ලංකාවේ හාල් මාෆියාවේ ඇත්ත | Dhananath Fernando

  Рет қаралды 3,080

Advocata Plus

Advocata Plus

Күн бұрын

Пікірлер: 37
@meshanchanuka4020
@meshanchanuka4020 9 сағат бұрын
ධනාගෙ video එකක් එනකන් බලන් හිටපු අය කෝ බලන්න 😎
@swsl1747
@swsl1747 8 сағат бұрын
ධනා හැමදාම එකක් දාන්න ❤ අපට මේ දැනුම ඉතා වටිනවා
@vinithadesilva4333
@vinithadesilva4333 9 сағат бұрын
අර හර්ශත් දිගටම කියන කතාවක් තමයි මේක. දේශපාලකයා කියන එක අමතක කරොත් එයත් හොද ආර්ථික විස්ලේශකයෙක් අපේ දනා වගේම තම⁣ෙ
@sanduntharanga2679
@sanduntharanga2679 9 сағат бұрын
සුපිරිම කතාව❤
@chamarajeewantha3139
@chamarajeewantha3139 8 сағат бұрын
Superb explanation, thanks 🤝
@thilinanirmala3943
@thilinanirmala3943 10 сағат бұрын
Great information
@ArjunaKodi
@ArjunaKodi 8 сағат бұрын
I started consuming less rice (carbs) about a year ago and experienced many health benefits. But good luck trying to get Sri Lankans to eat less rice. 😢
@maheshchathuranga59
@maheshchathuranga59 7 сағат бұрын
මෙ ප්‍රශ්නය අද ඊයෙ අපු එකක් නෙවෙයි පාලන මිල දන්න පටන් ගත්තේ 2012 වගෙ කාලෙදි, එතෙක් පලන මිලක් තිබුනේ නැ කිසිම බාන්ඩයකට, පාලන මිලක් නියම කිරීමේ දි වෙන්නෙ, එදිනෙදා වී මිලදී ගෙන වෙළඳ පොළට සහල් එවන කුඩා හා මද්‍යපරිමන මොල් එකිනෙක වැසිගෙන ආපු එක අද එකෙ උපරිම තැනකට ඇවිත්, මහා පරිමාණ ව් මොල් ටික ඉතුරැ වෙලා තරගයක් දෙන්න පුලුවන් කුඩා මොල් ටික වැහිලා ගිහින්..මෙකට විසඳුම අවුරුද්දට කන්න 3 වගා කරන්න ඔන අතර මැදි කන්නය ( ජුලි/ඔක්තෝබර්)වැව් තියන පොලොන්නරැව, අනුරාධපුර ,අම්පාර සහ පුළුවන් අනිත් ප්‍රෙදෙශ වල. අතරමැදි කන්නයේ වී අනිත් කන්න වලට සාපේක්ෂ 40% නිශ්පාදනය කරත් ඇති. පාලන මිල අයින් කර වෙළඳපොළ විවර කරන්න ඔන.එවිට අලුත් වී මොල් හැදෙයි වැහුන එවා ඇරෙයි.තරගකාරිත්වයට වැඩි වෙයි. එ වගෙම පොහොර සහනාධාර දෙනවා වෙනුවට සාධාරණ මිලට පොහොර වෙළඳපොළෙන් ගැනිමට ඉඩ දෙන්න ඔන. සැම ගොවියෙකුටම kubota ටැරැක්ටර් එකක් අඩු මුදලට ගෙවිමෙ ක්‍රමයට ගැනිමට වැඩ පිලිවෙලක් හදන්න ඔන. Desel සහනාධාරයක් දෙන්න ඔන. එවිට දැනට හෙක්ටයාර 1 යන 200000/= වගෙ නිශ්පාදන වියදම 140000/= වගෙ අඩු කිරිමට පුලුවන්.. එවිට පුළුවන් වෙයි වී මිල අඩු කිරීමට සහ හල් මිල ස්ථාවර දැනට වඩා අඩු මිලකට තරගකාරිව වෙළඳ පොළට නිකුත් කරන්න.. රජය එක අවස්ථාවක ඇරෙන්න මැදිහත් නොවිය යුතුයි එනම් සහල් නිශ්පාදන ය වැඩි විමත් එක්ක ඔනවට වඩා වී මිල අඩු වෙනවා නම් රජය යම් ප්‍රමාණයක් මිල ස්ථාවරව පවත්වා ගැනිමට ගත යුතුයි.
@malalachernobyl5594
@malalachernobyl5594 5 сағат бұрын
ධනයගෙ ක්‍රමයට හාල් පශ්ණය වසදන්න බැහැ. ජපානයත් හාල් වලට සහන දෙනවා….
@empatheticgrinch
@empatheticgrinch 5 сағат бұрын
Can’t we use mid-size storage structures for rice, akin to silos for corn in US? If this is applicable, giving engineering assistance to farmers so that they can build their own silos may be a solution.
@lkshortvideos2359
@lkshortvideos2359 7 сағат бұрын
කාලෝචිතයි ❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 8 сағат бұрын
මරු ❤ ධානා.
@RIFDHI_JAMEEL
@RIFDHI_JAMEEL 5 сағат бұрын
ලංකාවේ හාල් අස්වැන්න අක්කරයට අනිත් රටවල් එක්ක සෑහෙන්න අඩුයි, අපේ අක්කරයක පිරිවැය ගොඩක් වැඩිය් ඒ දෙක හරි ගස්සන්නේ නැතිව අමාරුයි
@Tsithum
@Tsithum 5 сағат бұрын
මේ කියන තරඟකාරීත්වය ඇති කලා කියලා සහල් මිල අඩු වෙන්නෙ නෑ, තවත් වැඩි වෙනවා මිස. කන්න තියෙන සහල් ටික වෙන වැඩ වලට දැම්මම. අනික් අතට මේ දේශකයම කිව්වා බියර් හදපු කොම්පැනිය වහලා, ඒ තරගකාරීත්වය නැති කරන්න සහල් මෝල් වලට පුලුවන් උනා කියලා. අපි හිතමු ඔය කියන කාර්ක්ශමතාව, තාක්ශණය ඔක්කොම දාලා වී නිශ්පාදනය වැඩි කලා කියලා. ඒත් අර මෝල් හිමියෝ ඒ සහල් ටික අඩුවෙන් අරන්, ඒ අයට ඕනේ ගනන් වලට විකුණන එක නවත්තන්නේ කොහොමද? මගේ පෞද්ගලික අදහස නම් මේ තරගකාරී වෙළදපොල කියන එක ලංකාවට තවම ගැලපෙන්නෙ නෑ. මෑතම උදාහරණය, ඉන්දන වලින් අපට පෙනුන දේ, තෙල් මිල අඩු උනාද? නෑ, cepetco එකේ ගානටම දීලා, උන් වැඩිපුරත් ලාභ ගත්තා හැර. ලංකාව වගේ පොඩි වෙළඳ පොලක, ඉන්න ඔක්කොම competitors ලා යටින් එකඟ තාවයකට ඇවිත්, සමානව ලාභ බෙදාගන්නවා මිස සැබෑ තරඟකාරීත්වගේ වාසිය පාරුභෝගිකයට යන්නෙ නෑ. මේක පොඩ්ඩක් හරි පාලනය කරන්න නම්, සහල් (ආහාර) මූලික අයිතියක් කියන පදනමේ ඉදන්, රජයෙන් පුලුවන් තරමක සහල් ගබඩා (25-30%) පවත්වන් යන්න වෙනවා. ඒ කරලා ඇතරමැදියාට අසාමාන්‍ය ලාභ ලබන එක කඩන්න වෙනවා. ඒ මගේ අදහස පමණයි
@hareendesilva8863
@hareendesilva8863 8 сағат бұрын
I was waiting for this
@krishhettiarachchi
@krishhettiarachchi 6 сағат бұрын
මේ කතාවේ කිසිම තැනක ලංකාවේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සහල් සපයන්නේ කෙසේද යන්න කියන්නේ නැහැ. කන්න තියෙන සහල් වෙන දේවල් වලට යෙදුවහම කන්න තියෙන ටිකත් නැති වෙන එකනේ වෙන්නේ. තාක්ෂණය යොදා නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම හරි.
@DayanandaAbeysinghe
@DayanandaAbeysinghe 10 сағат бұрын
Has to introduce millet cultivation to dry zone. Not the finger millet Other varieties like jowar millet and foxtail millet. No need so much of water.
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 сағат бұрын
හාල්නොවෙයි හැමදේම ගනන් එකට හේතුව අතරමැදියා. එයාල ගොවියට සුලු මුදලක් දිලා වැඩි ලාභයක් ඉපයිම.එකට කරන්න ඔනේ .එයාල මිලට ගන්නේ කියටද?විකුනන්නේ කියට කියලා හරියටම දැනගැනීමට ඔන්ලයින් බිල්පතක් ගොවියට සහ පරිභොගියට දිම.
@saminda
@saminda 4 сағат бұрын
👌👌
@vj3337
@vj3337 5 сағат бұрын
70/80 jvp destroyed all mill and storing facilities belongs to government, paddy marketing board. creating capacity and reach issues. this opened doors to private giants/oligopoly.
@the90boy18
@the90boy18 8 сағат бұрын
සෙවනගල සීනී කර්මාන්තශාලාවේ ඉඩම් දුන්නානෙද වගාකරන්න🎉
@H2H_2world
@H2H_2world 9 сағат бұрын
සුද්දා ඔයා තමයි පලවෙනිවතාවට ජලයේ වියදම ගැලපීම කලයුතුයි කියන වගේ කියුවට .. ඔයාම දන්නවා ඔයා ඔය පොයින්ට් එක ගත්තේ කොතනින්ද කියලා
@Oshan_Nadeesha
@Oshan_Nadeesha 8 сағат бұрын
හේතුව මොකක්ද 👀
@thisarasenadi2839
@thisarasenadi2839 9 сағат бұрын
❤❤❤❤❤
@rasikaabeysekara3259
@rasikaabeysekara3259 10 сағат бұрын
හරි වචනය "කතිපයාධිකාරිත්වය" නේද?
@SarathKumara-k6m
@SarathKumara-k6m 8 сағат бұрын
කතා අ⁣ප්පුලා.
@MadukaJayalath
@MadukaJayalath 10 сағат бұрын
අරලිය, රත්න, නිපුණ තමයි හාල් වල සාප
@janakawimalasena9298
@janakawimalasena9298 6 сағат бұрын
තොගෙ දැනුමෙ තරම.........
@MadukaJayalath
@MadukaJayalath Сағат бұрын
@janakawimalasena9298 කියන්න බලන්න එහෙනං මේ මහදැනමුත්තා අපිට දැනගන්න
@shishyathwa
@shishyathwa 7 сағат бұрын
හාල් කන්ටේනරයක් දෙකක් රටින් ගෙනාවනම් මුදලාලිලා බයටම මිල අඩු කරනවා.
@janakawimalasena9298
@janakawimalasena9298 6 сағат бұрын
ඔයාට ප්‍රශ්නය තේරෙනව මදි.
@FazmiSameem
@FazmiSameem 5 сағат бұрын
රනිල්ට අවශ්‍ය වුනෙ වී වගාවට තාක්ෂණය ගෙනෙන්නට එකයි උරුමය නමුත් රට වාසනාවන්ත නැත
@slwide7507
@slwide7507 9 сағат бұрын
වෙලදපොලේ සහල් මිල පාලනය කරා නම් ඉවරයිනේ.
@janakawimalasena9298
@janakawimalasena9298 6 сағат бұрын
උඹත් එක්ක කථා කරල වැඩක් නැහැ. කියන අදහසෙන්ම පෙනෙනවා අදාල කරනය ගැන දැනුම නැහැ කියල.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 37 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 9 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,2 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 38 МЛН
සැප වාහන | Sapa Wahana
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 132 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 37 МЛН