How To Install Solar System To The Vehicle | GUTD Grip |

  Рет қаралды 26,333

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 331
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
ජර්මන් ටෙක් අවුරුද්දක් ගිහින් ගන්න දැනුම පැයෙන් පැහැදිලිව හැමදේම කියනව අදරෙයි මදුරන්ග අයියා ❤️❤️❤️
@chanukaranaba
@chanukaranaba 4 жыл бұрын
Maduranga කියන්නෙ motor mechanic, electrician, lecturer ඔක්කොගෙම එකතුවක් වගේ. කියන දේ සරලව කියල දෙනව, practical එක්කම. ගොඩක් ස්තුතියි සහෝදරයා. ජය වේවා. ❤️❤️
@priyanthasenevirathna6735
@priyanthasenevirathna6735 2 жыл бұрын
හිත ඇතුලෙ කැකෑරෙන ප්‍රෂ්න වලට වීඩියෝ බලාගෙන යනකොට උත්තර ලැබෙන එක ගැන පට්ට සතුටුයි ,, ස්තුතියි ඔබට,, ❤️👍
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 4 жыл бұрын
පැයක වීඩියෝ එකක් දාලා කියලා දකිද්දි එන සතුට සල්ලි වලට ගන්න බෑ 😂😂😂☝❤️💪🔥
@dinueranga9462
@dinueranga9462 4 жыл бұрын
Aniwa
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
ඒ ජැකට් එකට හැන්ඩියා වගේ😁❤️ Solar Pannel ගැන සම්පූර්ණ දැනුමක් ලබා දුන්නා..බොහොම ස්තූතියී මහන්සි වෙලා විඩියෝ කරාට....කොම්පැනි එන විදියටම ලස්සනට පිලිවෙලට වැඩේ කරා❤️.(අයියගේ අයිඩියා අරන් පැට්‍රොල් එකේ ඔහොම සීන් එකක් එයිද දන් නෑ අනාගතේ...😁😁) ස්තූතියී කැමරමන් මේනක ඇතුලු සෙට් එකට ❤️❤️👍👍🇱🇰🇱🇰 ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@theautohub7886
@theautohub7886 4 жыл бұрын
අයියෙ ඒ දීපු දැනුම හුගාක් වටිනව.සරලව හොදට කියල දුන්න.. අනික ඔයාගෙ වැඩ පට්ටම නීට්.. වැඩ දකිද්දි ආස හිතෙනව .ඔයා දැණුම දෙන්න වෙන මහන්සිය හුගාක් අගය කරනව අයියෙ . ජය වේවා... ❤️❤️❤️ ( අද අපේ ෆයිනල් ඉයර් එක්සෑම් , ඒකයි බලන්න පරක්කු උනේ ))
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you ❤️
@asipriyasad8792
@asipriyasad8792 4 жыл бұрын
හොද දෙයක් දෙන්න තමා හැමදාම GUTD grip සෙට් එක ලැස්ති වෙන්නෙ මතක් කරන්න ඔන මධුරංග ඇතුලු සහෝදර දෙපලටත් ගොඩාක් ස්තුතියි රටට අගයක් ඇති දයක් ගන්න පුලුවන් දෙවල් හැමදාම දෙනවට තව ඉස්සරහට අපි දෙවල් පෙන්නමු මේ ලෝකෙටම ජයවේවා මගෙ සහෝදරයෝ සෙට් එකට❤️❤️❤️❤️💗❤️💗💗💗💗💗💗💗💗💗💗💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗💗❤️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you ❤️
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 Жыл бұрын
ඉතාමත් පැහැදිලිව තේරුම් ගැනීමට පුළුවන් විදිහට කියලා දෙනවා..... බොහෝ ම ස්තූතියි සහෝදරයා.......❤
@ashithadilshan8725
@ashithadilshan8725 2 жыл бұрын
මෙ ගැන මොනවත් දන් නැතුව බැලුවෙ අන්තිම වෙද්දි ලොකු දෙයක් දැනගත්ත 🙏😍
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ඉතාම පැහැදිලියි. ඉස්තූතියි ඔබතුමන්ට. 👍❤️💯🇱🇰
@marinemindsl
@marinemindsl 4 жыл бұрын
සුපිරියි අයියේ... නියමෙටම තේරුණා.. Electronics පාඩමකට හිටියා වගේ.. ඔක්කොම සුපිරියටම තේරුණා.. ගොඩක් ස්තූතියි අයියාගේ දැනුම අපිට දෙනවාට.. හැමෝටම ජය.. 😍🤟❤🤩😇
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you 😊
@sajithniroshan9005
@sajithniroshan9005 4 жыл бұрын
බොහොම ස්තුතියි මධුරංග සහෝදරයා ට උපරිමයෙන් අපිට දැනුම ලබා දුන්නා ට වටිනා video 1k ඔයාගේ වැඩ සුපිරි finishing සුපිරි . වැඩක් කරන්න ඉගෙනගන්න අපිට ගොඩක් වටින පාඩමක් කියා දුන්නා ජයවේවා GUTD Grip ශ්‍රී ලංකික අභිමානය ❤❤❤🙏👍👑
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you ❤️
@tharakaranga1709
@tharakaranga1709 4 жыл бұрын
මල්ලි ඇත්තට ම හොඳ දැනුමක් ලබා ගත්තා ..ගොඩක් ස්තුතියි .ඔයාලට පුලුවන්නම් ගෙදර කට සෝලා පැනල් සවි කරන විදිය සහ අවශ්‍ය දේවල් ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඒක ගොඩක් අය ට ප්‍රයෝජනවත් වෙයි මොකද හැමෝටම වාහන නැති නිසා ..මම ඉන්නෙත් රට මටත් ගෙදර ට සෝලා පැනල් එකක් සවි කර ගන්න ඕනේ ..ඔයාගේ දැනුම අපිත් සමග බෙදා දුන්නා ට ගොඩක් ස්තුතියි
@sheranfernando8201
@sheranfernando8201 4 жыл бұрын
වැඩේ නියමයි සුපිරියටම පැහැදිලි කරලා දුන්නා ස්තුතියි
@ramathhashika7277
@ramathhashika7277 4 жыл бұрын
දැන් බලල ඉවර උනා.. නියමයි මදුරංග අයියේ. පැයක් ඇතුලත ගොඩක් වටින කරුණු ඉගෙන ගත්තා.🇱🇰❤️
@SriLankaV
@SriLankaV 4 жыл бұрын
නියම වටින පාඩමක් ඉලෙක්ට්‍රොනික් පිස්සුව පොඩි කාලේ ඉදන් තිබ්බ නිසා හැම වචනේයකටම ලොකු වටින කමක් දැනුනා
@a.m.y.shanakasugathadasa262
@a.m.y.shanakasugathadasa262 4 жыл бұрын
මේ වගේ වීඩියෝ එනකල් බලාගෙන ඉන්නවා.
@pasinduekanayaka9207
@pasinduekanayaka9207 3 жыл бұрын
Science පැත්තත් හොඳටම කියලා දෙනව😍😌
@dilansenanayake3495
@dilansenanayake3495 4 жыл бұрын
Bro Can you explain deeply about technical stuff, because those are very interesting 😁
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 2 жыл бұрын
තැන්ක්ස් ........සුපිරි ගොඩක් දේවල් දැනගත්තා
@shenudantha5630
@shenudantha5630 4 жыл бұрын
හද රැදි පැය❤💥😂keep it up bro 💥😂
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 4 жыл бұрын
මධුරංග පුතා මම පාවිච්චි කරන්නෙ ගොඩක් පැරණි කාර්.මට ප්‍රශ්ණ කිහිපයක්ම තියෙනවා. ඔයාගෙ TP අංකය දෙන්න හැකිද?ගොඩක් ලොකු උදව්වක්.....
@lakshithaarunajith3051
@lakshithaarunajith3051 4 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් බ්‍රෝ . හදපිරි ප්‍රණාමය.
@premathileke
@premathileke 4 жыл бұрын
Reliable stuff...pro skills...tons of info...as always..jayawewa!
@ridmaakalanka2687
@ridmaakalanka2687 4 жыл бұрын
සුපිරි ගොඩක් දේවල් දැනගත්තා..❤️❤️
@chamaras.kumara6165
@chamaras.kumara6165 4 жыл бұрын
බොහොම ස්තුති සහෝදරයා. නිර්ලෝභීව දැනුම දෙනවට.❤🔥
@damithkarunasena6536
@damithkarunasena6536 4 жыл бұрын
ස්තූතියි යාලුවා. ❤️❤️❤️ ගරැකරනවා ඔබ සතු දැනුමට සහ නිර්ලෝභීව බෙදාගන්නවාට.🙏🙏🙏🙏🙏🙏🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@thinuramalkith
@thinuramalkith 4 жыл бұрын
මන් කැමතිම subject එක ❤❤❤🔥🔥.. තව ඕනේ
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you
@nadnandara3272
@nadnandara3272 4 жыл бұрын
අයියා ට්‍රයිපොඩ් එකක් ගන්න වෙයි නේ...පව් අනිත් bro 😁
@nadnandara3272
@nadnandara3272 4 жыл бұрын
මට නිකමට හිතුනා අද video එකක් එයි කියලා.......🔥❤️
@suvishkamihiranga248
@suvishkamihiranga248 4 жыл бұрын
niyamay aiya. balan idiyema me vedio eka enakan.
@himalitennakoon3398
@himalitennakoon3398 4 жыл бұрын
,🙏 Asawen balan hitiye video eka danakan hamadamath wage patta pahadili kirimak niyamai budu saranai
@ruchithudara
@ruchithudara 4 жыл бұрын
Niyamai aiye. Godak watinawa. Thank you.
@geethmensdis3758
@geethmensdis3758 4 жыл бұрын
Patta danumak pyala apara denne. Arhata. Milata gannathbaa mewage. Danumak mehara piliwalakata. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏
@kusalme.
@kusalme. 4 жыл бұрын
ගොඩක් වැදගත් 👍👍 දන්නේ නැති ඒවා ගොඩක් දැනගත්නා
@danushkamadushan312
@danushkamadushan312 4 жыл бұрын
Aththatama godak watinawa ayye, hemadema ekin eka pehedili kara kara kiyala denawa...... Thanks ayye me wage dewal kiyala denawata......👍👍👍👍 Good Luck ayye.... 💪💪💪💪💪💪💪👍👍👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි මල්ලි.
@shalikalahiru5741
@shalikalahiru5741 3 жыл бұрын
mm aluthin me chanel ekata set une aiye. mage field eke nowunath okkoma videos tika balanawa. Great video.keep it up aiya.
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
Thanks saho
@sanjeewabandarak
@sanjeewabandarak 4 жыл бұрын
Maduranga this is very Important machan. Really appreciate your effort for us bro.
@dakshithanawodya3506
@dakshithanawodya3506 4 жыл бұрын
නියමයි, සුපිරි අයියේ💪💪💪 පැයක් ගියත් දැනුනෙත් නෑ👍👍
@chamalkawickrama5834
@chamalkawickrama5834 4 жыл бұрын
ammo payaka vedio 1k supiriii balanna kalinama satutuii
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍🙏
@sadeeshsdk1829
@sadeeshsdk1829 4 жыл бұрын
නොකියම අාව නේද. වැඩෙත් සුපිරි, දෙන සූත්‍රයක් you tube එකටත් දෙන්න.
@forwardsrilanka8390
@forwardsrilanka8390 4 жыл бұрын
සුපිරි❤️❤️❤️💪💪 පාන්දර 4.20 බලන්න පටන්ගත්තේ ❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️❤️🙏🙏🙏
@NishenSasanka
@NishenSasanka 4 жыл бұрын
මරු අයියෙ ,ඔක්කම බැලුව ,හොදට ම තේරුනා
@upalidammika5888
@upalidammika5888 3 жыл бұрын
වටිනා video
@hasithamadhushan7487
@hasithamadhushan7487 2 жыл бұрын
Niyamai ne 🥰🥰🥰👍💪
@buddhikaisurusamarasinghe9534
@buddhikaisurusamarasinghe9534 4 жыл бұрын
Patta..watinawa bro
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro
@nadeeraasanka1546
@nadeeraasanka1546 4 жыл бұрын
Attami godak vatinawa. Face book eke gihin walpal balanawata wada ape danumata mewage deyak malanna labunu eka gana mata godak satutui.oyata godak istuti
@himeshakavinda6847
@himeshakavinda6847 3 жыл бұрын
පැහැදිලිව කිවිවා .ආසාවෙන් බැලුවා..🧡🧡
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 4 жыл бұрын
ආහ් පැයක් තියනව අද රැට බැලුවැහැකි 😌
@sajithniroshan9005
@sajithniroshan9005 4 жыл бұрын
සුපිරි තාම බලන ගමන් 👍❤❤🙏👑
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you
@wpdesilva
@wpdesilva 4 жыл бұрын
එනකන් බලන් හිටිය video එකක් . Thankz . Dual battery setup එක ගෙන video එකත් ඉක්මනට දෙන්න..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ගේනවා
@sheranjayakody7073
@sheranjayakody7073 4 жыл бұрын
Ammo aiyeee thnx video ekak dammata kammali kame hitiye and patta interesting 🥰🥰
@randeelbro7221
@randeelbro7221 4 жыл бұрын
Niyamai aiyaaa.. godak dawal igana gatha..🙏🙏🙏🙏
@alwis372
@alwis372 4 жыл бұрын
මම ඉන්නෙ Dubai වල thank you
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@tharinduNA
@tharinduNA 4 жыл бұрын
Supiri waddek tama Maduranga 👏👏👏 thank you bros
@maheshdolapihilla3722
@maheshdolapihilla3722 4 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් පට්ට
@anumedst
@anumedst 4 жыл бұрын
niyamai.superb
@austnite
@austnite 4 жыл бұрын
Very useful segment. Thanks 👍
@rasithe
@rasithe 4 жыл бұрын
Supiri Bro.. api danne nathi thawa dewal kiyala denna. 4x4 kiyanne apita agamak 💪🔥
@tajithwishvabro5612
@tajithwishvabro5612 4 жыл бұрын
Ayye oyalage peyaka video ekak dala thiyanawa dakiddi mara sathutak dannene Mage asama KZbin channel eka Balanna kalinma like kara onna
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you ❤️
@pasindumaduwantha4296
@pasindumaduwantha4296 4 жыл бұрын
අයියේ මාරම වටිනවා තෑන්ක්ස්
@chamothmenusha1584
@chamothmenusha1584 4 жыл бұрын
Supiri😃😃😃👍👍👍😋😋😋 maduranga aiyee.
@pavithrapasanjith4260
@pavithrapasanjith4260 4 жыл бұрын
Niyamai😍😍😍 aiye travel video ekak oni.
@harsharuwan2293
@harsharuwan2293 4 жыл бұрын
බුදු සරණයි සහෝදරයා ..💓💓💓
@aselakarunaratne3632
@aselakarunaratne3632 4 жыл бұрын
Nissan leaf ekata oya wage solar setup ekak hadaganne puluwan da? Soldering iron ekai wire cover eka ain karanne gaththa tool eka genai poddak kiyannako.
@udulhimsarasubasinghe1528
@udulhimsarasubasinghe1528 4 жыл бұрын
mama dana ganna godak assawen hitapu subject akak ayye.
@methunrashmika2532
@methunrashmika2532 3 жыл бұрын
නියමයි අයියෙ ❤️👌😉
@abhishekasewwandi2659
@abhishekasewwandi2659 4 жыл бұрын
තාම බැලුවෙ නෑ ...පට්ටයි 😍
@dulanathukorala1424
@dulanathukorala1424 4 жыл бұрын
හොදට පැහැදිලි කරා. 👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@danushaachintha5603
@danushaachintha5603 2 жыл бұрын
Where will I be able to buy the solar panels Living in Perth WA
@sadeepanimnaka4146
@sadeepanimnaka4146 4 жыл бұрын
සුපිරි බ්‍රො 👍👍👍🤛🤛❤️❤️❤️
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you
@harshanapv
@harshanapv 4 жыл бұрын
Video 1k daaanna kaale hari nade dn kiyala hitha hitha hitiye.....
@SLDK758
@SLDK758 2 жыл бұрын
patta Valuable ayya🤛
@dinukajayasooriya3730
@dinukajayasooriya3730 4 жыл бұрын
Patta . Ara hai karanna gaththu badu eheme😍😍😍
@SriLankaV
@SriLankaV 4 жыл бұрын
niyamai okkome baluwa mara watinewa bauth eke niyamai eke kohomada wada karanne
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Gas walin wada krnne
@sduminda
@sduminda 4 жыл бұрын
Can you please do a video, how to install Duel Battery system to a Prado 150? or can you comment, what do i need to purchase, Mainly I need to run a Fridge and some electric accessories. my car is 2015 prado (modern alternator)
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
You need a second battery mounting tray, a dc to dc smart charger which suits to the alternator such as Redarc BCDC1220, and a second battery as per your requirements
@sduminda
@sduminda 4 жыл бұрын
@@GUTDGrip Thanks a lot for the reply. what sort of wiring and fuse i need? I am thinking of doing it by my self. after watching your video and advice. so all i need 2nd battery, BCDC1220 wiring and fuse . is it correct? thask you so much for your help
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Just a 6mm twin core wire with 20amp fire will do the job
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 жыл бұрын
Meka aluth track ekak wage ... Soler gana Honda adahas saha danuma godak labuna...✅✅✅
@nishantharaka6243
@nishantharaka6243 4 жыл бұрын
මරු බලන් ඉද්දි😊❤️
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you
@laksandapeiris6061
@laksandapeiris6061 4 жыл бұрын
ජයවේවා අයියේ....!!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි මල්ලි.
@dhanushabandara3814
@dhanushabandara3814 4 жыл бұрын
Demma gaman beluwa 💥💥❤️
@ranjanchathuranga7690
@ranjanchathuranga7690 3 жыл бұрын
Experience teacher...thanks...
@gihananuruddhaperera8821
@gihananuruddhaperera8821 4 жыл бұрын
supiri malli.. me tike comment ekak kotanna bari wuna ammabaneka wada.. ekata sorry, jaya wewa
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Thank you 😊
@chanukaranaba
@chanukaranaba 4 жыл бұрын
First Comment ❤️❤️ Jaya Wewa ❤️❤️
@kemilyasas3228
@kemilyasas3228 4 жыл бұрын
pata vidio hemadama balanawa
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks sahodaraya...❤️🙏
@charakawickramasinghe5710
@charakawickramasinghe5710 4 жыл бұрын
Ela ela godak watina dewal igenagaththa.thanks❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🙏🙏🙏
@Thusithaj74
@Thusithaj74 Жыл бұрын
Thank you so much Malli..
@pasindudeshan2106
@pasindudeshan2106 4 жыл бұрын
Supiriyak ❤❤☝💪💪💪✌️
@kalpaheshan2407
@kalpaheshan2407 2 жыл бұрын
සුපිරි
@UshanthaKavinda_
@UshanthaKavinda_ 4 жыл бұрын
සුද්ද සිංහලෙන්ම කියලා දුන්නා 🤣❤🔥🖤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁👍❤️🙏
@indika006
@indika006 4 жыл бұрын
Grate.. Very informative clip. Thank you and keep the good work up. Well done!!
@fanyanimals7817
@fanyanimals7817 3 жыл бұрын
Output aeka gena kiwwe na nidha brother
@gayansaranga3522
@gayansaranga3522 4 жыл бұрын
aiya DPF engine valata dana engine oil monavada kiyannako. video akak dannako.
@nishannuwan339
@nishannuwan339 Ай бұрын
200a batariyak chagrin karanna lankawen ganna puluwanda oya wage sola panal 😮
@sithumgayantha4422
@sithumgayantha4422 4 жыл бұрын
සුපිරි අයියේ 💚💚❤️❤️💜️💜️
@chamothmenusha1584
@chamothmenusha1584 4 жыл бұрын
Mokadde bolee e bahut eka.ademai dakke
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Gas soldering iron ekak
@luckyfun3774
@luckyfun3774 4 жыл бұрын
what is the best vehicle Nissan Patrol (td42) diesel engine or Land Cruiser (1HZ) diesel engine. what is the durability and suitable for Normal and offroad use
@anupahelaruwan
@anupahelaruwan 4 жыл бұрын
හොඳ video එකක්...😍😍
@methecommenter
@methecommenter 4 жыл бұрын
අවසානයේ මදුරංග අයියා රැවුල කපන ලදී... 😹😬🤓
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
🤣🤣🤣
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 4 жыл бұрын
Wow nice explanation aiye.. 😍😍. ara oya use karapu soldering iron eka DC codeless ekakda ehema neththan gas ekakin weda karana ekakda 🤔🤔
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Gas eken
@anjana.r.fernando821
@anjana.r.fernando821 4 жыл бұрын
Keep it up aiyala ❤️💪
@unicorn6829
@unicorn6829 4 жыл бұрын
අලුත් දැනුම අලුත් දැනුම 😲😲😲💪✌❤
@sfmadda132
@sfmadda132 4 жыл бұрын
Spiri.oya solar system lankawe ganna tiyeida mr maduranga
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Eka nam danne naha. Sorry
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 17 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 27 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 17 МЛН