජන්සි දාලා අමතර ලාභයක් ගන්නෑ.කෙලින්ම වැඩේ කරන්නේ . ජෙනුවින් විදියට මේ business එක කරන අය ඉන්නවා.ඕවාට උදව් කියලා කියන්නෑ
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 4 ай бұрын
දැන් රුපියල ශක්තිමත් වීම නිසා පිට රටවල ඉන්න අයගෙ පඩි ටික ටික අඩු වෙනවා. ඒක රැමේනියාවෙත් එහෙමමයි. ඉතින් ලංකාවෙන් රැමේනියාවට ගිහින් ගන්න පඩිය අඩු වෙනකොට ඒජන්සි වලින් ගන්න මුදලත් අඩු වෙන්න ඕන නේද..? ඒ ගැනත් හැමෝම කතා කරන්න ඕන.
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
හීනෙන් තමයි..ඕවා ලංකාවේ වෙන දෙවල් නෙවෙයි
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 4 ай бұрын
@@FLYERIDEA ඒකනම් ඇත්ත
@lasanthanandika
@lasanthanandika 4 ай бұрын
Thanks ❤️
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
You're welcome 😊
@yeshminshiranthi5754
@yeshminshiranthi5754 4 ай бұрын
Godaak thanks oyata ❤
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️❤️❤️🙏
@ranmithprasanjaya9838
@ranmithprasanjaya9838 4 ай бұрын
Thanks aiye 👍
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️❤️🙏
@user-he4xo6ch5n
@user-he4xo6ch5n 4 ай бұрын
Malli janawari aplai kale marthu wark pamit awa wisa det kawada withara weida ❤❤❤
@user-xt7iy6mk6f
@user-xt7iy6mk6f 4 ай бұрын
Ragama jc hodai godak aya giya danna godak aya giya
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Owe .hoda naraka newei mama eyala kiyana boru gana kiyala thiyenne
@BugsbunnyEh
@BugsbunnyEh 4 ай бұрын
Our people also need to be smart and choose only right places, and speak up, talk!! don't stay silence, they are not Gods. you have your human rights to know what u getting for the money you pay. Karma is there and its all common for us.
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️🙏
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 2 ай бұрын
නියමයි ඔයා කෙලින් කතා කරන මිනිහෙක්
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
Thank you❤️❤️❤️
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 4 ай бұрын
Thank bro
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️❤️🙏
@kavinduprabath68
@kavinduprabath68 Ай бұрын
අයියේ සමහරක් ඒ ජෙන්සි කියනවා අපිව වැඩට ගන්න රොමේනියා ආයතන වල නියෝජ්තයො ඇව්ත් අපිව ඉන්ටව්වු කරනවා කියලා ඒක ඇත්තද මම බලපු ඒ ජෙන්සියෙන් කීවේ
@FLYERIDEA
@FLYERIDEA 16 сағат бұрын
owe samahara ewage karanawa.
@Danushkamihirani
@Danushkamihirani 3 күн бұрын
Ayye den rumeniyawata yanna laksha kiiyak yanawada ?
@FLYERIDEA
@FLYERIDEA 17 сағат бұрын
12.50 sita 16 dakwa gannawa
@nadeewalisundara
@nadeewalisundara 4 ай бұрын
Isthuthi😊man inne cyprus enne kohomada mata enna oni
@maneethdulajanushanga
@maneethdulajanushanga 4 ай бұрын
Ape group ekta join wenna
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ඔයා අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න
@pratimamajhi3566
@pratimamajhi3566 3 ай бұрын
Aiye mama oya kivva vidihata tamai ejansiya hoyagagtte.pitakotte mashaalla eken.hitaganna amarui atta kiyanavada boru kiyanavada kiyala.salary eka 3 kiyanava cleaning
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
ඒ ගානනම් ආව ගමන් ගන්න අමාර්‍යි
@shanukiheshara9703
@shanukiheshara9703 4 ай бұрын
Mage se number 150 mt thw kochchr yid interview date enna
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
se Piliwata ganna.koi maseda submit kare?
@shanukiheshara9703
@shanukiheshara9703 4 ай бұрын
@@FLYERIDEA desamber 20
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
@@shanukiheshara9703 ඔයාට ලගදීම දිනයක් අනිවාර්යයෙන් එයි
@JrgThilakarathna
@JrgThilakarathna 4 ай бұрын
Api danuwh kalta stutii
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️❤️🙏
@AjithLakmal-ee6ug
@AjithLakmal-ee6ug 4 ай бұрын
Hoda pahedili kirimak sahodaraya
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️❤️❤️🙏
@VinoDini-xd4vm
@VinoDini-xd4vm 4 ай бұрын
work permit ekata date ekak awid physically documents baradenna kyla date ekak dunna january 19 barad dunna..... thama work permit awe nane.....kochhara kal yanawada aiye....please rly ekak dannako
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ඒජන්සියකින් මාස 3/4ක් වත් යයි
@preschooltv3375
@preschooltv3375 3 ай бұрын
Kurunegala ourown agency eka hodaida
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
Mama ahala na ne
@SrimalWeerakoon-xw5vn
@SrimalWeerakoon-xw5vn 4 ай бұрын
Aniva Camara aiya
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
@daswinkadawatharachchi3334
@daswinkadawatharachchi3334 4 ай бұрын
Agency walata salli badapuwa ayi ganne kohomada malli
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ඒජන්සියට ගිහින් ඉල්ලන්න.නැත්නම් පොලිසියේ පැමිණිල්ලක් දාන්න
@maheshikagunasekara5057
@maheshikagunasekara5057 4 ай бұрын
Kurunagala kiruni egale akata yannath apa patta pal boru kiyanne horu inne
@nayanakumari7476
@nayanakumari7476 4 ай бұрын
Romeniya yanna kata karann kiyala dala tiyana ejansi walata kata karama kisima uttrrayak na
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
වෙන එකකින් ට්‍රයි කරන්න ❤️❤️❤️
@surangagodakanda
@surangagodakanda 4 ай бұрын
🙏🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️
@shamalikumari1277
@shamalikumari1277 4 ай бұрын
මහරගම rainbow ekenuth ලක්ෂ 18.50 k.
@maneethdulajanushanga
@maneethdulajanushanga 4 ай бұрын
Eke horu inne ahuwenna epa
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️❤️
@Pandaboyzero
@Pandaboyzero 3 ай бұрын
Renbo eka හොර ajansi yak
@asankasameera6397
@asankasameera6397 4 ай бұрын
Me dawas wala se numbers denne koi mase ayatada dannawada bro....
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
දැන් දෙසැම්බර් විසා ඇප්ලයි කරපු අයට ඉන්ටවිවි ඩේට් එනවා.sc number පිළිවෙළට නෙවෙයි
@sasithadalugoda8638
@sasithadalugoda8638 4 ай бұрын
Me dawaswala embassy interviews yanne mona maseda kiyala dannwanm MSG reply karanna🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
දෙසැම්බර්
@sasithadalugoda8638
@sasithadalugoda8638 4 ай бұрын
@@FLYERIDEA Thank you 🙏🙏👍
@pramodyamadushan8654
@pramodyamadushan8654 4 ай бұрын
❤❤
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️🙏❤️
@NishaArangalla-gq3ju
@NishaArangalla-gq3ju 10 күн бұрын
අයියා රුමේනියා යන්න කියක් යනවද
@FLYERIDEA
@FLYERIDEA 9 күн бұрын
දැන්නම් 12.50ත් 16ත් වගේ ගානක් ඒජන්සි ගන්නවා.
@NishaArangalla-gq3ju
@NishaArangalla-gq3ju 9 күн бұрын
Thank you aiye ,
@SamanthaDarshana-qc9bl
@SamanthaDarshana-qc9bl 4 ай бұрын
❤❤🎉🎉
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️🙏❤️
@buddikadilrukshi214
@buddikadilrukshi214 3 ай бұрын
Math bar dila masa9 wanawa tama nah ayya.samith lanka tamy bara dunna
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
Kale wadi neda
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq 4 ай бұрын
Ajanse karayo karane tanikarama salli huragana kamak.
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Hmm business ekak unath godak aya oye vidiya thamai
@maneethdulajanushanga
@maneethdulajanushanga 4 ай бұрын
Chamara ayye WP awa mage ilfov wala
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
සුබපැතුම් 🌷🌷🌷
@horseracinglove
@horseracinglove 4 ай бұрын
❤️❤️❤️🥰🥰🥰
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️🙏❤️
@user-oy7gy2mx6u
@user-oy7gy2mx6u 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️❤️❤️❤️
@SurprisedArcticFox-hu6mf
@SurprisedArcticFox-hu6mf 4 ай бұрын
මහරගම රේන්බෝ එකෙන් ලක්ෂ 18 ඉල්ලුවා අපෙන්.. මුරුසි යවනවා කියලා සල්ලි අරන් අවුරුදු දෙකක් වෙනවා එහෙට යවන්න වෙන්නේ නෑ කියලා රුමේනියා දාලා දෙන්නම් කියලා කිව්වා ලක්ෂ 18ට.. ලක්ෂ 10ක් ලෝන් එකක් දෙන්නම් කිව්වා..
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
සල්ලි ගන්න ආපහු
@shamalikumari1277
@shamalikumari1277 4 ай бұрын
කොහොමද ඉතින් හොද ඒජන්සිය ක් හොයාගන්නෙ
@SurprisedArcticFox-hu6mf
@SurprisedArcticFox-hu6mf 4 ай бұрын
@@shamalikumari1277 අනේ මන්ද
@maneethdulajanushanga
@maneethdulajanushanga 4 ай бұрын
Ahuwenna epa hora thanak
@shanmanu4461
@shanmanu4461 4 ай бұрын
gulfgte eken romania yanna laksh 25 illane 16 kiyala kiwe man giyata passe senagan country tamay laksha 25 kiwe mata 😮
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ඒ කියන්නේ රොමනියාවට 25ක් ගන්නෑ..එහෙමද.ඔයාගේ කමන්ට් එක පැහැදිලි නෑ
@JudeDasa
@JudeDasa 4 ай бұрын
ගල්ෆ් ගේට් එකෙන් ගන්නේ ලක්ෂ 15,16 ක් උපරිම. Skill 15, Unskilled 16. ලක්ෂ 25 ක් ගන්නෙ නෑ, කවදාවත් ලක්ෂ 25 නම් කියලවත් නෑ. මේ වීඩියෝ එක දැකල මේ දැන් කෝල් කරලත් ඇහුව, මගෙ අයිය ගියේ ලක්ෂ 15 ට. මාත් රෙජිස්ටර් වෙලා ඉන්නෙ. මේක බොරු කතාවක්. දැන් කෝල් කරල අහන්න
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Eya kiyapu de kuwe.but mama e kotasa iwath kara video eken
@KaviNavi-lr5hk
@KaviNavi-lr5hk 4 ай бұрын
අනෙ හොද එජන්සියක් කියන්න රුමෙනියා යන්න 🥺
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
හොද ඒජන්සි නෑ ඔයා හරියට එකක් තෝරාගන්න.ඒ සදහා විඩියෝ මම කරලා තියෙනවා බලන්න
@asokabandara1061
@asokabandara1061 4 ай бұрын
එමිබසි ඉන්ටවිවු🤔දින නියමයන් ගැන සැකයක් මට ඇතිවෙලා🤔ඉන්ටවිවු කල එක් අයකු කලදින සිට දින තුනකට පසු ඇප්ලයි කල පුද්ගලයාට තවමත් මාසයක් ගතවෙලත් ඉන්ටවිවු දැනුන්දීමක් අදටත් නොකලේ කුමන ගණිත තාක්ශනික මන්ද බුද්ධික ක්‍රමය මොකද්ද පුතා🤔🗣️😡😡😡😡🗣️
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
මාමේ එබසියේ දින එවන්නේ පිළිවෙළට නෙවෙයි.ඒ නිසා ඉවසන්න .සැනසීම ලැබේයි ටිකක් කල් යයි❤️
@MaheshDilshan-gm4qn
@MaheshDilshan-gm4qn 4 ай бұрын
ටේක් ඔෆ් ඉන්ටර්නැෂනල් කියලා ඒජන්සි එකක් තියනවා මීගමුවේ පට්ට පල් හොරු ටිකක් ඉන්නේ මිනිස්සු අන්දලා තියනවා සුපිරියට මාත් ලක්ශ දෙකකට කෙලවගත්‍තා 😂😢
@entertainingshorts5250
@entertainingshorts5250 3 ай бұрын
අයියේ ඔයාගේ contact නම්බර් එක දෙන්නකෝ
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
94703171471
@WiniferdaFernando
@WiniferdaFernando 4 ай бұрын
Thanks bro
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️🙏❤️
@user-xr8hm8zc4s
@user-xr8hm8zc4s 4 ай бұрын
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️🙏
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 22 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН