මේ කියන්නෙ කවුරු වැරදි කියලද ? | ක්‍රිකට් රසේ | T20 World Cup |SL vs NED After Match Live Discussion

  Рет қаралды 14,961

Dilan Senanayake

Dilan Senanayake

2 ай бұрын

Cricket Rase | ක්‍රිකට් රසේ | T20 World Cup | SL vs NED After Match Live Discussion

Пікірлер: 61
@asrgamingff98
@asrgamingff98 2 ай бұрын
දැන් තියෙන ස්කුල් ක්‍රීකට් වලින් හදන්නේ ටෙස්ට් Playersලා විතරයි. දැන් නෙමෙයි මම ස්කුල් ක්‍රීකට් ගහපු දවස් වලත් වුනේ ටෙස්ට් ගහන්න පුරුදු කරපු ඒක විතරයි.පාරක් දෙකක් එලියට ගහන්න පුලුවන් එකෙක් හිටියත් කොච්ලා කරන්නේ ඒ අයව ටෙස්ට් ගස්සවන්න පුරුදු කරනවා.උන්ගේ ගේස උන්ට ගහන්න දෙන්නැ.අන්තිමට වුන් Fail වුනාම ක්‍රිකට් එපා වෙනවා.දැන් තියෙන ක්‍රිකට් එක ගහන්නනම් ස්කුල් ක්‍රිකට් එකේ ගොඩාක් දෙවල් වෙනස් වෙන්න ඕන😊
@ruveendrafernando1136
@ruveendrafernando1136 Ай бұрын
ඉසුරු කියපු කතාව ඇත්තක්. මං එක්ක 2014 මගේ company එකේ වැඩ කරපු පට්ටම allroundersල දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඒ කාලෙ Bloom field captain (මට මතක හැටියට). අනිත් කෙනා Bloomfield සහ Police club. ඒ දෙන්නටත් මාරම කැපිලි තිබ්බා. අද ඒ දෙන්නා Australia top clubs දෙකක play කරනවා. එක්කෙනෙක් club එකේ top run scorer අනිත් කෙනා highest wicket taker සීසන් එකේ.
@sasi_x
@sasi_x 2 ай бұрын
අඩලත් මදි 😢❤ මේක අනිවාර්යයෙන් trending යන්නම ඕනි !❤
@HT_UdithErosh
@HT_UdithErosh 2 ай бұрын
Thank You for having me!
@samsstudioonline
@samsstudioonline Ай бұрын
Aiya u must do review on this
@madhuwa325
@madhuwa325 Ай бұрын
much love💙👍
@sachiiff6687
@sachiiff6687 Ай бұрын
Great explanation. Udith aiya well done, dammika and isuru what an explanations ❤
@samaa2342
@samaa2342 2 ай бұрын
Upul Tharanga KJP Thirimanne Chandimal Thilina Kandamby Mathews Thisara Sachithra Senanayake Isuru Udana Dhammika Prasad Thilina Thushara These 11 players have been playing with Sanga Mahela for the majority of their time so please don’t blame the golden era (2007-2014) for the downfall. None of these players lived up to the standards and was one of the reasons for the downfall.
@sh4757
@sh4757 Ай бұрын
Ashan priyanjan Dickwella Sachith pathirana Milinda siriwardana Kaushal silva Chamara kapugedara Shaminda eranga Nuwan pradeep Seekuge prasanna Suraj randiv මෙයාලත් 2015ට කලින් team එකට ආවේ.
@kithmalsenadeera954
@kithmalsenadeera954 Ай бұрын
Great explanation 💪👍🔥
@rickyzayn261
@rickyzayn261 Ай бұрын
Supiri conversation ekak❤
@dulladetraveler
@dulladetraveler Ай бұрын
මචන් 😅 දම්මික ප්‍රසාද් ව නුග සෙවනට යවල ඊලග පාර ඉසුරුව විතරක් ගෙන්නල මේ වැඩේ කරපල්ල පුලුවන්නම් 😂🙏 පින් සිද්ද වෙයි 🙏😅
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
ධම්මික ප්‍රසාද් ඉතා සාධනීයව තම කරුණු ඉදිරිපත් කරනවා. එයට ඉතා ගරු කරනවා.
@Shihanmadusha
@Shihanmadusha Ай бұрын
Dammika aiya kiyapu kathawa aththa indoor cricket tournament eke dilan senarathna hodatama bowl kala good player ❤️💪🫡
@arunapriyanga9411
@arunapriyanga9411 2 ай бұрын
මරු වැඩක්
@aniszubair5638
@aniszubair5638 Ай бұрын
Once upon a time, when our Sri Lankan cricket team was not doing well, a former English cricketer remarked that Sri Lanka had good troops but didn't know how to use their ammunition. The current Sri Lankan team is in a similar situation.
@MadurangaRathnasiri
@MadurangaRathnasiri 2 ай бұрын
Hoda katha bahak ❤
@musicdude6939
@musicdude6939 2 ай бұрын
ඔය ඉසුරු කිව්ව පුහුණුකරුවන්ගෙ ප්‍රශ්නෙ ගැන ඒ දවස්වල ෆස්ට් ක්ලාස් ගහපු ක්‍රිකටර් කෙනෙක් වොයිස් කට් එකක් දීලා ඒක පොඩ්ඩක් වයිරල් උනාම ඔතන ඔය වලහෙක් වගේ ඉදන් ඉන්න හාඩ් ටෝකා ටික් ටොක් එකේ අප්පට හුකන ටෝක් ටිකක් දුන්නෙ උට, මීඩියා වලට ඕවා කියන්න එපා පෆෝම් කරලයි ටීම් එකට එන්න ඕනෙ යැයි යැයි ගහා අතේ ගැහුවා උගෙ ප්‍රෝග්‍රෑම් එකේ. යකෝ දැං ඉසුරුටත් කියපංකො ඒ ටික මූණටම පොන්ටින් කෙනෙක් වගේ හිනා වෙවී ඉන්න වෙලාවෙ
@SachinthaDissanayake-wd8ls
@SachinthaDissanayake-wd8ls Ай бұрын
Yashoda Lanka fail hbi🙂
@musicdude6939
@musicdude6939 Ай бұрын
@@SachinthaDissanayake-wd8ls ඌ ෆේල් ඇති, මං කියන්නෙ ඌ ගස්සන්න තිබුණා කියන එක නෙමේ. ඒ ප්‍රශ්නෙම ඉසුරු කියද්දි මූ බල්ලෙක් වගේ ඉන්න එක ගැන
@KCK4536
@KCK4536 Ай бұрын
අපි ඔයගොල්ලෝ සලකන්නේ නෑ කියද්දී ක්‍රිකට් ආයතනය මුල් පුටුවල හිටියේ කවුද ඒ නඩේ කවුද හිටියේ. තවත් මේවගේ අයත් එක්ක ක්‍රිකට් හදන්න පුළුවන් ද?
@sandulsiriwardana1747
@sandulsiriwardana1747 Ай бұрын
Insightful ❤
@nationpowertradingcontract4808
@nationpowertradingcontract4808 Ай бұрын
Nice use full program interested, please arrange another program
@DilanSenanayake
@DilanSenanayake Ай бұрын
As soon as possible
@user-rl7ep8ge1q
@user-rl7ep8ge1q 2 ай бұрын
Isuru..❤
@srilankanflaribartenders2223
@srilankanflaribartenders2223 Ай бұрын
Ashan priyanjana Mahela udawaththa
@thavirusathmin486
@thavirusathmin486 Ай бұрын
respect issa❤❤❤
@nationpowertradingcontract4808
@nationpowertradingcontract4808 Ай бұрын
Isuru your right , this is Arjuna blame Sanga and mahela
@user-rj8dp5xk7j
@user-rj8dp5xk7j Ай бұрын
lol isuru was right? this bugger has played with mahela, sanga and dilshan but is a totally crap cricketer. now blaming the golden era for his incompetency
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
50:00 51:00 Izzy යකා on downfall
@user-ty6zm9sr2o
@user-ty6zm9sr2o Ай бұрын
Isiru udanaya thama 2009 World Cup eka nathi kale😂😂
@liha89ishani
@liha89ishani Ай бұрын
Machn Dilan 2016 & 2021 T20 WC matches tika balala awith Dinesh Chandimal gana poddak reply ekak danna mekata... [time stamp 44:10]
@Kushan865
@Kushan865 Ай бұрын
51:48 මාර player අාවෙත් එහෙමද..😂😂
@marksaranka
@marksaranka 2 ай бұрын
IPL eken hoda dewal thiyenawa ape dan inna un ewa ganne nane wate yanawai, athal gannawai, match paradila shopping yanawa lonthayo. Ubala wage dan un rata wenuwen sellam karanne na 😞
@jpdiaries10
@jpdiaries10 Ай бұрын
Matath une ochara tama ita passe mn japan awa dn mn mehe sellam karnwa
@marksaranka
@marksaranka 2 ай бұрын
Hithanne na neme ai lonatha hasarangaya, oka over confidence eke inne. Captain uth dunnama thawa over confidence
@chagedara3045
@chagedara3045 Ай бұрын
මට හිතෙන විදියට...... මේකේ මුලින්ම වෙන්න ඕනී .....තරුණ ක්‍රිකට් ගහපු උන්... හැම පලාත් බෝඩ් එකකටම එන්න ඕනී.... තරුණ(40) ක්‍රිකට් ගහපු උන් කෝච් කරන්න ඕනී. .... ලංකාවට ගහපු උන් බෝඩ් එකට එන්න ඕනී... නැත්තම් ක්‍රිකට් හදන්න බෑ.... මොකද ක්‍රිකට් බෝඩ් එකෙත්...පලාත් බෝඩ් වලත් හොරිකඩ පඩ නාකියෝ ....පෙරේතයෝ වගේ... උන්ට අලුතෙන් හිතන්න බෑ....පරණ ක්‍රිකට්ම පොඩි උන්ට උගන්නන්නේ....
@himalijayasuriya1986
@himalijayasuriya1986 Ай бұрын
kawda aa couch
@marksaranka
@marksaranka 2 ай бұрын
Meheth gal gahanda gaththa nan hari yanda ida thibba
@user-rj8dp5xk7j
@user-rj8dp5xk7j Ай бұрын
ane palayan isuru udanayo thoth eka hethuwak lankawe cricket wala downfall ekata 2015 indan umbe performance gana match balapu ewun hondata dannawa. umbe oya gon katha gihin kiyapan podi ekekta 2020n passe wage ipaduna 😂😂😂😂😅😅
@Ranjanramanayake1
@Ranjanramanayake1 Ай бұрын
Roshen silva wage playersla mkd une, what a waste of talent, කළුවිතාරණ karapu jara weda nisa cricket eka winasa wela tiyenwa godak
@ramindujayasinghe6
@ramindujayasinghe6 Ай бұрын
lpl blnne ne
@anuruddamorage7421
@anuruddamorage7421 2 ай бұрын
Lonthayo kalakanni tika enne kawadada mun boole penne na
@kalumsenevirathne345
@kalumsenevirathne345 2 ай бұрын
විරට් කොලිලා AB ඩිවිලියස්ලා ඔෆ් සිසන් එකට සෙල්ලන් කරන්න හොදයිකිවෙ උන් ක්‍රිකට් දන්නැති නුගත් හින්දා වෙන්න ඇති අනෙ පලයන් දම්මික යන්න උබට බොලයක් දැම්ම පිනසෙ වගෙ අදිනව හති දනව ලෙජන්ඩ් මැච් වල ව්කට් එකක් ගන්න බැ පොර ටොක් දෙන්නෙ මොඩය තොපි වගෙ උන්ට හොදයි කියන්න තරන් ප්‍රෙක්ශකය දැන් නුගත් නැ
@nimsarapara
@nimsarapara 2 ай бұрын
100%
@sanojdhananjaya2973
@sanojdhananjaya2973 2 ай бұрын
england wala seris eka dinankota gahuwe ubada🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kalumsenevirathne345
@kalumsenevirathne345 2 ай бұрын
@@sanojdhananjaya2973 එක සීරිස් එකක් දිනල අවුරුදු ගනක් කටමැත දොඩවපු හින්ද තම යන යන සිරිස් එකෙන් කලා එන්නෙ
@nilhanmendis7157
@nilhanmendis7157 2 ай бұрын
Domestic Cricket matches are now live on SLC Website ball by ball - Mens & Women’s !
@HT_UdithErosh
@HT_UdithErosh 2 ай бұрын
@@nilhanmendis7157 Do they webcast it? Or is it just a live update?
@KasunNakandala93
@KasunNakandala93 Ай бұрын
මොකාද බං ඔය වචන 10ක් එකදිගට සිංහල කතා කරන්න බැරි
@PasiduMadushan-yh9pm
@PasiduMadushan-yh9pm Ай бұрын
කියන එක තෙරෙනවා නම් මොකක්ද ඔයට තියෙන අමාරුව😂
@srilankanflaribartenders2223
@srilankanflaribartenders2223 Ай бұрын
@@PasiduMadushan-yh9pm හෙන ගොන් හැබැයි😅
@user-rj8dp5xk7j
@user-rj8dp5xk7j Ай бұрын
ane palayan yako yanna boru nokiya. chandimal, thirimanne, kandamby, isuru udanaya, sachithra (chuck karapu eka), KJP la sanga, mahela, dilshan la ekka gahapu ewun eth unta match dinawala denna puluwan unada ung okkama failures la. dan ung set wela golden era ekata dos kiyanawa. isuru udana gon pagaya danna cricket. owa gihin kiyapan match nobalapu ewunta bng 😂😂😂😂. munge nohakiyawata legends la golden era eka pali naa
@anjanarajapaksha3256
@anjanarajapaksha3256 Ай бұрын
Ow bn oya kyna anik ewnta wda munt performance thibuna nisa tma chances hmbune.. oya set ek tma cricket nthi kre.. mole nathi cricket ghnna ptn gtte mun tika tma 😂😂 twa add wenna oni kapugedara, me ktha krna udanaya, kaushal silva, sekkuge, siriwardana, priyanjan, thisara, eranga... twa kiwwki total failures tma 😂😂 2010-2015 chance hmbuna ekkwt hriyt perform kre nh... kochr bannath mahela 5 ghin thirimann chandimal wge unt chance ek dunn ghnna.. ghuwd kalakanni.. anthimt hriyt opener knkwt nthi nisa mhelat open krnnth una.. mkd open position ekt hdpu tharangaya edged and gone neh match ek ptngnnth klin
@user-rj8dp5xk7j
@user-rj8dp5xk7j Ай бұрын
@@anjanarajapaksha3256 owe bng mung dan hasirenne api match balala naa wage pundiyo tika 😅😅 oya kabbas la tika nisa thamai cricket walata kela une
@user-ty6zm9sr2o
@user-ty6zm9sr2o Ай бұрын
ධම්මික ලොල්ලා
@Aabbc306
@Aabbc306 2 ай бұрын
අඩො කොන්ඩයා උබ දිගනෙද ?
@Momojobo
@Momojobo 2 ай бұрын
Katha කරන්න ඉගෙන ගනින් බූරුවා තෝත් දිගනද චූ කරල නිදාගනින් දිගන පුකේ ගහං 😅😅😅😂😂
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 23 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 12 МЛН
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 25 МЛН
If Barbie came to life! 💝
0:37
Meow-some! Reacts
Рет қаралды 55 МЛН
ISSEI & yellow girl 💛
0:33
ISSEI / いっせい
Рет қаралды 13 МЛН
How Sigma girl Caught Red handed #funny #youtubeshorts
0:22
mountainlion5
Рет қаралды 34 МЛН
Скулбойчик
0:15
NIK
Рет қаралды 2,6 МЛН