කැදැල්ලෙ ඇති වූ | Kedelle Aethi Wu - Dinakshie Priyasad

  Рет қаралды 1,889,413

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Original Melody & Artiste - Mignonne Rutnam
Lyrics - Karunarathne Abeysekara
Cover music arranged by Rihan Fernando at Redfox Studios
Mix and Mastered by Pasan Liyanage at Redfox studios
DOP and Editor - Thilinda Priyasanka
Photography - Beyond Destiny
Hair and Makeup Artist - Makeup studio by Nuwan Wijethunge
Jewelry- Elly creations
Saranga’s outfit - Grooms Art
Location - Joe’s Village Villa, Hokandara

Пікірлер
@shanikawijesinghe4393
@shanikawijesinghe4393 3 жыл бұрын
මේක අහපු බලපු වාර ගණන මට මතක නෑ....ඒත් ඒ හැම වතාවෙම මේක බලලා ඇස්වලට කඳුළු ආවා...හැම ගෑනු ළමයෙක්ගෙම ඉරණම....ඉපදුණු දා ඉදන් හැදුනු වැඩුනු දෙමාපියන්, යාළු වුණ තරහ වුණ සහෝදර සහෝදරියන් දාලා යද්දී ඒ වේදනාව....😔
@tharushiperera2805
@tharushiperera2805 3 жыл бұрын
Akka🥺🥺
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
Aththamai
@mdsarath9605
@mdsarath9605 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@niroshanissanka412
@niroshanissanka412 4 жыл бұрын
මේ කෙටි ජිවන ගමනේ සතුට ඇති තැනයි නැවතිය යුත්තේ. ඔබ දෙදෙනාට සුභ අනාගතයක් වේවා! බුදු සරණයි ජේසු පිහිටයි!
@rain1179
@rain1179 4 жыл бұрын
කෙටි සසරෙ ?
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
19//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️
@delaneemendis6131
@delaneemendis6131 4 жыл бұрын
I have known Saranga from his childhood days, how often we have met at Thurstan College, my son Dilshan studied with him, I still admire Saranga, Wishing you all happiness with Dinakshi , I really love her .All the best. To both of you.
@delaneemendis6131
@delaneemendis6131 4 жыл бұрын
Thank you Saranga.Hope you and Dinakshi doing great with all your happiness. ❤❤❤
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
ආදරෙයි අපේ දිනූ අක්කිට .සතුටින් ම ඉන්න ලැබේවා !😘😘 සාරංග අයියා එතන මාර ගාම්භීර පාටයී 💚
@AnushkaSenarathna
@AnushkaSenarathna 4 жыл бұрын
ගොඩක් ලස්සනයි.ගෑණු ළමයි විතරක් ඉන්න පවුලක බැඳීම ගොඩක් වැඩි..හදවතින්ම සුභ පතනවා.විවාහා ජීවිතේ සතුට සාර්ථකත්වය හැමදින රැඳේවා කියලා.❤
@dthathad3840
@dthathad3840 4 жыл бұрын
Man asama karana akkala nangila thundenek....mn godak garu karana ammala dennekge lamay Sarangay Dinakshiy....pudumaaaaakara widihata me song eka hithata weduna...රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!!
@ayeshaherath3468
@ayeshaherath3468 4 жыл бұрын
This song melted me and reminds me a day before seven months ❤️ මව්පියෝ දෙන්නා...නංගිලා දෙන්නා ගැනමයි සිහිවන්නේ...👨‍👩‍👧‍👧 . . . පෙමිනා....වෙලෙනා....හදගැස්ම මා පෙළන්නේ... ආදර සැමියා මවන ලෝකයේ සැප පතමිනි යන්නේ... 🤵❤️👰
@nilminigamage3204
@nilminigamage3204 Күн бұрын
මේක trending නොවුනොත් තමයි පුදුමෙ පුතා. It brings tears to eyes as it is so meaningful. Your family headed by a hero in our country is very beautiful Putha! Keep stunning Putha! ❤❤❤❤❤
@chandimapathiraja584
@chandimapathiraja584 4 жыл бұрын
හරිම ආදරණීයයි ඔය පවුලේ බැඳීම ජීවිතේ දේවල් හිමිවෙනවා අහිමිවෙනවා ඒත් අපි ඉස්සරහට යන්න ඕනි හැමදාම ලතවෙවී නොඉඳ හැමදාමත් සතුටින් ඉන්න 🥰
@foxpara4576
@foxpara4576 4 жыл бұрын
හරි බන් නැද්දේ එල😂😂😂
@pravinayo3067
@pravinayo3067 4 жыл бұрын
මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩkzbin.info/www/bejne/qmbLfHp8qqyDfac හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.
@oshifernando8621
@oshifernando8621 4 жыл бұрын
Very nice.lovely.subama suba anagathayak oyala dennata.hemadamath sathutin inna. God Bless U..... 💖💖💖💖
@shaly76
@shaly76 4 жыл бұрын
මිනිස්සු දාහක් කතන්දර කියයි.හොඳ දේත් නරකට දකින එක ලෝකෙ හැටි.සාරංග හොඳ කෙනෙක්.හැමදාම සතුට ලැබේවා...ජීවිතේ සාර්ථක වේවා...
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@KanchuKa
@KanchuKa 4 жыл бұрын
Good job Thilinda 😍
@prasnnachaturanga5431
@prasnnachaturanga5431 Жыл бұрын
5gt
@ManuraSusathmika
@ManuraSusathmika Жыл бұрын
Ponchuka😂
@SujeewaBandara-ed8tx
@SujeewaBandara-ed8tx Жыл бұрын
A kanchu
@samanpadmakumara48
@samanpadmakumara48 2 ай бұрын
හරිම ලස්සන ගීයක් අතිශය මනරම් එදා අපි ඇසූ රසවින්දනයෙන්ඉතාම ඉහළ ගීයක් අසන්න ලැබීම ඉතාම සතුටට කරුනකි .
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 4 жыл бұрын
ජීවිතේ අමාරුම දුක්බරම කාලෙකදි හමුවන ආදරේ ගොඩක් වටිනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් සාරංග අයියා හරි සැහැල්ලුවෙන් ඉන්නේ. දිනක්ෂි අක්කේ සාරංග අයියව හැමදාමත් මේ වගේ සතුටින් තියන්න. ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
@ireshakularatne5816
@ireshakularatne5816 4 жыл бұрын
ඇත්තම ඇත්ත ❤
@inokaino8506
@inokaino8506 4 жыл бұрын
Ow. Dilhara.. Oya hena awanka yek... Attama Attak kiwwe.. Ow.. Life eke pattama Duke dee meet wenna oni hodama wisswase wantha Adare pamanai... Meh Adare hinha duk vinda ayata... Mo kiyanneh duk wenna a epa.. Eeeta wada dhas ginayakin hoda kello th ennawa... 🌹🌹.. Hoda kello th ennawa. 💖💖
@liyanagekumara3162
@liyanagekumara3162 4 жыл бұрын
Ou
@jru440
@jru440 Жыл бұрын
බලපූ කීවෙනි සැරේද කියල මතක නෑ බලන හැම සැරේම ඇසට සතුටු කදුලක් එනව.හරිම ලස්සනයි.ඕගොල්ලො ඔක්කොටම ගොඩක් ආදරෙයි.
@deeplove1320
@deeplove1320 4 жыл бұрын
කවුරු මොනවා කලත් කිව්වත් කෙනෙක්ට දෙයක් ලැබෙන්න තියේ නම් මොන විදියෙන් හරි ලැබෙනවා කිවන එකට එක උදාහරණයක්, සතුටින් ඉන්න හැමදාම ❤
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Oyw sub kl mth krn
@sandunipathiranage872
@sandunipathiranage872 4 жыл бұрын
අනේ ඇත්තමයී ...!! ❤️😘
@sandunfernando789
@sandunfernando789 4 жыл бұрын
Ow ateetaya dan amataka karanna one eka mathak kara kara heteyoth oyalata idereyata yanna baa .. Congregation
@deeplove1320
@deeplove1320 4 жыл бұрын
@@rosywick228 කාගෙවත් මනුස්සයෙක් ලැබුනු එකම සහ පලමු කෙනා නෙමෙයිනෙ මේ, මනුස්සයෙක් ලං වෙන්නෙ සතුට ආදරය තියෙන තැනට, ඒක වැරැද්දක් වෙන්නෙ අනියම් සම්බන්ධයකදි විතරයි, අපිට අනුන්ගෙ දේවල් වැඩක් නැ, මේ දෙන්නම රටේ ප්‍රසිද්ද චරිත නිසා කතා වෙනවා හැමෝම, එක එක අයට එක එක කෝණයෙන් බලන්න පුළුවන් මේ ගැන 😊
@sandaruwanidinesha9884
@sandaruwanidinesha9884 4 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයාලා හැමදාම සතු ටින් ඉන්න අක්කිට මම ගොඩක් ආදරෙයි මෙි ලෝකේ බැන්දකෙනෙක් බදින්නේ ඔයා විතරද.අනික ඔයයි අයියයි ගොඩාාාාාාාක් maching darling congratulations dennatma.wish karnne hadawthinmai hemdamath sathutin inna dennage prashnathiyenam adaren wisadaganna akiyo ayya godak nihathamani oya wagema adarei godaaaaaaaaaaaaaaaaaak issara wgema happyen inna minissu iirshiywata kiyana katha gannan ganna epa menika.
@shanaya.1428
@shanaya.1428 4 жыл бұрын
මොන දේ උනත් ගැලපෙනම දෙන්නා කවදා හරි මුනගැහුන ...congratulations aiye..❤
@DilrukshibaronsaffairsduwaPere
@DilrukshibaronsaffairsduwaPere 4 жыл бұрын
Harima lasanai dukai...oyala dennatA mage hadawathin subba pathanawa...mallo nango😘..jesu pihitai...mm dubai.addarei....
@irushapatuwathavithane5541
@irushapatuwathavithane5541 4 жыл бұрын
New face given to the lovely song of Mignonne Ratnam(later Fernando)..love it and in with it..and so happy for you two!
@damayanthivlokuge614
@damayanthivlokuge614 4 жыл бұрын
හරිම ලස්සනයි ඔය දෙන්නට සුභ මංගල්‍යයක් වේවා බුදු සරණයි
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
අනේ..හරිම ලස්සනයි.ඔබ දෙදෙනාට අප සුභ පැතුම් ඵක් කරනව.සුභ මංගලම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@p.n.tharangani2142
@p.n.tharangani2142 4 жыл бұрын
Godaaaaak lassanaiiii aiya,akki.godak sathutui.as walata kadulu awa.සතුටින් inna hemadama suba pathanawa 💖💖💖💖💖💐💐💐💐bs
@nilukshiweerakoon
@nilukshiweerakoon 4 жыл бұрын
සුබ පැතුම් දෙන්නටම!!!! හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා. ලස්සන සාරන්ග දිනක්ශී පැටව් දකින්නට ලැබේව. බුදුසරණයි god bls!!!
@abckirilly6663
@abckirilly6663 4 жыл бұрын
Lassanai ගොඩාක් ආදරෙයි .පරිස්සමින් inna budusaranai kuwait sita wasana 🌹❤
@sewmikumari2053
@sewmikumari2053 Жыл бұрын
දෙන්නගේ තුල තියන ඒ තේරුම් ගැනීම අද කොච්චර ලස්සනද ❤
@dineshasela3359
@dineshasela3359 4 жыл бұрын
Lassanayi..jivithe thiyenakan ekata adaren jiwathwenna dukedith සැපේදිත් ekata inna wasanawa labewaa..!!!
@vlogsofph7164
@vlogsofph7164 4 жыл бұрын
මගෙ wedding එකට මම මේ song එක ගායනා කලා.හිත ඒ දවසට ආයෙත් දිව්වා ඒ හැඟීම වචනෙන් කියන්න බෑ ඇස්වලට කඳුලු එනවා අදටත් අම්මයි තාත්තයි නංගියි මල්ලියි බදාගෙන එදා අඬපු හැටි මතක් වෙද්දි. සුභ පැතුම් දෙන්නටම 💕💕 My favorite couple 💕
@jayanisadeeka6708
@jayanisadeeka6708 4 жыл бұрын
Wow සතුටින් inna හැමදාම
@sujeewajayasinghe9325
@sujeewajayasinghe9325 4 жыл бұрын
Omg...i don't know how many times I watch this....sooooooo heart touching.....stay together forever you both
@Nawanjana196
@Nawanjana196 2 жыл бұрын
Lassanai dinakshi akka. Harima lassanai akki. Lassanai akke oya.aderei akki 😘😘😘❤❤❤❤❤🌷🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹🌹🌹🏵🏵🏵🏵🌸🌸🌸🌸💐💐💐🌻🌻🌻🌼🌼🌼👍🏻👍🏻👍🏻👍🏻✨✨✨❤❤❤❤❤😍😍😍😍
@hansi9279
@hansi9279 4 жыл бұрын
හරිම ලස්සනයි ! අලුත් ජිවිතයට අයියටයි අක්කටයි දෙන්නටම ආශීර්වාද කරනවා ! මොන ප්‍රශ්නේ ආවත් එකට ඉන්න . තමන්ට ඕන විදියට විතරක් ජිවත් වෙන්න ! බුදුසරණයි ! 💐♥️
@anuththarakavindi627
@anuththarakavindi627 4 жыл бұрын
තෙරුවන්සරණයි ඔබ දෙපලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ජයෙන් ජයවේවා.
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න දිනක්ෂි❤❤ සාරංග..තෙරුවන්සරණයි !
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 4 жыл бұрын
godak lassanai.suba pathanawa oya dennata ...jesu pihitai..oyala hamotama....❤❤❤❤❤❤
@pasindudilanka3964
@pasindudilanka3964 4 жыл бұрын
ලැබෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ඉතින් පොලොව පලාගෙන හරි ඇවිත් තමන් ලගටම එනවා . 😍
@ayeshadinu2908
@ayeshadinu2908 4 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@inokaino8506
@inokaino8506 4 жыл бұрын
Hmm.. Oba hari. 🌹
@dilmitharushi960
@dilmitharushi960 4 жыл бұрын
Aniwa
@pravinayo3067
@pravinayo3067 4 жыл бұрын
මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩkzbin.info/www/bejne/qmbLfHp8qqyDfac හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.
@madhushanisenadheera2374
@madhushanisenadheera2374 4 жыл бұрын
♥️♥️♥️
@kumarathalpawila3124
@kumarathalpawila3124 4 жыл бұрын
Wow dinu eka film ekak wagei et ita wada emotional dawala maligawe surakumariya. hari lassanai best of luck
@OshadiRashmila-re6kh
@OshadiRashmila-re6kh Жыл бұрын
ඔයාලා දෙන්නට කවුරු බැන්නත් ඔයාලා දෙන්නා හරිම ලස්සනයි පවුලම ශෝක් ♥️💖😘අපි ආදරෙයි 💖
@sandalisandali3208
@sandalisandali3208 4 жыл бұрын
Ammane kella .gd luck .harima lassanai .happy life .akka n ayya
@sarangiliyanage7803
@sarangiliyanage7803 4 жыл бұрын
හොදින් ඉන්න අක්කේ, අයියේ. අතීතය වර්තමානයට ප්‍රශ්නයක් කර ගන්න එපා. සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලා දෙන්නටම.💝💝
@fernandomadurika9498
@fernandomadurika9498 4 жыл бұрын
හරිම හරිම ලස්සනයි වීඩියෝ එකක් හැමදාමත් සතුටින ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ඔබ දෙදෙනාට ❤️❤️
@nilanmenu7531
@nilanmenu7531 4 жыл бұрын
අැත්තටම මාර ලස්සනයි.💛💛💛 ලස්සන වෙඩින් එකක් තියෙයි. අාසාවෙන් බලන් ඉන්නවා ඔයාලා දෙන්නගෙ ලස්සන දකින්න. 👰💑💐💐💐
@manolikumari8506
@manolikumari8506 2 ай бұрын
හරිම ලස්සනයි, එක වගේ දුවලා තුන්දෙනෙක්
@qusaialhajry9354
@qusaialhajry9354 4 жыл бұрын
මමත් ගොඩක් කැමති රංගන ශිල්පියෙ සාරංග දිසාසේකර ඔයාල දෙන්නටම නිදුක් නිරෝගිමත් සුබ ජිවන ගමනක් ප්‍රාර්ථනා කරනව ❤️❤️❤️
@koushalyaworld1307
@koushalyaworld1307 4 жыл бұрын
So nice dinakshi.. u soo beautiful.. lovely arrangement..
@magicalmystic586
@magicalmystic586 4 жыл бұрын
Beautiful. ...All the best to the loving couple for a happiest wedded life !
@devikadilukshi13
@devikadilukshi13 4 жыл бұрын
mama suba pathanawa oyala dennage wedding life ekt.sathutin inna hamdama issr wagema.all the best.
@esankilakwindi5265
@esankilakwindi5265 4 жыл бұрын
හරිම ලස්සනයි. ඔබ දෙදෙනාට සුබ පැතුම් ❤️
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 4 жыл бұрын
What a beautiful video So touching .All the best Saranga & Dinakshi..My favourite Actor Saranga and Dinakshi you are very lovable .God bless you both
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
What a beautiful family!! That's a magazine worthy portrait ❤🥰🥰. You'll look absolutely stunning. Wishing S&D a blissful life together!
@bethminipunika7602
@bethminipunika7602 4 жыл бұрын
0000000000000 00000000000000000
@bethminipunika7602
@bethminipunika7602 4 жыл бұрын
0000
@bethminipunika7602
@bethminipunika7602 4 жыл бұрын
0l0
@sarojiniedesilva1602
@sarojiniedesilva1602 11 ай бұрын
Sooooo...beautiful 🎉 Very lovely. ❤❤❤❤❤ God bless 🙏 this family.
@Menurika12
@Menurika12 4 жыл бұрын
ඔබ දෙදෙනා තනන්න සූදානම් වන කැදැල්ල සතුටින් පිරුණු ආදරය උතුරායන කැදැල්ලක් වේවායි ප්‍රර්තනා කරමී. සුභ පැතුම් !💐🎉
@manjaripeiris9908
@manjaripeiris9908 2 жыл бұрын
Beautiful. Inspiring. Congratulations!. Best wishes for new year, to all of you.
@Mashitainment08
@Mashitainment08 4 жыл бұрын
I’m honestly speechless right now! Soooo happy for both of youuu♥️The nature favors the “Real ones” the ones who are genuinely good at heart. Dinakshie has always been a great personality inside and out. And that’s what I like the most about you ♥️ You never tried to prove you as a good person. The ones who know you know the real you . And Saranga is sooooo lucky to have you. You both are blessed to have each other in your lives. Wishing you both a lifetime of happiness prosperity and success dear ones. God bless you both abundantly ♥️🥳🙌🏼🎉
@sanumiliyanage3288
@sanumiliyanage3288 4 жыл бұрын
wow... it's so beautiful... wish you all the best..Dinakshi @ Saranga
@thilinirangika448
@thilinirangika448 4 жыл бұрын
ජීවිතේට හොඳම කෙනා හම්බවෙන්න ටිකක් කල් බලන් ඉන්න වෙනවා තමයි..හැබැයි කොතෙක් කල් ගියත් හොදම කෙනා ජීවිතේට ආවාම ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනවා.ජීවිතේ ⁣හැම සතුටක්ම ලැබෙනවා....
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 жыл бұрын
Saranga laki. Hoda kalayak uda una
@kaveeprabodani6468
@kaveeprabodani6468 4 жыл бұрын
Ouu
@thilinirangika448
@thilinirangika448 4 жыл бұрын
@@sujeesujeewa6314 mm eka atta
@thilinirangika448
@thilinirangika448 4 жыл бұрын
@@kaveeprabodani6468 hmmm
@thilinirangika448
@thilinirangika448 4 жыл бұрын
@@mayumimadhushani6130 hmm pluwan wai neda
@sewuwandisamaraweera3171
@sewuwandisamaraweera3171 3 жыл бұрын
Harima sanweedeei.. harima lassanai ....mage thaththa mathak un ...subha angalam ..subha anagathayak oyalata..❤️❤️❤️
@nethulitharinsa5445
@nethulitharinsa5445 4 жыл бұрын
It brought tears 🥺❤️, btw congrats S&D , stay blessed ✨❤️
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 4 жыл бұрын
සුභ පැතුම් අක්කී අයියා... මං ආසම ලස්සනම ආදරණීය දෙන්නෙක් ඔය දෙන්නා... හැමදාමත් සතුටින් හොඳින් ඉන්න... සාරංග දිනක්ෂි කියන්නේ හරියටම ගැළපෙන දෙන්නා... තෙරුවන් සරණයි ...ආදරෙයි
@fashaniedilrukshi8943
@fashaniedilrukshi8943 4 жыл бұрын
Beautiful family! very heart touching song! Keep this love and bond forever!
@pravinayo3067
@pravinayo3067 4 жыл бұрын
මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩkzbin.info/www/bejne/qmbLfHp8qqyDfac හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.
@harshimadhara1491
@harshimadhara1491 4 жыл бұрын
Kiynn deyk na niyamai akki lassanai adrei oyala hamotama 😍😍😍😍😍
@Batugahacreation93
@Batugahacreation93 4 жыл бұрын
Prashna mada ewa nosalaka thamange jeevithe jayagath saranga aiyatath gasata poththa wage saranga aiyath ekka hitapu dinakshi akkatath suba pathanawa.
@sandunfernando789
@sandunfernando789 4 жыл бұрын
Congregation .. Danwath satuten inna dennama marenakamma ekata ..
@dmikdissanayaka859
@dmikdissanayaka859 4 жыл бұрын
ඇත්තටම ඇඩුනා සතුටුයි මම හැමදාම විඩියෝ බලනවා සමහර එවාට කමෙන්ට් දානවා සරංග අයියේ ඇත්තටම ලස්සනයි දෙන්නාටම සුබ පැතුම් තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ❤ ආදරෙයි මම දවසක් කිවුවා අනුන්ගේ බැනුම් කතා ජිවිතේට ශක්තිය කර ගන්න ❤❤❤❤
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Oyw sub klmth krn
@anushiwanigasinghe9620
@anushiwanigasinghe9620 4 жыл бұрын
Mara lassanai...oyalata budu saranai ane
@nalijay2849
@nalijay2849 4 жыл бұрын
අනේ ඒක නම් ලස්සනම cover එකක් 😍😍💖💖💖 සුබ පැතුම් දෙන්නටම ..wedding එක ළඟ ළඟම එනවා වගේ ..ඒකෙත් videos දාන්නෝ 💖
@ruthsanchala8960
@ruthsanchala8960 4 жыл бұрын
congratulations akka and aiya ජීවිත කාලෙම එකට සතුටින් ඉන්න හැමදාම
@thanujajanika271
@thanujajanika271 4 жыл бұрын
OMG this is really heart touching and soo emotional ☺️😌❤️... Have a blessed life Dinakshi n Saranga...This is really a nice creation 😘
@SuraanjFilmsFactory
@SuraanjFilmsFactory 4 жыл бұрын
ලංකාවේ අලුත්ම ගැම්ම : #suraanjfilmsfactory BlackCats Web series Episode 04 trailer එක බලපං සුපිරිම ඒක Link : kzbin.info/www/bejne/f5TGaZSCi5V1fq8
@nishamanifernando388
@nishamanifernando388 4 жыл бұрын
Good luck and lots of greatings.Stay blessed. Lovely video.
@nimeshamadhushani3654
@nimeshamadhushani3654 4 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .සුබ පතනවා හදවතින්ම .තෙරැවන් සරණයි ..
@anosh565
@anosh565 4 жыл бұрын
Ane subapathum oyalata..saranga issarata vada sehelluven sathutin inna bavak thamai penne...ehenma inna lebenna ona dennama...
@tdesilva9590
@tdesilva9590 4 жыл бұрын
ප්‍රියසාද් පවුලට තිබ්බ පුතෙකුගෙ අඩුව පුරවන්න ඔන්න හොද දක්ෂ පුතෙක් ලැබිලා තියෙනවා. දිනක්ශිට ආදරණීය සැමියෙක් වගේම නංගිලා දෙන්නට ඕන දේකට හයියට ඉන්න අයියෙක් ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි. අපි හරිම ආදරෙයි ඔයාලට. හැමදාම සතුටින් ඉන්න
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 жыл бұрын
Maara lassani keyanna wachana neh..oba depalata suba mangalam.❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@dianahysinth7788
@dianahysinth7788 4 жыл бұрын
හරිම ලස්සනයි,අපේ ගෙදරත් ගෑනු ළමයි තුන් දෙනෙක් නිසා මට මේක හිතට දැනෙනවා වැඩියි ❤❤❤
@jayasekaralal5629
@jayasekaralal5629 4 жыл бұрын
Aniwa
@dewminipramoyaa6851
@dewminipramoyaa6851 4 жыл бұрын
Matath
@followyourheart7895
@followyourheart7895 4 жыл бұрын
මටත් ❤️
@nirmalakumarikumari4018
@nirmalakumarikumari4018 4 жыл бұрын
Matath
@hansinilakshika1378
@hansinilakshika1378 2 жыл бұрын
මටත්🥺❤️
@Englishforkidskidskids6814
@Englishforkidskidskids6814 4 жыл бұрын
Very nice ..wish u all the best both of u and family
@charindiliyanage7174
@charindiliyanage7174 4 жыл бұрын
And finally one of my favorite duos getting married! Love from melb and congratulations akki and ayya❤❤ keep loving forever
@manjuladilrukshi6044
@manjuladilrukshi6044 4 жыл бұрын
jiwithe hamadaama varadinne na kisi kenekta. harima adareena dennek. hamadaama sathutin adaren jiwath venna oyala denna... budusaranai
@jananiibhagya
@jananiibhagya 4 жыл бұрын
Woow මන් දැකපු ලස්සනම cover එක ♥️ Congratulations ❤️😍🤗
@yohanirangika6734
@yohanirangika6734 4 жыл бұрын
Jeewithe witeka dukak witeka sathutak....E hema detama nobiyawa muhuna dunna oyala. Hema dekama wereddak dakina lokaya idiriye oyala denna thula athi therum genimai awabodayai nisa oyala jeewithe jaya gaththa. Subha pathanawa oyalage idiri jeewithe lassana wenna kiyala. May almighty God shower his blessings upon you and protect you always!!! ❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Very touching & nicely done 😍 Stay blessed guys, so much love from us ❤😘
@dinadiranaweera7701
@dinadiranaweera7701 4 жыл бұрын
හානේ, ඔය දෙන්න මේක අස්සෙත් හම්බ වුණා එහෙනම් 🤭🤭♥️♥️
@subashinidalawella8394
@subashinidalawella8394 4 жыл бұрын
Congratulations dennatama martching couple. Dennatama ආදරෙයි
@gayanideepika8983
@gayanideepika8983 4 жыл бұрын
උණුසුම් සුභ පැතුමි ඔබ දෙපලට💖💖💖 හැමදාම සතුටින් ඉන්න...තෙරැවන් සරණයි
@dinukashanika8982
@dinukashanika8982 4 жыл бұрын
Ane harima shook.godak sathutin inna family ekak.bs hemotama
@prasanshanipavithra4782
@prasanshanipavithra4782 4 жыл бұрын
මටත් ඉන්නේ නංගිලා දෙන්නෙක්. Marry කරලා නංගිලා දෙන්නා දාලා යන්න වුණා. ඒ නිසා මේ song එක මට ගොඩක් දැනෙනවා. ♥️
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
හරිම.ලස්සනයි පවුලේ.සියලුම දෙනාට.තෙරුවන් සරණයි
@sandunirashmi5423
@sandunirashmi5423 4 жыл бұрын
Tears welled up in my eyes after watching this video. Congratulations on the new life you are both about to start. Be happy always & forever. BS & GBU ❤❤❤❤
@nishadimadhushani1271
@nishadimadhushani1271 4 жыл бұрын
Harima lassanai.me.song eke kauru hitiyath asata kadulak enavamai.sathutin inna hamadamath.godbless
@reshannenoel9992
@reshannenoel9992 4 жыл бұрын
Beautiful voices and it’s sooo emotional ❤️ Remembered my mom and dad ❤️Wishing u the best dinakshi akki and saranga aiya .. May the good Lord bless you abundantly ❤️❤️...
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
45//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
ලොකු දෝණි ඔයාට සුබ මංගලම් මම ගොඩක් ආසාවෙන් බලාගන උන්න දවසක් ඔයාලා දෙන්නට තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි
@himashakinson9750
@himashakinson9750 4 жыл бұрын
I also have two sisters 😍 this one feels really close to me ♥️♥️ have a Beautiful journey together 🤗♥️
@mallikasrilanka6942
@mallikasrilanka6942 4 жыл бұрын
බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දිනක්ශි අදරෙයි ගොඩාක් සුබම සුබ අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරවා
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
I watched it more than a dozen times🥰❤. I remember this being played at my wedding and I cried my heart away 😥. I am in love with your sarees ❤🥰. Very classy and very well put together. 🥰❤ . Not to mention the million dollar smiles of the three sisters.🤗
@kaveeruvi6224
@kaveeruvi6224 4 жыл бұрын
Mn asama kattiyama ek thenaka .mn akkila thun denta godaaak adareiii..oylge family ek thmii lassntma innee love you sooo much
@shaini3175
@shaini3175 4 жыл бұрын
heart touching & beautiful song🥺♥️ congratulations you two🥰 stay blessed 🙏🏻⭐️
@sanathmliyanage6947
@sanathmliyanage6947 4 жыл бұрын
Ane adaraniya paulak.congratulations dennatama.hamadama sathutin inna.budusaranai ❤️
@gailgailgrero9373
@gailgailgrero9373 4 жыл бұрын
Wow, Saranga and Dinakshie, omg, this is way toooo beautiful and so so touching, my prayer to you both is never give up and stay in love forever and stay blessed. Congratulations for tomorrow and much love going out to you both.
@chaminda-bh4ee
@chaminda-bh4ee 4 жыл бұрын
උමාලි , සාරoග - දිනක්ෂි , සාරංග අතිනත ගැනීමේ දසුන් එක පෙළට - Saranga | Umali | Dinakshi Wedding kzbin.info/www/bejne/pne6oZifmauieas
@dsalahakoonalahakoon4790
@dsalahakoonalahakoon4790 4 жыл бұрын
Lassanai godakma All the best dinakshi duva
@tharanee.n
@tharanee.n 4 жыл бұрын
THIS NEEDS TO BE ON SPOTIFY 🙌🙌
@lakshikamadhushani8853
@lakshikamadhushani8853 3 жыл бұрын
Wowww superb akkiiiiii everyone nicely❤❤❤❤😘😘😘😘
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
Dewani Amma - Shanudrie | දෙවෙනි අම්මා
3:13
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Jackson Anthony - Aadare (ආදරේ) - At home version
3:56
Jackson Anthony
Рет қаралды 7 МЛН
Homecoming Video - Dinakshie & Saranga by Danushka Senadeera
4:22
Saranga - Dinakshie Online
Рет қаралды 440 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН