ලෝකයට බම්බු ගහගන්න කියෙලා සතුටින් ජිවත් වෙමු 🙏🏽🏳️‍🌈| Q&A |Dilla&Shali

  Рет қаралды 179,841

Dilla and Shali

Dilla and Shali

Күн бұрын

Пікірлер: 972
@u4595
@u4595 3 жыл бұрын
මිනිස්සු නතර වෙන්නේ ආදරේ තියන තැන ඒක කාගෙන් ලැබුණත් ආදරේ ආදරේ ම තමයි ❤️ පරිස්සමෙන් ඉන්න අක්කිලා දෙන්නම 💜️
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnks dr ❤️🌹
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
🦋ගිය ආත්මේ පවු කරලා,ඒ කරුමෙට,මුන්ගේ විකුර්ති ගතිය වඳ ගතිය වහගන්න,..🦋පොශ් FRIST CLASS වැඩ කිය කිය,සමාජයට විකුර්තිය බෝ කරන කොටලුවෝ.🦋🦋අනිත් එකීගේ යට්න් ඔලුව දාපන් බඩ ඇතුලට නිකන් ඉන්ට බැයිනම්,එක එක රැලි හදන් නැතුව.⭐මනස විකුර්ති,වඳ ගතියට පොශ් ලූ...සැමන් හොදි බොන්නෝ.පවු කාරයෝ.🤢🤢🤮🤭🤣😂😃🤢🤢🤮,❎❎❎,♀️🔁♂️🔀♀️
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
කොටලුවෝ හැතිකරේ.🤢🤢🤮♀️🔀♂️🔁♀️,❎❎❎,🤭😂🤣😃😅😀🙂
@werangasampath7338
@werangasampath7338 Жыл бұрын
@@DillaShali දිල්ලා මැනික අාදරෙයි ගොඩක් හැමදාමත්
@madushanshashikal6791
@madushanshashikal6791 Жыл бұрын
මන් දන්න දේන්නෙක් ඉන්නවා ගෙවල් වලින් මර ප්‍රශ්න මරන්නෙ නැති එක ව්තරයි..පුළුවන් නම් උදවක් කරන්න ඒ අයගේ සිතුවිලි සිතුවම් පැතුම් ඒ අදරේ එක්ක ජිව්තේ ව්දින්න ...සුබ පතනවා ඔය අදරේ ඒ විදිහට තියාගන්න ..
@Yumiarmy
@Yumiarmy 10 ай бұрын
මමත් ඒ වගේ තමා...මගේ හොදම යාලුවා තමා මගේ girlfriend උනේ... අපි දෙන්නා යාලු වෙලා දැනට අව්රුදු දෙකක් උනාට එයා මගේ best friend වෙලා අව්රුදු 8ක්...එත් එයාලගෙ ගෙදරිනුත් කැමති නෑ. අපේ ගෙදරත් එහෙම තමා...මම මගේ දෙමව්පියන්ට ආදරේ නැතුව නෙවේ. ඒ වගේම මට එයාවත් ඕන..මන් හරි අසරණයි. ඉස්සරහට මොනා වෙයිද කියන්න මන්වට් දන් නෑ...ඇත්තටම අපේ අම්මට මාව අප්පිරියයිලු.. මගේ feelings කවදවත් එයාලට තේරුම් කරන්න බෑ..🙂💔..මට මේ අක්කලා දෙන්නව දැක්කම හරි සතුටුයි...මටත් ඔයාලා වගේ ඉන්න තිබ්බා නම් කියල හිතුනා..🥺❤හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නම🥺❤
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 10 ай бұрын
​​@@Yumiarmyඉක්මනින්ම ඔයාලා දෙන්නට සතුටින් එකට ඉන්න ලැබේවා...❤❤බුදු සරණයි
@Hasith640
@Hasith640 6 ай бұрын
​​@@Yumiarmyඉස්සෙල්ලම ඩොක්ටර් කෙනෙක්ව හම්බෙලා ප්‍රතිකාර ගනියව්. ඊට පස්සේ හොද පිරිමි ළමයෙක් හොයාගෙන දෙමව්පියන්ට සමාජෙට විහිලුවක් නොවී ජීවත් වෙන්න බලහන් බන්.පව් දෙමව්පියෝ දෙන්නා. ඔයගේ අම්මා කියන කතාව ඇත්ත අහන අපිටත් අප්පිරියයි 🤢🤮.
@ureshaharshani9485
@ureshaharshani9485 5 ай бұрын
@@Hasith640මම මේ කියන්න හැදුවා විතරයි ඒ අම්මට තාත්තට හිතෙනව ඇති අපේ මොන පවු කාර කමටද මේ වගේ දරුවෙක් අපිට ලැබුනේ කියලා.... පවු ඉතින් එයාල පෙර කරපු පවු වලට මේ වගේ දරුවො ලැබෙනවා...😓
@sahasmethmina461
@sahasmethmina461 Жыл бұрын
ගොඩක් අය හිතනවා same sex couples නිසා කොල්ලන්ට බඳින්න කෙල්ලො නැතිවෙයි කියල... මතක තියාගන්න හැම කෙල්ලම lesbian වෙන්නෙත් නෑ... ..බොහොම සුළු ප්‍රමාණයත් තමා lesbian වෙන්නේ දැන් දැන් ගොඩක් LGBTQ අය come out කරාට cis සහ straight අයත් එක්ක සැසදුවම එයාලා ඉන්නේ බොහොම සුළු ප්‍රතිශතයක් ... ලංකාවේ මිලියන විසි දෙකක් ඉන්දැද්දි සමලිංගික පූද්ගලයන් දහයක් come out කරත් එන්නෙ 0.00004% ක ප්‍රතිශතයක්.. යන්තම් maths පුළුවන්නම් ඒ අගය කොච්චර පොඩි ද කියල තේරෙනවා... මොනවා වුණත් ජනගහනය වර්ධනය වනවා මිසක මර්දනය වෙන්නේ නෑ. ජනගහනය කියන්නේ j අකුර හැඩෙ ප්‍රස්තාරයක්... මේක ලංකාවටත් පොදුයි.... ඒ හින්දා ජාතිය වද වෙන්නේ නෑ. ඒත් ඒ ඉන්න සුළු ප්‍රමාණයට අපි support කරන්න ඕන.... මොකද එයාලා නිසා අපි සමලිංගික වෙන්නේ නෑ වගේම , අපි වෙනුවෙන් එයාලාට විෂමලිංගික වෙන්ඩත් බෑ... Not all the five fingers are the same....
@nrrx7202
@nrrx7202 Жыл бұрын
Ehema unath karanna deyak na
@nrrx7202
@nrrx7202 Жыл бұрын
Ehema unath karanna deyak na
@nrrx7202
@nrrx7202 Жыл бұрын
Ehema unath karanna deyak na
@ajanthaherath7405
@ajanthaherath7405 Жыл бұрын
@mihirangidesilva8286
@mihirangidesilva8286 11 ай бұрын
අනිවාර්යයෙන් ම
@garaj8465
@garaj8465 3 жыл бұрын
ඔයාආ ශෝක් බිනාරියෝ කපල් එක වගෙ එක්කෙනෙක් කතා කරලා ඉවර වෙනක්න් ඉන්නවා. නැත්තන් සොරි කියලා කතා කරනවා අනිත් කෙනා කතාව ටිකකට නතර කරද්දි. ඒක නම් මාර හොදයි..😍 දෙන්නම එක වැර කච කච ගාන් නැ👍
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnks dr 🥰😅🌹🌹
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Жыл бұрын
Aka thmi 🙋🙋🙋👌👌👌
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
ලංකාවෙ සමලිංගික සම්බන්ධකම් වලට පිළිගැනීමක් නැත්තෙ එකක් මිනිස්සු ආසයි කුණු රසයට.කුණු හොයන්න වගේ දේවල් වලට.තමන්ට දහදහසක් ප්‍රශ්ණ තිබුනත් අනුන්ගෙ එක ප්‍රශ්නෙකින් තෘප්තිමත්වෙලා ගන්න අසික්කිත සතුටට හරි ආසයි.තමන් සමලිංගික වීම තමන්ට ප්‍රශ්ණයක් නොවෙනතාක් අනුන්ට ප්‍රශ්ණයක් වීම අධෝවාතයක් තරම්වත් ගනන් ගන්න එපා.මේ ලොකේ ලක්ෂ ගාණක් මිනිස්සු ඉන්නව සමලිංගික ජීවිත ගෙවන.සමහර අය ඇති සම්මත තත්ත්වයක් යටතේ ගැහැණු පිරිමි ආදරේ කරනවට වඩා ආදරේ කරන.. .ලෙස්බියන් වීම හෝ ගේ වීම ඔප්ශන් එකක් විදියට තෝරගන්න අයත් මනෝවිද්‍යාවෙදි කතාවෙනව.ඒත් ඒ හැඟීම එන්නෙ මනසෙන්මයි ස්වාභාවිකව.ඒක සරලව තේරුම් ගන්න ගැහැනු අයට ආදරේ කරන පිරිමින්ටවත් පිරිමින්ට ආදරේ ගෑණුන්ටවත් ටිකාආඅක් තේරුම් ගන්න අමාරුයි.ඒ අය ඒක දකින්නෙ අප්‍රසන්න සම්බන්ධයක් විදියට. ගොඩක් වෙලාවට පීඩිත වචන ඒ අයට කියන්නෙ ඒ හේතුවට.එකක් ඒ වචන යට තමන්ට නොලැබෙන ලිංගික ජීවිතය,ආදරය වගේ දේවල් සම්බන්ධ ඇරියස් එකක් තියනව එකෙම දේ සමහරු gender එක පවා ඔය වගේ අවස්ථාවලදි වෙනස් කරනව. එහෙම වෙන්න ඕන කමක් නෑ..තමන් තමන් විදියට ඉඳගෙන ආදරෙන් ඉන්න..හරියටම ඔය දෙන්නා වගේ..❤
@DillaShali
@DillaShali 2 жыл бұрын
Thsnk u so mch dr ❤️🌹 apita me comment eka issarahata video eheka kiywanna puluwanda ?
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
@@DillaShali අනිවාර්‍යෙන්ම පුළුවන්
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
වචනයක් නෑරම එකඟයි..👊
@imeshachandrasiri7467
@imeshachandrasiri7467 Жыл бұрын
@@UshanOfficial aniwaryen👍
@imakuruppuarachchi1227
@imakuruppuarachchi1227 3 жыл бұрын
ඇත්තටම ලංකාවෙ ඔය විදිහට ජීවත් වෙන්න බෑ මිනිස්සු හිතන විදිහත් එක්ක...ඒ නිසා එලියට එන්න බය හුඟක් අය ඉන්නවා...ආදරේ කියන්නෙ හැම කෙනෙක්ටම පොදු හැඟීමක්
@DillaShali
@DillaShali 3 жыл бұрын
Aththa dr .. api coming out keranna help keranawa aniwaren 🥰🌹
@imakuruppuarachchi1227
@imakuruppuarachchi1227 3 жыл бұрын
@@DillaShaliakki oyala fb innwada.❤
@jayavirakristhina1433
@jayavirakristhina1433 3 жыл бұрын
@@imakuruppuarachchi1227 hi Dr
@ishararathnayaka327
@ishararathnayaka327 3 жыл бұрын
Aththamai
@TS-tn5xc
@TS-tn5xc 2 жыл бұрын
Hmmm 🤔🤔🤔aththa labana ආත්මෙදිවත් oya wage rataka ipadenna kiyala pathanawa .mage husmath ekka 😊😊😊😊
@rashmivihanga6003
@rashmivihanga6003 3 жыл бұрын
කමෙන්ට් ඔක්කොම කියෙව්වා... දැන් මිනිස්සුන්ගෙ හිතන පැත්ත දියුනු වෙලා වගේ 😌... ඔය දෙන්න හරිම cute ❤😘
@DillaShali
@DillaShali 3 жыл бұрын
Lankawa diuwunu kerawanna ona..thnks hode 🥰❤️🌹
@nadeekamadumali8488
@nadeekamadumali8488 Жыл бұрын
Ow neda aththatama
@dr_lorax
@dr_lorax Жыл бұрын
අධර්ම රාගය විෂම ලෝභය දියුණු වෙලා තව ඒවා හොඳයි කියලා පිළිගෙන ඒකටත් දියුණුව කියලා හිතන් ඉන්න මෝඩ මිනිස්සු ඉන්න ලෝකෙක මොන දියුණුවක්ද? පිරිහීමක් විතරයි
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@DillaShali oyata puluwannam mis matat udauwak karanna pilz puluwanda
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@DillaShali oyalata bs
@backpackerdunuku4726
@backpackerdunuku4726 3 жыл бұрын
හරිම සතුටුයි ලංකාවේ දෙන්නෙක් මෙහෙම සතුටින් ඉන්නවා දකිනකොට. සතුටින් ඉන්න. සුබපැතුම් .
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnks dr 🌹❤️
@musicbutton6701
@musicbutton6701 3 жыл бұрын
8years!!Omg!😍♥️I saw real love from you two..Stay happy and blessed forever!
@DillaShali
@DillaShali 3 жыл бұрын
Yep 8yr dr .. 🥰🌹❤️
@werangasampath7338
@werangasampath7338 Жыл бұрын
@@DillaShali දැන් ඉතින් මමත් ඉන්නවනේ දිල්ලා මැනික
@sandikavinsitha8436
@sandikavinsitha8436 3 жыл бұрын
අදයි අහම්බෙන් වීඩියෝ එකක් දැක්කෙ.හරිම ලස්සන ආදරයක් .දැන් ඉදම් හැම වීඩියෝ එකක්ම බලනව.🥺❤️
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnk u so mch dr 🌹❤️
@SD-tu1tn
@SD-tu1tn Жыл бұрын
I haven’t really heard of any open lesbian couples in Sri Lanka.Really proud of you guys .Rooting for the LGBTQ community in Sri Lanka
@LM-no4sz
@LM-no4sz 3 жыл бұрын
මේ දෙන්න ලංකාව හිටිය නම් මෝඩයෝ පතුරු ගහයි.. හැබැයි comment section එක හිතුව වඩා ගොඩක් හොදයි ♥️ සතුටින් ඉන්න, GBU😇💜
@DillaShali
@DillaShali 3 жыл бұрын
Only we need positive mind dr 🙏🏽❤️🌹
@nimalperera3969
@nimalperera3969 2 жыл бұрын
as a sri lankan citizen i must say (and my personal opinion also ) that we must protect and respect and safeguard human rights and the fundamental rights of the every person or individuals as well as those rights and freedom of the every minority groups and every communities whether they belongs to any religious or cultural or social group or any other special society etc etc including rights of the LGBTQ and disable special needed communities etc etc as well sri lanka must certainlylift its various legal bans and obstacles against on its LGBTQ communities and decriminalise those activities and allow those communities to engagewith there normal life styles as normal way in this society we must allow our LGBTQ brother's and sisters and friends to live there normal life without any outside interferences and without any fear for there lives etc etc
@chapadewmini4372
@chapadewmini4372 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඔයලා දෙන්නම.හරිම ආදරණීය couple එකක්.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.බුදු සරණයි 🙏🙏🙏
@DillaShali
@DillaShali 3 жыл бұрын
Ha oyath hode thnks 🙏🏽🌹❤️
@gayansampath1715
@gayansampath1715 3 жыл бұрын
සතුටින් ඉන්න අක්කේ හැමදා.ලස්සන ආදරයක්.හැමදාම ඔහොම ඉන්න ලැබෙන්න හදවතින්ම සුභ පතනවා
@DillaShali
@DillaShali 3 жыл бұрын
❤️🌹
@prabogunawardhana452
@prabogunawardhana452 3 жыл бұрын
ආදරය ආදරය ම වේ.. එය කොන්දේසි නීති අසමානකම් නොමැතිව පිලිගත් යූතුමයි..
@DillaShali
@DillaShali 3 жыл бұрын
🥰🌹❤️🙏🏽 YUTHUMAI .. we'll hope ane
@maduandseth7648
@maduandseth7648 3 жыл бұрын
ලස්සනයි. සතුටින් ඉන්න එකම ගොඩාක් සතුටුයි අද කාලේ අවංක ආදරේ ලබනො පින් කරන්න ඕනි. අවංක ආදරේ කරනවානම් හැම ප්‍රශ්නයක්ම ආවම දෙන්නට දෙන්නා මුහුණ දෙන්න පුලුවන්නම් ලෝකයට ඕනි දෙයක් කරගන්න කියලා ඔයාලා සතුටින් ඉන්න dilla shali❤️❤️❤️
@pabodhamadavi4572
@pabodhamadavi4572 3 жыл бұрын
HM.
@DillaShali
@DillaShali 3 жыл бұрын
Oya hari.. aththa, aniwaren dr 🌹❤️
@tharudedu1035
@tharudedu1035 2 жыл бұрын
😘😘
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 Жыл бұрын
අපි හැමෝම සොභාදහමේ විශ්මිත නිර්මාණ.අපිට මේ දේවල් පුදුමයි කියල හිතෙන්නෙ සුලභ නැති නිසා.
@tharuwa1119
@tharuwa1119 2 жыл бұрын
මරු දෙන්නම ආදරෙයි. සතුටින් ඉන්න මැනිකලා 😘❤️😍
@slmusicview8936
@slmusicview8936 3 жыл бұрын
මේ දෙන්නා හරිම ලස්සනට ඉන්නවා🤗😍❤️👌ලංකාවේ සමලිංගික විවාහ නීතිකරන්නේ නම් එය මානව හිතවාදී ක්‍රියාවක්🙄😌❤️☺️නීතිගත කලා කියලා හැමෝම සමලිංගික වෙන්නෑ👍
@DillaShali
@DillaShali 3 жыл бұрын
❤️❤️🌹🌹
@Hasith640
@Hasith640 6 ай бұрын
එච්චරයි අඩු කාලකන්නී 🤢🤮
@manikeabangaga1146
@manikeabangaga1146 2 жыл бұрын
දෙන්නම අහිංසක ආදරයක් කරන්නේ ආසයි මැරෙන්න කලින් කතා කරන්නආදරේ විදින්න..ඔය රටේ පෙන්වන සියලු දේ අපි බලනවා ආස නැද්ද ලංකාවේ සුන්දර තැන් බලන්න නගරෙට වැඩිය අපේ ගම් හරි ලස්සනයි නංගිලා අපි විවෘතව කතා කරමු එතකොටයි ජයග්‍රහණය උදාකරගන්න හැකි වෙන්නේ
@sampathgokula2452
@sampathgokula2452 3 жыл бұрын
සිතු සහ අමි දෙන්නත් ඔයාල වගේ ..ලෙස්බියන් ලා...ඉතාලි වල වාසය කරන්නෙ ..අදුරනවද...
@isuruthara5089
@isuruthara5089 2 жыл бұрын
මම ඔයාලගේ vidio ගොඩක් බැලුව. Comment එකක් දාන්නම හිතුන. ඔයාලගේ ආදරේ ඉන්න විදිය දැක්කම හිතට මාර hayyak එනවා. හැබැයි මන් gay කොල්ලෙක්. මම ත් ආදරේ karana කෙනෙක්. ලංකාවේ ජිවත් වෙන්න බැ api වගේ අයට. Api අමුතු මිනිස්සු කියලා hithanne. ප්‍රශ්න දාහක් ආවත් මරාගෙන මැරෙන්න හරි api ජිවත් වෙනවා ලංකාවේ. ඔයාලගෙන් loku hayyak එනවා. ඔයාලා දෙන්නට ජිවිතේ දිනන්න ශක්තිය ලැබේවා 👌
@DillaShali
@DillaShali 2 жыл бұрын
Thank u so mch dr ✨😍❤️🌹
@thanujaperera6701
@thanujaperera6701 Жыл бұрын
මං ආදරේ කරන්නෙත් trans කෙනෙක්ට.ඒයා ඉන්නෙත් ඉතාලිවල.ඇත්තටම ඒයාලා ලග තියන ආදරේ හරිම පුදුමාකාරයි.ඔයාලා දෙන්නා දැකපු හරිම ආදරණීය කපල් එකක්.හැමදාම සතුටින් ඉන්න..❤❤
@NIKY_75
@NIKY_75 Жыл бұрын
මාත් ආදරේ කරන්නෙ ගෑනු ලමයෙක්ට.. එයා මට මාර විදිහට ආදරෙයි. ඒ ආදරේ මහ පුදුම ආදරයක්.. එයයි මමයි තව meet වෙලා නෑ. ඒත් දුර ඉදන් කරන ආදරේ මාර විදිහට දැනෙනවා. එයා ආසයි කොල්ලෙක් වෙන්න. ඉතින් මං ඒකට එයාට පුලුවන් උපරිමයෙන් උදව් කරනවා 🥺🥺❤️❤️
@StatusSL208
@StatusSL208 Жыл бұрын
ඉක්මනින් එයාව meet වෙන්න.🤗
@NIKY_75
@NIKY_75 Жыл бұрын
@@StatusSL208 අනිවාර්යයෙන් 🥺🥺❤️
@nathukinathuki
@nathukinathuki Жыл бұрын
Hi❤
@imeshachandrasiri7467
@imeshachandrasiri7467 Жыл бұрын
shah😍 shoi ne🥺
@NIKY_75
@NIKY_75 Жыл бұрын
@@imeshachandrasiri7467 🥺💔
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
Dilla සැබෑ ආදරේ කයට නොව ලයට පෙම් කිරීමයි, 2023 සුභ නව වසරක් වේවා දෙන්නටම ❤🙂 සතුටින් ඉන්න හැමදාම.
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks dr, esema wewa oyatath. 🥰❤️
@kimsinyol
@kimsinyol Жыл бұрын
අනෙ 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කිලා දෙන්නාම🥺❤️
@thakshiherath8888
@thakshiherath8888 Жыл бұрын
අනෙ මගෙ යාලුවො දෙන්නෙකුත් ඉන්නො හැමදාම සතුටින් ඉන්න ❤
@piumaliwijesinha9407
@piumaliwijesinha9407 Жыл бұрын
Mn oyat adare i
@nishyuthpala142
@nishyuthpala142 3 жыл бұрын
ඇත්ත dilla අක්කි..අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි..ඒ පොඩි කාලය තමන් ආදරය කරන තමන්ට ආදරේ කෙනෙක් එක්ක සතුටින් ඉන්න ඕනි.ඒක තමන්ගේ තෝරා ගැනීම..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .ජේසු පිහිටයි
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnks nangiya .. ehema hamotama hithunanm me loke thawath sundara wenawa ane 😔🌹❤️ balamuko api .. jesu pithai
@vinojayasundara4857
@vinojayasundara4857 Жыл бұрын
😔😊
@vinojayasundara4857
@vinojayasundara4857 Жыл бұрын
Hi
@lakidudeshan8776
@lakidudeshan8776 Жыл бұрын
කෙල්ලො කෙල්ලොත් යාලුවෙනවද 😦.... අනේ ඔහොම උනහම අපේ කොල්ලොන්ට කෙල්ලො නැති වෙන එකත් අහන්න දෙයක්ද 🥺🤧......
@mayurithakshila1145
@mayurithakshila1145 Жыл бұрын
😳😳😳
@sheebgaming
@sheebgaming Жыл бұрын
mokadda bn me wenne
@R_snws
@R_snws Жыл бұрын
Egollan LGBTQ 😅🏳️‍🌈
@anironariron6839
@anironariron6839 Жыл бұрын
Queer people have always existed bro, it has no correlation with you not having a gf 🤣 It's on you, and you only 😂
@uththarasamarakoon9923
@uththarasamarakoon9923 Жыл бұрын
දූපත් මානසිකත්වෙ 😂
@perera1286
@perera1286 3 жыл бұрын
Love you both of you 😍 So glad to see you two. There are a lot of lgbtq couples. It feels strange to see two Sri Lankans in other countries like this. I'm gay too. Ath is coming out soon.
@DillaShali
@DillaShali 3 жыл бұрын
it was difficult for us to go out too, but you will see that it is worth going out and you will be very happy. for anything, if you need we are here dr Love u too 🌹❤️🏳️‍🌈
@perera1286
@perera1286 3 жыл бұрын
@@DillaShali tnx 😍😍
@katharikfernando7109
@katharikfernando7109 2 ай бұрын
අනේ පුතේ ඔයාලා ටැටූ ගහන්න එපා ඔයාලා දෙන්නම චාම් ලස්සනයි ඔය විදිහට ආදරයෙන් ඉන්න ජේසු පිහිටයි සැමදාම
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
මාත් ලෙස්බියන්, ඒත් මට ගැහැනු ළමයි කීප දෙනෙක් බොරු කළා, එයාලා කොල්ලෝ එක්ක ඉන්න අතරේ මට බලාපොරොත්තු දීලා මට සෑහෙන්න බොරු කළා, මට දැන් ගෑනුත් එපා වෙලා ඉන්නෙ, මට ඇත්තටම මටම විතරක් ආදරය කරන කෙල්ලෙක් කවදා හමු වෙයිද?? මං හරිම දුකෙන් ඉන්නේ මං පතන ආදරයක් මට නොලැබුණු හින්දා ....... ඒත් ඔයාලව දකිද්දී ගොඩාක් සතුටුයි, හැමදාමත් ගොඩාක්ම ආදරයෙන් ඉන්න !!! 😍😍😍😍😍😍😍😍
@kusumkusum5727
@kusumkusum5727 3 жыл бұрын
Hmm adarai
@DillaShali
@DillaShali 3 жыл бұрын
Oyatath hoda adarayak hambei duk wenna epa hode, api prarthana karanawa hada 🌹❤️
@thusharilanka886
@thusharilanka886 3 жыл бұрын
Mamth asai mehema සම්බන්ධකමක් ගොඩනගා ganna.piriminta wada මෙහෙම බැඳීමක් hodai
@gargantua7101
@gargantua7101 3 жыл бұрын
@@ranushkabentharage1823 ee moktda
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
@@thusharilanka886 oya fb innawada ?
@somarathna9550
@somarathna9550 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නගේ ආදරේ ..😍❤️
@DillaShali
@DillaShali 2 жыл бұрын
Thnkssss
@blinksandarmy4564
@blinksandarmy4564 2 жыл бұрын
hi
@kukulapopykutu8447
@kukulapopykutu8447 Жыл бұрын
හැමදාම සතුට්න් ඉන්න ගොඩාක් ආදරෙයි දෙන්නාටම
@erangasubasingha1960
@erangasubasingha1960 2 жыл бұрын
මමත් කසාද බඳින්න හොයන්නෙ මේ වගේ කෙල්ලෙක් එහෙම කැමති කෙනෙක් ඉන්නවනම් කියන්නකො මට තාම 22යි වයස , මම එහෙම කෙනෙක් හොයන්න හේතුව තමයි එහෙම අය අපිට බූට් එක තියල වෙන අය එක්ක යන්නේ නෑ අනික එයා කැමති විදියට එයාට ජීවත් වෙන්න පුළුවන් වෙන Girl කෙනෙක් එක්ක උනත් මම ඒකට කැමති plz එහෙම කෙනෙක් ඉන්නවනම් කියන්නකො මම කැමතියි කතා කරලා අදුර ගන්න 😪🙏
@DillaShali
@DillaShali 2 жыл бұрын
🥰❤️
@thilinipranando260
@thilinipranando260 Жыл бұрын
♥️
@thilinipranando260
@thilinipranando260 Жыл бұрын
@@ganguimadusika4455 innavada ahama kanak
@erangasubasingha1960
@erangasubasingha1960 Жыл бұрын
@@nilakshiruwanthika1187 mta whatsapp msg akk danna api kata karamu
@dulshansudeepa6798
@dulshansudeepa6798 Жыл бұрын
මන් කැමතියි
@nipunikasandaruwani9945
@nipunikasandaruwani9945 Жыл бұрын
God bless u both ❤️ ,හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤️
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
ජේසු පිහිටයි...😂😂😂🤣🤣🤣
@dhananjinethara41
@dhananjinethara41 3 жыл бұрын
නියමයි ඔය දෙන්නා..ඔයාලගෙ ආදරේ ට කතාවක් අහන්නෙ නැති වෙන්න ආදරේ කරනවා ❤
@DillaShali
@DillaShali 3 жыл бұрын
Aniwaren adare jaya gannawa 🌹❤️
@ashanisathsara5628
@ashanisathsara5628 2 жыл бұрын
😍❤️ දවසක කතා කරන්න ආසාවෙන් ඉන්නවා.බුදුසරණයි ජේසු පිහිටයි ❤️
@salani3878
@salani3878 3 жыл бұрын
ආදරෙයි ගොඩක් ..😍 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ...
@DillaShali
@DillaShali 3 жыл бұрын
Apith adarei oyath parissamin inna oni hode 🙏🏽❤️
@kavindimanohari2702
@kavindimanohari2702 3 жыл бұрын
Hi
@nathukinathuki
@nathukinathuki Жыл бұрын
​@@kavindimanohari2702 hi
@nathukinathuki
@nathukinathuki Жыл бұрын
@@gimhanveeramudali-gwfo hi
@නෙතූබබාටික්ටොක්ඔෆීශියල්
@නෙතූබබාටික්ටොක්ඔෆීශියල් 3 жыл бұрын
Oyala දෙන්නට ගොඩක් ආදරෙයි 😘❤️
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnks ane Apith 🥰🌹❤️
@shiromirodrigo4369
@shiromirodrigo4369 Жыл бұрын
ජීවිතේ හමුවෙන්නම ඕන දෙන්න එකට හමුවෙලා තියෙනවා ..හරිම ලස්සනයි දෙන්නගෙ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..තෙරැවන් සරණයි .!❤️❤️
@manikeabangaga1146
@manikeabangaga1146 2 жыл бұрын
මගේ නංගිලා දෙන්නා වටිනා ජීවිතයක් ගත කරන බව පේනවා
@DillaShali
@DillaShali 2 жыл бұрын
❤️🌹
@shaanshiyamali
@shaanshiyamali Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@amalipriyangika568
@amalipriyangika568 3 жыл бұрын
මොනා උනත් හිතට එකගව ජීවත් වෙන කතා කරන දෙන්නෙක්.
@DillaShali
@DillaShali 3 жыл бұрын
Aniwaren ❤️🌹
@sandeepmadhu9363
@sandeepmadhu9363 Жыл бұрын
ආදරය කියන්නේ එකක් වල්කම කියන්නේ එකක්
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 Жыл бұрын
Ow ඒක ඇත්ත
@h.kaushi8975
@h.kaushi8975 3 жыл бұрын
A very beautiful love story . always be happy & safe.💞love you😊
@DillaShali
@DillaShali 3 жыл бұрын
Sure.. love u too dr 🌹❤️
@diamond.1234
@diamond.1234 Жыл бұрын
ලෝකේට බබ්බු ගහ ගන්න කියලා පාරෙ කක්කි කරපන් 🤣
@niharanimeshi8424
@niharanimeshi8424 Жыл бұрын
😂
@Bp_Twice_RedVelvet
@Bp_Twice_RedVelvet Жыл бұрын
බබ්බු ගහගන්න කිව්වෙ 🤔
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
🤭😅😀😃😂🤣
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 Жыл бұрын
love u gurls... u have courage more than thousands of bi guys in sri lanka..respect....
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
අම්මලට ආව එකම ප්‍රශ්නය ඔයාල කොහොමද බබෙක් හදන්නෙ කියල වෙන්න ඇති නේද?
@mayurimayuri427
@mayurimayuri427 Жыл бұрын
සතුටින් ඉන්න දෙන්නා එක්ක හැමදාම ❤😊
@lankacool-do5it
@lankacool-do5it Жыл бұрын
Salu akka and dil ,oyala godak හොඳින් enn on kawdawath oyala wenwenn apa ,adre karann onkenekut අයිතියක් thiyenwa oyalat mam wish karanwa, hithe enn kena akk giwath wenak thamai ලැබීම kiyanne weviyage pihitai,kawdawath wenkenek gan hithann apa a givithe සාර්ථක na yalu ,love sister
@DillaShali
@DillaShali Жыл бұрын
🥰🥰🥰
@oklokl1061
@oklokl1061 3 жыл бұрын
පට්ට ඔයලා දෙන්න මන් ගොඩක් ආදරෙයි
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnks dr apith gdk adarei 🌹🥰
@Isuruthilina-lg3gz
@Isuruthilina-lg3gz 7 ай бұрын
❤❤විඩියො එක මම අම්බේන් දැක්කෙ හරිම ලස්සනයි විඩියො කරන විදිය දෙන්නම මරම පානි දෙන්නම සතුටින් ඉන්න ❤❤
@amandiranaweera4920
@amandiranaweera4920 3 жыл бұрын
Be happy and be safe both of u❤🌹
@DillaShali
@DillaShali 3 жыл бұрын
Sure dr same to u ❤️🌹
@amandiranaweera4920
@amandiranaweera4920 3 жыл бұрын
@@DillaShali ❤👌
@HansimaFernando
@HansimaFernando 6 ай бұрын
Oyala denna harima ahinsakai. Hamadama sathutin inna labewaaaass❤❤❤❤
@japanesejourney8509
@japanesejourney8509 3 жыл бұрын
Oyala godak adaren innawa kiyala hithenawa.hemadama hodin inna.loketa orne widiyata nemei inna orne.thamange sathuta tiyena thenai jiwithe hemadama tiyenne.❤️❤️❤️❤️
@DillaShali
@DillaShali 3 жыл бұрын
Aniwaren dr 🥰🌹❤️ thnksss
@PunsalaThathsarani
@PunsalaThathsarani 5 күн бұрын
ඔයල දෙන්නා ලංකාවෙ අනිත් ලෙස්බියන්ලට අදර්සයක් අක්කා
@nisansalamadhusani598
@nisansalamadhusani598 2 жыл бұрын
Aththama aththa lankawe minissu hithana wediya thamai weradi eeth lankawe unath oya wage jiwath wena aya pennama jiwath wena ayath ennawa eeth oya denna akkila wage enne nethuwa dilla akki aiya kenek una nam oya adare thawath lassana wenna thibuna adarei dennata mama asama 2nnek ❤️❤️❤️❤️❤️
@DillaShali
@DillaShali 2 жыл бұрын
Thnks dr .. 🌹
@prinzes5822
@prinzes5822 Жыл бұрын
ඔයාලා දෙන්න ගේ ආදරේ හරි ලස්සනයි. ඒ ආදරේ හැමදාම එක වගේ තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@ranjipathirana6217
@ranjipathirana6217 Жыл бұрын
Oya dennama godak cute!!!! Good luck both of u.... 🌸💐❤️
@apsarapiumanthi8833
@apsarapiumanthi8833 Жыл бұрын
Hamadama sathutin parissamin inna akkila dennama . dennatama mama godak adarei. ❤️❤️
@sandaliperera2331
@sandaliperera2331 3 жыл бұрын
Adarei dennatama . Jesu pihitai Aluth videos ikmanatama genna💟💟💟💟
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@ahinsakasuddi4889
@ahinsakasuddi4889 3 жыл бұрын
අනෙ ඔයලා ශොයි දෙන්නටම ආදරෙයි 😍😍
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnksss .. aniwaren thawa video enna thiyenawa godak 🌹❤️ 🙏🏽
@pramodyarasanga7340
@pramodyarasanga7340 10 ай бұрын
අනේ ඇත්තටම ශෝක්........මාත් ඔයාලා වගේ......😁 මන් ආදරේ කරන කෙනා ඔයාලගෙ වීඩියෝ බලනවා දැක්කා ඒකයි මාත් හෙව්වෙ. ඇත්තටම ශෝක්....... ඇත්ත අක්කෙ පුදුම ඉරිසියාවක් තමා මටත් තියෙන්නෙ එයාගෙ කටින් වෙන කෙල්ලෙක්ගෙ නමක් වත් ඇහෙනකොට කහනව වගේ නට😁😅. ඔය දෙන්නා සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම විශේශයෙන් හැන්සම්ට😌❤
@Chi_2002
@Chi_2002 6 ай бұрын
@@Shanujayawahshe 👋
@pavithranimashi4962
@pavithranimashi4962 2 жыл бұрын
Patta adahas ටිකක් apita කීවේ ....ලස්සනයි ආදරෙයි දෙන්නට සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
@dewminichathurika7743
@dewminichathurika7743 2 жыл бұрын
Dan oyalage adareta aurudu 9th labanna lagai neda . E kiyanne mage adareta aurudu 8k wenna lagai . Mama adare karanna patan gaththe 2014 . Mage 1st love eka . Mata itin sathutu hithuna oyala aurudu 8k kiyaddi . Math echchara kalayak adare parissam karagena adare kala kiyala . Adath mage pana eya. Eyageth pana mama . Mata nm godak sathutui. Oyala denna hamadama sathutin inna . Adarei dennatama.
@spicybalz
@spicybalz 3 жыл бұрын
It’s really sad that the LGBTQ community doesn’t have much recognition or place in Sri Lanka. I’m glad you two have found some place to be happy together ❤️✌🏼
@DillaShali
@DillaShali 3 жыл бұрын
Truly sad, but if we all fight and come out they couldn't do anything. 🌹❤️🏳️‍🌈
@adikari1897
@adikari1897 3 жыл бұрын
Haài Dilla and shali
@jayavirakristhina1433
@jayavirakristhina1433 3 жыл бұрын
Ho you can contact me please
@TravelPazzo
@TravelPazzo 3 жыл бұрын
Niyamai. Dennma අවංකව උත්තර දුන්නා.Welldone මචන්ලා
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnks bro.. oyakahe aluth video ekak enakn balan innewa apith 🏳️‍🌈🥰🌹🙏🏽
@udulawathiewarnakulasuriya9621
@udulawathiewarnakulasuriya9621 2 ай бұрын
ඔය විදියට හැමෝම කරන්න ගියොත් මොකද වෙන්නෙ
@fathimakrishna2023
@fathimakrishna2023 Жыл бұрын
අම්මා අකමැති වුන නිසා එයා මාව දාලා ගියා....ඔය දෙන්නා වාසනා වන්තයි. Be happy 🥰🥰🥰
@ureshasandeepani9922
@ureshasandeepani9922 11 ай бұрын
ඔය දෙන්නා ලෙස්බියන්ද අකමැති වුනේ
@AngelFernando-rd5pf
@AngelFernando-rd5pf 6 ай бұрын
Duk venna apa ane ...... oya 4to ake inna kena nam lassanai ❤❤😊😊..... Hoda kenek hambaveiiiii❤❤😊😊😊
@Shasheera_Amaradasa
@Shasheera_Amaradasa 3 жыл бұрын
Shali දාගෙන ඉන්න pendant එක මම දාගෙන ඉන්න එකමයි 😁😁 Heart shape
@DillaShali
@DillaShali 3 жыл бұрын
Woo ❤️🌹🥰
@pramilakumari5957
@pramilakumari5957 3 жыл бұрын
බුදුසරණයි සතුටින් ඉන්න ලැබේවා හැමදාම
@DillaShali
@DillaShali 3 жыл бұрын
Oyatath hode 🙏🏽❤️🌹
@hiruninawodya459
@hiruninawodya459 3 жыл бұрын
Ada thamai oyalage video ekk 1st time balnne...Superb 🍃
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnks dr 😍
@jeyashi3872
@jeyashi3872 3 жыл бұрын
Lanakawata wada පිටරට hodai..lankawe inna un tama lankawata අපහාස karanne...lankawe inne godak naraka මිනිස්සු .ලස්සන rata aparade
@DillaShali
@DillaShali 3 жыл бұрын
Aththa, Hamoma ehema nhe itn et e tikath hoda unanm lankawa godak lassana wenawa 🌹❤️
@dingdong436.
@dingdong436. Жыл бұрын
You guys are great!!..Spreads an important msg to SL😍
@NilekaFdo
@NilekaFdo Жыл бұрын
ඔය නිහතමානී කමට ආදරෙයි 🙂🙂✌♥️🥰
@ishan2168
@ishan2168 2 жыл бұрын
Dilla yalu oytanam pattama gemmak thiyanawa. Adare karana kena ekka ekata jiwath wenna tharan shakthiyak thiyanawa. Supiri. Gemmak thama kollo
@anushapryangani7775
@anushapryangani7775 3 жыл бұрын
මමත් එහෙම තමයි පණවගේ ආදරෙයි එයාට ඔයාලා දෙන්නටම බුදුසරණයි
@DillaShali
@DillaShali 3 жыл бұрын
🌹❤️🥰🙏🏽
@inoshahettiarachchi9730
@inoshahettiarachchi9730 Жыл бұрын
Dill kiyana de hari.apita danena kenek ekka jeevithee beda ganna neethi riithi paddathiyak one na.ape rate wenas wenna one dewal godak thiyanawa.ape rate sampradayata haniyak nowenna minissunta puluwan eyalage manasa wenas kara ganna.
@DillaShali
@DillaShali Жыл бұрын
❤️🥰
@ama4652
@ama4652 3 жыл бұрын
හරිම ආදරණීය couple එකක්❤️
@DillaShali
@DillaShali 3 жыл бұрын
Of course ❤️🌹
@imalka9200
@imalka9200 Жыл бұрын
ඔයා දෙන්නගෙ ජිවිතේ ලස්සනයි ගොඩක් හැමදම සතුටින් ඉන්න 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💗💗💗💗💗💗💗💗💗💗💗💗
@kalpanisamarasingha1139
@kalpanisamarasingha1139 3 жыл бұрын
බලන්නත් කලින් කමෙන්ට් කලා මම...ගොඩක් ආදරෙයි දෙන්නටම...❤️😘
@DillaShali
@DillaShali 3 жыл бұрын
Apith godak adarei thnks apith ekka innewata ❤️🌹😍🙏🏽
@nishadisandepani8118
@nishadisandepani8118 Жыл бұрын
අක්කිලා දෙන්නටම ආදරෙයි..බුදු සරනයි♥️
@dasunibhagya3509
@dasunibhagya3509 Жыл бұрын
සුප්පෙර් අක්කිලා දෙන්නෙක්...❤️❤️🤗🤗🤗
@chinn1865
@chinn1865 2 жыл бұрын
Wow love you both pls help girls like you 💗 educate sri lankan girls and encourage ppl pls
@k.rwupeksha2225
@k.rwupeksha2225 2 жыл бұрын
පරිස්සමට ඉන්න බුදු සරණයි අාදරේයි ගොඩක් 💞💞
@cn7495
@cn7495 3 жыл бұрын
අනේ ආසාවෙන් හිටපු වීඩියෝ එකක්♥️
@DillaShali
@DillaShali 3 жыл бұрын
Onna danma 🌹❤️
@cn7495
@cn7495 3 жыл бұрын
@@DillaShali Thnq so much♥️
@moonbeam2951
@moonbeam2951 Жыл бұрын
So proud of you two. Stay happy and blessed. Beautiful couple ❤️❤️
@onlyforwomen8544
@onlyforwomen8544 3 жыл бұрын
❤️U 2 dila shaliii, stay safe
@DillaShali
@DillaShali 3 жыл бұрын
🌹❤️
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
Dil nangi oya hari cute katha karana widiha.oya godak open kenek...I Like it...hamadama sathutin inna dennama ❤️❤️❤️
@radheesandeman860
@radheesandeman860 3 жыл бұрын
Loketa oni ekk hithaganna kyala oyala adren inna hitha nawathinne adare danichcha thanane ..bs sathutin inna hamdatama.....
@DillaShali
@DillaShali 3 жыл бұрын
Aniwaren dr oyath sathutin inna hode 🌹❤️
@hirunihansika165
@hirunihansika165 2 жыл бұрын
Math adare karanawa🥰 mta 18 eyata 28 oyala dennta mn gdk kmthii🥰 bs parissamin innaa
@Shanujayawahshe
@Shanujayawahshe 7 ай бұрын
Hy
@nethminianuradi4351
@nethminianuradi4351 3 жыл бұрын
බුදුසරණයි ...! සතුටින් ඉන්න දෙන්නම🌼💐
@DillaShali
@DillaShali 3 жыл бұрын
Sure ❤️🌹
@nilukaprasadi7228
@nilukaprasadi7228 3 жыл бұрын
Aththatama lassanatama program aka karanawa oyala denna👍👍💖💖lassanai aththatama👌👌 thawa thawath apita balanna program danna.. hemadamath aadaren inna ona dennama bs parissamen inna nangila dennam👍❤👍❤
@DillaShali
@DillaShali 3 жыл бұрын
Thnks dr 🌹 aniwaren aluth video thawa enna thiyenawa, godak thnks apiwa balanawata ❤️🙏🏽
@viduniamithya4994
@viduniamithya4994 3 жыл бұрын
Boru,,posh nathi සරල ආදරයක්
@DillaShali
@DillaShali 3 жыл бұрын
Aniwaren 🌹❤️
@piumaliwijesinha9407
@piumaliwijesinha9407 Жыл бұрын
Math kellek eth wadak ne aurudu 4k adare kra math kellekta eth eya mawa dala giyaaa...thama adareii mage saduta........❤
@Sandu15772
@Sandu15772 10 ай бұрын
Hi😊
@AyeshaRasanthi97
@AyeshaRasanthi97 5 ай бұрын
Kemathi nedda Aayith Adare karanna
@piumaliwijesinha9407
@piumaliwijesinha9407 5 ай бұрын
@@AyeshaRasanthi97 kamathi....eth kauruth nane
@piumaliwijesinha9407
@piumaliwijesinha9407 5 ай бұрын
@@AyeshaRasanthi97 kamathiiii
@piumaliwijesinha9407
@piumaliwijesinha9407 5 ай бұрын
@@AyeshaRasanthi97 ennkoooo😭
@Advane23
@Advane23 Жыл бұрын
කොන්ඩෙ තියෙන අක්කගෙ අදහස් කෙල්ලෙක්ගෙ ඒවමයි තියෙන්නෙ 😅අනික් එක්කෙනා වෙනස්
@sayanikachanal2879
@sayanikachanal2879 3 жыл бұрын
ඔයාලා දෙන්න හැමදාම oya vidihatama inna බලාපොරොත්තු වෙනවාද ...🤔🤔🤔
@DillaShali
@DillaShali 3 жыл бұрын
😅
@HasanduHirusara-b3r
@HasanduHirusara-b3r Ай бұрын
🤦‍♂️🤦‍♀️ රට ලෝකෙ විනාශ යි ඇයි මෙම මට පටිට දූකයි මම මුකුත් කියන්නැ😢💔
@imashahansi2721
@imashahansi2721 3 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම... ✝️🤲💜️
@DillaShali
@DillaShali 3 жыл бұрын
Aniwaren Oyath hode ❤️🌹
@madushikaperera
@madushikaperera Жыл бұрын
ඇයි දැන් වීඩියෝ දන්නේ නැත්තේ?
@sandunijayasiri8299
@sandunijayasiri8299 2 жыл бұрын
Thawa video oni....😍😍😍🤗🤗🤗asawen balana lassana dennek lassana adarayak.. adarei denntama🤗🤗😍
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Hatersලාගේ ආදරය ❤💥
22:48
Dilla and Shali
Рет қаралды 15 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН