මේ විදිහට "පරිප්පු කරි" එක හදලා බලන්න, මාර රසයි! | Dhal Curry Sri Lanka | Parippu Curry Sinhala

  Рет қаралды 52,506

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Parippu Curry Recipe Sinhala | Dhal/Lentil Recipes In Sri Lanka | Dhal Curry Recipe
Hi, I'm Gositha, Embark on a culinary journey to the vibrant island of Sri Lanka with our tantalizing recipe for Dhal Curry. Bursting with rich spices and comforting flavors, this dish is a celebration of tradition and taste. Get ready to experience the warmth and hospitality of Sri Lankan cuisine right in your own kitchen!
Cooking Time: 25-35 Mins
Ingredients:
පරිප්පු කරි එක සෑදීමට | To make Dhal Curry,
• පරිප්පු, ග්‍රෑම් 300 | Dhal, 300 Grams
• ළූනු, ගෙඩි 1 ½ (කපාගත්) | Onion, 1 ½ (Diced)
• අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
• තක්කලි, 3 (කපාගත්) | Tomato, 3 (Chopped)
• කොත්තමල්ලි කොල, මේස හැදි 3 (කපාගත්) | Coriander Leaves, 3 Tbsp (Chopped)
• කරපිංචා, ස්වල්පයක් | Curry Leaves, A Little
• ඉගුරු & සුදු ළූනු පේස්ට්, තේ හැදි 1 ½ | Ginger & Gralic Paste, 1 ½ Tsp
• කොත්තමල්ලි කුඩු, තේ හැදි ¾ | Coriander Powder, ¾ Tsp
• සූදුරු, තේ හැදි 1 ½ | Cumin Seeds, 1 ½ Tsp
• මිරිස් කුඩු, තේ හැදි ¾ | Chili Powder, ¾ Tsp
• කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
• ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp
• තෙල්, මේස හැදි 3 | Oil, 3 Tbsp
• වතුර, කප් 5 | Water, 5 Cups
තෙම්පරාදුව සෑදීමට | To make Tempered Spices,
• වියළි මිරිස්, කරල් 3 | Dry Chili, 3 Pods
• කරපිංචා, ස්වල්පයක් | Curry Leaves, A Little
• සුදු ළූනු, බික් 3 (කපාගත්) | Garlic, 3 Clove (Sliced)
• සූදුරු, තේ හැදි ½ | Cumin Seeds, ½ Tsp
• මිරිස් කුඩු, තේ හැදි ½ | Chili Powder, ½ Tsp
• බටර්, මේස හැදි 3 | Butter, 3 Tbsp
හායි, මම ගෝසිත. අද ඉතින් මන් ඔයාලට කියලා දෙන්නේ නියමම ලුක් එකක් තියෙන ගොඩක්ම රස පරිප්පු කරි එකක් හදාගන්න විදිහ. මේක මාරම රසයි. ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ පරිප්පු හදන විදිහක් තමා මේ විදිහ. ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න අනිවාර්‍යෙන්ම.
Follow us on Facebook - / ceylonkitchenofficial
parippu Hadana Hati | Dhal Curry Sri Lankan | How to Make Dhal Curry In Sinhala | Lentil Curry Sinhala | පරිප්පු කරිය | පරිප්පු
#parippucurry #dhalcurry #parippurecipe
Chapters,
Intro & Ingredients 0:00
Making Dhal Curry 0:49
Making Tempered Spices 4:25
Preserving 5:45

Пікірлер: 56
@kaveeshavihangika2899
@kaveeshavihangika2899 8 күн бұрын
පරිප්පුයි ගොටුකොල මැල්ලුම් එක්ක බත් කන ගමන් බලන මම 😌💝මේ රෙසිපිය නම් දැක්කම කටට කෙලත් ඉනුවා 😋හදලම බලන්න ඔනි ❤️
@gaminijayalath2169
@gaminijayalath2169 2 ай бұрын
මාත් මේ විදියට කිහිපපාරක්ම හැදුවා. හරිම රසයි. බොහොම ස්‍තූතියි අයියෙ😊
@DilruGIRL1
@DilruGIRL1 2 ай бұрын
ජිවිතයම පරිප්පුවක් තමා බලමු ඔයාගෙ පරිප්පුවත් හදලා😊
@Duls614
@Duls614 2 ай бұрын
Niyamai ..digatama oyge recipes oniii 👌👌
@pradeepsenanayake1202
@pradeepsenanayake1202 2 ай бұрын
Looks so delicious I’ll try someday.
@nimalidealmeida3402
@nimalidealmeida3402 2 ай бұрын
Looks great Thx
@heshangalkolage8553
@heshangalkolage8553 Ай бұрын
මේක සුපිරිම රෙසිපි එකක්. මමත් හැදුවා. පට්ටම රසයි. Superb recipy..... ❤❤
@Seeme844
@Seeme844 2 ай бұрын
🙂👍මන් මේ පරිප්පුව හැදුවා..ඇත්තටම රසයි.♥️
@sajinikulathunga4208
@sajinikulathunga4208 2 ай бұрын
Mm.... hadala blnnm.... 😋
@shiromipriyangika1053
@shiromipriyangika1053 2 ай бұрын
රස පාටයි 😋😋😋😋😋
@hashinisenavirathna2019
@hashinisenavirathna2019 Ай бұрын
Hrima rasa patai..... aththtm oyge recipes niyamai.mn gdk ewa hdla tiynwa. Mekth aniwa hdnwa....thnk u apit rasat kma hdnna kiyla denwta...❤
@ranifrando
@ranifrando 2 ай бұрын
හදන්න ඕනි බලන්න 👍
@niroshanchathuranga5923
@niroshanchathuranga5923 2 ай бұрын
මෙයාගේ රෙසිපි මාර රසයි. දවසක් මං මෙයාගේ බෝංචි කිරට රෙසිපිය හේදුව. මාර රසයි. ගෙදර අයටත් තියන්නේ නැතුව නිකන් කැව ඔක්කොම👌👌👌😋😋😋🌹🌹
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 2 ай бұрын
සුපිරි බුදු සරණයි
@nilushacooray2401
@nilushacooray2401 4 күн бұрын
Niyamai
@menumenu5592
@menumenu5592 2 ай бұрын
Harima rasa patai. Pls dnt take the neagative comments. Keep doing the good work. Looks so yum .iam.going to make this dhal curry.thank u so much. Pls put more recipes.
@nazreensalim4024
@nazreensalim4024 2 ай бұрын
Great ❤
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu 2 ай бұрын
😋😋😋
@sasiniishara358
@sasiniishara358 2 ай бұрын
Thank you
@NiharaSanjeewani
@NiharaSanjeewani 2 ай бұрын
❤❤
@jeevakumari3788
@jeevakumari3788 2 ай бұрын
Hmmm rasa patai😊
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
ඇත්තටම චෙෆ් මමත් ආසම රෙසපි එකක් ඉන්දියාවේ ඉද්දි කාල තියනව... ටිකක් අමුතු තෙල් ගතියක් තියනව... ලංකාවේ අපේ අය හදන එකට ගහන්න නම් අමාරැයි.. ඇත්තටම ... thank for sharing good job ❤
@CeylonKitchen
@CeylonKitchen 2 ай бұрын
Thank you ❤️
@menumenu5592
@menumenu5592 2 ай бұрын
Yummm
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 2 ай бұрын
තෙල පහුවෙන කොට ලක්ෂ 15ක් විතර ඔනැ මෙහෙම තෙල් කැවම.පපුවටදෙවිපිහිටයි.නහර ඇත,ලට දෙවිපිහිටයි.
@Donatello1z
@Donatello1z 2 ай бұрын
Love your channel brother 🫶🏼 as a guy who moved to a different country with little cooking skills you are the savior now! ❤️ like the way how you deliver instructions simple and easy to follow! Cheers
@CeylonKitchen
@CeylonKitchen 2 ай бұрын
Thanks brother! ☺️❤️
@HashithaMadushan
@HashithaMadushan 2 ай бұрын
Ow. . .r. ....
@indikaruwan610
@indikaruwan610 Ай бұрын
mas ekkda hadanne bn
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 ай бұрын
ඉන්දියාවේ අය කන්නෙ තෙල් .තනිකර කෙමිකල්. ඔන දෙයක් රසයි තෙල් වැඩි කරලා.
@user-lv6lt1ry5d
@user-lv6lt1ry5d 2 ай бұрын
ලංකාවේ මිනිස්සු දුප්පත් ඒ නිසා දුප්පත් විදියට හදන පරිප්පු කරිය මීට වඩා රසයි කියලා තමයි මටනම් හැගෙන්නේ thank you ඉතින් කියලා දුන්නාට ආස අයත් ඇතිනේ ඔය විදියට හදලා කන්න ⁣thank you
@jananimaheshika7593
@jananimaheshika7593 2 ай бұрын
Dal fry neda indian name eka
@neetaguruge2865
@neetaguruge2865 Ай бұрын
තෙල්නමිි වැඩියි ලමයෝ?
@indrani184
@indrani184 2 ай бұрын
Oyawidiyata thel kewath ikmanata ledawenawane
@PrashaniGuavita
@PrashaniGuavita 2 ай бұрын
Oya athin hadapu kemak kanna asa mama 😂😂😂
@Tv-zl6zq
@Tv-zl6zq 2 ай бұрын
පොල් කිරි දාන්නේ නැද්ද මේ ව්‍යාංජනයට .?🌿
@pakaya8007
@pakaya8007 2 ай бұрын
පොල්කිරි ඕනේ නෑ වතුර දාලා හදපන් , තෙල් දාලා පොල්කිරි දාන්න තෙල් මදීද ? 😂
@ruwanpuranews8112
@ruwanpuranews8112 2 ай бұрын
ඔව් ඔය රසට කෑව වගේ නෙමෙයි තෙල් කාල ලෙඩ හැදුනම .දොස්තරලා හිතූ ගනන් ගන්නව .
@sithijaperera784
@sithijaperera784 2 ай бұрын
hodi vediii
@chinthasirisena5820
@chinthasirisena5820 2 ай бұрын
තෙල් ගොඩයි.
@user-oo8bs2il2k
@user-oo8bs2il2k 2 ай бұрын
ඔනි😅
@user-mr9lp7yy2v
@user-mr9lp7yy2v 2 ай бұрын
හරියට තෙල්නේ පුතේ
@CeylonKitchen
@CeylonKitchen 2 ай бұрын
පරිප්පු ග්‍රෑම් 300ට මේ තෙල් ගාන කිසිම අවුලක් නෑ. 😊
@Amarasingha1234
@Amarasingha1234 Ай бұрын
ඉගුරු දනවද බන්
@sinethkavindu4841
@sinethkavindu4841 2 ай бұрын
කන තරමක් වස කන මිනිස්සු පොල්තෙල් , බටර් වල අගුණ කියනවා 🙂
@dilupamanori637
@dilupamanori637 Ай бұрын
තෙල් වැඩි ඇති .👆👆👆👆
@chintasamaranayake933
@chintasamaranayake933 2 ай бұрын
මේ මොන පරිප්පුවක්ද මේ.මේක කෑවොත් දවස් දෙකෙන් දොස්තරල ගණනාවක් හොයාගෙන යන්න වෙයි
@tanyananayakkara782
@tanyananayakkara782 2 ай бұрын
If you don't like it just be quiet. You don't have to be nasty.
@hjjk3229
@hjjk3229 2 ай бұрын
මේක හදන්න රු 10,000 ක් වත් අතේ තියෙන්න ඔන පුතේ. තව කොලෙස්ටරෝලුත් වැඩිකර ගනිං කො. මං පරණ විදියටම හදායන්නව බං. තරහ වෙන්න එපා පුතේ.
@CeylonKitchen
@CeylonKitchen 2 ай бұрын
මට නම් හැබැයි ගියෙ රු.500 ටත් අඩුවෙන්. 🙃
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 2 ай бұрын
Ow 😂 chicken hadanna giyoth 100000/=
@user-ne7ov4ju6s
@user-ne7ov4ju6s 2 ай бұрын
​@@kasundarshanamanathungaඔව් මඟුල් gedarakata හැදුවොත් වියදම් කරන කෙනාට revenavA😅😅😅
@M.Dinesha
@M.Dinesha 2 ай бұрын
සූදුරු දාන නිසා අවුලක් නෑ නේද තෙල් වැඩි වුනා කියල..රසයි වගේ❤❤❤❤
@janakasiriwardana5164
@janakasiriwardana5164 2 ай бұрын
රසයි
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 3,3 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН
Sri Lankan dhal(lentil)curry
6:39
island smile
Рет қаралды 98 М.
Reuse3♻️
0:25
Yoshipapa / よしパパ
Рет қаралды 11 МЛН
ДОМАШНЕЕ ЭСКИМО//ПРОВЕРКА РЕЦЕПТА ТИК ТОК
0:24
ОЛЯ ПЕРЧИК
Рет қаралды 2,2 МЛН
Когда НИКА пришла к бабушке!
0:21
Привет, Я Ника!
Рет қаралды 9 МЛН
3Funny Kids‼️ with Higher and Beautiful LEGO😂| JJaiPan #Shorts
1:00
เจไจ๋แปน J Jai Pan
Рет қаралды 6 МЛН
No es por nada pero ya estoy a otro nivel de fuerte 💪🏻😅
0:15
I drew a picture for my brother @ohiofinalboss.
0:22
竹やぶgames
Рет қаралды 23 МЛН