KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ වන විට මහා රාවණ සිටින තැන සහ ඉදිරියේ වෙන්න යන දේ | ඔබ මෙතෙක් නොඇසූ කතාව | මණ්ඩදීප 01
27:15
කුමේරා නිසා මහා රාවණයන්ට වෙන්න යන දේ | අද ඉපදිලා ඉන්න හැම හෙළ කුමරියක්ම ඇසිය යුතු කතාව | "Kumera"
26:12
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
වසර 5000කට පසු මහා රාවණ නිසා වෙන්න යන දේ |රාවණ ඉතිහාසය පර්යේෂණ කල නීතිඥවරිය ප්‍රථම වතාවට හෙළිකරන රහස
Рет қаралды 68,822
Facebook
Twitter
Жүктеу
1
Жазылу 916 М.
Dhanush Vlogs SL
Күн бұрын
Пікірлер: 319
@ukkuralagammehelagedarawij4112
Жыл бұрын
ඔබ තුමිය ශ්‍රේෂ්ට ක්‍රියාවක් කරන්නේ අපේ සමහරු රාවණ ඉතිහාසයට නිගා කරද්දී ඔබ තුමිය නීතිය පැත්තේන් ඒ ශ්‍රේෂ්ට ඉතිහාසය සනාථ කිරීමට ගන්නා උත්සාහය. තෙරුවන් සරණයි..!!!
@champasirimanne6253
Жыл бұрын
🙏 ඔබතුමියගේ කතාවෙන් අසුරයින් කවුද පැහැදිලි වුණා. ස්තූතියි. එසේනම් සුරයින් කවුද ? සුර අසුර යුද්ධය යනු කුමක්ද ?
@SanathWeerasekara-ye2cf
Жыл бұрын
හෙල රැජිනක් ඔබ තුමියට බුදු සරනයි
@spswijeratne831
Жыл бұрын
මේ තුමියගෙ නම ගගත්තාම මට හිතෙනවා රාවණ රජුගේ රාජ්‍ය කාලයෙත් හිටියාදො කියලා.කෙසේ හෝ මෙ තුමියට ආයු බොහෝ වේවා .මෙ ඉතිහාසය ගවෙශනය කර මෙ රටට ඉදිරිපත් කරන්න ශක්තිය ලෙබේවා . තුනුරුවන් සරණයි.
@niroshasarath8437
Жыл бұрын
ස්තුතියි ඔබ තුම්යට, ❤❤❤❤ රාවණා කියනකොට මොනවදෝ දැනෙනවා පුදුම ආදරෙයි රාවණාට
@vishwavlogs2024
Жыл бұрын
අයියේ හරිම සතුටුයි මෙතුමියව සම්බන්ධ කරගනිම සම්පුර්ණයෙන්ම අවිදින පුස්තකාලයක් 🙏🙏🙏🙏 ඔබතුමියට තව ශක්තිය ලබෙන්න ඔනා මේ අත්ත ලොකයට පහදලා දෙන්න ,,,🙏🙏
@traveltectours6561
Жыл бұрын
මෙතුමියගේ දක්ෂ කතිකවත්වය සහ දැණුම නිසා ලද එකම තත්පරයක්වත් අපතේ නොයවා විනාඩි 29 ක් තුල සමාජයට මහා දැණුම් සම්භාරයක් මුදාහැරියා. ස්තුතියි !!!
@arsisilat5715
Жыл бұрын
නියමයි ..සෑබැ හෙල දුව ක් . මගේ මැනිකෙ ට ජය වේවා .තෙරුවන්සරනයි
@RenuSoyisa
Жыл бұрын
ඔබ තුම්යට.බොහෝ ශක්තිය ලැබේවා අපේ හෙල.දිපය..රැකිමට.ගන්න.උස්සාහයට
@dileekadassanayake8858
Жыл бұрын
හෙළයන්ට පිහිට වෙන්න පැමිණි ශක්තිමත් ආත්ම වලින් එක් විශිෂ්ට චරිතයක් එතුමිය ❤ කුමේරා මංගල්‍යයට ජය.. විශ්ව ආශිර්වාදය ලැබේවා ❤
@CeylonTechTube
Жыл бұрын
දෙවියනේ. ඉතා ඉක්මණින් අපේ සත්‍ය අපිට ලැබෙනවා. රාවණ රජුට ජය වේවා. හෙළයන්‍ට ජය
@priyanthipieris633
Жыл бұрын
තෙරුවන් සරණයි මැතිනිය නි ,,වටිනා දේශනයක් ,රාවණා සක්තිය බලය අපේ හෙල යට පහල වේවා dubai
@NandaWijemu-nw9qh
Жыл бұрын
obathumage apay estate sampathak
@neethakumar
Жыл бұрын
ආයුබෝවන් ඔබ දෙපලටම නොදන්නා අපේ ඉතිහාසය යටපත් කරතිබුන එය ඉදිරියට .ගැනිම සතුටුයි තෙරැවන්සරනයි
@devikajayasooriya8223
Жыл бұрын
රාවණා රජු ගැන මං බලපු හොදම වැඩසටහන මේක ❤..හැම වචනයක් ගානෙ ම අමුතුම හැඟීමක් , ශක්තියක් , අපේ කමක් දැනුනෙ..සැබැවින්ම ඇය නම් දැණුම් ගබඩාවක් ..ඔබතුමියට බොහොම ස්තූතියි අපිට මෙතරම් දැනුමක් ලබා දුන්නාට..ඔබතුමියගෙ තව තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා ❤
@Dilini-u2j
Жыл бұрын
Harima watinawa obage karunu idiripath kireema.ape rate widwathun ai meewa hanganne.
@sandasandasanda9480
Жыл бұрын
Oya matara akuresse kenekda
@SamanthaWijeweera-r8p
Жыл бұрын
දනුස් ඔයා රාවණා රජුගේ ඉතිහාසය ගේන සුපිරිම චරිතයක් ,, ආදරෙයි ගොඩක්
@isurufernando9674
Жыл бұрын
හදවතින්ම ස්තූතිවන්ත වෙනවා තාමරශි මහත්මිය ට. හෙළය වෙනුවෙන් මහත් කැපවීමක් කලා. හෙළ රැජිනියන් ගේ වීරත්වය කවදාවත් විශ්වයෙන් මකා හරින්න බෑ. හෙළයෙක් වශයෙන් මා හදවතින්ම ඒ ගැන ආඩම්බර වෙනවා. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. රාම රාවණා දෙදෙනාම හොඳ මිතුරන් ලෙස සලකමු. දීර්ඝ ආයුෂ ලැබේවා. හෙළයට ජය වේවා.👍👍👍🇱🇰🌏💐💐🌻🌻💗🌻🌻☀️🌕🌌
@priyankamahesh1848
Жыл бұрын
මෙතුමිය ඒ කාලෙ හිටිය අසුර රැජිනියක් වෙන්න ඇති.රටේ වාසනාවට නැවත පහළ වෙලා ඒ අතීතය ගොඩනගමින් ඉන්නවා.
@SugathRupasinghe-g1m
Жыл бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා
@anomadeepadalupathe7289
Жыл бұрын
වඩ්නුමැන හෙල යක්ක දේශෙට රව්ලු රාවණ රජිදාන ජය ශ්‍රී රාවණා දෙව්දුන්ට🙏🙏🙏🙏🙏❤ ඔබතුම්‍යට ගොඩක් ස්තුති
@skolesuresha5233
Жыл бұрын
ඔබතුමි හෙළ රැජිණක් ❤❤ දීර්ඝායුෂ ලැබේවා ❤❤
@harisaraharisara7828
Жыл бұрын
රාවණ දු ව ක් !!! තු න් ස ර ණි නු ත් නි ත ර ග යෙ න් මෑ ජ න ප ති ණි ය වේ වා !!!
@lakshmanperera9659
Жыл бұрын
පුතා පර සුද්දා ඉන්දියානුවා මුන් බයයි අපේ රාවනා ගැන සොයනවාට එහෙම සොයාගත්තොත් උන්ගේ වෙස්මූන ගැලවෙනවා ඔයාට ජය
@beligaswattebeligaswatte7364
Жыл бұрын
ඔයා නම් රාවණා රජ දවස යක්ක හෙල දුවක් ඔයා ට සහ හෙල යට ජය
@amithafernando3052
Жыл бұрын
තාමරශි ඔබතුමිය ලක්මාතාවගේ පිනට පහලවු ශ්‍රේෂ්ඨ කාන්තාවකි.අපිසැම හිසනමා අචාරකරමි.ඔබගේ කෘතිය කියවීමට .කැමතියි මිලදි ගැනිමට ඇති තැනක් දැනගැනීමට අවශ්‍යයයි.වාසනාවන්ත අනාගතයකට ආසිරි සමගින් තෙරුවන් සරණයි දියණියට
@wikramasingha2245
Жыл бұрын
හෙළයන්ට පිහිට වෙන්න පැමිණී ශක්තිමත් ආත්ම වලින් එක් විෂිශ්ට ආත්මයක් එතුමිය 🙏 ඔබත් ඒ කාලේ රාවණ සේනාවේ ඉන්න ඇති ඔමට ජය 🙏.මුලු හෙලයටම ජය 😍🙏
@kalyanimaniyo2681
Жыл бұрын
🪷🌺🌻🪻🌼🥘❤🎉
@kasunperera3828
Жыл бұрын
ඔබතුමිය හෙළයට ආඩම්බරයක්. රාවණ උරුමය සනාථ කිරීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ඔබතුමිය ඇතුලු පිරිසට ලැබේවා !
@gsrgs5640
Жыл бұрын
ඔබතුමියගේ ඉදිරිපත් කිරීම් ඉතාමත්ම වටිනාකමක් තිබෙනවා.ඒත් ගැටළුවකට තියෙන්නේ 2007 දී ගාතනයට ලක්වූ"අමිත් මුනින්ද්‍රදාස මහාචාර්ය තුමාට "අත්වු ඉරනම සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක්වත් තබන්ට ඉඩනොදුන් එවක රජය නිසා අදත් බුද්ධිමතුන් ඉදිරිපත් වන්න බියක් දක්වනවා.ඔබතුමියට ඉදිරි කටයුතු කරගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා ආශීර්වාද කරනවා.
@priyankamahesh1848
Жыл бұрын
ඔබ දෙපලට ගොඩාක් පින්.මේවා අහන්න දකින්න අපි පින් කරලා තියෙනවා.ලංකාව කියන්නේ නිධානයක් උඩ ඉන්න හිඟන්නෙක් ලු නේ.ඒ වගේම තමයි ශ්‍රේෂ්ඨත්වය පාගාගෙන ඉන්න අවාසනාවන්තයෙක්.ඒ තත්ත්වයට මේ රට ජාතිය ඇදලා දැම්මේ මෙතෙක් කල් රට කරපු පාලකයන් සහ විදේශීය හතුරන්.කුමේර උත්සවය පළමු වෙඩිමුරය කරගෙන මේ හෙළය නැවත ගොඩනගමු.ඒ වෙනුවෙන් මූලිකවම කළ යුත්තේ දැනුමෙන් සන්නද්ධ වීමයි.ඔබතුමියට ගොඩාක් පින්.
@brienrajapaksha
Жыл бұрын
ඔබතුම්යට Godak Pin, නිදුක් නිරෝගී සුව ලැබේවා මැතිනියනි
@ramaniwanigasuriya6101
Жыл бұрын
ඔබතුමියශේුෂ්ටයි..අපේ.ඉතහාංශය..අපිටමකියලා.ඉතිහාශයයක්..අනන්ගතාවයක්.ඔිනෙ..ඔබතුමිටය..විශ්වයෙආශිර්වාදයලැබෙිවා
@prasadnissanka1959
Жыл бұрын
වැළලිී ගිය හෙළ ඉතිහාසය නැවත ඉස්මතු කිරීමට ඔබතුමිය ගන්නා උත්සාහයට ජයවේවා!
@mweerasinhga
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට පුංචි ලක්දෙරණ රැකදෙන්න 🙏රාවණා 🙏
@manelperera5336
Жыл бұрын
ඔබවැනි බුද්ධිමත් අයට තමයි මෙිරට ගොඩගන්න පුඑවන්.ඉෂ්ට වෙිවා කියලාඉරැ දෙවියන්ට වැද නමස්කාරකර පුර්එනා කරමු.
@dakshinawijerathna6538
Жыл бұрын
කුමේරා පිලිබද මනා අවබෝධයක් අද ලබාගත්තා ස්තූතියි
@deepanisilva5509
Жыл бұрын
රාවණා දෙවියන් gen අහන කොට ape ශරීරයට මොකක් දෝ ආදරය k , bakthiyak, දැනෙනවා , අපිත් a කාලෙ රාවණා රජතුමා ge කාලේ ඉන්න ethi
@kaushalyalakmali4326
Жыл бұрын
aniwaryen
@sathya5296
Жыл бұрын
මෙන්න රටකට අවශ්‍ය අය... විජයගෙන් ආරම්භවුණු , සිංහයෙක්ගෙ සහ කාන්තාවක්ගෙ ලිංගික ඇසුරෙන් ළමයි බිහිවෙච්ච ඉතිහාසයක් ගැන කථාකරන ගොන් තකතීරු අය අහන්න වටිනා කථාවක්....ඔබතුමියට අපගේ ප්‍රණාමය... 🙏
@harisaraharisara7828
Жыл бұрын
සි o හ හෙ ළ ය න් සි o හ කො ඩි ය සෙවනේ හිටියේ ආ දි ත ම රා වණ වoශයේ වාශිෂ්ට හා අ ග ස් තී දෙසෝයුරන් පාරාවෝ වෙතින් එන්ට බො හෝ කලකට පෙර හිටන් !!!
@chithranijayasinghe7708
Жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් අපගේ රාවණ රජුන් පිළිබඳව ගවේෂණය කරලා සත්‍ය කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන්.
@wishwasshrawanamanaya
Жыл бұрын
දසිස් රාවණා , රාවණා පරපුර , රාවණා ශක්තිය වසර පන්දහසට එහා වැලලුවාවූ ඒ අතීත ස්වර්ණමය යුගය , යළි ගොඩනගන ඔබතුමියගේ උත්සාහය සාර්ථක වෙිවි. රාවණා සශ්‍රීක යුගය නැවත අවධි වෙීවි. ඇයමෙන් ඔබගේ භුමිකාවට පනපොවන්නට ඔබ සූදානම් නමි.
@weda-ty1wc
Жыл бұрын
ඇත්තටම අපෙ දේවල් ගොඩක් වැලලි ඇත. ඔබ තුමියගේ සේවය ඉතා අගයමි අනාගත වාසින් ගේ චින්තන වෙනස තුලින් නව පිබිදිමකට.. හිතා මතාම යමි පුද්ගලයන් විසින් මෙි දෙවල් වසන් කර ඇත. අතිතය කැනිමි කර ගෙන යනවිට යමි යමි පරිච්ඡේදය සොයාගත නොහැකි වනසේ සඟවා ඇත , පටලවා ඇත.. සත්‍ය කේසේ හෝ ඉස්මතු වෙිවා යන්න මගේ ද පැතුමවෙි.ස්තුතියි
@HelaTwist
Жыл бұрын
විශිෂ්ඨයි 🙏🙏🙏 ජයෙන් ජයම වේවා🙏🙏🙏 දෝණීට සියලු ශක්තිය ධහිර්‍ය්ය ලැබේවා 🙏🙏🙏
@GrashanthiWijekularatne
Жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තුතිය 🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@sampathdisanayaka7327
Жыл бұрын
ඔබ තුමියට ගොඩාක් පින් කෙසෙ හො මෙ හෙළයන්ගෙ අවදිවීම ගොඩ ගන්න පුලුවන්නම් ඇත්තටම අපිට ඔනෙ ඒ තාක්ෂණය හා ඒ වෙදකම මොකද මෙ ලන්කාව කියන්නෙ මමත් දැනට බලන වැඩසටහන් වලින් මෙ දිවයින ලෝකෙ කොහෙවත් රටකට දෙවන නොවන රටක් මෙක යලි ගොඩ ගන්නයි ඔනෙ මෙ දෙශපාලකයන්ගෙන් ඔබට දීර්ඝායු වේවා.... තෙරුවන් සරනයි
@nuwanasalaka3426
Жыл бұрын
කුමේරාවණ්ට ජය🙏🙏🙏💖💖💖🌍🌎🌏💖💖💖🙏🙏🙏
@athulabandara6180
Жыл бұрын
මම ද දැනට අවු.3 සිට ශිව දෙවියන්ටත් රාවණා දෙවියන්ටත් පිං දෙමින් පහන් පත්තු කරව.ඔබතුමියට පිං මෙ ගැන විස්තර ප්‍රකාශ කිරීම ගැන.මෙය ප්‍රචලිත කිරිමට තව තව ශක්තිය ධෛර්ය ලැබේවා රාවණා දෙවියන්ගෙ හා ශිව දෙවියන්ගෙ පිහිට ආසිරවාදය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා .
@harisaraharisara7828
Жыл бұрын
පි න් එහෙම දෙනු බෑ , ඒ පි න් අ නු මෝ ද න ය කරවනවා මි ස !!!. කෙනෙකු වෙ නු වෙ න් ම මෑ පි න් ක ර ලා ඒ පි න් බ ලෙ න් සෙ ත් පැ තු වා ම ඒ ඉ ටු සි දු වෙ න වා !!!
@Readwithme670
Жыл бұрын
ඔබතුම් ය වැනි විර කාන්තාවන් හෙලයේ රැජින කි ලක්බිම ට පහලවු වට්නා වස්තුවක් ජයවේවා තෙරුවන්සරනයි
@LakshmanJayasundra
Жыл бұрын
ස්තුතීයි ඔබතුමියට .. විශිෂ්ඨයි මේ කරන මෙහෙය ....තුරුණුවන් සරණයි 🙏🙏🙏
@nilminihapuarachchi4501
Жыл бұрын
නවරාත්‍රී දුශේරාවට ගිනිබත් කරන සැමට එරෙහිව,,,කුමේරා සිසිල් පවන,,,හෙලදීපය පුරාවට විහිදුවා ලමින්,,,සිව්සැට කලාවන් යලි ඔප්නංවන්නට ...පෙලගැසෙමු..ඔක්තෝබර් 21 එක්සිත්ව එක්සත්ව...ඔබත්බඑදිනට සහබාගි විය නොහැකි නම් ,ඒ වෙනුවෙන් පහනක් දල්වා විශ්ව ගත කරන්න..
@wasanthananayakkara9160
Жыл бұрын
රාවණා ඉතිහාසය පිළිබඳ තොරතුරු අනාවරණය කළ ඔබතුමියට අපගේ ගෞරවනීය ස්තුතිය.
@navii1124
Жыл бұрын
ඔබtumiyata ස්තුති weawa ඔබ වැනි අය mea mha ඉතිහාසය නැවත අවදි කරන්න දරන උත්සාහ ය සාර්ථක weawa
@nalikaranasingha2865
Жыл бұрын
රාවණා ගැන අහන හැම මොහොතේ දීම මගේ ඇගේ ලේ රත් වෙනවා .. රාවණා අප්පච් මේ සීහෙලයට යලි වඩින මැන
@potgrizzlie2776
Жыл бұрын
ඔබ තුමියට දිර්ගායුෂ ,ඒ හා සමා නම ඔබ තුමියගෙ නමෙ යම් කිසි බලවත් බවක් තිබෙනවා ,තෙරුවන්සරනය පතනවා ඔබට !
@skolesuresha5233
Жыл бұрын
ශ්‍රී ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා ❤❤ ජය ශ්‍රි සිව් හෙලේ ❤❤
@yamunaramanayaka2480
Жыл бұрын
ස්තූතියි ඔබතුමියට🙏🙏ලෝකයට පෙන්වා දෙන්න රාවණා සත්‍ය බව.ඔබට ශක්තිය ලැබේවා එයට
@thamarabasnayake8950
Жыл бұрын
දියනියනි ඔබ මේ රටේ ජනාධිපතිනිය වීමටයි මගේ අධිෂ්ඨානය .
@gaminipathiregeperera864
Жыл бұрын
ANIWARYENMA
@harisaraharisara7828
Жыл бұрын
ඒ අදිටනය ස ර් ව වි ශ් ව බ ල ව ලි න් හා මගේ සව් සසර පුරා මා කළ සි ය ලූ ම මෑ ලො ව් තු රු පි න් බෙලෙනුත් ඉටු සිදු වේවා !!! . මේ රාවණ දියණියට වැ ඩි සු දු සු කවුරු වත් අ ද ඊට මේ දියතේ මැ ඇත්තේ නම් නැ ත් !
@laksiriekanayakalaksirieka8501
Жыл бұрын
මෙතුමිය මාහාරාවන යුගයට පෙරභවයන් ගේ සභධකමක් තිබෙන පුත්ගලයෙක් වියහැකියි.
@ThushariprdepaSenarthna
9 ай бұрын
මෙතුමියගෙ නම රසි කියන එක රිසි කියලා හිතෙන්නෙ ඇත්තටම රිසි වරයෙක්ගෙ ආත්මයක් 🎉🎉🎉ඇග හිරිවැටෙනව .❤❤රාවණා යුගයක් දැකිමත් සතුටක් ❤❤❤❤❤
@sunilranjith524
Жыл бұрын
ඔබතුමියට විෂ්ව ශක්තිය ලැබේවා !!!!
@anilpalithakarunanayaka5849
Жыл бұрын
ගොඩාක් වටිනා වැඩ සටහනක් ස්තුතියි ඔබට රාවණා ඉතිහාසය නැවත මතු වීම කාටවත් නවත්තන්න බැහ සත්‍ය මතු වෙනවාමයි ඒ වගේම ඔබ තුමියටත් ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි යහපතක්ම වේවා ❤
@sudarshanaperagaswatte2136
Жыл бұрын
ඔබ අපේ හෙලයන්ට අභිමානයක්
@bulathsinhalawanarathana8057
Жыл бұрын
පුතේ ඔබේ අදහස්වලින් ඔබේ ශක්තිය තේරුම් ගැනීමට හැකි අය තවත් බොහෝ අය ඇතැයි සිතන්න අපහසුයි.එහෙත් මම පුතා සමග එකතු වෙමි.මමද රාවණා සමග හිටපු කෙනෙක් කියා මම කුඩා කල පටන්ම විශ්වාස කරණ නිසා.මගෙ පුතාට තෙරුවන් සරණයි ...
@lakmalnanayakkara2685
Жыл бұрын
අපේ පරපුරේ මෙවැනි වීර කතුන් තව තව ඉදිරියට බිහි වේවා!
@rmchandralatha5856
Жыл бұрын
අමිමෝ සුපර්නිකා පනපිටින් දැක්කාවගේ ඒ කිවෙ අපේ රාවනාරජුගේ නැගනිය
@edmanwimalarathna1333
Жыл бұрын
මගේ මවගේ පියාගේ වාසගම.රාවණා පේඩි ඒගැනත් සොයා බලන්න
@sumanakumuduni1571
Жыл бұрын
ගෞරවනීය මැතිනියනි ඔබගේ දැනුම්සම්භාරයට. නමස්කාර වේවා!!! මහා සම්පතක් ලක්මෑණි. වැදූ රටට ආඩම්බරයක්. තෙරුවන් සරණයි! ධීර්ඝායුවේවා!
@anomadahanayake5148
27 күн бұрын
You have a good strength.. Great effort... Wish you have a chance to find the truth.. Rawana rajuge aashirwadsya lebewa.........
@shanthikulathilaka201
Жыл бұрын
ඔබතුමියට ආදරෙයි.තෙරැවන් සරණය් .රාවංණා රජු නැවත පැමිනේවා.
@kamaniepathirana4
Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්‍තූතියි රාවණා ඉතිහාසය සොයා යන්න තව තවත් ශක්තිය ධ්‍යීය ලැබේවා .
@warunajith
Жыл бұрын
ලන්කා මාතාව වන නිකුම්බිලා මෑණීයෝ අමතක කරලා රාවනා රජු ගොඩගන්න බැහැ❤
@priyankamahesh1848
Жыл бұрын
අනිවාර්යෙන්ම.මේ උත්සවයේ දී නිකුම්බිලා මෑණියන් ගැන අවධානයක් යොමු කළ යුතුයි නේද.
@NimalPremasiri-r1v
Жыл бұрын
🙏 ස්තූතියි මහත්මිය ගෙ පැහැදිලි කිරීම ට
@nimalkarunarathna2370
Жыл бұрын
ඔබතුමියට හර්දයාන්ගමව ස්තූතියි ඔබතුමියගේ වැඩ සටහන් ගනාවක් ටීවීඑකෙන් බලා තියෙනවාකාලයක ඉඳන් මෙතුමියව දන්නවා හදවතින්ම ආශීර්වාද කරමි. තෙරුවන්සරණයි .
@gaminirandeniya9202
Жыл бұрын
ඔබ thumiyata තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@patahumsameera9835
Жыл бұрын
ස්තුතියි දනුස්ක අයියා වටිනා විඩියොවක් අපේ හේල ඉතිහාසය තවතවත් ගවෙිසනය කරන්න ඔබදෙපලට ස්තුතියි ❤
@KanthaJayadeva
Жыл бұрын
ඔබ ගැන මට හරිම ආඩම්බරයි තව තවත් අපේ රටේ ඉතිහාසය ගැන තව තවත් ගවේෂණය කිරීමට තුනුරුවන් ගේ සරණින් ආරක්ෂාව ලැබේ වා
@chathurangasampath5103
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමිය මේ කරන කර්තව්‍යය ට
@warunahewage5360
Жыл бұрын
ඔබතුමියට පිං මෙකරන රාවන කටයුතු දිගටම කරගෙනයන්න ජයශි බුදු සරනයි.
@mdtpushpakumara3701
Жыл бұрын
තෙරුවන් සරණයි ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා දියණිය !
@susilagh907
Жыл бұрын
පුරා විද්‍යා කොමසාරිස් තනතුර හොබවන්න ඔබින්නේ ඔබතුමිය වැනි අය කරුමෙට පත්වෙන්නෙ රාවණා ඉතිහාසයක් මේ රටේ නැහැ කියන ගොබ්බයෝ රටට රාවණා දෙයියන්ගේම පිහිටයි
@sandhyaumashanker6429
Жыл бұрын
Very interesting.. Never heard this before..I like the way you explain everything in one breath..You sound a very confident person... All the best to you..Stay blessed always..
@manjulakumara7036
Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ තුමියට .බෙහෙවින්ම පින්
@udayaranjandesilva2560
Жыл бұрын
ඒකල මේ දේශය සිව්හෙලය යි දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය ලෙස වේ සුද්දා අපේ රටේ බුදුන් උපන් නිවැරදි දේශය සිව්හෙලය බව සහ සක්විති රජ වූ රාවණ රජු මෙරට තිබු ශක්තීන් දුර්වල කරන්න සුද්දා විසින් ව්‍යාජ දඹදිව ඉන්දියාවේ පිහිටවා ඇත දැන් මේ දේශය තුල තිබූ සත්‍යතාව මතුවෙමින් තියෙන්නේ මේ බුදුවරුන් ගේ දේශය පසේ බුදුවරුන් රහතුන් වහන්සේලාද සක්විති රජවරුන් ද බෝසත් වරු පහලවන මේ දේශය ට නමස්කාර වේවා
@ajithrabukkanage1705
Жыл бұрын
අපගේ සිව් හෙලයේ පිනට පහළ වූ ඔබතුමිය පුරාණයේ රාවණ රජු සමයේ සිටී හෙළ රණසූරිය කගේ නැවත ඉපදීමක් තෙරුවන් සරණයි ඔබතුමියට ආයුෂ බොහෝ වේවා
@manojpriyankara8055
Жыл бұрын
සිවු හෙලයෙ මිනිසු lankave, na bohoma,adu pirisak ine,,එකයි ගටලුව,,රාවන ඉතිහාසය,,ආදිවසින් පවා දන්නවා,,මෙ පොලවට, ආදරෙ niyama,siuhele,minisu,,❤❤🔥🔥👍
@cyriljayaweera6169
Жыл бұрын
Very good and more and more advanced explanation. Thanks so much & good luck
@yatawaragemal2613
Жыл бұрын
Oba thumiyata Theruwan saranai.Deergayu weva!!! 🙏🙏🙏❤️❤️❤️
@kazwicable
Жыл бұрын
Great program, so nice to hear her logical reasoning regarding King Rawana 🙏
@ramyama2066
Жыл бұрын
ශ්‍රේෂ්ඨ කතාවක්... තෙරුවන් සරණයි 💖🙏
@parattumohottirenuka671
Жыл бұрын
Me thram daksha aya inna ratak me apagathawela thiyenne.Harima sathutui.Supirima wadasatahanak. Budusaranai dennatama❤
@champikahimansala3960
Жыл бұрын
කාලෙකට පස්සේ හොඳ video එකක් ..........
@kumari2876
Жыл бұрын
මමත් yatirawana තෙරුවන් සරණයි ඔබ thumiyata❤❤❤
@SanjeewaUdayakumara-ub9kr
Жыл бұрын
ඔයා නම් කොහොමත් ලොකූ කැක්කුමක් තියෙනා බව පේනවා .... නිතරම ඔබේ නම දකිනවා .... ජාතික කැක්කුම ඇති සිංහල ගෑණු හරිම අඩුයි .... ඉතිං සතුටුයි .... මේ ගෑණු ඔක්කෝම ගැන .... ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
@nayanaweerakoon2312
Жыл бұрын
අනිවාර්යයෙන් ඔබ අතීතයේ සිටි ඒ බලවත් කාන්තාවන් අතර සිටි කෙනෙක් විය යුතුයි .❤
@nadeekasuranji4721
Жыл бұрын
ඔබ තුමියට බුදු සරණයි .....🙏🙏🙏 හෙලයන්ට ජය 💪💪💪
@fdomarasinghe1011
Жыл бұрын
කෝ ඒ පොත මට එවන්න මගේ යාලුවෙක් දවස් දෙකක් කොළබ ගිහින් හොයල, කොතැනවත් නැහැලු. මට ඒක ගෙන්න ගන්න ඕනෙ, හෙළයට ජයවේවා!!!
@malaniramanayake7313
Жыл бұрын
ඔබ හෙළ රැජිනක් වේ ඔබතුමිය ගේ කතාව පැහැදිලි ඇත්ත අහගෙන ඉන්න විටාඇහ ඔලුව හිරිවැටීමක් උනා පපුවට දැනෙන නිසා මේ හෙළ දෙරණෙහි නිමල පියුම ඇත්ත යලි පිබිදේවා දිගාසිරි පතමි
@kumariwathupola6951
Жыл бұрын
Helain ge shakthiya rawana rajun....me kathawa eththa...api okkoma ekathu wemu ❤❤❤❤
@premukadananjaya2014
Жыл бұрын
දන්නැති දේ ගොඩක් දැනගත්තා ස්තුතිය 👍
@sinhalaapi0ceylone866
Жыл бұрын
මෙතුමියගේ තව vedio ඕනි..තෙරුනුවන් සරනයි ඔබ සැමට 🙏
@og.bandara
Жыл бұрын
බොහොම පැහැදිලි ස්තුතිය අපි ඔබ සමග
@naditharanganaditharanga2352
Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින්.
@dumindajayalath-hz8me
Жыл бұрын
බොහොම සතුටුයි obagena helayata ජය ජය ජය වේවා
@lakshmidapana1569
Жыл бұрын
Theruwan.Saranai..❤🙏🏻🌷🙏🏻❤💛🙏🏻🌷
@priyanidammika281
Жыл бұрын
Attama hoda katawak mawa tamai awashya thanks 🙏👍
@lankalanka2705
Жыл бұрын
ඇදුරු තුමියණි අප ඔබ සමගයි ඉදිරියටම යමු
@anandapushpakumara1394
Жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් අපේකම ලෝකෙටම ගෙනයන එකට
27:15
මේ වන විට මහා රාවණ සිටින තැන සහ ඉදිරියේ වෙන්න යන දේ | ඔබ මෙතෙක් නොඇසූ කතාව | මණ්ඩදීප 01
Dhanush Vlogs SL
Рет қаралды 38 М.
26:12
කුමේරා නිසා මහා රාවණයන්ට වෙන්න යන දේ | අද ඉපදිලා ඉන්න හැම හෙළ කුමරියක්ම ඇසිය යුතු කතාව | "Kumera"
Dhanush Vlogs SL
Рет қаралды 44 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
33:06
මහා රාවණ දිව්‍යමය ආත්මය ගුවනේ සැරිසරනවා ඇහෙන් දැක්ක සාක්ෂි මෙන්න “කුමේරා නිසා විශ්වයම දෙදරුම් කනවා”
Dhanush Vlogs SL
Рет қаралды 50 М.
17:57
සිදුහත් උපතයි සිංහළ පැය එකොළහෙයි කතාව මොකක්ද මහනුවර රාජධානියේ ප්‍රභල හෙළිදරවවක් | YATHARTHA | යථාර්ථ
YATHARTHA
Рет қаралды 65 М.
27:50
දිඹුලාගල සෙල්ලිපිය හෙළි වෙයි . පුරාවිද්‍යාවෙන් එය විකුර්ති කරයි.
Jayarathna Pathiraarachchi
Рет қаралды 67 М.
25:31
"සාරභූමි"/තරුණ කෘෂි ව්‍යවසායකත්ව කතිකාවත #kandemahagamaya #thilakkandegama #srilanka #history#youth
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 22 М.
22:56
මහා රාවණයන් සිව් හෙළය නිර්මාණය කල හැටි | පැවැත්මේ සහ නැවැත්මේ ස්වස්තිකය | මණ්ඩදීප 02
Dhanush Vlogs SL
Рет қаралды 20 М.
56:13
1946 රාවණ පරීක්ෂණ කරලා කොග්ගල නිළමේ පොත ලිව්ව මාකස් මහතාගේ අද්භූත බලය ගැන දුව ප්‍රථම වතාවට හෙළිකරයි
Dhanush Vlogs SL
Рет қаралды 63 М.
37:59
2031 දී ග්‍රහයන් 5 එක පෙළට | අලුත් නායකයා අනුරට කරන්න යන දේ | Thilak Kandegama | ප්‍රථම අනාවරණය
Pramuka TV
Рет қаралды 515 М.
56:53
බුදුන්වහන්සේ ලක්දිව උපන්නෙ නෑ | ලක්දිවට වැඩිය කතාව හරි | ගැමුණු රජුගෙ ඉතිහාසයෙන් ප්‍රභල අනාවරණයක්
YATHARTHA
Рет қаралды 37 М.
30:14
ජන්බුද්දීපයේ සෙනග වැදපුදාගන්න රුහුණු රටේ සිරිපතුල සුමනකූටකේ#siripadaya #anuradha #siwhela #history
YATHARTHA
Рет қаралды 30 М.
17:25
රාවණා රජතුමාගේ අවසාන වචන පෙල | History of King Rawana #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 415 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН