4000W inverter Repair part2 in සිංහල

  Рет қаралды 7,719

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 125
@laxmanbandara2638
@laxmanbandara2638 2 жыл бұрын
කිසිම කෙනෙක් නොකරන තරම් හොද පැහැදිලි කිරීම් සර්ගෙ වීඩියෝවල තියනව. ස්තූතියි.
@raviduprasanna6401
@raviduprasanna6401 2 жыл бұрын
Damn True bother
@dumindawijethunga9916
@dumindawijethunga9916 2 жыл бұрын
ඇත්තටම මම ගොඩක් ස්තුති වෙනවා ඔබතුමට මොකද මගේ ඉල්ලිමක් මත තමා සර් විඩියෝ එක අප්ලොඩ් කරේ මොකද සර්ගේ පහැදිලි කරන විදිහ අති ස්තරම් මොකද ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට සහ රේපයර් කරන අයට සර්ගෙන් අපේ සමාජයට වෙන්නේ ලොකු යහපතක් ලොකු දැනුම් සන්හරයක් .මොකද මේ ඉන්වෙටර් එක මගේ නොසැල කිලිමත් කමෙන් මගේ අතින් ඩැමෙජ් උන්නේ . මම හදාගන්න උත්සහ කරා මට කරගන්න බැරි උනා මම මෙක සර්ට ඩෙන්නේ සර් ගැන ලොකු විස්වසයකින් මොකද මට ඔන වුනේ ඉන්වෙටර් එකේ මුලින් තිබුන ඔප්ෂන් වලට හනියක් නොවි බ්‍රැන්නිවු තත්වෙන්ම සාදාගන්න සර් හදල ඉවරයි කිවුවම මට ලොකු සතුටක් අතිවුනේ ඔබතුමාට ගොඩක් පින්!!!!!
@surangakumara7750
@surangakumara7750 2 жыл бұрын
Plezz mt oyge pn num eka denn puluvnda mge inveter ekath pichchuna
@tharukanayanajith3510
@tharukanayanajith3510 Жыл бұрын
මට මේ සර්ව සම්බන්ධ කර ගන්න විදියක් ගැන කියන්න පුලුවන් ද?
@sunilpierissunil802
@sunilpierissunil802 11 ай бұрын
ඉතාමත්ම හෙද පැහැදිලි කිරීමක් බෙහෙවින්ම ස්තුතියි .හැකිනම් power inverters වල තියෙන (input /output) ventilation fan ක්‍රීයා කරණ විදිහ ගැන පැහැදිලි කිරිමක් කරන්න .ස්තුතියි
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.. ඔබගේ දැනුම අප හැමෝටම නොමිලේ බෙදා දුන්නාට ස්තූතියි . තවත් මෙවැනි ගැටලු සහගත පරිපථ පිළිබඳව දැනුවත් කරනවානමි ඉතා කෘතඤ වෙමි...
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව .තෙරුවන් සරණයි 💐💞🙏
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ස්තුතියි 🙏
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
ඉතා හොඳ ගුරුවරයෙක් .
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@ManjulaJeevan
@ManjulaJeevan 2 жыл бұрын
වැදගත් මහත්මයෙක්.මගේ 1600W pure sine wave inverter එක පිච්චුනා overload වෙලා.ඔබතුමාට මතකනම් අවුරැදු දවස්වල ඔබේ වීඩියෝ බලලා ඉන්වර්ටරය මමම හදාගන්න ඔබට ඇමතුමක් අරගෙන උපදෙස් ගත්තා. සති දෙකකට කලින් මම චයිනා වලින් order කරපු FET ටික ආවා. බෝඩ් එකේ වෙන දෝෂයක් නොතිබුන නිසා ඒටික දාල ඔන් කරහම ඉන්වර්ටරය නැවත වැඩ. ස්තූතියි ඔබට.👍
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ස්තුතියි 🙏
@bitiumtechnologydigana7612
@bitiumtechnologydigana7612 8 ай бұрын
mata pohone number eka ganna pulwanda? magth me inver ekk tiynawa hadaganna ona.
@JamalSixty
@JamalSixty 2 жыл бұрын
Hi Brother, I have seen many videos on electronics here in sinhala. I wish to state that this is the one of best tutorial videos I ever found on here so far. And also I noticed that your using all branded and most expensive test and measuring equipments, such as Fluke, HP bench PS, and Tektronix scope etc and defenitley that shows the proffesionalism.I guess you must have been working abroad for sure. I would like to take this oppertunity to wish you all the best and please do upload more repair videos. Keep it up, Cheers.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thankyou for the nice comment.
@shalukaindunil5567
@shalukaindunil5567 2 жыл бұрын
Really
@shantharodrigo59
@shantharodrigo59 2 ай бұрын
Sir මේ igbt එකYGW60N65F1 Original
@shanthaanuruddha809
@shanthaanuruddha809 2 жыл бұрын
සර් මම ගෙනත් දුන්න high PV inverter එකෙත් වීඩියෝ එකක් කරන්න..
@Xflyerlk
@Xflyerlk 2 жыл бұрын
Very useful video , i also had a similar issue had to change spwm board , igbts + some resistors now it works fine 😊 , keep it up your good work 👍
@vinayagamoorthyvickneswara2189
@vinayagamoorthyvickneswara2189 2 жыл бұрын
Very good explanation..thank you very much dear!
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 2 жыл бұрын
Niyamai thawa video danna apita egana ganna godak de thiyanawa tks
@prasadindika7652
@prasadindika7652 8 күн бұрын
Sir could you please do the leason on IOT with ESP micro control and amazon alexa
@christopherschokman1604
@christopherschokman1604 2 жыл бұрын
I'am a electronics hobbyist.A very practical and simple explanation.I watched your videos on inverter repairs and also subscribed to your channel.If possible can you give some tips on how to identify the actual power( watts) of an inverter by checking the components of the circuit.?i.e the MOSFETS.Most of the time as you know it's never what is advertised on the sticker.Thanks
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
The limiting factor in most designs is the core size of the transformer. So to give you a very rough idea... If you see a single transformer (one that is roughly the size of those used on atx power supplies) you can expect a wattage of around 300-350w, if you see two of them,.. Expect about 700w... And so on. Bigger the transformer higher the (potential ) wattage.. After that it depends on the mosfets and diodes used.
@christopherschokman1604
@christopherschokman1604 2 жыл бұрын
@@dilshan1971 I get it, thanks very much.If possible and if time permits please continue the videos on how inverters work & there repair.A very interesting and timely topic with our power crisis.Good luck👍
@shalukaindunil5567
@shalukaindunil5567 2 жыл бұрын
මාත් inverter repair කරනවා.මෙච්චර ලොකු 1ක් repair set වෙලා නෑ.ගොඩාක් දෙවල් දැන ගත්තා. EGS002 module දාන්නෙ ඇයි අනිත් සාමාන්‍ය එවගෙ මෙක නෑ නෙද ඒ module 1ka ගැන දැන ගත්තෙ මෙකෙන්
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 11 ай бұрын
නියමයි
@dilshan1971
@dilshan1971 11 ай бұрын
Thankyou
@yatawarayatawara5332
@yatawarayatawara5332 2 жыл бұрын
Obathuma samaga sambanda wanna puluwan T. P. Ankayak denawada.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@awishkaakalanka7751
@awishkaakalanka7751 14 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻
@tharangaudumalagala7929
@tharangaudumalagala7929 Жыл бұрын
Mage 2000w inwerter pichcuna weradila ac supply dela sirta shop eka ta awoth hadaganna puluwanda mata location denna puluwanda sir
@JamalSixty
@JamalSixty 2 жыл бұрын
Just a sugession . Could you please upload a video explaining the working principal of EGS002 SPWM control board.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Yes I intend to do a videl on EGS002 as soon as possible thankyou for the encouragement.
@alexpeiris3056
@alexpeiris3056 2 жыл бұрын
sir, off grid solar panel පද්ධතියක වැස්ස දවසකට battery charger එකකින් charge කරද්දී, solar panel සහා inverter එක off කරන්න ඕනද? නැත්නම් charger එකෙන් එන voltage එක නිසා inverter එකට සහා mppt එකට හානියක් සිද්ධ වෙනවාද?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
සියළුම inverters, battery charges සහ MPPT chargers වලට සාදාරන වෙන උත්තරයක් මං හිතන්නේ නෑ තියේවි කියල . ඒ ඒ inverter design එක අනුව manufacturer ගෙන්ම තමයි recomendation එක ගන්න වෙන්නේ. මට ඒ ගැන දැනුමක් නෑ.
@alexpeiris3056
@alexpeiris3056 2 жыл бұрын
@@dilshan1971 ඔබතුමාට ගොඩක් ස්තූතියි
@pradeepkrishantha7875
@pradeepkrishantha7875 2 жыл бұрын
sir, Egs002 softstart ඇති වැදගත්කම කුමක්ද ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Soft start බොහෝ තැන් වල යොදා ගන්නේ inrush current limit කරන්න. Current spikes හින්ද වෙන හානි වලක්වන්න. මෙතනදීත් එහෙම තමයි.
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
මහත්මයා මේ ඉන්වර්ටර් එකේ Spwm egs002 driver එකට aliexpress එකේ තියෙන driver display gadget එක set කරගන්න පුලුවන්ද
@dilshan1971
@dilshan1971 Жыл бұрын
පුළුවන්, ඒක කරන ආකාරය තමයි ඔය video එකෙන් පෙන්වන්නේ
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
@@dilshan1971 ස්තුතියි
@youcandoit9166
@youcandoit9166 2 жыл бұрын
ස්තුති .
@dananjayawijewardena
@dananjayawijewardena 2 жыл бұрын
Very well explained❤
@Dushantha9
@Dushantha9 2 жыл бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද ? මේ ජාතියේ ඉන්වර්ටර් එකක් රෙපෙයාර් කරගන්න.. කොහෙද ඉන්නෙ ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@NOKIA5800em
@NOKIA5800em 2 жыл бұрын
Mageth mee wage inverter ekak thiyenawa. Repair karaganna one. Kohomada oyawa hamba wenne?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@chamindushamalka3968
@chamindushamalka3968 Жыл бұрын
ඔයා Inverter හදන shop එක කොහොද තියෙන්නේ.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
0715698180
@vajirapriyashantha3932
@vajirapriyashantha3932 2 жыл бұрын
හැබැයි ඉතින් නඩුවක් overload potECTION circuit එක දන්නැ තියන igbt ගැන.....පරිපතය විිනාස වෙනව අදාල අගය දරන්න බැරිනම්
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ඔව් තාම නම් complain එකක් ආවේ නැ IGBT එක හොඳ ඇති.
@tecka6449
@tecka6449 2 жыл бұрын
Thanks. Thawa egs 002 yodagena inverter design video labadenna🥺
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ඉදිරියේදී කරන්නම්
@shalukaindunil5567
@shalukaindunil5567 2 жыл бұрын
tektronix oscilloscope made in ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
China
@koreaweraumakyamu5228
@koreaweraumakyamu5228 2 жыл бұрын
සර් මේ වර්ගයේ ඉන්වේටර් එක තියනවා 220v 60hz මේක භාවිතා කිරීම නිසා 50hz උපකරණ වලට බලපානවාද?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ඒක තීරණය වෙන්නේ ඔබ පාවිච්ච් කරන උපකරණය මත, බොහෝ විට 60 වලින් 50hz උපකරණ ක්‍රියා කරන්න පුළුවන්, විශේෂයන් transformer එකකින් හෝ smps එකකින් ක්‍රියා කරන උපකරණ. නමුත් උපකරණයේ අබ්යන්තර ක්‍රියා කාරිත්වය හොඳින් නොදැන මේක කිරීම නොකළ යුතුයි
@koreaweraumakyamu5228
@koreaweraumakyamu5228 2 жыл бұрын
@@dilshan1971 ස්තුතියි
@koreaweraumakyamu5228
@koreaweraumakyamu5228 2 жыл бұрын
මේ ඉන්වේටර් එකේ hz අගය වේනස කල හැකිද එය සාර්ථක?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@koreaweraumakyamu5228 පුළුවන්, spwm board ඒක EGS002 board එකකින් මාරු කරන්න
@koreaweraumakyamu5228
@koreaweraumakyamu5228 2 жыл бұрын
@@dilshan1971 24v inverter ඒකට මේ bord gataluwak nada
@tharukanayanajith3510
@tharukanayanajith3510 Жыл бұрын
සර්,මට ඔබතුමාගෙන් පොඩි තියරි එකක් දැන ගන්න ඕන.මම flight control කරන rf transmitter and receiver එකක් හදනවා..ඒක සම්බන්ධ යෙන්...මටසර්ව මුණ ගැහෙන්න පුලුවන් ද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Call කරන්න, 0715698180
@19833487
@19833487 5 ай бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්න ආකාරයක් තිබේද
@dilshan1971
@dilshan1971 4 ай бұрын
0715698180
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Sir..godak dewal igena gatha...sir puluwan nm Mata chuttak explain keranne..Ai high side ekata spwm ekak deela low side ekata normal pwm pulse ekak denne? High/low dekata ma Spwm wave denna bari de ? Ehema dunnath oya widihatama wada kerannawa NADA?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
high side සහ low side දෙකටම SPWM දෙන්න පුළුවන් නමුත් අවශ්‍ය නැ , H Bridge circuit එක බැලුවොත් පෙනවා FET දෙකක් එකවර on වෙන්න ඕනේ එක AC Half Cycle එකක් ලබා ගන්න . එම කාලය අතරතුරදී එකක් on එකේම තියල අනෙකට විතරක් SPWM දුන්නාම ප්‍රමාණවත්
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
@@dilshan1971 Mata theruna sir..bohoma isthuthi.
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
@@dilshan1971 sir api isolation transformer ekak gathama eke secondary side ekata ape arakshawata trip ekak da gathoth hodai NADA.? Natham secondary side eken apita wadunoth gedara trip wenne Naha NADA ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
එහෙම නොවෙන්න තමයි isolation transformer එකක් පාවිච්චි කරන්නේ. Isolation transformer එකේ live ඒක සහ nuetral දෙකම එකවර ඇල්ලුවේ නැත්නම් current වදින්නේ නෑ. Electrical "circuit" එකක් කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බලන්න
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
@@dilshan1971 ane sir Mata e gana explain keranne puluwan de ?
@ruwanjayakantha7310
@ruwanjayakantha7310 2 жыл бұрын
sir, EGS002 use karala ATX transformer squire wave inverter ekak pure sin karanna puluwanda ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
පුළුවන්
@chathurangaweerasena2181
@chathurangaweerasena2181 2 жыл бұрын
Sir pwm signal ekk iron core step up transformer ekkin in karoth apita labena output eka kohomaweida ?🙏
@jinandrayapa6161
@jinandrayapa6161 Жыл бұрын
@brayanlk7404
@brayanlk7404 Жыл бұрын
මගේ 2kv එකක් තියෙනව repair කරගන්න පුලුවන්ද, මට පුලුවන් කුරියර් එකෙන් එවන්න
@bitiumtechnology2103
@bitiumtechnology2103 2 жыл бұрын
man gawath me 4000w inverter ekamaei tiyenne. oya inverter eka modules pichenna hethuwa mokak wenna puluwanda? over lode karalada, nattath 230v line eka short welada? me inverter eke 230v shorts circuit protection ekak tiyanawada? Thank you.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
මේ හුඟක් chinese inverter වල electronics හරිම බාලයි. Protection නෑ. Reverse polarity protection diode replace කරන්න ඇතුලටම ගලවන්න ඕනෙ, ඒ වගේ අඩු පාඩු ගොඩයි
@bitiumtechnology2103
@bitiumtechnology2103 2 жыл бұрын
@@dilshan1971 Eka tama, tiyana eka prassamin use karanna tama wenne. thanks for replying 🙂
@lasindugamage4142
@lasindugamage4142 2 жыл бұрын
සර් මගෙත් ඔය ජාතියෙම ඉන්වර්ටර් එකක් තීනවා ඔය ලෙඩේම තමයි තීන්නේ. සර්ගේ ෂොප් එක තීන්නේ කොහේද? SGS002 බොඩ් එකකුත් තීනවා මටම චෙක් කරගන්න විදියක් නෑ. සර්ට ගෙනත් දුන්නෙතේ හදලා දෙන්න පුලුවන්ද?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ගෙන්න හදල දෙන්නම්. කඩවත ඉන්නේ, එනකොට මේ number එකට call එකක් දෙන්න. 0715698180
@lasindugamage4142
@lasindugamage4142 2 жыл бұрын
@@dilshan1971 සර්, what app මැසේජ් එකක් දැම්මා
@manjulamanjulapradeepkumar1588
@manjulamanjulapradeepkumar1588 2 жыл бұрын
Mata keyanawada 12v 220v 2000W invater akata dana STP 14NK50Z transistor wanuwata yodagana puluwan transistor monawada sea hoyaganna tank keyanawada
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
STP14NK50z original ලංකාවේ හොයාගන්න වෙන්නේ නෑ, 14N50 තියේවි එත් ඒවා fake mosfets වෙන්න තියෙන සම්බවිතාවය වැඩියි. Aliexpress එකෙන් ගත්තත් වෙනසක් නෑ. හරිම part එක ඕනෙ නම් digikey, arrow electronics වගේ තැනකින් ගන්න ඕනෙ.
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
12v ඉන්වර්ටර් එක 24v කරගන්න පුලුවන්ද ලොකු ගානක් යයිද
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Inverter eka anuwa wenas wei, primary side mosfet okkoma wenas karanna oney. Samahara inverters Wala 12v 24v control cards wenas. Wade hithana tharam lesi na
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
@@dilshan1971 sthuti obata
@InfinityIdealk
@InfinityIdealk Жыл бұрын
Sir electronic class karanne nadda ..
@dilshan1971
@dilshan1971 Жыл бұрын
කරන්නේ නෑ, වෙලාවක් නෑ, මේ වගේ video වලින් පුළුවන් තරමක් දැනුම දෙන්න බලන්නම්
@shiyammohamed5135
@shiyammohamed5135 2 жыл бұрын
Sir, mage 1000w inventor eke mofset pichila.code eke SKD446T. Meka ganna place koheda tiyanne Sri?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ඔය number ඒක නම් හොයා ගන්න බැරි වෙයි, inverter එකේ ඇතුලේ ෆොටෝ එකකුයි, පිච්චිලා තියෙන fet එක තියෙන තැන මාර්ක් කරල එවන්න හරි යන එකක් කියන්නම්. 12v ද 24v ද කියලත් කියන්න
@riyaz722
@riyaz722 Жыл бұрын
Ma gaawath e model mosfet ekamai pichchila thiyenne. hoyaganna bariweida?
@ajithnamunukula889
@ajithnamunukula889 2 жыл бұрын
Good & tanks
@lahirugunawardena4015
@lahirugunawardena4015 2 жыл бұрын
Superb ...,,
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thankyou
@solarsystem9333
@solarsystem9333 2 жыл бұрын
Hoda pahadili kirimak
@gayangeethmal2527
@gayangeethmal2527 2 жыл бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@digivisionmicrosystems5741
@digivisionmicrosystems5741 2 жыл бұрын
Great
@homeneed7546
@homeneed7546 2 жыл бұрын
Thank
@Amaranathchandrasiri
@Amaranathchandrasiri 2 жыл бұрын
ෆට්ට
@mpskumara
@mpskumara 2 жыл бұрын
සම්බන්ද කරගන්න පුලුවන් මොබයිල් නො. එකක් දෙන්න
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@ajithetulgama13
@ajithetulgama13 2 жыл бұрын
👍👍👍
@anuruddhajayasundara201
@anuruddhajayasundara201 2 жыл бұрын
🙏🙏🙏
@jayanthakumara833
@jayanthakumara833 2 жыл бұрын
Sako 3.5kw inverter 55 error
@jayanthakumara833
@jayanthakumara833 2 жыл бұрын
කොහොමද හදාගන්නේ. උදව් කරන්න පුළුවන් ද.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
පුළුවන් 0715698180 call එකක් දෙන්න
@shalikasilva72
@shalikasilva72 2 жыл бұрын
Sir ge tp.no eka dennako.sir koheda inne.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698189 kadawatha
@gayangeethmal2527
@gayangeethmal2527 2 жыл бұрын
@@dilshan1971 Namber aka wada ne ne
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@gayangeethmal2527 sorry 0715698180
@dineshkumara3145
@dineshkumara3145 2 жыл бұрын
Phone number eka ganna puluwanda sir
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@chamodmadushanka2217
@chamodmadushanka2217 2 жыл бұрын
සර් මට ඔයාගෙ කන්ටෑක් නම්බර් එක දෙනවද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@H_S_W__D_M_19_22
@H_S_W__D_M_19_22 2 жыл бұрын
Phone number akk denna pluwanda sarge
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@prasadindika7652
@prasadindika7652 8 күн бұрын
Sir could you please do the leason on IOT with ESP micro control and amazon alexa
4000W inverter Repair part1 in සිංහල
12:48
FORWARD BIAS
Рет қаралды 13 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 26 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 46 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
How to Run 220v 1.5 Ton AC on Single 12v 150Ah Battery  - Air Conditioner
11:49
How to convert a Modified /Square wave inverter to Pure Sine
7:25
Mousa - Simple Projects
Рет қаралды 254 М.
Convert Square-Wave Inverter into Sine-Wave Inverter
16:25
Awesome Tech
Рет қаралды 186 М.
5.5 KW inverter
16:20
FORWARD BIAS
Рет қаралды 6 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 26 МЛН