ලංකාවේ ආර්ථිකය යන්නේ හරි පාරෙද ? | Dhananath Fernando

  Рет қаралды 14,646

Advocata Plus

Advocata Plus

Күн бұрын

Пікірлер: 81
@shanmadusanka4378
@shanmadusanka4378 8 ай бұрын
මේක ගොඩක් හොද වැඩක්. මහබැන්කුවෙ data පදනම් කරගෙන explain කරන එක. මේ දේවල් මිනිස්සු අතරට යන්න ඕනෙ. Hat off dhananath. ❤
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 8 ай бұрын
ඇත්ත ඇති සැටියෙන්..👌
@ideatv7984
@ideatv7984 8 ай бұрын
Dhana❤️ good job දිගටම අපිව දැනුවත් කරන්න ✌ ජය l learn more earn more..
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 8 ай бұрын
Good Explanation ❤
@hashanekanayaka.9784
@hashanekanayaka.9784 8 ай бұрын
ලංකාවෙ ආර්ථිකය හරි පාරෙ ගියානම් අපි මෙහෙම ඉන්නවැයි😂
@pasanpb
@pasanpb 7 ай бұрын
Excellent Job Mr Dhananath.
@KumariKiridena-h7f
@KumariKiridena-h7f 8 ай бұрын
Good work. Dana. Keep it up
@chathurajayasanka1467
@chathurajayasanka1467 8 ай бұрын
Good explanation as always…❤️🇱🇰🫡
@shanhettigoda
@shanhettigoda 8 ай бұрын
Looking forward to the summit ❤️
@ambikaperera219
@ambikaperera219 8 ай бұрын
Private sector retired senior citizens are going through a very bad period
@gayanperera6210
@gayanperera6210 8 ай бұрын
Good initiative ❤
@Chamaraabeysinghe119
@Chamaraabeysinghe119 8 ай бұрын
Central bank report එකෙ details ගැන විස්වසයි කියලා සුවර් ද
@luqmanbasheer8389
@luqmanbasheer8389 8 ай бұрын
keepup the good work
@Ishknight89
@Ishknight89 8 ай бұрын
Good Explanation 🫡✨
@wownet-38
@wownet-38 8 ай бұрын
🎉❤
@demunidesilva8328
@demunidesilva8328 8 ай бұрын
You have chosen the accurate source for submission of reliable statistics in which we have been educated in connection to the factual economy state of the country, by now !
@judefernando4541
@judefernando4541 8 ай бұрын
ලංකාවේ ආර්ථිකය කවදා ද හරි මාර්ගයේ ගියේ.
@asifarif9014
@asifarif9014 8 ай бұрын
Some loans paid up to now .
@premadasaginigalgoda377
@premadasaginigalgoda377 7 ай бұрын
ආර්තිකය යන්නෙ හොරපාරෙ වලපල්ට ජනාධිපතිවරු,ඇමතිවරු සහ සමර ආධායම්බදු දෙපා.....මෙන්තු නලධාරීන්....!!!
@allhuman8118
@allhuman8118 8 ай бұрын
MCC,සහරාන්
@rayanfernando7184
@rayanfernando7184 8 ай бұрын
ආර්ථිකය අළුයට ගිනි
@GossipStarsLK
@GossipStarsLK 8 ай бұрын
good work
@sanathanuradha
@sanathanuradha 8 ай бұрын
Dana ❤️
@bandara887
@bandara887 8 ай бұрын
හරි මාර්ගයේ වැරදි විදියට යනවා වගේ පේනවා.
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 8 ай бұрын
මටත් දැන ගන්න වුවමනා වුනා මේ තත්ත්වය මැතිවරණය ළග නිසා වුන දෙයක්ද කියලා
@lalsenarath
@lalsenarath 8 ай бұрын
කවුරුත් කතා කරන, ආණ්ඩු පක්ෂය පවා විරෝධය පෑ, මහබැංකුවේ පඩි වැඩි කිරීම: පුද්ගලික බැංකුවක නම් කාටත් ගානක් නෑ! ස්වාධීන නම් පුද්ගලික බැංකුවක් වගේමයි! එතකොට එක විරෝධයක්, විධායක ශ්‍රේණියේ අය රට හැරයාමෙන් වැලැක්වීමට පඩිය වැඩි කලා කියමු, ඇයි කාර්යාලය කාර්ය සහායක පඩි, අනිත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ටත් වඩා වැඩි? එකම ආයතනක් තුල පඩි සමානාත්මතාවය නැති නම්, ආයතනය කඩා වැටෙන්න පුළුවන්! මෙතන ප්‍රශ්නය, මේ ස්වාදීන කිරීමෙ බලාපොරොත්තුව උද්ධමනය නතර කිරීමයි, වෙන විකල්ප නෑ. නැති නම් රජයට පඩි ගෙවන්න මුදල් නැති නම් සල්ලි අච්චු ගහනවා, රජයට කිසිම බලපෑමක් කරන්න බැරි මහබැංකුව තමයි උත්තරය! රුවුලයි කැඳයි දෙකම බෑ!
@ruwangunawardana1612
@ruwangunawardana1612 8 ай бұрын
සිංගප්පූරුවට සොරි වෙලා තියෙද්දිත් Lee kwan yu රාජ්‍ය සේවක පඩි වැඩි කරනවා ඒක තමයි තර්කය
@lalsenarath
@lalsenarath 8 ай бұрын
@@ruwangunawardana1612 රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 12 කට එක් රජයේ බැගින් ඉන්න මේ රටේ ඒක කරන්න පුලුවන් ද? (21−1.6)÷1.6
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 8 ай бұрын
ලංකාව පාලනය කරපු පාට පාට ආණ්ඩුව වලින් හිතුමනාපෙට උන්ගේ පවුල් පෝෂණය කරන්න ගත්ත ණය අපිත් ගෙවල අපේ ළමයිත් ළමයින්ගෙ ළමයිත් ගෙවනවා.. බැරිද දන්නෑ අපි බැංකු වලින් ණය ගන්නකොට අන්න ඒ ක්‍රමයටම හදාගන්න... වාරික ගාන වැඩිකරල... පරම්පරා 2/3 කටවත්.. ***නැට්ටටම හිරවෙලා ඉන්න වෙලාවක හිත හදාගන්න කියන කතාවක් බැවින් සිරාවට ගැනීමෙන් වලකින්න***
@ajithsaman4017
@ajithsaman4017 8 ай бұрын
මහ බැංකුව ‍ පොළී අනුපාත අඩු කරලා තියෙන්නේ කියල හැමදාම කියනවා.නමුත් රාජ්‍ය බැංකුවල පොළී අනුපාත තවම 16%,19% කියනව..මොකක්ද ඇත්තම හේතුව..කවදා විතර පෙළී අනුපාත අඩු වේවිද?
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 8 ай бұрын
ලංකාවේ තියෙන බැංකු පාලනය වෙන්නෙ මහබැංකුව යටතේ නෙවෙයි.. NSB හංවැල්ල කියන්නෙ අපිට තාම අඩු කරන්න බෑ කියල. Google එකේ බැංකු පොලිය අඩුවුණා කියල දකින දකින පාරට මල පනිනව...
@Manojhemantha
@Manojhemantha 8 ай бұрын
👍👍👍👍
@sameeramm
@sameeramm 8 ай бұрын
ගෙවුම් ශේශ හිගයන් දිගින් ,දිගටම තිබීම නිසා තමය් , රට බන්කොලොත් වීමට හේතුව , එත් 2023 වසරේ primary account එකේ surplus ආවා !!
@hasinthalakshan718
@hasinthalakshan718 8 ай бұрын
@SurenDhananjaya
@SurenDhananjaya 8 ай бұрын
ලංකාවේ මුලු ණය ප්‍රමාණය කීයද? ඒක හැදිල තියෙන්නේ මොන මොන වර්ගවල ණය වලින්ද.? ඒ ණය රටට එකතු උන අවුරුදු මොනවද කියලා වීඩියෝ එකක් ගේනවද...
@akshithafernando6637
@akshithafernando6637 8 ай бұрын
Dananath, I'm very pleased that you are going to launch a program called "රට හදන system එක". I will also participate that. I request you to upload that entire program to this Utube channel. Then, it helps us watch it again & study carefully everything.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 8 ай бұрын
නෑ.රජයේ ව්‍යාපාර දේශපාලනඅධිකාරියට යටත්නොකල යුතුයා...
@ambikaperera219
@ambikaperera219 8 ай бұрын
Why can't they bring back senior citizens deposit scheme
@pali516
@pali516 8 ай бұрын
පසුගිය වසර පහලවකටවත් එකම අපනයන මහාපරිමාන කර්මාන්තශාලා නැහැ. විදෙස් ආයෝජකයන් ලංකාවේ ආණ්ඩුව විශ්වාස කරන්නේ නැත. ආයෝජනයට ප්‍රථම ලංකාවේ මහ පාරක ගියාම ඔහු තේරැම් ගන්නව කැලෑ නිතිය රඡකරන බව
@wasantha-vq3cc
@wasantha-vq3cc 8 ай бұрын
Ranil ekka economy eka hari pare yamu
@sameeramm
@sameeramm 8 ай бұрын
සන්වර්දිත රටවල ඒ ඒ මුදල් ඒක්කයේ , හුවමාරු අගය ඩොලරයේ අගය වන 1 කට සමානය් හෝ ශත ගානක් වැඩී , ඒවා තමය් නියම ආර්ථික තියෙන රටවල් , බොරුනම් google කරලා බලන්න !!
@dealwisdroym6645
@dealwisdroym6645 8 ай бұрын
ජනාධිපති වෙලා කතා කරමු ..... ලොරි ටෝක් දීල කාලෙ කන්නෙ නැතුව ..... කයීය නායකල වැඬක්‌ කළේ නෑ ......
@lannyjr1042
@lannyjr1042 8 ай бұрын
Ok Sri Lanka managed to save just over 4b for last two years with all the restrictions. How can the country pays at least 3b year in loan repayments a year? Totally screwed.
@successlife681
@successlife681 8 ай бұрын
රනිල් රනිල් රනිල්
@kalasinaj
@kalasinaj 8 ай бұрын
ආයෙත් නහුතෙට කෙලවලා හැම එකම ටික ටික ඔහොම සෙට්ල් කරානම් ආයෙ මෙයාල මේ කතාම කියයි මහබැංකුව මාරයි කියාගෙන. 😂 අඩු කඩලා කිහිලිකරුවලින් ඇවිදින එක මාරයි කියලා මේ කියන්නෙ.
@donmudit2257
@donmudit2257 8 ай бұрын
I like to join 17 as normal educated personnes
@sampathk1212
@sampathk1212 8 ай бұрын
මහ බැංකු හොරාගෙ පිං ගොට්ටෝ තමයි දැන් අපිට හරි වැරදි කියලා දෙන්නේ. තව මාස පහකින් මුන් සේරම කසල ගොඩට විසිවෙනවා ... 😅
@chathurangajayanath5225
@chathurangajayanath5225 8 ай бұрын
Dukaida oyata kaiyo kiyapu widiyata dollar eka 400 nogiyata.
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 8 ай бұрын
Counter constructive comment daana ...gon part kata nokiya ...then yamak igena ganna puluwan
@sampathk1212
@sampathk1212 8 ай бұрын
@@susanthaweththasinghe9023 ඇයි මූ නෙවේද කීවේ " චීනෙට ඉන්ධන පිරවුම් හල් 150ක් දුන්නම තරඟකාරීත්වයක් ඇතිවෙලා ඉන්ධන මිල අඩු වෙනවා " කියලා .... මුන් දන්නවා 1977 ඉඳලා ආයතන යකඩ බරට වික්කේ ඔය බොරුවම නැවත නැවත වමාරමින් බව , මෝඩ අමන ජනතාව තවත් මුන්ව විශ්වාස කරන බව.
@kavindagunasekara1384
@kavindagunasekara1384 8 ай бұрын
JVP supports don't like to hear anything good for the country. They want only their Gamarala to be in the power
@ridmapabasara2714
@ridmapabasara2714 8 ай бұрын
Gossip channels wenuwata mewata views ena dawaska lankawa diyunu wei
@ramonas123shedden8
@ramonas123shedden8 8 ай бұрын
කවුද වැරදි තීරන වලට වග කියන්නේ කබ්රාල්ලා ගෙ කාලෙ
@nycalien
@nycalien 8 ай бұрын
What is the income to debt ratio? Have we paid off the loans? Businesses cannot open LCs due to credit rating of Sri Lanka.Don't mislead people with propaganda videos.
@rathnabaratha2636
@rathnabaratha2636 8 ай бұрын
meyawalawa danaganna
@sahanweerasinghe8256
@sahanweerasinghe8256 8 ай бұрын
ඩොලර් මිලදීගෙන මහබැංකුව සංචිත ගොඩ නගාග්ත්තාට පස්සේ ඒ සංචිතවලින් විදේශ ණය ගෙවනකොට ඒක විනිමය අනුපාතයට බලපාන්නේ නෑ නේද?
@praneethkelum7184
@praneethkelum7184 8 ай бұрын
ඔයා අද video එකේ හිතට එකගව කතා නොකරන නිසා කලබලේ ටිකක් වැඩියි. මූණ දෙන ප්‍රමාණය අඩුයි....
@thilinasampath705
@thilinasampath705 8 ай бұрын
නෑ උබට පුක දෙන්නම්
@SLCODEGEN
@SLCODEGEN 8 ай бұрын
Badumilen therum.gan pulwan ithin
@thilinasampath705
@thilinasampath705 8 ай бұрын
JVP සමග නැවත පොලිම් යුගයට යමු
@ruwangunawardana1612
@ruwangunawardana1612 8 ай бұрын
ජෙප්පන්ගේ ආර්ථික ප්‍රතිපත්ති තනිකරම අවුල් කියලා පේනවනේ ජෙප්පෝ යන්න හදන්නේ වෙළඳපළ ආර්ථික ක්‍රමයකට නෙමේනේ
@flashydeals2743
@flashydeals2743 8 ай бұрын
එහෙනම් මොන ආර්ථික ක්‍රමයකටද?
@Luckdhanuluckdhanu
@Luckdhanuluckdhanu 8 ай бұрын
ඉස්සරාට ⁣හොදයි වගේ
@GatherGlam
@GatherGlam 4 ай бұрын
@@Luckdhanuluckdhanu හොදයි හොදය්.. Raනිල්ගෙ විකිනිල්ලෙ තරම... දැං බලහං හිල්ටන් එක... 100% අයිති ලංකා රජයට.. කාමර 300ක් තියෙනව.. ඉඩම් ප්‍රමාණය අක්කර 7.5ක් විතර ගිය අවුරුද්දෙ (2023) ඇස්තමේන්තු වටිනාකම ඩොලර් මිලියන 124 මේ අවුරුද්දෙ (2024) අලුත් ඇස්තමේන්තු වටිනාකම ඩොලර් මිලියන 55.5යි විකුනන්ඩ යන්නෙ ඩොලර් මිලියන 41ට.. විකුනන්ඩ යන්නෙත් ආන්ඩුවට බදු පොලු තියපු සමාගමකට.. ගිය අවුරුද්දෙ ඩොලර් මිලියන 15ක් වියදම් කරල අලුත්වැඩියා කරල 7-Star කරාම වටිනාකම බාගෙකින් අඩු වෙලා නේ.... මරු.. විකුනන්ඩ යන්නෙ 1/3කට.. හිල්ටන් එකට අයිති අක්කර 7.5ක ඉඩමෙ පර්ච් එකක් රුපියල් මිලියන 30ක් විතර වෙනව එහෙම බැලුවම ඉඩමෙ වටිනාකම විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 118ක් විතර වෙනව... කොහොමද යාලු මිත්‍ර ගනුදෙනු
@wasantha-vq3cc
@wasantha-vq3cc 8 ай бұрын
Rejecit npp
@udenaranasinghe1707
@udenaranasinghe1707 8 ай бұрын
මේ පන්ඩිත යො ටිකක් ඉන්න වා උන් කරන්නේ බොරුවට ඇවිත් නිකම් හිස් වචන කියන එක ,
@ManuraNanayakkara
@ManuraNanayakkara 8 ай бұрын
මාලිමාවට ජය වේවා
@හිටං-ට6ඳ
@හිටං-ට6ඳ 8 ай бұрын
@kavindagunasekara1384
@kavindagunasekara1384 8 ай бұрын
Pissek
@katsullivan
@katsullivan 8 ай бұрын
Advocata එකට දැන් foreign funding එන්නේ නැද්ද..? අපිට පෙන්නේ advocata එකනම් යන්නේ වැරදි පාරක වගේ. 😅
@chanakadodangodage5908
@chanakadodangodage5908 8 ай бұрын
Ranilage dealer........
@zsketch
@zsketch 7 ай бұрын
@lakruwanbandara4171
@lakruwanbandara4171 8 ай бұрын
@sameerasameera6746
@sameerasameera6746 7 ай бұрын
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН