Hair volume Tips කොන්ඩේ මහත් කරන් ලේසි ක්‍රම 💆🏻‍♀️🧏🏻‍♀️🙎🏻‍♀️

  Рет қаралды 511,729

dilki nadeera

dilki nadeera

Жыл бұрын

Instragram dilki_2117?igsh...

Пікірлер: 449
@ChanuChaptersVlogs
@ChanuChaptersVlogs Жыл бұрын
මුල ඉඳන් අගටම බලලත්, හෙට ඉඳන් කරනවා කියල හිතුවත්, කරන්නේ නැති අය තව ඉන්නවද මම වගේ 😅
@NavodiLakshani-fk5vm
@NavodiLakshani-fk5vm Жыл бұрын
Ow😅
@Amasha_Herath
@Amasha_Herath Жыл бұрын
Hm hm😂😂😂
@ayomimadhubhashini6075
@ayomimadhubhashini6075 Жыл бұрын
E kiyne mn wge twa aya inawa😁
@malshi7101
@malshi7101 Жыл бұрын
Ammo ekh aththatama mamath 😅😅
@shanieditz377
@shanieditz377 Жыл бұрын
ඉන්නවා ❤❤
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
කොන්ඩෙ අග ඉදන් මුලට පීරන්න ඕනෙ...එතකොට කොන්ඩෙ කැඩෙන්නෙ නෑ......අග ඉදන් හෙමීට ඇගිලිවලින් අවුල කඩ කඩ හිමීට ටික ටික පීරන්න ...ඒක මගෙ අම්මා මට කියල දුන්න වටිනා දෙයක් ...මගෙ අම්ම හැමදාම මට කියල දුන්න නම් හොදම දෙයක්...🥰🥰🥰🥰🥰🥰🥰🥰
@rishanowsar5583
@rishanowsar5583 2 ай бұрын
Thank you akke 😊mage konde naha😢😢
@wimalpiyarathna8371
@wimalpiyarathna8371 Ай бұрын
Math karanava e vade
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
දැක්කත් හිත නිවෙන රුව 😘 මලක් මෙන් ලස්සන 🌹 කතාවෙන් හිත හැදෙන 😍 ලස්සන රැවකි ම්හිපිට පහල උන 🤩🤩 (Achi ) Akki adarei rp ekak oni ❤️❤️❤️😘😘😍😍
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
aneee🥹🥹🥹♥️♥️
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
වටින video එකක් අක්කි 😊 තව ගොඩක් මේ වගේ videos ගේන්න ..අවුරුදු vlogs බලන්නත් ආසාවෙන් ඉන්නවා 😍💖
@dhivagaran2301
@dhivagaran2301 11 ай бұрын
Akki oyage gama koheda
@PositiveVibesOnly79
@PositiveVibesOnly79 Жыл бұрын
ඕනම කරල තිබුන video එකක්.💖😘
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
ගොඩක් පින්. ගොඩක් ස්තුතියි සුදු.❤
@ChandaniKumari-wc4ct
@ChandaniKumari-wc4ct 10 ай бұрын
බුදු සරනයි අක්කි oyage video godak watinnawa❤️😇
@ishanaabesingha7404
@ishanaabesingha7404 11 ай бұрын
Ada thama MN akkige video balanne...baladdi therunu deyak thama akka aththama kiyanava ..harima awankai🌼❤️
@tharinidhananjana
@tharinidhananjana Жыл бұрын
ගොඩක් වටින video එකක්❤😘😊
@monishaudayanthi517
@monishaudayanthi517 Жыл бұрын
Adrei godkk dil budu saranai 💖❤
@dinu4305
@dinu4305 Жыл бұрын
❤😊 thankyou soo much akki...
@piyasiliperera6836
@piyasiliperera6836 Жыл бұрын
ස්තුතියිදැනුවන්කරට
@tanikachilinichilini7007
@tanikachilinichilini7007 Жыл бұрын
අනේ ශෝයී අක්කෝ . ගොඩක් දිගත් නෑ වීඩියෝ එක බලන්න ආස හිතෙනවා
@dasunigamage1923
@dasunigamage1923 Жыл бұрын
ගොඩාක් වටිනා විඩීයෝ එකක් මගෙත් කොන්ඩේ දිගයී එත් කොන්ඩේ කෙට්ටු යි බුදු සරනයි ❤ ඔයාට 😊
@ransiashoka-xn4wd
@ransiashoka-xn4wd 5 ай бұрын
Thank you akke adarei
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ආදරෙයි නංගා. 💕❤️😍😘
@vr8680
@vr8680 Жыл бұрын
Akki lassanai ❤
@sripaleeariyarathna8953
@sripaleeariyarathna8953 Жыл бұрын
Thank you very much for the video
@sachiniperera9187
@sachiniperera9187 Жыл бұрын
Video එකක් අක්කි ලස්සන 😊😊😘
@vadvada553
@vadvada553 13 күн бұрын
ඇත්ත ටම හොදයි .වටිනවා ගොඩක් කරලා බලලා රිසාල්ට් කියන්නම්.බුදු සරනයි නන්ගී.
@user-lv7pb8of5o
@user-lv7pb8of5o 3 ай бұрын
අනේ ඔයාට ගොඩක් thank you අක්කේ
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
කොහොමත් කෙල්ල කාලේ තරුණ කාලේ කොණ්ඩෙ ලස්සනයි දිගයි මහතයි කසාද බැඳලා ළමයෙක් දෙන්නෙක් හදනකොට ඒ හැමදේම නැතිවෙලා යනවා ඔයිට වැඩිය දිග මහත ලස්සන කොණ්ඩයක් තමයි මටත් තිබ්බේ තිබ්බේ හැබැයි මගේ බබා හම්බ වුණාට පස්සේ මම රටාවට පස්සේ මගේ කොණ්ඩෙ ගොඩක් ගිහිල්ලා කොන්ඩ දිගයි හැබැයි කොන්ඩ ගොඩක් කෙට්ටුයි තරුණ කාලය තියෙන හැමදේම වයසට යන කොට තියෙන්නේ😢
@erandasamanpriya5084
@erandasamanpriya5084 6 ай бұрын
@gayanidissanayaka9893
@gayanidissanayaka9893 3 ай бұрын
ඒ වුනාට ඒ කොන්ඩේ මේ වගේ සත්කාර කරලා අයේ තිබුණ විදිහටම ගන්න පුලුවන්.අපේ ගෙවල් ලගම අක්කි කෙනෙකුගෙත් දිග මහත කොන්ඩයක් තිබුනා.එයාගෙත් ලමයා හම්බුනාට පස්සේ කොන්ඩේ ගොඩක් යන්න ගත්තා.ඒ වුනාට එයා මේ වගේ දේවල් කරනවා.දැන් කොන්ඩේ තිබුනටත් වඩා දිගයි මහතයි.වයසට යන එක නවත්තන්න අපිට බැ තමා ඒත් අපිට අපේ රූපේ කොන්ඩේ ගැන වයසට යනවා කියලා ඔහේ තියාගන්නවට වඩා මේ වගේ දේවල් කරලා ලස්සනට ඉන්න පුලුවන්නේ❤
@malanirathayake9121
@malanirathayake9121 Жыл бұрын
👍නංගි යෝ බුදුසරණයි දෙව් පිහිටයි
@RamyaDeepikaSaka-qt9bz
@RamyaDeepikaSaka-qt9bz Жыл бұрын
I have used Anveya Hair Volumizer it really helps you make you hair look so heavy, best for limp hair try it.
@dasu23
@dasu23 Жыл бұрын
Can u pls tell me a place to purchase it?
@lahiriabimani6053
@lahiriabimani6053 Жыл бұрын
Balam hitapu video ekak.🙂👍❤️
@charuninuwanthika5244
@charuninuwanthika5244 Жыл бұрын
Thanak you ❤️😍
@royluxman9703
@royluxman9703 10 ай бұрын
Thanks akki❤
@mashi487
@mashi487 Жыл бұрын
Thanks akkiyo 😍😘
@minolisujani1239
@minolisujani1239 Жыл бұрын
Thanak you nangi ❤❤❤❤❤
@user-li6ek3hj6s
@user-li6ek3hj6s 6 ай бұрын
තවත් මේ වගේ විඩියෝ අරගෙන එන්න❤
@francisfernando6875
@francisfernando6875 Жыл бұрын
Thank you ❤
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
Thank you.. hoda video ekak
@user-fm7en2nm9h
@user-fm7en2nm9h 6 ай бұрын
Tnx akkiyo❤
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Lassani godak sthuthi 💗🇦🇪
@yashodhakarunarathne6693
@yashodhakarunarathne6693 Жыл бұрын
Thank akki
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
හරිම ශෝයි ඔයා 😘❤️
@prarthana12345
@prarthana12345 Жыл бұрын
Ane akkiyah hari shok... ☺️💕♥️
@PrabodhaniMaduvanthi-ee5sy
@PrabodhaniMaduvanthi-ee5sy Жыл бұрын
Thanks akki😍
@rajubandara176
@rajubandara176 Жыл бұрын
Meeee dayvlog ekk danna harid ❤️
@gamingpodda2805
@gamingpodda2805 8 ай бұрын
Oyage konde harema lassanai
@situartandcraft9957
@situartandcraft9957 Жыл бұрын
ඇත්තටම අක්කේ ඔයා දැක්ක ගමන් මගේ හිත නිවෙන රුවක්.... මන් ආදරෙයි හැමදාමත් අක්කියෝ 💖.... අයියා ගොඩක් පින් කරලා තියෙනවා අක්කේ.... ඒ වගේම අක්කත් පින් කරලා තියෙනවා මොකද.... මේ වගේ ලස්සන පවුලක් ලබන්නයි 💖... සත්තුන්ගේන් ආදරේ ලබන්නයි 💖 ගොඩක් ආදරේයි අක්කි අක්කි day vlogs, shoping vlogs, අයියගෙයි ඔයාගෙයි චැලේන්ජ් අනිවා ඕනි අක්කේ.... ෂොටවුට දුන්නේ නෑ නේ
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 Жыл бұрын
😀
@AnojaNadisani-hf1fb
@AnojaNadisani-hf1fb Жыл бұрын
Akki konde sampurna yenma palilanam mokada karanne
@samanthakumara1948
@samanthakumara1948 Жыл бұрын
Ane oyage hari kohomda ohoma silk ekats tynne ane mage ehema nhsne dry wenwane mn grl kenek ane oyage shampoo eka mokakda kynnko naththm konde silky kragnna shampoo ekak kynnko
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Жыл бұрын
මගෙ කොන්ඩෙත් දිග උනාට මහත නෑ අක්කි මේ ක්‍රම ටෙයි කරලා බලන්න ඕන ☺️❤️
@tuwininishadi8985
@tuwininishadi8985 Жыл бұрын
Thnk u dr❤️
@chathudulanji7
@chathudulanji7 Жыл бұрын
Thank you
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thank
@dini3776
@dini3776 Жыл бұрын
Lssni akki bole ❤❤❤akkit om konde wwgnn kochr kl gyd..akkig hair journey ek oniii❤❤❤adrei akki❤❤❤❤❤
@supipidissanayake
@supipidissanayake 10 ай бұрын
Thanks akki
@udararathnayake2950
@udararathnayake2950 Жыл бұрын
Akki oya use Karan shampoo eke brand eka koheda gann thiyenne...😌
@pushpakumararanasighe1756
@pushpakumararanasighe1756 Жыл бұрын
අදත් ලස්සනයි අක්කියෝ 😘❤️
@rashiniimaya3305
@rashiniimaya3305 Жыл бұрын
Akki hari cute❤
@kaushipabasara5325
@kaushipabasara5325 9 ай бұрын
akki dry kondeta galapena shampo ekak kiyannako
@malanirathayake9121
@malanirathayake9121 10 ай бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි බුදුසරණයි දුවේ ඔයාට
@SampathRanaweera-li8fi
@SampathRanaweera-li8fi Жыл бұрын
Akkiyo kondeta hoda shampoo and conditioner monawada plz kiyannako
@royluxman9703
@royluxman9703 10 ай бұрын
Mata godak important una❤
@achalauweerakoon-fw3kw
@achalauweerakoon-fw3kw 7 ай бұрын
Oyage video okkoma mm balanawa akke.oya me kiyala dena tips okkoma karata kamak nadda.bee lunu, karabu nati,karapinch e okkoma
@dildilru2564
@dildilru2564 Жыл бұрын
Akki toner ek karala hair eka wash karanna one nadda?please reply one🥲
@dulmiamandi2270
@dulmiamandi2270 Жыл бұрын
Thank you akki❤️
@Madhumalikw
@Madhumalikw Жыл бұрын
Ane ara hal wathuren karana eka hamadama karanna oneda nathnma kohomada
@nirupapriyangani9254
@nirupapriyangani9254 Жыл бұрын
Akka sauththu una konde hodata nirogi kondayak karaganna upades thikak kiyannako
@samodyasandamini151
@samodyasandamini151 Жыл бұрын
Akka kondeta mokdda krla thyenne straightda nattn rebondingda
@amandieshani5477
@amandieshani5477 5 ай бұрын
Akke skin eka glow and whitning karana face cream ekkui body lotion ekakui recomend karannko🥲
@productiondilru
@productiondilru Жыл бұрын
Akki ath mahath kara ganna exercise akak kiyala dennako
@lakshmimaduwanthi4661
@lakshmimaduwanthi4661 Жыл бұрын
Palmalive shampoo kohenda gatte
@upekshadinithi2917
@upekshadinithi2917 Жыл бұрын
Akki kondata oya table monawa hari gannawanam kiyanna ko akki plzz
@jkbaby241
@jkbaby241 Жыл бұрын
Akki hair ekata hoda shampoo ekak kiyannko
@deepasandamali5138
@deepasandamali5138 10 ай бұрын
Toner akai mask akai tel saththuwai okkoma aka dawase karanna puluwanda
@kavee6452
@kavee6452 Жыл бұрын
මටත් කොණ්ඩෙ ගොතන් රෑට නිදාගන්න එක පුරුද්දක් 😍
@jagathkumara7847
@jagathkumara7847 17 күн бұрын
Matath
@MeganMoss-db7jg
@MeganMoss-db7jg 11 ай бұрын
ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයිමේවා සාර්ථක වෙනවද
@udayanganikumari3267
@udayanganikumari3267 Жыл бұрын
Patta ❤....
@sadunpriyantha2135
@sadunpriyantha2135 Жыл бұрын
තැන්කිව් අක්කි
@sasmideumini2711
@sasmideumini2711 Жыл бұрын
Thank you ❤️❤️
@oshanijayawardana1467
@oshanijayawardana1467 Жыл бұрын
Face eka glow skin ekak kragaththe kohomada kiyannako
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
අනේ මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා.කොන්ඩේ ගොඩක් දිගයි හැබැයි මහත නෑ.dry .මන් මේක කරලා බලනවා.thanks akkiyoo❤
@chaturikapiyadarshani2412
@chaturikapiyadarshani2412 Жыл бұрын
😍😍
@kaweeshanethmini9066
@kaweeshanethmini9066 Жыл бұрын
Shampoo එක ශොප් වල ගන්න තියෙනවද අක්කි...
@user-wo2cf8hu3c
@user-wo2cf8hu3c 10 ай бұрын
Curly hair wlat tips ekk kiynnko
@AjithNanayakkara-oz3cb
@AjithNanayakkara-oz3cb Жыл бұрын
Akke, wavy hair ekata meka use karoth straight venna balaida
@fernandorasangi8883
@fernandorasangi8883 Жыл бұрын
Hi akkiii ❤️🤗
@thanuwindi6934
@thanuwindi6934 Жыл бұрын
Mage konde issara hodta thibba straight kara 4 parak dn edila sinidu wela kalu na godk gihin konde attema na pinase tyi konde gnna deyak na monwda karnna puluwan hoda product monwda?
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t Жыл бұрын
සුන්දරයි..😊
@hasiniwijesinghe1011
@hasiniwijesinghe1011 Жыл бұрын
Air freshner sanitizer use karapu spray bottle use karanna epa ewa wisaii. Man dan ne oya khma eka recommend karanawada kiyala.
@nawanjanadamsarani7678
@nawanjanadamsarani7678 4 ай бұрын
හොඳට hodal gnna oni
@MuHettiarachchi-sp2gk
@MuHettiarachchi-sp2gk 7 ай бұрын
Akke kesha vardanii oil eka kondeta hodada
@RECHEEUOART-lz9fk
@RECHEEUOART-lz9fk Жыл бұрын
Relax hair ekakatath mehema karata kamak nadda akkii??
@pasinduaqua9162
@pasinduaqua9162 11 ай бұрын
Oya katrana tikath kara kara thava thava trips koroth hoda nadda
@dinushikamadumali-kb7po
@dinushikamadumali-kb7po Жыл бұрын
Akki dehi &mipeni dala hapu eka oluwe gala hawasa newata kamak na neda akkiyoo ee wagema komarika edama gewata kamak nedda
@nethmisathsarani4789
@nethmisathsarani4789 Жыл бұрын
Akki oya use krna shampoo eka mkdd
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
❤️😍
@ruchithakshila7560
@ruchithakshila7560 Жыл бұрын
Oil gala tiyeddi hair tonar eka krata kamak nedda
@aanda9122
@aanda9122 Жыл бұрын
❤️😊
@malanirathayake9121
@malanirathayake9121 Жыл бұрын
👍
@kashunimadumekala2844
@kashunimadumekala2844 10 ай бұрын
Bellos shampoo eka kondeta hodaida
@kavyaneelambari7616
@kavyaneelambari7616 Жыл бұрын
ඔයාගෙ කටහඩ ශොක්
@user-ps8ge5yk9v
@user-ps8ge5yk9v 2 ай бұрын
♥️♥️♥️♥️
@ANNZ-kl7ty
@ANNZ-kl7ty 10 ай бұрын
akki hrima lassanai😉
@rambari871
@rambari871 Жыл бұрын
@nimminimasha2329
@nimminimasha2329 Жыл бұрын
Ee hair mask eka dammata passe nalada oil eka ganne
@ShamilaMadushi
@ShamilaMadushi Ай бұрын
Athakota toner aka komarika aka dawasema da gannae
@Ruwandidilhara
@Ruwandidilhara Жыл бұрын
❤️❤️❤️❤️
@rithunethsara3001
@rithunethsara3001 Жыл бұрын
Toner ek use krl nanna onid
@Dewwas_Story
@Dewwas_Story Жыл бұрын
❤❤❤
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 102 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 44 МЛН
Hair loss Solutions [ How to Stop Hair Fall ,My journey from hair loss to hair growth
12:24
Prof. Wasana Maithree Herath
Рет қаралды 174 М.
How to increase Hair Volume | Pink Room 💕 Ep 97
12:02
Pink Room
Рет қаралды 144 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 102 МЛН