මැටි බදුනේත් පිංතාලියේත් දිව්‍යමය ශක්තිය ගැබ් වුණ හැටි.. | Deegoda Kumara Spiritual Speech

  Рет қаралды 32,448

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

මැටි බදුනේත් පිංතාලියේත් දිව්‍යමය ශක්තිය ගැබ් වුණ හැටි.. | Deegoda Kumara Spiritual Speech
------------------------------------------------------------------------------------------------------
සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
forms.gle/J4yv...
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 581
@anulaekanayaka3056
@anulaekanayaka3056 Жыл бұрын
ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් රෝගීව සිටින ජනතාවටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .සියලු දෙනාටම යහපතක්ම වේවා .
@priyanthikashamali4337
@priyanthikashamali4337 2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Жыл бұрын
උතුම් ගුරුදේවයාණෙනි සැනසීම වේවා ......
@premaseeliekanayake9432
@premaseeliekanayake9432 Жыл бұрын
අපගේ දෙව් ඔබ වහන්සේටනීතිමය වශයෙන් පූර්ණ nidhasa ලැබේවානීතියෙන් කරදරයක් නොවේවා දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා හා ඔබ ඇතුලු දෙව් දෙව්සුව පවුලේ සැම.......neeදුක් නිරෝග වේවා
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
බුදුන් වහන්සේ වැලදුවේ හතුවර්ග ඒවා මස් වගේ බුදුන් වහන්සේ මස් මාලු අනුබව කලේ නෑ. දානෙට මස් මාලු ලැබුනා ඒත් වැලදුවේ නෑ දානෙට ලැබුනා පමණයි .කුමාර මහත්තයා ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏දෙව්සුව දේශයේ සියලුම පින්වත් ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@liyoniperera5338
@liyoniperera5338 Жыл бұрын
අසරණ මිනිසුන්ගේ පිනටම පහල වූ උතුම් මිනිසෙක්.......කුමාර මහතාණෙනි...... ඔබතුමා ට මාගෙ නමස්කාරය වේවා
@pubududhananjaya536
@pubududhananjaya536 Жыл бұрын
මෛත්‍රිය ප්‍රගුණ කිරීම තුලින් මානසික කම්පන සංකියාත මට්ටම ඉහළ නැංවීම හැකියාව ලැබේවා ! 🙏🙏🙏
@erangasubasinghe8052
@erangasubasinghe8052 Жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏❤️
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
සියළුම දේශනා වලින් ජිවිතයට අලුත් දෙයක්‌ ඉගෙනගන්න ලැබෙනවා බොහොම වටිනවා. ඔබතුමාටත් සුදුඅම්මටත් ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@lakmalilakmali54
@lakmalilakmali54 7 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
මගෙ දියනියගේ මනස නිරවුල්වි පවුලෙසමගිය ඇතිවේ‍වා දෙව්‍සුව පවුලෙ සැමට සතුට ඇතිවේ‍වා
@shya1111ff
@shya1111ff Жыл бұрын
අපි නොදන්නා කරුණු බොහොමයක් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීපු ඔබතුමා ට නිදූක් නිරෝගී සුවය ලැබේ වා 🙏🙏🙏
@nuwannishantha1861
@nuwannishantha1861 Жыл бұрын
හැමදාම වටිනා දේවල් කියල දෙන. නිවරදි පාර පෙන්නන ඔබතුමාට ගොඩක් පින්. තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹
@anuradhaa8323
@anuradhaa8323 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට 🙏🙏🙏🌸🌸🌸❤️
@rasanjalirasanjaleethennak6383
@rasanjalirasanjaleethennak6383 Жыл бұрын
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා! තෙරුවන් සරණයි!දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤️❤️❤️❤️
@nuwanmilinda3625
@nuwanmilinda3625 Жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏
@sachithdesilva7966
@sachithdesilva7966 Жыл бұрын
අපව සුවපත් කරදෙන්න ගුරුදේවයන්වහන්ස ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! අනුග්‍රහය ලබා දුන් සැමටත් නිර්වාණය සාක්ෂාත් වේවා!
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
අපේ දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු ලෝ වාසී සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@a.p.spriya4865
@a.p.spriya4865 Жыл бұрын
ඔබ තුමාට ඇතුළු සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සැමටත් ලක්වැසි ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි සියලු පැතුම් ඉටු වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@devikawijayabandara7941
@devikawijayabandara7941 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💐💐💐💐💐💐💐 ඉතාමත් වටිනා දේශනාවක් ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් ලක් වැසි ලෝ වැසි සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!! සියලු ලෝක සියළු සත්වයෝ රාග ගිණි නිවි ද්වේශ ගිණි නිවී මෝහ ගිණි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා !!!
@adecare1623
@adecare1623 Жыл бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@mahindamihidu9179
@mahindamihidu9179 Жыл бұрын
දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු ජනතාවට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🌳🌱✨️🌻🎄🌳🌷
@dishansampathrathuwaduge2352
@dishansampathrathuwaduge2352 Жыл бұрын
කුමාර මහතාටත් සුදු අම්මාත් දෙවෙසුව පවුලේ සියලුම දේනාටත් තේරුවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....නිරෝගි වේත්වා..... සුවපත් වේත්වා......
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 Жыл бұрын
කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! 🙏❤🙏
@nelumamaratunge5044
@nelumamaratunge5044 Жыл бұрын
ඔබතුමා හරියටම හරී👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@subodha6751
@subodha6751 Жыл бұрын
දෙවි පියාණනි ,ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
ඔබ තුමා හා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් ලෝකවාසී සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
@malikadamayanthi7904
@malikadamayanthi7904 Жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.
@chandraabepala8351
@chandraabepala8351 Жыл бұрын
තෙරුවන් සරණින් දෙව් රැකවර නින් ඔබ තුමාගේ දිව්‍ය මය හස්තය මේ ලොව සිටින සියලු දෙනාගේ හද පතුලටම දිගු වේවා 🙏🙏🙏
@thamarawijesundara6971
@thamarawijesundara6971 Жыл бұрын
👌👌👌🙏🙏🙏👌👌👌
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
ඔබතුමා ඇතුළු වූසියලුම දෙනාට ඔබතුමාගේ ආශිර්වාදයෙන්සියලු ලෙඩ සුවපත් වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathabaddage1585
@lathabaddage1585 Жыл бұрын
දෙව් පියාණනි ඔබතුමාගේ වටිනා දේසනා වලින් අපව දැනුවත් කිරීමට තව තවත් ශක්තිය දයිර් ය ලැබේවා!!! ඔබතුමාගේ දිව්‍යයමය හාස්කම් බෙලෙන් අපේ තරිදු සොනල්ගේ මානසික කම්පනයට විසදුම ලැබේවා!!! සියලු දෙනාගේම රෝගාබාද සුවවේවා!!!
@janakapushpakumar5571
@janakapushpakumar5571 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු ලෝක සත්වයෝ නිදුක් වේවා නීරෝග වේවා සුවපත් වේවා
@chandrakanthikodikara1989
@chandrakanthikodikara1989 Жыл бұрын
මුදල් ගෙවා අහන්න ඕන දේශනයක් ඔබතුමාට සභ දෙවිසුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි
@hirushanethmina4213
@hirushanethmina4213 Жыл бұрын
ඔබතුමා සිදුකරන්නේ සමාජ මෙහෙවරක්.හුගාක් පිං 🙏🙏🙏
@prashadipathirathna3584
@prashadipathirathna3584 Жыл бұрын
ඉතාම වටිනා කාලෝචිත දේශනාවක්....ස්තුති ඔබ තුමාට.තෙරුවන් සරනයි .
@daneshkkj5692
@daneshkkj5692 Жыл бұрын
බුදුසරනයි දෙව් සුව පවුලේ සියලු දෙනාට මේ සත් ධර්මය අවබෝධ වේවා
@indrakumari1093
@indrakumari1093 Жыл бұрын
පෝෂණ වේදී ඩිප්ලෝමාදාරීන් අබිබවා යමින් උසස් කම්පන සංක්‍යාත ආහාර පානාදියේ අගය පෙන්වා දුන් ඔබවහන්සේට පින්සිදු වේවා!🙏🙏🙏
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
ඒ අත්තම්මා ඔබතුමාට දීලා තියෙන සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මමත් ප්‍රාර්ථනය කරනවා මැතිඳුනි .විශේෂයෙන් ම ඔබතුමාගේ නීතිමය ගැටලු වලින් ඔබතුමා නිදහස් වේවා කියා අපිත් උදේ හවස ප්‍රාර්ථනා කරනවා
@dilanihettiarachchi7031
@dilanihettiarachchi7031 Жыл бұрын
ගුරූතුමානෙනි ,සත්දහම අපට අසන්නට සලස්වන ඔබතුමා එතුලු දෙව් සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
@dammikaliyanage5549
@dammikaliyanage5549 Жыл бұрын
ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
@mallika3241
@mallika3241 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව දේසෙයෙ හැමොටමත්👃👃👃👃
@indraniliyana3376
@indraniliyana3376 Жыл бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sriyanichandrika673
@sriyanichandrika673 Жыл бұрын
ඔබතුමා, සුදු අම්මා,ඇතුළු ලෝකවාසී සියලු දෙනාටමත්,නිදුක් නිරෝගී භාවයඇති වේවා .ඔබතුමා කියන මේ හැමදේම සියලු දෙනා අවබෝධයෙන් .අසත්වා. සාදු සාදු🙏🙏🙏🙏🙏
@54jayarathnahm
@54jayarathnahm Жыл бұрын
අද වැඩසටහනේ දී විශේෂ යෙන් ආහාර පාන තෝරා ගැනීමේ දී නිරෝගී ව සිටීමට හා ලෙඩ නොවී සිටීමට කලයුතු දේ පිළිබද මනා පැහැදිලි කිරීම වෙනුවෙන් ඔබතුමාට උත්තමාචාරය පුදකරන්නෙමු. තෙරුවන් සරණයි, දෙව් පිහිටයි.
@pushpaperera982
@pushpaperera982 Жыл бұрын
දෙව්පියානෙනි ඔබේ ඵලදායි දේසනාවට ගොඩාක්ම පින්සිදු වෙවා අපි ඔබ සමග හෙමදාම ඉන්නවා .සතුටක් මෙසෙ දකින්නට ලබීම .සාදු සාදු සාදු පින්වත් ඔබට නමස්කාර වේවා !!!සුදුඅම්මට ,කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරන ලබෙවා
@tilinitilini5546
@tilinitilini5546 Жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ගොඩක් වැදගත් ජිව්තේට සියලු දෙනාට අවබෝධ වේවා සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️
@nilukshianuradha7714
@nilukshianuradha7714 Жыл бұрын
ගුරුපියාණනි නමස්කාර කරන්නෙමු ඔබතුමාගේ පාද 🙏🙏 අද දින ඔබතුමා අපට Danawantri Bagawan මෙන් අපට ලබා දුන්න දැනුම ඉතාමත් බලවත් 🙏🙏❤obathumage ආධ්‍යාත්මික ආශිර්වාදය තුළින් සියලු සත්වයෝ සුවපත් වෙවා🙏🙏🙏තෙරුවන් සරණයි 🙏 Hare krishna 🙏🙏🙏🙏🙏
@niroshapriyadarshanirathna5639
@niroshapriyadarshanirathna5639 Жыл бұрын
උතූමාණෙනි ඔබ තුමාගේ දේශනා අසන විට හද‌‌‌වතට දැනෙන ප්‍රීතිය ,ඔබ තුමා කෙරෙහි ඇතිවන භක්තිය කීමට වචන නැහැ, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! උතුමාණෙනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
දහම ට ඔබ්බෙන් ගිය හරිම වටිනා දේශනයක් .මේක නම් ලොකු කුඩා ඕනෑම කෙනෙකුට සහ දහම උරා ගන්නා උරා නොගන්නා ඕනෑ ම කෙනෙකුට ඉතාම අනර්ඝ දේශනයක් .ඔබ තුමා විශිෂ්ට ගුරුවරයෙක් .සරණයි දෙවි පිහිටයි
@rajithadesilva1407
@rajithadesilva1407 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනා ටම .නිවන් මග අවබෝධ වේවා!!!!🙏🏼🙏🏼🙏🏼
@ramyajayasinghe9151
@ramyajayasinghe9151 Жыл бұрын
Kumara sirta suduammata dewsuwadesaye semata theruwan sarani dewipihiti !!! Siyalu sathwayo suwapath wewa !!!
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
පියානෙනි ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා බුදුසරණයි 🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Theruwan saranay dewe pihitay dergau wewa semata
@neharafernando9401
@neharafernando9401 Жыл бұрын
🌼💐👍🌹❤️🙏🙏🙏❤️🌹👍💐🌼
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත්
@samanthikumari3281
@samanthikumari3281 Жыл бұрын
වටිනා දේශනයක් .ඔබතුමා ඇතුඵ දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏
@lakshmijayasinghe5634
@lakshmijayasinghe5634 Жыл бұрын
ගුරු පියතුමනි 🙏ගොඩක් පින් 🙏🙏ජිවිතේ යහපත් කරගන්න අපට.ඔබ තුම දරන උත්සාහයට හිස නමා ආචාර කරමී..❤️❤️❤️🙏🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
තෙරුවන් සරනයි සර් සහ සුදු අම්මා ඇතලු දෙවිසුපවුලේ සැමෝම නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐
@romilarodrigo9910
@romilarodrigo9910 Жыл бұрын
හරිම වටින දේශනයක් ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට නිරන්තරයෙන් දෙවිසුව පවුල දැනුවත් කිරීම සම්බන්ධයෙන්. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙවිසුව පවුලේ සැමටත්. 🙏❤🙏🌹🙏🙏🙏 නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ගායු වේවා 🙏🙏🙏
@swarnasurendra1133
@swarnasurendra1133 Жыл бұрын
🌹ගු රු පියාණන්ගේ අසිර්වාදය ලොවපුරා පැතිරේවා🌹🙏🏽🌹 ඔබතුමාගේ අද්යාත්මික ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත්වෙවා 🌹🙏🏽🌹ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව් සුව පව්ලටත් තෙරුවන් සරණඊ දෙවි පිහිටයි 🌹🙏🏽🌹
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 Жыл бұрын
අපි නොදන්නා කරුණු බොහොමයක් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීපු ඔබතුමා ට නිදූක් නිරෝගී සුවය ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏 ර
@dammikasdammikas8414
@dammikasdammikas8414 Жыл бұрын
ඔබතුමා ඇතුලු දෙව්සුව දේසයෙ හැමෝටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏❤
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
පින්වත් ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai .🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
වටිනා දැනුම ඉතාම රසවත් ආකාරයෙන් අප සමඟ බෙදා ගත් ඔබතුමාට අපගේ නමස්කාරය!🙏🙏🙏🙏🙏🙏 තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! විශ්වයේ සියලුම දෙනා සුවපත් භාවයටම පත් වේවා! 🙏🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🙏
@shanthasampath5104
@shanthasampath5104 Жыл бұрын
බොහෝ පිං අනුමෝදන් වේවා ගුරු පියානනී... බොහෝ වටිනා දේ ජීවිතයට එක්තුකරගත්තා... කාගේවත් වහලෙකු නොවන ප්‍රඥාවන්තයින් පිරිසකගෙන් පිරි රටක් සමාජයක් බිහිවේවා... සියලු දෙනා සුවපත් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 ❤
@kimthinshinbtsarmygirl.8601
@kimthinshinbtsarmygirl.8601 Жыл бұрын
දෙව් පියාණනි ගොඩක් දැනුවත් වුනා.... දෙව් පියාණන් සුදුඅම්මා ඇතුළු ආදරණිය කර්යමන්ඩ ලයටත් දායකත්ව ආශිර්වාදය ලබාදුන් පින්වතුන්ටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@lalithkumara7237
@lalithkumara7237 Жыл бұрын
ආපේ ගුරුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා ..සියලුම බලාපොරොත්තු ඉටුවේවා උතුම් සද් දහම තවතවත් දේශනා කීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@gangagamage673
@gangagamage673 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම සියලු සැප සම්පත් ලැබේවා නිදුක් නිරෝගී නිරෝගිමත් ජිවිත ලැබේවා 🙏🙏🙏🙏🙏
@seethaabeykoonitsvgoodexth3242
@seethaabeykoonitsvgoodexth3242 Жыл бұрын
අප ඡීවිතය නිරෝගීව පවත්වා ගෙන යෑමට දෙනලද ඉතාමත් වටිනා දෙසනා වක් ගොඩක් පින් ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු ස්තුතියි 💓🙏🙏🙏🙏🌹
@tharindurukshan5932
@tharindurukshan5932 Жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹🌷සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏 ගොඩක් දේ ඉගෙන ගත්තා 🌺🌻
@tharindurukshan5932
@tharindurukshan5932 Жыл бұрын
දෙව්සුව පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා 🙏❤️
@malkasudu4711
@malkasudu4711 Жыл бұрын
අදත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා ස්තුතියි ඔබටතුමා සහ දේවි සුව සේවාවට ස්තුතියි නැවත හමුවෙමු තවත් අනර්ඝ දේශනාවකින්....
@chamindasenavirathne2819
@chamindasenavirathne2819 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටියි ඔබ තුමාගෙ ආශිර්වාදයෙන් සියලු දෙනා නිදුක් නිරෝගී බව ලැබෙවා
@sujeewasenavirathna3040
@sujeewasenavirathna3040 Жыл бұрын
ආහාර ගැන වැදගත් දේශනයක් ස්තුතියි කුමාර මහතාටත් සුදු අමිමටත් කාර්්‍යය මන්ඩලයෙ සියලු දෙනාටත් දායකත්වය සැපයු අයටත් ත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාව ලැබේ‍වා🌸🌸🌸🌸🙏🙏🙏
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 Жыл бұрын
දෙවි සුව පවුලේ සැවොම ඔබ තුමාගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා 🙏🙏🙏 සුදුඅම්මා ඇතුළු දෙවි සුව කාර්ය මණ්ඩලයේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
ඔබතුමාට අනිකුත් සියඑම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සියඑම දෙනාට උතුම් වට්නා අර්ථවත් කරුණු කියාදුන් ඔබතුමාට දෙව් පිහිට
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! ගුරු දේවෝත්තමයාණන් ට සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම මාධ්‍ය අංශයේ සැම දෙනාට තෙරුවන් සරණයි! දෙවි සුව දේශයේ සියලුම දෙන ට තෙරුවන් සරණයි!
@thusharimuthu6254
@thusharimuthu6254 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ..... මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට.... සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ....
@AdikaramgeKamaniRajapksa
@AdikaramgeKamaniRajapksa Ай бұрын
ඔබ තුමා ට..දීර්ඝ ආයුශ..වේවා ..ගුරු ..පියානෙනි
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 Жыл бұрын
විශ්වය තුළ ඇති බල මහියෙන් සියලු බධා දුරු වෙිවා..🙏🙏🙏
@amilaharshana9601
@amilaharshana9601 Жыл бұрын
දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐
@මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා
@මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා Жыл бұрын
🙏🙏🙏 ස්තුතියි දෙව් පියාණනි!!!දිව්‍යත්වයේ රහස් මෙලෙස මනු ලොව තුල පතුරුවන්නට අනුග්‍රහය ලබාදෙන පිංවතුන්ට ක් පතමි නිවන් සුව ♥️♥️♥️🌹🌹🌹💮💮💮🌷🌷🌷
@nishanthidayannda391
@nishanthidayannda391 Жыл бұрын
Theruwan.saranai.obathumata.danuwath.kireemata
@sujathagajanayake7748
@sujathagajanayake7748 Жыл бұрын
ඔබතුමාට මේ‍භවයේදිම නිවන් අවබෝධ වේ‍වාඉතා වටිනා දේශනයක්🙏🙏🙏
@dprabashan
@dprabashan Жыл бұрын
අනුග්‍රහය ලබාදුන් ආත්තම්මා ඇතුළු දෙව්සුව දේශයේ සැමටම තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ජයශ්‍රී ස්තුතියි
@erandyhevage188
@erandyhevage188 Жыл бұрын
බොහොම පින් ඔබ තුමාට.වටිනාවිඩියෝවක්.සියලුමදෙනාට මෙය නෙත ගැටේවා.සියලුසත්වයො නිදුක් වේවා.
@queenpatricia8445
@queenpatricia8445 Жыл бұрын
ඔබතුමා වගෙ හොද කෙනෙකුට මොන නිතිමය දෙවල්ද හොර වැඩ කරන උන්ට මුකුත් නෑ සියලුම දවියන්ගෙ පිහිට ලැබිලා ඉතා ඉක්මනින්.බොරු දෙවල් වලින් නිදහස් වෙන්න ඕනෙ
@kumarajeewa9263
@kumarajeewa9263 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
@hasithasamarajeewa1078
@hasithasamarajeewa1078 Жыл бұрын
ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺 උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
@umperera1879
@umperera1879 Жыл бұрын
ඝරු උතුමාණෙනි ඔබතුමා බොහෝම පැහැදිලිව මනසේ කම්පන ස්0කියාතය වැඩි දියුණු කර ගන්නා ආකාරය උපමා මගින් පැහැදිලිව තේරුම් කරදීම වෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තුතියි .ඔබතුමා සුදුඅම්මා ඇතුළු ඩෙවිසුව දේශයටම තෙරුවන් සරණයි දෙව්පිහිටයි .
@MallikaMudunkothGedara
@MallikaMudunkothGedara Жыл бұрын
වටිනා උපදෙස් ඔබතුමාටත් දෙවිස්‍රව පව්‍රලටත් ස්‍රද්‍රඅමිමා මැතිණියටත් බ්‍රද්‍රසරණයි දෙවිපිහිටයි
@ginanjalaperera8089
@ginanjalaperera8089 Жыл бұрын
නියමයි ඔබ තුමාගේ කතාව..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renuka243
@renuka243 Жыл бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා
@ariyawathiari5998
@ariyawathiari5998 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට අනේ අපේ ගුරු උතුමාණනී මෙම වැඩ සටහන කොච්චර වටිනවාද ඔබතුමාට ගොඩාක්ම පිං අනුමෝදන් වේවා මට නම් මගේ තිබෙන ගොඩාක්ම ප්‍රශ්න වලට උත්තර ලැබුනා තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පව්ලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏
@SumuduniPriyadarshani
@SumuduniPriyadarshani 9 ай бұрын
දීර්ඝායු සම්පත්තිය වේවා පියාණනි බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි
@sheelavithanage4619
@sheelavithanage4619 Жыл бұрын
ආයුබෝවේවා දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි
@sujaniadikari5789
@sujaniadikari5789 Жыл бұрын
දීර්ඝායු ලැබේවා කුමාර මැතිදුනි !!! දීර්ඝායු ලැබේවා ආදරණීය සුදුඅම්මා සහ දෙව් සුව දේශයට !!!
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි කුමාර මහතාට 🙏🙏🙏දීර්ඝායුෂ ලැඛේවා 💕🙏🙏🙏💕
@samudrikahandage9251
@samudrikahandage9251 Жыл бұрын
අපේ ගුරු පියාණන්ට, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏
@dammikawijesingha7853
@dammikawijesingha7853 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! දීර්ඝායුෂ වේවා!
@jiwaanuruddika481
@jiwaanuruddika481 Жыл бұрын
තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ගුරුපියානne ඔබතුමාගෙ උපදෙස් ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ඔබතුමා.සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම
@ranisirilanka5812
@ranisirilanka5812 Жыл бұрын
හොඳ අවබෝධයක් ලැබුණා uthumanani උතුම් ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා කුමාර මහත්මයාණෙනි ඔබ තුමා සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා 🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 24 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
17:56
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 7 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН