No video

ඉන්දීය බාබා ලංකාව ගැන හෙලි කල රහස

  Рет қаралды 142,906

Dhamma Gayawa-ධම්ම ගයාව

Dhamma Gayawa-ධම්ම ගයාව

Жыл бұрын

Пікірлер: 531
@malimali6694
@malimali6694 Жыл бұрын
ජීවිතය අත් හැරෙන මොහොතේ සිහි කල්පනාව තිබුනොත් හදවතින්ම පතන එකම පැතුම ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ පිංබිම ලෝකය ඉදිරියේ බැබලේවා ධර්මානුකුලව දහැමිව මිනිසුන්ට ජීවත් වෙන්නට වාසනාව උදා වෙිවා යන්නයි🙏🙏🙏🙏🙏
@rupikaatapatthu661
@rupikaatapatthu661 Жыл бұрын
@indranikusumalatha7588
@indranikusumalatha7588 Жыл бұрын
අපේ රටබැබ ලේන්න ඔන සාදු සාදු සාදු
@dissanayakadissanayaka7079
@dissanayakadissanayaka7079 Жыл бұрын
0 l
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 Жыл бұрын
ඇයි ජිවත් වෙලා ඉන්න වෙලාවෙ යහපත්ව ධාර්මිකව ඉදලා මෙ උතුම් ප්‍රාර්ථනාව කරන්න බැරි හුස්ම යන මොහොත වෙනකන් ඉන්නෙ ඇයි
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
kzbin.info/www/bejne/Y3i3i3uQlqarnqc
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේගේ නිර්මල බුදු දහම මුලු ලෝකයම පුරාම පැතිරේවා
@renukajay1068
@renukajay1068 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Minol_Dee
@Minol_Dee Жыл бұрын
kzbin.info/www/bejne/bp6QYpKgeJarfdk
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
සාදු සාදු සාදු ,,මගෙ පින් බිම දවසක දර්මත් දීපයක් බවට පත් වෙනවා නොවනුමානයි,, බුදු පියාණන් වහන්සේගේ අරහත් ධජය මුලු ලෝකයේම පැතිරේවා ,,,,🙏🙏🙏🙏🙏🌹🌹🌹
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
අනේ මේ ලංකාවේ උන්ට තියනවා මාර පුක්‌ අමාරු වක්.. ලෝකෙට පෙන්වන්න.. පව්, හරිම හින්මනයකින් ජීවිත් වන්නේ.
@nayanalathamalkanthibalasu6070
@nayanalathamalkanthibalasu6070 Жыл бұрын
​@@andrewjaz5246 ලංකාව් ගැන මේවගේ දේවල් හෙලිවෙද්දි හීනමානයක් ඇතිවෙන වග නමින්ම හිතාගන්න පුලුවන් අනේ අන්දරේ.
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
@@nayanalathamalkanthibalasu6070 හොර තක්කඩි. පාලනය කරන දහම . පට්ට හොරු සෙට් එක. කහකඩයෝ වනසනව මේ රට. පාහරයෝ.
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
@@nayanalathamalkanthibalasu6070 ලංකාවේ දේවල් හෙළිවෙනවා හැමදාම. කොටි ගැනනං හොරකම් , උන්ට කත අදින කහකඩයෝ., ජතිවදේ පතුරන් ධර්මය, නාග රාජයෝ එන පන්සල් , පට්ට මංකොල්ල කරුවන් ඉන්න නායකයෝ. ධර්මය වෙනුවට ජාතිවාදය උගන්නවන කහකඩයෝ. පත් කලා නියම සිංහල චන්ද වලින් නායකයා. දැන් දැක්ක නේද නියම නායකයා කල දේ. දැන් පුක බිම , ආධාර ඉල්ලනවා , අනෙක් ධර්මයන් අදහන රටවල් ගෙන්. මුස්ලිම් ජාතින් ගෙන් රැකියා, දමිල ජාතීන්ගේ ශ්‍රමයෙන් ලංකාවේ පලවෙනි අදායම තේ , ක්රිතියනි රටවලින්, මුදල් ආධාර . ඇත්ත හීනමානයක් තියනවා. මෙතැන් ත් මුට පෙන්නේ නම, ජාතිය . ඒ තමයි තොපිලට උගන්වල තියෙන හැටි. වෙන දෙයක් දන්නේ නේ. කබල් ගාපන් ජාතිය ආගම . වෙන මොනවද පුළුවන් , හොරකම හැර.
@sanathzoysa9665
@sanathzoysa9665 Жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියේ ඉදිරියට එන අනාගතය පිළිබඳ හොදින් දැනගෙනයි.ධර්මය රැදී එය ගෙන රැකීමට නම් ආධ්‍යාත්මික වශයෙන් දියූණවක් අවශ්‍ය වෙනවා මේ හින්දා වියයුතූයි. බුදුන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයේ ධර්මය දිර්ග කාලයක් ආරක්ෂාව රදා පවතින භූමියක් ලෙස දේශනා කළේ. මේ බාබා කිවේ ඇත්ත විය හැකියි, ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏼 ☸️🙏🏼🙏🏼🙏🏼🙏🏼
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
වෙ ජි ටේ රි ය න් ඉන්දීයයන් ආ ද් යා ත් මි ක ව ශ යෙ න් අ තී උ ස ස් !!!
@Minol_Dee
@Minol_Dee Жыл бұрын
kzbin.info/www/bejne/bp6QYpKgeJarfdk
@malikaa7749
@malikaa7749 Жыл бұрын
මේ මහා ධර්මයෝය අපේ රටේ අපි කවුරුත් කැමති අපේ රටට බුදු දහම බබලන්නට රහතන් වහන්සේලා පහල වේවා
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
බලන් ඉන්නවා කට ඇරගෙන.. පස්ස පැත්තට පරිස්සමින්
@sheltonfernando5703
@sheltonfernando5703 Жыл бұрын
1qqqqq
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
@@andrewjaz5246 2 O 5 6 දී ඔබ ඔබ ගැ න ලැ ජ් ජා ව ට ප ත් වෙ න වා ම මෑ යී !!!
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
@@harisaraharisara7828 oba ලජ්ජාවට පත් විය යුත්තේ මෝඩකම නිසයි.
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
පිලිගනිමි ශ්‍රී ලංකාව ලෝකයේ අංක එකේ සාමය ධාර්මික දියුනුම රට උතුම් රට වෙනවා. ඔබතුමාට නිදුක් නිරෝගී dirgau පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤
@khaleelbasha6589
@khaleelbasha6589 Жыл бұрын
Aniwa
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
@@khaleelbasha6589 🙏🙏🙏🙏👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@manjunanayakkara8846
@manjunanayakkara8846 Жыл бұрын
​@@chandimabandara2138 qqQqaqQqqqqqaqQqqaqaqqaqqqaqqqqaaqaqqqqqqqqqqqqqqaqqaqqqqqqqq1qqaqq11qq1Qqqaqq1qqaqqqqq11qqqaqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqaqqqqq1qqaqqqqqqqqqqqqqqqqqqq11qqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqaqqqqqqaqqqqqqqqqqqqqqqqqqqqqqqqqaqqqqqqqqqqqqqqqqqqqqqqqqqqaq11111111111111111@1111111@1111@11@11111111111111111@1~~~~~~~~~~~~@11111111111111111111111111@111111111@1111111111qqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqaqqqqq1q111qq11q1qq1q1qq11111111111111111111111111@111111111111@111~~~~~~~~~~~~~~©~111111@11111
@ranifrando
@ranifrando Жыл бұрын
එසේම වේවා 🙏🙏 කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි 🙏
@Minol_Dee
@Minol_Dee Жыл бұрын
kzbin.info/www/bejne/bp6QYpKgeJarfdk
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
මේ කියන්නේ සුවාමින් වහන්සේ නමක් නේ තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
හිමි නමක නිසා ත් ඇ ත් ත !!! 2 0 5 6 දී 6 වන පැරකුම්බා ⁣ කරන ද හ ම් පැතුරුම තෙ ද ශ ක ය ක් ලෝ බැ බ ළේ ! ! !
@parse360
@parse360 Жыл бұрын
යමෙක් ලොවේ සුවපත් ඌ වෝ නම් ඒ හැම බුදු හිමි සරණ ගියො
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
ඇත්තටම .... ඕක කිව්වාම තමා තමාගේ වර්ණනාව කියනවා කියලා මිසක් පිළිගැනීමක් නෑ .... බුදුසරණයි ....!
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
@@madutharanga7654 බුදු සරණ යනව කියල හිතං ඉන්න ගො ඩා ක් ම මෑ අ ය ඒ කෙ තේ රු ම නො ද න් න අය !!!
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
@@harisaraharisara7828 ඉතිං .... ඒක තමා හරි .... තේරුණේ නෑ ඒ වුනාට පැහැඳුණා .... ඒ කොහොමද සාපේක්ෂව වෙනත් ආගක් හෝ නීතිය ක් හෝ සංවිධානයක් හෝ පැවැත්ම ක් .... මේ තරම් කාරුණික නැති නිසා .... මොනවත් ම දන්නේ නැති කෙනා බුදු සරණ යනවා .... දන්න කෙනා බුදු වෙන්න යනවා .... බුදුසරණයි ....!
@sleagleeye8830
@sleagleeye8830 Жыл бұрын
එහෙම වෙන්නේ සියලුම buduwaru පහළ වන්නේ hela deepaye...එකයි ඇත්ත
@falotaibi9939
@falotaibi9939 Жыл бұрын
අනේ හරිම සතුටුයි මේ ලෝකය පුරා මුලු මහාත් විශ්වය පුරා උතුම් ශ්‍රී සත්ධර්මය පිරි ඉතිරේවා 2028 2030 වෙද්දි ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකා දීපයයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸💜💜
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
අහන්නත් ආශයි...ආධ්‍යාත්මික රටක් වෙනවානම්... 🙏🙏🙏 සාදූ .. සාදූ ... සාදූ .ඔබතුමන්ට දීර්ගායු ... විශ්වයේ මහා බලයෙන් ඔබතුමන් ආරක්ශා කරත්වා ..!!! නමෝබුද්ධාය...
@User4961j
@User4961j Жыл бұрын
This is another trick [f rajapakses. You forget the Kelaniya stunt before Gota was chosen. This is rubbish
@ritaperera8034
@ritaperera8034 Жыл бұрын
M x53p
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
@@User4961j නෑ නෑ ඒ ඔබගේ හිතේ ස්වභාවය .... කැලණිය සිද්ධියත් බොරු කියලා පහුවෙනිදාම කිව්වේ අපේ හාමුදුරුවෝ ම තමා .... දැන් ඔබ ඒ සිද්ධිය මත සිට මේක තීරණය කරනවා වගේමයි .... එදා මිනිස්සු ත් වෙනත් විස්වාස යක් මත් සිට ඒක විස්වාස කළේ .... ඒ නිසා දහස් වතාවක් එකම දේ වුනත් 1001 වෙනි එක අළුත් දෙයක් හැටියට වෙනම විමසා බලන්න .... මොකද නැත්නම් එතනත් රැවටීම ක් වෙන්න පුළුවන් .... මේ සිද්ධි වළට පමණක් නොවේ ඔබේ බිරිඳ , දරුවෝ , අනිත් ඇසුරන් සඳහාද කළින් කරපු මතකය එක්ක අනලා බලන්න යන්න එපා .... අළුතින් ම බලා තීරණය කරන්න .... බුදුසරණයි ....!
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
@@User4961j J U S T W A I T U N T I L 2 0 5 6 T O S E E T H E TRUTH !!!
@Minol_Dee
@Minol_Dee Жыл бұрын
kzbin.info/www/bejne/bp6QYpKgeJarfdk
@thilinadilshan8498
@thilinadilshan8498 Жыл бұрын
ඒකට පාර තමයි මේ හැදීගෙන යන්නෙ 🖤🙏
@khaleelbasha6589
@khaleelbasha6589 Жыл бұрын
Jvp jayawewa
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
@@khaleelbasha6589 අනෙ පර j. V. P වහලෝ මිනීමරු j. V.p කාලකන්නි කොහෙද යකො අද්යාත්මික වෙන්නෙ? තොපි වගේ කාලකන්නි වහල්ලු නැති රටක් හැදෙන්න ඕන රටට අද්යාත්මික නායකයෙක් පහලවෙන්න. 2030 වෙද්දී තොපේ පර වහල් දේශපාලනය මේ රටෙන් තුරන්වෙනව.
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
@@arunapriyantha9791 🤣🤣හරි හරි ඔයා දුක් වෙලා හිත රිද්දවගන්න එපා 🤣🤣චන්දෙක ප්‍රථිපල වලින් පස්සෙ හිත රිද්දගන්න 🤣🤣🤣
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
@@achintharuwan300 තොපේ වහල් දේශපාලනය 2030 පස්සෙ ඉවරයි. එතකන් සිගිති ආතල් ගනින්. වහල් වෙසිගේ පුතා.
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
@@arunapriyantha9791 🤣🤣🤣අයියෝ ඔච්චර හිත රිද්දවගන්න එපා ඔබතුමා 🤣2030න් පස්සෙ ඔයලාගේ පැලැන්තියට දගලන්න වෙන්නෙ නෑ ඒක නිසා ඉස්සරහට දිගටම විදවන්න 🤣🤣🤣👍
@user-sk3mx2gr8v
@user-sk3mx2gr8v Жыл бұрын
ගෞතම බුදුරජාණන් වාහසේකේ පිහිටේන් ලක් දෙරණ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
මේ ආගමික පිස්සෙක්. කලබල නොවන්න
@deepajayalath
@deepajayalath Жыл бұрын
​@@andrewjaz5246එතකොට ඔබ මොන වර්ගයේ පිස්සෙක්ද??
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
@@deepajayalath තමන්ට ජාතක අහිංසක දරුවන් බිල්ලට දීපු අධම පිස්සන් අදහන්නන් ගෙන් මොනවද වෙන බලාපොරොත්තු වන්නේ.
@Minol_Dee
@Minol_Dee Жыл бұрын
kzbin.info/www/bejne/bp6QYpKgeJarfdk
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි අපගේ 🔴🔴🔴🔴🔴 .පුංචි රටට මෙන්ම මුලු ලෝකෙටම යහපත් කාලයක් උදා වේවා ත🐓🐓🐓🐓🐓🐓🐓🐓
@shiranthiw1828
@shiranthiw1828 Жыл бұрын
මගේ දර්ම දිපය රාහතන් වාන්සේල⁣ගෙන් පිරි පැතිරෙනවා සත්ත්‍යයයි සාදු සාදු සාදු
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 Жыл бұрын
🙏🙏🙏 අපෙ රට ආරක්ෂා වෙවා බුදු දහමින් බැබලෙව්
@Minol_Dee
@Minol_Dee Жыл бұрын
kzbin.info/www/bejne/bp6QYpKgeJarfdk
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
@ariyawathiari5998
@ariyawathiari5998 Жыл бұрын
සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු බුදු දහම මුළු ලොව පැතිරේවා සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු
@roshaniroshani6915
@roshaniroshani6915 Жыл бұрын
Sadu sadu sadu බුදු දහම මුළු ලෝකයක් babalewa l loka වාසීන්ට සියලුම දෙනාටම බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
@Minol_Dee
@Minol_Dee Жыл бұрын
kzbin.info/www/bejne/bp6QYpKgeJarfdk
@indraranjani9603
@indraranjani9603 Жыл бұрын
හිතාගන්න බැරි හාස්කමකින් දැන් ඉන්න නරකයො හොද එව්වො වෙලා හොද එව්වො තව තවත් හොද වෙලා ලංකාව සුඛිත මුදිත වේවා,
@Minol_Dee
@Minol_Dee Жыл бұрын
kzbin.info/www/bejne/bp6QYpKgeJarfdk
@nandanidwwg9901
@nandanidwwg9901 Жыл бұрын
අපේ රට බුදු සරනින් බැබලේවා
@somaso4793
@somaso4793 Жыл бұрын
මගේ මවු බිම ආරක්ෂ වෙව මුර දෙවතවනි මගේ මවු බිම ආරක්ෂ කරන්න මගේ මවු බිම බුදු දහමේ පිහිටයි
@Minol_Dee
@Minol_Dee Жыл бұрын
kzbin.info/www/bejne/bp6QYpKgeJarfdk
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිමේ ජනතාව ආරක්ෂා වේවා බලවත් වේවා ශක්තිමත් වේවා නීරෝගී සුවය ලැබේවා
@Feathers59
@Feathers59 Жыл бұрын
මෙි මහා ධර්මදීපය අනාගතයේදි මුළු මහත් විශ්වයම නිවුණු සිතක් බවට පත් කරනවා එකාන්තයි එකාන්තයි එකාන්තයි!!!!
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
ධර්මය දීපය නම් දැකල නැති. හොර තක්කඩි පන්සසලේ සිට පාර්ලිමේන්තු ව දක්වා දැක ඇත.
@dilhanid7593
@dilhanid7593 Жыл бұрын
​@@andrewjaz5246 ඉදිරියේ දී හොදින් දැක ගන්න හැකිවේවි .
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
​@@dilhanid7593 මෝඩ රැල
@ajindraudugama5489
@ajindraudugama5489 Жыл бұрын
​@@andrewjaz5246 kmmmm Kkmmkmkkmmmmmkkkkkmmkmmmmmmmmmmkmmmmmmmkkkkkkkkkkkkkkkkkkkkkkkkkmkk
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
හැම දා නියං එක දා වැහිවලාවේ !!!
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
එහෙම උනොත් හොඳයි මේ කාලකණ්ණි ඉන්න රටක්..දූෂණය කරන්නේම පොඩි ලමයිව නිසියාකාරව දඩුවමක් නැහැ .ඒවාට සල්ලි වලට අම්මාව.උනත් මරයි නීතියකුත් නැහැ මේ රටේ
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
මෙ හෙ ම වු ණෙ 1 9 6 7 දී පාසැල් විෂය මාලා වි ක් රු ති යෙ න් ද හ ම ට කා ල වේ ලා අ තී හී න කිරීමෙන් ප ස් සෙ !!!
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 Жыл бұрын
මගේ රටට බුදුසරණයි 🙏🙏
@fhdnf1810
@fhdnf1810 Жыл бұрын
විශ්වයේ ආශීර්වාදය ලැබේවා ශ්‍රීලංකාද්විපයට 🙏🏻🌹🙏🏻
@chamilkumarachamilkumara
@chamilkumarachamilkumara Жыл бұрын
අපෙ බුදුදහම ලොව බැබළෙවා සාදු සාදු සාදු
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
බලුබ් එකක් දැම්ම නම් බබලේවි..
@chamilkumarachamilkumara
@chamilkumarachamilkumara Жыл бұрын
@@andrewjaz5246 තොපි වගෙ හුතිගෙ එවුන් කොහෙද බුදුදහම ගැන දන්නේ
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
@@chamilkumarachamilkumara ගෙදර බපුබ් දාල, ලෝකෙට බැබලෙන.. ඔහ්හ්හ්හ් මට තියන සතුට.. මගේ පස්ස පැත්තේ... සතුට.... 😄😄😄😄😂
@sunilpermarathna-lw6fm
@sunilpermarathna-lw6fm Жыл бұрын
මගෙ‌.රටට.සියලු දෙවි රැකවරණයි.
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය. 🙏🙏🙏ඒකාන්තයෙන් බුදු දහම ලොවම පැතිරේවා. ලොවම සුවපත් වෙත්වා. 🙏🙏🙏
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
ඔවුටත් දැනුම් තේරුම් යන්න ඇති ලංකාව බුදුන් වහන්සේගේ දේශය බව
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
ඇත්තද? බුධගේ දේශයද? නියමයි. යක්ෂ හොරු සෙට් එක!! ඇත්ත කතාව කිව්වේ ...
@k.a.pudeni6972
@k.a.pudeni6972 Жыл бұрын
දළදා සමිදු පිහිටයි මේ අධ්‍යාත්මික පණිවිඩය සත්තයි සත්‍යයි තුන් ලෝකෙටම සුදු බුදු රැස් විහිදෙමින් නිර්වාණය කරා යන ජන සමූහයක් මේ ශ්‍රී ලංකා දීපේ බිහි වෙනවා දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පාන වා සත්තයි මාර්ග ඵල අවබෝධය පිණිස ඉදිරියේ දී පරිසර සකස් වෙනවා එපමණක් නොව දළදා වහන්සේ නෙතින් බලා වැඳ පුදා ගැනීමට ලෝක වාසී ජනතාවට පින් ලැබෙනවා
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
උතුම් වු බුදු ධම්ම ගායා බාබාට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 තෙරුවන් සරනයි 🙏
@poloowitagedanawathi9946
@poloowitagedanawathi9946 9 ай бұрын
අප රට අපරාද නැතිකර මේ උතුම් බුදු දහාම ආරක්ෂා ලැබේවා 🙏🙏🙏
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵⛵⛵⛵⛵
@sandaruhasith744
@sandaruhasith744 Жыл бұрын
මොකද ඔයා මේ එකම comment එක හැම වීඩියෝ එකකට දාන්නේ
@singha6372
@singha6372 Жыл бұрын
බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් හෙළය සුරැකේවා ! බුදුන් උපන් දේශය ලොවම බැබලේවා !
@ajithvijitha-ck4ll
@ajithvijitha-ck4ll 27 күн бұрын
සම්මා සම්බුදුපියානන් වහසේගෙ නිර්මල වු ස්‍රි සද්ධර්මය රාග, දේශ,මෝහ වලින් පිරුණු මිනිසුන් ගේ සිත් සුවපත් වීම පිනිසම වේවා
@NelumLanka
@NelumLanka Жыл бұрын
මගේ රටට බුදු හිමි පිහිට ලැබේවා
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
මෙතක් කල් දුන්න පිහිට හොදටම ඇති...
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
@@andrewjaz5246 එ හෙ ම නො වි න ම් ඔ බ මෙ ලො ව නැ ති !!!
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
@@harisaraharisara7828 ලෝකේ හිඟා කන් රට.. මෝඩ රැල
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
@@andrewjaz5246 Oba cristiyanida
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
Srilankawa budun wagema jesusgeth pihita tibena ratak.
@sriemathieeriyagama868
@sriemathieeriyagama868 Жыл бұрын
That’s true thank you so much universe thank you ❤🙏🙏🙏❤️
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
කතාව ඇත්ත..2035..40 වෙනකොට ලෝකයේ උතුම්ම රට ලංකාවයි.. දැනටත් එහෙම තමයී..සාතන්ලා ටිකත් ඉන්නවානේ අපේ රට විනාශ කරන්න ආපු....උන් සෙට් එක අපාගත වෙන්න ඉතාමත් ලගයි ..අන්න එදාට මගේ පිං බිමට අලුත් ඉරක් පායනවා
@suranjanilakmali8835
@suranjanilakmali8835 Жыл бұрын
උතුම් බුද්ධ ධර්මය පිහිට ලැබේවා ,
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 Жыл бұрын
සාදු සාදු සාදු ඹබතුමාට පින් මෙම දෙ ප්‍රකාශ කිරිම අප රටෙ ඒ අධ්‍යාත්මික ශක්තිය බැබලෙමින් පවතින නමූත් ඒ ශක්තිය හා බලය ගැන.අපෙ රටෙ අධර්මය නිසා මිනිසූන් හිතන්න බැරි වෙලා දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ.මෙ සියල්ලම පහදා දි . තියෙනවා නමූත් තවම ලංකාවේ අය එය විශ්වාස කරන්න අකමැති ප්‍රබලයන් ගෙ පාලනය ගැන අධර්ම නිසා කාටවත් ධර්ම රාජ්‍යයක් ගැන කිව්වත් සිතට දැනෙන නැහැ කරැමය බලවත් ඒ නිසා අප සැමට ස්භාධර්මය විසින් ධර්මය විසින් විපත් ලා වෙමින් පවතින බව අපට දැනගන්නට පූළුවන් අද දියසෙන් මෙත් බෝසතාණන්. වහන්සේ පහළ වි සිය කොටියක් ලොක ධාතුවෙ නිර්මාණය කරන ලද විපාක දහම මෙම මහා පොළවට වඩමිවා විපාක දහම ස්ථාපිත කර ඇත බෝසතාණන් වහන්සේගේ පාරාමි බලය ශක්තිය ගැන විශ්වාස කරන්න විශ්ව විද්‍යාවන් අහන්න දියසෙන් සක්විති සටන you ටියුබ් චැනලය මගින් සියල්ලටම සාර්ථක පිළිතුරු දී ඇත අප රටෙ පහළවන අධ්‍යාත්මික නායකයා කවිද කියා සොයා බලන්න තෙරුවන් සරණයි
@sriyaniranaweera-wj6vw
@sriyaniranaweera-wj6vw Жыл бұрын
සියලු බුදුවරු උපදින්නේ මේ හෙළ දීපේ.බුද්ද ශක්තිය තිබෙන්නේ මේ හෙළ දීපේ .එයයි පරම සත්‍ය .
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
ඔ හො ම මිස දිටු අයට පිට සක්වල අවීචි සවාරී ස දා සසර සකේ ව ර ම ලැ⁣ බේ !!!
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 Жыл бұрын
පරම අසත්‍යක්නේ කිව්වේ බන්
@tube-hd9hl
@tube-hd9hl Жыл бұрын
බුදු සරණඉ
@kusumawathikusumawathi1221
@kusumawathikusumawathi1221 Жыл бұрын
, මෙම ධර්ම දිපයවිජයශ්‍රිවි. අලොකමත්විඛැබෙලෙවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු
@anomasamarasena2328
@anomasamarasena2328 Жыл бұрын
⁣නමෝ.බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 .උතුම් .ගෞතම සමිිමා සමිබුදු රජානන් වහන්සේගේ.ආශිර්වාදය ලැබේවා බුදුසරණයි .උතුම් ශ්‍රී ලංකාවේ මහජනයාට .සත්.බුදුණ්ගේ බැල්ම.ආශිර්වාදය .සියලුම මහජනතාවගේ ආරක්ෂාවෙිවා.සියලු සත්‍යයෝ.නිදුක් වෙිවා නිරෝගී වෙිවා.සුවපත්.වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු සාදු සාදු සාදු
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
උතුම් බුදු darmya mululokenma fythirewa sadu sadu sadu
@iroshaniiroshani4012
@iroshaniiroshani4012 Жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷තෙරුවන් සරණයි
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏අහන්නත් සතුටුයි
@nandanisaparamadu3308
@nandanisaparamadu3308 Жыл бұрын
🙏🙏🙏මෙ මාගෙ ප්‍ර්‍රාර්තනාව.සම්මා සම්බුදු සසුන මුලු ලොකවාසි සියලු දෙනාට .පිහිට ලැබෙවා .
@wellcome1996
@wellcome1996 Жыл бұрын
ඒ හැරව්මේ ආරම්භය මේ දිනවල සිදු වෙමින් පවති... රටට ආදරේ පාලකයෙක්,ආණ්ඩුවක් ආවොත් දියුණුව එතරම් අපහාසු නෑ.... පලකයෝ හොරා කෑ දේවල්,සල්ලි රාජසන්තක කර එය නිසියාකාරව කලමණාකරනය කර ආයෝජනේ කිරිමෙන් රට විශාල දියුණුවකට ලක් කර හැක.
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x Жыл бұрын
අනුරයා ආවොතින් ඉතුරු ටිකත් කාලා දානවා.හොද නායකයෙක් කියන්නේ ඒ දෙපිට කාට්ටු පිස්සටද.. ඌ දැනටමත් බෞද්ධ විරෝධියෙක් ..
@wellcome1996
@wellcome1996 Жыл бұрын
@@user-tc8ne6sx1x අනුරත් කරන්නේ රංගනයක්...2015-2020 ඕකා බටලන්දයා එක්කමයි හිටියේ... අනුර විස්කි මැඩම්,මයිනා,හිටං,බටන්දේ හැම එකාටම හේත්තු වෙවී ඌ හැදුනා.. දැන් ඉන්න දේශපාළුවො එකෙක්වත් මේ රට හදන්නේ නෑ.. දේශප්‍රේමි අරගලය තුලින් උගත් භුද්ධිමත් නායකයෙක් ඉස්මතු වෙනවා👍. ඔහූ මේ රට හදනෝ
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x Жыл бұрын
@@wellcome1996 අනිවාර්යයෙන්ම ..දැහැමි උගත් රටට හිතැති කෙනෙක් තමයි ඕන අනුරයා කියන්නේ දෙවෙනි ප්‍රභාකරන් .. දැන් ඔය රැවටිලා ඉන්න තරුණ මෝඩ රැළ ගේ ජීවිතේ අවිනිශ්චිතයි . අනුරයා පොල් පොට් වගේ කොල්ලන්ගේ ඉරණම විසදන්න පටන් ගත්තොත් ..උන්ට බලේ තිබේ නම් මනුස්සකම නෑ..
@wellcome1996
@wellcome1996 Жыл бұрын
@@user-tc8ne6sx1x අපේ මෝඩ හරක් කාලෙන් කාලෙට එක එකාට රැවටෙනෝ... 2020නන්දි ගවයට රැවටුනා..🙄. පාන් ගෙඩිය රැපියල් 10 අඩු කරපුවාම බටලන්දයත් වර්ණනා කරන එවුන් ඉන්න එකේ..අපි පව් බං... මේ රටේ මෝඩ හරක් වැඩි හරියක් ඉන්නේ තාමත්...මෝඩයින්ගේ චන්දෙන් දූෂිතයෝ රට කනෝ🙄
@DeviDevi-mz6hc
@DeviDevi-mz6hc Жыл бұрын
තෙරැවන්.සරණයි
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
උත්තම සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ බුදු සසුන ලෝකයටම අග්‍රවු පහන් ආලෝකයකි දිනෙන් දින දියුණුවට පත්වි ලොකයම බබලවාවි.නිර්මල බුදු සසුන හි පිහිට හා ආරක්ෂාව ලෝකයටම ලැබේවා තෙරුවන් සරනයි .
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 Жыл бұрын
අනේ අපි නැති දවසක හරි මගේ රට ඒ වගේ උනොත් දකින්න නොලැබුනත් අහන්න ලැබීම වාසනාවක්.මගේ රටට බුදු සරනයි.දර්මදීපයක්ම වේවා.ලෝක සත්වයෝ සියලුම දෙනා නිඅන් මාර්ගයට පත් කරන දර්මද්වීපයක්ම වේවා.ලෝකයෙන් මේ විදින අපවාද වලින් මිදේවා.මැනිකක් වගේ දිලේවා.
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
2 0 5 6 දී 6 වන ප රා ක් ර ම එනවා !!!
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
ඔය අලු ගාගත්ත බාබට වැඩිය උතුම් අපේ හෙළ ගෝතම බුදුපියා උන්වහන්සේ ඔක්කොම අපිට කියලා දීලා අවසානයි අයේ අපිට පෘතජන යන්ගෙන් වැඩක් නැත තොරතුරුවසන්කරලා නිවනවහලාතිබෙන්නේ බමුනෝ උන් බුදුන්ට කැමතිනැත ඒනිසා අපි ගවේශන පරීක්ශන නිරීක්ශනය සොයා බැලීම නොනවත්වා කරමින් සැබෑබුදුදහම සොයා සෑම බෞද්ධයෙකුම නිවන් මඟට යොමුකර අපිත් වෙරවීරිය වඩමු සැමට සත්‍ය වැටහේවා නුවනින් බලනු සැමට තෙරුවන් සරනයි
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් ඒකාන්තයෙන් ඒ දේ සිදුවෙනවා සත්තයි සහතිකයි...
@madavi83disanayaka51
@madavi83disanayaka51 Жыл бұрын
Obawahanseelagee උතුම් මෙහෙවර ඉතා ඉහළින් අගය කරමු බුදු සරණ iii
@TV-oh9eo
@TV-oh9eo Жыл бұрын
Theruwan saranai
@sunithadomingo1931
@sunithadomingo1931 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ මව්බිම ධර්මද්වීපයක් ම වේවා
@dmrasanjalidisanayakadisan2122
@dmrasanjalidisanayakadisan2122 Жыл бұрын
🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ මාගේ උතුම් මව් බිම සම්බුදු ශාසනයේ නාමයෙන් විශ්ව ශක්තියේ බලයෙන් බැබලේවා මම ප්‍රාර්ථනා කරන්නම් සම්මා සම්බුදු සරණයි
@udayangajayasekara823
@udayangajayasekara823 Жыл бұрын
පුන්‍යානුමෝධනා වේවා ශ්‍රි බබා තුමා
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Good news Malli
@CharityDeA
@CharityDeA Жыл бұрын
එය එසේම වේවා! වේවා! වේවා! ආර්ථික දියුණුවේ ඇති තාවකාලික බව ලෝකයාට වැටහෙම්න් පවතිනවා ...නිර්මල බුදු දහමේ අසම සම වටිනාකම ඉස්මතු වෙනවා ... මේ දවස්වල බෞද්ධ විරෝධී මිත්‍යාදෘශ්ඨික නිරාගමිකයන් මෙච්චර දගලන්නේ මාර සේනාවක් වෙලා මේ ආශ්චර්‍යට බධා කරන්න වෙන්නැති ... නමුත් ඔවුන් පරදවා ධර්මය බබලනවා ඒකාන්තයි🙏
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
බබලන්න ලයිට් එකක් දාන්න.
@pathukumara-ih3mu
@pathukumara-ih3mu Жыл бұрын
දසිස් රාවණයන් දෑස යොමා ඇත බුදුසරණයි 🌹🙏 ලංකා විරාජිතයි
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
ඔ බේ ඔ ළු ගෙ ඩි ය !!! රාවණාලා බූ ත ය ක් කු ද ර කු ස් ද ??? ඔ ළු වෙ මො ළ ය ක් ති යේ න ම් වි චා රී ව න් න , බ හු බූ ත ත ල් ම ස් බි න් න කි යා රාවණාලට අ ප හා ස නො ක ර !!! ඔ ටු ණු 1 0 ක ට හි ස් 1 0 ක් ඕ න ම ද ? ? ?
@pathukumara-ih3mu
@pathukumara-ih3mu Жыл бұрын
@@harisaraharisara7828 දැන ගනු (කොරෝනා )යනු ද දසිස් රාවණ යන්ගේ එක් ප්‍රති මුර්තියක් බව නුබලා වැන්න වුන් ලොවෙන් තුරන් කරනට ආ උදා (කෝ..රාවණා )
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 Жыл бұрын
මොන රාවනෙක්ද යකෝ තෙරුවන් සරන පල
@pathukumara-ih3mu
@pathukumara-ih3mu Жыл бұрын
@@NalindaDamithPathiraja1987තොගේ ඇස් පෙන්නේ නැද්ද බුදුසරණයි කියලා තියෙන්නේ පර බම්ලෝ
@turneyindrajith8967
@turneyindrajith8967 Жыл бұрын
මා කියන්නෙත් ලංකාව ඉදිරියේ ලෝකයේ ඉහල තැනට එනවාමයි එය උගත් පිරිසක් පලනය ගත් ව්ටයි එය තනි පුද්ගලයකු නොවේ
@andrewjaz5246
@andrewjaz5246 Жыл бұрын
මේ ආගමික පිස්සෙක්. කලබල නොවන්න.
@Np1226o
@Np1226o Жыл бұрын
මාලිමාව
@upulmanavadu5057
@upulmanavadu5057 Жыл бұрын
ඔවු ඔවු.වයිරය වපුරන ආගමක් දහමක් නැති තිරිසනුන් තමයි අද්‍යාත්මය නග්ගන්නෙ
@chamindakumara9506
@chamindakumara9506 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@nalanithalakubura1294
@nalanithalakubura1294 Жыл бұрын
Sadu.sadu.sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanidissanayaka732
@dayanidissanayaka732 Жыл бұрын
💐🙏THERUWAN SARANAYI! APE HAAMUDHURUWANE OBA WAHANSETA🙏💐APE RATA GANA DHANA GANNA MINISSUNTA ITHAAMATHMA WADHAGATH WENA VIDEO EKAK🌹🌹🌹🌷🌷🌷
@sadatharu8643
@sadatharu8643 Жыл бұрын
Sadu sadu sadu...mulu agama hiriwetuna..ගෞතම බුද්ධ sasanaya bebalewa...❤❤❤🙏🙏🙏🙏
@zaimzaim4381
@zaimzaim4381 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@wasanthisanthi6946
@wasanthisanthi6946 Жыл бұрын
බුදුසරනයි
@lahirukavishka9871
@lahirukavishka9871 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@vijithakumari3547
@vijithakumari3547 Жыл бұрын
සාදු සාදු සාදු එසෙම සිදුවේවා
@neronero6980
@neronero6980 Жыл бұрын
☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽අෙන් බුදුසරණයි ඒකාන්තයි අෙප්. රටට❤❤❤❤❤
@roopanandanie4483
@roopanandanie4483 Жыл бұрын
එසේමවේවා ..
@sirisenavidanapathirana8206
@sirisenavidanapathirana8206 Жыл бұрын
අනාගතය වාසනාවන්ත වෙිවා.දරැවනට අප නොලත් සැප සමපත් ලැබෛිවා..හැමට තෙරැවන්සරනයි .නිවන්සැප අවබෝධ වෙිවා .😊
@sall8582
@sall8582 Жыл бұрын
Sadu sadu mage rata darmaddiepayakma wewa!!!
@malinidivaratne4643
@malinidivaratne4643 Жыл бұрын
සාදු .....සාදු ......සාදු .....
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
තෙරැවන් සරනයි මාගේ රටට
@sonatraso3840
@sonatraso3840 Жыл бұрын
Mage ratata budu saranai. Namo buddaya.. Sadu Sadu Sadu
@khaleelbasha6589
@khaleelbasha6589 Жыл бұрын
Jvp jayawewa. Amiwa anka eka sri lankawa jayawewa. Budu saranai.
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මගේ පිං බිම ආරක්ෂා වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@tissamarasinghe8122
@tissamarasinghe8122 9 ай бұрын
ලෝකය තුලම සත්වයා දුකින් මුදවන මාර්ගය වන බුදුදහම පැතිරේවා.
@kumarapathirana9553
@kumarapathirana9553 Жыл бұрын
බාබාට තේරිලා ලංකාවේ බොහො බෞද්ධ මොඩයන් ඉන්දියාවේ ජෛනමහවීරට ගෞතම බුදුන් කියල රැවටිලා වග.. ඒක වැඩිකාලයක් නොගිහින් සත්‍යතාව තේරැම් ගත්තාම ශ්‍රීලංකාව එක වෙනවා.. තාමත් මේ මුලාවේ පැටලිලා ඉන්න එකනම් මේ හැමෝගේම අමන කම නැත්තම් කපටිකම...
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
ඔ බ පිළිම තලාවෙ නිලමෙ ද පෙර ? !!! මං පිළිගත්තෙ ඒ පර බා කරන් කියල !!! එයා නම් මිනිසත් බව ලැබිල ද ??? ⁣ම හා ගො ඩා ක් පින් කරපු එහෙම නායක බව ලබපු කෙනෙකු පව් කළ ත් සැ ණ ය ක ට ඒ යට විය හැකි විය හැකි !!!
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
කවද්ද දෙයියනේ එහෙම වෙන්නේ මේ හොරු රැල ඉන්නැද්දී
@chulanisamarakone1242
@chulanisamarakone1242 Жыл бұрын
good news so proud ❤️🙏🙏🙏
@dorinperera6124
@dorinperera6124 Жыл бұрын
Ape sri lankawa බෞද්ධයන් sitin guna yahapath minisun inna ratakma vewa theruwan saranai devipihitai
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Budusranai babata🌹🌹🌹🙏🙏🙏
@vprp8017
@vprp8017 Жыл бұрын
කොහොමත් මේ හෙලදීපය අංක එක තමයි ,ඉන්දියාවේ අය පිලිගත්තට මේ රටේ මිනිසුන්ට ඒක තේරුම් ගන්නට බැහැනේ ,ඒ උත්තමයට දුක හිතිලා ඔය පණිවිඩය කියන්න ඇත්තේ අපේ මිනිස්සු ඇත්ත අපේ රටේ තිබිලා ඒරටේ ගිහින් බොරුව නඩත්තු කරන නිසා දැන්වත් හිතන්න ඒ මිනිසුන්ට ලංකාව දෙනවනම් බුද්ධගයාවත් සමග ලංකාව වගේ දෙඟුනයක් දීලා ගනියි ,ඉදිරියේ ඒ ඉතිහාසය මතුකරලා ගන්නට කෙනෙක් පහල වෙනවා එදාට මුලු ලෝකයම මේ හෙළ දීපයට දණ නමනවා ඒකාන්තයෙන්ම තෙරුවන් සරනයි
@shaneshedirisooriya6498
@shaneshedirisooriya6498 Жыл бұрын
Theruwan Saranaii Swamin wahansaa..🙏🙏🙏
@mangalikamangalika2459
@mangalikamangalika2459 Жыл бұрын
Thanks for univers and to you swamin wahansa
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏අනේ මගේ රට ලෝකයෙන්ම අංක එක වී බැබලේවා,,,,
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ruwanprasantha8035
@ruwanprasantha8035 Жыл бұрын
සසර දූක නිවාලන අමා රස වෑහේන .ලෝවේ නැත වෙන රසක්
@manojsanjeewa9006
@manojsanjeewa9006 Жыл бұрын
සාදු සාදු සාදු එසෙමවාව
@osandaillangakoon7330
@osandaillangakoon7330 Жыл бұрын
එය එසේම සිදු වේවා !
@user-do8xr7vo2x
@user-do8xr7vo2x Жыл бұрын
තෙරැවන්සරණයි
@dsagdt383
@dsagdt383 Жыл бұрын
ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි ග්‍රි ලංකාවයි ගෞතම බුද්ධ ශාසනය මහානුභාව සම්පන්න ගුණ බලයෙන් ආරක්ෂාව සැල⁣සේවා සියලු සත්වයෝ සුවපත් වේවා ලෝකවාසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා ..
@sisra739
@sisra739 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@niluwisidagama958
@niluwisidagama958 Жыл бұрын
lankadeepayata jayen jaya..., buddha , wishwa ashirwada,,,,❤🧡💛💚💜🤎🤍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 47 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН