රෝග සුවය බෞද්ධ අධි මානසික බලයෙන්.. | Deegoda Kumara Spiritual Speech

  Рет қаралды 33,780

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

රෝග සුවය බෞද්ධ අධි මානසික බලයෙන්.. | Deegoda Kumara Spiritual Speech
------------------------------------------------------------------------------------------------------
සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
eventguest.dew...
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 487
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@chamilalakmal155
@chamilalakmal155 7 ай бұрын
තෙරුවන් සරන වෙවා
@sriyanihemalatha922
@sriyanihemalatha922 Жыл бұрын
ඔබ තුමාට බොහොමත් පින් ඉතා සරලව නියමිත තල වලට සම්ප්‍රේසනය කලා ස්ත්‍ය වැටහීම පිලිබද ඔබ තුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි තෙරුවන් ස්‍රනයි දෙවි පිහිටයි ප්බ ය්හුමාටට්ජ්
@charanimedavi9962
@charanimedavi9962 Жыл бұрын
පුද්ගලයෙකුට දිය හැකි ලොකුම ත්‍යාගය නිර්වාණ මාර්ගයට යොමුකිරිම එය ඔබතුමා අපට ලබා දී තිබෙනවා, ඔබතුමා ප්‍රර්ථනා කරන්නා වූ උතුම් වූ නිර්වාණය ඔබතුමාට හැකි ඉක්මනින් සාක්ෂාත් වේවා! ප්‍රර්ථනා කරමි! තෙරුවන් සරණයි!! සියළුම දෙනාට
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
මෙ පිනෙන් ඔබ තුමන්ට නිර්වානයම ලැබේවා !!!!!සුදු අම්මා ටත් කාර්ය මන්ඩලයට ත් ඇතුළු සියලුම ලෝක වාසින් හට ත් සෙතක් ශාන්ති යක් වේවා !!!!!පිං මැතිදුනි දිර්ඝආයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 Жыл бұрын
පියානනි ඔබතුමට ත් සුදු අම්මට ත් කාර්‍යමන්ඩලයත් දෙවුසුවදේශයේ සියලු දෙනාටම ත් පිංබර පෝය දිනයක් වේවා ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි
@sasujee7680
@sasujee7680 Жыл бұрын
Gurupiyanant sudu අම්මාට maga namasskarwaw බුදු sarni davi phiti 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wimalawathidasanayaka5240
@wimalawathidasanayaka5240 Жыл бұрын
උතුමානෙනි ලොව පුරා සිටින සියලුම රෝගීන් විස්වයෙ අසිර්වදයෙන් සුවපත් වේවා ඔබතුමා උතුම්
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
අපේ දෙවිපියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා මේ විශ්වය පුරා සිටින සියලුම දෙනා නිරෝගී වේවා නිදුක් වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
මට වින කරන ,යටිකූට්ටු වැඩ කරන සියලුම දෙනා සුවපත් වේවා .නිරෝගි වෙත්වා.
@dilaniwijayasinghe7021
@dilaniwijayasinghe7021 Жыл бұрын
අපේ ගුරුපියාණන්ගේ meelowata pamineeme kaaryaya සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු සත්වයෝ සත් දහම දැක ජීවිතය ආලෝකමත් කරගනිත්වා. සුවපත් වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 Жыл бұрын
තෙරුවන් සරණින් සැමටම නිදුක් නීරෝගී සුවපත් දිවි පෙවෙතක් ගත වේවා !!!
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
Dew සුව දේශයේ සියලුම වැසියන්ට Pinbara ඇසළ පොහෝ දිනයක් වේවා 🙏🙏🙏
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no Жыл бұрын
💞🙏
@mallikamallika4445
@mallikamallika4445 Жыл бұрын
Theruwan saranai dirgayusha labewa obathumata saha dew suwa paule hamotama theruwan saranai dirgayusha labewa
@rupikananayakkara7854
@rupikananayakkara7854 Жыл бұрын
ඉතා වැදගත් වටිනා දේශනාවක් අපට පෙල ගස්වන්නට බැරි පරස්න වලට පිලිතුරු ලැබුනා , කියා නිමකිරීමට බැරි වටිනා උපදෙස් රැසක් ලැබුනා ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
@kumarirafaa4150
@kumarirafaa4150 Жыл бұрын
Sadu sadu sadu 🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹 budu saranaii devi pihitaii 🙏🏿🙏🏿🙏🏿
@arsisilat5715
@arsisilat5715 Жыл бұрын
උතුම් ගුරු දෙව්දුනි ඔබතුමා ටත් .සුදු මෑණියන් ටත් දෙව් සුව පව්ලේ සැමට පින්බර ඇසල පෝය ක් වේවා .මගේ ජීවිතය යේ පින්බර කාලයක් උදාකලේ ඔබතුමා නන් ය .දැනට මසකට පෙර යි දේසනා අසන්ට ලැබුනේ .මම ස්තිරවම් සදාකාලික වම දෙව්සුව පවුලේ කෙනෙකි .🙏🙏🙏ඔබ තුමා ට මගේ හදපිරි ප්‍රනාමය පුදම් .
@maliniserasinghe5351
@maliniserasinghe5351 Жыл бұрын
ඇසළ පෝදා ධර්ම දේශනය තුළින්, භාවනාවේ ගැඹුරු ශිල්පීය ක්‍රම, ඉතා පැහැදිළි ව, ප්‍රායෝගික ව ම කියා දුන්, කුමාර මහතාට ස්තුතිවන්ත වේවා! ඔබතුමා මේ කරන සේවයෙහි වටිනාකම අපරිමිතයි. අමිලයි. ඔබතුමාගේ පරාර්ථකාමී බවේ ගුණ සුවඳ , විශ්වය පුරා ම පැතිරී ගිහින්. මේ මහා පරිත්‍යාගශීලී බවේ මහිමයෙන්, මෙතෙක් පැවැති සියලු බාධා දුරු වී,ඔබතුමාට ජයග්‍රහණය ම ලැබේවා! කුමාර මහතා, සුදු අම්මා, කාර්ය මණ්ඩලය, දෙව් සුව දේශය ඇතුළු මුළු විශ්වයට ම නිදුක්, නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
@sandhyagamalath5161
@sandhyagamalath5161 Жыл бұрын
ඔබතුමාටත් .සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ දෙව් පියාට දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@schoolfashion2749
@schoolfashion2749 Жыл бұрын
තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!! 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️
@diliniwijesooriya5042
@diliniwijesooriya5042 Жыл бұрын
සුදු අම්මාටත් පියානන්ටත් නමස්කාර කරමි🙏🙏🙏
@indumathisilva6645
@indumathisilva6645 Жыл бұрын
Oba tumata deergau wewa budusaranai සුදු අම්මාට Deergau wewa budusaranai සියලු දෙන tama budusaranai deergau wewa
@menikeiddagoda6630
@menikeiddagoda6630 Жыл бұрын
😊😊😊 බුදුදහම සෑම දෙනාගේ සිත් තුල කා වද්දමින්, ඒ තුලින් වඩ වඩාත් ගැබුරු දහම අවබෝධ යට එක්කර නව භාවනා ක්‍රම හදුන්වා, නිවනට මග පාදන දෙව් උතුමාණෙනි, එයට මහගු අත් වැළැක්වූ සුදු අම්මා ඇතුළු කාර්ය මඩුල්ලට ස්තුතිය,,, බුදුසරණයි,, සැම දෙවි පිහිටයි,
@roopalathadona2689
@roopalathadona2689 Жыл бұрын
තෙරැවන් සරනයි ගුරැපියානනි ,,,බොහොමත්ම පිං අපව ඉහළ ට රැගෙන එනවාට දෙවි පිහිටයි දෙවිසුව දේසයේ අප සියලු දෙනාට ම
@Sandaruperera953
@Sandaruperera953 Жыл бұрын
පියාණනි අපට දුන් දැනුමට බොහෝ පින් සිදු වේවා ! තෙරුවන් සරණයි👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@nirmaladesilva8326
@nirmaladesilva8326 Жыл бұрын
ඉතාම වටිනා දේශනයක් .ඉතාම පැහැදිලිව කියලා දුන්නා .ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවිපිහිටයි🙏🙏🙏
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිනිබර ඇසළ පෝය දිනයේ. උතුම් ගුරු දෙවි පියාණන්ට නමස්කාර වේවා. ඉතාම වටිනා සත්දර්මය දේශනාව කින් අප දැනුවත් කල උතුම් දෙව් පියාණන්ට. බොහෝම ස්තූතියි බොහෝ පින් භවනාවන්.කරන්න කරන්න පුරුදු වුනේ. දෙවි පියාණන් ගේ මග පෙන්වීම නිසා නිවරදි මාවත කියා දෙන ගුරු දේවොත්තමයන් වහන්ස. සැම දාම නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආයු වර්ණ සැප බල සම්පත් වැඩි වේවා ආදරණීය සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට ලක්වාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. උතුම්. ශ්‍රි මහා විෂ්ණු දෙව් රාජෝත්තමයන් වහන්සේට. උතුම්. ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් දේවතාවන් වහන්සෙට අපි කරන පින් අනුමෝදන් වෙත්වා දෙවි දේවතාවුන් වහන්සේලා ගේ සියළු ප්‍රර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා මතු නිර්වාණ ලබත්වා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට. 🙏💐🙏🌻🙏🌺🙏🌺🙏🥀🙏🌻
@nilminiperera6869
@nilminiperera6869 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ දිව්‍ය තේජසින් බැබලේ වා කුමරැනි දිව්‍ය අායු බොහො වෙිවජ
@shashikalakshan8758
@shashikalakshan8758 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙව්පියාණනි ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදයෙන්,සුවකාරක ශක්තියෙන් මම සුවපත් වේවා...!!! ඉක්මනින්ම මට දෙපයින් ඇවිදීමට හැකිවේවා...!!! මම වගේම ලොව පුරාම සිටින සියලුම රෝගීන් සුවපත් වේවා...!!! සාදු... !!! සාදු...!!! සාදු...!!!
@nishathaperera6376
@nishathaperera6376 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් සියලුමබදෙනාටම 🙏🙏🙏
@rajitharangana787
@rajitharangana787 Жыл бұрын
ගුරු පියාණෙනි, ඔබ තුමාගේ දේශනය භාවනාවතුලින් හොදට අවබෝධ කරගැනීමට හැකිවුනා. ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි....මම පුෂ්පා චිත්‍රසේන.
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 Жыл бұрын
මාගේ උතුම් වූ මිනිපිට දෙව් පියානනි නමස්කාර වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumwidanage7091
@kusumwidanage7091 Жыл бұрын
ජිවිතයේ මා ලද භාග්‍ය මෙයයි. ගුරැ පියානන්ට සුදු අම්මාට කාර්ය මංඩලයට දෙව් සුව පවුලෙ ඥාතීන්ට තෙරැවන් සරනය්. දෙවි පිහිටය්
@kusumwidanage7091
@kusumwidanage7091 Жыл бұрын
බොහෝ කල් ධර්මය ඇසුවා. තිබූ පටලැවිලි ඔබ තුමාගේ දේශනා ඇසීමෙන් නිරාකරනය වූව 🙏🙏🙏
@malikumudu9127
@malikumudu9127 Жыл бұрын
Sathyai
@ch-oe2zd
@ch-oe2zd Жыл бұрын
පියානෙනි ඔබට සම්මා සම්බුදු සරනයි .මා ටිකක් අසනීපයෙන් ඉන්නෙ.ඔබගෙ දේශනාවෙන් මා ගොඩක් දැනුවත් උනා .බුදු සරනයි අප්පච්චී..🙏🙏🙏
@nirmaladesilva8326
@nirmaladesilva8326 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අසිරිමත් ඇසල පොහෝදිනයක් වේවා 🌹 කුමාර මහතා සහ සුදුඅම්මා ඇතුළු දෙව්සුවකාර්‍යය මන්ඩලයටත් දෙව්සුවපව්ලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවිපිහිටයි🙏🙏🙏
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 අපගේ ගෞරවනීය ගුරු පියානනී ස්තූතියි ඔබට🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ,අපගේ උත්තරීතර විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් බලයෙන් ඒ ශක්තියෙන් අපිට ලබාදෙන ඒ ආදරයේ සෙනෙහසෙන් අපි නිදුක් නිරෝගී වේවා👏 ,සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Жыл бұрын
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් පින්බර ඇසල පොහොදිනයක්වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@ShashiniPriyadharshani
@ShashiniPriyadharshani Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙව් පියාණනි ඔබතුමාගේ ආශිර්වාදයෙන් අසීමිත සුවකාරක ශක්තියෙන් ශෂික ලක්ෂාන් මගේ මල්ලී සුවපත් වේවා...!!! ඉක්මනින්ම දෙපයින් ඇවිදීමට හැකිවේවා...!!! ලෝකවාසී සියලුම රෝගීන් සුවපත් වේවා....!!!!
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd Жыл бұрын
දෙවිසුවපවුලේසියලුදෙනාටත්ලක්වාසී.ලෝකවාසීසියලුමදෙනාටපින්බරපෝයදිනයක්වේවාතෙරැවන්සරණයි.දෙවිපිහිටයි
@renukakulatunge8321
@renukakulatunge8321 Жыл бұрын
පින්වත් ගුරු පියාණන්ගෙන් ඉගෙනගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා!🪷පින්වත් ගුරුපියානන් පතන සියලු දේ සාර්ථක වේවා! තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🪷🪷🪷🙏🏾🙏🙏🏼
@AnomaKumari-z6f
@AnomaKumari-z6f Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏
@sachithdesilva7966
@sachithdesilva7966 Жыл бұрын
පිංබර ඇසළ පුරපසොලොස්වක පොහොය දිනයක් වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@jessimrudanga5976
@jessimrudanga5976 Жыл бұрын
ඔබතුමාට සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏 දෙවිපිහිටයි
@kumarajayasekara9382
@kumarajayasekara9382 Жыл бұрын
ඔබතුමා ට නිදුක් නීරෝගී දිර්ඝායූ වේවා !!!!! සියලු ම ලෝක සියලු ම සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් ම වේවා !!!
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 Жыл бұрын
තෙරුවන් සරනයී දෙව් පිහිටයී .ලොකු අවබෝදයක් ලැබුවා හරිම සරල ව්දියට බොහෝම පින් ඔබ තුමාටත් දෙව් පවුලේ සැමටම
@renukafernando1833
@renukafernando1833 Жыл бұрын
Siylu sattwyo නිරෝගී සුවය labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani ඔබට tumata දීර්ඝ you වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne Жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ඔබතුමන් සුදුඅම්මා කාර්යමණ්ඩලය හා දෙව්සුවපවුලේ සියලුම දෙනාටම ලැබේවා🙏🙏🙏
@anuradhaa8323
@anuradhaa8323 Жыл бұрын
පිංවත් පියානන්ට මෑණියන්ට දිර්ඝයුෂ ලැබෙිවා දෙවිිසුව පවුලේ සියලුම දෙනාට සහා ලෝකවාසීන් සැමට පිංබර පෝය දිනයක් වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌷🌷🌷❤️
@sarathkulasena2326
@sarathkulasena2326 Жыл бұрын
විශ්ව දැනුම අප වෙත ලබාදෙන ඔබතුමා ප්‍රධාන දෙවිසුව පවුලේ සැමට අධි අැසල පෝ දින යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏
@somakalubowila8923
@somakalubowila8923 Жыл бұрын
අද ඇසල පෝය.සදහම අවබෝද වේවා සෑමට.ඔබතුමාට පින්.. තෙරුවන් සරනයි.දෙවිපිහිටයි.
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
ගරු .පියානණි ඔබතුමාට .මගේ.නමස්කාර වේවා .සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට
@dilkimayadunna4089
@dilkimayadunna4089 Жыл бұрын
ස්තූති දෙව්පියානෙනි බොහොම පිං සත්දහමෙන් අපව පෝෂණය කලාට. සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයන්ට ප්‍රඥාව පහල වේවා 🙏🙏🙏🌷🌼❤❤✨️✨️
@kumarajeewa9263
@kumarajeewa9263 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
@malisamarajeewa8478
@malisamarajeewa8478 Жыл бұрын
ඉතා වටිනා දේශනයකින් අපට භාවනා ක්‍රම ගැන නොදන්නා බොහෝ කරුනු කියා දෙමින් අපව දිරිමත් කරන කුමාර මැතිදුන්ට බොහෝ පින් . දීර්ඝායුශ ලැබේවා ! නමස්කාර වේවා ! ඔබතුමා , සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
@nirodhathejanee6812
@nirodhathejanee6812 Жыл бұрын
භාවනා කිරීම ඉතා ප්‍රායෝගික ක්‍රමවේදයකට පුහුණු කරමින් සරලව ගැඹුරට අප රැගෙන යන අධ්‍යාත්මික සෘෂිවරයාණනි , දීර්ඝායු වේවා .....! පාද නමස්කාර වේවා......!
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
අප⁣ගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කර ගැනීම සදහා වටිනා අදහස් රැසකින් අපව පෝෂණය කල දෙව්සුව දේශයේ පියාණනි ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏
@mallikajayasekara2460
@mallikajayasekara2460 Жыл бұрын
කුමාර උතුමාණන්, සුදු අම්මා ඇතුළු දෙව්සු ව පව්ලෙ සියලු දෙනා නිදුක් නිරෝගී වෙත්වා
@renukasamankumari9057
@renukasamankumari9057 4 ай бұрын
🙏 ඔබතුමාටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@kumarawijethunga6954
@kumarawijethunga6954 Жыл бұрын
ඔබ තුමා සුදු අම්මා dave සුව sawa කාර්යය මණ්ඩලයේ සිටින සියලු දෙනාටත් ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි !!!!!!!!!!! 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් ගුරු දෙවිදුන්ට ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Жыл бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 පින්බර පෝය දිනයක් වේවා 🙏🙏🙏🙏 මගේ පුතාගේ දෙසවන් විවර වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@devikawijayabandara7941
@devikawijayabandara7941 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💐💐💐💐💐💐💐 නිවැරදි මඟ පෙන්වන ,ගුරුපියාටත් ,ඥානය සම්ප්‍රේශන කරන දෙවි දේව්තාවුන් වහන්සේලාගේ පාරමිතා පූර්ණ වීමට මේ පින් කුසල් අනුමෝදන් වේවා!!!🙏❤🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් සාමය සතුට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු වේවා !!!🙏❤🙏 සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවී ද්වේශ ගිනි නිවී මෝහ ගිනි නිවි නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා !!!🙏❤🙏
@ShashiniPriyadharshani
@ShashiniPriyadharshani Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙව් පියාණනි ඔබතුමාගේ ආශිර්වාදයෙන් අසීමිත සුවකාරක ශක්තියෙන් ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා....!!!!
@samarasubasinghe3271
@samarasubasinghe3271 Жыл бұрын
ඉතාමත් සරලව පැහැදිලිව සත්දහම අපට දේශනාකරන ඔබ තුමාටත් ,සුදු අම්මාටත් ,දීර්ඝායුශ ලැබේවා!!! සහයෝගය ලබා දෙන සෑම දෙනාටම උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
@sandhya5756
@sandhya5756 Жыл бұрын
Sadu sadu sadu Apage gurupiyanani Lowa wata siyaluma denata theruwansaranai deviphitai 🙏🙏🙏
@dprabashan
@dprabashan Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා "
@jayanthasenarath884
@jayanthasenarath884 Жыл бұрын
Gurupiyanani ඔබතුමා සුදු අම්මා dewsuwa pawlata බුදුසරණ deviphita නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@SurangaGanewattaVlogs
@SurangaGanewattaVlogs Жыл бұрын
වීඩියෝ එක දානකල් බලාගෙන හිටියේ🙏 දීර්ඝායු වේවා පියාණනි 🙏 දෙව්සුව මාධ්‍ය ඒකකය ටත් ගොඩක් පිං ❤
@gaminipathirana733
@gaminipathirana733 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි උතුමානනි ...සියලුම සත්වයෝ සුවපත් වේවා ...
@induwijesinghe5453
@induwijesinghe5453 Жыл бұрын
Most important session...very important...no words to say thank you.Siyalu denatama deergaryu wewa 🙏. Obathumanlata theruvansaranei siyalu devipihetaey 🙏☸️🌻❤😊
@peraraperara639
@peraraperara639 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි උතුමානනි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා දායකත්වය ලබා දුන් පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@anushadenagama5350
@anushadenagama5350 Жыл бұрын
🌻🌻🌻🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷siyaluma lowawesiyan sauwapath wewa!!! Obathumata sudu ammata dewsuwa paule semata Theruwan saranai dewiphitai 🙏🏼💙🙏🏼💙🙏🏼💙
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@dorinperera6124
@dorinperera6124 Жыл бұрын
Theruwan saranai devipihitai dewpiyanntath sudu ammatath sewaka mandalayatath lokawasi siyaluma denatath niduk nirogi suwaya prarthana karanawa .bohoma pin sthuthi .🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
@ume6890
@ume6890 Жыл бұрын
Thunsaranai Deegoda kumara sir ta and to sudu amma and to dew suwa team. 😊🙏🏻🙏🏻🙏🏻
@sujeejanika
@sujeejanika Ай бұрын
නමස්කාර වේවා ශ්‍රාවක බුද්ධ උතුමානෙනි.දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධ දේශණා තුළින් මා ලබා ගත් ශුතමය ඥානය ඔබ තුමාගේ අවවාද අනුසාසනා තුළින් ආලෝකමත් වුණා වගේ දැනුනා.ඔබ තුමාට අමා නිවන් වලදන්නට මේ පිං හේතු වාසනා වේවා.ඔබ තුමාට අනුග්‍රහ දක්වන සියළුම දෙනාටත් සුදු අම්මාටත් මට මෙන්ම මේ සත්දහමෙනි ප්‍රණිත භාවය දැනේවා,දකීවා.සියළු සත්ත්වයෝ අමා දහමෙන් නිදුක් නිරෝගි සුවපත් වේවා.ශාන්ත සුවයට පත් වේවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.
@indranijayasekara-k1x
@indranijayasekara-k1x Жыл бұрын
අපේ ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු ලැබේවා!!!!!
@manelwukwattaayalathge811
@manelwukwattaayalathge811 Жыл бұрын
Asala sade සඳ කිරණින් lowe අඳුර දුරු වේවා oba ඇතුළු සියලු කාර්යය මණ්ඩලය ටත් නීරෝගි සම්පත් දීර්ඝ au වේවා ❤❤❤
@prasannadhanapala425
@prasannadhanapala425 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@sampathkandambi6733
@sampathkandambi6733 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා කුමාර මහතා සුදුඅම්මා ඇතුළු හැමෝටම. සියලු සත්වයෝ නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායු ලබත්වා.
@anulaekanayaka3056
@anulaekanayaka3056 Жыл бұрын
පින්වත් ගුරු පියාණනි අපසිත් සමාධි ගතකරමින් සද්ධර්මයට යොමු කරන ඔබතුමාට සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .දීර්ඝායු ලැබේවා .යහපතක්ම වේවා .
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
නමස්කාරය මාගේ ගුරු පියාණනි තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@praneethsilva
@praneethsilva Жыл бұрын
ඉතාමත් අගනා දේශනයකි 🌸🌸🌸 ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු දෙනාගේ සියලු රෝග සුවපත් වේවා සුදුඅම්මා ඇතුළු දෙව්සූවපවුලේ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා
@sriyanichandrika673
@sriyanichandrika673 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි,සියලු දෙනාටම,🙏🙏🙏🙏🙏
@ranisirilanka5812
@ranisirilanka5812 Жыл бұрын
Dew සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 4 ай бұрын
සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 ගුරු පියානන්ට සහ සුදු අම්මාට යහපතක්ම වේවා 🙏🙏🙏 දේස් විදෙස් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් පින් ගොඩක් ස්තුතියි ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
@kumarajeewa9263
@kumarajeewa9263 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@chandrakanthi4336
@chandrakanthi4336 Жыл бұрын
Dew suwa සේවාවේ සියලු දෙනාටත් කුමාර මහතාටත් සුදු අම්මාටත් සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@rohinihettige5722
@rohinihettige5722 Жыл бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌼🙏🏻🌼🙏🏻
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..සියලු සත්වයන්ට යහපතක්ම වේවා ! 🙏🌼🌼🌼
@primaamarasingha2967
@primaamarasingha2967 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි
@sumudunipriyadarshani9659
@sumudunipriyadarshani9659 Жыл бұрын
ඔබතුමාට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා අරූපාවචර සිත ගැන සහ ශූන්‍ය තාවය පිළිබඳ ඉතාමත්ම පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකි වුනා ඔබතුමාට මේ පුන්පෝදා බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා නිරෝගී ශක්තිමත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගේආශිර්වාදයවේවා ජයශ්‍රිමහ බෝ සමිඳුන් ගේ ආශිර්වාදය වේවා
@l.pperera5959
@l.pperera5959 Жыл бұрын
ඔබඨුමා නිර්ලොබීව කියාදුන් මෙම බාවනා නිසා ඉතාම නිරවුල්ව දාන්‍ය උපදවා ගැනිමට හැකිවිය ඔබඨුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව දිර්ගායුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@samanthikumari3281
@samanthikumari3281 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා !තෙරුවන් සරණයි !🙏🙏🙏
@amithadesilva7326
@amithadesilva7326 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාටත් දෙව් සුව කාර්ය මණ්ඩලයටත්.
@kanchanaekanayake5310
@kanchanaekanayake5310 Жыл бұрын
ඔබතුමා සුදුඅමිමා ඇතුලු සියලු දෙනාටම ඇසල පුන්පොහෝ දිනයක් වෙිවා!!!
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
@gangagamage673
@gangagamage673 Жыл бұрын
උතුම් උ ඔබ ගුරු පියාණනි සුදු අම්මා මැතිනියට බොහොම පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ අප ඔබ සියළුම දෙනාටම 😘😘😘😘😘🙏🙏🙏🙏🙏
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 24 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН