Dhammika Perera - VIP with KISHU - (2019-05-26) | ITN

  Рет қаралды 285,132

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 485
@neilranasinghe8286
@neilranasinghe8286 3 жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක් ඔබ දෙදෙනාටම මගේ ගෞරවය. මට මේ අතරේ මතක් වෙනවා talk with lahiru තුලින් kishu Gomes මහතා කතා කල ආකාරය ස්තූතියි.
@InvestInVibe
@InvestInVibe 3 жыл бұрын
kzbin.info/www/bejne/pYfMiKiAh6mUaas
@maxfitnessfitness4714
@maxfitnessfitness4714 2 жыл бұрын
9o9o
@buddhikairugal5724
@buddhikairugal5724 5 жыл бұрын
ඔබතුමා කියන දේවල් නිවැරැදිය ඔබතුමා වගේ උගත් බුද්ධිමත් businessman තමයි අපේ රටට ඕනි Me රට ගොඩ ගන්න election එකට එන්න Eth me දැනට ඉන්න හොරු නම් ළංකර ගන්න එපා ඔබතුමන්ගේ සියලුම අරමුණු ලගාකර ගැනීමට හැකි වේවායි මම පැතුමයි අපිට business plan තිබුණාට help එක දෙන්න කවුරුත් නෑනේ but මම මගේ targets කොහොමහරි success කරගන්න ඔබතුමා වගේ පින්වත් මිනිස්සු me රටට තව හිටියා නම් හුඟක් වටිනවා
@ruwanthushara6602
@ruwanthushara6602 4 жыл бұрын
කිෂූ...ඔබ විසින් කරන ලද මෙවැනි වැදගත් වැඩ සටහන්... හරිම වටිනවා සාර්ථක වෙන්න හා සැමට ආදර්ශයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපි වගේ ව්‍යවසායකයින්ට...හා ව්‍යාපාරිකයින්ට...ගොඩක් ස්තුතියි... ඔබට ජය...
@InvestInVibe
@InvestInVibe 3 жыл бұрын
kzbin.info/www/bejne/pYfMiKiAh6mUaas
@pibidenalanka987
@pibidenalanka987 3 жыл бұрын
ධම්මික පෙරේරා මැතිතුමා රටට වැදගත් මානව සම්පතක්. රට නගා සිටුවිය හැකි සහ කළ හැකි බොහෝ වටිනා අදහස් රැසක් පැවසුවා. බොහොම ස්තුතියි.
@InvestInVibe
@InvestInVibe 3 жыл бұрын
kzbin.info/www/bejne/pYfMiKiAh6mUaas
@RYAnvm200
@RYAnvm200 9 ай бұрын
Casino dammika ape dannawa 😂
@srilanka1359
@srilanka1359 5 жыл бұрын
Dear Kishu , i am 28 years in Europe gave my best to promote Tourism in Sri Lanka but Sri Lankan Politician blocked all my efforts and had to give it up. Normally when people resign from a big post, they will never come to media. You are like a Magician, nice to see with Dhammika. Best of Luck!
@malkinatasha7140
@malkinatasha7140 5 жыл бұрын
Pala do yanna
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
There's a kandyan Germany I met who has the know how about proper recycling... would be good if you convince him to come & share the knowledge. .
@ranjithgamage3782
@ranjithgamage3782 4 жыл бұрын
It's a great speach too.. any way we must find a way change the our traditional methods and work with new systems as well.
@methmimalshika3231
@methmimalshika3231 4 жыл бұрын
He has the great ideas to develop our economy.I respect him and his ideas..
@inokamadampage7307
@inokamadampage7307 4 жыл бұрын
Such an amazing advice!! Very useful for small business owners
@rakhithamanchanayaka6271
@rakhithamanchanayaka6271 5 жыл бұрын
Please dear gentlemen, come and contest for the election from a new party. There's no doubt that all the ppl in SL will raise their hands to support you guys with a good vision and passion for our country. We will definitely support you. We only need you to take the leadership.
@rockyslisrael934
@rockyslisrael934 4 жыл бұрын
කොපමණ වැදගත් සාකච්ඡාවක්ද... මම මේ වීඩියෝ එක බලන්නෙ තුන් වෙනි පාරට... අදට වසරකට ආසන්න කාලයකට පෙර මේ වීඩියෝ එක නිකුත් වෙන්නෙ.. නමුත් අද වෙද්දී 122000යි බලලා තියෙන්නෙ... පුදුමයට කරුන නම් ඉරාජ්, රැට්ටා, ලකයි සිකයි, පොල් කරු වගේ කෙනෙක් වීඩියෝ එකක් දැමූ සැනින් මිලියන ගනන් වීව්ස්.. කාණගාටුව තමයි මෙයයි අපේ රට සහ අනාගතය... මිනිස්සු කොයිබටද මේ යන්නේ...
@pasindurathnayaka6144
@pasindurathnayaka6144 3 жыл бұрын
ඇත්ත කතාව.......
@lakithpriyamalpathirene5754
@lakithpriyamalpathirene5754 3 жыл бұрын
ubata HUKAGANNA onadha!
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
69 ලක්ශෙ
@amilaliyanage581
@amilaliyanage581 3 жыл бұрын
@@lakithpriyamalpathirene5754 ow
@andyshihan3035
@andyshihan3035 3 жыл бұрын
True
@anitadissanayake2934
@anitadissanayake2934 5 жыл бұрын
හරියටම හරි .එදා මම හරිම ආසායි ඉගනගන්න නමුත් දුප්පත්කම නිසා නොහැකි උනා . නමුත් අද මම එන්ගලන්තය සෙවයක් කර්න්න පුලුවන් උනෙ මදපෙරදිග ගියනිසා .නමුත අද එහෙම එන්නත් නොහෙකිය
@chanakasusanthagamage9746
@chanakasusanthagamage9746 4 жыл бұрын
Kohomada akkiyo......
@chanakasusanthagamage9746
@chanakasusanthagamage9746 4 жыл бұрын
Apitath kiyala denna akke kohomada oya thanata awe
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
අනෙ කියන්නකො කොහොමද එ තැනට ආවෙ ඔයා
@sankhabalasuriya7960
@sankhabalasuriya7960 4 жыл бұрын
මේකට අන්ලයික් කරල තියන එඋන් ටික ගෙනැල්ල ඉන්ටවීව් එකක් කරානම් හොදයි .උන්ට මීට වඩා ආර්තිකය ගැන හොද දැනුමකුයි මීට වඩා හොද අදහස් එහෙමත් ඇති..
@coolbravo5557
@coolbravo5557 3 жыл бұрын
Unlike wenne 3% ungen tamai
@harshanaaberathna2013
@harshanaaberathna2013 3 жыл бұрын
අනිවාර්යයෙන්
@InvestInVibe
@InvestInVibe 3 жыл бұрын
kzbin.info/www/bejne/pYfMiKiAh6mUaas
@madhushanivithanage5663
@madhushanivithanage5663 3 жыл бұрын
A very important interview...thank you both of you sir...
@prabathpeiris1289
@prabathpeiris1289 5 жыл бұрын
මැතිතුමනි ! ඔබේ දැණුම අති ඉහලයි . ඒවගේම ඔබගේ තිරණ ගැණීම ඉතා ප්‍රයෝගිකයි . ඔබ වැනි පුදගලයෙක් අපේ රටේ නායකයා උවහොත් , "ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලම ආරථිකයක්" දක්වා, ගෙනයැහැකි යයි මට හැගෙනවා . අපගේ ජීව්ත කාලයේදී මෙවන් පරිවර්තනයක් දක්කින්න අප වාසනාවන්තයන් වෙයිද ? එවන් "වාසනාවන්ත යුගයකට ඔබෙත්, මගේත්, මවුබිම රැගෙන යාම ඔබේ යුතුකම" යෙයි මට හැගේ . එම ගමන යන්නේ කුමණ වාහනේද , කා සමගද , කුමණ වේගයෙන්ද යන්න අපට වඩා ඔබට හැගේනවා ඇත . ඔබේ ඉදිරි ගමනට , ජයවේව !
@DulanjaFernandopulle
@DulanjaFernandopulle 5 жыл бұрын
Lap top එකක් දුන්නම ඒකෙන් වැල බලන MP ල ඉන්න රටක මොන TECHNOLOGY ද? මෙය වෙනස් කල යුතුමයි. ආකල්ප වෙනසක්, උගත් සමාජයක් වෙනුවෙන් කැපවෙමු.
@wsatmedia7269
@wsatmedia7269 5 жыл бұрын
ගොඩක් දෙනෙක් මෙ කතා කරන දෙ තෙරුම් නොගෙන මත ඉදිරිපත් කරනවා. මෙ තරම් බුද්දිමත් කෙනෙක් කෙනෙක් තවත් ලන්කවෙ නැහැ . එකොනොමි එක ගන. රටක් දියුණු කිරිමට තියන හකියව ලබ පඩු හදුනා ගනිම.. දියුණු රටවල් අනුගමනය කරන එකොනොමි එක මෙ හම දෙයක් ගනම හොඩ අවබොඩයක් තියන කෙනෙක්. රට අර්ටික මට්ටමෙන් ගොඩ ඩන්න පුලුවන් එකම.. කෙන. මෙ රට හරක්ට බර දුන්න අති කියල හිටෙන්නෙ නැද්ද දැන් වත් බුද්දිමත් කෙනෙක්ට රටෙ පලනය දෙමු..
@susanthaliyanage7072
@susanthaliyanage7072 5 жыл бұрын
ඔබතුමාගෙ අදහස් නම් ඉතා වටිනව. මේ රටේ නායකත්වය ගන්න පෙරට එන්න. අපි ඉන්නව ඔබ සමග....
@lakmaldhananjaya9623
@lakmaldhananjaya9623 5 жыл бұрын
casino karayek kyla dan nadda
@anitadissanayake2934
@anitadissanayake2934 5 жыл бұрын
really ගනන්කාරයෙක්ම තමයි ඔහු .වටිනාම මොලයක්. ග්‍උතුම් මහත්මයෙක්.
@capenterjojo3373
@capenterjojo3373 4 жыл бұрын
Such an honest clever well educated successfull person.
@sanjayavlogss1135
@sanjayavlogss1135 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත සාකච්ඡාවක් .....තෙරුවන් සරණයි ඔබ දෙපලට.....😍😍😍🙏🙏🙏
@sampathrajasena1381
@sampathrajasena1381 Жыл бұрын
thanks too for both you, නියම චරිත දෙකක් දැක්කත් අැඟේ ලේ දුවනවා, පනක්එනවා, නියම වැඩ්ඩො , i respect you 🙏🙏🙏🙏🙏🙏🙏🙏 කාලකන්නි දේශපාලුවන් මේවා බලාපියව් , හැදියල්ලා, ප්‍රශ්ණ වලට විසදුම් හොයන විදිය ඉගෙනගනිල්ලා, රටට වැඩක් කරලා අහිංසක ළමයින්ටවත් රටක් ඉතුරුකරපල්ලා,
@bandaraadhikari4000
@bandaraadhikari4000 5 жыл бұрын
Dhammika Pereira is one the most inspirational personality of me. Because he got a wide knowledge about everything and he's always on risks. I like that. The reason I follow his life and career, he's not a rich since he was born. He became as a billionaire on himself. If you follow Dhammika Pereira like for this comment!!!!
@Harshaprabhath92
@Harshaprabhath92 4 жыл бұрын
Thank you for this❤
@gunarathnegunaratne4368
@gunarathnegunaratne4368 3 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්ඡාවක්. ඔබ නිවැරදියි අපෙන් අවුරුද්දකට විශ්ව විද්‍යාල වලට ඇතුල් වන සිසුන් ප්‍රමාණය ඒ වසරට අදාලව උපන් ප්‍රමාණයෙන් බොහෝම සුළු පිරිසක් . වැඩි පිරිසක් අනාථ වෙනවා. නමුත් විශ්ව විද්‍යාල වලට ඇතුල් වන එක නවත්වන්න රජය පුළුවන් තරම් විභාග අමාරු කරලා ලමයි අසමත් වන ප්‍රමාණය වැඩි කරනවා. මක්නිසාද විශ්ව විද්‍යාල පහසුකම් දීමට බැරි කම . රට කරවන සහ කරවපු එවුන්ගෙ නොහැකියාව නිසා වසරකට කොපමණ ප්‍රමාණයක් තරුණ ජීවිත මෙම පාලකයන් විසින් විනාශ කරමින්. ඔවුන් කොපමණ සැප සම්පත් විඳිමින් සිටිනවද.
@bandaraadhikari4000
@bandaraadhikari4000 5 жыл бұрын
Good Inspirational Programme! Love this!
@kananathanb4611
@kananathanb4611 5 жыл бұрын
Great Speech Salute Sir!
@ceylonshinegems
@ceylonshinegems 5 жыл бұрын
I'm a Sri Lankan, Muslim. I prefer you to lead our country.
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot .
@ajithpriyadarshana8399
@ajithpriyadarshana8399 4 жыл бұрын
As Sri Lankan we need this kind
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 5 жыл бұрын
MY BROTHER RAYMOND AND I WANTED TO INTRODUCE THESE TYPE OF SECURITY SYSTEMS, BUT POLITICIANS MADE US TO BE SILENCE IN 1983. SPECIALLY FINGERPRINT SYSTEMS. BUT U.A.E. WELCOMED US TO IMPLEMENT THESE SYSTEMS IN 1984.
@prasadhewamanage3753
@prasadhewamanage3753 5 жыл бұрын
ඔබතුමා election එකට අලුත්ම පක්ෂයකින් , අලුත්ම set එකක් එක්ක එන්න.දැනට ඉන්න හාල්පාරුවො එක්ක ආවොත් වැඩක් වෙන්නෙ නැහැ.
@kalukumataya7844
@kalukumataya7844 5 жыл бұрын
කැසිනෝ වලින් නේද සල්ලි හම්බ කලේ? මුං සූදු පොලක් කරයි ලංකාවම. ගොබ්බයෝ පොරවල් කරන්ඩ එපා
@sanjumanju5137
@sanjumanju5137 5 жыл бұрын
Ou eka eththa api udukarama dammika pererata rata baara demu
@lakmaldhananjaya9623
@lakmaldhananjaya9623 5 жыл бұрын
@@sanjumanju5137 casino karayonta rata dunnoth hodta tyey
@yogarasasundaram5613
@yogarasasundaram5613 5 жыл бұрын
Very true
@amanthalakmal550
@amanthalakmal550 5 жыл бұрын
moda pakaya anna kunu container genalla mattu balapan
@harin0406
@harin0406 4 жыл бұрын
කාලකන්නි කථාවක්.!! අබුඩාබියේ ඩාස් අයිලන්ඩ් හි ඔයිල් ප්‍රඩකෂන් ඉන්ඩස්ට්‍රිහි වැඩකරපු දෙන්නෙක්. ඩොලර් වලින් මාසික පඩිය ගත්ත දෙන්නෙක්. එකෙක් ශ්‍රී ලංකියන් අනෙකා චයිනීස්. කොයි තරම් වැඩ්ඩෝ උනත් ඔයිල් ෆ්ලැට් ෆෝම් වල වැඩ කරන උන් උපරිම සේවා කාලය ගන්නේ වසර10යි. ඉන් පස්සේ රිටායි කරනවා. මේ කථාවේ දෙන්නත් වසර 10 සම්පුර්ණ කරලා ඉවත් කරනවා. ලංකාවේ එකාට ඕනෑ වෙනවා ලංකාවට ගිහිං ආයෝජනය කරලා අළුත් යමක් කරන්න. ලංකාවට ඇවිත් මුලින්ම BOI එකට යනවා ගිහිං තායිලන්තයෙන් පලිගු ගල් ගෙනැත් ගෘහ අලංකරණ භාන්ඩ නිපදවන නිපයුම් අපනයන ප්‍රපෝසල් එකක් භාර දෙනවා. නිළධාරින් ඔහුව වටේ යවනවා වසරක් පමණ උත්සාහයකින් පසු රැපියල් කෝටියක් පමණ අතින් පාඩු කරගත් පසු ඔහු එය අත ඇරලා දානවා. ඉන්පස්සේ ඔහු කාර්මික සංවර්ධන මංඩලය යටතේ පැරණි වීදුරැ උණු කොට නැවත සකස් කිරීමේ කර්මාන්තයකට ඉල්ලුම් කරනවා. එයත් නොයෙක් හේතු නිසා පමා කරනවා නොයෙක් අවසර ලබා ගන්න ආයතන වෙත යනවා. ඉන් පසුව ඔහුගේ ඉලක්කය වුනේ කෙලින්ම ප්ලාස්ටික් පවුඩර් චීනයෙන් ආනයනය කොට ප්ලාස්ටික් ෆිටින්ස් නිෂ්පාදනය කිරීමයි මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය ඔහු කියන පරිදි ජරාව නොදීම නිසාම ලැයිසන් එක ගන්න බැරිවෙනවා. වසර තුනකට පසු ඔහු නැවත.ඩුබායි වලට එනවා .දරු පවුලත් එක්කම දැන් ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කාගො ව්‍යාපාරයකට අත ගහලා. මම අර කලිං කීව චයිනීස් පොරත් චීනයට ගිහිං බිස්නස් පටන් අරගෙන. එයා අත.ගහලා තියෙන්නේ පුංචි පුංචි ලමා විනෝද භාන්ඩ නිෂ්පාදන කර්මාන්තයකට. චීනයට ගිහාම ඔහු ආයෝජනය කරන්න පුළුවන් මුදල කීවහම චීන රජය ඔහුට තෝරා ගන්න කර්මාන්ත ලිස්ට් එකක් දීලා එහි පලවෙනි අදියරයට අවශ්‍ය පුහුණු ශ්‍රමය සහිත සේවකයන් ප්‍රමාණය එකී සේවකයන් දැනට පදිංචි ස්ථාන දුරකථන අංක වැටුප් ප්‍රමාණය සහ රජය විසින් මිලට ගන්න නිෂ්පාදන කෝටා ප්‍රමාණය එය අලවිකර යුතු ස්ථානය සියල්ල සහිත විස්තරයක් ඔහු සතු කරලා. වසර තුනකදී තමන්ගේ නිෂ්පාදන අතිරික්තයට තමන්ට හුරැ පුරැදු ඩුබායිහි වෙළද පොල සොයාගෙන ඔහු එනවා. මගේ ලංකාවේ මිතුරා මට හමුවන්නේ අපට තියෙන්නේ කාලකන්නි රටක් බං. එදා වේලට රස්සාව කරන නිළධාරි පංතියක් කියාගෙන දුක්වෙන තත්වයක. මගේ චීන මිතුරා මට හමුවන්නේ උගේ රට කරවන නිළධාරින් ගැන ආඩම්බරයක් එක්ක අපරාදේ වසර දහයක් චීනයෙන් පිට ගෙව්වේ කියන තත්වයක. මම කියන්නේ ලංකාවේ දේශපාලනයේ 225, එපා කියලා ජනතාව ඉවත් කරත්... කුසීත තමන් කරන කියන දේ මුල්‍ය රෙගුලාසි ආයතන රෙගුලාසි අස්සේ කොලේ වහලා ගහන නිළධාරී පංතියක් එක්ක රටක් ඉදිරියට යන්න බෑ. කවුරැ හරි කියනවනම් අළුත් ටිකකට රට දීපල්ලා කරලා පෙන්නයි කියලා . මලාට බෑ එතකොට ඔය නිළධාරි පංතිය රාජ්‍ය අංශය අඩපන කරනවා ඕනෑම රජයක් දණ ගහන්න. මේ ලංකාවේ ආන්ඩු වෙනස් වෙන්න යන්නේ වසර පහක් වුනාට රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යනකොට එක දිගට වසර 30-40 ඉන්නවා. සම්ප්‍රදාය බිදින්නේ නෑ. අළුතෙන් හිතන්නේ නෑ මට ආපහු ඇහෙනවා කථාව... ලංකාවේ නිෂ්පාදනයට වඩා ඉඩ තියෙන්නේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කෝටි එකහමාරක මාකට් එකක්. ඒකේ අළුත් දේකට ඉඩක් නෑ .තිබ්බත් ඒ ඉඩ ජරාවට නැතුව දෙන ගවර්මන්ට් ඔෆීසියල් සේවිස් එකක් අපට නෑ බං. ඇත්ත !! අපි ප්‍රඩක්ට් එකක් කරලා ලෝකයට විකුණනවාට වඩා රට වටේට මුහුද තියාගෙන ඉන්දියාවේ හදපු ලුණු ගෙනැත් කන්නේ ඒකයි. පැදුරේ හිටිය චීනය ලෝකයේ ලොකුම නිෂ්පාදකයා අපනයන කරැවා වෙන්නේ ඒකයි. ලෝකයේ අධිකම ජනගහනය සහිත චීනයේ එකා චීනයේ නිළධාරි පංතිය එක්ක චීන මහපොළවේ යමක් හදලා ලෝකය අල්ලන්න හීන දකිද්දී අපේ එකා රටෙන් එලියට නොඑන්නම යන තැනට පත් කරවනවා අපේ කාලකන්නි කථාව මම ලියලා ඉවර කරනවා උපුටා ගැනිමකි අන්තර් ජාලයෙන්
@sandunmadusanka3694
@sandunmadusanka3694 3 жыл бұрын
atta katawa...
@newsltv3157
@newsltv3157 3 жыл бұрын
Aniwa
@Memecom0
@Memecom0 2 жыл бұрын
මම විශ්වාස කරනවා ධම්මික මහතාගෙ අදහස් වලින් 1%ක්වත් එලියට ආවෙ නෑ නමුත් වටිනාම කරුණු දෙකක් අත්දැකීම් ගනඕන අනික ගනනය 👌
@nishmithasujith2676
@nishmithasujith2676 5 жыл бұрын
225 පන්නල දම්මිකලා කිශූ ගොමස්ලා වැනි උගත් අලුත් සෙට් එකක් ගෙනව නම් මේ රට දියුනුයි..මිනිස්සු වශයෙන් මෙ පාර ඔලුවෙන් වැඩ කරන්න..පක්ශයක් පුත්ගලෙයෙක් වටා බත් පැකට් එකට අරක්කු කාලට වහල් වෙන්නැතුව එකට නැගිලට අපේ රට හදමු❤බුදුසරනයි
@lifehackers4666
@lifehackers4666 4 жыл бұрын
Watch this!!! kzbin.info/www/bejne/gIPanZaHbqxsgKM
@sithii74
@sithii74 4 жыл бұрын
very important explain regarding cash floating and business opportunities and investment.
@maguragamaethige885
@maguragamaethige885 5 жыл бұрын
you must be sri lanka president!!! I`ll vote you!!
@lasanthaperera3339
@lasanthaperera3339 3 жыл бұрын
thank you very much Mr.Dammika...
@harshandulanja7305
@harshandulanja7305 5 жыл бұрын
I respect both of these gentleman and this giant businessman so far did not come to public medias and share his knowledge with public. In his discuss what I feel is,. He was explaining importance of the education for country economic development and growth. To run and develop his current business unit s, current economic Level is enough. However step up to the next level of business he needs educated customers (nation) and percapita income should be uplifted from 4000$ to $12,000 may be he has identified that will not happen under this country system. So he has to create or influence on this land. Maybe his next level of business will be world class University or health care service
@crick9576
@crick9576 3 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි දම්මික මහතා ට
@rinslythennakoon8786
@rinslythennakoon8786 4 жыл бұрын
Very valuable and need to be implemented soon in sri lanka. I think present government should have a right decision towards the country development.. 🤔
@asankapathirana5332
@asankapathirana5332 5 жыл бұрын
First step of a Major political plan. Sri lanka need a guided system not an individual.
@roshankumara4858
@roshankumara4858 5 жыл бұрын
පට්ට ගනන්කාරයෙක්, ප්‍රශ්නය නිවැරදිව හදුනාගැනීම තුලින් නිරායාසයෙන් පිලිතුර ලැබේ.
@LegendSharkYT
@LegendSharkYT 5 жыл бұрын
225 පන්නල දම්මිකලා කිශූ ගොමස්ලා වැනි උගත් අලුත් සෙට් එකක් ගෙනව නම් මේ රට දියුනුයි..මිනිස්සු වශයෙන් මෙ පාර ඔලුවෙන් වැඩ කරන්න..පක්ශයක් පුත්ගලෙයෙක් වටා බත් පැකට් එකට අරක්කු කාලට වහල් වෙන්නැතුව එකට නැගිලට අපේ රට හදමු❤
@fernando2149
@fernando2149 5 жыл бұрын
එනවා එක පක්ශෙකින් වත් එන්න එපා අලුත් පක්ශෙකින් එන්න.
@Rohaney-rm3ni
@Rohaney-rm3ni 5 жыл бұрын
Best Decision maker 🙌
@bestofbest9595
@bestofbest9595 5 жыл бұрын
He has the key. At the moment for Sri Lanka! !!
@wscsanjay1828
@wscsanjay1828 5 жыл бұрын
Yeah may be , also would like to suggest that about MR nagananda kodituwakku. He also one of best key for this presidential election in 2020 He already has been released new constitutional draft to the society of sri Lanka The new constitution will be passed by our vote, and the old term will be abolished at the same time, the voting power of the general public should be redefined with a large percentage to amend the new constitution
@rishonferdinandus7204
@rishonferdinandus7204 Жыл бұрын
පැත්තකට වෙලා ඉන්න එපා sir. ඔයාලා දැන් ඉස්සරහට එන්න ඕනේ කාලේ . . .හොරුන්ට අකමැත්තට දෙන්න කෙනෙක් නැති කමට මිනිස්සු සමාජවාදය නොදැන සමාජවාදීන්ට රට භාර දෙන්න හදනවා. කරුණාකරලා ඔයාල හැමෝම එකතු වෙලා වෙනම පෙරමුණකින් එන්න.
@rangachathuranga3135
@rangachathuranga3135 2 жыл бұрын
wish be a president in sri lanka !
@nishagayani4418
@nishagayani4418 5 жыл бұрын
Yes sir you are correct 👍👍👍👍👍👍
@RMRohana
@RMRohana Жыл бұрын
ruwan gopallawa eka namakta oya wyapara siyalla register kale. erata merata wyapara sesthryaye adhala than wala thinawa. pradhana pele ratawal 6ka thiyala thiyenawa. e kale e ratawala sewaye karanne ape hamuhawe aya. siyalumu erata merata media network registar wela thiyenne e namata. ayithikaru ohui. good luck ruwan gopallawa thaththage namin liyapuwa ,athsan karapuwa......good luck
@sgytube5978
@sgytube5978 5 жыл бұрын
Amazing visionary...!!!.Respect you sir.
@dandee2436
@dandee2436 5 жыл бұрын
I think you should join with Mr Nagananda you can take care of development side and Mr Nagananda can look after legal side.
@Don-jm9qm
@Don-jm9qm 5 жыл бұрын
Come without UNP, SLP, JVP, We will with you
@udulathathsara3430
@udulathathsara3430 5 жыл бұрын
රනිල් නැතුව මෛත්‍රීපාල නැතුව මංගල නැතුව රවී නැතුව එනවා නම් එකෙන්ම චන්දේ දෙනවා මහත්තයෝ හැබැයී ඔයත් unp නම්... කිව්වා කියලා හිතාගන්න 😂😂😂😂
@udulathathsara3430
@udulathathsara3430 5 жыл бұрын
පොහොට්ටුවත් එකයී අලියත් එකයී කරේ රට කාපූ එකා අපිට පක්ශයක් වැඩක් නෑ අදාල වෙන්නේ රට විතරයී... බලේට එන්නේ කෑදරකමට මිසක් රටට වත් උබට වත් මට වත් ආදරේකට නෙවේ 😂
@udulathathsara3430
@udulathathsara3430 5 жыл бұрын
ජනාදිපති කෙනෙක් නෙවෙයී සේවකයෙක් ගේමූ එතකොට හැදෙයී රට
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
@@udulathathsara3430 එක සේවකයෙක් ගෙනත් කාපු කෑම අමතකද.....?......🤣🤣🤣
@sudathdesilva8865
@sudathdesilva8865 4 жыл бұрын
proud to hear your great ideas. you deserve to be the president. no doubt. but please stand up with a new party.
@dulipmeegoda5067
@dulipmeegoda5067 5 жыл бұрын
great explanation, respect boss
@thiwankafernando3238
@thiwankafernando3238 5 жыл бұрын
Unp එකෙන් අවොත් නම් රටේ මිනිස්සු දෙන්නේ නෑ. එ ඔබ නිසා නෙමේ කලකණ්ණි unp උන් නිසා.
@Sankahanguk
@Sankahanguk 5 жыл бұрын
Thiwanka Fernando ekenma
@CharithHewawasam
@CharithHewawasam 4 жыл бұрын
Kaala kanni UNP kaarayo methuma gennapu wisabeeja sahitha kunu allapu hinda mee mahathmaya UNP eken ena ekak naha...
@ruwanwlr9388
@ruwanwlr9388 4 жыл бұрын
Tho kari gojabi pohottuwek! Khaak thuk
@harithgunasekara5024
@harithgunasekara5024 3 жыл бұрын
Mr.Kishuh I am also old Cambrian (Prince of Wales College in 1963) I know your father too.could you pls.help meI am living in Germany..Harith,Germany
@ebengr3712
@ebengr3712 3 жыл бұрын
Why these types of videos do not hit the trending list 👀💔
@mohanperera5860
@mohanperera5860 5 жыл бұрын
Kishu is more logical and knowledgeable than Dammika Perera. For the current situation my option is also Dammika, unless otherwise there is a better personality than him.
@nadunanjana3147
@nadunanjana3147 5 ай бұрын
2024 ජනපති වීමට වඩාත් ගැලපෙන්නේ ධම්මික පෙරේරා
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
-පශ්චාත් කොවිඩ් ශ්‍රී ලංකාවට මෙම සාකච්ඡාව තවමත් වලංගුද? ධම්මික සමඟ මහා නැවත පිහිටුවීම ගැන ඔබට වීඩියෝවක් කළ හැකිද?Is this discussion still a valid to post-COVID Sri Lanka? Can you make a video on the Great Reset with Dhammika?
@loueetr7986
@loueetr7986 5 жыл бұрын
ඔහොම වෙන්න දුන්නොත්. පාර්ලිමේන්තුවට යන උන්ට කුට්ටිය අඩුවෙනවා. ඒ නිසා උන් ඔව්වා කරන්න දෙන්නෙ නෑ
@amayanugawela7903
@amayanugawela7903 5 жыл бұрын
Excellent ..Good Luck 👍👍
@wadithagamage
@wadithagamage 5 жыл бұрын
කිෂූ ආරාධිතයන්නේ මෙසේ සාර්ව කරණා අසන්න රටේ චින්තනය වෙනස්වන සැමවිටම
@asiaworkaluminium4059
@asiaworkaluminium4059 3 жыл бұрын
nice speech
@harisonlappen6777
@harisonlappen6777 5 жыл бұрын
ඇත්තටම මේ 225 එකෙක්වත් නැහැ ධමිමික සහ නාගහනන්ද වගේ රට ගොඩගන්න අදහසක් ඉදිරිපත් කරන්න පුඵවන් අය.මගේ කැමත්තනමි ඔබලා දෙන්නාම කොන්දේසි විරහිතව රට ලෝකේ හොඳ තැනකට ගේන්න බලන්න.
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
Are we thinking exclusive retirement resort of some sort . ha ha. .
@buddhikaj4011
@buddhikaj4011 5 жыл бұрын
අළුත් පක්ෂෙකින් අලුත් විද්වතුන් එක්ක ආවොත් "විතරක්" හිතල බලන්නම්..
@kdrsamaranayakas1296
@kdrsamaranayakas1296 4 жыл бұрын
Rate danata pawathina nayakathwaya hodai oba thumata puluwannam ayata sahayogayak denna
@tharindunavod7092
@tharindunavod7092 4 жыл бұрын
Unata amaruwak naa bn balen deshapalaneta enna unta ona tharam salli thiyenwa onatharam bale thiyenawa.api danaganna one me wage minissungen wada ganna
@rattambigegnanarathna9576
@rattambigegnanarathna9576 Жыл бұрын
අපේ ලංකාවේ ඔය ක්‍රමය ක්‍රියාත්මක කරන්න තියන නීතිය,හා,ඌසාවි ය,නීතිඥ වරුන් හා,නීති ය,ක්‍රියාත්මක කරන,රාජ්‍ය ආයතන කොහොමද සකස් කරගන්නේ මේ ආයතන ගැන කොච්චර විස්වාසය ක්,තියාගෙන කරන්න පුලුවන් ද,ලංකාව දියුණු කරන්න නම් කුෂිකර්මය අතින් හා,සියලු වගා,කීරිමට හා වූර්තියන්,කරන්න අවක්ෂ්‍ය තාක්ෂණය මැෂීනෛරීස්,රාජ්‍ය අනුග්‍රහයෙන් හමුදා පාලනය යටතේ දියත්,කරත්,කරන්න පුලුවන් වෙයි,අනික දේශපාලන වසයෙන් පක්ෂ දේශපාලන නැති කලයුතුයි ස්වෙච්ඡාවෙන් සේවයක් කිරිමට ස්වාධීන ව,ඉදිරිපත් වෙන ක්‍රමය ක්,රට ට,එනකම් රට දියුණු කරන්න බැ,දැන් සියල්ල ජනතාව ත්,ඉතා දූසිත දූෂණය වේලා තියෙන්නේ
@navarathnaKanahera
@navarathnaKanahera 2 ай бұрын
Mr kishu.mr dammika perera very good program
@cityhubtv1798
@cityhubtv1798 5 жыл бұрын
අලුත්ම පක්ෂය කින් එන්න ඔබ තුම ගොඩක්ම කැමතියි . එතනයි සර්ථක
@nadunanjana3147
@nadunanjana3147 2 жыл бұрын
අලුත් පක්ෂයකින් ඇවිල්ල දිනන්න බෑ.. මෙතුමා රටේ ගමේ චන්ද පදනමක් තියෙන පක්ශයකින් චන්දය ඉල්ලනවා 2024 අපි හැමෝම එකතුවෙලා චන්දේ දෙමු. පාවෙන චන්ද ලැබුනාම මෙතුමා ඉහළින්ම දිනනවා..
@europtravel388
@europtravel388 5 жыл бұрын
Aluth paksayak aluth muhunu walini 2020 anina ape rata baera ganina 👍👍👍👍👍👍👍👍
@supunchandima798
@supunchandima798 11 ай бұрын
Next president 🇱🇰
@niroshanyatagara4559
@niroshanyatagara4559 5 жыл бұрын
ඔබතුමා හරියටම හරියන de katakaranawa නමුත් obatumata ගැලපෙන පිරිසක් ekka mee ගමන yanna balanna මොකද ඔබ tumata hoda දැක්මක් tiyanawa obatumage oya kramawedaya me inna set ekaht එක්ක කරන eka කරන්න කොහෙත්ම bari දෙයක් Plz කරුණා කරලා ඔබට ගැලපෙන පිරිසක් සමඟ me ගමන යන්න ,මගේ හැඟීම . මගේ kramayata obatumata බුදු සරණයි ,❤❤❤🙏🏅🏆️
@prabathniroshan4948
@prabathniroshan4948 4 жыл бұрын
Well appreciate you both sir
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 2 жыл бұрын
බැන බැන ඉන්න හැමෝම මේ වගේ මිනිසුන්ගේ යටතේ වැඩ කරන සේව්කයෝ..
@dilshanedirisinghe9035
@dilshanedirisinghe9035 4 жыл бұрын
Brilient man..
@socil2832
@socil2832 3 жыл бұрын
Good Program ❤️
@anitadissanayake2934
@anitadissanayake2934 5 жыл бұрын
මම හිතන්නේ ඔබ්තුමා තමයි හොදම කෙනා රටට මෙ අතිවෙලා තියන තත්ත්වයෙන් නිදහස් කරන්න
@tharin9094
@tharin9094 2 жыл бұрын
please interview Mr. Ishara Nanayakkara.
@yasasratnayake1556
@yasasratnayake1556 4 жыл бұрын
Pewdiepie vs T series.....😆😆😆
@sasjsalinda4552
@sasjsalinda4552 5 жыл бұрын
මෙතුමා යම් වටිනා දෙයක් කියනකොට ,තමන්ගේ ඔළුවේත් යමක් ගැන වැඩකරපු යම් කෙනක් සිටියේද?
@greatwesternfarm
@greatwesternfarm 2 жыл бұрын
I think in Srilanka'Jathika Taruna sewa sabhwa' establish for the Srilanken young people.
@leeshang4926
@leeshang4926 5 жыл бұрын
මොහුට තියෙන්නේ බිස්නස් හැකියාව පමණයි
@nalakajayasinghe2252
@nalakajayasinghe2252 5 жыл бұрын
If Dammika Perera can get rid of old dirty politicians ????
@zain-ab5123
@zain-ab5123 5 жыл бұрын
Change the mindset of voters first
@chamindawithanage9460
@chamindawithanage9460 5 жыл бұрын
We love you..............
@dilhanisdiary
@dilhanisdiary 3 жыл бұрын
වැදගත් සාකච්ඡාවක්.❤️
@upalinatureboy
@upalinatureboy 5 жыл бұрын
Gentlemen, we have an implementation problem as every action plan, functional plan, any programme must have implementation programme. Take law & order first. fed up , sick & tired.
@sameerabandaramastermarine7294
@sameerabandaramastermarine7294 3 жыл бұрын
Well speach and the truth
@pradeepnalaka3106
@pradeepnalaka3106 5 жыл бұрын
ඔබතුමා වගේ අලුත් කෙනෙක් මේ රටේ නායකත්වයට එනඑක ගොඩක් හොඳ දෙයක් වෙයි
@yogarasasundaram5613
@yogarasasundaram5613 5 жыл бұрын
Sri God Bless you and your family
@buddhikardnfx631
@buddhikardnfx631 5 жыл бұрын
ධම්මික මහතා ඉන්න නිසා බැලුවා,,,, ප්‍රොගෑම් එක ගැන මගේ අදහස් 1ධම්මික මහතා ඉදිරිපත් කල සෑහෙන අදහස් ප්‍රමාණයක් EDIT කිරීමේදී ඉවත් කර ඇති බව පැහැදිලිවම පෙනෙයි. 2 VIP පැත්තක තියාගෙන mr. kishu කරන කතා 50% ක් පමණ ඇත. එය VIPගේ අදහස් අහන්න ප්‍රොගැම් එක බලන අයට කරන බලවත් අසාධාරණයකි.VIPගේ අදහස් වලට වැඩි කාලයක් දෙන්න. 3 කාලය නාස්ති වන visual effects අඩු කරන්න. 4 මේක පුලුවන්නම් ඉදිරියෙදි live ප්‍රොගෑම් එකක් විදියට කරන්න.
@tilanfernandoa2216
@tilanfernandoa2216 5 жыл бұрын
Buddhika rdnfx
@daminirodrigo7630
@daminirodrigo7630 3 жыл бұрын
Mama aaasama denna 😍❤️
@danushkanayanajith5335
@danushkanayanajith5335 5 жыл бұрын
Wow superb
@mettanandajayasingha4642
@mettanandajayasingha4642 5 жыл бұрын
මේවගේ යමක් කරන්න හැකි අය ඉන්දෙද්දි ජොකර් ල පාර්ලිමේන්තුවට තෝරල .මොකද කරන්නෙ.
@newsamsung4596
@newsamsung4596 5 жыл бұрын
mohuta wadakaranna puluwan amatayansayak diya yutui
@sangunews3961
@sangunews3961 4 жыл бұрын
Mr.kishu your so gread... and I love you
@nalakajayasinghe2252
@nalakajayasinghe2252 5 жыл бұрын
He will think different but he has to look after old gang for sure.
@sampathk1212
@sampathk1212 5 жыл бұрын
ලංකාවේ පාලකයා ලෙස ව්‍යාපාරිකයින් / ව්‍යාපාර හිමි වෙනත් අය / නීතී විශාරදයින් කිසිවෙකුට චන්දය දෙන්න එපා .... ආයෙ දෙකක් නෑ රටම කොල්ල කාල ඉවරකරනව. චන්දෙ දෙන්නෙ කාටද කියල මම තාම තීරනය කර නෑ.. තව හිතලා පසුව තීරනය කරනවා.
@prabathniroshan4948
@prabathniroshan4948 4 жыл бұрын
Well appreciate you both sir 🙏
@-wowtrader
@-wowtrader 8 ай бұрын
Supiri Geemak Gahapu dennek Thamy💚❤
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
Dr.Jayantha Dharmadasa - VIP with KISHU - (2019-06-30) | ITN
42:44
ITN Sri Lanka
Рет қаралды 30 М.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 16 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 55 МЛН
Dian Gomes - VIP with KISHU - (2019-09-15) | ITN
45:06
ITN Sri Lanka
Рет қаралды 17 М.
International Freelancer Day
1:05:30
Dhammika Perera
Рет қаралды 128 М.