Dewani Amma - Shanudrie | දෙවෙනි අම්මා

  Рет қаралды 3,071,778

Shanudrie

Shanudrie

Күн бұрын

මේ මගේ දෙවෙනි අම්මා♥️
කොච්චර රන්ඩු කරත් අපේ බැඳීම තරම් ශක්තිමත් බැඳීමක් මේ ලෝකේ කොහෙවත් නෑ. අපිට අපිව දුන්න අම්මට තාත්තාට ගොඩාක් ස්තූතියි.
කාලය කොච්චර දේවල් වෙනස් කරත් ඊයෙ, අද වගේම හෙටත් මේ ආදරේ එක වගේ තියෙයි.
පොඩි නංගි Shanu -
මේ ගීතය නිර්මාණය කරන්න ට උදව් වුන සියලුම දෙනාව ආදරෙන් මතක් කරනවා.
Special thanks to
Lahiru Perera
Nisal Gamage
Dinesh Gamage
Chamaka de Silva
Sithum Akalanka
My darling Dinara, Yeheni, Chloe and their beautiful parents for the support
Last but not least
Amma, Thaththa, Shadow.
Vocals - Shanudrie Priyasad
Music produced by - Thamindu Dhananjaya (Denon) @ music oven
Lyrics - Nisal Gamage
Melody - Dinesh Gamage/ Lahiru Perera/ Nisal Gamage
Mixed and mastered by - Lahiru Perera @ music oven
Director/ DOP/ Editor - Sithum Akalanka
Keyboards - Dhanuka Lowe
Acoustic guitars - Chamaka De Silva
Lead guitars - Sasanka Gunasekara
Flute - Wayanaka Perera

Пікірлер: 4 000
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 4 жыл бұрын
මේ ගීතය අක්කලා ඉන්න හැම නංගි කෙනෙක්ටම සහ මල්ලි කෙනෙක්ටම ♥️ ඔයාලා කොහේදි හරි ගායනා කරොත් අනිවර්යෙන් මට එවන්න... ගොඩාක් ස්තූති අපිට සහ අපේ බැදීමට ආදරේ කරන හැමෝටම. ✨
@dilshadilsha1749
@dilshadilsha1749 4 жыл бұрын
අනිවාර්යයෙන්ම එවනවා අක්කී ,,,ඔයා අක්කට දෙන්න ඕන වටිනාකම ඉහලින්ම දීලා ගොඩක් ආසාවෙන් මේ ගීතය වැලද ගත්තා හිතට 💓💓💓💓 දළදා සමිදු පිහිටයි ඔයාලා තුන් දෙනාටම
@amandakaushani3304
@amandakaushani3304 4 жыл бұрын
💟💟💟
@lakminiayeshani8742
@lakminiayeshani8742 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@nimhansi3525
@nimhansi3525 4 жыл бұрын
මටත් අක්කා ලා දෙනෙක් ඉන්නේ ..මාත් මේ සිංදුව කියලා එයාලට වට්සප් වොයිස් එකක් යැව්වා ...තැන්ක්ස් අක්කී මේ වගේ ලස්සන සිංදුවක් කලාට ♥️♥️🖤good luck
@TWEETIE04
@TWEETIE04 4 жыл бұрын
Ok! Man try karannam
@vl7334
@vl7334 4 жыл бұрын
මිනිස්සු මොන කතා කිව්වත් සුන්දරත්වය අගයන්න ඕන ... මේක නම් හරිම සුන්දරයි... ❤️❤️❤️ හරිම ලස්සනයි.. ආදරණීය සොයුරියන්ට ආදරණීය ගීතයක්!!!
@everythingaboutsrilanka1217
@everythingaboutsrilanka1217 4 жыл бұрын
kzbin.info/www/bejne/gGnRlYOJeKt9o6M
@jinaekanayaka5278
@jinaekanayaka5278 4 жыл бұрын
Ekanam hari
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් Subscribes කරන්න. මටත් Like, Comments දාල share කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.
@isurudhananjaya5960
@isurudhananjaya5960 4 жыл бұрын
Nithehasemainna
@bimsaranawaratne3986
@bimsaranawaratne3986 4 жыл бұрын
එකෙන්ම💪
@Bunny-kh9dq
@Bunny-kh9dq Жыл бұрын
මේක අහන වාරයක් වාරයක් ගානේ ඇයි මට ඇඩෙන්නේ ? සුභ පැතුම් ආදරෙන් .... පුදමි මන් ආදරෙන් .... දෙවෙනි අම්මා නුඹයි මගෙ ලෝකේ...... ❤ ඒ වචන ගොඩක් දැනෙනවා.
@UmaviBombuwalage
@UmaviBombuwalage 11 ай бұрын
ඔව් ඇත්ත 🥺
@sachiniumayangani1600
@sachiniumayangani1600 7 ай бұрын
Matath
@wasanthinirmala433
@wasanthinirmala433 3 ай бұрын
Ow ahana ehena warayak paasa es dekata kadulu pirenawa
@ishudilru2344
@ishudilru2344 2 ай бұрын
Aththatama e wachana tika danenawa
@Nishasiriwaradana
@Nishasiriwaradana Жыл бұрын
අනේ 2024 ත් එක අහන මං 🥺
@ShashyJayaweera
@ShashyJayaweera 3 ай бұрын
Marama lssni ned 🥹
@RainiCharuka
@RainiCharuka 4 жыл бұрын
Nangi this is Beautiful... God bless ! ♥️R
@nadunonline20
@nadunonline20 4 жыл бұрын
❤️R
@everythingaboutsrilanka1217
@everythingaboutsrilanka1217 4 жыл бұрын
kzbin.info/www/bejne/gGnRlYOJeKt9o6M
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 4 жыл бұрын
Thankyou so much akki♥️
@arunika.9203
@arunika.9203 4 жыл бұрын
😂😂😂😂😂
@everythingaboutsrilanka1217
@everythingaboutsrilanka1217 4 жыл бұрын
kzbin.info/www/bejne/p2fUhpR_lslnatk
@shenamaa4596
@shenamaa4596 4 жыл бұрын
ශනූ කියන්නේ මන් ආසම නිලියක් ...ඇත්තටම මේ song එක ගොඩක් ලස්සනයි ...ඒ වගේම එයාලගේ පව්ලත් හරිම විනෝදකාමී සතුට පිරිච්ච පව්ලක් ......❤️❤️❤️
@danidifernando795
@danidifernando795 3 жыл бұрын
රගපාන්න ,නර්තනය ට විතරක් නෙමෙයි ගායනාවටත් ගොඩක් දක්ශයි ❤️👍👌
@kawicky7466
@kawicky7466 3 жыл бұрын
Eka aththa
@ruhifernando5715
@ruhifernando5715 3 жыл бұрын
Ow eka nam aththa 👍❤️
@chinthakafernando8150
@chinthakafernando8150 3 жыл бұрын
👍❤️
@sitharafernando3440
@sitharafernando3440 3 жыл бұрын
@sasindiweragama5345
@sasindiweragama5345 3 жыл бұрын
❤️
@sehasa_nethmi
@sehasa_nethmi 2 жыл бұрын
රූපේටම නොදෙවෙනි ඒ කටහඬ ❤️👌
@yashodhaliyanage3178
@yashodhaliyanage3178 4 жыл бұрын
මේ සිංදුව හරිම සංවේදී මට. අක්කා කෙනෙක් ඉන්න හැම නංගී කෙනෙක්ම දන්නවා අක්කා කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ දෙවනි අම්මා කියලා.♥️ love this song 🥰
@samanthipriyadarshani1445
@samanthipriyadarshani1445 3 жыл бұрын
Mata dukai mata akka kenek nehe 😂
@surangalakmal2686
@surangalakmal2686 3 жыл бұрын
මමත් අක්ක කෙනෙක්.ඔයාට අක්කලා නෑ කියලා දුක් වෙන්න ඒපා.වෙන කෙනෙක්ට අක්ක කෙනෙක් වෙන්න .❤❤
@btsloversblackrose5059
@btsloversblackrose5059 3 жыл бұрын
Matath nane akka kenek 🥺🥺😌😌
@himeshkawshalya3631
@himeshkawshalya3631 3 жыл бұрын
@radininimathna2535
@radininimathna2535 3 жыл бұрын
Aththa thama mge akkth mge 2weni amma
@Paba05
@Paba05 4 жыл бұрын
මටනම් මේ song ඵක Play වෙද්දිම ඇඩුණා.සහෝදර බැදීම කියන්නේ වටිනා බැඳීමක්.අක්කා කියන්නේ දෙවෙනි අම්මා තමයි.Thanks Shanu 😍❤️❤️❤️
@mishelfdo6985
@mishelfdo6985 3 жыл бұрын
Me too 🥺
@hesandhimethlini5575
@hesandhimethlini5575 2 жыл бұрын
Matath aduna mara widiyata habai mata akka kenek na habai aiya kenek nam innw 😥
@iroshigayani876
@iroshigayani876 2 жыл бұрын
ඔව් ශනු අපිටත් එහෙමයි අපිට අක්ක කෙනෙක් නැති උනාට අයියා කෙනෙක් ඉන්නව ඔයට කවදාවත් වරදින්නෙ නෑ ශනූ අදරෙයි ❤💓💓අපිටත් ඇඩුනා මේක බැලුවම❤❤❤❤❤❤❤❤
@chamudigihansadesilva
@chamudigihansadesilva Жыл бұрын
​@@iroshigayani876 මටත් 😢😢😢
@senuliBagay-sf5tc
@senuliBagay-sf5tc 11 ай бұрын
❤️🥺
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
හරිම ලස්සනයි ශනු ඔයාගේ හඬට හරිම ලස්සනයි ....ඒ වාගේම දිනක්ෂිගේ කටහඬට මම හරිම ආසයි..මම ගොඩාක් ආසයි හරිම Unique voice එකක් දිනක්ෂිට තියෙන්නේ ..ඒ හඬ ගායනයට වාගේම කතා කරනකොටත් හරිම ආදරණීයයි ...ලස්සන ගි්ත නිර්මාණයක් ශනු..(ඔයාගේ ගිතය වාගේම දිනක්ෂිගේ හඬට ආදරයෙන් එකතු කරපු පුංචි සටහනක් ) ...සුබ පැතුම් ශනුගේ ආදරණීය දෙවෙනි අම්මාට.. සහ ඒ වාගේම එයාගේ පුංචි සාරන්‍යා ⁣දොණි බබාට සහ ඔයාලගේ ආදරණීය පවුලේ හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️🌸💐
@sadewdilhara2449
@sadewdilhara2449 Жыл бұрын
😘
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
God bless your family , duwa What a beautiful song by a youngest , lovely ❤ may these bonds stayes for ever.
@kumariyapa1542
@kumariyapa1542 2 жыл бұрын
2022.09.20 අදත් අහනවා ශනු අක්කි...ඔයාගෙ කටහඩ නම් ඇත්තටම භාවනාවක්..හදවතට දැනෙනවා මාර විදියට..මටත් අක්කිලා 4 දෙනෙක් ඉන්නවා..4 වෙනි අක්කිගෙ wedding එකේදි මන් මේ සින්දුව කිවුවා....ආදරෙයි ශනූ අක්කී...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....බුදු සරණයි දෙවි පිහිටයි...
@nirashaprabodani9369
@nirashaprabodani9369 4 жыл бұрын
10 පාරකට වඩා අහුවා..ගොඩක් ලස්සනයි..මටත් අඩුනා අක්කිව මතක් වෙලා..මම් එදා ඉදන්ම ශනූ අක්කිට අසයි.❤
@blacktigerproductions1809
@blacktigerproductions1809 3 жыл бұрын
අක්කට මොනවා වෙලාද
@senakakaluarachchi2902
@senakakaluarachchi2902 3 жыл бұрын
Ow ane
@chamudigihansadesilva
@chamudigihansadesilva Жыл бұрын
මමත් 10 පරක් විතර බැලුවා
@user-Dilki
@user-Dilki 4 ай бұрын
මටත් හිටියා අක්කාලා දෙන්නෙක් දේන්නා අද මම ලග නෑ...😢❤
@hirutarumusic8696
@hirutarumusic8696 4 жыл бұрын
හිතට මාරම විදියට දැනෙනවා නංගි song එක....ආයෙ ආයෙත් බලන්න හිතෙනවා.... congratulations ...... බුදු සරණයි.....💐💐💐💐💐
@sandalisandali3208
@sandalisandali3208 4 жыл бұрын
Eththamai me song eka mara widiyata feel wenawa😥😥😥😥😥😥
@SN_MUSIC_SINHALA
@SN_MUSIC_SINHALA 4 жыл бұрын
හරිම ලස්සනයි ශනු මටත් ඔයා වගේ නංගි කෙනෙක් හිටියා නම් මට කව්රුත් සහෝදරයො නැ.ඔයාලා දකිද්දී ආසයි සතුටුයි
@btsarmygirl4336
@btsarmygirl4336 3 жыл бұрын
මම වගේ
@chamathkanethmini887
@chamathkanethmini887 3 жыл бұрын
මටත් කවුරුත් නෑ
@jayanthajayawardana9791
@jayanthajayawardana9791 3 жыл бұрын
මම වගේ
@hiruuu8244
@hiruuu8244 3 жыл бұрын
Mtt kauruth ne 🥺
@pererasewmini6243
@pererasewmini6243 3 жыл бұрын
Mamath ehemai
@tharunimsara4426
@tharunimsara4426 2 жыл бұрын
කොච්චර රන්ඩු උනත් නන්ගිට අක්කා කෙනෙක් කියන්නේ මහ මෙරක්...දෙවනි අම්මා නුබයි මගේ ලෝකේ...🥺❤️
@Manu_m123
@Manu_m123 Жыл бұрын
Ehemada😂🗿
@nipunimadhushika2151
@nipunimadhushika2151 4 жыл бұрын
අනේ මටත් දෙවනි අම්මා කෙනෙක් හිටියනම් ❤️❤️❤️ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි
@lisa-wx5vo
@lisa-wx5vo 3 жыл бұрын
ලස්සන නිහතමානී කෙල්ලෝ තුන් දෙනාව දකිනකොට ඒ දෙමාපියන් ගැන හරිම සතුටුයි .....❤️ හැමදාමසතුටින් ඉන්න ඔයාලා...❤️
@punyaneeperera9884
@punyaneeperera9884 4 жыл бұрын
අක්කා කෙනෙක් නංගීට දෙන ලොව ලොකුම තෑග්ග ආදරයයි ❤️❤️❤️❤️💕💕💕💖💖💖💖
@nadunii_s
@nadunii_s Жыл бұрын
දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ....සුබ පැතුම් ආදරෙන්..❤Felt it!
@awanthananayakkara1219
@awanthananayakkara1219 4 жыл бұрын
0% sex things 0% drugs and alcohol 0% autotune 100% talent
@dasuniraveeja3538
@dasuniraveeja3538 3 жыл бұрын
You are correct 😍❤
@Ruwa-123
@Ruwa-123 Жыл бұрын
Yes❤
@neelkumara8384
@neelkumara8384 Жыл бұрын
Yes
@kdudayagani3916
@kdudayagani3916 3 ай бұрын
Definitely ❤
@thushalthekshana1635
@thushalthekshana1635 Жыл бұрын
මේ සිංදුව upload කරලා අවුරුදු 3k වෙනවා මෙච්චර social media වල ඉදලත් මට මේ සිංදුව කොහෙන්වත් ඇහුණේ නෑ....😢 මේක මාරම ලස්සන සිංදුවක් ..♥️ ශනූගේ රෑපය වගේම කටහඩත් ලස්සනයි.. මොනා උනත් අඩුම තව සතියක්වත් මං මේ සිංදුව පිස්සුවෙන් වගේ අහයි....🥺♥️🔥
@sankalpa5867
@sankalpa5867 4 жыл бұрын
මෙ සිංදුව පට්ට මාරම ලස්සනයි . එ වචන මාරයි. සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . Great work ආදරෙයි ගොඩක් ❤️❤️❤️
@thusharamadusanka8255
@thusharamadusanka8255 4 жыл бұрын
😁😍😍😍😍😍😍😍
@liyanagekumara3162
@liyanagekumara3162 4 жыл бұрын
Ou
@chamudigihansadesilva
@chamudigihansadesilva Жыл бұрын
ඔව්
@TNJ419
@TNJ419 Жыл бұрын
මා ගාවින් සෙවණැල්ලක් වාගේ ඇවිදින් පියඹා යන්න යනවා වාගේ මොහොතින් මොහොතක් ගෙවී කාලේ දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ සුබ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ සුබ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ හිනැහෙන හඩ රැව්දී ගේනා දගකාර කම් මංපානා නුඹේ අඩුවට පාලුවේ වාගේ එලබෙන හෙට මොහොතක් පාසා හිනැහී හිදින්න පායා ඔබ කුමරුන්ගේ උණුහුම් තුරුලේ හිරුගේ ලොවේ පායා සද සීතලෙන් නාවා ගොරවන්න සිහිනෙන් ඒ ලෝකේ අපි ආදරෙන් උන්නා වාගේ හෙටත් ඉන්නා බව මං දනී ඔබ ඒ ලෝකේ සුබ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ සුබ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ සුබ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ ❤️💫
@cylonagroadventure
@cylonagroadventure 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ. මම දැකපු නිලියන් අතරේ ගොඩක්ම නිහතමානි නිලියක්. ඇත්තටම ගොඩක්ම ආදරෙයි. හදවතින්ම සුබ පතනවා. හොදට නිලියට හිමි සම්මානය ලගදිම අපේ ශනු අක්කිට හම්බවෙන්න කියලා.❤️❤️❤️❤️❤️❤️
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
අහපු පලවෙනි දවසේ ඉදන් අද වෙනකන් මේ සිංදුව අහන හැම වෙලාවකම මන් අඩනවා. දැන් අවුරුදු දෙකක් . ඒත් තාමත් අඩන එකයි , මේ සිංදුව නිතරම අහන්න ඕන කියලා හිතෙන එකත් චුට්ටක්වත් අඩු වෙලා නැහැ ❤🥺
@apsaraperera9325
@apsaraperera9325 4 жыл бұрын
අක්කට දෙන්න පුලුවන් වටිනම තෑග්ග ඔයා දීලා.. මීටත් වඩා තව මොනවද???? ❤️
@gimnishashipreba6148
@gimnishashipreba6148 4 жыл бұрын
Meka bluwat passe mtat akkek hitiynm kiyl hithun.😔 maram lassni. All the best akki
@everythingaboutsrilanka1217
@everythingaboutsrilanka1217 4 жыл бұрын
kzbin.info/www/bejne/gGnRlYOJeKt9o6M
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 4 жыл бұрын
♥️♥️
@dailycraftgallery1703
@dailycraftgallery1703 4 жыл бұрын
kzbin.info/door/BA-b3Ez7ZlFGBwDE_vlvbg
@thenulilihansa2633
@thenulilihansa2633 4 жыл бұрын
Ow ❤❤❤❤
@pavithrasandaruwani1835
@pavithrasandaruwani1835 2 жыл бұрын
හරිම සංවේදීව කියනවා.. හදවතට ගොඩක් දැනෙනවා 🥺❤ අක්කා කෙනෙක් ඉන්න නිසාම ගොඩක් ඇඩෙනවා මේ සිංදුව අහනකොට 🥺 ශනූ ඔයාගෙ voice එක හරිම ලස්සනයි ❤
@de_vindi
@de_vindi 3 жыл бұрын
දෙවනි අම්මා කෙනෙක් නැති උනාට දෙවනි තාත්තා කෙනෙක් ඉන්නෝ ❤️ Lv my brother ❤️
@amayaamaya3158
@amayaamaya3158 3 жыл бұрын
mtth innwa mge sahodaryo 😊
@amayaamaya3158
@amayaamaya3158 3 жыл бұрын
tnku😘
@christinefernanado7295
@christinefernanado7295 3 жыл бұрын
I don't have 😢
@radeeshadilumini3266
@radeeshadilumini3266 3 жыл бұрын
Mtth innw
@nawoo4603
@nawoo4603 3 жыл бұрын
😘මටත් ඉන්නවා හරිම හොඳ ආදරණිය ලස්සන අයියා කෙනෙක් 😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@nalijay2849
@nalijay2849 4 жыл бұрын
woww ඒ සිංදුවනම් මාර ලස්සනයි ..දුක හිතෙනවා 💖💖💖 ඔයත් ගොඩාක් ලස්සනයි ශනූ 😍💖
@sethmibhagya
@sethmibhagya 4 жыл бұрын
හරිම දුකයි බලද්දී , ඊටත් වඩා දුකයි ඊලග අවුරුද්දේ අක්කා ඔහොම යනවා කියලා දැනෙද්දී😖😖😖😖ඒ තරමට දැනෙනවා සින්දුව හරිම ලස්සනයි
@himashasandushni5376
@himashasandushni5376 4 жыл бұрын
ඊලග අවුරුද්දේ නෙමෙයි.පෙරෙහිදා ගියා
@tharunethu6151
@tharunethu6151 4 жыл бұрын
Eelaga aurudde koheda appa.oya koi lokeda inne.dinakshi bendaaa 28 wenida😊😊
@sethmibhagya
@sethmibhagya 4 жыл бұрын
@@tharunethu6151 මම නම් ඉන්නෙ හරි track ඒකේ මම කිව්වෙ මගෙම අක්කා ගැන 😑😑😑😑😑😌
@tharunethu6151
@tharunethu6151 4 жыл бұрын
@@sethmibhagya aaaa ehema kiyanna epai oyage akka kiyala sorry 😍
@lovely4623
@lovely4623 4 жыл бұрын
Ow😥
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
අහම්බෙන් ඇහුන සිංදුවක් .දැන් on repeat 🥺💗
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
මේ සහෝදර බැදිම සදාකල් මේ ලෙසම ආදරණියව පවතිවා😭🙏
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 4 жыл бұрын
♥️
@isharajananjani6777
@isharajananjani6777 4 жыл бұрын
❤️❤️
@liyanagekumara3162
@liyanagekumara3162 4 жыл бұрын
💚💛🧡❤
@chamudigihansadesilva
@chamudigihansadesilva Жыл бұрын
💗🥺💗🥺💗
@praveena.r3638
@praveena.r3638 3 жыл бұрын
ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.."සුබපැතුම් ආදරෙන්.... " ඒ ටික ගොඩක් ලස්සනයි❤️🌸🤗
@sasiruwanniarachchi3624
@sasiruwanniarachchi3624 4 жыл бұрын
0:10 when dinakshie says mage nangi neh those words really touch my heart im almost in tears after hearing that part😥
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 4 жыл бұрын
😭♥️
@stelagunawardana8800
@stelagunawardana8800 3 жыл бұрын
@@ShanudriePriyasadtv nangi lassanai mama oyata godak kemathi niliyak mata oyage phone number eka denawada please katha karannath asai
@charucharumalshani1329
@charucharumalshani1329 2 жыл бұрын
අදටත් නංගියෙක් අක්කා වෙනුවෙන් කිව්ව එකම සිංදුව🥺
@sewwandiweerasinghe-kb7bd
@sewwandiweerasinghe-kb7bd Жыл бұрын
උන්නා එක ගංගාවක
@isharaperera6893
@isharaperera6893 4 жыл бұрын
හරිම ලස්සනයි ,මේ සිංදුව ලස්සන වුනේ, වචන වලට වඩා...,සංගීතයට වඩා...ඒ "බැදීමයි" මේ සිංදුවට වටිනා කමක් ගෙනාවේ .....,ඒ බැදීමයි. මේ ලෝකෙ කිසිම හේතුවකට ඒ බැදීම පලුදු කරන්න ඉඩතියන්න එපා ....❤️
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 4 жыл бұрын
WoW ☺️♥️
@thirunistoy4958
@thirunistoy4958 4 жыл бұрын
W0W
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 4 жыл бұрын
Thanks Ramod♥️
@hansierandi2743
@hansierandi2743 3 жыл бұрын
Wow akki lassanai ❤️❤️❤️❤️❤️
@stelagunawardana8800
@stelagunawardana8800 3 жыл бұрын
@@ShanudriePriyasadtv nangi oyage phone number eka dala ne dannako please
@TheOne-eg7xs
@TheOne-eg7xs 4 жыл бұрын
බලන්න කලින්ම like කලා හොදේ.. 🤗🤗🤗💕💓
@shriyanthibhanuka6815
@shriyanthibhanuka6815 3 жыл бұрын
ලස්සනයි shanudrie
@lumbiniedirisinghe336
@lumbiniedirisinghe336 2 жыл бұрын
මේ ගීතයට thank you ශනුද්‍රි....ගොඩක් ආදරණීය, දැනෙන,වටිනා ගීතයක්....ඒ හෑගීම ඇත්තෙන්ම දැනුනා..❤️
@hansuherath283
@hansuherath283 4 жыл бұрын
මේකනම් හරි ආදරනීයයි....හරියට හිතේ දුකක් ගුලි කරන් හැබැහින් හිනා වෙනවා වගේ....❤️❤️💔💔
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
ඔව්
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
ශනුද්‍රි ගේ expressions ෆට්ට
@DasunMadushan
@DasunMadushan 4 жыл бұрын
Beautiful
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 4 жыл бұрын
Thankyou Dassa ♥️
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 11 ай бұрын
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
අක්කාට හොදම තෑග්ගක් දිල ලස්සනයි ❤❤❤❤❤❤
@ruthsalomi5821
@ruthsalomi5821 Жыл бұрын
ඇත්තටම සහෝදරත්වය මොකක්ද කියලා කවුරු මොන දේ කිව්වත් ඔයාලා හරි ලස්සනට කියලා දෙනවා. සුභ පතනවා හැමදාම මේ සහෝදරත්වය,බැදීම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබෙන්න කියලා. ❤❤
@telecomabc5401
@telecomabc5401 3 жыл бұрын
💙ඇත්තටම ලස්සන සන්වේදී සින්දුවක් 💛 ආදරනීය සහෝදර , සහෝදරියන්ට💜️ අනිවාර්යයෙන්ම මේ සින්දුව වටිනවා 💙
@navinduperera7740
@navinduperera7740 4 жыл бұрын
You are an allrounder mannn!!!! You can act. You can sing. You can cook. Simply you are an allrounder. You are a gift for Sri Lanka. Lots of love for you, your sisters and your family. God bless all of you
@malipeiris6260
@malipeiris6260 4 жыл бұрын
She can dance too
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 4 жыл бұрын
Thankyou ♥️
@pradeepk1275
@pradeepk1275 Жыл бұрын
Mama oyata gobak adarei akki
@shenaya_vanhoff_new
@shenaya_vanhoff_new 4 жыл бұрын
අක්කිට සුභ පැතුම් !අපෙනුත් 🤗🤩🤩🤩🔥🔥💖💖💖💖
@shashikalakumarasinghe471
@shashikalakumarasinghe471 2 жыл бұрын
ලෝකෙ උතුම්ම බැදීමක් තමා සහෝදර බැදීම කියන්නේ.මටත් අයියලා තුන්දෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා.ඔයාලා තුන්දෙනාගේ බැදීමත් උතුම් බැදීමක් අක්කේ.ඔය තුන්දෙනාගේ බැදීම සසර් වසන තුරු,නිවන් දකින තුරු උප උපන් ආත්මයක් පාසාම පවතින්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️♥️ ඒ වගේම එන ආත්මෙත් ඔයාලා තුන්දෙනා එකම සහෝදරියෝ තුන්දෙනා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කේ.පරිස්සමෙන් ඉන්න කට්ටියම.ආදරෙයි ඔයාට ❤️
@ishuchanakaishu6380
@ishuchanakaishu6380 4 жыл бұрын
අැස් දෙකට කඳුළුත් ඉණුවා , ලස්සනයි , තෙරුවන් සරණයි!
@shashikachamali8561
@shashikachamali8561 4 жыл бұрын
ගොඩක් ලස්සනයි 😍 මටත් නංගිලා දෙන්නෙක් ඉන්නවා..හිතට ගොඩක් දැනුන සිංදුවක් 😘😘ඔයාල හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා 😘
@manjulapremathilaka9670
@manjulapremathilaka9670 3 жыл бұрын
Matth nngila dennek 😁♥️
@prabathsanjeewa5567
@prabathsanjeewa5567 2 жыл бұрын
මටත් ඉන්නවා නංගිලා දෙන්නෙක්... මේ සිංදුව අහද්දී කොයි මොහොතක උනත් මගේ ඇස් වලට කදුලු එනවා...එයාලව මතක් වෙනවා.. ඔයාගෙ අක්කි වගේම මමත් වාසනාවන්තයි නංගිලා දෙන්නෙක් ලබන්න.. තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න මං ඔයාට සුභ පතනවා.. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න....!!!
@sujeewamalkanthe616
@sujeewamalkanthe616 3 жыл бұрын
Very beautiful shnu akki.... Me athme sahodarayek labann pina nathi unat labana athme mt sahodarayek labenn kiyala mama prarthna karanawa.
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 4 жыл бұрын
සියළු සත්වයො නිදුක් වේවා,නීරෝගී වේවා,සුවපත් වේවා.😘
@kaviniimalsha1765
@kaviniimalsha1765 4 жыл бұрын
සහෝදර සහෝදරියෝ කවුරුත් නෑ. ඒත් මේ සින්දුවට ඇඩුනා.. 😥 දෙවෙනි වතාවට මේ බලන්නේ ☹️
@kpoptrendsbtsedition5548
@kpoptrendsbtsedition5548 4 жыл бұрын
I'm also lil sis in our "3 sisters" squad,this hit absolute right place in my heart. Not long ago my sister's wedding was there and ,now this makes me crying like a baby. All the memories were flashback in front of my eyes like a movie. This is so saaaad girl. n Thanks for this.
@madushanikumarathunga9160
@madushanikumarathunga9160 4 жыл бұрын
same thing happen with me dear
@rashmijeewan1923
@rashmijeewan1923 3 жыл бұрын
දැනගෙන ඉදියෙ නෑ සිංදු කියන්න පුලුවන් කියලා.ගොඩක් ලස්සන කටහඩක්.ගොඩක් ලස්සනයි සිංදුව.ගොඩක් දක්ශතා තියන කෙනෙක්.wish you all the best in your future..i love you..
@sadeshnahimansi324
@sadeshnahimansi324 4 жыл бұрын
දෙවෙනි අම්මා කෙනෙක් නම් නැහැ.....දෙවෙනි තාත්තා කෙනෙක් ඉන්නෝ....🙂😘💪❤️ Song ekh lassanai......😘❤️
@manu4344
@manu4344 3 жыл бұрын
Matath dennek inno😊❤❤
@malimali3142
@malimali3142 3 жыл бұрын
matath❤❤
@reetafernando2693
@reetafernando2693 4 жыл бұрын
One day my sisters will sing this song . ❤️❤️❤️❤️❤️ For every group of three sisters. Beautiful voice .
@manjulapremathilaka9670
@manjulapremathilaka9670 3 жыл бұрын
😁♥️♥️
@shreetv-6161
@shreetv-6161 4 жыл бұрын
ඒ මිව්සික් එක මෙලඩි එක වොයිස් එක ආයෙමත් 2000-2010 කාලයට අපිව අරගන ගියා. හරියට හිරු මැකීයයි නීල අහසේ + මගේ ජීවිතේ...සොදුරේ ඔබ පමණයි සොන්ක්ස් දෙකේ මික්ස් එකක් වගේ 😍
@deshinirajapaksha5760
@deshinirajapaksha5760 2 жыл бұрын
Godak lassanai ...❤️❤️matath innawa akka nenek😘😘 very nice song
@doloresperera8575
@doloresperera8575 4 жыл бұрын
Such a beautiful song sung for her beautiful sister on her wedding day wow Shanu what a perfect song with your melodic voice spectacular 👏👏👏 had me in tears 🥺🥺🥺 you keep shining like a star each day ✨
@Sonam_Gauri_
@Sonam_Gauri_ 4 жыл бұрын
මට අක්කලා නංගිලා නෑදෑයෝ කවුරුවත් නෑ ශනූ ... ඒත් මේ සිංදුව මාව අඩවනවා...♥️
@prabhaniekumarasinghe4494
@prabhaniekumarasinghe4494 3 жыл бұрын
😭
@chmaichami6809
@chmaichami6809 3 жыл бұрын
❤❤❤
@poornimasandamali3395
@poornimasandamali3395 3 жыл бұрын
මාවත් 😔😔😔
@madushithilakshika6469
@madushithilakshika6469 4 жыл бұрын
හදවතට දැනෙන විදියට කියනවා හරිම ලස්සනයි ♥️♥️
@tjauto8636
@tjauto8636 3 жыл бұрын
කාලෙකින් අහපු ලස්සනම සින්දුවක්... ♥️💆‍♂️
@Rainbow_Resins
@Rainbow_Resins 4 жыл бұрын
Wowww 🔥🔥🔥🔥🔥👌👌👌👌👌 මට නම් දෙවනි අම්මා කෙනෙක් නෑ..ඒත් ගොඩාක් හදවතට දැනුනා ඒ සිංදුව ❤❤❤❤❤
@t.pyashodamanohari5560
@t.pyashodamanohari5560 2 жыл бұрын
ලස්සනයි රගපාන්න වගෙම ගායනයටත් ඔයා දක්ෂයි අක්කේ ♥️♥️😘
@tharushikaavya9672
@tharushikaavya9672 Жыл бұрын
Ane harima lassanay song eka sheshadri akki podi kaaleth godaak lassanay
@meriyanperera1825
@meriyanperera1825 4 жыл бұрын
හරිම ලස්සනයි දුවේ.ඔය ලෙන්ගතු බව ආදරය සහෝදරත්වය මැරෙන තුරුම රැක ගන්න දුවේ සුභ පැතුම් ජේසු පිහිටයි 🙏💐❤️
@chathurangaa2879
@chathurangaa2879 4 жыл бұрын
දැන් ඉස්සරහට නංගිලා ඔක්කොම අක්කගෙ wedding එකේ මේ සිංදුව කියලා අක්කව අඬවයි නේද?
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 4 жыл бұрын
Ai ehema awulda
@nihalpathirathna618
@nihalpathirathna618 4 жыл бұрын
Aniwaren
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ සින්දුව වෙඩින් වලදි trend එකක් වේවී🔥
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ සින්දුව වෙඩින් වලදි trend එකක් වේවී🔥
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ සින්දුව වෙඩින් වලදි trend එකක් වේවී🔥
@samudikarathnayake3392
@samudikarathnayake3392 4 жыл бұрын
I got no siblings but this made me miss the siblings that I never had! I love shanudrie so much. She’s so beautiful,talented,humble and adroit. Be happy forever ♥️
@chathu6409
@chathu6409 2 жыл бұрын
Mtth innw nngi knk..as dekt kandulu aawa ...lassny ee tgrmt 😍😘
@RahmanRahman-cw7nh
@RahmanRahman-cw7nh 3 жыл бұрын
My sister passed away 2months ago.... this song heart touching 💓😭 pray for her soul to rest in peace....my Angel
@rkdon3880
@rkdon3880 4 жыл бұрын
Absolutely beautiful. Shanu's expressions and the clarity in her voice define her signature tone. Good luck Shanu.
@madhushani899
@madhushani899 4 жыл бұрын
සහෝදරයො නැති දුකට කදුලු ආවා මේ සින්දුවට..කාට මෙහෙම දේවල් කියන්නද..බැඳලා ගියා කියලා කවුරු වෙනුවෙන් අඩන්නද😔😔😔
@dahamiadisha9146
@dahamiadisha9146 4 жыл бұрын
😢😢
@manisham5585
@manisham5585 4 жыл бұрын
😢😢😢
@kumarasujith5759
@kumarasujith5759 4 жыл бұрын
💖💗💝💕💕💕💝💖💗
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
මට ත් කවුරුත් නෑ අනේ
@sanethyanethuni5159
@sanethyanethuni5159 3 жыл бұрын
මටත් නැ අනේ ❤️
@hashaniyasanthika8042
@hashaniyasanthika8042 2 жыл бұрын
voice eka harima lassnai aththamai thawa godak songs oni akke, hithata patta widihata wadinawa e voice eka
@ashenikajayakody1545
@ashenikajayakody1545 2 жыл бұрын
මා ගාවින් සෙවනැල්ලක් වාගේ ඇවිදින් පියඹා යන්න යනවා වාගේ මොහොතින් මොහොතක් ගෙවී කාලේ දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ සුබ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ...// හිනැහෙන හඩ රැව්දී ගේනා දගකාරකම් මං පානා නුඹෙ අඩුවට පාලුවේ වාගේ එලබෙන හෙට මොහොතක් පාසා හිනැහී හිදින්න පායා ඔබ කුමරුන්ගේ උණුහුම් තුරුලේ... හිරුගේ ලොවේ පායා සද සීතලෙන් නාවා පුරවන්න සිහිලෙන් ඒ ලෝකේ.. අපි ආදරෙන් උන්නා වාගේ හෙටත් ඉන්නා බව මං දනී ඔබ ඒ ලෝකේ... සුබ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ...///
@TevnakaSilva
@TevnakaSilva 7 ай бұрын
Thank you
@HarshaSewwandi-o1c
@HarshaSewwandi-o1c 7 ай бұрын
❤❤❤
@sandamaliwijethunge9749
@sandamaliwijethunge9749 4 жыл бұрын
සහෝදර බැදීම.. මොන කතා කිවුවත් එයාලත් මිනිස්සු මේ හැමදේම දරාගන එයාලගේ ගමන එයාලා යනවා..
@danumalsha4059
@danumalsha4059 3 жыл бұрын
හරිම ලස්සනයි ශනු අක්කියෝ...❤🔥 ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට මං සුබ පතනවා...😌❤🤝 මටත් ඉන්නවා අක්කියෙක් මගේම අම්මා වගේ ගොඩක් හොදින් බලා ගන්නවා අාදරේයි ගොඩාරියක්ම එයාට...😘❤🧚‍♀👭
@nimalawathy6543
@nimalawathy6543 2 жыл бұрын
Godak lassanai akki good luck 🙏🙏🙏👍👍👍really
@ninonino5681
@ninonino5681 4 жыл бұрын
My sister is also preparing for her wedding and this makes me cry..coz she is my mother..not 2nd...❤❤❤❤❤❤❤❤❤❤
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Seriously BLOOD is thicker than water! 💎 🤞Hats off to all to Dewani ammas in the world 🌍
@shalinda_
@shalinda_ 4 жыл бұрын
Aww muggle born akke 🤗🤗🖤❤️
@SanduniImesha-j4p
@SanduniImesha-j4p 11 ай бұрын
මටත් ඉන්නවා ....මෙ වගේම මන් ගාවින් හැමවෙලාවෙම ඉන්න හරි අාදරණිය දෙවෙනි අම්මා කෙනෙක් ...එ් මගෙ අක්කා.ඔයාලටත් ඉන්නවා අැති මට වගේම හදවතේ කියා ගන්න බැරි අාදරයක් හමු වෙච්ච අාදරණීය සොදුරු දෙවෙනි මාතාවක්.ඉතින් මෙ ගීතය හැමෝගෙම මතකයන් අලුත් කරනවා ....❤
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 6 ай бұрын
ඒ Voice එකත් Song එකත් හරිම ලස්සනයි ඒවගේම කටහඩ ඇහෙද්දි වළාකුලක් වගේ ඈතට ඈතට යනවා හරිම මිහිරියි සුන්දරයි ඹබේ ගැයුමත් අක්කියෝ 💕💕💕💕💕💕
@shashimadhu5703
@shashimadhu5703 4 жыл бұрын
හරිම ලස්සනයි ඇහැට කදුලුත් ආවා😍
@ramanimalwatta2492
@ramanimalwatta2492 4 жыл бұрын
Ahata nathiwa kanata kadulu anawadha yalu
@sanjeewadon4521
@sanjeewadon4521 3 жыл бұрын
මෙක භාවනාවක් වගේ හරිම ලස්සනයි පරණ මතක අලුත් වෙනවා
@SupunPerera-n4p
@SupunPerera-n4p Жыл бұрын
මටත් අක්කලා දෙන්නෙක්ම ඉන්නවා මේ සින්දුව අහද්දි එ දෙන්නා ලග ඉදියනම් කියලා හිතුනා ලග නැති වෙන්නම ඕන අඩුව දැනෙන්න ... හරිම ලස්සනයි හදවතට දැනෙනවා ❤
@bgdmadu
@bgdmadu 5 ай бұрын
Harima lassanai akka manika
@yethuni0626
@yethuni0626 3 жыл бұрын
Wow මාර ලස්සනයි 👍👍👍👍😘😘😘😘අක්කලා,නංගිලාට ලස්සන සින්දුවක් 🥰🥰🥰🥰
@IshaniSamaraweera
@IshaniSamaraweera 4 жыл бұрын
Missed the day my two elder sisters left home when they are getting married. Really heart touching and miss them so much..❤️
@sawanimj
@sawanimj 2 жыл бұрын
මේ සින්දුව අහද්දි කදුලු එනවා හිතට දැනෙන වචන තියෙන song එකක් සුන්දරව හැඩට ගායනවා කරනවා .ඔයා ශනු 👌👍 මේ වගෙ සින්දු තව ගයන්න සුබ පැතුම්, බුදු සරනයි! ❤️
@sitharamadhuwanthi5333
@sitharamadhuwanthi5333 2 жыл бұрын
ඇත්ත 🥺 මම අක්කා එක්ක රණ්ඩු කරනවා එත් මම එයාට ගොඩක් ආදරෙයි 🥺❤️ ඒක හිතේ තියාගෙන ඉන්නවා
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Erissiya karanna hoda ne lassana deta lassanai kiyanna Oni budusaranai saranai duwe oya lassanai wagema katahadath harima mihiri 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️mona unath daruwo thun dena harima hedai ❤❤❤❤
@ruvinisandarenu2749
@ruvinisandarenu2749 4 жыл бұрын
නංගිලා දෙන්නෙක්ගේ ලොකු අක්කෙක් මාත්.. ඒ වචන ටික හදවතටම දැනුණා...❤️❤️❤️
@Shavinofficial
@Shavinofficial 4 жыл бұрын
Denon Bro This is LITTTT ❤️🔥🔥🔥🔥🔥
@thamindudhananjaya5313
@thamindudhananjaya5313 4 жыл бұрын
Thanks Bro ❤️❤️
@hsnfernando9560
@hsnfernando9560 3 жыл бұрын
oya harima lassanai so beautiful 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ChamilagayangayanChamila-st1tf
@ChamilagayangayanChamila-st1tf Ай бұрын
හරිම ලස්සන සින්දුව්❤❤❤ආදරෙයි සාසාරිද්‍ර
@angijay9001
@angijay9001 4 жыл бұрын
Shanu it’s simply amazing .. I loved every bit even your attire suits u so well .. please do something more with your musical talent ..
@dilkiharshika383
@dilkiharshika383 2 жыл бұрын
දෙවනි අම්මෙක් නෑ.. දෙවැනි අප්පච්චි ලා හතරක් ඉන්නවා.. ඒත් අක්කියෙක් ඉදියනම් මට මගේ කියලා 🥺 හරිම ලස්සනයි
@CarlosSantana-zf9rs
@CarlosSantana-zf9rs 4 жыл бұрын
මා ගාවින් සෙවනැල්ලක් වාගේ ඇවිදින් පියඹා යන්න යනවා වාගේ මොහොතින් මොහොතක් ගෙවී කාලේ දිනයක් ඇවිදින් අත ගන්න කුමරාගේ සුභ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවැනි අම්මා නුබයි මගෙ ලෝකේ // 🥺🥺🥺🥺 😭😭😭😭
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
ෆට්ට නේහ්
@everythingaboutsrilanka1217
@everythingaboutsrilanka1217 4 жыл бұрын
kzbin.info/www/bejne/gGnRlYOJeKt9o6M
@VijaiSurya-rk3oq
@VijaiSurya-rk3oq 2 ай бұрын
ශෝක්,අක්කේ..ලස්සන සොන්ග් එකක් ✨✨😘😘🥰🥰😁😁❤❤👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨💘💘👌👌👍👍🙏
@amayacasendra8160
@amayacasendra8160 3 жыл бұрын
අක්කලා,අයියලා නැති අඩුව තේරෙනවා.මේ සින්දුව අහනකොට ගොඩක් දුක හිතුනා.🥲සින්දුව ලස්සනයි ශනුද්‍රි.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Shanudrie - Priye (ප්‍රියේ) | Official Music Video
3:18
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
මහමායාවරුනේ - Lyrics
3:38
Beatdropmusic
Рет қаралды 5 МЛН
Jackson Anthony - Aadare (ආදරේ) - At home version
3:56
Jackson Anthony
Рет қаралды 7 МЛН
කැදැල්ලෙ ඇති වූ | Kedelle Aethi Wu - Dinakshie Priyasad
3:52
Saranga - Dinakshie Online
Рет қаралды 1,8 МЛН