සරණ යාමෙන් නිවනට පත් වෙන රහස.. | Deegoda Kumara Spiritual Speech

  Рет қаралды 13,742

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

සරණ යාමෙන් නිවනට පත් වෙන රහස.. | Deegoda Kumara Spiritual Speech
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #poya
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 388
@sonitadelani2619
@sonitadelani2619 Жыл бұрын
දෙව්ලොවසිට මෙලොවට පැමිණ ජනතාවට බුදු දහමේ ඇත්ත පහදාදෙන ඔබට බුදුසරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 මිනිසාවන අපව නිර්මාංශ කලපීනම ඇති ඔබට නිවන්දකින්න ඔබටත් මේවෙනුවෙන් කැපවෙන හැමෝමටත් මෙය කරගන යාමට තියෙන බාදක දුරුවේවා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න.
@maliniserasinghe5351
@maliniserasinghe5351 Жыл бұрын
කුමාර මහතා සිදු කළ, නිකිණි පෝදා ධර්ම දේශනය තුළින්, සමස්ත ලෝකයාගේ සිත් නිවා, සැනසීම ගෙන දිමට කරන අනර්ඝ වූ මේ සද්කාර්යය වෙනුවෙන් ස්තුතිවන්ත වේවා! කුමාර මහතා , සුදු අම්මා , දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
අප උසස් අධ්‍යාත්මික තලයකට යොමු කරමින් අද පුන් පොහෝදින වටිනා දේශනයකින් අපව පෝෂණය කල ගුරු පියාණනි ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏
@imalijayetilleke6889
@imalijayetilleke6889 Жыл бұрын
සියඵ සත්වයෝ සුවපත් වේවා! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!🙏🙏
@kalyaniramyalatha3506
@kalyaniramyalatha3506 Жыл бұрын
මේ ලෝකයේ වෙසෙන සියලු දෙනාගේ සියලුම රෝග සිරසේ සිට පාදාන්තය දක්වා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
@sumithragamage4299
@sumithragamage4299 Жыл бұрын
මෙි අගනා සත් දහම අවබෝධ කරදෙන ඔබතුමාට අනේක වාරයක් ස්තැතියි . ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් දෙවි සුව කාර්ය මණ්ඩලයටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි !!! ❤❤❤
@විමලාවති
@විමලාවති Жыл бұрын
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් සමිමාසමිබුදුසරණයි ... 🙏🙏🙏🙏🙏🙏
@විමලාවති
@විමලාවති Жыл бұрын
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් සමිමාසමිබුදුසරණයි ... 🙏🙏🙏🙏🙏🙏
@peraraperara639
@peraraperara639 Жыл бұрын
🙏🙏🙏 මෙ උතුම් පොහෝ දිනයේ ඔබ තුමගේ උතුම් ආශිර්වාදයෙන් ලෝකවාසීන් සියලු දෙනාටත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තුමාට බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@KreetaWeerasekara-f6u
@KreetaWeerasekara-f6u 7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට
@nirmalawijerathna2299
@nirmalawijerathna2299 Жыл бұрын
දීගොඩ කුමාර මැතිදුන්ටත් දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිරෝගි සුවපත් වේවා කායික මානසික සැනසීම යහපත උදාවේවා 🙏🙏🙏🌷❤️🌷
@indranih.g.4743
@indranih.g.4743 Жыл бұрын
නිවන් මග ඔබතුමා කියලා දෙන ව්දියනම් හොදටම තේරෙනවා ඔබ තුමාට තෙරුවන් සරණයි
@chamilakumari6956
@chamilakumari6956 Жыл бұрын
බොහොම ස්තූතියි ගුරු පියාණෙනි අපව හැමදාම යහපත් ගුණ ධර්ම පෝෂණය කරනවා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@renukadantanarayana5440
@renukadantanarayana5440 Жыл бұрын
සෑම පසලොස්වක පෝ දින දේශනයක්ම, නිතර නිතර ඇසිය යුතු වටිනා දේශනාවල්. ඔබතුමාට සතුති අප සෑම මේ භාවනාවල් වලින් දැනුම ලබා දීම ගැන. පන්සල්වලට ගිහිල්ල උදේ ඉදන් හවස් වෙනකන් ඉදලත් මේ දැනුම ලබාගත නොහැකිය. දෙව්සුව පවුලේ සැමටත්, දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතුලු මාද්‍ය අංශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පින් වත් මැතිදු නි ලෝවාසින්ට කරුනාවෙන් සියලු දේකියා දෙනඔබට දිර්ගායු පතම් තෙරුවන් සරනයි නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා
@anulaekanayaka3056
@anulaekanayaka3056 Жыл бұрын
පින්වත් ගුරු පියාණනි ඔබතුමාට ඇති සියලු කරදර බාධක දුරුවේවා .තෙරුවන් සරණින් තව තවත් සද්ධර්මය දේශනා පවත්වමින් සුවහසක් ජනතාවගේ සිත්පහන් කිරීමට ශක්තිය දිරිය වාසනාව උදාවෙිවා .සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් සියලු සත්වයාටමත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@malisamarajeewa8478
@malisamarajeewa8478 Жыл бұрын
සියලු දෙනාටම අවබෝධ වෙන ලෙස සරලව සත් දහම දේශනා කරන පින්වත් ඔබතුමාට මාගේ නමස්කාරය වේවා .. දීර්ගායු වේවා ... නිවනට යන කෙටිම නිවැරදිම මාර්ගය පෙන්වාදෙමින් ලෝසත භව කතරින් එතෙර කරන්නට අනුපමේය සේවයක් කරන පින්වත් කුමාර මැතිදුන්ට බොහෝ පින් කුසල් අත් වේවා ... උතුම් නිර්වාන සම්පත්තියෙන් නිවී සැනසෙත්වා.. පින්වත් සුදු අම්මාට උතුම් නිර්වානය අවබෝධ වේවා ....තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
@sunethrapalihapitiya6043
@sunethrapalihapitiya6043 Жыл бұрын
කුමාර මහතාට සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි .🙏🙏🙏🙏
@nihalfernando8901
@nihalfernando8901 Жыл бұрын
මේ උතුම් පොහෝ දිනයේ දහම් දේශනාවකින් ලබා දුන් යහපත් දහම් කරුණු වලින් බොහෝ අවබෝදයක් ලබා ගත්තා. ස්තුතියි ගුරු පියාණනි. සැමටම පින්බර පොහෝ දිනයක් වේවා. තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🙏
@chandanik88
@chandanik88 Жыл бұрын
සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා ....!!!
@PadmaHirugalrathne-wk8fn
@PadmaHirugalrathne-wk8fn Жыл бұрын
දීගොඩ කුමාර මහතා ඇතුළු සියලුදෙනාටම සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් 🌷සරණයි දෙවි පිහිටයි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏🙏🌹
@harshanirathnayaka1194
@harshanirathnayaka1194 Жыл бұрын
සියලු සත්වයෝ 🙏🙏🙏🙏නිදුක්වෙත්වා🙏🙏🙏🙏නිරොගීවෙත්වා🙏🙏🙏සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Anuranboyallinone
@Anuranboyallinone Жыл бұрын
කුමාර මහත්තයාගේ කරදර සිල්ල ඉක්මනින්ම ඉවර වේවා දෙව් සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි
@chandrikasenavirathna7787
@chandrikasenavirathna7787 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා අද අනුග්‍රහය ලබාදෙන සියලුම දෙව් සුව පවුලෙහි සැමටමත් තෙරුවන් සරණ යි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
Pinbara උතුම් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏 theruvan saranai devipihitai 🙏🙏🙏
@profksdperera2117
@profksdperera2117 Жыл бұрын
🙏🙏🙏 සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ඔබතුමාට තෙරුවන් සරණින් දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණය දිඝාසිරී ලැබේවා. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
,🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන්ට සුදු අම්මා මෑණියන්ට අදත් ලස්සන වටිනා සත් ධර්ම දේශනාවක් බොහෝ පින් ස්තුතියි වේවා මනුලොව දෙවි පියාණනේ අද දවසම බොහෝ පින් කුසල් කර ගන්න ලැබුණා ආරණ්‍ය සේනාසනයට දානයකට සහභාගී වුණා ලොකු පින්කමක් කරා පංසලේ. ඒ මා විසින් රැස් කරගත් කුසල් මිය පරලොව ගිය සියළුම දෙනාටත් උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට සහ අපට මේ ලෝකයට ගුරු දේවොත්තමයන් වහන්සේ ලබා දුන්. උතුම් ශ්‍රි මහා විෂ්ණු දෙවි රාජෝත්තමයන් වහන්සේට උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේවතාවන් වහන්සේට පියතුමා ගේ මව් පිය දෙදෙනාට සුදු අම්මා ගේ මව් පිය දෙදෙනාට නිර්වාණ සම්පත්තිය ලබන්නට හේතු වේවා. දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා ගුරු පියාණන්ට. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමස්කාරය වේවා උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@padmamadawala5790
@padmamadawala5790 Жыл бұрын
දෙව් සුව පව්ලේ සැමදෙනාටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🌹🌹👍🌹🌹❤🙏
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 Жыл бұрын
ඔබතුමටත් ආදරනීය සුදු අම්මටත් පිංබර පෝය දිනයක් වේවා .ඔබතුමා කියල දෙන හැමදේම හරි පුදුමය්.පියානනි අපේ ආයුශත් ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 11 сағат бұрын
🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුවපත් වේවා නිරෝගි වේවා ගුරු පියණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්ව ප්‍රෙමණිය සමස්ථයටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල ගුරු පියණනි හරිම වැදගත් දේශනයක් ගොඩක් පින් ❤❤❤
@hewadewndaragepriyajanaka2788
@hewadewndaragepriyajanaka2788 Жыл бұрын
ලොවම එලිය කරනා දෙව්පීයානන් හට ඇති සියලු බාදා දුරු වේවා ,තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@rupikananayakkara7854
@rupikananayakkara7854 Жыл бұрын
ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයේ සැමට උතුම් පුන් පොහෝ දිනයක් වේවා!!!
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. .
@dumindabandara8124
@dumindabandara8124 Жыл бұрын
පින්බර නිකිණි පුර පසළොස්වක පෝය දිනයක් වේවා!🙏🙏🙏🙏🙏🙏
@sflowers8588
@sflowers8588 Жыл бұрын
තෙරැවන්සරණයි !දෙවිපිහිටයි !දෙව්සුව සේවා මැතිතුමනි ඔබතුමා සෑම වැඩසටහනකින්ම ධර්ම දේශනා ව්ස්තරාත්මකව සියලු දෙනාටම අවබෝධ කර දෙනවා.මෙවන් වු ධර්ම දේශනා මගින් අපගේ සිත් තුලට කාවදින ලෙසට එකින් එක සරලව පැහැදිලි කර දෙන ඔබතුමාට බොහොම පින් .තව තවත් මෙවන් ධර්ම දේශනා අසන්නට ලැබේවා .ඔබතුමා ඇතුළු සුදුඅම්මාටත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා .දීර්ඝායු වේවා .උතුම් වු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .තෙරැවන්සරණයි .දෙවිපිහිටයි .ස්තුතියි .
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
උතුම් නිකිණි පොහෝ දිනයක් වේවා පියාණනේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Жыл бұрын
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් පින් බර පොහොදිනයක් වෙවා උතුම් උ දර්ම දෙසනව මගෙ නමස් කරය වෙවා 🙏🙏🙏
@manikbridal1747
@manikbridal1747 Жыл бұрын
ඔබතුමා අපිට පෙන්වන නිර්වානයට ගමන් කිරිමේ විශ්ව බාවනාව පජීවිතයේ ප්‍රතම වථාවටයි අහමින් අබ්‍යාස කරමින් ඉදිරියට ගමන් කරන්නේ.. නිර්මල සත්දහම ඇසීමට ලැබීමෙන්. ඇතිවූ ප්‍රීතියෙන් ජනිත වන කුසලය .අපෙ සර්ගේත් සුදු අම්මාගේත් සියලු ප්‍රාර්තනා ඉටුවීමට හේතුවාසනා වේවා කියා මා හදවතින්ම ප්‍රාර්තනා කරමි..❤❤❤❤🙏🙏🙏🙏🙏
@geethagovinna9981
@geethagovinna9981 Жыл бұрын
ගුරු පියානන්ගේ අසීමිත දිව්‍ය මය සුව කාරක ශක්තියෙන් ....🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷 මගේ දැස් වල ඇති සුද නැතිවී....මගේ ඇ‍ස් දෙකම නීරෝගී වේවා ...🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@nandaniseetha2949
@nandaniseetha2949 Жыл бұрын
ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලට දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි
@chandimajayasingha3284
@chandimajayasingha3284 Жыл бұрын
teruvan saranayi dew piyanani 🙏🙏🙏..siyalu denama suvapth vethva .nirogi vethva.🙏🙏🙏.
@wdunagodage5456
@wdunagodage5456 Жыл бұрын
මීගොඩ කුමාර මහතා ගේ මීළග උපන්දිනය වනවිට එතුමා ට තිබෙන සියලුම නීතිමය බාධක ඉවත් වී සැමට සුවසෙත සැනසීමට අවස්ථාව උදාවේවා!!!
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
සාදු සාදු සාදු ඔබතුමාට නමස්කාර වේවා ! තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! 🙏🙏🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Жыл бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏 මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා 🙏 එය හිනයක් නොවේ වා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽 ලෝකයම සිටින සියලුම දෙනාගේ සියළුම රොග සුව පත් වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
@sachithdesilva7966
@sachithdesilva7966 Жыл бұрын
අපව සුවපත් කරදෙන්න ගුරුපියානෙනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@DineshSamaraweera
@DineshSamaraweera Жыл бұрын
මේ උතුම් වූ පෝය දිනයේ දෙවුසුව පවුලේ සියලුම දෙනාට ධර්මාවබෝධය තුලින් උතුම් වූ නිර්වාන අවබෝධය ලැබේවා... 🙏🙏🙏
@wdunagodage5456
@wdunagodage5456 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!
@gghh8640
@gghh8640 Жыл бұрын
ගරු පියතුමනි , ඔබතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලටත් ආදරනීය නෝනා මහත්මියටත් ( සුදුඅම්මාටත් ) තෙරුවන් සරනයි දෙවි පිහිටයි . !!!
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
පින්වත් අපේ දෙවි පියාණන්ට සුදු අම්මා මෑණියන්ටත් සහ කාර්ය මණ්ඩලය සහ ලෝ වාසී සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
ජිව මාන දෙව් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏❤️
@sanjeevaranasinghe8359
@sanjeevaranasinghe8359 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@anulaekanayaka3056
@anulaekanayaka3056 Жыл бұрын
සද්ධර්මය අවබෝධකරගැනීමට ශක්තිය ලබාදෙන පින්වත් කුමාර මැතිදුණි ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .ස්තුතියි පියාණනි .ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@nirmalarupasinghe4120
@nirmalarupasinghe4120 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 budu saranai mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 ......මගේ බුදු පුතේ ඔබතුමාට යහපතක් ම වේවා තියෙන සියලුම කරදර බාධක නැති වෙලා නිදුක් නිරෝගී සුව පත් දිවියට දීර්ඝ ආයුශ පතමි බුදු පුතේ ආදරෙයි හැමදාම ගොඩාක් පරිස්සමෙන් ඉන්න පුතේ 🙏🙏🙏🙏🙏
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
පින්වත් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් බුදුසරණයි !!!දීර්ඝායු ලැබේවා !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
ගුරු පියාණෙනි සුදු අම්මේ දෙවිසුව පවුලේ සියලු දෙනාටත් මේ උතුම් පෝය දවසේ නව වැඩසටහන ආශිර්වාදයෙන් ලෝකයේ සිටින්නා වූ සියලු දෙනාට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා සාදු සාදු සාදු
@sunilabewardhana1880
@sunilabewardhana1880 Жыл бұрын
පහදා දුන් ගැබුරු දර්මය ලෝක සත්වයාගේ නිවන් අවබෝදය පිනිසම වේවා ඔබතුමා අප අතර තවත් බෝහෝ කාලය ක් වැජබේවා. තෙරුවන් සරනයි දෙවිපිහිට යි
@chamathkagimhana2014
@chamathkagimhana2014 Жыл бұрын
සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...! ❤️🙏
@gayanjeewantha111
@gayanjeewantha111 Жыл бұрын
පිංවත් කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!!!🙏🙏🙏🌻🌺🌼🏵️🌷🌹💐🙏🙏🙏
@warunisamarakkodi4986
@warunisamarakkodi4986 Жыл бұрын
දෙව් පියානෙනි ඔබට තිසරණ සරණයි ...!නිතිමය ගැටලු සියල්ල විසදී ....ලක්වැසි සැමට ඔබේ පිහිට ලැබේවා ...!
@adikariadikari9874
@adikariadikari9874 Жыл бұрын
කුමාර මාමාට බුදුසරනයි 🙏
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
කුමාර මහත්තය සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
@chitradamayanthi5050
@chitradamayanthi5050 Жыл бұрын
දෙව් සුව පව්ලේ සියලු දෙනාට බුදු සරනයි දෙව් පිහිටයි
@lalithshantha6569
@lalithshantha6569 Жыл бұрын
දයාබර ගුරුපියාණනි ඔබතුමාට දීර්ඝායු වේවා පුන් පොහෝදින මේ උතුම් සද්ක්‍රියාවට බොහොමත්ම පින්..❤❤❤🙏🙏🙏සියලුම දෙනාට උතුම් ධර්මය අවබෝධ වේවා.සුවපත් වේවා
@anushisenanayaka4459
@anushisenanayaka4459 Жыл бұрын
Utum nivanama avabodha veva,
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාට සහ සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් උතුම් පොහොය දිනයක් වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා 🌻🙏🌻🙏🌻🙏
@mallikagodakanda9601
@mallikagodakanda9601 Жыл бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@pathmaherath3735
@pathmaherath3735 Жыл бұрын
තෙරැවන් සරණයි ගුරුතුමණි ඔබ ඇතුළු කාර්‍ය මංඩලයේ සියලු දෙනාට මේ පි්ංබලෙන් ඔබ තුමාගෙ සියලු ගැටලු නිරා කරණය විි මුළු මහත් ජනතාවගේ මනස සුවපත් කරන්න තව තවත් ශක්තිය ලැබෙවා බුදු සරණයි
@nayanaabewardhana8221
@nayanaabewardhana8221 Жыл бұрын
ආදරනීය ,කුමාර ගුරුපියානන්ටත් ආදරනීය සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි .
@SachiniAnjali-r6k
@SachiniAnjali-r6k Жыл бұрын
ඔබතුමාට ඇති නිතිමය සියලුම දෙට විසදුමි ලැබිලා සියලුමදෙනාට සුවයලාබා.දිමට ඉතා ඉතතක්මනින් ලැබෙිවා දෙවි පිහිටයි බුදු සරනයි ඇත්තමකිවොත්. ඔබතුමාගේ දෙසනා ඇසු දිතේ පටත න් අදවෙනකමි ඔබගෙගග් සරන ගිය මා නිදුක් වුනා ඔබ.තුමාට අනේකවාරයක් පිං 🎉🎉🎉🎉
@thusithag9462
@thusithag9462 Жыл бұрын
සුපින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් ප්‍රඥාවන්ත බවට පත් වේවා දීගොඩ කුමාර මහතා බොහොම ස්තූතියි ගොඩාක් පින් සිදු වෙනවා සියලුම දෙනාටම ධර්ම අවබෝධය වේවා සියලුම සත්වයෝ සුවෙන් සුවපත් වෙත්වා
@anuradhaa8323
@anuradhaa8323 Жыл бұрын
සියලුම දෙනාට උතුම් පිංබර පෝය දිනයක් වෙිවා ගුරැපියානන්ට බොහොම පිං දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@chandrakarunaratna1906
@chandrakarunaratna1906 Жыл бұрын
ගුරු පියානන් ඇතුලු සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏
@poornachandani1849
@poornachandani1849 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමා අතුලු දෙව් සුව පව්ලේ සියලු දෙනාට උතුම් පුන් පෝය දිනයක් වේවා
@thirimamunidineka7254
@thirimamunidineka7254 Жыл бұрын
ගුරුදේවයෙනි, අද පොහොය ධර්ම දේශනාව අපේ ජීවිතයට ඇතුලු කරගතයුතු ඉතා වටිනා දේශනාවක්. බොහොම පිං ගුරුපියාණෙනි. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.
@neelamanisamaranayake6803
@neelamanisamaranayake6803 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් සිදූ වේවා උතුම් වු චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ වේවා. නිදුක් නීරෝගී භාවය ලැඛේ වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@ManikeRajapakse
@ManikeRajapakse Жыл бұрын
උතුම් nikini පෝය දවස deegoda කුමාර uthumanange bana අහන්න මෙ මොහොතේ pin තියනවා .ගොඩක් pin බුදු saranai .
@shilanirathnayake2215
@shilanirathnayake2215 Жыл бұрын
බුද්ධත්වය ජීවමානයි ධර්මය ජීවමානයි ආර්ය සංඝරත්තය ජීවමනයි වගේම තිසරණයම අත්දකින්නේ එකම මොහොතකයි එක ක්ෂණයකයි. කුමාර මහතානෙණි, අද දේශනාව නිර්මල සනාථන බුද්ධ ස්වාභාවය ම යි.🙏🙏🙏
@مناالطقعان
@مناالطقعان Жыл бұрын
කුමාර මහත්තයාට ගොඩක් පින් දිර්ඝායුෂ ලැබෙිිවා මම නිවැරදි ධර්මය ඉගන ගත්තෙ ඔබතුමාගෙන් මම කුවෙිටිි ගෙදරක වැඩ කරන කෙනෙක් නිර්මාන්ශයි හරිම අාශාවෙන් වැඩ Saඩහන් බලන්නෙ බොහොම පින් ජිව මානවා බලා ගන්න ලංකාවට එනකමි බලා ඉන්නෙ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏
@somaalsoma3016
@somaalsoma3016 Жыл бұрын
තෙරුවන් සරනයි සාධු සාධු සාධු සාධු. සියලූම සත්ලමවයො.නිදුක්වෙත්වා. නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා නීරෝගි වෙත්වා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@InvestmentTech
@InvestmentTech Жыл бұрын
ගුරුපියණනි,​ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏
@sangeethsadaruwan8104
@sangeethsadaruwan8104 Жыл бұрын
දීගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමාටත් දෙව් සුව සේවා පවුලේ සියලූම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dprabashan
@dprabashan Жыл бұрын
ස්තුතියි තෙරුවන් සඑඅණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා !
@donpadma
@donpadma Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් පියාණනි නිදුක් නිරෝගී සුවය deergayusha ලැබේවා
@AnomaKumari-z6f
@AnomaKumari-z6f Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@herath.bandaraweerakoon9762
@herath.bandaraweerakoon9762 Жыл бұрын
obathuma wisin karana deshanawa ithama watina deshanayak.obathumata budubawa labenna meweni watina pin dana paramithawak wewa......
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd Жыл бұрын
කුමාරමහතාසුදුඅමිමාඇතුලු.දෙවිසුවපවූලේසියලුදෙනාටම.උතුමිවු.පොහොයදිනයක්වේවා.තෙරූවන්සරණයිදෙවිපිහිටයි❤❤
@mutukudagamini8774
@mutukudagamini8774 Жыл бұрын
කුමාර මහතා ,සුදු අමිමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.විශ්වයේ සියලු සත්වයේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ Жыл бұрын
පින්වත් දෙව්පියානනි මේ ශරීරය නම් හෝටලයක් මයි හැකි තරම් අපවිත්‍ර දේඉවත් කරමින් ඔබතුමාගේ මගපෙන්වීම ඔස්සේසිතුවිලි ඒකාග්‍ර කරගැන්මට උත්සාහ වෙමි.ඔබතුමාටත් අනුග්‍රහය දැක්වූ සැමට ත් උතුම් නිවනම අත්පත් වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@ranjaniathalage3888
@ranjaniathalage3888 Жыл бұрын
පොහෝ දින දේශනාව මගින් අපගේ භාවනාව වැඩි දියුණු කිරීමට ඔබතුමාගෙන් ලැබෙන අනුශාසනා ඉතාමත් අගය කරමි. ඔබතුමා, සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි!
@pubudiniper5301
@pubudiniper5301 Жыл бұрын
🌷🙏🌷තෙරුවන් සරණයී.! දෙවිරැකවරණයී.!🌷🙏🌷 ඔබතුමට නිදුක් නිරෝගී දීඝාසිරීම වේවා🙏තුමියටත් ඔබකුමගේ පොහෝදින🌝 දේශනයට පිං ස්තූතියීලස්සන මල් ගොඩක්🙏😊 ඔබතුමානන් සත්දහමදෙසමින් විශ්වයේ සැරීසරත්වා🙏🌍🙏සියලුම සත්වයෝ සත්දහමින් සිතගත පහන්වී නිර්වාණය අවබෝධත්වයට පත්වේවා🙏🌏🙏 🌿🌺🌿🌸🌿🌺🌿🌸🌿🌺🌿
@jayanthabandara9872
@jayanthabandara9872 Жыл бұрын
ස්තූතියි ... නමස්කාරය වේවා...!!! ගුරුපියානන්ට ... සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌷🌷🌷🌷🌷🙏🙏🙏❤️
@kanchanakulatunga-fb6zv
@kanchanakulatunga-fb6zv Жыл бұрын
මෙ ලොකයේ සිටින සියලුම දෙනාටම ත් කුමාර පියානන් ටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලෙ සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවපත් භවයම ලෙබෙවා 🙏🙏🙏
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් ඇතුළු සියලුම දෙනාට නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! 🙏✨️💛✨️💛✨️💛✨️💛✨️💛✨️💛✨️💛✨️💛✨️💛✨️💛✨️💛✨️💛✨️💛✨️💛🙏
@deepikapathirana5629
@deepikapathirana5629 Жыл бұрын
😊ඔබතුමා ඇතුළු සියලු සත්වයන්ට ම තේරුවන් සරණයි දෙවි පිහිටයි. මේ උතුම් සත් සත් දහම සියල්ලෝම අවබෝධ කර ගනිත්වා.🙏
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
ස්තුතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏 සියලු සත්ත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐
@mallikamanu7405
@mallikamanu7405 Жыл бұрын
දිගොඩ කුමාර මහතා සුදු අම්මාත් දෙවුසුව පවුලේ සියලුම දෙනාටත් විස්වයෙ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@lukychinthaka49
@lukychinthaka49 Жыл бұрын
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා !සියලු දෙනාට සියලු යහපත සැලසේවා !
@dilaniwijayasinghe7021
@dilaniwijayasinghe7021 Жыл бұрын
කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනා සහ ලක්‌ වාසි ලෝක වාසි සියළුම දෙනාත් සියළුම සත්වයෝත් නිදුක් නිරෝගී බාවයට පත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@skkw2356
@skkw2356 Жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පියානනි කුමාර මහතා සමඟ යන සැමටම උතුම් පුන් පොහෝ දිනක් වේවා ස්තුතියි ආදරණීය දෙව් පියානනි
@byannn4906
@byannn4906 Жыл бұрын
ලොකු දැනුමක් ලබා ගෙන සිත සුවපත් උනා
@devikawijayabandara7941
@devikawijayabandara7941 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💐💐💐💐💐💐💐 සියළු දෙනාටම අවබෝධ වන ලෙස ගැඹුරු දහම සරලව තේරුම් කර දෙන ඔබතුමාටත් , ඒ සඳහා මඟ පෙන්වන දේව මණ්ඩලයටත් පින් අනුමෝදන් වේවා!!!🙏❤🙏 දවස දවස ගානේ අහනකොට ටික ටික අඩුපාඩු හදාගන්න පුළුවන් ❤ ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සෞභාග්‍යය සමගින් දීර්ඝායු වේවා 🙏❤🙏 සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවි ද්වේශ ගිනි නිවි මෝහ ගිනි නිවි නිබ්බාන පරමසුකයෙන් නිවී සැනසේවා!!!🙏🙏🙏
@areeshakwt4542
@areeshakwt4542 Жыл бұрын
නිවනට යන මග ඉතාමත් සරලව කියලා දුන්නේ ඔබයි සුදු අප්පcchi මේ පිනම ඇති ඔබතුමාට නිවන් දකින්නට ගොඩක් පින් ඔබතුමාට
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 122 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 45 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 122 МЛН