EP 16 | 2013 සිට 2024 දක්වා ලංකාවේ ආර්ථිකය ගැන පසු විපරමක් | ගොඩ එන්න තියෙන්නෙ විසදුම් 4යි

  Рет қаралды 735

Tech Policy Forum

Tech Policy Forum

Күн бұрын

ශ්‍රී ලංකාවෙ 2013 වෙද්දි රුපියල් ට්‍රිලියන 1.2ක අයවැය පරතරයක් තිබිල තියනව. ඒක 2019 වගේ වෙද්දි ට්‍රිලියන 2 පැනල තියනව. 2023 වෙද්දි ට්‍රිලියන 14ක් වෙලා තියනව.
එදා සිට මේ දක්වා වැවති ආණ්ඩු අය වැය පටතරේ වහ ගන්න ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පාවිච්චි කරල තියනව. එකක් VAT එක වැඩි කරන එක, අනිත් එක සල්ලි අච්චු ගහන එක. මේක ඉතාම වැරදි දෙයක්.
මේ video එකෙන් අපි කතා කරනව, තිරසාර ආර්ථිකයක් කරා ලංකාවට යන්න ඕන නම් ඇත්තටම මොකද්ද කරන්න තිබ්බෙ සහ සැප්තැම්බර් 21 පත්වෙන ආණ්ඩුව IMF program එක ඒ විදියටම පවත්වාගෙන යන අතරෙ කරන්නම ඕන දෙයක් ගැන.
#presidentialelection #SriLanka #ranilwickramasinghe #anurakumaradissanayake #sajithpremedasa #economicdevelopment #fyp #trending #viralvideo

Пікірлер: 9
@LahiruRandikaDetails
@LahiruRandikaDetails Ай бұрын
සෑහෙන්න වටින පැහැදිලි කිරීමක් ❤🙏
@nuggetsofknowledge1986
@nuggetsofknowledge1986 Ай бұрын
Extremely informative. Thank you.
@lathikahitige3508
@lathikahitige3508 Ай бұрын
Elaborative ayye..Thanx for the explanation
@Mathswolf
@Mathswolf Ай бұрын
This is a valuable explanation. Thank you for eye opening session Ayya.
@gayannkvlogs8120
@gayannkvlogs8120 Ай бұрын
Thats a great episode 🎉
@mr.pappito9318
@mr.pappito9318 Ай бұрын
Ape rate minissu tax gewanna kamathi na,eka nisa rate pawathma gana nohitha political leaders income tax wadi karanne na,eyalge pawathmata,
@mr.pappito9318
@mr.pappito9318 Ай бұрын
2013 idan 2024 wenkn rata palanaya kale kage leadershipda,ranil,gota,mahinda
@wmllsiri143
@wmllsiri143 Ай бұрын
කීවට පිලිගන්නෙ නැතුව හොයල බැලුවන්ම් හොදාා. දැන් අය වැය අතිරික්තයක් මෙන්ම ජංගම ගිනුමේත් 2023 වෙද්දි ඇ.ඩො බිලියන 1.6 ක් තිබ්බ. සල්ලි අචුචු ගහන් නැත්නම් කවුරුත් ණය දෙන්නෙ ත් නැතුව මෙච්චර හිගයක් වෙන්න විදිහක් නෑ. IMF එකත් පිස්සු කෙලිනවා වගේනෙ මෙයාලගෙ කතාව😂
@TechPolicyForum
@TechPolicyForum Ай бұрын
@wmllsiri143 බොහොමත්ම ස්තූතී ඔබතුමාගෙ comment එකට. අපි මේ video එකේ තියන හැම කාරණාවක්ම ගත්තෙ Ministry of Finance එකේ තියන budget estimate reports වලින් සහ Central Bank of Sri Lanka වලිං හැම මාසෙම එලියට දාන external sector performance reports වලිං. ඔබතුමාට මේ කියපු හැම කාරණාවක්ම පැහැදිලිවම check කරන්න පුලුවං. ලංකාවෙ 2013 අයවැය හිගය - රුපියල් ට්‍රිලියන 1.2යි 2023 (ණය ප්‍රතිව්‍යුහගතකරණයට කලින්) - රුපියල් ට්‍රිලියන 14යි බොහොම ස්තූතී ඔබතුමාට ආයෙමත්.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН
රනිල්ගේ අයවැය - පිළිතුරු කතාව
29:04
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26