Devi - දේවි | Episode 01 - Teleview TV

  Рет қаралды 40,376

TeleView Plus

TeleView Plus

Күн бұрын

Пікірлер: 58
@shanakadimantha8001
@shanakadimantha8001 4 жыл бұрын
වෙද හාමිනේ කතාව එකසැරේටම අයින් කරල දැන් අලුතෙන් කතා දානව. එක කතාවක්වත් හරියට බලන්න වෙන්නේ නෑ තේරුම්ක් නැති වැඩ කරන්නේ ඇයි මිනිස්සු අපහසුතාවයට ලක් නොකර කතා ටික එකවර දැනුනා දැම්මනම් subscribe කරයි ඕනේ තරම් මිනිස්සු ඒකට මෙලෝ රහක් නැති නළුවො දාලා ලයික් හිඟා කන්න ඕනේ නෑ .මේ වගේ පරණ කතා බලන්නේ යම් හික්මීමක් තියෙන මිනිස්සු. මේ කතාවල් මිනිස්සු හික්මවන මිනිස්සු තුළ ශික්ෂණයක් ඇති කරන සුන්දර නිර්මාණ.අලුත් පරම්පරාව මේවා බලන්න පොළඹවන එක තියා පරණ මිනිස්සුන්ටත් මේ කතා බලන්න තියෙන කැමැත්ත නැති කරන එක තමයි මේ චැනල් එකෙන් කරන්නේ.මීට වඩා දැක්මක් සහිතව වැඩ කරන්න පුලුවන් නම් වටිනවා රටටත් ප්‍රයෝජනයක් වෙයි.
@corp-todayspacex
@corp-todayspacex 4 жыл бұрын
අපට අයිති වෙද හාමිනේ ,අකාල සන්ධ්‍යා හා දඬුබස්නාමානය අයිතියක් තමුන්ට යැයි පවසා විසින් එය නවත්වනු ලැබ ඇත. අපි මේ පිලිබඳව නීත්‍යානුකූලව කටයුතුකරමින් සිටිමු. සිදුවී ඇති අපහසුතාවය පිලිබඳව අපගේ කණගාටුව මෙයින් පලකර සිටිමු. එය ලඟදීම නිරවුල් කර දෙන්නෙමු..
@corp-todayspacex
@corp-todayspacex 4 жыл бұрын
අපට අයිති වෙද හාමිනේ ,අකාල සන්ධ්‍යා හා දඬුබස්නාමානය අයිතියක් තමුන්ට යැයි පවසා විසින් Torana video එය නවත්වනු ලැබ ඇත. අපි මේ පිලිබඳව නීත්‍යානුකූලව කටයුතුකරමින් සිටිමු. සිදුවී ඇති අපහසුතාවය පිලිබඳව අපගේ කණගාටුව මෙයින් පලකර සිටිමු. එය ලඟදීම නිරවුල් කර දෙන්නෙමු..
@jandeve7221
@jandeve7221 4 жыл бұрын
TELEVIEW TV කිව්වා එක හොදයි, මොකද උනේ කියලා හිත හිත හිටියේ.පුලුවන්නම් වෙද හාමිනේ කියල ඔයාලගේ youtube එක යටතේ photo එකක් upload කරලා ඒකේ first comment එකට මේ විස්තරය දාන්න. ඒක ඒ drama බලපු අයට search කලාම පෙන්නෙ. ඒක ඔයලගේ channel එකට හොදයි. මම මේක දන්නෙත් devi බලන්න ආපු නිසා, නැත්නම් මාත් හිටියේ වැරදි මතයක කේන්තියෙන්.
@meththanandaupul2334
@meththanandaupul2334 4 жыл бұрын
@@corp-todayspacex devi teli drama eka torana eke ne eka nisa me telidrama eka digatama danna godaak sthuthi teleview t.v
@kumarikarunarathna7277
@kumarikarunarathna7277 3 жыл бұрын
වෙද හාමිනේ ඔක්කොම කොටස් තියනවා නේ
@DineshC
@DineshC 4 жыл бұрын
One of the best and well written Teledrama :) hope you guys upload the rest. And those days actors and actresses doing 100% perfect, their so in the characters that we don't feel that their acting .
@lakruwani889
@lakruwani889 Жыл бұрын
@quickcomputers6420
@quickcomputers6420 3 жыл бұрын
I have searched this teledrama every where amd failed to find thank you very much. A great teledrama.
@perfectlife2676
@perfectlife2676 4 жыл бұрын
Long awaited tele drama.. Thank u so much for uploading!!
@dumidissa2140
@dumidissa2140 2 жыл бұрын
Thank you for uploading this, I was searching this since a long time. I have missed some episodes due to bad weather when this is 1st time broadcasting TV. When I was very young I still remember how difficult it was to watch TV at that time. Not having signals 🤣 also missed the last episode, love this one 🥰🥰🥰
@isurumalith3435
@isurumalith3435 Жыл бұрын
Thank you very much for uploading this, I'm searching this teledrama for more than 10 years ,once I saw an episode from ITN but I couldnt find the whole thng Again thank you !
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 10 ай бұрын
මම මේ කතාව බලන්න හරිම ආසයි. මම කැමතිම ගායකයා ඉන්න නිසා.
@matthanandaupul3569
@matthanandaupul3569 9 ай бұрын
මිට කලින් බලලා නැද්ද
@mudithabandara8575
@mudithabandara8575 8 ай бұрын
What a teledrama i miss good old 90s ,where life was so simple relationships were taken seriously by people this teledrama directly connected to my story of love i miss my haopy memories as well ❤❤ thank you !!!!!!!!
@dishani7689
@dishani7689 2 жыл бұрын
Citi hits එකේ අහම්බෙම් දැකල ඔක්කොම කතාව බලන්න හොයාගෙන ආවෙ.හිතුවෙ නෑ youtube එකේ ඇති කියලා.❤️
@kithminirathnayake8791
@kithminirathnayake8791 3 жыл бұрын
That music....😍..took me to the past
@gajabamanawadu6567
@gajabamanawadu6567 3 жыл бұрын
Dear Teleview, thanks for uploading this. Who owned the 16 sri 3375 at that time? And what happened the car after finishing the teledrama? Its a really nice car.
@AjithSanjeewaPereraOfficial
@AjithSanjeewaPereraOfficial 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මං හොය හොය හිටියේ ❤️❤️❤️❤️❤️
@punchiapisrilanka184
@punchiapisrilanka184 Ай бұрын
Durganthaya teledrama eka dannako please
@nethmiwasana4305
@nethmiwasana4305 4 жыл бұрын
Thanks a lot.
@nishadhirathnayake4761
@nishadhirathnayake4761 3 жыл бұрын
සිටි හිට්ස් එකේ අපි බැලුව, රගපෑම් ලස්සනයි, ජගත්, ගේ දේවී ට ඉන්න නිළිය හරිම දක්ෂයි,, ඇත්ත වගේම රගපානව,, හැබැයි හින්දි ෆිල්ම් එකක් කොපි කරලා වගේ, මදුරි දික්සිට් ඉන්න දිල්,, ෆිල්ම් එක, ඔයා වගේම කතාවක්,, කන්ද උඩ පොඩි ගේ, දිල් ෆිල්ම් එකේ තිබුන, කතාව ඒ වගෙඉ හැබැයි,, පොඩ්ඩක් වෙනස් කරලා පෙර බවයේ කතාවක් ගලපලා,
@wasanthajayalath2702
@wasanthajayalath2702 3 жыл бұрын
Ada cityhits chanell eken balala awe.lassana drama ekak.eth dialog tv eke tharam.clear naha wage.youtube eke.
@andrewrajeeva8122
@andrewrajeeva8122 4 жыл бұрын
One of the great all time tele.. " Davi.." story of a rebirth.. an6 how pls finish the previous teledramas.. wedahamine and akalasandya..pls.finish those correctly
@corp-todayspacex
@corp-todayspacex 4 жыл бұрын
හදිසියේම ඇතිවු තාක්ෂණික ගැටලුවක් හෙතුවෙන් සමහරක් නාට්‍ය දැමිමට බාදා ඇතිවි තිබේ. හැකි ඉක්මනින් එය නිරාකරනය කර ගැනිමට බලපොරොත්තුවේ. ඔබට ඉන් සිදුවු අපහසුතාවය පිළිබද අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු... එතෙක් අනිකුත් නිර්මණ සමග අපහා රැදිසිටින්න....
@andrewrajeeva8122
@andrewrajeeva8122 4 жыл бұрын
@@corp-todayspacex esthuthi.. puluwan ekmanin akalasandya saha wedahamine awasana kotasa upload karanna.. ewagemai puluwan nam keetaya 1,2,3,4 upload karanna saha 90 dashakaye anikuth teleth upload karanna balanna..
@shanede4721
@shanede4721 4 жыл бұрын
Episode okkoma eka para danna, balana eka epa karan nathiwa.
@anushkamadurawala3690
@anushkamadurawala3690 3 ай бұрын
මිෂෙල් රයිමස්❤
@jandeve7221
@jandeve7221 4 жыл бұрын
කිව්වා එක හොදයි, මොකද උනේ කියලා හිත හිත හිටියේ.පුලුවන්නම් වෙද හාමිනේ කියල ඔයාලගේ youtube එක යටතේ photo එකක් upload කරලා ඒකේ first comment එකට මේ විස්තරය දාන්න. ඒක ඒ drama බලපු අයට search කලාම පෙන්නෙ. ඒක ඔයලගේ channel එකට හොදයි. මම මේක දන්නෙත් devi බලන්න ආපු නිසා, නැත්නම් මාත් හිටියේ වැරදි මතයක කේන්තියෙන්.
@punchiapisrilanka184
@punchiapisrilanka184 7 ай бұрын
1993di jayantha bopearachchi raga pe gehenu lamai teledrama eka dennako
@ghjggfhjhgb1723
@ghjggfhjhgb1723 4 жыл бұрын
වේද හාමිනේ කතාවේ ඉතුරු ටිකත් දෙන්න
@latahapandu1176
@latahapandu1176 3 жыл бұрын
Putha, me kathawe kotas serama thiyanawada? Dannawa nam kiyanawada? Please! Budu saranai!
@waseeliya6198
@waseeliya6198 3 жыл бұрын
Durganthaya drama eka Denna please
@janakachandana7804
@janakachandana7804 4 жыл бұрын
අවුල් හරය දාන්නකෝ
@corp-todayspacex
@corp-todayspacex 4 жыл бұрын
සුදානම් කරමින් පවතිනවා..
@dineshrangana8685
@dineshrangana8685 4 жыл бұрын
දේවි කියල නාට්‍යයක් මෑතකත් විකාශය උනා
@Manka-xg4gc
@Manka-xg4gc 4 жыл бұрын
Davi..13....sita..etiri..kotas..tika...denna...
@rasikarenuka261
@rasikarenuka261 4 жыл бұрын
Ko 2
@bsworld8
@bsworld8 2 жыл бұрын
👍👍👍
@ruwanwijekoon1122
@ruwanwijekoon1122 4 жыл бұрын
Could you please upload ek mruganganawiyak teledrama? Thanks
@corp-todayspacex
@corp-todayspacex 4 жыл бұрын
ඉක්මනින්ම....
@kanthikanthi1198
@kanthikanthi1198 4 жыл бұрын
Pramada wadi aka danna
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
සංගීත් වික්‍රමසිංහ ගේ රංගන මෙන්ම ගායනයට නිසි අගැයීමකට ලක් වුනේ නෑ , සංගීත අංශයෙන් නම් ඔහුගෙන් වැඩක් ගත්තේම නෑ. උදේනි අල්විස් වුනත් එහෙමයි . දක්ශයන් , ඔක්කොම නිහඩයි.
@roshanpeiris2162
@roshanpeiris2162 2 жыл бұрын
He is Jagath Wickramasinghe
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
@@roshanpeiris2162 ඔව් අනේ වැරදීමක් . ඔහුගේ සිත නිවන හඬට මම කැමති .
@edmondjayasinghe8002
@edmondjayasinghe8002 2 жыл бұрын
පළමු ව්නාඩි තුනෙන්ම එපා උනා.
@dishani7689
@dishani7689 2 жыл бұрын
ඔක්කොම බලන්න.හරිම ලස්සන කතාවක්
@edmondjayasinghe8002
@edmondjayasinghe8002 2 жыл бұрын
@@dishani7689 Thank you. I will .
@TRXholdings
@TRXholdings 4 жыл бұрын
Meke yana japanese song eka mokakda
@lakruwani889
@lakruwani889 Жыл бұрын
මමත් එක හොයනවා
@TRXholdings
@TRXholdings 4 жыл бұрын
Televise aluth katha hadanne nedda
@pasindurathnayake4260
@pasindurathnayake4260 4 жыл бұрын
Teleview honda deta hondai kiyanava eth ogolan dadubasnamanaya itn eka dana hinda Chanel ekan ain karala ethakota balana hitapu aya ? Weda hamine dane naha dan bageta navathuwa. Kavruth okoma episodes danakan balana epa balanava nam download karala balana megolan hithena vidihata ain karanava. Kamathi nam complain karana. I dont care .
@amiladarshanakumarasinghe2619
@amiladarshanakumarasinghe2619 4 жыл бұрын
Thank you. Ithuru tikat danna
@86Shehan
@86Shehan 4 жыл бұрын
දානවනම් ඉක්මනින් දාපං , 2030 වෙනකන් upload කරන් නැතුව
@nuwantharuka3678
@nuwantharuka3678 4 жыл бұрын
Meka giya awrudda mokadda.
@meththanandaupul2334
@meththanandaupul2334 4 жыл бұрын
1995
@punchiapisrilanka184
@punchiapisrilanka184 7 ай бұрын
1993di jayantha bopearachchi raga pe gehenu lamai teledrama eka dennako please
@pasindurathnayake4260
@pasindurathnayake4260 4 жыл бұрын
okoma danakan balana epa megolan magin navatahanava katha
Devi - දේවි | Episode 02 - Teleview TV
22:26
TeleView Plus
Рет қаралды 15 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Ira Paya (ඉර පායා) | Episode 02 - Teleview TV
28:43
TeleView Plus
Рет қаралды 41 М.
Sedona (සෙදෝනා) | Episode 01 | Wasanthi Chathurani Teledrama
15:33
Ira Paya (ඉර පායා) | Episode 01 - Teleview TV
25:26
TeleView Plus
Рет қаралды 38 М.
Boomarangaya බූමරන්ගය Sinhala Teledrama_Episode 01
20:40
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН