දානෙට දිපු දේට තමන්ගේ නම ගහන්නේ නෑ මේ කතාව ඇහුවනම් | kotuwe podi hamuduruwo bana

  Рет қаралды 285,472

dharma deshana

dharma deshana

Күн бұрын

දානෙට දිපු දේට තමන්ගේ නම ගහන්නේ නෑ මේ කතාව ඇහුවනම් | kotuwe podi hamuduruwo bana deshana
#dharma_deshana #bana #srilanka
kotuwe podi hamuduruwo new bana deshana

Пікірлер
@GeethikaMawalage-o2q
@GeethikaMawalage-o2q 10 ай бұрын
ලස්සන බනක් ආසයි අහගෙන ඉන්න දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ
@sujiwaruwanthi185
@sujiwaruwanthi185 11 ай бұрын
Sambudu saranai ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සමගින්
@nilushadamayanthi8630
@nilushadamayanthi8630 4 ай бұрын
ඇත්තටම ලස්සනයි බණ හාමුදුරුවනේ කොච්චර ඇහැව්වාත් එපා වෙන්නැ බුදු සරණයි
@sudathmunasinghe8314
@sudathmunasinghe8314 3 ай бұрын
Man hitanne uba edagena inne mole uda.😅😅😅
@A.lPadmasiri
@A.lPadmasiri 2 ай бұрын
නියමයි👌 😂😂😂😂
@D.NBandara
@D.NBandara 8 ай бұрын
ඇත්ත අපේ හාමුදුරුවන්ගේ කතාව මගේ අම්මා මට අවුරුදු හයෙන් රට ගියේ එනවා යනවා අවුරුදු දහයකට වඩා රට හිටියා මගෙයි අම්මගෙයි සම්බන්ධ කම ගොඩක් දුරස් මගේ අම්මා මට රත්තරං බඩු ටිකක් දුන්නා මම අම්මාගෙන් ඇහුවේ රත්තරං වලට පුළුවන්ද මට අහිමි උන ආදරය දෙන්න ඒ උණුහුම දෙන්න කියලා මගේ අම්මා සල්ලි පස්සේ දුවන කොට මං ගොඩක් අසරණ උණා දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා මගේ මහත්තයාට පිං සිද්ද වෙන්න ලුණුයි බතුයි කාලා හරි මං මගේ දරුවන් එක්ක ඉන්නවා මට අහිමි උණ ඒ ආදරේ ඒ සෙනෙහස අම්මා කෙනෙකුගේ උණුහුම මං මගේ දරුවන්ට අහිමි කරන්නේ නෑ ඒ පින අයිති වෙන්න ඕන මගේ මහත්තයාට මගේ ජීවිතේ මං ආදරය කියන දේ මුලින්ම ලැබුවේ මගේ මහත්තයාගෙන්
@THUSARIPriyangika-m8r
@THUSARIPriyangika-m8r 2 ай бұрын
බුදු sarani
@amiladhanushka3954
@amiladhanushka3954 7 ай бұрын
Saadu saadu saaaa🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ පින්වත් ස්වාමීන් වහන්සේta මාගේ නමස්කාරය වේවා
@MahindaJayasooriya-ho4hn
@MahindaJayasooriya-ho4hn 6 ай бұрын
🎉sadu.sadu.oba.vandata.namaskara.vava😮
@sumawathimudunpitage2258
@sumawathimudunpitage2258 4 ай бұрын
නිදුක් නිරෝගි සුව ලැබේවා අපේ හාමුදුරුවනෙ
@JanakaWaduge-f7t
@JanakaWaduge-f7t 2 ай бұрын
Ahanna again.theruvan saranai
@DamayanthiSamarakoon-c6l
@DamayanthiSamarakoon-c6l 7 ай бұрын
ඔබ වහන්සේට සම්බුදු සරණයි 🌷
@KusumsiriWattage
@KusumsiriWattage 2 ай бұрын
එක..එක,හාමුදුරුවන්ගෙ,එක..එක,ශෛලයට බණ.සමහරුන්ට දිරවයි,සමහරුන්ට නොදිරවයි.අනේ මන්දා.....
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 8 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට
@malanimalani4433
@malanimalani4433 7 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 බුදු සරනයි දිර්ගායුස ලැබේවා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AyomiLakmali-ph9fr
@AyomiLakmali-ph9fr 6 ай бұрын
බුදුසරණයි සාදු 💐සාදු 💐සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjayadilip6813
@sanjayadilip6813 5 ай бұрын
Superedana
@ShiranthaKumara-u2z
@ShiranthaKumara-u2z Жыл бұрын
Apaa hamuduruvo mathu buduwava
@sumawathimudunpitage2258
@sumawathimudunpitage2258 4 ай бұрын
මේ වගේ බනනම් පැය තුනක් ඇහුවත් මදි පොඩි හාමුදුරුවනෙ පිං සිද්ද වෙනව
@motherandson3230
@motherandson3230 Жыл бұрын
නමෝ බුද්දාය පින්වත් සුවාමින් වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@AsankaPraddep
@AsankaPraddep 7 ай бұрын
Mama lankawe godak kamati sadula 2nai inne...kagama sirinanda himi...and...katuwe poadi sadi ❤❤❤❤❤❤❤❤
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 6 ай бұрын
Sadi 🙏🙏🙏May the little monks have more life. May the help of Lord Gautama Buddha fulfill your wishes.🙏💥🌒
@PresannaSanjeewa-j5h
@PresannaSanjeewa-j5h 11 ай бұрын
Siuru horu oya wage bana thamai thalanne mewa banada sahooooo
@බංඩාරලියනගේ
@බංඩාරලියනගේ 2 ай бұрын
මොන බනද මේ සල්ලි වලට ආතල්😂😂😂😂😂😂
@SdSd-n5t
@SdSd-n5t Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SupunLakshan-zz1tp
@SupunLakshan-zz1tp 9 ай бұрын
සාදු සාදු 🙏🙏🙏
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 9 ай бұрын
Very nice bana 🙏💥🌒
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 Ай бұрын
🙏🙏🙏👍
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 6 ай бұрын
Sad 🙏💥🌒✅👍
@SandyaJanaki
@SandyaJanaki 11 ай бұрын
Budu hamuduruwo sitiya nm
@nihaldh
@nihaldh Жыл бұрын
අපිත් කටින පිංකමක් කලා කිසිම විදියකින් වියදම් වුන මුදල් ලියල වියදම් වුන ගනන් බැලුවේ නෑ. සත්තයි..
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 3 ай бұрын
🙏🙏🙏🙏
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 9 ай бұрын
🙏👍👍👍👍Sadi 🙏
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 9 ай бұрын
Sadi 🙏Buddhang Saranang Gachchami Sadu Sadu
@RiyaMms-q8z
@RiyaMms-q8z 5 ай бұрын
Man wenath agamika kenek...eth man ahanawa welawak labuna welawaka....kattiya banala tiyenawa..e aida kiyanna pahili naha..eth mata terena wediyata..giwitheta yamak denne me katha karana tiken..opa dupa kiyala minissu kiyanawa..eth ehema deyak na mata terena wediyata dupathatah pohosathtath eka wage giwitheta ganna yamak kiyanne...dawasaka kamathi me hamuduruwo hamuwela katha karanna..
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 9 ай бұрын
🙏👍👍👍👍👍👍
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 9 ай бұрын
🙏Our mother, the monk, we, the little monk, take our life and pray that you will have a long life.🙏💥🌒
@NishanthaPadmasiri-n2r
@NishanthaPadmasiri-n2r Жыл бұрын
Sadu sadu sadu
@CLobo-r2i
@CLobo-r2i 11 ай бұрын
Mala vikara nanak deana krnna hamuduruvne hita nivana meka me opadupa kiyanavne 😊
@NishanthaPadmasiri-n2r
@NishanthaPadmasiri-n2r Жыл бұрын
Sadu sadu sa
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 9 ай бұрын
Buddhang Saranang Gachchami Sadu Sadu
@NilanthaAhangama-yv2nm
@NilanthaAhangama-yv2nm Жыл бұрын
Budusarani
@DilanSanjeewa-ey1zm
@DilanSanjeewa-ey1zm 10 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බොහෝ අය බයිනව ඇති .ඒත් ඔබවහන්සේ කියන්නෙ සහතික අමූලික ඇත්ත.ඒකනෙ ඒ අය ඔබවහන්සේට වැඩ්පුර බයින්නෙ වැරදි කරන අය.මොකද එයාලට රිදෙනව.අපේ බොදුණුවන්ට තියෙන ලොකුම දුර්වල කම තමයි යම් දෙයක් ව්හාරස්තානයට පූජාකරල නම කොටාගන්න එක මටත් කාලෙක ඉදල හිතේ තියෙන ලොකු ගැටලුවක්. මගෙ යාලුවො ඉන්නව කිතුනු බැතිමත් අය එයාල එක්ක ඒ දේවස්තාන වලට ගියහම ව්ශාල ගොඩනැගිලි ව්ව්ධ නිර්මාණ කරල පරිත්‍යාග කරල තියෙනව හැබැයි අහවල් අය දුන්නෙ කියල නම් කොටල නැහැ වෙනස ඒකයි අපි ආදර්ශය ගන්න ඕන ඒවයි
@shandrashandra4365
@shandrashandra4365 11 ай бұрын
සා..දු සාදු ඹබතුමාගෙ දුරකතනය දන්න කෙනෙක් කියන්න මට දැනගන්න ඔෝනි
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 11 ай бұрын
menna budu bana😃😃😃😃😃😃😃
@Deegala
@Deegala Жыл бұрын
කවි බණ ටිකක්වත් කිවනම් අපේ හමුදුරුවනෙ
@maheshchathuranga3854
@maheshchathuranga3854 Жыл бұрын
යුගාසන විය යුතුයි ❤ මියදෙන්න පෙර කොළඹ හාමුදුරුවෝ හරි වෙනස් ❤
@KalpaniSurangika
@KalpaniSurangika 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@A.lPadmasiri
@A.lPadmasiri 2 ай бұрын
බන නම් ලස්සන යි😂😂😂
@SamithPrasanna-i9k
@SamithPrasanna-i9k 7 ай бұрын
Me හාමුදුරුවෝ kiyanne atta oyala val vidihata hitana eka tama lokuma varadda
@hewadewasrimakumari3434
@hewadewasrimakumari3434 9 ай бұрын
සාදු.. සාදු. සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹තෙරුවන්.. සරණයි.. හාමුදුරුවනේ.. මට. කෝල්.. එකක්.. ගන්න.. ඉමෝ. වට්ස්සප්
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 9 ай бұрын
🙏
@thilakwijesiri9985
@thilakwijesiri9985 9 ай бұрын
Hagiem walata wahal novi ciwarayat guru karanna ape hamuduruwane
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@ChamilaNilmini-kr3tk
@ChamilaNilmini-kr3tk Жыл бұрын
Ane hamuduro oya hodai mala gewalwala thani rakinna
@sampathabekoon6810
@sampathabekoon6810 Жыл бұрын
😂
@chathurikamaduvanthi3739
@chathurikamaduvanthi3739 5 ай бұрын
Ane 🙏🙏🙏🙏🙏
@budusaranai74
@budusaranai74 Жыл бұрын
Ane ochchara salli tiyanawa nam kiyak hari dennako hamuduruwane. Mama hari duppat.
@nihaldh
@nihaldh Жыл бұрын
පන්සලට දෙන සමහර භාණ්ඩ වල.( හොරෙන් ගෙනියන්න පුළුවන් භාණ්ඩ වල උදා : පිඟන්,පීරිසි කෝප්ප, කුස්සියේ භාජන, පිහි වගේ ඒවා ) මෙය අහවල් පන්සලෙන් හොරකම් කර ගෙන එන ලදී කියලා නොමැකෙන්‍න‍ ලියන්න ඕන..
@tharushidanushka-zi6zz
@tharushidanushka-zi6zz 11 ай бұрын
දායකත්වය දුන් අයට පින් ලැබෙයිද , මේ කමෙන්ට් දැක්කාම. ලස්සන බන කතා තියෙනවා හමුදුරුවනේ ,, දේශනා කරන්න
@sudathmunasinghe8314
@sudathmunasinghe8314 3 ай бұрын
gedar aran yanako podi h😢😢😢
@reetareeta1569
@reetareeta1569 Жыл бұрын
@janakanamal9758
@janakanamal9758 9 ай бұрын
Vinoda rasanga apita nam Hina yanne ne 😅
@AntanSilva-vi8pw
@AntanSilva-vi8pw Жыл бұрын
🙏🙏🙏🙏
@Sugatho
@Sugatho Жыл бұрын
🌹🙏
@snlmodernhomefurniture
@snlmodernhomefurniture 10 ай бұрын
🌻
@kumara9933
@kumara9933 8 ай бұрын
Menna kotuwe wala awilla Kellane geta palayalla
@AnnoyedAirboat-bu9nk
@AnnoyedAirboat-bu9nk Жыл бұрын
හමුදුරුවනේ දර්මය දෙසනා කරන්න ඔපදුප එපා
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏 සාදු
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Жыл бұрын
අපොයි.😂😂 සමාජ මාධ්‍ය ...ඕව කියන්න එපා බණ කියන්න 😢
@pathmaekanayaka8292
@pathmaekanayaka8292 Жыл бұрын
Ane.sadu.den.etha.kiyana.nisa.apita.tenak.ne.munta.kohoma.bana.kiwath.wedak.ne.🙏🙏🙏
@KokilaRajakaruna
@KokilaRajakaruna 9 ай бұрын
Kaalaya ka damana wada
@salithadeuranga2058
@salithadeuranga2058 Жыл бұрын
ඹ්වටද.බනකියනව.කියන්නෙ.හොදයිනේද.හිනාවෙවිනෙ.කට්ටිය.ආහාගෙනඉන්නෙත්.පොුවත්තිත්කියනවද.සාදුල
@malkanthiabeywardena9886
@malkanthiabeywardena9886 11 ай бұрын
බූදූබණද වැදි බණද? නිකං පවු පුරවගන්නවා.
@isurudilanka-f8f
@isurudilanka-f8f 10 ай бұрын
V 80 ake awith bana kiyana hamuduruwo
@lakshinitharika9166
@lakshinitharika9166 Жыл бұрын
සාදු සාදු සාදු
@shamadilrukshi8550
@shamadilrukshi8550 Жыл бұрын
💮🙏💮🙏💮🙏
@sampathabekoon6810
@sampathabekoon6810 Жыл бұрын
හාමුදුරුවෝ ඔය banada
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 7 ай бұрын
මොකුත්ම.notherenaunthama..baninne
@rohithaAmaranayaka-fi2bv
@rohithaAmaranayaka-fi2bv 11 ай бұрын
මේවා හදලා කියන කතා.. මෙයා ෆැන දන්න මිනිසුන් ඉන්නවා...කට තියෙනාවානම් බණ තමයි ....
@upulperera5088
@upulperera5088 Жыл бұрын
Kohe Hari gubbayemaka idan, Chandayak enakota mun wadinawa. Ampitiye sumanarathana ,thawa set ekak innawa.
@Karunanayake-e2t
@Karunanayake-e2t Жыл бұрын
බණක් දේශනා කරා නම් කොච්චර වටිනවාද ? සුනාමි වහන්සේ 😢
@mmmjasmin7803
@mmmjasmin7803 Жыл бұрын
Hodea.....kathea
@arunakumari6028
@arunakumari6028 11 ай бұрын
මේ බණද????? දෙයියනේ???
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 9 ай бұрын
🙏👄👍
@slgossippojja
@slgossippojja 9 ай бұрын
බණ නෙමෙයි වල්පල් කියන්නේ ඕපාදූප
@upaliranaweera7106
@upaliranaweera7106 8 ай бұрын
මේ වගේ කුණුහරුප කියන හාදයෙක් මම නම් දැකල නෑ.
@roshangamage7206
@roshangamage7206 Жыл бұрын
Dan driving puluwanda ape hamuduruwane
@jayanthajayantha7717
@jayanthajayantha7717 9 ай бұрын
🤑🤑🤑
@NilanthaAhangama-yv2nm
@NilanthaAhangama-yv2nm Жыл бұрын
Mata baha
@SandyaJanaki
@SandyaJanaki 11 ай бұрын
Monawafa me kiysnne
@s.v.gunapala4994
@s.v.gunapala4994 8 ай бұрын
Hamuduruwo sambanda karaganna 4n nambarayak danna kenek kiuanako
@GimhanChira
@GimhanChira Жыл бұрын
මෙක නේමෙයි ධර්ම දානය කියන්නේ අකවෂය දේවල්ගොඩක් කියකවා උපාසකමිමලාත් අහගන ඉන්නවා අන්තිමෙට සාදු සාදු කියකවා අනේ අපේ රටට උක දේයක් මෙකද බුදුදහම....
@Compeetitiveworld
@Compeetitiveworld Жыл бұрын
එක තමයි කට්ටිය වට කරන් ඕප දුප කියවනවා 😂
@prasannajayawardana4952
@prasannajayawardana4952 11 ай бұрын
eththa kiuwama taraha yanawa neda
@nethushamadumal6755
@nethushamadumal6755 9 ай бұрын
කොහොමත් ඇත්ත තිත්තයි නෙද 😊
@SriyaniKandemullewaduge
@SriyaniKandemullewaduge 5 ай бұрын
Apehamuduruwo. Kiyanna saththa aththa waradi karayanta ridenawa ape hamuduruwanta budusaranai
@sunilkarunarathne6697
@sunilkarunarathne6697 Ай бұрын
ඇත්ත කියනකොට රිදේනවා ද😂
@madhushan6921
@madhushan6921 8 ай бұрын
අපෝ මෙයා මේ අර kdh බුවා නේද ?,,,,,kdh වෑන් ඉල්ලලා ගත්තේ
@virajdilshan-zy2hf
@virajdilshan-zy2hf 9 ай бұрын
Bana hara hamadema kiuwa😅
@dhammashantha7970
@dhammashantha7970 11 ай бұрын
අත්හැරිම වෙනුවට දැඩි ලෝභය මෙි බන අසා අපාය මිස නිවන නැත
@drzthennakoon1112
@drzthennakoon1112 10 ай бұрын
මොන බණද මේවා
@sudathbalasooriya6270
@sudathbalasooriya6270 Жыл бұрын
ආතල් බන..
@MaheshKumara-q5n
@MaheshKumara-q5n Жыл бұрын
Oy budu bana newi wedi bana.mewa honday dambanata.honday sasara gamanata gaman gaasthu Hoya ganna haamuduruwaneee.😂
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මේක කියන්නේ බණද,....ඔපදුපදු,....කුනුහරැපද,.. බුදු දහම වලදන කහකඩ රාලලා
@DeshanDon-uh1fm
@DeshanDon-uh1fm 9 ай бұрын
Kiyana eka kelinma kiyanawa atha kiyanne me
@lalithawijesekara9730
@lalithawijesekara9730 Жыл бұрын
What is the name of this හාමුදුරැවෝ
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
කොටුවේ පොඩිඩා,..... නොහොත්,.....පඤ්ඤානන්ද
@ChandaneKumari
@ChandaneKumari 11 ай бұрын
Opa dupa unat atta kiyannne ewa ape ayeta dirawanne ne
@Msthithanu
@Msthithanu Жыл бұрын
mu mona banada kiyanne kohomada weli mada saddasela hamuduruwooo kiyana bana
@thilakarathna1535
@thilakarathna1535 Жыл бұрын
හාමුදුරැවනේඹබවන්සේගෛ්කොහෙදසීලයක්තියෙන්නේනිකන්හිස්වචනකියවනව
@harindradesilva1764
@harindradesilva1764 8 ай бұрын
මු රට කන බරි කැල්ලෙක්
@ariyasenaranasinghe56
@ariyasenaranasinghe56 Жыл бұрын
Oya banda? Opa dupada?
@vinithapadmini8303
@vinithapadmini8303 10 ай бұрын
අයියො මෙහෙම බන නැකිටලා පලයවු කිචි කිචිගගා ඊන්නෙ
The perfect snowball 😳❄️ (via @vidough/TT)
00:31
SportsNation
Рет қаралды 77 МЛН
Secret to sawing daughter in half
00:40
Justin Flom
Рет қаралды 31 МЛН
Обхитрили!
00:43
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
kotuwe podi hamuduruwo 2021 new | කොටුවේ පොඩි හමුදුවෝ
26:46