ඇත්ත කතාව කවුරුත් කියන්නේ නෑ. හෙට මං දුක් වෙන්නෙත් නෑ | kirulapana dhammawijaya himi

  Рет қаралды 67,995

dharma deshana

dharma deshana

Күн бұрын

Пікірлер: 231
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt Ай бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ විශ්වයේ ශක්තිය බවට පරිවර්තනය වු මෙවන් අවධියක මහා සාපයක් කරලා ගත් ඒ අධමයන්ට අනුකම්පා කර අප වෙනුවෙන් නැවත නැවතත් දහම් දේශනා පවත්වමින් වැඩසිටින සේක්වා.,සාදු.සාදු., සාදු.❤❤❤❤
@ramanijayasundara
@ramanijayasundara Ай бұрын
9:26 9:29
@KDCKarunarthna
@KDCKarunarthna Ай бұрын
Pleace came agian.we wiat for you.😊
@DarshaniSurasingha
@DarshaniSurasingha Ай бұрын
Oba wahansege darma desana ahala hitha hadagaththa than anathai
@ThiliniMathisha
@ThiliniMathisha 20 күн бұрын
NM; 65​@@DarshaniSurasingha
@janujanu-c1s
@janujanu-c1s Ай бұрын
හරියට සාසනේ රකින සුවාමින්වහන්සේලා ගොඩක් අපවත් උනා ඹබවහන්සේ ඇයි මෙවන් අදහසක් ගත්තේ අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ දේශනාකර දර්මය හරියට රකින සුවාමින්වහන්සේ නමක් වෙලත් ඇයි ඹබවහන්සේ මෙහෙම තිරනයක් ගත්තේ රටෙි විනාශය වැඩි ඇතකත් නැ පවෙන් පිරුන මිනිස්සු දවසින් දවස වැඩිවෙනවා හරිම බයානකයි හරිම දුකයි සසර ගමන ⁣මිනිස්සු යන විදිය තෙරුවන් සරනයි ඹබවහන්සේට
@shehanrashmika9145
@shehanrashmika9145 Ай бұрын
අපි අපේ හිත හදාගත්තේ ඔබ වහන්සේගේ බන අහලා.ඔබ වහන්සේ ආයෙත් හිතන්න.
@SandarenAnu
@SandarenAnu Ай бұрын
ඔබ වහන්සේ ගත් තීරණය මතු අදහසක් ඇතුව ගන්න ඇති බවයි මගේ අදහස. ඔබ වහන්සේ හැම විටම නිවැරදි තීරණ ගන්න බව විස්වාසයි. දුකක් දැනුනත් කම්පාවීමෙන් පලක් නෑ. ඔබ කියාදුන් මග යාම පමනයි අපට කල හැකි වන්නේ. ඔබ වහන්සේ ගේ අරමුණු ඉටු වේවා
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
@@SandarenAnu මමත් හිතන්නෙ එහෙම තමයි ..
@NirmalieDezoysa
@NirmalieDezoysa Ай бұрын
ඒක සහතික ඇත්ත මමත් හිතුවෙ එහෙමමයි මේ ස්වාමීන්වහන්සේ කවදාවත් ශාසනයට වැරැද්දක් කර්න්නෙ නැහැ ස්වාමීන්වහන්සේ මොනාහරි නිවැරදි දේකටයි මේ තීරණය ගන්න ඇත්තෙ.
@NandiN-f9m
@NandiN-f9m Ай бұрын
දුකයි. ඔබවහන්සේ... දේසන. අසාවෙන්. අහනවා. මොනවද. ප්‍රශ්න. සැලෙන්න. එපා.... බුද්ධ. සාසනේ. සක්තිමත්. කරගෙන. වැඩ. සිටින්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭
@KusumSamarathunga
@KusumSamarathunga Ай бұрын
ඔබ වහන්සේ වැනි වටිනා සඟරුවනක් අහිමිවීම දුකකි
@Magretari58
@Magretari58 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සම්බුදු සරණයි. අපගේ අමා මෑණී බුදු පියාණන්
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg Ай бұрын
හරිම දුකයි ඔබ වහන්සේ ගේ බණ පද අහන්න අපට පිනක් නැතිව ඇති තෙරුවන් සරණයි හාමුදුරුවනේ අදහාගත නොහැකිය දෙයක් 😭😭😭
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
ඔබ කොහේ කොතනක හිටියත් මම ඔබ කියපු ධර්මමාර්ගයේම හැසිරෙමි ,ඔබ මතුබුදුවේවා ඒ බුදුසමයේ මා ඔබගෙ අග්‍රස්‍ර්වාකයන් වේවා🙏
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
ඔබට බොහෝ පින් අත්පත් වේවා!
@SriyaniAhangamaVithanage
@SriyaniAhangamaVithanage Ай бұрын
❤නින්දා බුදු පියාණන් ටත් තිබුනා ස්වාමීන් වහන්ස 🎉
@chithrasenavirathna5611
@chithrasenavirathna5611 Ай бұрын
ඔබවහන්සේ බුදුපුතෙක්. ඒපුතා කවමදාවත් සසුන අත්හරින්නේ නෑ. අන්සිත් සුවපත් කිරීමේ පින් බලයෙන් ඔබවහන්සේ ගේ සිතත් සුවපත් වේවා!!ශක්තිමත් ඔබවහන්සේ සසුනට අත්‍යවශ්‍යයයි. බුදුන් වහන්සේටත් නින්දා කරා .බුදුන් වහන්සේ හැ⁣මෝටම අනුකම්පා කරා. හැමෝටම අනුකම්පා කරන්න.එයාල පව් එකතු කරගන්නවා .ඔබවහන්සේ ගේ අකුසල් ගෙවෙනවා. වඩින්න බුදුසසුනට. ඉවසීමෙන් වඩින්න . ඔබවහන්සේ සුන්දර බුදුපුතෙක් .තෙරැවණ් සරණයි ඔබවහන්සේට .නැවත වඩින්න .
@SandhyaKumudunie
@SandhyaKumudunie Ай бұрын
Me adahasami matath hithenne theruvansarani
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 Ай бұрын
ඔබවහන්සේ ගැන කවුරු මොනව කීවත් අපි විශ්වාස කරන්නෙ නැහැ. අපි දන්නවා ඔබවහන්සේ බුදුන්වහන්සට අගෞරවයක් කරන්නේ නෑ කියල . තෙරුවන්ගේ ගුන මහිමයෙන් වීර්‍ය ලැබේවා .
@asokaherath6291
@asokaherath6291 Ай бұрын
දෙසවන වැකුනේ අදහාගත නොහැකි දෙයකි.පිංවත් ස්වාමිණි අසරණයාට දහමි දෙසනු මැනවි🙏🙏🙏😪
@PriyadarshaneKottage
@PriyadarshaneKottage Ай бұрын
Theruvan saranai අපේ හාමුදුරුවනේ කලකිරීම පේනවා ශාසනය වෙනුවෙන් තවත් ධර්ම කටයුතු කරන්න වාසනාව ලැබේවා
@AnjanaDesilva-eg2ef
@AnjanaDesilva-eg2ef Ай бұрын
ඔබ වහන්සේ දේශනා කල හිත හදන වැඩ පිලිවෙලේ අපි යනවා.ඔබ වහන්සේට තෙරුවන් සරනයි !🙏🙏🙏🙏🙏පැතූ බෝධ්යකින් නිවන් අවබෝද වේවා!!!🙏🙏🙏🙏🙏
@RamyaBadugoda
@RamyaBadugoda Ай бұрын
හදාගත් හිත ශක්ති මත් කරගන්න ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් 😢😢😢
@sumanawijayarathne
@sumanawijayarathne Ай бұрын
ඔබවහන්සේ ගේ අවබෝධය හරි හරි හරි
@malshaherath4438
@malshaherath4438 28 күн бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණින් යහපතක්ම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@HemanthiMunasingha
@HemanthiMunasingha 29 күн бұрын
ඔබ වහන්සේ ta සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 17 күн бұрын
ඔබ වහන්සේ නියම විදියටෞපැවිදි උනේ ඒකත් දැන් විහිලුවක් කරගෙන දැන් මේ ලoකාවේ යූටියුබ් කාරයින්ට අවුරුදු වගෙයි මේ තරම් ශාසනයට උදර මෙහෙවරක් කරපු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා
@sriyanidarmalatha7974
@sriyanidarmalatha7974 Ай бұрын
හොද දෙ ඇත්ත දෙ කියා දුන් ඔබ වහන්සෙට තෙරැවන් සරණයි 🙏
@grpmanike7595
@grpmanike7595 Ай бұрын
ගරු ස්වාමීන් වහන්ස 🙏 මහන්සේ තිසරණ සරණ යන්න ඔබ වහන්සේගේ මග අහුරා ගන්න එපා වන් සරණයි විශ්වාසීර්වාදය ලැබේවා 🙏🙏🌹
@Magretari58
@Magretari58 Ай бұрын
පින්වත් හාමුදුරුවනේ සම්බුදු සරණයි. ස්වාමීන්වහන්ස, අපගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේගේ දහම් මග අනුගමනය කරන සේක්වා.
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 14 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@NethmiPabasara-n3s
@NethmiPabasara-n3s Ай бұрын
අනේ අපේ් හාමුදුරුවනේ අපි හැමදාම ඔබවහන්සේගේ බණ අහන්නෙ හිතා ගන්නවත් බැරි දෙයක්නෙ සිද්ද උනේ ඇයි ස්වාමින්වහන්ස අටලෝදහහම අමතක උනාද අනේ තව ටිකක් හිතල බලන්න ස්වාමින්වහන්ස
@SriyaThennakoon-wm1pm
@SriyaThennakoon-wm1pm Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@Babydoll-b5q
@Babydoll-b5q 29 күн бұрын
කව්රු කොහොම කිවත් බුදු පුතුනි ඔබ අපට උවමනා වෙලාවේ අපි අසරණ උනා වගේ දැනෙනවා 🌹ඒත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය එහෙත් නැවත එවියයි අපි මග බලමි
@shehanrashmika9145
@shehanrashmika9145 Ай бұрын
තෙරැවන් සරනයි පිංවත් හාමුදුරුවනේ
@GayanMadusanka-k6k
@GayanMadusanka-k6k 28 күн бұрын
අහනකොට හිත නිවුනා....ඒත් මෙි මොකද වුනේ කියලා හිතා ගන්න බැහැ.....පවක් පලදුන්නත් ඉක්මනින් පින පලදේවා......නැවත සසුන් ගත වෙිව.......!
@kmaridecg1911
@kmaridecg1911 27 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sagarikasooriyaarachchi7324
@sagarikasooriyaarachchi7324 Ай бұрын
බුදුන් වහන්සේටත් අනන්ත නින්දා අපහාස ලැබුනා. ධර්මය දන්නා ඔබ වහන්සේ ගේ ශක්තියට මොකද වුනේ
@padmini1542
@padmini1542 Ай бұрын
කාලය විසින් හැම දේමතේරුම්කර දෙය් බලන් ඉමු
@mdamayanthi8501
@mdamayanthi8501 27 күн бұрын
Oba wahanseta samma sam budu saranai.......
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 Ай бұрын
මේ ආරන්ච් ලැබුණේ රැ 10ට විතර ඒ වෙලාවේ මගෙ පපුවෙ ඇවිලිච්චි ගින්දර තවත් නිවුනේ නැහැ අපෙ හාමුදුරුවනෙ තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ
@BiyoKumari-po7sd
@BiyoKumari-po7sd 25 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වඩින්නආගමට දේශයට බෞද්ධාගමට ශක්තියක් වෙන්න ඔබ වහන්සේ ආපහු වඩින්න,
@maniksooriya101
@maniksooriya101 Ай бұрын
පින්වත් හිමියන් අපට අහිමි kalea mea dujana සමාජයට කවදාහරි tearum yi mea ධර්මය අසන්නට අපට අනාගතය tula neawta පින leabeawa පින්වත් suwamin wahansea නිදුක් වේවා නිරෝගී වේවා ඔබ වහන්සේ බලාපොරොත්තු වන නිවන වහා අවබෝධ wawa
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
රටට,ශාසනයට ඉමහත් සේවයක් කරන ස්වාමීන් වහන්සේලාට මේ රටේ දුර්ජනයින් , පැවැත්මට ඉඩක් දෙන්නේ නැහැ.
@maniksooriya101
@maniksooriya101 Ай бұрын
@@sriyanikumarasinghe868 attama කතාව owata දඬුවම් විඳින්නට weanakota thyreai
@chandrika2965
@chandrika2965 Ай бұрын
🙏 හිතේ තිබුන ඒ ශක්තියට මොකද උනේ හාමුදුරුවනේ. ලෝකය හදන්න උත්සාහ ගන්නවට වඩා වැඩ දායකයි තමන් වහන්සේ ගිය මග පසුපස නොහැරී ඉදිරියට යාම. කිසිවෙක් තමන් පසුපස එනවා දැයි හැරී බලන්නත් එපා. අරන් යන්න උත්සාහ කරන්නත් එපා . තනිව ඒ මග ඉදිරියට වඩින්න. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
හරියට ඇත්ත දන්නෙ නෑනෙ...
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge Ай бұрын
Samaharawita...marana tharjana athi...akai....
@PasinduDilshan-h1y
@PasinduDilshan-h1y Ай бұрын
ධර්මය අවබොධ කර ගත්ත වගෙ මේ නිවට ගෑනුන්ගෙ කතාව... ස්වාමීන් වහන්සේ හිත හදලා තියෙනවා තමුන් මුලින් තමනුගෙ හිත හදා ගන්න උත්සහ කරන්න බලන්න...
@rew.dammadssana1617
@rew.dammadssana1617 Ай бұрын
එහෙමනම් ඇයි පැනලා දුවන්නේ ඔබ වහන්සේ, සංසාර සම්බන්ධය ගහලාබිදලා ගසා දමන ගමනක මම යෙදෙන්නේ - ගච්චාමි සරණං සංඝං අනිච්චං දුක්ඛ‍ං විපරිනාමධම්මං දරාගෙන යන ගමනක මම යෙදෙන්නේ - ගච්චාමි සරණං ධම්මං පැවැත්ම සහමුලින්ම නවතා දමා බව උදුරා දමා අර්හත් බුද්ධ වෙන ගමනකයි මම මේ යෙදෙන්නේ - ගච්චාමි සරණං බුද්ධං පරමර්ථ දහමින් දහමක් දේශනා කරන්න.
@chandralathapathirana9416
@chandralathapathirana9416 29 күн бұрын
4:16
@SanjayaKumar-vp8ov
@SanjayaKumar-vp8ov Ай бұрын
මම බණ අහන පුරුදු උනේ ඔබ වහන්සග බණ අහලා 🙏🙏🙏🙏🙏
@Nanda-q9k
@Nanda-q9k 29 күн бұрын
Hamuduruwane oba wahanse budu puthek oba wahanseta theruwan saranay
@lathagamage1320
@lathagamage1320 17 күн бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා තවම මට නම් බෑ හිතාගන්න අනේ අපේ හිත හදලා ගියෙ අපිට බැන බැන හරි හරීම ආදරෙන් බනකියනවා අපිට හරීම තුටුයි කියන විලාසෙට මට නම් බන අහන්නවත් හිතෙන්නෙ නෑ රෑ දොලහ උනත් බන අහනවා කොතන හිටියත් උතුම් බුදුගුන බලෙන් සතර වරම් දෙවියන්ගේ පිහිටෙන් ආරක්ශා කරත්වා
@nirmalaperera2352
@nirmalaperera2352 Ай бұрын
ඔබ වහන්සේ අපිට අහිමි උනා නොවෙයි අහිම් කරා මේ බුද්ද සාසනයේ අවසානය ලග ලග හෙත් ඔබ වහන්සේ සිවුරු අත ඇරියත් දර්මයෙන් වෙන්කරන්න කාටත් බැ සෙරම කුහක ඊර්ෂ්‍යාව මුල එකයි සත්තය😢
@helenfernando1528
@helenfernando1528 Ай бұрын
ඇත්තමයි ape suwaminwahanse..🙏
@chandramalaniranasinghe7845
@chandramalaniranasinghe7845 28 күн бұрын
ඔබ වහන්සේට නිවන් සුව මේබවයේම ලැබෙනවා
@neranjandharmarathna8293
@neranjandharmarathna8293 Ай бұрын
නේතේ කදුලැල් ගලනවා පපුවහොදටම රිදෙනවා අනන්ත බුදුගුන බෙලෙන් කුරිරු මිනිසුන් නිසා රිදුනු තැලුනු සිත සුවපත් වේවා
@RenukaDamayanthi-d1l
@RenukaDamayanthi-d1l 28 күн бұрын
මේ බණ ඇත්ත අපේ හාමුදුරුවනේ , මේ බෞද්ධයන් තරම් පවු පුරෝගන්න පිරිසක් නැහැ , පන්සිල් ගන්න තැන ඉදලාම බොරු, බෞද්ධයන් කරන්නෙ ලොකු රගපෑමක්, ඕවා කවදාවත් නවත්වන්න බැහැ , මිනිස්සුන්ට තේරුම් කරවන්න ත් බැහැ , මිනිස්සු න්ව හදන්නත් බැහැ , ඔබවහන්සේගෙ මේ තීරණය සාදාරනයි,
@SithaKumari-l1s
@SithaKumari-l1s Ай бұрын
අනේ මට දුකයි ඔබ වහන්සේගේ බණ අහන්න නැති වෙනවාට අනේ අපි අසරණ වේලා වගේ හාමුදුරුව තේ බුදු සරණයි🙏🙏🙏🙏🪷🪷🪷
@RenukaKusum-v2t
@RenukaKusum-v2t Ай бұрын
අපේ හාමුදුරුවනේ බුඩු හාමුදුරුවන් ටත් අපහාස උප හාස වයිරක් කරයෝ හිටියා හිත හදාගෙන සම්බුද්ධ සාසනය ට හයියක් වෙලා සාසනය තුළ වෙඩ ඉන්න තෙරුවන් සරනයි 🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ
@samanwijeratne186
@samanwijeratne186 19 күн бұрын
කිරුලපන ධම්මවිජය හාමුදුරුවන්ගෙ ශාසනික මෙහෙවරයි බණ කියපු විදිහ කෙසේ වෙතත් උතුම් වූ කතරගම දෙවිහාමුදුරුවන් වහන්සේ වැනි උතුම් දෙවිවරුන්ට,උන්වහන්සේලා හා බැදුනු දේව කථා ගැන ගොබ්බ විදිහට කරපු නින්දාවන් අපහාස වලට කොහොම හරි කරුමය ගෙවන්න සිද්ධවෙනව.😥🙏 එතනදිත් සංවර වෙන්න තිබ්බ ජාතිය ගැන ජාතියෙ සංස්කෘතිය ඇදහීම් ගැන හිතල.දැනුත් සෝම හාමුදුරුවොත් විදවනව ඇති බණ පුටුවෙ උතුම් දෙවිවරුන්ට බණ පුටුවෙ කල අපහාසවලට,අතිපූජනීය මඩිහෙ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ උනත් උන්වහන්සේට එහෙම කියන කතා වලට තරයෙ අවවාද කරෙත් ඔය වාචාල කම නිසා අදේවවාදී,බටහිරවාදී,භෞතිකවාදී මතධාරී ගිහි මෙන්ම පැවිදි පිල්ලි ඇතිවෙන අවධානම දැක්ක නිසා. තෙරුවන් සරණයි !!! 🙏
@chandramalaniranasinghe7845
@chandramalaniranasinghe7845 28 күн бұрын
ඔබ වහන්සෙ නිවනින් සැනzසේවා
@DilsharaNishad
@DilsharaNishad Ай бұрын
අෙප් රටට බුදු පුෙතකැ අහිමි ද ෙදවියෙෙන් බුදු පුෙත් ෙතරැවන් සරනයි
@nayanahennayaka8578
@nayanahennayaka8578 Ай бұрын
ඔබවහන්සේ දේශනා වකදි කියු සබ්බන් පහාය ගමනීයන් ......ම්‍රෙතරම් ඉක්මනින් තීරණය කලෙ ඇයි. අපි අසරන මිනිසුන් ...ඔබ වහන්සේගේ පාරමිතා ඉටුවේවා .🙏🙏🙏
@ChandraniPathirana-go2jn
@ChandraniPathirana-go2jn Ай бұрын
මේ අසත්පුරුශයන්ගෙන් පිරුණු සමජෙ හදන්න යන කාට උනත් ලැබෙන අත්දැකීම් තමයි ඔබටත් ලැබුනෙ ඔබට නිවන් මගට හිත යොමු වේවා
@ugsdeepashika6960
@ugsdeepashika6960 28 күн бұрын
Pinwth obawahaseta සියලු යහපත uda wewa!
@sewmini8915
@sewmini8915 Ай бұрын
හාමුදුරුවෝ නිවන් මග තේරුම් අරන් ඉවරයි මිනුස්සුන්වත් ඒකෙන් එගොඩ කරන්න මෙච්චරකල් උත්සහා කරා % පොඩි ගාණකටයි ඒක තේරුම් ගන්න පුළුවන් උනේ ගොඩක් කල් මේක අල්ලන් ඉදියනේ කවුරු මොනො කිව්වත් දැන් ඇති කියලා හිතෙන්නැති කොච්චර කිවුවත් ඔච්චරයි කියලා උන්වහන්සේ තේරුම් ගත්ත මාර්ගයේ දිගටම ගමන් කරයි 🙏
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n Ай бұрын
දළදා සමිඳු පිහිටයි ඔබ වහන්සේට... යහපත් ජීවිතයක්.. යහපත් අනාගතයක් උදා වේවා..🙏🙏🙏
@SampathPriyankara-t5v
@SampathPriyankara-t5v 27 күн бұрын
අපි අසරණ වෙලාවගේ හිතට danenawa ape හාමුදුරුවනේ
@dinushasasanthika2509
@dinushasasanthika2509 25 күн бұрын
සාදූ සාදූ ස්වාමීන්වහන්ස !
@shanthagunasekera1304
@shanthagunasekera1304 29 күн бұрын
සම්පූර්ණ ඇත්ත.අපෙ හාමුදුරුවනේ.ඔබ වහන්සේ මෙහෙන්.යන්න හිතුනේත් ඔය නිසාමයි..🙏🙏🙏🙏
@Nisangatheekshani
@Nisangatheekshani Ай бұрын
ස්වාර්ථය සලසාගෙන පරාර්ථය සඳහා කැපවෙන්න හාමුදුරුවනේ, තෙරුවන් සරණයි! තිසරණය හැර අන් සරණක් පිහිටක් නම් නැත.
@NilaniKuruppuarachchi
@NilaniKuruppuarachchi 29 күн бұрын
ඔබ .වහන්සේගේ .බන.අහන්න.ලබිම.මගේ .පෙර .පිනක්මෛ.ඔබයන.මගට.බදානතිව.යඅමඅටහකිවවා
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Ай бұрын
Pinwath Swamin Wahansa, So sad to hear your story , But we have to face every thing in our life time whether sad or happy. May be you have taken a strong & great decision becoz of your future. Obawahanse Niduk Wewa !!! Nirogi Wewa !!! Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏
@Sandhyamapalagama
@Sandhyamapalagama 28 күн бұрын
Inna thanaka parissamin inba budu saranai..
@NiŕmaleeRohanadeera
@NiŕmaleeRohanadeera 21 күн бұрын
ථව ටිකක් හිටියනම් හිත හරියටම හදාගන්න තිබුන සුවාමින්වහන්ස අපරාදේ.
@pushpakumari2194
@pushpakumari2194 Ай бұрын
ඔබ වහන්සේ ගැන අහන්න ලැබුණු වෙලේ සිට ලොකු දුකක් දැනෙනවා ඔබ වහන්සේ දුර්වලයෙක් නෙමෙයි තනිව හෝ උතුම් නිවන් මගට වඩින්න අපේ හාමුදුරුවනේ අපටත් නවතින්න කියන ඔබ වහන්සේට යන්න එපා අපේ හාමුදුරුවනේ නිවනින් නෙවෙන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏
@udainiudaini2318
@udainiudaini2318 Ай бұрын
බුදු සරණයි සාදු සාදු සාදු
@indusharma1404
@indusharma1404 Ай бұрын
ලන්කාවට හරිම පාඩු වක් ඔබ වහන්සේ ලන්කාවෙ න් පිට විම. ඔබ වහන්සේ ගේ බණ අහන අය මුලු ලෝකයේ ම ඉන්නවා. මේ රටේ හරිම කුහක මිනිසුන් ඉන්නවා. හරිම කනගාටු යි ස්වාමීන් වහන්ස. තෙරැවන් සරණයි🙏
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
මිනිසුන්ගේ කුහකකම නිසා තමයි උන්වහන්සේ කලකිරුනේ.
@SureshManjula-sk7ky
@SureshManjula-sk7ky 27 күн бұрын
Oba wahanse wge buddhimath suwamin wahanse nam ahimi vima sambudda sasanetama loku paduwak...oba wahansege sathuta tiyena tana natara wela jivitha vidinna...Mona taram bana kiuwath me rate minissu wenas karanda bh..obata jesu pihitai,❤️
@janu-z3o
@janu-z3o Ай бұрын
ඔබ වහන්සේට මඩ ghana අයට විශ්වයේ ප්‍රතිපල lebei
@DammiDammika-ud8pb
@DammiDammika-ud8pb 21 күн бұрын
Theruwan saranai
@manelsamarawickrama4019
@manelsamarawickrama4019 Ай бұрын
Budu Rajanan Wahansetath Asathprusayan Sitiya Oba Wahanseta Mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikaranjani1215
@chandrikaranjani1215 Ай бұрын
ඇඟ කිළිපොලා යන ධර්ම දේසනයකි🙏🙏🙏
@lalithajayaseeli1088
@lalithajayaseeli1088 Ай бұрын
ඔබ වහන්සේ මෙවැනි අද හසක අවා ද කියන්න බැ විස්වාස කරන්න බැ සංසාරේ එගොඩ යන්න ඔබ වහන්සේ ගේ දර්මය දෙසනා පුදුම පැහැදිලි කිරීම ඉතාමත් කැමැත්තෙන් අසා ඉන්න අපි නැවත සාසනය ට වඩිත්වා තෙරුවන් සරනම වේවා 🙏🙏🙏
@k.skothalawala2766
@k.skothalawala2766 Ай бұрын
🎉ඔබ.වහන්සේට.නිරෝගී.සුව.දීර්ඝායු.වේවා.තුනුරුවන්.සරනයි.🙏🙏🙏
@tilakaperera877
@tilakaperera877 Ай бұрын
අටලෝ දහමින් කම්පා නොවිමට බන දේසනා කරන ඔබ වහන්සේ ඉතා ඉක්මනින් කම්පාවට පත් වුයේ මන්ද ?
@user-no5vk5qy6c
@user-no5vk5qy6c Ай бұрын
පින්වත් අපේ ලොකු ස්වාමීන් වහාන්ස ඇතුලු සියලුම ස්වාමීන් වහාන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා අපේ ස්වාමීන් වහාන්සේගේ දර්ම දේසනාව සහාතික ඇත්ත තමන්ගේ හිත පිරිසිදුනම් මෙත්‍රිය කරුනාව ප්‍රේමය හදවත් තුල පිරි තියේනම් ඒකයි සත්තිය දහාම අපිට පින් කර්න්න සල්ලිම.ඕනේ නැ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට හැදු වැදු දෙමාපියන්ට දීර්ගායුස සුවය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌸🌸🌸🌸🌸🩷🩷🩷🩷🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@DisnaRanjani-n4x
@DisnaRanjani-n4x Ай бұрын
තෙරැවන් සරනයි හාමුදුරුවනේ
@vimalpriyantha7438
@vimalpriyantha7438 Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි!!!
@dhammikadissanayaka2171
@dhammikadissanayaka2171 Ай бұрын
මේ තරම් ධර්මකථිකත්වයක් ඇතිඔබ වහන්සේ අපට මහා ගින්නක් ඇතිකලේ ඇයි?අපව අතහැරියත් මෙපන කලක් අපට දුන්නධර්ම අවබෝධ පිනෙන් පැතුදෙයක් ඉටුවේවා❤️!!!😭🙏🙏🙏
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 29 күн бұрын
නිදහසට බොහෝ කරැණු... මලියදේවමහරහතන් වහන්සේගෙන් අවසන්වූ.උරුමය රැක දේවියී. පැයුවැ
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 Ай бұрын
අනේ මේ මොන අපරාදයක්ද නැවත වඩිනු මැනවි පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ අපේ රටට ගොඩක් වටිනවා නැවත වඩිනු මැනවි
@RenukaHemamali-w6l
@RenukaHemamali-w6l Ай бұрын
Aniwaryen genwa ganna barida .kauda mehema ape budu bana phadili kare 😢
@PriyankaSandykumari
@PriyankaSandykumari 12 күн бұрын
වඩ්න්න නැවතත් මගෙ ස්වාමින් වහන්සේ
@shiromichamika6169
@shiromichamika6169 Ай бұрын
දැන් සියල්ල සිදුවි හමාරය ,ඔබට ඉදිරි ගමන යහාපතක්ම වේවා !" 🙏🙏🙏
@maheshiperera-p9c
@maheshiperera-p9c Ай бұрын
🙏🙏🙏🙏🙏🙏 Budusaranai ape hamuduruwane
@ChaminduEshan-y6q
@ChaminduEshan-y6q Ай бұрын
සාදු. සාදු. සාදු.
@MethupamaDewlini
@MethupamaDewlini Ай бұрын
මාරයාගේ බලපෑමට ඔබ වහන්සේ නතු උනාද කියලා හිතනවා, නැවතත් මේ සාසනයට වැඩමකරන්න පිංවත් ස්වාමින්වහන්ස, සංසාරේ කෙටි කරගන්න ගොඩ දෙනා බලාගෙන ඉන්නවා. නැවතත් සසුංගතවන්න හැකිවේවි,අපි බලාපොරොත්තු වෙනවා, තෙරුවන් සරණ හැර අන් සරණක් නෑ. නැවතත් වඩිනු මැන මේ දෙරණට පිංවත් ස්වාමින්වහන්ස!!!
@kapilajayaweera489
@kapilajayaweera489 26 күн бұрын
HMooma hamotama oyawidiya thamai
@sarojasamarakoon4877
@sarojasamarakoon4877 Ай бұрын
අදහාගත නොහැකිපුවතක් යහපත් අනාගතයක් වෙවා!!!,
@RenukaDamayanthi-bj7km
@RenukaDamayanthi-bj7km Ай бұрын
Navara darmadasana karanna budusaranai
@NiroshsGunarathne
@NiroshsGunarathne Ай бұрын
paudgalika deewal adala ne.obawahanse dun darma daanayen jeewithema wenas una.theruwan sarani oba wahanseeta ❤
@frpunlockgsm1757
@frpunlockgsm1757 28 күн бұрын
Oba vahanse sasaneta onama suwamin wahanse namak
@RaviSilva-m7j
@RaviSilva-m7j Ай бұрын
නිහතමානීව buda puthrayek.
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw Ай бұрын
සාදු සාදු සාදු
@siriwardenab
@siriwardenab Ай бұрын
Oba wahanseta yahapathakma weva🙏🙏🙏 napuru manussa jathiya in rataka sthpurusha guna dham purana manussa kamata ida Deanna kurodayen pirihunu asikitha manusth bawa labapu jathiyak ratama vinasay theruwan saranay suwamin wahansha 🌹🌹🌹🙏🙏🙏
@nsaputhanri4954
@nsaputhanri4954 29 күн бұрын
ගොඩක් අය අහනව වගේ මටත් හිතෙනවා ධර්මය දන්නා ඔබ වහන්සේගේ ශක්තියට මොකද වුනේ
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Ай бұрын
බුදු සරනයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏😥
@semagegunawathi
@semagegunawathi 20 күн бұрын
sachiththaaryo dapanan,sabban pahaaya gamaniyan❤❤❤❤❤❤❤❤apita darmaya ahadadun obawahansege sit ha shakthimath❤❤❤siyalude athhara giya❤❤❤❤❤ath obawahansege srawaka pinwathun?❤❤❤ api❤pawu neda❤❤❤❤siyalu badka iwath😮❤kara yali❤❤❤❤❤❤❤❤❤❤enumana ❤❤damdesannata🎉🎉🎉🎉🎉🎉🎉🎉
@WataddaraWataddara
@WataddaraWataddara Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu
@AchalaHerath-r8n
@AchalaHerath-r8n Ай бұрын
Oba vahansege hith suva pinisa gath theeranavalin obatama suwaya lebeva
@roydissanayake5951
@roydissanayake5951 29 күн бұрын
නිවන් දකින්න උත්සහ කලනම් එය දිගටම කල යුතුව ඇත. අභියෝග හමුවෙ පලායාම නිවට කමකි..
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 Ай бұрын
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා..බුදු හාමුදුරුවනේ!😢
අවසාන ධර්ම දේශනය කිරුළපන ධම්මවිජය හිමි.
28:28
ශ්‍රී ගෞතම TV / SRI GAUTAMA TV
Рет қаралды 25 М.