Dimuthu Muthu ( දිමුතු මුතු ) | Episode 02 | Sinhala Teledrama | ශ්‍රී ලාංකීය ප්‍රථම ටෙලි නාට්‍ය

  Рет қаралды 38,580

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 52
@AnomaSilva-c6l
@AnomaSilva-c6l 4 ай бұрын
මෙ කතාව බලන්න ඉස්සර අපෙ ගෙදරට සෙනග පිරෙනවා.හුලු අතු අරගෙන .පැදුරු වල තමයි වාඩි වෙන්නෙ .
@PradeepaSeneviratne
@PradeepaSeneviratne 7 ай бұрын
කතාව බලන කොට පසුකාලය මතකයට එනවා🎉❤
@slrow5401
@slrow5401 7 ай бұрын
සූපිරි...❤❤❤ දැන් බහුභූත වගේ නෙමේ
@swarnamalifernando2333
@swarnamalifernando2333 8 ай бұрын
ඉස්සර අපි ආසාවෙන් බලපු මුල්ම ටෙලි නාට්‍ය ...ගැමි කම ඉස්මතු කල හොඳ නාට්‍ය යක්...
@ansalobonifass
@ansalobonifass 2 ай бұрын
කියලාඔඔ ඔම්ල් පම්😅
@rohanchandana1619
@rohanchandana1619 7 ай бұрын
දැනට අවු:30/40 කලින්‍ රටකට ගිහින්‍ ආපු එවුන්‍ගෙ පවුල්‍වල උන්‍ මෙහෙම තමා හැසිරුනේ
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 8 ай бұрын
මෙි,කතාව,බලන විට,මගෙ,,වයස,15,,ලස්සන,මතකයන්,තිබුනා,,හරිම,අහිංසක,චරිත,ටිකක්තිබෙි
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 8 ай бұрын
Matah වයස 14; වගෙයි සුන්දර mathkha ගොඩක් ලස්සනයි ❤️‍🩹😊😊🇦🇪🇱🇰
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 8 ай бұрын
Matah වයස 14; වගෙයි සුන්දර mathkha ගොඩක් ලස්සනයි ❤️‍🩹😊😊🇦🇪🇱🇰
@nuwandarshana8715
@nuwandarshana8715 8 ай бұрын
Q ❤😂🎉😢😮😅😊
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 8 ай бұрын
❤❤❤❤ස්තූතියි නැවත මේ කතාව අපට බලන්න දූන්නට❤❤❤❤❤❤❤❤❤❤
@kidermohammed2732
@kidermohammed2732 8 ай бұрын
Srilanka 1st drama. Old is Gold*paranawa matak* *Wanawa*
@seetharanjani7756
@seetharanjani7756 8 ай бұрын
අපි බැලුවේ කලු සුදු රෑපවාහිණියේ.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 8 ай бұрын
Ow apy mamage geydara තිබුණා ammo khatyiya anawa pireynna 😊😊🇦🇪🇱🇰
@AmaEkanayaka-s2c
@AmaEkanayaka-s2c 14 күн бұрын
❤❤❤❤❤perani mathakayak ❤❤❤❤❤❤
@someshdarshana8928
@someshdarshana8928 8 ай бұрын
මට අවුරුදු 7.මේ කතාව යනකොට .කලු.සුදු ට්ව්.එකේ බැලුවේ ගමේ.එක ගෙදරකයි Tv.එකක්.තිබ්බෙ .කුලු.අතු.පත්තු.කරන් ගිහින් බැලුවේ ඒ කාලේ.දැන් වගේ.නෙවෙයි මාරම ආසයි.
@m.a.c.mnazar2912
@m.a.c.mnazar2912 8 ай бұрын
අමරේ උඹ pattai
@visakadampali6371
@visakadampali6371 8 ай бұрын
මෙි කතාව බැලුවෙි 1982විකර මට මතකේ හැටියට මම වැදිනම නිවරදි කරනන මම o.L කරනවා
@Deegala
@Deegala 8 ай бұрын
82 කියන්නෙ මට අ:6 දැන් මට 46 මං මේ කතාව බලුවේ මට වයස 13 න් ❤️❤️
@Suranjika_rosini_
@Suranjika_rosini_ 8 ай бұрын
අනේ මම කුක්කු බොනකාලේ❤
@renukamalkaanthi7481
@renukamalkaanthi7481 8 ай бұрын
මන් අම්ම කුක්කු බොනි අවුරුදු 4
@ericnishantha8374
@ericnishantha8374 7 ай бұрын
88 memeida
@ericnishantha8374
@ericnishantha8374 7 ай бұрын
88 nemeida
@AndrasGraant
@AndrasGraant 9 ай бұрын
කුඹුක්වැව ඉබ්බාගමුව මඩගල්ල පාර.😂 කොහොමද අාගම ,රට, ජාතිය අමතක වෙන්නෙ නෑ කිව්ව❤
@srilankanlibrary3263
@srilankanlibrary3263 9 ай бұрын
මේ කතාව ගහල තියෙන්නෙ එහෙද
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 8 ай бұрын
ගොඩක් ස්තුතියි 👍🙏❤️❤️
@aadhamhaleeth8781
@aadhamhaleeth8781 8 ай бұрын
Thanks for secound chance 🙏🙏🙏👍👍👍♥️♥️♥️
@dayarathnayake3988
@dayarathnayake3988 8 ай бұрын
ape gedarath kalu sudu tv ekak thbuna kattiya godak enawa ape gedarath me kathawa balanna harima asawen balapu kathawak jinasena limited mathaka hatiyata anuggrhaya
@user-pd6ts3fn1k
@user-pd6ts3fn1k 6 ай бұрын
වර්ෂය
@karunasricool8713
@karunasricool8713 8 ай бұрын
💕💕💕🌷🌷🌷🙌🙌🙌
@lakshithachathuranga1912
@lakshithachathuranga1912 9 ай бұрын
Episode serama danna..👍
@IndikaruwanKumara-u8i
@IndikaruwanKumara-u8i 3 ай бұрын
ඉස්සර කතා මොන තරම් ලස්සනයි ද අර්ථවත් ද මට අවරුදු 6 මේක බලද්දී
@ruwanchandika4353
@ruwanchandika4353 9 ай бұрын
ආදරෙයි ...
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 8 ай бұрын
❤❤
@RathnaBro-y2f
@RathnaBro-y2f 7 ай бұрын
Daseka kitaketa passeda me nawetha balanne
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 8 ай бұрын
Thanks ❤❤❤ 🦋🌷💋💋💋💋
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 9 ай бұрын
Thamkyou ❤❤❤
@warunafernando6787
@warunafernando6787 8 ай бұрын
😭😭😭😭😭😭😭
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 8 ай бұрын
Anne ow😢
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 9 ай бұрын
ගොඩක් නළු නිලියෝ ජීවතුන් අතර නෑ 😢😢😢
@RathnaBro-y2f
@RathnaBro-y2f 7 ай бұрын
Eheu rate ma aurudu 16k ade aurudu 11kin lankaweta giyena kaude eka wiswase keranne
@Somina-d2k
@Somina-d2k 8 ай бұрын
Apit,ibbagamuve,danata,kuvetekevada
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 8 ай бұрын
මොන අවුරුද්දෙද විකාශනය උනේ
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 8 ай бұрын
84 වගෙයි 🤔🤔🇱🇰🇦🇪
@priyanthipriyanthi7725
@priyanthipriyanthi7725 8 ай бұрын
ජිනසේන අනුග්‍රහයෙන් විකාශනය කලේ.. හරිම සුන්දර කාලයක මේ නාට්‍ය අපි බැලුවේ.. අවුරුදු 3-4 වගේ❤❤❤❤
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 8 ай бұрын
මට අවුරුදු 2යි😃 එහෙම මතකයක් නෑ ..හැබැයි මටත් තියෙනවා පුංචි කාලයේ නාට්‍ය බලපු ලස්සන අතිතයක් හැම ගෙදර කම tv නැති කාලේ අහල පහල හැමෝම එකතු වෙලා නාට්‍ය බලපු හරිම ලස්සන අතීතයක් දැනට බලන්නේ පැරණි නාට්‍ය මොකද දැන් බලන්න තරම් හොද ඒවා නෑ ඔක්කොම කසිකබල් මෙගා..බහු බූත 😔😔😑
@dayarathnayake3988
@dayarathnayake3988 8 ай бұрын
82
@gaminikoslanda1009
@gaminikoslanda1009 8 ай бұрын
Aasawen balapu drama aekak.
@enjoylife5891
@enjoylife5891 9 ай бұрын
Ko ban 1
@dhammikasemali6773
@dhammikasemali6773 8 ай бұрын
Kalansuriya Akkala kiyanawa. E denna katha karaddi kiyanne Ayya kiyala. Ane manda Dan thamai waradi penne
@blessitapeiris6240
@blessitapeiris6240 8 ай бұрын
❤❤❤❤
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 411 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 136 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 15 МЛН
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 11 МЛН
Gamane Ya  (ගමනේ යා) | Episode 01 | Sinhala Teledrama
20:46
Idora Wassa | Sinhala Teledrama | Episode 100
8:49
Fahim Mawjood Productions
Рет қаралды 1,2 М.
BRO Cooked up......#trollface
0:13
Edit Heaven
Рет қаралды 29 МЛН
ToRung comedy: vaccination😂
0:56
ToRung
Рет қаралды 59 МЛН
Respect 💯😱🔥🤯
0:17
Respect 50
Рет қаралды 17 МЛН
⚜️Помог🥺 #garikugarik #юмор #камеди #фильм #сериал
0:44
Everybody dance now ✨ #kids #trend #fyp #shorts
0:15
Dream Team Kids - Educational Videos for Kids
Рет қаралды 57 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
0:28
Elsa Arca
Рет қаралды 17 МЛН