ක්‍රිකට් ගහලා නැතුව මෙයා කොහොමද මේ තනතුර දරන්නේ ?😳🤔අප්සාරි සිංහබාහු තිලකරත්න APSARI THILAKARATHNE

  Рет қаралды 55,816

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 610
@nimchala3611
@nimchala3611 2 ай бұрын
මේ ඟඟ ගලයි දිය යට මැණිකැට හංගා.... හරිම ලස්සන කවි පෙලක අර්ථවත් පැදියක්. මිණිකැට වර්ග දෙකක් ගැන අපිට අර්ථවත් කරන්න පුළුවන් . එකක් මැණික් මාණික්‍යයන් අනෙක මෙවැනි සැගවුන දක්ෂතා ඇති රටේ සැගවී සිටින ලෝකයක් ජයග්‍රහණය කලහැකි ආඩම්බරයක් වන රටේ නම බබලන චරිත. එවැනි මැණික් සොයා ගිය නිහඩට නිහතමානී ඇය තවත් දිලෙන මැණිකක්. ආදර්ශමත්ම ආදරණියම ජිවිතයක් ගෙවන බිරිදක් , බුද්ධියත් සෙනෙහසක් හිමි මවක්. ඇය නියෝජනය කරන සියලු ක්ෂේතුුුයන් තුල සැමගේ පැසසුම් ලබන නිහතමානීම කාන්තා රත්නයක් අප්සාරී තිලකරත්න වන මැයම පමනයි. කරන සේවයට පෙරලා පැසසුමක් බලාපොරොත්තු නොවන තම කාර්යය අකුරට කරන කාන්තාවක්. හරිම ලස්සනයි ඇය හෙල සිරිකතක් බදුයි. හරිම උගත් බුද්ධිමත් සුරෑපිනියක් තාමත්. ස්තුතියි 🙏🙏💐 ඔබ තුමිය කල කැපවීමට. ස්තුතියි කැළුම් අයියේ නිසිකල නිසි ලෙස ලබා දුන් ඇගයීමට. එයයි ඔබේ සේවය සහ අනිත් වැඩසටහන් පරයා ඔබේ ගුනාත්මක බව සහ වි⁣ශේෂත්වය. තෙරුවන් සරණයි .!!..බ
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා ඇගයීමට 💐💐💐🙏
@nimchala3611
@nimchala3611 2 ай бұрын
​@@kalumwijesooriya 🙏💐
@SurajPriyashantha
@SurajPriyashantha 2 ай бұрын
මෙන්න අපේ රටේ සම්පත් මේවා රැකගත යුතුයි
@chathuralasantha4986
@chathuralasantha4986 2 ай бұрын
මටනම් ඇත්තටම අදහන්ඩ බෑ තමා මෙච්චර කැපවීම් කරලා සජිත් වගේ දූශිතයෙක්, පිස්සෙක් වෙනුවෙන් පෙනී ඉන්ඩ හිතුවේ ඇයි කියලා..ගෞරවනීය විදිහට හිටියනම් කොච්චර වටිනවද
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 2 ай бұрын
මම එංගලන්තේ අවුරුදු 27ක්‌ තිස්සේ ජීවත් වෙනවා. ඒත් අපේ රටේ ඔය වගේ ගැහැනියක් දැක්ක පලවෙනි වතාව. කැලුම් මෙයාව ගෙනාව දෙවෙනි වතාවටත් ස්තුතියි.මේ රටේ නම් ඔයා වගේ අය ඕන තරම්...ඔබ උපතින්ම ලද නිහතමානී, කළගුණ දන්න කරුණාවන්ත ගැහැනියක් ආඩම්බරයි ඔබ ගැන තෙරුවන් සරණයි!♥️🇱🇰🇬🇧
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌👏👍
@chrishanthiwickramaarachch8700
@chrishanthiwickramaarachch8700 2 ай бұрын
ඇත්තටම ඔබ මෙවැනි තැනක මෙවැනි දේවල් කලා කියලා ඇත්තටම අපි දැනගත්තේ මේ පාර මැච් එකෙන් පස්සේ. හිතුනා කොයිතරම් නම් නිහතමානීව ඔබ ඒ සදහා කැප වුනාද කියලා. අපිට අපේ රටේ ඉන්න හිතෙන ආදරනීය තැනක් කරන්න ඔබ දරන උත්සහය ඉතාමත් අගය කරනවා. ගල් මුල් වදිවි . ඔබට ඒවා මල් වේවී... ස්තුති ... ස්තුති ...ස්තුති ... කැලුම් අයියා ඔබටත් ස්තුති මෙවැනි ආදරනීය චරිත ගෙන්නලා මේ වගේ වැඩසටහන් කරනවට...❤❤❤
@honorhuawei3574
@honorhuawei3574 2 ай бұрын
❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි නංගී මේ අදහසට 💐💐💐💐🙏
@SurprisedBanjo-is4tr
@SurprisedBanjo-is4tr 2 ай бұрын
❤❤❤❤❤❤❤❤😂😂
@studiomprintshop
@studiomprintshop 2 ай бұрын
ඔබතුමියට මේ රටට සේවය කරන්න තවත් ශක්තිය ධර්‍යය ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐
@cddr2203
@cddr2203 2 ай бұрын
හදවතින් හදවතට ආදරය කරන මහත්මියක් ❤❤❤ දළදා හාමුදුරුවන්ගේ පිහිට, ආරක්ෂාව ලැබේවා!!!🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🙏
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 2 ай бұрын
ඇත්ත ටම ඔබ හිතරිදව ගන්නඑපා. ඔබ පිංවන්තියක් ඇත්ත ටම මැඩමි කෙනෙක් වන්නෙ කරන හරි කිුයාවෙනි.කරන සේවය ට ස්තුතියි .
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏💐👏👌
@kutkur2518
@kutkur2518 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@sriyahindurangala
@sriyahindurangala 2 ай бұрын
ඔබතුමිය ට තව තවත් ධෛර්යය ලැබෙන්න ඕන. ලස්සන අදහසක් කීවා මේල පළඳනාව තමන්ගෙ මහත්තය. ඇත්තටම කාන්තාවන්ට ආදර්ශයක් ඔබතුමිය. අවශ්‍ය තැනට ගැලපෙන විදියට අඳින්නත් ඔබතුමිය දක්ෂයි . ආදරෙයි ඔබට .
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👌👌💐💐💐💐💐
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 2 ай бұрын
Mrs.Apsari Singhabahu Thilakaratna ට අර්ථයෙන්ම Madam කිවුවට ඒ දරුවෝ ,දෙමාපියෝ කිවුවට පවු නැ. උගත්කම, රැකියාව ,පවුල් පසුබිම, වැදගත්කම , ව්නය , හැසිරිම සහ මනුස්සකම , නිහතමානිකම , අවංකකම ඉහළයි ඇගේ. කතාව ,හරය හරිම ඉහළයි . වචන වල වැදගත්කම super . කාන්තාවක් නම් , මේ වගේ වෙන්න ඕනි. එහෙම මෙතුමියට කතා කියපු අය නම් බාල , දුප්පත් මානසිකත්වයේ අයම තමයි. මේ වගේ ලස්සනට වැදගත්කම රැකගෙන පාඩුවේ ඉන්න අවංක ගරු කටයුතු කාන්තාවකට එසේ අපහස කිරිම නම් , අගවුරව කිරිම නම් මනුශ්‍යත්වයේ සහ පවුර්ශ්‍යත්වයේ දුර්වලකම්. I really respect to this great lady . ඈව මුල් කාලයේ සිටම මම දකිනවා Face Book එක තුළින් . ආසාවෙන් මා එදා පටන් ඇව අගේ කරනවා . - ඊශ්‍රායෙල් සිට . 💙🇮🇱💙 🌼💛👌
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👌🌺🌺🌺👏👏👏👏👏🙏👍👍👍👍
@raviamarasinghe9916
@raviamarasinghe9916 2 ай бұрын
කැළුම්, ඔබට ගොඩාක් ස්තූතියි අපේ රටේ පොළවේ පය ගහල ජීවත්වන මේ වගේ චරිත ගේනවට. මම මෙතුමියගේ වැඩ සටහන් හැම එකක්ම බලනවා. එතුමියගෙන් අපේ ජීවිත වලට ගන්න දේවල් බොහෝමයක් තියෙනවා. ඔබ දෙපලටම බුදු සරණයි! 💐💐💐🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 ай бұрын
විහාර මහා දේවියත් මේ වගෙි ඉනින ඇති කියල මට හිතුනා එතරම්ම ලස්සනයි එතුමිය හැම අතානිම ආදර්ශමත් කෙනෙක්..හදවතින්ම ශ්‍රි ලාංකිකයි..❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👌👌👌👌
@alokachandrasekera7510
@alokachandrasekera7510 2 ай бұрын
කියන්න බොහෝ දේ තිබ්බත් කියාගන්න වචන ගලපගන්න බෑ.. මට නම් මෙතුමියගේ මේ කැපකිරීම රටට තියෙන ආදරය මව්වත්කම ගැහැනුකම මේ හැමදේම එක්ක මට නම් ඇස් වලට කදුලු ආවා. මෙතුමියගේ පින්වත්කම පෙණුමින්ම පෙනෙනකොට තව මොන කතද..ඔබතුමියට මම මාරම ආදරෙයි ..❤❤❤ඔබට නිරෝගි සුවය, සතුට ලැබේවා.. 🙏ඒ වගේම කැලුම් අයියේ එතුමියව මේ වැඩසටහනට ගෙන්නුවට ඔබටත් බොහොම ස්තුතියි .. 🙏 තෙරුවන් සරණයි...
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏
@vinduindiwari1106
@vinduindiwari1106 2 ай бұрын
හරිම සංයමයකින් , ආස හිතන විදියට කතා කරන මූණෙ සුන්දරම සුන්දර හිනාවක් තියෙන නිහතමානී කාන්තාවක්.. ❤❤❤❤ තෙරුවන් සරණයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👍👍👏👏👏🙏
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 ай бұрын
ඇය හොද නිහතමානී කාන්තාවක් විදියට දැනන් උන්නත්,ඇය කරන මෙහෙවර මේ තරම් විශිෂ්ටයි කියල දැන ගත්තෙ අද .ඇය ඇතුලු මේ මෙහෙවරට උරදෙන සියලු දෙනාටම හදවතින්ම ස්තුතියි .🙏🙏🙏❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👏👌
@chathurinelum6723
@chathurinelum6723 2 ай бұрын
මෙතුමිය අපි පොඩි කාලේ හම්බ වුනා නම් මමත් ටීම් එකේ අනිවාර්යෙන්ම.හදවතට පුදුම වේදනාවක් වගේම පු දුම සතුටක් තියෙන්නේ. අපිට ඉදිරියට යන්න අත දෙන්න කවුරුවත් හිටියේ නෑ.අරමුණක් හොයා ගන්න බැරි වුණා.සල්ලිවලට නෙමෙයි රට වෙනුවෙන් සෙල්ලම් කරන්න පුදුම ආසාවක් තිබුණේ.ඇල්පිටියේ කෙල්ලව දැක්කම අපේ ධෛර්යය ගැන දරාගන්න බැරි වේදනාවක් ආවා. ඒ දවස්වල ස්කෝලෙ දී පිරිමි ළමයි කිව්වේ මල්වාස් කියලා.ඇත්තටම උඹ කෙල්ලෙක් ද අහනවා. ගුරුවරු අපිව මානසිකව වැට්ටුවා.අපේ හැකියාව අඳුරගත්තේ නෑ.කෑලේ පිපෙන මල් කෑලේට පරවෙන්න නොදි මේ කරන මෙහෙය කියලා නිම කරන්න බෑ.මගේ හීනය සැබෑ කර ගන්න බැරි වුනත් සැබෑ දක්ෂයින්ගේ හීන හැබෑ වෙන එකනම් හරිම සතුටුයි. ඔයාලා වගේ පරාර්ථකාමී අය තමයි මේ රට බබලවන්නේ.හොයා ගන්න මැණික් කැට පරිස්සම් කර ගන්න.ඔය පිටට ම ගේමු ලෝක කුසලානයත්.💪💪❤ ආදරෙයි මිස් ඔයාට ගොඩක් ම. අප්සරා මිස්ටත් අපේ කෙල්ලෝ ටිකටත් ආශිර්වාදය කරනවා.ජයෙන් ජයවේවා. තෙරුවන් සරණයි. ❤🇱🇰💪
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 2 ай бұрын
Oba thumiya Hoda bodu kanthawak...Habana guna yahapath kanthawak....budusaranyi...ea Darshan daruwan ta th...❤❤❤❤
@dsj1144
@dsj1144 2 ай бұрын
මා ඔබව දකින්නේ ශ්‍රීලාංකික කාන්තා අභිමානයේ ප්‍රතිමූර්තිය ලෙසයි.❤ කාන්තා ක්‍රිකට් ඉදිරියට ගෙන ඒමට ඔබ කරන මෙහෙය අති විශිෂ්ටයි. මෙවැනි උගත් බුද්ධිමත් රෑමත් බිරිදක් ලද හෂාන් මහත්මයත් ඉතා වාසනාවන්ත සැමියෙක්. මෙවන් කාන්තාවන් රටට භාග්‍යයක් ❤ ❤❤❤❤❤❤❤❤❤❤ ස්තූතියි කැලුම් මහත්මයා මෙතුමියගේ වටිනාකම සමාජයට සන්නිවේදනය කලාට🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐👏
@shiamwickram3424
@shiamwickram3424 2 ай бұрын
නිහතමානී නිහඩසේවය ඉතාමත් ගෙෘරවයෙන් සිටින දයාබරම මාතාවක් ⁣ නිහඩ සේවයේ යෙදි රටට අගනා වස්තුවක් ලෙස මම අගය කරන්නේ ස්තුතියි කැලුම් මහත්තයා ස්තුතියි අප්සාරි මහත්මිය තෙරැවන් සරනයි ගල්මුල් එයි ගනන් ගන්න එපා🎉🎉🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐👌
@MallikaPearea
@MallikaPearea 2 ай бұрын
මිනිස්සු එක්ක කුණුහරප කතා කරන, මැර වැඩ කරන හිරුණිකාට,හොරකම් කරපු ශිරන්ති, වංචාකාර ඩයනා, මේ හැමෝටම මැඩම් කියනවනං මේ වගේ කාන්තාවකට නියන්න බැරි ඇයි? තව දෙයක්, අපේ මාධ්‍ය හරිම කුහකයි. පිරිමි කණ්ඩායම දිනල ආපු වෙලාවෙ ඒ අය කෝටි ගණන් වටින කාර් වල යන හැටි පෙන්නුව. සමහර අය ගෙදරට ඇතුල් වෙනකොට බල්ල ඇඟට පැනල හුරතල් වෙන හැට් පවා මාධ්‍ය වල පෙන්නුව. නමුත් එක ක්‍රීඩිකාවක් ගුවන් තොටුපලින් පිටවෙලා ගෙදර ගියේ බස් එකේ. ඒව පෙන්වන්න කව්රුත් නැහැ. මේ ගැන ක්‍රිකට් ආයතනය ටිකක් සැලකිලිමත් වෙන්න ඕනෙ.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
😳😳😳🤔
@sonalipinto8843
@sonalipinto8843 2 ай бұрын
Mewa gana janathawa danuwath naha......Congratulations Mrs.Apsari Thilakarathna...God bless you....🎉🎉
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
ඔයාගෙ කතාව හරි 🎉🎉 මමත් ඒක දැක්ක 😢😢🎉
@rathnajayakodi2542
@rathnajayakodi2542 2 ай бұрын
අප්සාරී .මම ඉතා අගය කරන කාන්තාවක්. චාම්,ආදර්ශවත් බව ඇගේ ලස්සන තවත් වැඩි කරනවා.ඇයට,මුලු පවුලටම සුබපැතුම් ! ❤🌹❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐👌👌
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl 2 ай бұрын
අපේ කාන්තා ක්‍රිකට් කන්ඩායමේ අයෝමය ශක්තිය අප්සාරි. මෙතුමිය නැත්නම් කාන්තා ක්‍රිකට් කන්ඩායමක් නෑ. ස්තූතියි අප්සාරි. ඔබේ සේවය අගයන්න වචන මදි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏👏👏👏👏
@ShashiManikthantri
@ShashiManikthantri 2 ай бұрын
විශිෂ්ඨ සේවයක් ... ඔබතුමියට මේ භාරදූර කාර්යය හොදින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා .. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌💐💐💐🌺
@anandawellappili9767
@anandawellappili9767 2 ай бұрын
නිහතමානී පින්වන්ත උතුම් කාන්තාව. තිසරණ සරණයි මැතිණියනි !
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌👌
@SanChan-q4z
@SanChan-q4z 2 ай бұрын
අප්සාරී madam love you so much. ඔයා හරිම නිහතමානී පොලොවෙ පයගහලා ඉන්න හොද කාන්තාවක්. ගොඩක් cricketasla සහ එගොල්ලන්ගෙ wifela නිකන් හැසිරෙන්නෙ අම්බානිලගෙ ලේලිලා දුවලා පුතාලවගෙ වගෙ. ඔයා එ අතින් මම දැක්ක නිහතමානී family එකක් හා ආදර්මත් කාන්තාවක්.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👏👏👏👏👏👌👌👌👌👍👍👍👍👍
@seethairanganie2235
@seethairanganie2235 2 ай бұрын
හදවතින් හදවතට ආදරය කරන මහත්මියක් දළදා හාමුදුරුවන්ගේ පිහිට, ආරක්ෂාව ලැබේවා!!!ඇත්තටම ඔබ හිතරිදව ගන්නඑපා. ඔබ පිංවන්තියක්,ඇත්තටම මැඩමි කෙනෙක් වන්නෙ කරන හරි කිුයාවෙනි.කරන සේවයට ස්තුතියි,ඔබතුමියට මේ රටට සේවය කරන්න තවත් ශක්තිය ධර්‍යය ලැබේවා,
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐
@shamalianju2003
@shamalianju2003 2 ай бұрын
මමත් අාසම කෙනෙක් කතා කරනකොට හරිම නිහතමානිවම හැමොටම ගරැ කරලා කතා කරනවා ඔබටදලදා සමිදු පිහිටයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🙏🙏🙏
@d.mkrishantha3021
@d.mkrishantha3021 2 ай бұрын
Ow සොයුරිය crikat කාන්තා කණ්ඩායම දිලිසෙන්න දිලිසෙන්න ඔබව සමහර අය අමතක කරයි අනාගතයේදී .ඔබ කරන මෙහෙය කාන්තා කණ්ඩායම ට ලොකු ශක්තියක් අපි ඔහොම ඉදිරියට යමු .පරිස්සමින් ඉන්න දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👏💐👏
@naturebasemag
@naturebasemag 2 ай бұрын
අප්සාරි හරිම නිහතමානි චරිතයක්. සමහර මිනිස්සු කියන කථා ගනන් ගන්න එපා. ඔයා ඉදිරියටම යන්න. බාධා එනවා හොඳ වැඩ කරන කොට.❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👏
@dodampegamage9855
@dodampegamage9855 2 ай бұрын
ඔබ තුමිය රටට ආභරණයක් .. අපේ සංස්කෘතිය ගැන නිසි අවධානයකින් කතා කිරීම අගයමි. තෙරුවන් සරණින් සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 ай бұрын
ඇත්ත tama මිනිස්සු හරි කුහක අය කිසිම දෙයක් දන්නේ th na සමහර අය apsari ta madam කියන්නේ ඇයි කියලා අහල තිබ්බා Educational qulification මොනවා da කියලා අහල තිබ්බා Asian cup එක ගත්ත වෙලාවෙ ලකුණු daganna හදනවා කියලා තිබ්බා ගොඩක් මිනිස්සු අනිත් අයගේ හොඳ දකින්න කැමති na ඒකයි ape රට මෙච්චර පිරිහීමට පත් වෙන්නේ
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@Sricocktail
@Sricocktail 2 ай бұрын
වටිනාකමක් අගයක් දෙන්න ඕනි අයව වැඩසටහන් වලට ගෙන්වලා ඔවුන්ට ගෞරවනීය ඇගයීමක් දෙනවට ඔබට බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 🙏🙏🙏
@TharundiThiweja
@TharundiThiweja 2 ай бұрын
මගේ ආදරණීය සහෝදරයා හැමදාම වගේම අදත් ඉදිරිපත් කළ වැඩ සටහන ඉතාම අගය කරනවා ❤❤ ඒ වගේම මේ වගේ nihathamani , wadagath , ආදරණීය චරිතයක් එක්ක කල කතාබහ ගොඩක් අගය කරනවා..තෙරුවන් සරණයි ඔබ දෙපළට ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏 ඔබටත් තෙරුවන් සරණයි
@nadeeshaekanayaka7035
@nadeeshaekanayaka7035 2 ай бұрын
ඔබේ සේවය දැනගත්තේ මේ වැඩසටහනින්.තමන්ගේ හැකියාව,සබඳතා සියල්ලම රටේ සුබ සිද්ධිය වෙනුවෙන් භාවිත කරන ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවායි පතමි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏💐👏💐👏👌
@chamiya1031
@chamiya1031 2 ай бұрын
ගොඩාක් වටිනවා, ඇත්තටම ඔබ මැඩම් කෙනෙක් හැබැයි අපේ උන් දන්නෙ ශිරන්තිට හරි චලනිට හරි මැඩම් කියල පස්සෙන් යන උන්ට ඔයාල වගේ අය මැජික් තමා ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐🌷💐🌷💐
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
අනේ හරිම නිහතමානී ආදරණිය චරිතයක් මෙතුමිය තෙරුවන් සරණයි ❤❤❤❤❤ජයෙන් ජයම වේවා ❤❤❤cyprus ❤❤❤ඔබ තුමියට මැඩම් නෙමෙයි ඔබ තුමිය රැජිනක් 🙏🙏🙏🙏🙏අපේ දරුවන් ට දෙන හය්යට ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐👏💐👏👏
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
❤ ආසියානු කුසලානය දිනා දීම පිටිපස සිට යෝධ ශක්තියක් වූ මෙතුමියට ජාතියේ උත්තමාචාරය ...❤🌹🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🙏
@vish9562
@vish9562 2 ай бұрын
ඉදිරියටත් මේ සේවය කිරීමට ඔබතුමියට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.💗💗🌸🌸
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌👌
@chameladilu780
@chameladilu780 2 ай бұрын
හරිම ලස්සන කත බහක් නිහතමානී ඇයට ඉදිරි වැඩ කටයුතු සාර්ථක ලෙස කරන්න ශක්තිය ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@chameladilu780 💐🌷💐
@bandulaish
@bandulaish 2 ай бұрын
A marvelous, exemplary personality, Apsari Sinhabahu Tilakaratne...Hats off to her for a self-less service rendered to the country!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
.💐💐💐💐👍👍👍
@learntokoreanlanvagecentre7330
@learntokoreanlanvagecentre7330 2 ай бұрын
නිහතමානී කාන්තාවක් ඔබ තුමිය.. බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌👌
@techhubsl-o2t
@techhubsl-o2t 2 ай бұрын
ඇත්තටම ඔබ හිතරිදව ගන්නඑපා. ඔබ පිංවන්තියක් ඇත්තටම මැඩමි කෙනෙක් වන්නෙ කරන හරි කිුයාවෙනි.කරන සේවයට ස්තුතියි .
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌👌👌
@RasikaManawadu-g3c
@RasikaManawadu-g3c 2 ай бұрын
ඔබ කරන සත් කාර්යයට අපේ ආචාරය. මේ වගේ කැලේ පිපිලා යන මල් අපි හැමදාම දකිනවා. විශේෂයෙන් දුෂ්කර සේවයට ගිය ගුරුවරු විදියට. ඒ හැම කෙනෙක්ම අපට පුළුවන් විදියට දරුවන්ගේ ජීවිත සුවපත් කරන්න පුළුවන් හැමදේම කල අදටත් කරන අය. දුෂ්කර පලාත්වල දරුවන් වෙනුවෙන් මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. But we should not expect anything in return.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👍
@ayshikaperera2276
@ayshikaperera2276 2 ай бұрын
The epitome of Sri Lankan beauty. What a classy lady. Loved her then( even she stole my biggest cricket crush🙃🙃), love and respect her now. Well done for the achievements and thank you for the invaluable service. 💕💕💕
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐🌺🌺🌺
@nishaniamarasingha6875
@nishaniamarasingha6875 2 ай бұрын
අප්සාරි තිලකරත්න, කවදත් ප්‍රියමනාපව දැක්ක ආදර්ශමත් කාන්තාවක්. මම ඉතාමත් කැමති කෙනෙක්❤ ක්‍රිකට්වලට ඇති කැමැත්ත නිසා ඒ ගැන උනන්දුවක් දක්වන නිසාත් කාන්තා ක්‍රිකට් තුළ මෙතුමියගේ කාර්යභාරය ගැනත් යම් යම් අවස්ථාවලදී ඇහිලා තිබුනා... ඒත් ඒ ගැන හරියටම දැනගන්නෙ අද. වටිනවා වැඩසටහන. ඒ වගේම ස්තූතියි අප්සාරි මහත්මියට රට පුරා සැගව සිටින දක්ෂයින් සොයා ගනිමින් කාන්තා ක්‍රිකට් ඉහළට නංවාලීම වෙනුවෙන් දරන උත්සාහයට🙏 ඉදිරියටත් මේ වටිනා කාර්යය වඩාත් සාර්ථකව කරගෙන යාමට ඔබට හැකියාව ලැබේවා! 💐💐💐 තෙරුවන් සරණයි!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි මේ අදහසට නංගී 🙏🙏💐💐💐
@nishaniamarasingha6875
@nishaniamarasingha6875 2 ай бұрын
​@@kalumwijesooriya 🙏🙏🙏
@gangasakunthala9725
@gangasakunthala9725 2 ай бұрын
ඇය කරනා කියන වැඩ කටයුතු ටික ඉදිරියටත් සාර්ථක වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@susilgomis1
@susilgomis1 2 ай бұрын
ගැඹුරු කැපවීමකින් කල උදාර සේවයක්. අද ඒ සියලු උත්සාහයන් මල් පල අරගෙන. ඔබ‍ට ස්තුතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@chandaniperera3384
@chandaniperera3384 2 ай бұрын
Very classical... Very proud of you Ms. Apsari..what s wonderful person you are. Thank you Kelum as always
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thanks to you
@kanchibashini1117
@kanchibashini1117 2 ай бұрын
ඔබතුම්‍ ට තව දක්ශ දරුවන් මේ රටට දායාද කරන්න එ දරුවන් හොයා යන ගමනේදී.....ගම් නියම් ගම් සිසාරා යන එන බාධක ජය අරගන්න දෝශාභීයෝග දරාගෙන පසෙකලා දමා අමතක කර මේ ගමන යන්න ජය...සතුට...නිරෝගී සුව පතනෙමී ඉතාමත් ආදරයෙන්...❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌
@kanchibashini1117
@kanchibashini1117 2 ай бұрын
@@kalumwijesooriya කැලුම් අයියා අපේ ක්‍රීඩිකාව චමරි නංගිවත් ගෙන්නකෝ...program එහෙකට.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@kanchibashini1117 ම්ම්ම් මම ඇයව දන්නෙ නැහැ. උත්සාහ කරල බලන්නම්
@kanchibashini1117
@kanchibashini1117 2 ай бұрын
@@kalumwijesooriya අප්සාරි මහත්මිය උදව් කරයි...
@kanchibashini1117
@kanchibashini1117 2 ай бұрын
@@kalumwijesooriya ඇත්තටම කිව්වොත් කැලුම් අයියේ....මම ඉන්නේ ලංකාවේ නෙමෙයි...මිලානෝ වල...මගේ මව් රටේ මේ වගේ ව්ශේෂ දේවල් වෙද්දි ලංකාවේ ඉන්න ඔයාට වඩා රටින් පිට ඉන්න මට ගොඩාක් දැනෙනවා...එවා කදුලු වලින් පෙන්නන්න පුලුවන් වචනවලට වඩා...මගේ උපන් රට බැබලෙන්න බැබලෙන්න පිටරටක ඉන්න අපිට දැනෙනවා වැඩි..එ අපි මව් රටට වඩා ඇතින් ඉන්න නිසා...
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 2 ай бұрын
අවුරුදු ගණනාවකට කලින්,ඇය දේශපාලනය වෙනුවෙන් වැඩ කලා.අපිත් ඇයත් එක්ක ඒ කඳවුරට වැඩ කලා.අපරාදෙ ඒ කාලය..ඇය හැමදාම ගොඩක් නිහතමානී කෙනෙක්..හිනාවෙලා ගොඩක් ලස්සනට ඉන්නවා.අපිට කාන්තාවන් විදියට ඇයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..ජාතික වස්තුවක් ඇය..ආදරෙයි ගොඩක් ඒ ආදරණීය නිහතමානී කමට..❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌💐
@mercysrajakuruppuarachchig2070
@mercysrajakuruppuarachchig2070 2 ай бұрын
මැඩම්ට,හශාන් සර්ට,දරුවන් තිදෙනාට සුභ පැතුම් ...
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐
@malikkarunananda3002
@malikkarunananda3002 2 ай бұрын
skip නොකරම ආසාවෙන් බැලුවා....සුභ පැතුම් ඔබතුමියට......කැලුම් සහෝදරයා ඔබට ගොඩාක් ස්තුතියි....❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏👏👏💐💐💐👌👍 බොහොම ස්තුතියි
@inokapriyanthiwijeweera4581
@inokapriyanthiwijeweera4581 2 ай бұрын
ආදර්ශමත් බෞද්ධ කුල කාන්තාවක් ලෙස සමාජයේ ජීවත් වෙමින්,තමාට පැවරුන සමාජ වගකීම නිර්භීතව, නියමාකාරයෙන් ඉටුකරන ඔබට අවැසි ධෛර්යය ශක්තිය නොමදව ලැබේවා!!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@begreat9533
@begreat9533 2 ай бұрын
❤ඔබතුමියට තවත් මෙවැනි සේවාවන් ඉටුකිරීමට ශක්තිය ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🌺
@devindijayasinghe3516
@devindijayasinghe3516 2 ай бұрын
She’s beautiful both inside and outside❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐🌺💐
@kelumpremathilaka198
@kelumpremathilaka198 2 ай бұрын
පිරිමියෙක් පැතිය යුතු ආඩම්බර විය යුතු ගැහැනියක් ජයවේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌💐
@riyazrauf3670
@riyazrauf3670 2 ай бұрын
I have not met or seen this lady, but her impact is undeniable. She has made an enormous contribution by identifying and nurturing talent among young girls. Despite not being a cricketer herself, being married to a cricket star has given her a unique perspective. She was able to view things from a woman's point of view, which made all the difference. Instead of solely focusing on talent, she recognized the importance of passion for cricket. This approach has proved to be successful. Convincing parents in rural areas to allow their daughters to pursue sports is a difficult task, but one that she has taken on with great dedication. It truly takes a woman who can connect with these parents to make this possible. I am confident that the nation will acknowledge and appreciate the significant impact of her efforts.🇱🇰🇨🇦🇱🇰🇨🇦🇱🇰🇨🇦 Kalum we are watching you from Toronto 🇱🇰🇨🇦
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏👏👏👏👏💐💐💐💐
@sarangadilmini8635
@sarangadilmini8635 2 ай бұрын
ඇය නිහඩව, අවන්කවම, කැප වීමෙන් ඇගේ ජොබ් එක කාර්යය කරනවා.ඇගේ සේවය ඉදිරියටත් තවත් ලැබේවා 🙏 ලාංකීය විදිහට හරිම සුන්දර කතාව, ඇදුම.ඇයට සුබ පතනවා 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👌👏👏👏👏👏💐💐💐💐
@kalyanieranasingha7500
@kalyanieranasingha7500 2 ай бұрын
👏👏👏👏 So proud of you of your great service and achievements Mage parama pathuma Abhimanaya thiyagena jeewathwena GAHE NIYAK wee Ipadeemata niwan dakna thuru
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐💐
@RuvinyaArambage-h4y
@RuvinyaArambage-h4y 2 ай бұрын
අපිට ඔබව වටින මැනිකක් ඒක ඔබතුමිය පෙන්වල ඉවරයි තෙරුවන්සරනයි ❤❤❤ තව තවත් දිරිය සවිය ලැබේවා නිබදවම
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌👍👍
@anomasen
@anomasen 2 ай бұрын
පිරිමි කණ්ඩායමකුත් හදලා ගන්න මෙතුමියට දෙන්න.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌👌
@ලපයගෙමාමා
@ලපයගෙමාමා 2 ай бұрын
මිණි කැටයක්වන් කාන්තා රත්නයක්. දැක්කමත් හිත පිරෙනවා. ගෞරවාන්විත සිංහල කතක පූර්වාදර්ශය.. නියමයි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌💐💐💐💐🙏
@jamperera7051
@jamperera7051 2 ай бұрын
This Lady has all the credentials to hold this position and should be regarded as one of the best appointments SLC has made to Womens Cricket. She lived in Cricket, married to Test Captain Raised three Cricketer Sons... 👍♥️ Thank You. Pleasant Lady. Building confidence of Village lower end Social status families to attract Young Daughters... Absolutely needed a lady like this contacted to SLC to build a Team Very Good appointment.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Well said 💐💐💐💐👏👏👏👏
@ටිකිරිලියා-ථ7ච
@ටිකිරිලියා-ථ7ච 2 ай бұрын
වටිනා කාන්තාවක්.... ආදරෙයි...
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🌷
@upalisenadheera5295
@upalisenadheera5295 2 ай бұрын
Certainly
@TaraG673
@TaraG673 2 ай бұрын
මේ රටේ විතරයි මේ වගේ දේවල් වෙනිනෙ අප්පා වෙන රටවල මේඉවගේ චරිත උළුප්පන්නෙ නෑ. අපේ 🐂 සම්පතටම හොඳයි මේ කතා
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
ගොඩක් ලස්සන කතාවක් මැඩම් 🎉🎉🎉 මමත් කෙනෙකුට දෙයක් දෙනකොට ඒක දන්නෙ ගොඩක් වෙලාවට මමයි ඒක ලබන කෙනයි විතරයි 🎉 මමත් වීඩියෝ කරලා fb දාන්නෙත් වටේට කිය කිය යන්නෙත් 🎉🎉 ඔබතුමිය කිව්ව කතාව හරි මැඩම් 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 මැඩම්ලගෙ මුලු පව්ලට සහ කැලුම්ටත්🎉🎉🎉 55:10
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
කාන්තා යුගය ක් ඉදිරියට බිහි වේවා ලෝකයේ ඉදිරියේ ඉන්නේ කාන්තා වන් ශි ලංකා ව 🇱🇰 එවන් රටක් කරන්න අපි එකතු වෙමු නිවේදක මහතා ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සැමට සුබ දවස ක් වේවා 🎉❤🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබට බොහොම ස්තුතියි
@chandanarupe6072
@chandanarupe6072 2 ай бұрын
ඔබ තුමිය මෙ රටේ cricket වෙනුවෙන් කරන සේවය අති විශිෂ්ට යි, ජයෙන් ජය වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐
@yoshaniperera5752
@yoshaniperera5752 Ай бұрын
කවදාවත් අශෝභන ඇදුම් නොඇදපු , සිංහල කුල කාන්තාවක් ලෙස හැසිරෙන කෙනෙක්. අපි ආදරේයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍👍👍💐
@sasiniruchira7761
@sasiniruchira7761 2 ай бұрын
ආදර්ශමත් කාන්තාවක් ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🌺💐
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
❤ මෙතුමිය කරපු කැපවීම් වල ප්‍රතිපල එන්න පටන් අරන් තියෙන්නේ දැන් තමයි..ජය වේවා..ඉස්සරහට තවත් තියෙයි..තවත් දක්ෂ අය හොයලා දෙන්න 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏👏👏👌💐
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 2 ай бұрын
කාන්තා ක්‍රිකට් ආසියානු කුසලානය දිනාගත් ගමන් පලමුවෙන්ම මතක් වුන චරිතය තමයි මෙතුමිය.. මම ඇය සිටින බොහෝ සම්මුක සාකච්ඡා නරඹනවා utube තුල . මොකද කිව්වොත් මම කැමති ම චරිතයක් නිසා විශේෂයෙන් ඇයට ආවේනික වූ ඇයගේ විලාසිතා සහ ඇය ඉතාමත් ප්‍රියමනාප ලෙස කතා කරනවා බලන්න ආස නිසා .. ඒ හැම සාකච්ඡා වකම ඇය සඳහන් කරා ඉතා දුශ්කර පාසල් වලට ගොස් මේ දක්ශ ක්‍රීඩිකාවන් සොයා ගත් අන්දම .ඒනිසා මේ ජයග්‍රහණය පිටුපස සිටින ප්‍රදාන තැනැත්තිය මෙතුමිය තමයි ... ඔබතුමා ට ස්තූතිය අවශ්‍ය ම මොහොතේ ඇය ව මෙම වැඩසටහන තුලින් සියල්ල දැනුවත් කරාට ..... ඇයට සුබ පතනවා ❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබට බොහොම ස්තුතියි 💐💐💐💐🙏
@upalisenadheera5295
@upalisenadheera5295 2 ай бұрын
This is quite unknown to us.Thanks Mr.Kelum.The lady behind the success.Now we know.Go on madam.Think the nation not the people.
@dilinigunasena.9087
@dilinigunasena.9087 2 ай бұрын
"Think the Nation not the People". Best Caption Ever 🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@d.m.sdissanayake3712
@d.m.sdissanayake3712 2 ай бұрын
මම පොඩි කාලෙ ඉදන් ක්‍රිකට් වලට දකශයි.හරිම ආසාවෙන් ක්‍රිකට් සෙල්ලම් කරන්නෙ.එත් මගෙ දක්ශතාවය ඉදිරියට ගන්න මට අවස්තාවක් ලැබුනෙ නෑ.මන් දන්නවා අවස්තාවක් ලැබිනොත් මගෙ දක්ශතාවයට ඉදිරියට යන්න පුළුවන් කියලා.මන් ලොකු බලාපොරොත්තුවක් තියෙන්වා අප්සාරි මැඩම් අපෙ ඉස්කෝලේත් එයි කියලා😊.එත් මන් මෙ අවුරුද්දෙ ඉස්කෝලෙන් Out වෙන්වා.ගම් වල ඉන්න අපිට දක්ශතාවයෙ ඉදිරියට යන්න තියෙන්නනම්....අනේ මට අවස්තාවක් ලැබෙනවනම්. ක්‍රිකට් වලට තියෙන ආසාව හින්දම රෑටත් ආසියා කප් එක දින්පු ව්දිහ හීනෙන් පේන්වා. මගෙ දක්ශතාවයෙන් මගේ රටට මට වැඩක් කරන්න මට අවස්තාවක් ලැබෙනවනම් .........❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰👌👌
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 2 ай бұрын
අප්සරි කියන්නේ silent hero කෙනෙක්.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍👌👏🙏👏
@sasikanamal5245
@sasikanamal5245 2 ай бұрын
කැලුම් අයිය ( මහත්මයා ) නිසා තමයි මෙතුමිය ගැන දැනගත්තෙ 👏🥰👏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏🙏🙏🙏💐💐
@sumethmangala513
@sumethmangala513 2 ай бұрын
Match එක දිනක වෙලාවෙ ඇහැට කදුලක් ආවා වගෙම මැයගෙ කැප කිරිම් අහල කදුලක් ආවා... Unbelievable
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@PalindaPerera-e8x
@PalindaPerera-e8x 2 ай бұрын
Hats-off to her for the outstanding contribution made to Women’s Cricket in SL. Wishing her all the very best in her future endeavors!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐
@roshanariyadasa936
@roshanariyadasa936 2 ай бұрын
Kelum ayye apsari medom harima karunawanthai hoda amma kenek e wagema kelum ayyath hema video ekakkma balanawa oyalage life style eken ganna bohoma de thiyenawa.bohoma sthuthi kelum ayya ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Bohoma isthuthi 💐💐💐💐
@n.n.8402
@n.n.8402 2 ай бұрын
හරිම ආදර්ශමත් චරිතයක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🌷💐🌷💐🌷
@marianfernando1955
@marianfernando1955 2 ай бұрын
Thank you very much for the fantastic work you do❤❤❤❤. Wish you all the best with your continued work. Many thanks to your husband and the whole family. Good bless
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you too!
@nelumwijeratne8513
@nelumwijeratne8513 2 ай бұрын
Welldone Apasari. Proud Lady For Our Country. Sri Lanka
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏💐👏💐
@IlangiKeerthiratne
@IlangiKeerthiratne 2 ай бұрын
I happened to see this awesome lady at a communication close by Colombo Ananda College. At first her voice attracted me n then I happened to look at her..."විහාර මහා දේවියක් " was my first impression of her..then got to know that she is the wife of Hashan Thilakaratne..That glimpse of her just made me feel that she posseses a quite a strong personality ..True to the word her service in silence is remarkable towards the ladies' cricket team. Do appreciate your concern towards the girls of the cricket team..Beyond doubt you are their moral support n courage....Your guidance shall do the girls a world of good..
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you so much for these kind words 💐💐💐💐
@SanjuNarendra-i7d
@SanjuNarendra-i7d 2 ай бұрын
හෂාන් කියන්නේ ඉස්සර පිතිකරණයේ මැද පෙළ නැංගුරම. ඇත්තටම පිරිමි කණ්ඩායමට වඩා කාන්තා කණඩායමේ විවිධත්වයක් තියනවා. රටේ සිව් කොනෙන්ම ක්‍රිඩිකාවන් ඉන්න බවයි හැමෝම කියන්නෙ. ඒත් එයාල එහෙම කණ්ඩායමට ආවෙ කොහොමද කියල ඒ පසුබිම දන්නෙ නැහැ. මේ කතා කරන්නේ ඒ පසුබිමයි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
හරියටම හරි බොහොම ස්තුතියි
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 2 ай бұрын
බොහොම ස්තූතියි. පිංසිදු වේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐👌
@madhudharmaratna9076
@madhudharmaratna9076 2 ай бұрын
Lovely conversation with this charming lady. All the best for both of you ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you so much 😊
@sumithnandana2684
@sumithnandana2684 2 ай бұрын
ඇත්තටම මෙතුmiya sri Lanka women's cricket නගා සිටුවීමට කරන මෙහෙවර අති විශාලයි මට පුදුම ගෞරවයk ඔබ තුමිය කෙරෙහි ඇතිවෙන්නෙ හරිම ගුණ යහපත් ලක්ෂණ හදවතත් තියෙන මහත්මියk හරියට පුජා umashankar වගේ ගති ගුණ ඔබ තුමියට තෙරුවන් සරණයි ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏💐👏👏
@pinky5958
@pinky5958 2 ай бұрын
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 💐 කැලුම් පුලුවන් නම් හිමාලි සිරිවර්ධන මේ වැඩසටහනට ගේනවද 😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐
@wasasajee729
@wasasajee729 2 ай бұрын
❤❤❤ අප්සාරි madam හරිම නිහතමානී චරිතයක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉 යහපතක්ම වේවා 🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐🙏🙏🙏🙏
@sujeewashiromani5231
@sujeewashiromani5231 2 ай бұрын
Thanks madam ape daruwanta loka කුසලාන naya ලබන්න hekiyawa ලැබේවා ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌👌
@Kamalajayanthi
@Kamalajayanthi 2 ай бұрын
පල ඇති රුකටයි ගල් මුල් අප්සාරි මැඩම් ඉදිරියට ඔය කර්තවය කරන්න ජේසු පිහිටයි ඔයාට
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👏🙏
@d.mkrishantha3021
@d.mkrishantha3021 2 ай бұрын
කැඳවුම් kariniyak හැටියට ඔබ එක නිවැරැදි විදියට කරන අගය කළ යුතුයි .වෙනත් sesthrayaka ඉන්න අයත් මේ වැඩ කරනවා නම් සියලුම kridawan දියුණු කරන්න පුළුවන් ai අනිත් අයටත් කරන්න බැරි මේවා අහල වැඩ කරන්න පුරුදු වෙන්න .🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👏👍
@AlaxRoshantha
@AlaxRoshantha 2 ай бұрын
සුපිරි නිහඩ වැඩකාරියක් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌👌
@miraikook2291
@miraikook2291 2 ай бұрын
හරිම ආදරණීයයි.❤ බුදු සරනයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐🙏
@arjukottegoda
@arjukottegoda 2 ай бұрын
Great interview, Great lady! We are lucky to have her in this country, the best lesson for those who criticise is continue your good work and show the results!!!! As Kelum said she is a queen 👸 I like she always maintain our culture, and respect everyone! Great initiate by Sri Lanka Cricket!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you so much 💐💐💐💐
@Storiesateverycorner9204
@Storiesateverycorner9204 2 ай бұрын
As always thank u so much for bringing us such amazing people's life stories and character..and also thank u and much appreciated that you always try your best to reply and react for the comments of ur fans and audience.... Such a humble and talented announcer ever....... Mr handsome All the very best
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you so much h for these kind words. 🙏🙏🙏🙏🙏 Theruwan saranai
@nilkifernando9464
@nilkifernando9464 2 ай бұрын
The beautiful lady from Inner and Outer... You did the Best Ma'am ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you so much 🙂
@venuriruhunage4113
@venuriruhunage4113 2 ай бұрын
Appsari..you deserve the most.. queen of cricket..great motivator..❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐👌👌
@sampathrajasena1381
@sampathrajasena1381 2 ай бұрын
ඔබතුමියට අපේ ප්‍රනාමය ආදරෙයි ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍👍👍💐
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 2 ай бұрын
Apsara, appreciate and thank you for your support and service. 🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you too!
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 Ай бұрын
නිහඩ සේවයක් කරන කාන්තා ක්‍රිකට් කන්ඩායමෙ නියමුවරිය ❤ ✌👌🔥🙏
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌👌💐👌
@isharabimbiperera7027
@isharabimbiperera7027 2 ай бұрын
මේ මනුස්සයාට මැඩම් කියන්න තමයි බැරි.. හොරුන්ට සර් කියන්න නම් ලැජ්ජා නැහැ අපේ සම හරක්ට..
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐👌
@Sheltan-d9w
@Sheltan-d9w 2 ай бұрын
ලංකාවේ රට කන හොරුන්ට කාලකණ්නින්ට සර් මැඩම් කියන්න හොදයි නමුත් අවංකවම වැඩක් කරන වැදගත් උදවියට කට ඇරල වැදගත් විදියට කතා කරන්න බෑ ...කුහකකම පිරිල ...ඔබ එතුමියගේ වැඩ කටයුතු සාර්ථක වේවා...❤❤❤
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
​@@Sheltan-d9wEka atta.metumiya nihada sewayk krpu nisai cup ekak gnna trmta awe.ekta api garu krna one
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56