Digital Marketing සඳහා Graphic Designing හරියට ඉගෙනගමු

  Рет қаралды 51,562

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 126
@sanjayakumara3800
@sanjayakumara3800 7 ай бұрын
ඇඩ් එකක් කියලා දැනගෙන ඔක්කොම ඉවර වෙනකල් බැලුවේ ඔයාගේ වචනයක් ගානේ වටිනවා කියලා හිතෙන නිසා
@Dilruk-s8z
@Dilruk-s8z 7 ай бұрын
Yes❤🎉
@thisaramadhushanka3962
@thisaramadhushanka3962 7 ай бұрын
Thanks for the comment bro
@letsfindout5174
@letsfindout5174 7 ай бұрын
100%
@ashan725
@ashan725 7 ай бұрын
තමන්ට ලැබෙන sponsor ව මෙච්චර study කරලා sponsor ගැන පට්ටම responsibility එකක් අරන් viewers ලට පට්ටම සාදරනයක් කරන ලංකාවේ මම දැකපු එකම channel එක . Thank you මලින්ද අයියා
@thinukawijerathne
@thinukawijerathne 5 ай бұрын
💯
@sandaruikodi
@sandaruikodi 5 ай бұрын
අනිවාරෙන් ❤️
@CanvasDonRane
@CanvasDonRane 7 ай бұрын
මම අවරුදු 20ක් වුර්තියෙන් Graphic Designer කෙනෙක්. මගේ අදහස අපේ රටේ වුර්තිකයන්ට Ai ටුල්ස් භාවිතයේ දැනුම වැඩි දියුණු කිරීම ඉතාම අවශ්‍ය වේ. මමද Ai මෙවලම් භාවිතා කලද එම මෙවලම් විදේශිය මට්ටමේ දක්ෂ ලෙස භාවිතා කිරීම තවම හුරු නැත.
@ayeshjayasinhe5458
@ayeshjayasinhe5458 3 ай бұрын
@@CanvasDonRane oyata me cours ek reccomend krhakid
@EMRYS_JASPER
@EMRYS_JASPER Ай бұрын
Paid version ek thamai hoda free version wlin loku wedak gnn ba
@DiariesofThariHasa
@DiariesofThariHasa 7 ай бұрын
මං නම් කියන්නෙ තමන්ගෙම brand එකක් හදාගෙන ඉස්සරහට යන එක හොඳයි freelance or job market එකට යනවට වඩා ❤🎉 Good Luck all ❤
@liha89ishani
@liha89ishani 7 ай бұрын
Freelancing කියන්නේ තමන්ගේම දෙයක් තමයි...
@DiariesofThariHasa
@DiariesofThariHasa 7 ай бұрын
@@liha89ishani Nope, Brand making is more than that ❤
@liha89ishani
@liha89ishani 7 ай бұрын
@@DiariesofThariHasa Freelancing is a great opportunity for startups with low Capital. That's what I mean, if you have enough capital to start a brand on your own then you don't have to do freelancing...!
@yakakomla
@yakakomla 6 ай бұрын
​@@DiariesofThariHasa😂😂😂
@samhettich
@samhettich 7 ай бұрын
මලින්ද හෙන ගේමක් ගහල මාකට් කරල දානවා. විස්තර හොයන්න වෙබ් එක හොයාගන්නවත් නෑ. තියන ලිංක් එකට ගියාම ඒක ෂොපින් සයිට් එකක්. FB එකට ගියාම ඒකේ කන්ටෙන්ට් දැක්කම කැම්පස් එකේ පේජ් එක කරන එකාව කෝස් එකට දාලා ට්‍රෙන් කරන්න හිතෙනවා..
@Kasun_Narampanawa
@Kasun_Narampanawa 7 ай бұрын
😂😂😂
@Madhubashana
@Madhubashana 7 ай бұрын
😂😂
@DushanIranga
@DushanIranga 7 ай бұрын
Ow kalin sitc kiyla campus ekk market kala. Malinda aiya kiypu nisami eka gana baluwe. A unata call ekk dila contact karaganna patta amarui.
@kaviiyumii9771
@kaviiyumii9771 7 ай бұрын
@@DushanIranga මලින්ද නෙවෙයි කවුරු කලත් මේක advertisement එකක්, ඒ නිසා ලොකුවට ඔලුවට ගන්න එපා, ඒත් මලින්ද මේ තත්වෙට වැටෙයි කියලා නම් හිතුවේ නෑ
@DushanIranga
@DushanIranga 7 ай бұрын
@@kaviiyumii9771 ඔව් එකම තමා මටත් දුක නැත්තන් වෙන අවුලක් නැ.
@VImukthiDissanayake-yj4so
@VImukthiDissanayake-yj4so 7 ай бұрын
පොඩි යෝජනාවක් තියෙනව.Law of Attraction කියන්නෙ ඇත්තක්ද ඒකෙන් සාර්ථක වුණු මිනිස්සු ඉන්නවද, visualizing,Gratitude ,journaling මේ කියන දේවල් ඇත්තද මේ දේවල් වලින් මනුස්සයෙක්ට තමන්ගෙ life එක වෙනස් කරගන්න පුලුවන්ද කියල දැනගන්න කැමතියි.psycology ගැන මේ දේවල් ගැන video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව😊
@bujik709
@bujik709 6 ай бұрын
මම lawattraction කරනවා.මටත් ඔය් වගේ ප්‍රශ්න තිබුන හින්දා මම කියන්නෙ. law attraction කියන්නෙ magic එකක්වත් හාස්කමක් වත් නෙමෙයි.ඒකෙන් කරන්නෙ අපේ යටි සිත පාලනය කරන්න අපට උදව් කරන එක.ඇත්තටම ඒක අපේ ජීවිතය වෙනස් කරගන්න ගොඩාක් බලපානවා.කර්මය කියන දේ තමයි ඒකේ තියෙන්නෙ.අපි හොද දේවල් කලාම අපිට හොද දේවල් ලබෙනවා.නරකක් කලොත් නරක ලැබෙනවා.හොද දේවල් හිතන්න හැම දිස්සෙම.චේතනාව පිරිසිදු කරගන්න.subliminal , meditation අහන්න.law attraction පටන් ගත්තම අපේ මනස සන්සුන් වෙන්වා.අපි ඉබේම හොද ගුනදර්ම ඉගෙන ගන්නවා.ඉතින් අපිට අපි කැමති දේවල් හොද දේවල් ආකර්ෂණය වෙන්වා.ඒ වගේම නරක දේවල් අපෙන් ඈත් වෙනවා.ස්භාවදර්මය අපිඅට හැමදේම ලබා දෙනවා.මං මගෙ අත්දැකීමෙන් කියන්නෙ.හැමවෙලාවකම හිතින් හරි හැමදේකටම ස්තුතිවන්ත වෙන්න.ඔයාගෙ හිතේ කරන්න හිතන් ඉන්න දේවල් ඔයාට ලැබිල තියනවා වගේ visualize කරන්න.law attraction කරන්න පටන් ගත්ත දවසෙ ඉදන් ඔයාට තේරුම් යයි ඔයාට හොද් දේවල් ආකර්ෂණය වෙනවා කියල.ඔයාව ඉබේම motivate වෙනවා.
@nuwanmadusanka201
@nuwanmadusanka201 6 ай бұрын
එකගයි❤
@MadushJayawardhana
@MadushJayawardhana 2 ай бұрын
අපගෙ Mission එක තමයි ලෝකයේ සියලුම රැකියා නැති කරන එක සූදානම් වි සිටින්න අපි ළඟදිම එනවා
@Shenulk
@Shenulk 7 ай бұрын
Ai නිසා software field එකට ඉස්සරට enter වෙන්න බැරි වෙයිද මේ සම්බන්ද ඔයාගේ අදහස දැනගන්න කැමති
@mr_dslr1792
@mr_dslr1792 7 ай бұрын
මම ෆයිවර් වල vector portraits service එකක් කරා. ටික කාලයක් ඇදගන ආව ලෙවල් 2 යනකම් ගියා. ai trend එකත් එක්ක මන් හදන්න ආස එ stress free උන hand made arts වල තියන customizable ගතිය සහ එ යුනික් ස්ටයිල් accurately ai එක්කින් ගන්න බෑ. මන් හිතන්නෙ මට කෙල උනේ මගෙ සර්විස් එකට substitute එකක් හැදුන එක. දැන් අන්තිමට order එකක් එන්නෙ මාසෙකට එකක් වගෙ
@dineshhulangamuwa9364
@dineshhulangamuwa9364 7 ай бұрын
IFT3 ගැන හොඳ විස්තරයක් ඕන
@top1000gadgets
@top1000gadgets 7 ай бұрын
Digital Marketing and Graphic Designing natiwenne na update wenwa..AI ekka patta gemak ghnna puluwan creative wunoth 😍
@WhiteSky-e8f
@WhiteSky-e8f 7 ай бұрын
සර් binance spot , pocket option, expert option ගැන විස්තර තියන trading ගැන video එකක් දෙන්න පුලුවන්ළුවන්ද? ඒක ගොඩක් අයට ඔන වෙයි.
@slwwe3927
@slwwe3927 7 ай бұрын
අයියේ මම A/L කරලා ඉවර කෙනෙක්.මම maths කරේ.කැම්පස් යන්න මදි.නමුත් dp education එකේ දැක්කා අවුරුද්දකින් විතර software engineer කෙනෙක් කරන්න පුලුවන් කියලා කෝස් එකක් තියනවා කියලා.මම යන්න ආසාවෙන් හිටියෙත් software engineering පැත්තට.ආයේ A/L කරන්නැතුව අර කෝස් එකම කරලා අවුරුද්දෙන් ඔක්කොම ඉවරකරන්න හිතුවේ.ඒක එහෙම කරන එක හොදද නැත්තන් A/L කරලම software engineer යන්න ඕනද.A/L කරලා ගියොත් අවුරුදු 7/8ක් විතර යනවනේ.අරක අවුරුද්දකින් හින්දා එහෙම කරන්න බැලුවේ.ඒක කරන එක අවුලක්නැද්ද?please reply එකක් දෙනවද
@nilangakavihara2063
@nilangakavihara2063 7 ай бұрын
මට තියන ලොකු ප්‍රශ්නයක් තමා ඇයි මේ ගොඩක් දැනුම තියන අය කොණ්ඩෙ හොදටම කපන්නෙ මම ගොඩක් අයගෙ දැකලා තියනවා මේකට හේතුව කාලයද දන්නෙ නෑ🤔
@s.nilukshan
@s.nilukshan 7 ай бұрын
ඔව් හේතුව තමයි කාලය. මේ වගේ දැනුමෙන් පිරිපුන් පුද්ගලයන් එයාලගේ කාලය ඉතුරු කරගන්න මේ වගේ කොන්ඩය කපන එක එකමවගේ blank අදුම් අදින එක කරනවා.ඒක අපිට හිතන්න යන වෙලාව අඩුකරනවා. ඒක ඉතාමත් පොඩි දෙයක් කියලා හිතනවානම්, පොඩ්ඩක් මතක් කරන්න මොකක්හරි වැදගත් ගමනන් යන්න හදද්දී ඇදුමක් හොයා ගන්න හරි ඇදුම අදින්න හරි යද්දි කොච්චර වෙලා ගිහින් තිය්නවද කියලා මතක් කරලා බලන්නකෝ.😊😊
@dehankadushana8694
@dehankadushana8694 7 ай бұрын
අයියේ Softwear Engeneer වලට ජොබ් නැති වෙයිද මේ තියන වර්තමාන තත්වයත් එක්ක, AI වල බලපෑමත් එක්ක. පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ඒ ගැන.
@yakakomla
@yakakomla 6 ай бұрын
Eka dala thiye kalin❤
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 6 ай бұрын
ස්තූතියි ඔබතුමාට ❤
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 6 ай бұрын
අයියේ මට කාලෙක ඉඳල තියන ප්‍රශ්නයක්, අපිට එදිනෙදා මූණ දෙන්න වෙන සාමාන්‍ය ගැටලු වලදි අපි ගොඩක් කල්පනා කරල ගන්න තීරණත් අපිට අවාසි සහගත ප්‍රථිපල අත් කරල දෙනවා, ඕනම ප්‍රශ්නයකට, ඕනම අවස්ථාවක වඩාත්ම සුදුසු විසඳුමකට/තීරණයකට යන්න පුලුවන් විද්‍යාත්මක ක්‍රමවේදයක් තියනවනම් කියා දෙන්න.. තෑන්ක්ස් (මේක යම් කිසි විශේෂ ගැටලුවක් ගැන අහන ප්‍රශ්නයක් නෙමෙයි, අපිට මූණ දෙන්න වෙන පොදු ගැටලු ඕනම එකකට පොදු විද්‍යාත්මක ක්‍රමවේදයක්/ සටෙප්ස්/ ගැටලුව විශ්ළේෂණය කර ගන්න විදිහ වගේ දේවල් කවර් වෙන්න විඩියෝ එක්ක කරන්න පුලුවන්න්ම)
@Achaamate
@Achaamate 6 ай бұрын
අයියේ Blender tool එක Graphic design වලට ද..? 3D modeling වලටද හොඳ..? ❤❤❤
@slslfuji1234
@slslfuji1234 5 ай бұрын
ඔයා රෙගමන්ට් කරන නිසා මම සම්බන්ධ වෙනවා . මලින්ද කියන්නෙ මොල ගෙනාපු නැවක් නිසා ... Thank you මලින්ද ...
@Janumi814
@Janumi814 7 ай бұрын
Sir, aeronautical ගැන video එකක් කරන්න පුලුවන් ද?? 🍃
@sachinthaheshan454
@sachinthaheshan454 7 ай бұрын
Culture එකක් market කරන්නේ කොහොමද
@nakalive-9843
@nakalive-9843 6 ай бұрын
සර් මම චන්ද්‍රිකාවක් සහ රෝවරයක් හදමින් ඉන්නෙ.👍
@chaminkanchana424
@chaminkanchana424 7 ай бұрын
Campus එකේ website එකට ගියාම වෙන shopping site එකකට redirect වෙන්නේ. Website එකේ issue එකක්ද??
@sameeradinesh8074
@sameeradinesh8074 7 ай бұрын
මේකෙ web link එක දාන්න පුළුවන් ද මලින්ද මට හරි එක හොයා ගන්න බෑ
@nuwanmadusanka201
@nuwanmadusanka201 7 ай бұрын
මලින්ද sir coding ඉගැන ගන්න හොද මේ වගේ හොද program එකක් කියන්න . Self study කරන්න try කරත් අතර මගදි නැවතුනා
@nimsaraaroshkongahawaththa197
@nimsaraaroshkongahawaththa197 7 ай бұрын
Dp coding krnna..ita psse moratuwa university eken free dena courses krnna puluwan.👍👍👍
@nuwanmadusanka201
@nuwanmadusanka201 7 ай бұрын
@@nimsaraaroshkongahawaththa197 ow neda full strack eka neda
@MIYURUAWARAYA
@MIYURUAWARAYA 7 ай бұрын
Thanks malinda aiya❤
@STIKIMAN-A
@STIKIMAN-A 7 ай бұрын
මලින්ද sir කරන course මොනවත් නැද්ද?
@emoneyweb-eg4ou
@emoneyweb-eg4ou 7 ай бұрын
මටත් දැන ගන්න ඕනෙ
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 6 ай бұрын
දැන් Automobile ගැන video දාන්නෙ නැද්ද? 😢❤
@massinasl
@massinasl 7 ай бұрын
How can I trust a campus that has no legit website or any information on thier courses. I think you should be more responsible of creating content for your sponsors. The web site cannot be accessed, no course contents, theres no information on affiliated bodies. After all... Nothing about the programmes.. how can i rely on a campus like this?
@maheshprasanna5932
@maheshprasanna5932 7 ай бұрын
මලින්ද අයියේ digital marketer කෙනෙක්ට designs කරන්නත් වෙනවද ?
@m.a.kasundimantha7268
@m.a.kasundimantha7268 7 ай бұрын
Ow Nattm designer kenek ta or AI ekta kiyla design eka hadaganna wenwa
@maheshprasanna5932
@maheshprasanna5932 7 ай бұрын
@@m.a.kasundimantha7268 brother digital marketing related job එකක්ද කරන්නෙ
@SayuriFernando-ju4rh
@SayuriFernando-ju4rh 7 ай бұрын
Niyamai ape campus aken karana nisa thawath hodai
@patelkhushal2938
@patelkhushal2938 Ай бұрын
Love the insights on digital marketing in this vid! Cold emails can amplify results if done right. Mystrika has been my ally for the past 6 months and it is awesome. The A/B testing with 26 variations has really helped me optimize my emails. Plus, it is got a pay-once-use-forever deal, which is super cost-effective. The tag management and preheaders ensure higher open rates. Give it a shot!
@tharakawijerama9406
@tharakawijerama9406 6 ай бұрын
Make a video about Mars tour on next month...🙏
@praveenmark3454
@praveenmark3454 6 ай бұрын
Please do video about "starlite" founded by Maurice Ward. thanks!
@okithbrolk8466
@okithbrolk8466 7 ай бұрын
thank you so much malinda ayya
@oshadhalahiru
@oshadhalahiru 7 ай бұрын
බලාපොරොත්තු උන වීඩීයෝ එකක්
@gugugaga-ob7ug
@gugugaga-ob7ug 7 ай бұрын
Oka graduation 🎓 dawasata BMICH issara laxpery kiri piti walin kiri te dansalak thiyanawa awasanawantha mama graduate dawata eka thibbe na mokada rate kiri piti higayak awa😢 nisa dukai dukai dukai
@upulsenarathna4870
@upulsenarathna4870 3 ай бұрын
Luxway campus eke graphic designe course eka karapu kenek course hadainam comment ekak dannako
@PiyuTu2731
@PiyuTu2731 4 ай бұрын
Thank you so much ❤🤝
@sandshhasaranga
@sandshhasaranga 7 ай бұрын
අනේ මන් after OL කියල මට diploma එක දෙන්න බෑ කිව්ව සර්. Certificate එකක් දෙනව කිව්වෙ
@dinushikadarshani6895
@dinushikadarshani6895 7 ай бұрын
එහෙම තමයි අපි කරලා තියෙන්නේ ලෙවල් 1 එකනෙ එතකොට මේක මේ කියන විදියට ලෙවල් 3 එතකොට 2නැතුව 3 යන්න අපහසුයි. ඒ නිසා මේකෙම සහතිකපත්‍රය ලැබෙනවා ...මම after OL. Mge yaluwo godak ehemai kare.....🙂🙂
@Vishwa_keshara
@Vishwa_keshara 7 ай бұрын
Al subject select karana heti video ekak karannako❤❤❤
@chathunshanaka4342
@chathunshanaka4342 4 ай бұрын
සර් මේකට ගාන කියක් යනවද ගැපික් කෝස එකට
@sandushatharushika9147
@sandushatharushika9147 7 ай бұрын
mama oya mokuth kre na ... Yt balala witahri Graphic Desi gnin kree
@dilumkuma5482
@dilumkuma5482 7 ай бұрын
අපේ රටේ ප්‍රධානම youtubeස්ලා online ඔන්ට්‍රෆනවුන්ස්ලා මෙයාගේ වටා කේන්ද්‍ර ගත වෙලා තියෙන්නේ. මොනවා හරි මෙයා දාන එක වීඩියෝ එකක් බැලුවොත් කවුරු හරි තව මූලාශ්‍ර රාශියකට දොරටු විවර වෙනවා මෙයාව පලෝ කරන කාටවත් වරදින්නේ නැහැ🙏🙏🙏
@theunseenworld2526
@theunseenworld2526 7 ай бұрын
ඔයා හරි සමකල නොහැකි දැනුමක් තියෙන පුද්ගලයෙක් එත් අපේ රටේ ඉතිහාසය සමාජ සංස්කෘතිය වගේ දේවල් ගැනනම් මලින්ද අයියගේ දැනුම අඩුයි
@art.kaleido
@art.kaleido 7 ай бұрын
Thanks aiya
@FathimaNafha2005
@FathimaNafha2005 6 ай бұрын
mee Diploma eka Sinhala Language Ekenda karanne English Language Ekenda karanne
@tharushifdo1459
@tharushifdo1459 6 ай бұрын
Campus eka trust karanna puluvanda. Web eke lokuvata visthara nane
@BrainBytes22
@BrainBytes22 7 ай бұрын
Star Ship IFT 3 Video ?????????
@successgain3737
@successgain3737 5 ай бұрын
Google reviews aul ne luxway campus eke
@viralmotivation_9905
@viralmotivation_9905 7 ай бұрын
Niyamai aiye
@letsfindout5174
@letsfindout5174 7 ай бұрын
ලංකාවෙන් පිට ඉන්න කෙනෙකුට online සම්බන්ධවීමේ හැකියාවක් තියෙනවාද?
@LuxwayCampus
@LuxwayCampus 7 ай бұрын
Yes. You can Contact Us
@chadeepachandimal
@chadeepachandimal 7 ай бұрын
Thank you ❤brother
@MinzukiCrypto
@MinzukiCrypto 7 ай бұрын
Next level advertising
@Erddfg-n7m
@Erddfg-n7m 2 ай бұрын
Hai😊
@PrabathKSP
@PrabathKSP 6 ай бұрын
Thank you...
@lakzan5620
@lakzan5620 7 ай бұрын
Thank you sir ❤
@SaiKOFx-mc6zg
@SaiKOFx-mc6zg 7 ай бұрын
Thank you🗿🔥
@Praniya_Official
@Praniya_Official 7 ай бұрын
ඕක තමයි මමත් කියන්නෙ ගොඩක් කට්ටිය කියනවා photoshop ඉගෙනගෙන තේරුමක් නැ කියලා 😹
@ShanuDWanigasinghe
@ShanuDWanigasinghe 7 ай бұрын
but eyalage thambnails : lol
@amigogon
@amigogon 7 ай бұрын
thanks
@PasinduPixel3
@PasinduPixel3 7 ай бұрын
❤ 👍 great
@dassiriwardhana6029
@dassiriwardhana6029 7 ай бұрын
UGC Approved da meka
@anubandara-jo7mw
@anubandara-jo7mw 3 ай бұрын
@imiraperera697
@imiraperera697 7 ай бұрын
අත් දෙක ලයිට් අප් වෙනව කැතයි
@combinedmathematically1239
@combinedmathematically1239 7 ай бұрын
Mage tharkaya graphic design arava meva ekakavath vadak na al hondata pass venna balanna ova meaningless probability ithaaama adui success venna malinda sir plsssss lankava al students la va amathala viedoes ekak ho karanna obathumage danuma bedaganna .
@JaniruforGraphics
@JaniruforGraphics 7 ай бұрын
එක කතාව නම් වැරදි sir, මොකද ඒකිනෙකාගෙ passion එක වෙනස්. lankawa ඇතුලෙ නම් skill එකට හරි තැන නෑ තමයි. ඒ්ත් කට්ටක් කාල මුල ටික හදාගත්තොත් ගොඩම තමයි(උදාහරණ තියනව). හැබැයි අධ්‍යාපනය අනිවා අවශ්‍යයි තමයිග
@Keshan_Fernandoo
@Keshan_Fernandoo 7 ай бұрын
AL pass una kiyanne aniwaren successd ethakot 😂 what a joke
@combinedmathematically1239
@combinedmathematically1239 7 ай бұрын
Oba siyalu denagema opinions valata sthuthiy
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 7 ай бұрын
russiyawata jaya
@gishanprabashana5338
@gishanprabashana5338 7 ай бұрын
💙💙
@Family.Srilanka
@Family.Srilanka 5 ай бұрын
Like this
@SLSciBook.
@SLSciBook. 5 ай бұрын
❤😎🙏
@CamaranBlack
@CamaranBlack 7 ай бұрын
How sad
@nipunaneranjan7562
@nipunaneranjan7562 7 ай бұрын
🤩❤
@dinushikadarshani6895
@dinushikadarshani6895 7 ай бұрын
Good
@LiyanageThilak-vr6xs
@LiyanageThilak-vr6xs 5 ай бұрын
😎😎😎😎😎😎
@pranhathpushpakumara2021
@pranhathpushpakumara2021 7 ай бұрын
🖤🤍🖤
@Reverb_Lk
@Reverb_Lk 7 ай бұрын
*T nxxx*
@dinunvrdie
@dinunvrdie 6 ай бұрын
Dream 💸💜 but Don't Have Device 🫤💔
@Dilruk-s8z
@Dilruk-s8z 7 ай бұрын
Thank you bro ❤🎉
@chathunshanaka4342
@chathunshanaka4342 4 ай бұрын
සර් මේකට ගාන කියක් යනවද ගැපික් කෝස එකට
@SPAZIOASTRO
@SPAZIOASTRO 7 ай бұрын
@kawindyamasakorala5256
@kawindyamasakorala5256 7 ай бұрын
🔥
@lasithsagara4154
@lasithsagara4154 7 ай бұрын
🤍
@lahirunadeeshan6013
@lahirunadeeshan6013 7 ай бұрын
@pathumdilhara7323
@pathumdilhara7323 6 ай бұрын
❤❤
@rukshiliyanage5764
@rukshiliyanage5764 7 ай бұрын
@hirunadilmith9457
@hirunadilmith9457 7 ай бұрын
@podiandminu506
@podiandminu506 7 ай бұрын
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 4 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 87 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 8 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН