ධනංජය බණ්ඩාර සහ රත්නා විජේසිංහ DHANANJAYA BANDARA & RATHNA WIJESINGHE - DYNASTY WITH KALUM✨

  Рет қаралды 37,179

Kalum Wijesooriya

Kalum Wijesooriya

Жыл бұрын

කලා ලෝකය හෝ ව්‍යාපාරික ලෝකය සිය ආධිපත්‍යයට නතුකරගත් පවුල් සංස්ථාවක
අපි නොදත් දේ සොයායන අපූරු කතාබහ ...
DYNASTY WITH KALUM✨
අද මංගල කතාබහ ශ්‍රීලාංකීය මනාලියන් හැඩගැන්වීම් කලාවේ ඉදිරියෙන්ම සිටිනා ධනංජය බණ්ඩාර සහ ඔහුට මග පෙන්වූ දයාබර මෑණියන් රත්නා විජේසිංහ මහත්මිය සමගයි.
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
Flowers by PETALS
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#dhananjayabandara
#rathnawijesinghe
#dbbridalstudio
#dbstudioceylon

Пікірлер: 180
@sunilmaithreege2972
@sunilmaithreege2972 Жыл бұрын
ඉතා වටිනා කතාබහක්. ලෝකයටම ශාප කරමින් කාලය කාදමන තරුන දරුවන්ට විශාල motivation එකක්. පාසල් දරුවෙකු ලෙස ඔහු පටන් ගත් ජීවිතය ඉහළම තලයට ඔසවා තැබීමට ඔහු කළ කැපකිරීම අනර්ඝයි. වෛද්‍යවරුන් ඉංජිනේරුවන් පමණක් නොව තමාගේ දක්ෂතාවය හඳුනාගෙන ඒ ඔස්සේ බාධක වලට බාධාවක් වෙ මින් ඔහු ජීවිතය ගොඩ නගාගෙන ,එම ශ්‍රේෂ්ත්‍රයේ ඉහළටම පැමිණ ඇත. තරුණයකු වුවත් ඔහුගේ කතාබහ ඉහළ වියත් බවක් පෙන්වනවා.හරිම සිත් ඇදගන්නා සුළුයි.ඔහු ඉතා නිර්ව්‍යාජ අවංක කෙනෙකු බව කතාව තුළින් හොඳටම පැහැදිලියි. ධනංජය පුතා ඔබටත් ඔබගේ මෑණියන්ට දීර්ඝායු වේවා.ඔබගේ සේවය සහ දැනුම රට වෙනුවෙන් ලබාදීමට ශක්තිය ධෛර්යය වාසනාව නොවඩුව ලැබේවා . තෙරුවන් සරණයි . කැලුම් ඔබටත් බොහොම පින්.මෙවැනි ආදර්ශමත් චරිත හරහා සමාජයට දෙන වැදගත් පනිවිඩයට.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි සුනිල්🙏💐💐💐
@SKGGG
@SKGGG Жыл бұрын
@@kalumwijesooriya Ane me episode eka baladdi mata mage ammawa mathak una. E aunty Anthimata “Ayubowan puthe” kiyaddi mage as walata kaduluth ava 😢 Dhananyaja you’re very lucky to have your mum with you. I love the relationship you have with her. Stay happy and blessed 💚 Thank you so much for another wonderful interview, Kalum. 💜
@user-lb1wh7wj5s
@user-lb1wh7wj5s Жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ......ඔබට හුගක් ස්තුති .........රත්නා ආන්ටිව දකින්න ලැබීම සතුටුයි .....මගේ වෙඩින් , හෝ්ම් කමින් දෙකම dress කලේ ධනංජය බන්ඩාර මහතා.....අවුරුදු 15කට කලින් රත්නා ආන්ටි dressmaking කරපු මගේ් කැන්ඩියන් එක තාමත් ලස්සනයි ........පුදුම හොද කෙලෙහිගුණ ඇති ගතිගුන ඇති කෙනෙක් අති දක්ෂ නිර්මාණ කරුවෙක්....දෙදෙනාටම තෙරුවන්ගේ් සරනයි .......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මෙතෙක් දුටු රූපවාහිනී නිවේදන ලෝකයේ මම දැකපු ඉතා කඩවසම් හා දක්ෂ නිවේදකයා කැලුම් විජේසූරිය මහතා ....ඔබට තෙරුවන්ගේ් සරනයි ...❤️❤️❤️❤️❤️❤️(You are the prince charming of 80's girls )
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for your very kind words 🙏💐💐💐💐
@user-lb1wh7wj5s
@user-lb1wh7wj5s Жыл бұрын
@@kalumwijesooriya 🙏🙏🙏🙏🙏🙏💐💐💐U r welcome Mr.Kelum wijesooriya....
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
මම ගොඩක් ආදරේ කරන දෙන්නෙක් තමයි. අම්මා තාත්තා ට කීකරු ගුණ ගරුක දරුවෝ න් ට ජිවිතේ වරදින්නේ නෑ. සුබ පැතුම් ❤️🥰
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
ඒක හොඳයි...තරුණ පරපුරට ආදර්ශමත් ජීවිත කතා ගැන ආවට බොහොම ස්තූතියි .. තවත් කෙනෙකුට එය ධෛර්යයක් ශක්තියක් වෙන්න පුළුවන් .. 🙏 සැමට තෙරුවන් ගෙ ආශිර්වාදය ..🎉🎉
@jdndss7635
@jdndss7635 Жыл бұрын
❤❤😘😘🤗🤗රත්තරන් අම්මෙක් සහ පුතෙක් 🤗🤗අනිත් දරුවන් ට හොද ආදර්ශයක් මේ දෙන්නා 😘😘🤗🤗
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👍
@niranthiweerasinghe9861
@niranthiweerasinghe9861 Жыл бұрын
හරිම වටිනා වැඩසටහන ක්‌ හරිම ආසාවෙන් බලන් හිටියේ ආදරණීය අම්මා කෙනෙක්, ඉතාමත් ආදරණීය වටිනා අම්මට ගොඩක් ආදරය කරන අම්මට ඉහළින්ම සලකන රත්තරං පුතෙක් අම්මා ටයි පුතාටයි තෙරුවන් සරණයි 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
මේ විදිය අම්මා කෙනෙක් සහ පුතෙක් දැකීම වාසනාවක්. අපේ රටේ දරුවන්ට ආදර්ශයක්. රත්න අක්කාට සහ ධනංජය මල්ලීට වාසනාවන්ත සුභ අනාගතයක්.❤❤❤❤
@lekhawickramasinghe1232
@lekhawickramasinghe1232 Жыл бұрын
"Dhananjaya Bandara" manaaliyakata aashirwaadhayak 💯❤😇🙏🏻
@sisirasenapathi
@sisirasenapathi Жыл бұрын
ඉතාමත් ලස්සන වැඩසටහනක්..ආදරණීය මවක සහ පුතෙකු,අර්ථවත් කතා බහක්,සුබ පැතුම් ....❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
මුලින්ම ගොඩක් ස්තුතියි..මෙවැනි අලුත් වැඩසටහනක් ගෙන ඒම පිළිබඳව..කොහොම මොන දේ කවුරු ඔයා අරගෙන ආවත්..ඒ එන පුද්ගලයාට වටිනාකමක් දෙන බලන අපිට motivation එකක් දෙන..බව අප හොඳින් දනියි මන්ද යත් මේ චැනල් එක කැලුම් විජේසූරිය මහත්මයාගේ බැවිනි..එම නිසා ඔබ කරන දේ අපට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත .බොහොමත් පින් මල්ලි..ඒ වගේම අද ආරාධිත දෙපළ ගැන කියනවා නම්..හරිම නිහතමානී තරුණයෙක්.ඔහුගේකතාව..ඇහුවහම ඔහුව දැක්කහම දෙමවුපියෝ කවුද කියලා අපිට දැනගන්න පුලුවන් නේද..ඒතරම්ම ගුණයහපත් දෙමව්පියෝ දෙන්නෙක්ගේ දරුවෙක්..ඔහුගේ උත්සාහයෙන් මේ ගමන ආවත්..මොහුගේ දියුණුවේ මූලිකම.ගුණාංගය වන්නේ මුල අමතක නොකිරීමයි වචනයකින් හරි උදවු කළ..අය ගැන කෘතවේදීව ඔහු මතක් කරන ආකාරය ගැන ඇහුවහම ඇත්තටම මගේ ඇස් වලට කඳුළු ආවා මල්ලි ඇත්තටම මම කොහොමත් ගොඩක් සංවේදී කෙනෙක්...ඒක නිසා වෙන්න ඇති..හරිම සාන්ත පෙනුමක් තියෙන තරුණ දරුවෙක්..ඔහු බලාපොරොත්තු වෙන විදියට ඔහුගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වී ඔහු බලාපොරොත්තු වන ආකාරයටම විවේකීව කාලයගත කරන්න උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..කැලුම් මල්ලි ඔයා තුන් දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං ආදරනීය මානෙල් අක්කා මේ වටිනා අදහසට 🙏🙏🙏🙏💐💐💐💐
@donawithdoni4728
@donawithdoni4728 Жыл бұрын
ධනංජය දැකීමත් සතුටක්. 2008 අපේ home coming එක දවසෙ dress කලේ ඔයා .දැනට අපි ලංකාවෙ නොහිටියත් අහම්බෙන් දැකපු මේ video එක බැලුවා.ඔබ සාර්ථකත්වයට සුබ පැතුම්
@wsanthamala8872
@wsanthamala8872 Жыл бұрын
හරිම ආදර්ශමත් වැඩසටහනක් ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@samanthifernando8283
@samanthifernando8283 Жыл бұрын
ඔබ දෙදෙනා ගැන හරීම ආඩම්බරයි ! තෙරුවන් සරණයි !🙏👍❤❤❤️😘
@FirdausZarook-mg1uk
@FirdausZarook-mg1uk Жыл бұрын
Congratulations 🎊 DB . Watching from USA. God’s blessings to you for a very successful future.
@ConfusedGuitar-dm3ng
@ConfusedGuitar-dm3ng Күн бұрын
Aththatama matath hinayak thiyanawa sirgen mage dawasa lassana karaganna ❤❤❤ sir godak නිහතමානී kenek ❤
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
එ වගේම ධනංජයටත් ආදරණීය අමිමාටත් නීදුක් නීරෝගී වාසනා වන්ත ආනාගතයක් පතන්නනමි
@nishaniamarasingha8675
@nishaniamarasingha8675 Жыл бұрын
Dynasty With Kalum පළමු වැඩසටහනම ආදර්ශමත් වගේම ආදරණීය දෙදෙනෙක් සමග වටිනා කතාබහක්. හැම දරුවෙකුටම අම්මාගෙ ආශිර්වාදය ශක්තියක් වගේ ධනංජය බණ්ඩාර කියන දැවැන්ත නාමය පිටුපසත් යෝධ සෙවණැල්ල වෙලා ඉන්නේ අම්මා. පොඩි තැනකින් පටන් අරන් උනන්දුව,කැපවීම සහ ලැබුණු අවස්ථාවලින් උපරිම ප්‍රයෝජනය ගනිමින් ජීවිතය සාර්ථක කර ගත්ත, ඔහුගේ ජීවිතෙන් ගන්න තියෙන ආදර්ශ බොහෝමයි. ඒ වගේම ධනංජය බණ්ඩාර කියන්නෙ වෘත්තීය ගෞරවය උපරිමයෙන් තියෙන නිහතමානී චරිතයක් කියලා හිතුනා මේ කතාබහ අහගෙන ඉන්නකොට.💐 Dynasty With Kalum වැඩසටහනත් අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. සුබ පැතුම් කැලුම් අයියේ!🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නිශානි නංගී 🙏💐
@velvetways6694
@velvetways6694 4 ай бұрын
මගේ මැහුම් ගුරැතුමියට දිර්ඝායුෂ ලැබෙිවා . ධනු ජයෙන් ජයම වෙිවා ❤️❤️❤️🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👌💐💐💐
@Esh96
@Esh96 Жыл бұрын
He is so talented. I can suddenly identify his dressings as soon as I see his brides. His dressings are that much iconic and specific
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ධනංජය කෘතවේදීත්වයෙන් පිරුණු චරිතයක් ❤
@che197
@che197 Жыл бұрын
I’m so happy to get dressed by him for my wedding. His work ethic, professionalism and artistic vibe make him outstanding.
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 11 ай бұрын
කැලුම් ඔයාගෙ චැනල් එක මම හරිම ආසාවෙන් බලනව කතාබහට එන අයත් ඒ වගේමයි. බොරැ සෝබන නැතුව ඇත්තම කතාකරනව. ඒ කතාබහ අහගෙන ඉන්න හරි ආසයි. රෑපලාවන්‍ය ක්ෂේත්‍රයේ හොදම නමක් තියාගෙන තියනව, ඒ මේ අම්මගෙ ආශිර්වාදයත්, කෙලෙහිගුනය මතක තිබීම යන ගුණාංගයත් නිසාමයි කියල මට හිතෙනවා. එහෙම අයට තමයි මේ විශ්වයෙන් ආශිර්වාද ලැබෙන්නෙ. බලන්න ඒ අම්මගෙ ලස්සන. සැබෑම ලස්සනක් තියන්නෙ. සොබාදහමට ආදරය කරමින් ගෙවන ජීවිතයට මම හරිම කැමතියි. ඔබ තිදෙනාටම තෙරැවන්සරණයි. තවත් මෙවැනි අයගේ කතාබහ අහන්න ආශාවෙන් ඉන්නව. ❤️❤️❤️🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා
@idona905
@idona905 Жыл бұрын
දෙමව්පියො තරම් වටින තවත් අය කොහෙද දරුවන්ට. හරිම රසවත් කතාවක්. Dynasty with Kalum මුල්ම කතාව ලස්සනටම කෙරුනා. අම්මා කෙනෙකුගේ ආශිර්වාදය තරම් දෙයක් තවත් නැහැ මේ ලෝකයේ. ආදර්ශමත් වගේම, කැපවීම ඇත්නම් මොනවාද බැරි කියලා මේ තරුණ ව්‍යාපාරිකයා ලෝකෙට පෙන්නුවා. ඒ වගේම කෙලෙහිගුණ මතක තිබීමම වෙන්න ඕනෑ ඔහුගේ දියුණුවේ රහස. කාලය යනවා තේරුනේ නැති වැඩසටහනක්. 🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට .🙏💐
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
සුභ පැතුම් සැමට.
@w7454
@w7454 Жыл бұрын
බුදුසරණයි දෙන්නටම.දෙන් හරිම ලස්සනයි
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
GREAT!!!
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 11 ай бұрын
ජයෙන් ජයම වේවා 🌹🌹🌹🌹හරි සතුටුයි ජයවේවා 😍
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
ශක්තිවන්ත අම්මා කෙනෙක් සහ ශක්තිවන්ත පුතෙක් ❤
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Congrats on this new series Kalum ❤ Lovely discussion 💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much Dharani 💐💐💐 Appreciate very much your thoughts on this
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
හැමදාමත් වගේ සර්ට නීදුක් නීරෝගී වාසනාවන්ත ආනාගතයක් වේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ඔබේ නිහතමානී කම අගය කරන්නෙමි ❤❤❤❤❤
@yanara9635
@yanara9635 Жыл бұрын
Best conversation I have seen in your channel it was a humble and interesting
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks 💐
@Gayal-hi6ex
@Gayal-hi6ex Жыл бұрын
ඇත්තටම අපි නොදැකපු නොදන්න බොහෝ දෙනා මේ වගේ වැඩසටහන් වලින් දකිනවා. එක තමා වෙන්න ඕනේ ....ගොඩක් ස්තුතියි කැලුම් සර්......❤........අම්මා ගැන කියන්න වචන නෑ .......❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu Жыл бұрын
**DINASTY WITH KALUM**. ඔයාගේ නව වැඩ සටහනට දේවාශිර්වාද ලැබේවා. වාසනාවන්ත මවක් සහ පූතෙක්. ඔවුන් ටද දේවාශිර්වාද. ජේසූ පිහිටයි කැලුම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් 🙏🌷
@chandimamanori5524
@chandimamanori5524 Жыл бұрын
ලස්සන අර්ථවත් වැඩසටහනක්🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐
@tilenpannala8934
@tilenpannala8934 Жыл бұрын
Good bless you ❤
@kumariwatowita1102
@kumariwatowita1102 Жыл бұрын
Very nice interview well done Kalum aiya !!!!❤❤❤🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඒ කාලෙත් මනමාළියන් ලස්සනයි අදත් ලස්සන යි ❤ .නමුත් අද වෙහෙසකාරී මූල්‍යමය මූලිකත්වය ගත් සිද්ධි මාලාවකුත් වෙලා නේද
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 11 ай бұрын
Beautiful personality of him reflects on his work.
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👌💐💐💐
@kumarimendis3773
@kumarimendis3773 Жыл бұрын
Beautiful
@FamilyTeachings
@FamilyTeachings 11 ай бұрын
අම්මටයි පුතාටයි කැළුම්ටයි නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ප්‍රාර්ථනා කනවා .
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
🙏🙏🙏💐 ඔබටත් තෙරුවන් සරණයි
@Jujutsu772
@Jujutsu772 Жыл бұрын
ධනංජය මල්ලි තමයි 1998 මගේ මල් බොකේ ඔක්කොම හැදුවේ.....going away dress කලේ එයා....පොඩි වයසේ හිටියේ...හරිම හොදයි අම්මයි පුතයි අපි ඇසුර කරන්න අරන් සෑහෙන්න කල්....ඒ දෙන්නට සියලු දෙවි පිහිටයි ..තෙරුවන් සරණයි ..........🙏
@sandamaliebalasuriyajayati7803
@sandamaliebalasuriyajayati7803 Жыл бұрын
ඔබ ලෝකය ජයග්‍රහණය කලත් ඔයාගෙ අම්මාට ඔයා ආදරණීයයි පුතේක් විතරයි ධනංජය.ඔයාව මේ තැනට ගේන්න අම්මා කල කැපකිරීම් ගොඩක් ඔයාට කියලා නැතුව ඇති හැබැයි ඔයඔයාගේ ජයග්‍රහණය ඉදිරියේ ඉන්නේ අම්මා
@jayaminigunathilaka3717
@jayaminigunathilaka3717 11 ай бұрын
Oba hamadamath athi dakshayek kalum sir
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
Bohoma isthuthi 🙏🙏🙏💐
@kdnisharanasinghe6926
@kdnisharanasinghe6926 10 ай бұрын
සුභ උපන්දිනයක් සර්.. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...❤🙏
@samanthifernando8283
@samanthifernando8283 Жыл бұрын
දෙන්නටම ආදරෙයි හැමදාමත් ! ❤️❤️😘😘
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j Ай бұрын
සුභ පැතුම් ඔබ සැමට සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤❤🙏🙏💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐👌💐👌💐👌💐👌💐
@suriyakanthidassanayake96
@suriyakanthidassanayake96 Жыл бұрын
Rathna oyatayi puthatayi theruwan saranayi! Adarsamath mawak oba
@user-rd5ps1ge5z
@user-rd5ps1ge5z Жыл бұрын
Harima ආදරණීය wadawadasatahank Kalum puthe සතුටුයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐
@rasangiatapattu5837
@rasangiatapattu5837 Жыл бұрын
Really love the non-egoistic character of this humble person. Every girl have a dream to get dressed by DB. Don't stop your career because you are doing a great service. Good luck 💖
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 Жыл бұрын
ඔව් ....ඔහු ඊර්ෂ්‍යාවක් ඇත්තෙම නැති කෙනෙක්...❤❤❤❤❤
@jaseen23
@jaseen23 Жыл бұрын
අම්මට ගොඩාක් කීකරු රත්තරන් පුතෙක්.දෙන්නට මම හරි ආදරෙයි තව තවත් දියුණුවෙන් ඉදිරියට යන්න පුතා .
@jayanthiwijesuriya9248
@jayanthiwijesuriya9248 Жыл бұрын
වාසනාවන් මෙවන් මවුවරුන්, මෙවන් පුතුන් ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👌
@ShanakaKulasinghe
@ShanakaKulasinghe 10 ай бұрын
The best bridal dresser in the country. My wife also got dressed by DB back in 2012. I couldn't believe my eyes that day. He has done a really good job. That you so much DB. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
Oh wow!
@GeethaNandani-br4oe
@GeethaNandani-br4oe 3 ай бұрын
පුතේ මම ගිතා මිස් හරිමසතුටුයි අම්මා දැක්කාම ඔයා තවතවත් දියුණු වේිවා මට නම්තාම ර පොඩි ධනංඡය පුතාම අම්මාට සුබ උපනදිනයක්වේිවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
👌💐💐💐💐
@hiruranasinghe7148
@hiruranasinghe7148 Жыл бұрын
Mother is the pillar of strength in everyone’s life ❤👩‍👦very creative program sir. also the vedio quality is awesome 👏 Keep it up🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 🙏💐💐💐
@tatikus163
@tatikus163 Жыл бұрын
Aunty thama awidiyamai harima lassanai. Dananjayath harima hoda iwisimak thina kenek. Mama mulinma bride's made widiyata ande dananjayagen.
@weerasinghedilki8435
@weerasinghedilki8435 Жыл бұрын
Congratulations !!. For the beginning❤❤❤❤ Extemely beautiful programme.❤❤❤❤❤ she is so pretty still as she beautifies the others.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much!💐💐💐
@diwyaushetti4621
@diwyaushetti4621 Жыл бұрын
කැලුම් අයියේ ඹයාගෙ වැඩසටහන හොද වැඩසටහනක් ඔයාව ඵදා දැක්කා වගෙමයි අදත් අසම චරිතයක්❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@nishanthialwis7274
@nishanthialwis7274 Жыл бұрын
දිරිය මවක් සහ දිරිය පුතෙක් ....වාසනාවන්ත පුතේ ඔයා හරිම අව්‍යාජ චරිතයක් ...ඔයාට තෙරුවන් සරනයි
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ලස්සන වැඩ සටහනක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 11 ай бұрын
Mr dhananjaya is supremely talented❤ looking forward to get dressed from him for my big day 😊
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐
@user-dt1xj5bj5n
@user-dt1xj5bj5n Жыл бұрын
👍👍👍👍
@NadeeBasnayeke-zx5xy
@NadeeBasnayeke-zx5xy Жыл бұрын
Adaraniya ammekui puthekui ❤❤❤❤ theruwasrani hamadema sarthaka wewa!!!!❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐
@pramudiparami6807
@pramudiparami6807 4 ай бұрын
ජයවේවා
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j Ай бұрын
අද තුන් දෙනාම ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j Ай бұрын
@@kalumwijesooriya ❤❤❤❤
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j Ай бұрын
@@kalumwijesooriya 🥰🥰🥰🥰
@malanikusuma3977
@malanikusuma3977 Жыл бұрын
ගොඩාක් සතුටුයි රත්නෙ
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
🌹🌹👍👍❤️❤️
@PradeepMaheshOfficial
@PradeepMaheshOfficial Жыл бұрын
Congratulations
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
බුදු සරණයි කැලුමි සර්ට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බුදු. සරණයි චිත්‍රා
@damayanthikarunathilake8544
@damayanthikarunathilake8544 Жыл бұрын
Hary lassanei jayawewa
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@jdndss7635
@jdndss7635 Жыл бұрын
🙏🤗😘❤කැලුම් අය්යා හැමදාම තෝරගන්නේ ආදර්ශයක් දෙන දේවල් අනිත් අයට , ඒ වගේම හැමෝම ගොඩක් දුක් විදලා ආපු ගමනක් මේවා අනිත් අයට උන්ට හොද ආදර්ශයක් අරන් ජිවත් වෙන්න පුළුවන් මොකද සමහර අය හිතන්නේ එක පාරටම හැම දේම කරන්න,, ඉතින් ගොඩක් පින් කැලුම් අය්යට 🤗😘🥰🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට
@kumudinihettige2823
@kumudinihettige2823 Жыл бұрын
Congratulations Kelum
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you very much 💐
@awanthiaponsu5801
@awanthiaponsu5801 Жыл бұрын
Love you 😘 both
@SSilva-ui6mv
@SSilva-ui6mv Жыл бұрын
❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 Жыл бұрын
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐
@koshir
@koshir Жыл бұрын
❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 Жыл бұрын
❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@shiromaperera2203
@shiromaperera2203 Жыл бұрын
Mothers are mothers. No words to express my views aiya.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏💐💐 Thank you very much NANGI
@shiromaperera2203
@shiromaperera2203 Жыл бұрын
Aiya superb segment. Excellent
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc Жыл бұрын
sir ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐
@chansam8966
@chansam8966 Жыл бұрын
Thank you KELUM, , INSPIRING! god bless mum n son.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
✨👍💐💐💐
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Жыл бұрын
❤❤❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐🌷
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 Жыл бұрын
Lassana program akak
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi
@hesharntilakawardena1277
@hesharntilakawardena1277 Жыл бұрын
I think I like this one 😁
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu Жыл бұрын
DINASTY WITH THE KALUM. හරීම ආශාවෙන් අහන් උන්නේ,.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@SKGGG
@SKGGG Жыл бұрын
Ane me episode eka baladdi mata mage ammawa mathak una. E aunty Anthimata “Ayubowan puthe” kiyaddi mage as walata kaduluth ava 😢 Dhananyaja you’re very lucky to have your mum with you. I love the relationship you have with her. Stay happy and blessed 💚 Thank you so much for another wonderful interview, Kalum. 💜
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for watching 💐
@malanikusuma3977
@malanikusuma3977 Жыл бұрын
ඔයා වින්ඩ ඩුක ඩන්නා මා ගොඩක් සතුටුයි
@Preethika.322
@Preethika.322 Жыл бұрын
Good Luck on your new programme ayyaa and Many Blessings from me 💐💐🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much dear NANGI Waiting for your comments
@sandunsavinda2027
@sandunsavinda2027 Жыл бұрын
ධනංජය ඇත්තටම හරිම හොඳ කෙනෙක් .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 Жыл бұрын
Nihathamani Ammai puthai me puthatai Ammatai subha Anagetheyak weva
@prabhaninayanathara943
@prabhaninayanathara943 11 ай бұрын
මීට වසර 15 කලින් තමයි ධනන්ජය බන්ඩාර අතින් මගේ වෙඩින් එක සහ හොම් කමුන් එක කරේ .ඒ දවස්වල පානදුරේ උඩරට මනාලියක් අන්දනවනම් ඒ ධනන්ජය අයියා තමයි.❤ අද රටේ නම්බර් වන් තමයි. පානදුරෙන් ගිය එක ගැනනම් දුකයි.😢 .කියන්න සතුටුයි රත්නා මහත්මිය සහ අයියා තාමත් එදා දැක්කා වගේමයි.❤ හිතේ සතුට නිසා වයසට යන්නේ නැද්ද කොහෙද?😍 ඔබ සැමට ජය වේවා!!!
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐👍
@dulanjalikodithuwakku376
@dulanjalikodithuwakku376 Жыл бұрын
Isuru lokuhettiarachchi aiyawath gennako
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි- හදවතින් හදවතට/ ISURU LOKUHETTIARACHCHI -HEART TO HEART WITH KALUM ! 🌷 kzbin.info/www/bejne/e5KnYaxpiJl-hLM
@25Kewl
@25Kewl Жыл бұрын
Very inspiring ❤ Please invite Chameera Liyanage if possible 😊
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Maybe one day!
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
යහතක් ම වේවා සර්ට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔබටත් එසේම වේවා..💐 තෙරුවන් සරණයි
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Rathna wijesingha mahathmiyage ayyada haris wijesingha.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
No.
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
හලෝ හලෝ කැලුමි සර් කොහොමද
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐👍
@skylineboi1356
@skylineboi1356 Жыл бұрын
💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌷🌷🌷✨✨✨
@dilbil7844
@dilbil7844 Жыл бұрын
1978 විවහා වූ කෙනෙකුගේ kandiyan සාරිය මෑතක් වෙනකම් තිබුනා, black and ehitw phito, kandiyan set එක දාලා තිබුනේ. එතකොට හැමෝම hire කරලා ඇදලා නා. එ හින්ද hire කරලා ඇන්දා කියන එල genaralize කරන්න බෑ
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔
@inokashyamali5772
@inokashyamali5772 Жыл бұрын
Godak adambarai ammai puthai dennama gana..godak ayata rakiya denna labima lokuma pinak..puluwan nam mage duwata oba thumanlage රූපලාවණ්‍ය ayathanayaka rakiyawak laba denna loku pinak..mage duwata man puluwan vidihata au kihipekata kalin රූපලාවණ්‍ය patamalawak karanna awasthawak hadala deela inna athare viwaha una,eyage husband kamathi une na job ekak karanawata ,e nisa maga aruna.dan duwata 2 wasare babek innawa,duwage husband danata au 5kata kalin wenath kanthawak samaga sambanda wela horen bahrain gihin me dennata salakanna..ithin duwa rupalawanya karala thiyena nisa oba thuman laga sewaya karanna awasthawak labala denna puluwanda,puhunuwak deela ath udawwata hari kamakna.puluwan nam pin.b.s
@user-jz6jd8di3v
@user-jz6jd8di3v 3 ай бұрын
ඪ්ඩ්ඩා
@irahada5961
@irahada5961 11 ай бұрын
ඔබ සහ අම්මා ඉතා වාසනාවන්තයි.නමුත් ඔබට ඉන්නේ අම්මා විතරයි .අපෙන් බොහෝ දෙවල් ගිලිහිලා යනවා .එතකොට අපිට එවා නැවත ලබා ගන්න බැහැ.එතකොට අපි ප්‍රමාදයි.මොනවා උනත් ඔයාගෙ දියුණුව ගැන ගොඩක් ආඩම්බරයි.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН