KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Blind Food Challenge 😎😅 අයියාගේයි මගෙයි 😂 ( Sinhala Vlog) #foodchallenge #vlog #vloger #dayvlogs
20:23
කව්ද හොදටම දන්නේ??? Brother and Sister 🙋🏼♀️🙋🏻 #brothersister #dayvlogs #vlog #vloger
24:56
-5+3은 뭔가요? 📚 #shorts
0:19
번쩍번쩍 거리는 입
0:32
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
2:40
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
මායි අයියයි Home alone day vlog එකක්🥲💁🏻♀️
Рет қаралды 83,344
Facebook
Twitter
Жүктеу
1
Жазылу 232 М.
dilki nadeera
Күн бұрын
Пікірлер: 195
@චාමා-ද6ජ
Жыл бұрын
ඔය කටහඬ, ඔය ඇක්ටින් කිසිම කෙල්ලෙකුගෙන් මම කවදාවත්ම දැකලා නෑ.. වචනයෙන් කියන්න බැරි තරම් හුරතල්.. ඒ වගේම ලස්සනයි. හිතට සතුටක් අරන් එන්න පුළුවන් සුපිරිම කෙල්ලෙක් ඔයා. ජයම වේවා නංගී..💙
@නෙතුපියන්-ට8ශ
Жыл бұрын
ඇත්ත
@madhuamarasinghe4440
Жыл бұрын
ඔයාගේ පොඩි පොඩි කෑම ජාති මායි දෝණීයි හදලා කනවා. මාර රසයි 😋
@nilukapriyadarshani6549
Жыл бұрын
බටර් විස්කෝතු එකට වතුර ටිකක් දාගන්න / ඊට පස්සෙ ඒකට උඩින් සීනි දාගන්න /ඊට පස්සෙ කාලා බලන්න රස යි 👌👌
@imeshsilva4678
Жыл бұрын
ප්‍රශ්නෙට උත්තරේ,,, පත්තෑයා,, හේතුව, ඌට කකුල් ගොඩක් තියෙනවා,,, සපත්තු ගලවද්දි වෙඩින් එක ඉවරයි 😂
@sujeewapriyadarshani5735
Жыл бұрын
ඔයාගේ හරි cute පෙනුම වගේම වැඩ.ඒ වගේම ගොඩක් හොද ගතිගුණ තියෙන ශෝයි කෙල්ලෙක් අනේ මං ඔයාව tiktok එකේ දැකලා බැලුවේ නියමයි අයියයි ඔයයි අම්මයි මරු වැඩ කරන්නේ වෙලාවකට හිනා කාලා මැරෙනවා.මම ඔයාව බලන්නේ Australia ඉදන් මගේ free time එකට ඔයාගේ අලුත් වීඩියෝ එකක් තියෙනවනම් මම බලනවා.මේ ලගදී මම ඔයාව subscribe කලේ.තෙරුවන් සරණයි ඔයාගේ මුළු පවුලටම.ඔයාගේ සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා නංගි.
@kavindidissanayaka4719
Жыл бұрын
නොහිතපු වෙලාවක අක්කිගෙන් video එකක් ආවහම පුදුම සතුටුයි😊❤️
@thusithafrenendo2111
Жыл бұрын
මේකිට නම් හොදටම පිස්සු 😅දාන ඇක්ෂන් මරු ❤
@yashminayoda9931
Жыл бұрын
3:17 😂 aiyo ane Kala ndd oy biscuit ek Hulan wiskothu ane 👀❤️😂 ane mnd oy Anika oya wde mth krnw kte thiyeddi Kiri bonw 👀 Ane mnd oy 😂😂
@chathuu3488
Жыл бұрын
Ane akki sports wlt ghin awwata muuna kalu wela..wisadumak kynnkooo...plzzzzzz...vlog eka lassani akkooo😊😊😊
@ranjanrajapakshe5895
Жыл бұрын
අක්කි මේ ඔයාගේ විඩියෝ බලන්න ලැස්ති වෙලා තමයි ඉන්නේ අනේ .ආදරේයි ♥️😘
@nethmisadarenu7804
Жыл бұрын
අක්කි ඔයා මාර හොදයි අනෙ හරිම විහිලුයි මන් ඔයට ගොඩක් අදරෙයි ♥️♥️😍😘 රිප්ලයි ඔනි සූදු
@gayanmaduwantha2408
Жыл бұрын
බටර් විස්කෝතු😋 ලස්සනයි අක්කී අදත් vlog එක❤️
@chathukasu2980
Жыл бұрын
මෙයාගේ කෝලම්නං ඉවර වෙන්නෙම නෑ 🙊❤️ඒවා පේනකොට ඉතින් මරු🤩
@Deumi_A
Жыл бұрын
Akki dubbing karanna yannako😍❤️ 3:33 ඉස්කෝතු ඔවු අක්කි එහෙම කෑවාම රසයි❤
@yashminayoda9931
Жыл бұрын
First view 😂💕 aiya sanipend akke 😂 oyge kama kala Adrei ah 😙💕
@S778_0
Жыл бұрын
අම්මා ගෙදර නැති වුණාම මාර පාළුයි නේද අක්කියෝ 🥺🤌.....මම මාර ආසයි ඔයාගේ videos බලන්න... තව ගොඩක් Day vlogs ඕනි🌝💜💜✨
@imeshsilva4678
Жыл бұрын
අයියෝ ප්‍රශ්නේ අහපු ගමන් උත්තරේ දැම්මා මම, ඔයා උත්තරෙත් කිව්වනේ 😥😥
@lionelsomachandra3852
Жыл бұрын
Mama hethuwe පන්සලට යන්න bari une swru hora kiyana කුරුල්ලා .keyala
@shanikasewwandi9587
Жыл бұрын
Akki oya sudu wela mahath welaane thawath lassana wela kohomath lassanai ne ithin 😋💞 oya biscuits ekata kiyanne බටර් විස්කෝතු කියලා අනේ eka rahai thama akki 💞❤️thawa vlog danna akkiyooo adarei.. 💞😘
@ishkikalhari3081
Жыл бұрын
මං හිතුවෙ මං කරන මොංගල් වැඩ කරන්නෙ මේ ලෝකෙන්ම මං විතරයි කියලා බලන් ගියාන ඩිල්කි අක්කත් එහෙමයි නේ 🤭🤭🤭😍♥️
@siwanthikasamanmali
Жыл бұрын
මම අක්කිගේ විඩියෝ ඔක්කොම මුල ඉදන් බැලුවා
@lakshimadushani4513
Жыл бұрын
අම්ම එද්දි ගෑස් එක ඉවර වෙයි වගේ🤭
@sithudilhara3247
Жыл бұрын
අක්කි ඔයා සුදු වෙලා ගොඩක් 😙❤️
@dilshanimlifestyle6051
Жыл бұрын
ඕවට කියන්නෙ බටර්ස්කෝතු කියලා, අපි නම් හැමදාම කනවා, ගෙදර ලග බේකරියෙ තියේ🤗
@nethminavodya-hr6tl
Жыл бұрын
විස්කිරිඥ්ඥාත් කියනවා නේද
@sewminigamage7697
Жыл бұрын
@@nethminavodya-hr6tl හුලන් විස්කෝතු කියලත් කියනව නෙහ් 😁
@nethminavodya-hr6tl
Жыл бұрын
@@sewminigamage7697 පලාත් අනුව වෙනස්නේ 😁
@Sandamalee1111
Жыл бұрын
අනෙ අම්මෝ ඇති යන්තම් 😁 අදත් වීඩියෝ එකක් දාලා❤ තෑම්ක් කූ අක්කෝ🙈 කම්මැලී කමේ කම්මැලී කමේ මන් ආවේ වීඩියෝ එකක් දාල තිව්නොත් හොදයි කියලා හිතාගෙන එතකොට වීඩියෝ එකක් තියේ කියලා දැක්කම පුදුම සතුටක් ඈහ් ආවේ ❤😍 අදත් වෙනද වගේම ලස්සනයි...ආයෙ ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නෝ පරිස්සමෙන් ඉන්න අක්කෝ තෙරුවන් සරණයි ❤ 😊
@monishaudayanthi517
Жыл бұрын
Ane shoi budu saranai parissamin inna adrei 💖🖤
@pererasewmini5376
Жыл бұрын
අදත් ශෝයි අක්කියෝ ❤❤❤ අනේහ් හෙටත් vlogs ගේන්න හෙට food challenge ඕනි 😘😘😘😘❤❤❤❤
@nayanisanika6119
Жыл бұрын
මම හැමදාම බලනවා අක්කි
@vihagikadissanayaka2619
Жыл бұрын
පලවෙනි යා♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍🌹🌹🌹
@lahiriabimani6053
Жыл бұрын
Akki baba..
@isuriudani5179
Жыл бұрын
Hullan viskothu akki oya
@priyanganipriyangan9816
Жыл бұрын
Adath lassanai akkiyo video eka ❤️😍
@Deshanibhagya-
Жыл бұрын
හුලන් විස්කෝතු ම්ම්ම්☺️
@tharushimadumali6785
Жыл бұрын
E biscuit tips eka nm. Mth issra idn krnwa..eka maruu..eka kna aya withrai dnne eke thina rasa..😋❤️
@achinisewwandi3535
Жыл бұрын
1st comment ekh magen😊oy shoii akki❤️😘
@AnjuPL-AP
Жыл бұрын
හුලං විස්කෝතු.❤️
@hashanihimasha8657
Жыл бұрын
අම්මා නැතුව ගෙදර පාලුයි නෙත 🤦🍓
@dilkinadeera
Жыл бұрын
අනේ ඔව් ඒ පාලුව වචනයෙන් කියන්න බෑ 🥹♥️
@inomiwathsala
Жыл бұрын
Oya kathawa kiyanna patan gaddima man uththara dannawa 😊 paththaya
@julianchandima3841
Жыл бұрын
Appooo okkoooma parana kama kanwaaa
@yashminayoda9931
Жыл бұрын
Lunu kapaddi Gini kuru dekak withr Kate thiygen inn ethkot kadulu enne nh 😁
@ranilruwan898
11 ай бұрын
අක්කි ඔය බිස්කට් වල නම බටර් ඉස්කොතු එවා මාර රසයි ❤❤
@pushpaudeni7853
Жыл бұрын
ආදරෙයි අක්කියො ❤️
@kasuntharanga2566
Жыл бұрын
වතුර දාන්න එපා දැල්ලො බදින කොට ඒවාගෙන් වතුර එනවා තැම්බෙනකොට
@isharasandamali3124
Жыл бұрын
ආදරෙයි නංගීයෝ. 💕❤️😍😘
@28_01
Жыл бұрын
අක්කී ❤️🥰
@sisiiikavindya2285
Жыл бұрын
5:50 music ek mokdd anee😔
@nayanakumari8263
Жыл бұрын
අලියා
@thiharaisurangi
Жыл бұрын
හායි අක්කී ❤️😊🙃
@dilaniperera5289
Жыл бұрын
Aiyoo... Hulan wiskothu🧇🧇
@nethminavodhya3930
Жыл бұрын
මාත් ඔයා වගේමයි අක්කි 🤧🙁 මං කන්නේ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකේ ජෑම් ගාලා තේත් එක්ක 😋😋💞 ආයි කියල වැඩක් නෑ පුදුම රසක් තමා තියෙන්නේ 😋😋😋🥰🥰🥰😍😍💞💞💞
@nimeshaumayangani8587
Жыл бұрын
Rahaid ane ehema
@sasikabasnayaka1167
Жыл бұрын
Satha hakaralla.. Pnsala athulta ynd bari une eyt sapattu glwnd wela giypu nisa
@savioshiduli4053
Жыл бұрын
Day vlogs hemadama danna..ලස්සනයි 🔥
@upulihiroshima
Жыл бұрын
Ada vlog ekath harima ලස්සනයි akki 🥰
@imeshdilshan6826
Жыл бұрын
Akki baba 👀💖
@irushisithumini623
Жыл бұрын
ඇගිල්ල කොයි වෙලේ හරි ලොක් වෙයි ඇ 😂❤
@wathsalasubani
Жыл бұрын
අනේ ඔයා හරි ශෝයි.. 😄😄😄
@pramodyadewmi9945
Жыл бұрын
අක්කා අහපු ප්‍රශ්නෙ මම දැක්කා ටික් ටොක් එකක් තියෙනවා 🥰
@kimjian9212
Жыл бұрын
Math tea bonne ehema thama 😋
@nethminavodhya3930
Жыл бұрын
Lassni akki ❤️😍
@d.thashi1810
Жыл бұрын
Ane akkite diga vidiyo dannkoo ❤️
@damithu9049
Жыл бұрын
akki bole🥰😇❤
@sewwandiharshani7725
Жыл бұрын
Akki ara biskt akta udin sini tikak dala the tikak aka udin dala kala balannako rasai
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො,,
@gayaarudeshi
Жыл бұрын
එහෙනන් හැකරැල්ලත් හරිනෙ 😪😪
@bhagyasewmini5858
Жыл бұрын
මම වගේ සම්පූර්ණ දැලි මුට්ටියක් උයලා ඉවර උනාම 🤣
@oshinisavindi
Жыл бұрын
Akke oya chocolate biscuit ekka coffe ekk bila balannko ..ekath mara rasai 😉🤗
@dewrajapaksha-ck6ky
Жыл бұрын
අදත් ශෝයි❤
@saduuuuuuu102
Жыл бұрын
ඔයාගේ ටිප්ස් තමා ටිප්ස් ඒයී 🥴😉
@ameeshahiyare4032
Жыл бұрын
කට හදනම් මරු 😂😂ශෝක් අක්කේ ඔයා නම්
@nimeshasanju3762
Жыл бұрын
Lassanai akkiyoooo
@tharurasangi4710
Жыл бұрын
අක්කේ බව්වන්ට දෙන්නේ පීකුදු ද. ඒවානම් හැමදාම දෙන්න හොඳ නෑ කියනවා 😐 මගෙ ළගත් ඉන්නවා shihtzu 4 ක්. එයාල මාළු කන්නේ නෑ. කරවල හාල්මැස්සන් කන්නෙත් නෑ. පීකුදු දීලා දීලා දැන් ඒවා නැතුව කන්නේ නෑ. මට හිතාගන්න බැරුව ඉන්නේ කොහොමද නවත්ත ගන්නේ කියලා. බිත්තර විතරයි ටිකක් ආසාවෙන් කන්නේ. ඒකත් දවස් දෙක තුනක් දුන්නම කන්නේ නෑ. පීකුදු වගේම එයාලගෙ මැක්කන් ට දෙන chocolate පෙත්තත‍් හොඳ නෑ ලු 😐☹️
@jayani5467
Жыл бұрын
Mama thama palaveni comment eka damme🙂
@මීම්ආතල්-ථ1ර
Жыл бұрын
නම්= හැකරැල්ලා හේතුව =කකුල් ගොඩෛ
@Anjalika747
Жыл бұрын
බටර්විස්කොතු😁
@sithuCraftSL1
Жыл бұрын
Oya maru ane❤
@chamudiniadikari4752
Жыл бұрын
Vlog ek lassnai akki❤ oy hri shoi ane
@Uthpalanikethani
Жыл бұрын
@dilki nadeera අක්කෙ ඒ බිස්කට් එකට කියන්නෙ බටර් ස්කෝතු😌
@gothamiadikari6655
Жыл бұрын
අපි කියන්නෙ හුළං විස්කෝතු කියලා
@Uthpalanikethani
Жыл бұрын
@@gothamiadikari6655 ඔව් එහෙමත් කියනවා නෙහ්🥺
@bhagyasewmini5858
Жыл бұрын
ඒ දෙකම කියනව 😆 හරිම රසයි
@dilinidinethma6878
Жыл бұрын
ශෝයි අක්කි
@kimshania
Жыл бұрын
Ewa butterkukis kiyala ewa marma rahai
@iranganimangalika7176
Жыл бұрын
ගියආත්මේ හදපු ඉදි ආප්ප නේද 😃😃
@madumadu7624
Жыл бұрын
Ane aniwaryenma balanawa food challenge eka nam adarei.
@gayanidilrukshi6262
Жыл бұрын
Batar eskothu akkiyooooo
@dloved4456
Жыл бұрын
Hoda kellek ne. Mn hithuwa kanna witharai danne kiyala
@GiftShopSrilanka
Жыл бұрын
Ballange mas genawama wenama bag walata dala freeze karanna darling hamadama wathura danna hoda na mas narak wenwa math ehemai karanne 😍
@GiftShopSrilanka
Жыл бұрын
ethakota ona pramane eliyata ganna pluwan wen karapu
@avishkanethvindi3444
Жыл бұрын
Lovely volg akki❤️
@shani5147
Жыл бұрын
Amma nathi dawasata mehema vlog genawa nam mry karapu dawasata hamadama vlog genei wage 😊😊
@pereraruwashi3909
Жыл бұрын
Ammoo meya awit 😜
@kumuduasha6973
Жыл бұрын
හරි තමයි 😁🤭
@kanishkadimuthu5457
Жыл бұрын
ඕවට කියන්නෙ හුලං විස්කොතු කියලා 😊
@bagyasenevirathna241
Жыл бұрын
අඩෝ නංගි තච්චියක් ගනින් බන් !!!! අදෙයිියි!!!
@nayanisanika6119
Жыл бұрын
අක්කි මටත් රිප්ලයි එකක්
@MRS.JEON-girl7
9 ай бұрын
ඔයාගේ ටිප්ස් Try කරන මම😻✨
@ushaniabesinha3013
Жыл бұрын
MN kama haduvoth amma kusiyata enneth na askaranakam
@menolisathsarani8241
Жыл бұрын
Ewt apinm kiynn butter biscuit kyl akki...🤭🤭🤭
@hashinidilhari320
Жыл бұрын
ඒවා හුලං විස්කෝතු
@n.bdahami4000
Жыл бұрын
Akki butter viscothu neda
@pearlynilmini2713
Жыл бұрын
Akki oyanam harima cute 😍 😍 😍 😍
@paramineranjala669
Жыл бұрын
එච්චරයී ඉතින් 🤭
@vindya718
Жыл бұрын
Katata kelath unanoooo❤❤❤❤😊😊😊
@charikahithibandaranayaka2793
Жыл бұрын
අක්කිගෙ tip එක මමත් කරන එකක්...😋😋😋😋
@isurisachinika5265
Жыл бұрын
අක්කී ❤️🤗
20:23
Blind Food Challenge 😎😅 අයියාගේයි මගෙයි 😂 ( Sinhala Vlog) #foodchallenge #vlog #vloger #dayvlogs
dilki nadeera
Рет қаралды 104 М.
24:56
කව්ද හොදටම දන්නේ??? Brother and Sister 🙋🏼♀️🙋🏻 #brothersister #dayvlogs #vlog #vloger
dilki nadeera
Рет қаралды 98 М.
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
19:15
Visekari | Episode 59 - (2025-01-10) | ITN
ITN Sri Lanka
Рет қаралды 323 М.
15:37
මගේ තවත් දවසක් ගෙවුනු විදිය 👀 my day Vlog #vlog #dayvlogs #vloger
dilki nadeera
Рет қаралды 118 М.
7:42
Night skin care routine🎀🌙🫧Sinhala Vlog #nightskinroutine #srilanka #skincare
Samadhi
Рет қаралды 542
11:52
මේ පුරුදු නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා 😌 Small Habits that Changed My Life - BandiFull
Bandi Full
Рет қаралды 623 М.
27:15
රැල්ලට අහු උන යාලුවො සෙට් එක @travelwithwife | ආතල් Kitchen
Magic Compass
Рет қаралды 594 М.
21:51
HIRIPODA WESSA || EPISODE 83 || හිරිපොද වැස්ස || 10th January 2025
Swarnavahini TV
Рет қаралды 309 М.
14:17
ඉරිදා දවසේ මන් හදපු කෑම 😊 WHAT I EAT in A Day - Bandifull
Bandi Full
Рет қаралды 618 М.
16:07
Truth or drink 🤢 අම්මද හොද නැන්දම්මා ද? 😂🤚🏻 #truthordrinkchallenge #vloger #vloger #dayvlogs
dilki nadeera
Рет қаралды 214 М.
18:43
Part 2 කෝඩු අපි ගියපු ශ්රී පාදය 😇 යනවානම් අනිවාර්යයෙන් බලන්න😊 #dayvlogs #vlog #vloger
dilki nadeera
Рет қаралды 198 М.
14:22
දවසක් ගෙදර තනියම හිටපු මම🥲 / Solo Date 👀/තනියම කෑම හදන්න ගිහින් කකුලත් පුච්ච ගත්තා🙂 #dayvlog
dilki nadeera
Рет қаралды 96 М.
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН